අනුරගෙන් “අතිගරු ජනාධිපතිතුමන්” ගැලවෙයි | Kanin Konin | Neth News

  Рет қаралды 332,994

Neth News

Neth News

Күн бұрын

Пікірлер: 771
@prasannakumara4068
@prasannakumara4068 Күн бұрын
තාත්ත කෙනෙක්ගේ චරිතය අනුර සහෝදරයා ගෙන්❤❤❤❤
@pryanthirajapaksha1983
@pryanthirajapaksha1983 Күн бұрын
එදා සක්‍රය දෙවියා ( ජනාධිපති තුමා) ත් රටවැසියන්ට හොරෙන් වෙස්වලාගෙන ගොස් රටේ දුක සැප විමසුවානේ.ඉතින් අනුර දෙවියා වෙස් වලාගන රට තොට බලන්න 🙏 ගියාම මොකද වෙන්නේ ❤
@Nishaya722
@Nishaya722 Күн бұрын
😂
@Dilithmadagedara
@Dilithmadagedara Күн бұрын
ඒකට තමයි සජිත් ජන්දේ ඉල්ලුවේ..රෑට රෑට ගෙවල් ගානේ ඇවිල්ල හොරෙන් බලන්න..කෝ මින්ස්සු දුන් නෑනේ..
@arunininawarathne5967
@arunininawarathne5967 Күн бұрын
​@@Dilithmadagedaraහම්මෝ 😂
@Sadalirajapaksha
@Sadalirajapaksha Күн бұрын
​@@Dilithmadagedara😂😂😂😂😂aparade
@Sadalirajapaksha
@Sadalirajapaksha Күн бұрын
❤❤❤🎉🎉🎉
@deepikamendis4530
@deepikamendis4530 Күн бұрын
අපේ ජනාධිපතිතුමා පරාර්ථකාමී මනුස්සයෙක් මලිමාවට ජය වේවා
@ishanivm
@ishanivm Күн бұрын
මෙවර මහ මැතිවරණයෙන් අනුර දිසානායක ප්‍රමුඛ NPP🧭ය ට මන්ත්‍රීදූර 150ට වඩා ලබා දෙමු. රටට ජය 👍✌🧭✌
@skuruppu599
@skuruppu599 Күн бұрын
Aniwaaryen
@lalnagahawatta3826
@lalnagahawatta3826 Күн бұрын
❤❤❤
@manelmanele1290
@manelmanele1290 3 сағат бұрын
අනිවාර්යයෙන්ම ❤️❤️❤️❤️
@siriyaniperera3515
@siriyaniperera3515 Күн бұрын
හොදටම. පරිස්සම්. වෙන්න. ජනාදීපති. තුමනි. අසප්පුරුසයෝ. වැඩියි
@kokilafernando1486
@kokilafernando1486 Күн бұрын
ඔව්, ඒක නම් ඇත්ත. මම දැක්ක කව්ද නක්ෂත්‍ර වරයෙක් KZbin හරහා කියලා තිබ්බ මහ මැතිවරණය තියන දවස හොද නෑ , 2026 ආණ්ඩුව පලවා හරිනවා කියලා. මෙය නම් බංකලොත් දේශපාලන පක්‍ෂයක් මගින් හෝ දේශපාලකයෙක් මුදල් ගෙවා කරවා ගන්නා ලද දෙයක් කියල නම් පැහැදිලියි. ජනාධිපතිතුමා හොරකම වංචාව දූෂණය නැතිකර වියදම් අඩුකර කරගෙන රට පාලනය කරන විට හොරකම දූෂිත වංචනික දේශපාලඥයන්ට එය ඉවසන්න/බලාගෙන සිටීමට බෑ. රජයේ දේපල හොරකම්/වංචාව කල අයට එරෙහිවත් ක්‍රියා මාර්ග ගනිමින් සිටින නිසා දූෂිත දේශපාලඥයන්ට කෙසේහෝ ආණ්ඩුව ඵලවා හැරීමට උත්සාහ ගන්නවා.
@NishanthaRohana-us8bi
@NishanthaRohana-us8bi Күн бұрын
20 අවුරුද්ද ක් යනකන් ඔහු අපේම ජනපති සහොදරයා ම වෙවා
@priyaranjane7833
@priyaranjane7833 Күн бұрын
අනිවාර්යයෙන් ම.ප්‍රාර්ථනා කරනව
@SandayaniJayasekara
@SandayaniJayasekara Күн бұрын
එසේම වේවා
@Susantha-b5q
@Susantha-b5q Күн бұрын
නෑ නෑ ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපති ක්‍රමය අහෝසි වෙනවා අපේ අගමැතිතුමා
@Tha2001Jay
@Tha2001Jay Күн бұрын
❤❤❤❤❤
@rvandephili
@rvandephili Күн бұрын
අනිවාර්යෙන්
@priyanthirenuka60
@priyanthirenuka60 Күн бұрын
අපේ ජානාදිපති වස්තුව රැකගැනීම ජන්තාවගේ වගකීමයි තෙරුවන් සරණයි පන
@gmadavi8013
@gmadavi8013 Күн бұрын
❤❤❤
@GanawatheKotuwawatte
@GanawatheKotuwawatte Күн бұрын
ජයවේවා ජනාධිපති ඔබතුමාට තෙරුවන් සරණයි ජයවේවා
@Mahroof-y9h
@Mahroof-y9h Күн бұрын
ජනාධිපතිතුමණි. සියළු ජාතීන්. එක. ධජයක්. තුලට. රැගෙන. එන්න
@sarathhettiarachchi9616
@sarathhettiarachchi9616 Күн бұрын
@rachelperaud1945
@rachelperaud1945 Күн бұрын
වෙලා ඉවරයි . දැන් හැමෝම තේරුම් අරන් ඉන්නෙ පරන කාලකන්නි සෙට් එක ඒවා දාල තමයි අපිව වෙන් කලේ කියල .
@sudarmasamarasinghe2711
@sudarmasamarasinghe2711 Күн бұрын
අතිගරු කියන එක හොය හොයා ඉන්නේ නැතුව මහ චන්දෙට මාලිමාවට චන්දෙ හදපල්ලා
@KalyaniGoonawardane
@KalyaniGoonawardane Күн бұрын
Denawo
@desmondmatarage3199
@desmondmatarage3199 Күн бұрын
ජනතාවගේ එකම අපේක්ෂාව ජාතික ජන බලවේගයයි.මාලිමාවේ ජයග්‍රහණය රටේම ජයග්‍රහණයයි
@YureshiRumeshika
@YureshiRumeshika 13 сағат бұрын
Api. denawooooó
@d.m.s.disanayaka8792
@d.m.s.disanayaka8792 Күн бұрын
අනුර සහෝදරයාට තෙරුවන් සරණයි... මාලිමාවට ආසන 150 ට වැඩියි....
@kg94837
@kg94837 Күн бұрын
අපට තනතුරු වගකීම පමණයි කියා ඒ අය කිව්වේ තනතුරු වලින් ඒ අයට වැඩක් නැති නිසා. වචනයේ පරිසමාප්තයෙන්ම නියම නායකත්වය. ඒ අවංකමට අපි නම් හරිම ආදරෙයි.
@SwarnaRodrigo-t9p
@SwarnaRodrigo-t9p Күн бұрын
Ane ban Maithre Ranil unuth owa ain kala
@SashinRajakaruna
@SashinRajakaruna Күн бұрын
​@@SwarnaRodrigo-t9pehmd thawa monawada kre???
@Targaryen4308
@Targaryen4308 Күн бұрын
😂😂😂 monada un kare​@@SwarnaRodrigo-t9p
@Tha2001Jay
@Tha2001Jay Күн бұрын
​@@SwarnaRodrigo-t9p චේතනාව අතින් අනුරා අනිවාර්යෙන්ම හොර රනිලටයි හොර මෛත්‍රිටයි වදගඩා උසස් ❤
@xage7064
@xage7064 Күн бұрын
Malimawata kotiyak jayama wewa 🙏🙏🌹🌹❤❤
@jayanthikumarasinghe7457
@jayanthikumarasinghe7457 Күн бұрын
අනුර කුමාර ජනාදිපති තුමා එසේ ඇමතීම ප්‍රතික්සේප කලද මෙතෙක් සිටි අයට හිමි නොවූ විසාල ගව්‍රරවයක් , ආදරයක් ,එතුමා වෙනුවෙන් ජන හදවත් තුල පිටාර ගලමින් පවතිනවා. අපේ ජනාදිපති තුමාට තෙරුවන් සරණයි.
@tharujayarathna3312
@tharujayarathna3312 Күн бұрын
ඒක නම් ඇත්ත..
@SumanalathaRajapaksha-l9t
@SumanalathaRajapaksha-l9t Күн бұрын
දැන් තමයි නියම අප්පච්චී අවේ....තෙරුවන් සරනයි ඔබ තුමාට.....❤
@RKSRanjanee
@RKSRanjanee Күн бұрын
වැඩ බැරි ටාෂන්ල තමයී නන්බු නාම හොයන්නෙ, අපිට අපේ ම පව්ලේ කෙනෙක් ජනාධිපති වුනා වගෙයි දැනෙන්නේ .ඒක තමා මෙතුමාගේ වෙනස.
@Sandakathmini01
@Sandakathmini01 Күн бұрын
ජයවේවා 💐 අපේ ආදරණීය ජනාධිපති සහෝදරයා. ඔබට තෙරුවන් සරණයි.
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Күн бұрын
ජයවේවා අපෙ ජනාධිපති තුමා ට ජයවේවා ❤❤❤❤🇦🇪🇱🇰
@sheltongunawardana4112
@sheltongunawardana4112 Күн бұрын
එහෙම තමඊ අපේ නිරහංකාර නායකයා
@thushaleeban4097
@thushaleeban4097 Күн бұрын
අනුර අයියා ❤️ බොක්කෙන්ම තියෙන ආදරේට එහෙම කියන්නේ ❤️
@Mahroof-y9h
@Mahroof-y9h Күн бұрын
ගමේ කොල්ලාට. අනෙකවාරයක්. ස්තූතී
@elitarantula2833
@elitarantula2833 Күн бұрын
ගමේ වුනාට ඔහු හැසිරුනේ විනීතව නිහතමානී ව manners දැනගෙන ❤
@rosefernando4939
@rosefernando4939 8 сағат бұрын
ජයවේවා අනුර සහෝදරයා
@arun2002
@arun2002 Күн бұрын
Great AKD we salute you sir ❤
@Sandakathmini01
@Sandakathmini01 Күн бұрын
මුළු මහත් 🌏 ටම ආදර්ශයක් වූ අපේ ජනාධිපති සහෝදරයා ❤ ආදරෙයි 💗 🤍ආදරෙයි 💜 💛ආදරෙයි 🤎 💜ආදරෙයි 💚 🧡 ආදරෙයි 💙 කෝටියක්
@ashokagunathilake4101
@ashokagunathilake4101 Күн бұрын
සැබවින්ම ඒ දේශපාලනය රට වෙනුවෙන් කැපවුන දේශපාලනයයි. අනුර කුමාර එම දේශපාලනයේ තවත් සහෝදරයෙකි.
@manitaidk2009
@manitaidk2009 Күн бұрын
ජනාධිපති තුමාට තෙරුවන් සරණයි ඹඛ තුමා යන ගමනට ස්තුතියි සුඛ දවසක් වේවා ජය වේවා 🇱🇰🇸🇦🙏🙏👍✊✊
@WijiWardana
@WijiWardana Күн бұрын
අතිගරු ජනාධිපතිතුමාට යෝධබල ශක්තිය ධෛර්යය ලැබේවා 14 වෙනිදාට මාලිමාවට අතිවිශිෂ්ට ජයග්‍රහණය අනිවාර්යයෙන්ම ලැබෙනවා තෙරුවන් සරණයි ❤🎉❤🎉❤
@samithasck9477
@samithasck9477 Күн бұрын
තරාතිරම් නිසා අපේ රටේ තරම් ඔලුව උදුම්මවාගත් මිනිස්සු ලෝකයේ කොහේවත් නැති තරම් .. ඒ හැමෝටම ලොකු අදර්ශයක් .. අපේ සහොදරයා ❤️🌹❤️🌹❤️🙏🙏💪
@Sandakathmini01
@Sandakathmini01 Күн бұрын
ඇත්තටම. ඒක නම් නියමයි. සමහර ග්‍රාමසේවකලා හිතාගෙන ඉන්නේ ඌ ජනාධිපති කියලා
@samithasck9477
@samithasck9477 Күн бұрын
@@Sandakathmini01 ඉටත් එහා ගමේම ග්‍රාමසේවක් තමයි ඒ 😀😀😀😀
@Sandakathmini01
@Sandakathmini01 Күн бұрын
@@samithasck9477 ග්‍රාම සේවකයෙක් ජනාධිපති කරපු අපි ගැන මතක් වුනා 😂
@swarnasuraweera283
@swarnasuraweera283 Күн бұрын
💯✅💯✅💯✅💯✅💯✅💯✅💯
@samithasck9477
@samithasck9477 Күн бұрын
@@Sandakathmini01 Mr හිටන් නේද .😀😀😀😀
@nilanthi22nila93
@nilanthi22nila93 Күн бұрын
සැබෑ නායකයෝ තාන්නමාන්න බලාපොරොත්තු වුනේ නැහැ ... එයයි සැබෑ නායකත්වය 💖💖💖💖
@SasiDuwa-m3n
@SasiDuwa-m3n Күн бұрын
වහල්ලුන්ට නිවැරදි ගමනක්යන කෙනෙක්ව පේන්නෙනෑ මොකද අවුඑැදුහැත්තැහයක් මහඑවුන්ගෙ පුකහෝදපුනිසා.
@ThambaraSandu
@ThambaraSandu Күн бұрын
උඹල ඔය අපහාස කරන්නෙ තමුන්ගෙම මව් පිය පරපුරට. අපි කාගෙවත් කොහෙවත් හේදුවෙ නෑ බොලව්. අපේ පරපුරේ උන්ගෙ කිරි බීල උන්ගෙ දාඩිය මහන්සියෙන් ලොකු මහත් වෙලා දැන් ඕපපාතිකව සර්ව සම්පූර්ණව ඉපදුණා වගේ අපට අපහාස කරනවද ? උඹලගෙ අවාසනාවට නරක පාලකයො රට කෑව කියල අපි පලි නෑ බොලව්. අපේ කාලෙ පාලකයො මීට වඩා හුගක් හොඳයි. උන්ගෙ ඉවසන්න බැරි ගදගහන දේවල් තිබුණෙ නෑ අපට හෝදන්න. උන් තමයි උඹලට නොමිලෙ ඉගෙනගන්න මග පෑදුවෙ. තව හුගක් හොඳ දේවල් උන් මේ රටට කළා. උන්ට පරම්පරාවෙන් හිමි වුණ දේපල තිබුණ. දේශපාලනෙන් පෝසත් වෙන්න ආපු හිගන්නො නෙවෙයි උන්. කඩාකප්පල් කාරී රත්තො තමයි උන්ගෙ වැඩ වලටත් වරින් වර බාධා කළේ. දැන් නෙළුමෙන් උපන් උන් වගේ මව් පියන්ට සීයල ආච්චිලට නින්දා නොකර රටට පුළුවන් දෙයක් කර ගනියව්. උඹලට එකම දෙයක් වත් හරි යන්නෙ නෑ ඔහොම පැරණි පරපුරට අපහාස කළොත්. උඹල උජාරුවට පත් කරගන්න නායකයිනුත් විකාර කරන්න ගනීවි දේව ශාප වැදිල උමතු වෙලා. එතකොට උඹලට වෙන්නෙ දරු මල්ලොත් එක්ක මූදෙ පනින්නයි.
@shriyaniherman8345
@shriyaniherman8345 Күн бұрын
හරියට හරි
@ThambaraSandu
@ThambaraSandu Күн бұрын
@@SasiDuwa-m3n මම මේකට ලිව්ව පිළිතුර මැකුවෙ ඇයි ? ඇත්ත පිළි ගන්න නොකැමති නිසාද ?
@karunathilakemarasinghe3871
@karunathilakemarasinghe3871 Күн бұрын
අනුර කුමාර දිසානායක මහතා ඔබ හරි නිහතමානයි
@padmiperera8564
@padmiperera8564 Күн бұрын
Great job Excellent and inspiring AKD 🙏🙏🙏
@chamilapradeepa2847
@chamilapradeepa2847 Күн бұрын
අපෙ දරුවන්ගේ වාසනාවට උණ අපෙ දෙවියන් ඔබයි උතුමාණෙනි විශ්ව මාතාවගේ ආශිර්වාදය නිරතුරුවම ලැබෙවා තෙරුවන් සරණයි ❤❤
@ShiyamaShiromi
@ShiyamaShiromi Күн бұрын
අනුර කුමාර දිසානායක... "අතිගරු ජනාධිපතිතුමන්"ශ්‍රී දළදා සමිඳු පිහිටිය. 🌹🕊👍🧭💯💯💯.
@rohanabeyratne9959
@rohanabeyratne9959 Күн бұрын
ඒකනම් ඇත්ත, හිනාම යන එක නාමල් තාත්තට කතා කරන්නෙත් අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපති කියලා😂😂😂
@bpjayasinghe5091
@bpjayasinghe5091 Күн бұрын
ඒ මිනිසුන් ගෙ ගෞරවය ලබාදෙන්න කාලකන්නි හැඳි ගෑවිලා ගියා
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Күн бұрын
මිනිස්සු geyn ගොඩ ඇවිල්ලා රටට ma keyliya 😂😂😂🇦🇪🇱🇰
@manelkannangara5147
@manelkannangara5147 Күн бұрын
මටත් ඔය නාමල් රාජපක්ෂ ඔය විදිහට තාමත් ආමන්ත්‍රණය කරනු කොට හරිම අප්‍රසන්න බවක් දැනෙනවා... තාමත් ඒ තනතුර තණ්හාව ඔවුන්ගේ සිත්වල පිරිලා.. ජයවේවා!!!❤❤❤ අනුර දිසානායක මහතාට දිර්ඝ ආයුෂ ලැබේවා!!! මාලිමාවට ජයවේවා!!! පාර්ලිමේන්තු බහුතරය මාලිමාවට ලබාදෙමු...❤❤❤
@Dilithmadagedara
@Dilithmadagedara Күн бұрын
🤣🤣🤣🤣🤣
@Tha2001Jay
@Tha2001Jay Күн бұрын
St Thomas කොලේජ් එකටත් ලැජ්ජ පොරක් තමයි නාමල් කියන්නේ😂
@ashokagunathilake4101
@ashokagunathilake4101 Күн бұрын
රටට ආදරය කරන සැමගේ යුතුකම ගෑස්ටැංකි ,ටැලිපෝන් එකට තබා පරාජය කිරීමයි.
@ManojManoj-tt8lq
@ManojManoj-tt8lq Күн бұрын
සත්‍ය වශයෙන්ම ඔවුන් නැත්තටම නැති වෙන්න පැරැද්දිය යුතුමයි
@praveenlankeshwara6546
@praveenlankeshwara6546 Күн бұрын
ගෑස් ටැංකියෙන් කරපු දේවල් තමයි අනුර තමන්ගේ වගේ බෙදන්නේ. 😂😂
@upullasantha978
@upullasantha978 Күн бұрын
කෝටි ගනං වලින් මුහුදු හතු, කජු කන ගමන්. 😅😅😅​@@praveenlankeshwara6546
@Sandakathmini01
@Sandakathmini01 Күн бұрын
වැල් පාලමේ සිලින්ඩර් බයියෝ ටැලිෆෝං හුචක්කු ටික මේ සැරේ කම්මුතුයි
@samanthakulasooriya3416
@samanthakulasooriya3416 Күн бұрын
​@@praveenlankeshwara6546😂
@DinushaPriyangani-k6o
@DinushaPriyangani-k6o Күн бұрын
ඒක තමයි අපි කියන්නෙ අපේ අනුර කුමාර දිසානායක මහතාගේ වෙනස. අපේ ජනාධිපති තුමනි ඔබතුමාට විශ්ව මාතාවගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා .තෙරුවන් සරනයි .මාලිමාවට ජයවේවා .❤❤❤❤❤
@nimaldissanayake1969
@nimaldissanayake1969 Күн бұрын
❤❤❤❤❤❤ නිරහංකාර ආදරණීය ජනාධිපති ....දිිර්ඝායුෂ ලැබේවා !
@darshiranasinghe4771
@darshiranasinghe4771 Күн бұрын
අනුර සහෝදරයා ඔබ තුමා ඇතුලු යහපත් අරමුණු ඇති සියලුම දෙනාටම මේ රට යහපත් රටක් කිරිමට ශක්තිය, ඨර්යය හා ආශිර්වාදය ලැබේවා .🏝️🏝️🏝️🏝️🏝️💕💕💕💕💕👍👍👍👍
@ChandiChandi-f4d
@ChandiChandi-f4d Күн бұрын
❤❤❤ජයවේවා මාලිමාවට 🙏🙏🙏🙏
@gayansandakelum7770
@gayansandakelum7770 Күн бұрын
අපට ලැබුණු අනතිමානී හොදම නායකයා තමයි අනුර කුමාර දිසානායක මහතා තෙරුවන් සරණයි ඔබ තුමාට
@CharlieJone-b8m
@CharlieJone-b8m Күн бұрын
ගමෙ සුපිරි කොල්ලා ජනාධිපතිවරයා ❤❤
@manelpedige1775
@manelpedige1775 Күн бұрын
Theruwan saranai අපේ ජනාධිපති තුමා අනුර කුමාර ඔබට 👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
@renukaudawaththa1206
@renukaudawaththa1206 Күн бұрын
එහෙම කරන්න එපා රටෙි ජනපති අපි ජනාධිපති තූමනි කියමු
@AshokaAshoka-e6t
@AshokaAshoka-e6t Күн бұрын
අපේ නියම ජනපති සහෝදරයා වැඩි වැඩ නෑ හැමදේම සරලව රටේ ජනතාවගෙ ධනය රැකගනිමින් ආදර්ශයක් රටටම දෙන්නෙ ඔබව ආරක්ෂාකරදේවා කිසිම සතුරැ උපද්‍රවයක් නොවේවා බොහෝකාලයක් මේරටේ ජනතාවගේ නායකයාවීමට වරම් ලැබේවා ඔබට තෙරැවන් සරණයි මාලිමාවට ජයවේවා ✌❤❤❤❤❤❤❤
@GhostsRider-l9m
@GhostsRider-l9m Күн бұрын
අනුර ජනපති තුමාට ජයවෙිවා ❤️👍💪🙏🙏🥰🥰
@ashapathirage6748
@ashapathirage6748 Күн бұрын
ජනාධිපතිතුමා කියල නමි කියන ඵක මාධ්‍ය සදාචාරය. පිටරට වලත් Mr.President කියලයි ආමන්ත්‍රණය කරන්නේ.
@ChandrikaAmarathunga-nq8fw
@ChandrikaAmarathunga-nq8fw Күн бұрын
තෙරුවන් සරනයි
@AnnieGamage
@AnnieGamage Күн бұрын
Very Good ,,,
@harisperera-z3n
@harisperera-z3n Күн бұрын
රටේ හැමෝටම අාදර්ශය උඩ සිට පහලට ....අතීතයේ සිට පක්ෂයට සම්බන්ධ අයට මෙම වෙනස ගැන සාමාන්‍ය යෙන් අවබෝධය තිබෙනවා ...
@SasiDuwa-m3n
@SasiDuwa-m3n Күн бұрын
අනුර අපේක්ශා රෝහලට ගියේනෑ කියන්නෙ තොපිබලාගෙන හිටියද ගියාද නැත්දකියලා.
@CristinPerera
@CristinPerera Күн бұрын
Pala hu#@#$putha yanna tho balanda hitiye ehenam
@yamunamuthumala3880
@yamunamuthumala3880 Күн бұрын
Gihin thibuna apeksha rohalata.mage akka kenek inna wattuwatath avith.
@AhAhsabira
@AhAhsabira Күн бұрын
අනුර සහෝදරයා ඒ නාඩ ගන් එයා වේ නෙ මාලි මාව ජයවේවා ජයවේවා ජ්‍යාචෙවා
@WinstenPerera
@WinstenPerera Күн бұрын
අනුරකුමාර අවංක මිනිසෙක්❤❤❤
@ChunkMonk-q7j
@ChunkMonk-q7j 16 сағат бұрын
මගේ අනුර ජනාධිපති ලව් එක ! 🥰
@onelove9849
@onelove9849 Күн бұрын
Well done go on
@DilrukshiAmith
@DilrukshiAmith Күн бұрын
And jaya wewa 🎉🎉🎉🎉
@lalithamarasekara5981
@lalithamarasekara5981 Күн бұрын
අනුර කුමාර සහෝදරයා එච්චරම සරල වෙන්න උවමනා නෑ අපි පිට රට රස්සාව කරන කොටත් ලංකාවේ වැඩ කරන කොටත් bossට sir කියලා කතා කරන්නේ ඒක සුලු දෙයක්
@shankaviranga5119
@shankaviranga5119 Күн бұрын
අමුතුවෙන් සරළ වෙලා නෑ බන්. ඒ එයාගෙ හැටි. ඕන කෙනෙක්ට පුලුවන් ගරු කරල කතා කරන්නත්
@lalithamarasekara5981
@lalithamarasekara5981 Күн бұрын
@@shankaviranga5119 කමක් නෑ බං මම නිකං කිව්වේ එක ඔහු ගේ කැමැත්ත නං no problem
@Amzta1234
@Amzta1234 Күн бұрын
නවසීලන්තයේ නම් සර් මැඩම් කතා නෑ.
@TmdSilva-ki5do
@TmdSilva-ki5do Күн бұрын
අපේ ජනාධීපතී අනුර කුමාර සහෝදරයාට බුදුසරනයි.පාර්ලිමෙන්තු මැතිවරනයේදි මාලිමාවට ආසන 150ට වැඩි චන්ද ලබා ඉතා ශක්තිමත් රජයක් පිහිටුවනවා පිහිටුවනවාමයි.මාලිමාවට ජයවේවා.❤
@DilrukshiAmith
@DilrukshiAmith Күн бұрын
Akd jaya wewa 🎉❤❤❤
@sandyaabeysooriya393
@sandyaabeysooriya393 Күн бұрын
මෙවා බලාගෙන ඉන්න බෑ හිටපු අයට....හිටපු අයට නම් ජනතාව වහල්ලු...ජනාධිපති අනුරට කට ඇරලා ගරු නම්බු නාමයකින් කථා කරන්න පුලුවන් ...
@lalaniwijesinghe5272
@lalaniwijesinghe5272 Күн бұрын
ඒක ඇත්ත. ඒ වගේ හොද ගති තියෙන කෙනෙක්ට එහෙම කතා කරාට පිං
@shanefranklin575
@shanefranklin575 Күн бұрын
හදවතේ ජනාධිපති ❤, අතිගරු උත්තම කෑලි ඕනා නැහැ, නිකම් පවුලේ කෙනෙක් වගේ, ආයේ ඒතරමටම හදවතට ළගයි ❤
@suneethairanganee3235
@suneethairanganee3235 Күн бұрын
ආනාගත දරු පැටැවු නිසාම අපෙ රටට පත් වු නිහතමානී ජනාපති තුමාට දලදා සමිදුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා .
@k.pathirana.8868
@k.pathirana.8868 Күн бұрын
🙏.👍."නෙත්" F.M. ආයතනයටත්, ගරු, අනුර කුමාර දිසානායක මහත්මා ඇතුළු කණ්ඩායමටත්, ගෞරවණීය ස්තුතිය🙏. දුර්වර්ණ වූ ශ්‍රී ලංකාවේ නම වර්ණ ගන්වා ගැනීමට හා ජනතාවගේ සියළු සිතුම් පැතුම් මල් පුබුදුවා ගන්නට දැනට ඇති එකම මාර්ගය මෙතුමා ප්‍රමුඛ 🧔👩‍🏫🧑‍🤝‍🧑🧑‍🤝‍🧑කණ්ඩායමයි. ඒ පිලිබඳව දූරදර්ශීව කල්පනා කර, මග නොමග පෙන්වමින්✍️ සුදුසු සහයෝගය ලබා දෙන්නේ නම්, එය ඉතා වටිනවා. 👍🙋🙋🙋🙋
@ColombaLasa
@ColombaLasa Күн бұрын
දුන් මනාපයගැන සතුටුයි නේද .....❤❤❤
@rosiranasinghe504
@rosiranasinghe504 Күн бұрын
අරවින්දයට ස්තූතියි ❤❤❤❤
@Amzta1234
@Amzta1234 Күн бұрын
අනුරට සර් කිව්වත් ප්‍රශ්නයක් නෑ. මම නම් කැමැත්තෙන්ම කියනවා.
@chamilapriyanthi4044
@chamilapriyanthi4044 Күн бұрын
අපේ කාලේ අපිට ආදරය කරන නිහතමානි පනාඩිපති ට මෙ විස්වයේ ශක්තිය ලැබෙනවා ලැබි තියෙනවා ඔහුට තෙරැවන් සරනයි❤❤❤
@shakilagunarathna1122
@shakilagunarathna1122 Күн бұрын
Great News 💯🔥❤♥️❣️
@Vimalka-y6i
@Vimalka-y6i Күн бұрын
Budu saranai ❤❤❤
@chandranilmini5562
@chandranilmini5562 Күн бұрын
බුදුසරණයි ඔබ තුමාට ජයවේවා ජයවේවා ජයවේවා
@PushpalathaPerera-bj8yo
@PushpalathaPerera-bj8yo Күн бұрын
එක නම් හරි ❤❤❤❤❤❤❤
@Niranjala-ek4uq
@Niranjala-ek4uq Күн бұрын
පරිස්සමෙන් ජනාධිපති තුමනී... සියලු දෙවි රැකවරණයි ඔබතුමාට.. මම එදත් අදත් ඔබට කියන්නේ අපේ සම්පත කියල... ඔබ සම්පතක් මයි බංකොලොත් උන අපේ රටේ සම්පත ඉතින් රැක ගන්න ඔබේ පණ කෙන්ද... රටක් තියෙනව ඔබට රැකගන්න. 👏👏👏
@dimuthuchandrasiri6355
@dimuthuchandrasiri6355 Күн бұрын
අපි ත් ආසයි සහෝදරය කියන වචනෙ ට.ඒක කොච්චර ලෙන්ගතු ද.
@UpasenaSanthi
@UpasenaSanthi Күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@mohamednishan2895
@mohamednishan2895 Күн бұрын
Masahallah ❤❤❤❤❤
@ChithraGunasekara-u8z
@ChithraGunasekara-u8z Күн бұрын
මම කියන්නේ...... අපේ ජනාධිපති සහෝදරයා කියලා.... හදවතින්ම එන්නේ එහෙම ලෙන්ගතුකමක්......❤
@krishvijay4807
@krishvijay4807 Күн бұрын
My opinion we should call him "our President"🎉❤
@kg94837
@kg94837 Күн бұрын
agreed
@donjinalalkalansooriya4546
@donjinalalkalansooriya4546 Күн бұрын
Great
@amig4732
@amig4732 Күн бұрын
බොරු කියන්න එපා. මුදල් හම්බ කරන්න. රජයෙන් මේ මාධ්‍ය පාලනය කල යුතුයි.
@sandunabeysekara4078
@sandunabeysekara4078 Күн бұрын
ඇත්තමයි බන්😂
@Tha2001Jay
@Tha2001Jay Күн бұрын
නඩුවක් දාපන් එහෙනම් මෙතන උම්බෑ කියන් නැතුව😂
@Tha2001Jay
@Tha2001Jay Күн бұрын
​@@sandunabeysekara4078😂 රහසමානිකයන්ගේ කොල්ල නේද මේ 🤡😂😂
@yamunamuthumala3880
@yamunamuthumala3880 Күн бұрын
Rohalata giyapu bawa nam aththa. Mage akka kenek inna wattuwatath gihin thibuna
@kamilakumara
@kamilakumara Күн бұрын
මනුස්ස කම දන්න.හැමකෙනාගෙම දුක අදුරන වාසනාවන්ත මනුෂ්‍යයෙක්..අපේ ජනතාවගේ රටේ වාසනවට පහල උනේ..දීර්ගායුස ලැබේවා ඔබතුමාට ...❤❤❤❤
@kumu6443
@kumu6443 Күн бұрын
Thanks for news
@sandeeshsewanagala8829
@sandeeshsewanagala8829 Күн бұрын
මේ වැඩසටහන කරන කෙනාට එතරම් දේශපාලන දැනුමක් , අවබෝධයක් නෑ කියල පැහැදිලියි.
@MallaInkyi
@MallaInkyi Күн бұрын
,අපේ ජනාදිපතිතුමාට ජය වේවා ආදරෙයි හදවතින්ම හැමදාටම ඔබ තමයි අපේ ජන පතිතුමානො ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@Indersena-cw3di
@Indersena-cw3di Күн бұрын
අපිමොන.තනතුරැගත්තත්මෙි.මහ.පොලවෙ.අපි.දවසක.අපිමැරෙන.මිනිස්සු❤❤❤
@Sandakathmini01
@Sandakathmini01 Күн бұрын
ඒ බව මනාව දැන හැඳින එලෙසින්ම වැඩ කරන අපේ ජනාධිපති සහෝදරයා..... මුළු මහත් 🌏 ටම ආදර්ශයක්.
@AnulaRajapaksha-f3d
@AnulaRajapaksha-f3d Күн бұрын
බුදු .saranai .ඔබට ❤❤❤❤❤❤❤❤
@CjcCnfm
@CjcCnfm Күн бұрын
අපේ රටට බුදු සරණයි❤❤❤
@nimalbandara102
@nimalbandara102 Күн бұрын
Yes very good Thank you
@victorjayantha4003
@victorjayantha4003 Күн бұрын
Great!
@SandyaChandrakanthi-o5j
@SandyaChandrakanthi-o5j Күн бұрын
❤🙏😘
@anuradhadulalgamage1983
@anuradhadulalgamage1983 16 сағат бұрын
ජනාධිපති අයියා
@sameerasameera3149
@sameerasameera3149 Күн бұрын
අනුර මචන් කියලා කියපල්ලා නැත්නම් සහෝදරයා එච්චරයි
@guitarcoverssl7947
@guitarcoverssl7947 Күн бұрын
එහෙම අවශ්‍ය නෑ උබල මෙච්චර කාලයක් සජිත්ටයි අනිත් උන්ටයි පුka දුන්නනෙ
@DeepaDahanayaka
@DeepaDahanayaka Күн бұрын
ඇත්තෙන්ම අනික් එව්න්ට වැඩිය හාස්පසින් වෙනස් හොද ගරුක ඇති කෙනෙක් ජයවේවා ජයවේවා හදවතින්ම ජයවේවා බුදුසරණයි පරිස්සමින් 🙏🏿🙏🏿🙏🏿🙏🏿බුදුසරණයි
@raniswarna2205
@raniswarna2205 Күн бұрын
❤❤❤❤❤❤
@georgerajapaksha6226
@georgerajapaksha6226 15 сағат бұрын
අනිවාර්යයෙන් මාලිමාවට 2/3 බලයක් ලබාදිය යුතුයි .🧭❌🧭❌🧭❌
@GaminiKularathna-b1u
@GaminiKularathna-b1u Күн бұрын
ඔබෙි චැනල් එතේ News පැහැදිලියි ඉදිරියටත් වැඩෙිි හොදින් කරගෙන යන්න .
@Lath-q2t
@Lath-q2t Күн бұрын
කව්රුත් ජනපති තුමා කියල කීවම හරි නිහතමානි චරිතයක් බුදු සරණයි ජය වේවා දොර අරින්න සේවකයො නෑ සුපිරි
@SumanaSumana-ov3qn
@SumanaSumana-ov3qn Күн бұрын
මාලිමාවට .ජයවේවා ජයවේවා ජයවේවා .ජනාධිපති ට.ජයවේවා ජයවේවා ❤❤❤❤
@kamanidesilva1916
@kamanidesilva1916 Күн бұрын
අතිගරු තිබුනත් නැතත්, ඒකෙන් රටට ඇති සෙතේ මොකක්ද කියලයි මම කල්පනා කරේ🤔🤔🤔 දැන් සියළු ප්‍රශ්න විසඳෙයි
@pradeepnalinda3626
@pradeepnalinda3626 Күн бұрын
වචන හැසරවීම මාර වැදගත් සාමාන්‍ය කරණය වීමතුල ඒක බලපානව සුපිරියටම ඉස්සර ජනාධිපති ඇමති මංත්‍රිවරු ඉස්සරාහා සමහාරු ඇබරුනේ උන්ව මුරුංගාත්තේ තියලා එහෙම නොකරන තැනට ප්‍රොටෝකෝල් එක හැදීම මාර වැදගත් ඒක තේරෙයි තව ඉස්සරාහට
@sujeewafernando9252
@sujeewafernando9252 Күн бұрын
Jaya wewa❤
@RamsithTharusha-rg8jr
@RamsithTharusha-rg8jr Күн бұрын
Congratulations 🎉🎉🎉🎉🎉 we wish you all the best Mr. President AKD
@SDMervin
@SDMervin Күн бұрын
❤❤❤❤❤God bless you
@Dammikakodi
@Dammikakodi Күн бұрын
🙏🏻🌻🙏🏻🌻🙏🏻🌻
@pushpasuraweera1831
@pushpasuraweera1831 Күн бұрын
අපේ දරුවන්ට හෙටක් තියෙනවා .ඒක ව්ශ්වාසයි.❤❤.
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 4,1 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 42 МЛН
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 55 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20