මැතිවරණ ප්‍රචාරණ කටයුත්තක් නිසා,දඹුල්ලේදී උණුසුම් තත්ත්වයක් !

  Рет қаралды 110,000

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

මැතිවරණ ප්‍රචාරණ කටයුත්තක් නිසා,දඹුල්ලේදී උණුසුම් තත්ත්වයක් !
රාජ්‍ය ආරක්ෂක ඇමති ප්‍රමිත බණ්ඩාරව පොලීසියෙන් හරවා යවයි ...
#Election #SLFP #PramithaTennakoon #LKA #News1st #SL #Srilanka #KHT
👉Subscribe us: / newsfirstsrilanka
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌KZbin - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

Пікірлер: 1 200
@whatsmindstatus2225
@whatsmindstatus2225 8 күн бұрын
පොලිස් නිලධාරීතුමන්ගෙ කොන්ද ගැන පට්ට ආඩම්බරයි.sep 22 සිට අපි එහෙම රටක් හදමු.ජය වේවා.❤❤
@user-hh8gw4rq8m
@user-hh8gw4rq8m 8 күн бұрын
@@whatsmindstatus2225 මාමෙ මාලි මාවි කාට හරි පොලිසිය සැර කෙරුවනම් ඔන්න ඒ පොලිස් කාරයින්ට පිට කොන්ද නෑ දැන් වෙන අයට සැර කරන හින්දා කොන්ද තියෙනවා නොදැකීම් මාලි මාවේ කුක්කෝ
@darshanimalalanayake2572
@darshanimalalanayake2572 8 күн бұрын
Npp එක දිනාවි කියන්න හිතේ තියෙන හයිය.ඔහුගේ ස්වාධීන ත්වය
@shuttlespace04
@shuttlespace04 8 күн бұрын
ජෙප්පොන්ට බයයි හැබැයි පොලිස්කාරයො😅😂
@shuttlespace04
@shuttlespace04 8 күн бұрын
5 දෙනෙක්ට පුලුවන්ද කොල බෙද්න්න නගරයක්😂😂 ගොන් නීති
@whatsmindstatus2225
@whatsmindstatus2225 8 күн бұрын
ඉස්සෙල්ල නීතියට ගරු කරපන් වහලා.
@LalithWijerathna-hu1gb
@LalithWijerathna-hu1gb 8 күн бұрын
ජාතියේ ප්‍රනාමය රංගිරි දඹුල්ලේ පොලීසියට 🎉🎉❤
@shuttlespace04
@shuttlespace04 8 күн бұрын
Canvassing යන ජෙප්පොන්ව ඇයි පොලීසය අල්ල නැත්තෙ?😡
@pandoraLanka
@pandoraLanka 8 күн бұрын
නියමයි. නීතියේ ආධිපත්‍යය ටික ටික ස්වාධීන වෙන සලකුණු.
@shuttlespace04
@shuttlespace04 8 күн бұрын
NPP එකට නීතිය ක්‍රියාත්මක වෙන් නැති එකයි ප්‍රස්නෙ👍😥 මාලිමා කාරයො canvassing යන්නෙ ඔය
@user-bv6mf9ij3k
@user-bv6mf9ij3k 8 күн бұрын
අපගේ උණුසුම් සුභපැතුම් පොලීසියට මාලිමාවට ජයවේවා
@ruwansameera7783
@ruwansameera7783 8 күн бұрын
බය නැතුව නීතිය ක්‍රියාත්මක කරන්න පොලිස් නිලධාරීනි, සැමට සමාන නීතියක් එන මාලිමාවට
@Helayatv
@Helayatv 8 күн бұрын
මාලිමාවේ උන් රැලියට යනකොට ගුටියක් දෙමු පොලිස්
@maheshchinthaka8714
@maheshchinthaka8714 8 күн бұрын
​@@Helayatvසෑහෙන්න හිතට අමාරුයි නේ? බලන් හිටපං... අපි මාලිමාවෙ මහජන ආණ්ඩුවකින් මේ රට හරි විදියට වෙනස් කරනවාමයි..!
@priyanthanimal2624
@priyanthanimal2624 8 күн бұрын
Respect දඹුල්ල polisiya nilsdarin
@priyanthanimal2624
@priyanthanimal2624 8 күн бұрын
Malimawata ජයවේවා
@IronMan-u2m
@IronMan-u2m 8 күн бұрын
මාලිමා කාරයො 5 එන්නෙ කොල බෙදන්න😂😂😂
@user-me7ft6jl4h
@user-me7ft6jl4h 8 күн бұрын
නියමයි ci මහත්තයා...අපි ඔබලාට ඔය වගේ කොන්ද කෙලින් තියාගෙන වැඩකරන්න පරිසරය 22 න් පස්සේ හදල දෙනවා❤❤❤❤
@jayanthaperera7194
@jayanthaperera7194 8 күн бұрын
පොලිස් මහත්තයෝ බය නැතිව රාජකාරි කරන්න ඊලග.ජනාධිපති අනුර සහෝදරයා මාලිමාවට ජයවේවා
@TechGen750
@TechGen750 8 күн бұрын
පොලිස් නිලධාරීන්ට අපේ උත්තමාචාරය ❤❤❤
@Rick_T
@Rick_T 8 күн бұрын
නියමයි CI මහත්තයා , මේ බුරුවව එලෙව්වට 😍🤩
@Helayatv
@Helayatv 8 күн бұрын
මාලිමාවේ උන් ඔය වගේම එලවනකොට ඔයා ඔය කතාව කියන්න ඕනි හොදද
@Helayatv
@Helayatv 8 күн бұрын
ඔය ගැම්මට මාලිමාවේ උන් ටිකත් එලවමු
@SuddaSudda-ot6ow
@SuddaSudda-ot6ow 8 күн бұрын
​@@Helayatvpala wesa awjathaka ballo
@buddhikachamal9398
@buddhikachamal9398 8 күн бұрын
​@@Helayatvඅනිවරෙන්..මාලිමාව කියලා නෑ නීතිය කාටත් පොදුයි තමයි😂😂
@Rick_T
@Rick_T 8 күн бұрын
@@Helayatv හරකට රිදුනා ද? පව් පව් වරෙන් පුන්නක්කු ටිකක් දෙන්න 😉
@Konar-n8l
@Konar-n8l 8 күн бұрын
පොලිස් මහත්තුරුනෙ..සැලියූටි..ඔයාලට...දැන්නන්.පොලිස්මහත්තුරු.මොන ඇමතියෙකුටවත් ඔලූව නමන්නෑ..ආඩමිබරයි👍👍👍👍👍👍👍
@salad-oo9to
@salad-oo9to 8 күн бұрын
හතර වටේට කෝල් ගහල වැදල ගෙන්න ගෙන දැන් කියනව මගේ පස්සෙන් ආව කියල
@kamalgunawardena2693
@kamalgunawardena2693 8 күн бұрын
Meyala hitanawaathi api babala kiyala
@shuttlespace04
@shuttlespace04 8 күн бұрын
ජෙප්පොන්ට විතරයි canvassing,පෙලපාලි යන්න පුලුවන්😂😂
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 8 күн бұрын
7 දෙනෙකුට බෝතල් 2 යි බං ...
@rathnayakaramya5660
@rathnayakaramya5660 3 күн бұрын
නැතිව නිකන් එයි ඔතන යන අයත් මාලිමාවට ❌ ගහන්නෙ​@@gaminirajapaksha4766
@ngmadawamaduranga2
@ngmadawamaduranga2 8 күн бұрын
නියමයි නියමයි පොලිස් මහත්වරු. ජයවේවා..
@nalinkatuwanage444
@nalinkatuwanage444 8 күн бұрын
සල්ලි දීල බොන්න දීල රට වටෙන්ම එකතු කරල
@sampathabekoon6810
@sampathabekoon6810 8 күн бұрын
❤❤❤❤
@IronMan-u2m
@IronMan-u2m 8 күн бұрын
😂😂ජෙප්පොන්ට හොදයි 10-15 එක්ක Canvassing කරන්න
@Dewmini457
@Dewmini457 8 күн бұрын
​@@IronMan-u2mow 😂😂 Anith paksha karanawanam ewa weradi 😂😂
@IronMan-u2m
@IronMan-u2m 8 күн бұрын
​@@Dewmini457 ඔය කලෙ 😂අපෙ පැත්තෙ ඇවිත් කොල බෙදුවෙ 5 දෙනෙක්ට ව්ඩා ඇවිත්😂
@affirehart
@affirehart 8 күн бұрын
​@@IronMan-u2m ubalath ponnauo wage noida police walata kiyapan
@nawarathnasakalasooriya4030
@nawarathnasakalasooriya4030 8 күн бұрын
පොලිසිය මහත් තොරතුරුන්ට අපේ උත්තමාචාරය
@DasunViraj
@DasunViraj 8 күн бұрын
කවුරු උඩ පැන්නත් එකෙන්ම අපි මාලිමාවට❤❤❤
@izzathulfiroza7553
@izzathulfiroza7553 8 күн бұрын
පේනවා නේද මාලිමාවෙ ගැම්ම. ,, NPP ආන්ඩුවක් පිහිටුවීමට පෙරම නිලධාරීන්ගේ නීතියට වැඩකරන්න ජනතාව හුරු කරන ලස්සන,, හරිම සතුටුයි සහෝදර නිලධාරීන්ගේ මේ ක්‍රියාවලිය 🎉🎉🎉🎉🎉🎉 ඔයාලා අද මේ කරපු ක්‍රියාවලිය මේ රටේ මිනිස්සු 21 පස්සේ නීති ගරුක සමාජයක් බිහි කිරීමට අඩිතාලමක් වේ වි,,❤❤❤❤
@gaminikularathna5524
@gaminikularathna5524 8 күн бұрын
කසිප්පු භාගයටයි බත් පැකට් එකටයි ස්වේච්චාවෙන් ආවලු...21වෙනිදායි පස්සෙ ඔය සංස්කෘතිය ඉවරයි
@suryalas1990
@suryalas1990 8 күн бұрын
කොන්ද පණ ඇති පොලිස් නිලධාරීන් දැක්කා ජායෙන් ජායම වේවා පොලිස් නිළධාරීන්ට
@Jack-ex4ui
@Jack-ex4ui 8 күн бұрын
දැනටමත් ආණ්ඩුව ඉවරයි. හැමෝම දන්නවා ඊළගට එන්නේ npp ආණ්ඩුවක් කියලා💪
@IronMan-u2m
@IronMan-u2m 8 күн бұрын
මැයි 9 ගෙවල් ගිනි තියපු මිනීමරපු උන්ට දෙන පිස්සො නෑ😅😅
@IronMan-u2m
@IronMan-u2m 8 күн бұрын
මේ මහ මැතිවරනයඩ?😂😂ජනාදිපතිවරනය හරකො😅 ආන්ඩුවක් තෝරන් නෑ
@IronMan-u2m
@IronMan-u2m 8 күн бұрын
3 දෙනාගෙන් ආන්ඩුවක් කරන්න බැ. රට අස්තාවර වෙනවා😢 ඒ නිසා ලපයට දීලා වැඩක් නෑ😅
@lanka1285
@lanka1285 8 күн бұрын
​@@IronMan-u2mලපයට කියලා ගලක් කපාගනින් වහලා
@shuttlespace04
@shuttlespace04 8 күн бұрын
​@@lanka1285උබ ගල් කපාගනිං ලපයට කියල😅
@LalDissanayake-h9g
@LalDissanayake-h9g 8 күн бұрын
මැතිවරණ නීති කඩකරන ආරක්ෂක රාජ්‍ය ඇමැති 😢😢
@rathnayakesrilanka69
@rathnayakesrilanka69 8 күн бұрын
අනේ යකෝ රනිල්ට ඇති චන්දයක් නැහැ ඕයි රටට ආදරේ කරන මිනිස්සු ආයෙ පොනිලට චන්දයක් දෙන්නෙ නැහැ
@BuzzyToonslol
@BuzzyToonslol 8 күн бұрын
22 උදේ සිට සැමට නීතිය සමව ක්‍රියාත්මක කරමු.
@dilumdamayantha879
@dilumdamayantha879 8 күн бұрын
නීතිය කඩනවනම් ගහල එලවන්න මොකා උනත් එච්චරයි . මාලිමාවට ජය වේවා
@Helayatv
@Helayatv 8 күн бұрын
මාලිමාවේ උන්ටත් ගහලා එලවන්න ඕනි නිතිය කැඩුවොත් නෙද? මාලිමාව නිතිය කඩනකොට ඔහොමම කරමු.
@RameshFernando-u2k
@RameshFernando-u2k 8 күн бұрын
​@@Helayatvජෙප්පෝ තමයි ඔක්කොම නීතී කඩන්නෙ
@SuddaSudda-ot6ow
@SuddaSudda-ot6ow 8 күн бұрын
​awjathaka awjathaka wesa awjathaka wesa awjathaka
@janithlakmal8576
@janithlakmal8576 8 күн бұрын
ප්‍රමිත බණ්ඩාර jvp උනේ කවද්ද
@pasindumadubashana7736
@pasindumadubashana7736 8 күн бұрын
@@Helayatv Ow eka aththa Neethi kaduwoth NPP unath gahala elawanna ona . eka hari.. E unata NPP neethi kadanne nene . Ekai aula 🤣🤣🤣
@samandesoysa2154
@samandesoysa2154 8 күн бұрын
නියමයි පොලිස් නිලදාරි මහතුනි , ඔබගේ නිර්භීත බාවය අගය කරමි, ❤❤❤❤❤❤
@user-gm6st8oh7n
@user-gm6st8oh7n 8 күн бұрын
පොලිස් නිලධාරීනුත් දන්නවා සැප්තැම්බර් 22 අනුර ජනාධිපති කියලා; පොලිස් නිලධාරීන්ට අපගේ උපහාරය ❤
@MalkanthiSJM-ox2ni
@MalkanthiSJM-ox2ni 8 күн бұрын
😂
@aselaperera1215
@aselaperera1215 8 күн бұрын
කොන්ද පණ ඇති දඹූල්ල ස්ථානාධිපති තූමාට උත්තමාචාරය
@ranakodi6468
@ranakodi6468 8 күн бұрын
පන්දාහයි ගල්භාගෙයි හැබැයි විසි එක චන්දෙ මාලිමාවට
@mgsmadhumalee325
@mgsmadhumalee325 8 күн бұрын
😂 මරු දෙන ඒව ගමු
@ddaponseka
@ddaponseka 8 күн бұрын
P
@sudeshneo1994
@sudeshneo1994 8 күн бұрын
ඇත්තටම අගය කරන්න ඕන පොලිස් මහත්තුරුන්ගේ ක්‍රියාව ගැන. නීතිය අකුරට ඉෂ්ට කරන්න වැඩි වැඩියෙන් ඔබලාට ශක්තිය ධයිර්ය ලැබෙන්න ඕන.
@roshanperera9050
@roshanperera9050 8 күн бұрын
ලංකා ඉතිහාසයේ ආරක්ෂක ඇමතිවරයෙක්ව හරෝල යවපු එකම පොලිස් නිලධාරියා රාජ්‍ය ආරක්ෂක ඇමති නැට්ටපු එකේ ගහගෙන ගියේ දන්නවා බලය ඉවරයි කියලා
@ude3333
@ude3333 8 күн бұрын
සිරාවට 😂
@lalithsenevirathne9823
@lalithsenevirathne9823 8 күн бұрын
දැන් දැන් නීතිය ක්‍රියාත්මක වෙමින් පවතිනවා.දඹුල්ල පොලිසියට ජනතාවගේ ප්‍රණාමය.
@shamikachenuthi8349
@shamikachenuthi8349 8 күн бұрын
පව් බබා සැප්21 න් පස්සේමේයාලා ගෙදර...
@user-zr8hw4rw6u
@user-zr8hw4rw6u 8 күн бұрын
Respect Police පොලීසියට රාජකාරි හරියටම කරන්න ඉඩ හදලා දුන්නේ මාලිමාවෙන් ❤
@isharasaman9500
@isharasaman9500 8 күн бұрын
නෙද්දකින් බත් බුරුවො උබල කනකොට හොද තනකොල වලින් තෝරලා කපල්ලා.ගව සම්පත ආරක්ෂා කරන එක අපේ යුතුකමක් 😂😂😂😂
@mgsmadhumalee325
@mgsmadhumalee325 8 күн бұрын
😂😂😂
@nihalranjith6375
@nihalranjith6375 8 күн бұрын
හරක් මස් ගනන් ගියෙ ඇයි කියලා හිතුගන්න බැ.....මෙච්චර හරක් ඉදලත්.
@prabathliyanage804
@prabathliyanage804 8 күн бұрын
ඕකගේ ඇමතිකම තව සති දෙකයි, දඹුල්ල පොලිස් නිලධාරින්ට අපේ ප්‍රනාමය❤
@nimalgunatunga961
@nimalgunatunga961 8 күн бұрын
රනිල්ට .කඩෙයනවා .නේද හමිබ .වෙයිචන්ද.අපේUNp.එක කැවා.රනිල්.බුරැවා
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 8 күн бұрын
ඒක ඇත්ත , ශක්තිමත් ව තිබුන පක්ශයක්, ඒත් අපි මාලිමාව ❤❤
@mgsmadhumalee325
@mgsmadhumalee325 8 күн бұрын
​@deep❤👍adhasanayaka2987 👍
@sarathchandrewanniarachchi6780
@sarathchandrewanniarachchi6780 8 күн бұрын
ශ්‍රී ලංකා පොලිසියට අපේ උත්තමාචාරය
@YasasChamikaDeAlwis
@YasasChamikaDeAlwis 8 күн бұрын
ලස්සන නට්‍යක් එදිරිමුණි පරාදයි
@රටවෙනුවෙන්අපි-ණ5ඩ
@රටවෙනුවෙන්අපි-ණ5ඩ 8 күн бұрын
නියමයි පොලිසිය නියමයි මේ රට ගොඩනගන්න මේ දූෂිත දේශපාලකයෝ පන්නා හරිම
@gayanikumari7696
@gayanikumari7696 8 күн бұрын
නියමයි කොන්ද කෙලින් තියාගෙන රාජකාරිය කරනවට රෙස්පෙක්ට් 👍👍👍👍👍
@VijithaMalkanthi-hh5gb
@VijithaMalkanthi-hh5gb 8 күн бұрын
මුන් සෙරම 😮අපායට අනුර ට රට බාරදීමට අපි සූදානම් එකතු වෙමු ❤අනුර සහෝදරයා ජනාධිපති ජය නියතය ❤❤❤❤❤❤
@dulanagunawrdana3552
@dulanagunawrdana3552 8 күн бұрын
තොපේ ඔය බලු කෙදිරි තව දවස් 14 පරයෝ බලු කුඩු වල ගාල් කරනවා.
@Helayatv
@Helayatv 8 күн бұрын
😂😂😂 ඒ කොහොමද නඩුව බලවලාද පුංචි අම්මගේ 😜
@blackpanthar2959
@blackpanthar2959 8 күн бұрын
​@@Helayatvguu kana badajariyek wenna epa ban
@nimaliperera9457
@nimaliperera9457 8 күн бұрын
@@Helayatvපුංචි අම්මා උනත් ගෑනි යෙක් බං ... සා....ගලයා එක්ක පවුල් කන එකා පිංපියෙක් ....ලැජ්ජා යි...
@-tankoff-3637
@-tankoff-3637 8 күн бұрын
@@Helayatv uba monada danne oya scene eka gana? nikam moka hari kiwwa deyak ohe pissu huththek wage kiyawanawa...at least hoyala balapn punchi ammada ,punchi ammage putha badapu ekkenada,ai ehema karala thiyenne , u have no idea
@gunslinger1316
@gunslinger1316 8 күн бұрын
amoooo baya wwuna lapayoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
@nimaljayatilake6023
@nimaljayatilake6023 8 күн бұрын
❤ කොන්දක් තියෙන නිලධාරීන් ගැන පක්ෂ පාට භේදයකින් තොරව හරිම සතුටුයි . ජයවේවා !
@shanthasilva9587
@shanthasilva9587 8 күн бұрын
මාලිමාවට කෝටියක්
@ranone9117
@ranone9117 8 күн бұрын
අනෙ ඔයි නවත්තපන් කොටියක් ඉල්ලලා වදේ කෝටියක් ගගා වැලලෙනවා එපා වෙලා 😂
@senanayakesmun
@senanayakesmun 8 күн бұрын
රනිල්ට පුපේ ඇගිල්ල ගහගෙන ඉන්න කියපන් ප්‍රමිත කොල්ලෝ
@ranakodi6468
@ranakodi6468 8 күн бұрын
මාලිමාවට තියන විනය කෝ මුන්ට
@user-hh8gw4rq8m
@user-hh8gw4rq8m 8 күн бұрын
අපෝ මාලි මාවෙ විනය තියෙන පුත්තු පුයන්න කපලා අනික් අකුරු ටික තමා දාන්න වෙන්නේ
@NayankaBandara
@NayankaBandara 8 күн бұрын
​@@user-hh8gw4rq8m රිදුනා නෙ..😂😂😂..ඉස්සරහට තව ගොඩාක් රිදෙයි..😂😂
@geethikaginadasa2920
@geethikaginadasa2920 8 күн бұрын
Okun gedara yawamu
@mgsmadhumalee325
@mgsmadhumalee325 8 күн бұрын
​@@NayankaBandara😂😅 නැත්තම්
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 8 күн бұрын
එකනම් ඇත්ත........
@LakmalSalinda-f3g
@LakmalSalinda-f3g 8 күн бұрын
මුන්ට ජන්දේ දෙන එඋන්ට ගහන්න ඕනේ. පොලිසියට අපගේ උපහාරය නියමයි
@dilanmadanayake1486
@dilanmadanayake1486 8 күн бұрын
ලැජ්ජයි ප්‍රමිත මහත්‍තයො ....
@N.B9060
@N.B9060 8 күн бұрын
දඹුල්ලෙ තාම මේ අප්පල පුතාලට රැවටෙන ගවයො ඉන්නවනෙ ඇත්තට
@rohanajayasingha7165
@rohanajayasingha7165 8 күн бұрын
කවුද බං ඔවුන්ට ඡන්දේ දෙන්නේ
@dilumdamayantha879
@dilumdamayantha879 8 күн бұрын
රනිල්ට කොහෙද බන් සෙනග ඉන්නෙ
@neonb11
@neonb11 8 күн бұрын
පොලීසිය බය නැතුව නීතිය ක්‍රියාත්මක කරන්න. ඇමති හෙන්චයියෝ ලග දෙකට නැවෙන්න එපා. 21 පස්සේ උන් ඔක්කොම ගෙවල්වල ❤️ 🧭 .
@SugathSure
@SugathSure 8 күн бұрын
කොන්ද කෙලින් තියෙන පොලිසියේ මහත්තයෙක් ❤❤❤
@sahanrasanjana5409
@sahanrasanjana5409 8 күн бұрын
රනිල්ට චන්දේ දෙන්නේ ගම් වල ජාවාරම් කාරයෝ..... හැම ගමකම එහෙමයී....
@user-uw7vv1cl8h
@user-uw7vv1cl8h 8 күн бұрын
කරන්න දෙයක් නෙමෙයී නීතීයට ගරැ කරපන්
@JP19455
@JP19455 7 күн бұрын
කොන්ද පණ තියෙන පොලිස් නිලධාරීන්ට ජාතියේ උත්තමාචාරය!!!💪🏻❤️💐
@nishalperera8549
@nishalperera8549 8 күн бұрын
ඇමති කැන්වසින් යන්නෙත් අපේ වියද්මින් තෙල් ගහන්..SFගාඩ් එකට පඩි දෙන්නෙත් අපි
@RameshFernando-u2k
@RameshFernando-u2k 8 күн бұрын
එතකොට අනුරයා යන්නෙ එන්නෙ උබේ සල්ලි වලින්ද. එවත් මහජ්න බදු මුදල් තමා. අනේ නික්න් පලයන් ඩෝ යන්න
@janithlakmal8576
@janithlakmal8576 8 күн бұрын
අනුර කොහෙද මහජන බදු මුදල් වලින් යන්නේ.ගිහින් තියෙනවන්ම් පැමිණිලි කරන්න
@user-pi6gx1zy6e
@user-pi6gx1zy6e 8 күн бұрын
​@@RameshFernando-u2kදන්න දෙයක් කතාකරපං නිකං චොර වෙන්නැතිව...
@isurumadushan9919
@isurumadushan9919 8 күн бұрын
මේ වගේ කාලකන්නි දේශපාලුවො නිසා රටේ ඉන්න හොදම හමුදා කන්ඩායමක් වන කොමාන්ඩෝස් ලත් අසරනයි.
@sumathisilva1984
@sumathisilva1984 8 күн бұрын
ජයවේවා සාධාරණ පොලීසිය
@JanakaWathugedara-pp2qk
@JanakaWathugedara-pp2qk 8 күн бұрын
ප්‍රමිත ආයෙ අමුතුවෙන් ආපු එකෙක්ද නීතිය කාටත් එකයි...දේශපාලුවන්ට බයෙ කටයුතු කරන්නෙපා...රාජකාරිය හරියට කරපු නිළධාරින්ට...🌷👍
@user-mr6by9qe9f
@user-mr6by9qe9f 8 күн бұрын
රුපියල් 5000 ගානේ එවන් ගාඩ් එකෙන් ගෙනාපුවාවෝ
@PRIYADARSHANAAmukotuwegedara
@PRIYADARSHANAAmukotuwegedara 8 күн бұрын
පොලිස් නිලධාරීන් තුමාට.....ජයවෙවා....
@highqprinters9234
@highqprinters9234 8 күн бұрын
පොලිස් නිලදාරීන් දෙන්නට ❤❤
@nimaliperera9457
@nimaliperera9457 8 күн бұрын
මාරයි.... ලැජ්ජා යි... නියමයි පොලීසිය ...❤❤❤
@pakaya8007
@pakaya8007 8 күн бұрын
නියමයි පිම්පියාගේ මජර දේශපාලනය මේක ,
@gihanpathirana705
@gihanpathirana705 8 күн бұрын
නිලදාරීන්ට එකෙන්ම රෙස්පෙක්ට් ❤️
@ckule21
@ckule21 8 күн бұрын
මේ ගං ගෝතයට කමාන්ඩො කර්නල් කෙනෙක් දීල ඉන්නවද බං ස්කොඩ් එකට? තමංගෙ ගමට යන්න වත් බෑ නේද?
@VipHirumusicTiktok90
@VipHirumusicTiktok90 8 күн бұрын
Respect පොලිස් සියල්ල වෙනස් වෙමින් පවතිනව ❤❤
@italy.france.germany855
@italy.france.germany855 8 күн бұрын
ගවයන් 😂😂😂😂😂😂😂
@nalindasenadeera2158
@nalindasenadeera2158 8 күн бұрын
ජාතියේ ප්‍රනාමය ශ්‍රී ලංකා පොලීසියට ❤❤❤ 💪💪💪
@faroondayan6058
@faroondayan6058 8 күн бұрын
මාලිමාවට ජයවේවා ස්වෙච්ඡාවෙන් නෙමෙයි යකෝ සල්ලි දීලා මිනිස්සුන් ව ගෙන්නුවෙ
@IndikaBro-o5u
@IndikaBro-o5u 8 күн бұрын
නියම police නිලධාරියෙක් 👍👍👍
@H.R.EGayan
@H.R.EGayan 8 күн бұрын
අඩනවා.
@samanthakarunarathna2822
@samanthakarunarathna2822 8 күн бұрын
Malimawata ජය වේවා
@sasindurathnayake4791
@sasindurathnayake4791 8 күн бұрын
අරු කොහොමද හමුදාව යොදාගන්නෙ
@ishannimesh1840
@ishannimesh1840 8 күн бұрын
නීතිය සැමට සමාන වෙන ලකුනු ❤
@velaudanyogeswaran7909
@velaudanyogeswaran7909 8 күн бұрын
NPP 👍 AKD 💯👍🧭👍
@dilanthicaldera9440
@dilanthicaldera9440 8 күн бұрын
අාඩමිබරයි අපේ රටෙි පොලිසිය ගැන
@P.G.S741
@P.G.S741 8 күн бұрын
මාලිමවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමවට ජයවෙිවා
@udanasandaruwan4536
@udanasandaruwan4536 8 күн бұрын
මමත් ගියා ඕකට ස්වෙච්ඡාවෙන් හවසට ගල් බාගයයි අතට 2000යි😂😂😂😂
@thusithawijeggp6415
@thusithawijeggp6415 8 күн бұрын
Niyamai.... Malimawata gahannna😂
@user-xd4ox9uw2l
@user-xd4ox9uw2l 8 күн бұрын
නොදකින් මී හරක් රැල
@happyquilt
@happyquilt 8 күн бұрын
අනුර කුමාර දිසානායක ❤❤❤
@nilanthadammika9866
@nilanthadammika9866 8 күн бұрын
ඉන්න ඡනාධිපතිට දෙන චන්දේ අපරාදේ අනිවාර්යයෙන්ම අව්රැද්දක් යන්න කලින් මැරෙනවා...
@TharunMihiranga-zo2qg
@TharunMihiranga-zo2qg 8 күн бұрын
ඕක මැරෙන්න ඕන 22 රෑ අනුර දිවුරුම් දෙනවා බලලා .
@ranjanjayathilaka92
@ranjanjayathilaka92 8 күн бұрын
බත්කන ගවරැල කාලකන්නි හැත්ත…22 වනකන් හිටපල්ලා හිරේට යන්න෴පොලිසිය නිතිගරැකයි දැන් තදටම සෙල්ලම්‍ බෑ෴දැක්කද වෙනස මාලිමාවට ජයවේ‍වා෴!❤❤❤❤❤❤❤❤❤
@MrNDKM
@MrNDKM 8 күн бұрын
තව ටික දවසයි මේ සෙල්ලම්
@vajirathennakoon5547
@vajirathennakoon5547 8 күн бұрын
බොන්න දීල ගෙන්නගත්තු සෙට් එකක් එක්ක, ජනාධිපති ආරක්ෂාව යටතේ canvassing යන්න හිතන්න ඇති.....😀😀
@ruwansameera7783
@ruwansameera7783 8 күн бұрын
ගමුල්ලෙන් හම්බෙන ඡන්ද ටික විතරයි ඔය යන්නේ😂😂😂😂
@chandanajmg5032
@chandanajmg5032 8 күн бұрын
අනිවාර්යයෙන්ම 🎉
@nandanajayaweera8754
@nandanajayaweera8754 8 күн бұрын
ප්‍රධාන පොලිස් පරීක්ෂක තුමා ජයවේවා respect sir
@AsankaNalinda-c3t
@AsankaNalinda-c3t 8 күн бұрын
ඕකුන්ට ගහලා එලවන්න ඕන. මගෙනම් පුර්ණ සහයෝගය දෙනවා, ඔය කාලකන්නි දේසපාලක හැත්ත එලවනවානම්.ඔය පස්සෙන් යන හරක්ටත් ගහල එලවන්න ඕන.
@himaliweerawarna2752
@himaliweerawarna2752 8 күн бұрын
නියමයි.... නියමයි
@prashankumara5680
@prashankumara5680 8 күн бұрын
මාලිමාවට ජයවේවා 🧭🧭🧭🧭
@himaliweerawarna2752
@himaliweerawarna2752 8 күн бұрын
මලිමාවට ජයවේවා
@Sha-vt9io
@Sha-vt9io 8 күн бұрын
We salute you our police department.
@kumudukaldera1140
@kumudukaldera1140 8 күн бұрын
මොලයක් ඈති එවුන් එන්නෙ නැහැ උබලත් එක්ක කැන්වසින් යන්න මේ වෙලාවෙ අරක්කුයි කන්නයි දීල කීයක් හරි අතට දීල එකතු කරගන එනව හාල් පාරුවො ටිකක් ....😊😊😊😊
@sleduproduction9844
@sleduproduction9844 8 күн бұрын
Respect CI sir♥️🔥🫡
@user-ji2sm7ig2b
@user-ji2sm7ig2b 8 күн бұрын
රාජ්‍ය ආරක්ෂක ඇමතිව හරවපු ලංකාවෙ එකම නිලධාරීතුමා...ජාතියේ උත්තමාචාරය..🎉🎉🎉
@NishanthiAbeysooriya
@NishanthiAbeysooriya 8 күн бұрын
හොද වැඩේ
@sahansankalpasilva6595
@sahansankalpasilva6595 8 күн бұрын
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට ගරු නොකරන ජනාධිපති පරයෙක් ඉන්න රටක මීට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න බෑ.
@Ruckmanjayasiri2017Ruckman
@Ruckmanjayasiri2017Ruckman 8 күн бұрын
පොලිසිය ඔන්න ඔහොම ඉන්න ඕනේ ඕනෙම කෙනෙකුට නිතිය ඒක සමාන වෙන්න ඕනේ
@4GoodWin
@4GoodWin 8 күн бұрын
මම ලයික් එකක් දැම්මෙ Newsfirst හින්ද නැත්නම් මේ රානිල්ගේ අච්චබැච්ච හින්දා නෙමෙයි
@rpdperera7079
@rpdperera7079 8 күн бұрын
මේපාර මාලිමාවටමයි
@dulippieris3162
@dulippieris3162 8 күн бұрын
ඔය තියෙන්නෙ , හැමෝටම සමානව නීතිය . වෙන්න ඕනි ඒකයි ... ජය වේවා ... !
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 44 МЛН
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 2,5 МЛН
Apple peeling hack @scottsreality
00:37
_vector_
Рет қаралды 125 МЛН
උතුරේ සහය කාටද?
51:04
SLVLOG POD TALKS
Рет қаралды 115 М.