නිදහසේ මාරුතේ - නදීක ගුරුගේ | Nidahase Maruthe - Nadeeka Guruge

  Рет қаралды 11,695

Nadeeka Guruge

Nadeeka Guruge

Күн бұрын

නිදහසේ මාරුතේ…
මුළු මානව ඉතිහාසයේ ම පීඩිත පාලිතයාගේ හුස්ම එකතු කරගනිමින්, ඉතිහාසයේ මිටියාවත ඔස්සේ හඹා, ඇදී...
නිදහසේ මාරුතේ හමා එයි!
-------------------------------------------------------------------------------
Lyrics: Nadeeka Guruge
Music: Nadeeka Guruge
Singer : Nadeeka Guruge & The MusiCulture Singers
Guitars: Nadeeka Guruge, Dilruk
Bass: Nadeeka Guruge
Drums: Buddhika Rajapaksha
Recorded at Sense Studio, Sri Lanka
Mixed and Mastered: Manjula Bandara
Cinematography by Manjula Kumarathunga
Edited, Graded & Directed by Siddhartha Nayanananda
Featured performers:
Vishwa Edirisinghe
Suranjan Mahesh Abeysinghe
Nadun Nishantha Ranaweera
Hasini Emali Mallikarathna
Chathurya Devindi Kalupahana
Geemini Shakya Thrimavithana
Sawangi Sathsara
-------------------------------------------------------------------------------
Lyrics:
නිදහසේ මාරුතේ …
අතීතයේ - මිටියාවතේ
ප්‍රෞඪ සෙයියාවෙන් එසැවී නැගෙනා
ශිලා පුවරු මත්තේ
ඔබෙත් මගෙත් ජීවිත ඉතිහාසේ
ලියැවී තිබුනේදෝ?..
අතීතයේ - මිටියාවතේ
ප්‍රෞඪ සෙයියාවෙන් වැතිරී හිඳිනා
වාරි සයුරු පතුළේ
නුඹෙත් මගෙත් ජීවිත ඉතිහාසේ
සැඟවී නොතිබේදෝ?..
අතීතයේ - මිටියාවතේ
ප්‍රෞඪ සෙයියාවෙන් හිස් ඔසොවා සිටිනා
ශෛල පිළිම මත්තේ
නුඹෙත් මගෙත් අංගුලිකා ස්පර්ශේ
තැවරී නොතිබේදෝ?..
අතීතයේ මිටියාවත ඔස්සේ
හඹා හඹා ඇදී එන නිදහසේ මාරුතේ
දියවී කැළතී ඇඹරී එන්නේ
නුඹේ මගේ ජීවිත අරගලයේ
සුසුම් ධාරා නොවේදෝ ..
අතීතයේ මිටියාවත ඔස්සේ
නටඹුන් අතරින් ඉතිහාසයේ
හඹා හඹා ඇදී ඇදී මේ එන්නේ
පුනරුදයේ මාරුතයයි
නිදහසේ මාරුතයයි
ඕ……
නිදහසේ මාරුතේ
ඕ…
නුඹෙත් මගෙත්
යටකළ හඬ මතුකර
හඹා ඇදී එන්නේ
නිදහසේ මාරුතේ...
නුඹෙත් මගෙත් වියැකුණු හඬ මතුකර
හඹා ඇදී එන්නේ
පුනරුදයේ මාරුතේ..
නුඹෙත් මගෙත් සිර කළ හඬ බිඳහැර
හඹා ඇදී එන්නේ..
නිදහසේ මාරුතේ ..
ඕ……
ඕ….
© 2024 Nadeeka Guruge. All rights reserved.
This video is the intellectual property of Nadeeka Guruge and Sidhartha Nayanananda. Any unauthorized reproduction, distribution, or use of this video is strictly prohibited and subject to legal action under applicable copyright law.

Пікірлер: 147
@shayne808
@shayne808 6 күн бұрын
මේ සින්දුව ඉස්සල්ලම ඇහුවේ 2022 ජුනි වල තිබ්බ show එකක. මට මතක විදිහට show එකේ අන්තිමට වගේ live සින්ග් කලේ. එදා ඉදන් අද වෙනකන් සින්දුවේ විසිල් එක thama ඔලුවේ තියනවා. ඒක මාරම catchy🔥❤️ එක request එකක් තියනවා. පුළුවන් නම් මෙච්චර කාලෙකට කරපු සින්දු ඔක්කොම Spotify එකේ දාන්න. නැත්නම් අපරාදේ. මාරම ලස්සන සින්දු ටිකක් තියනවා KZbin එකේ තැන් තැන් වල. ඒ ඔක්කොම එකම තැනකින් අහන්න තියෙනවනම් හොදයි.
@keheliyavimukthi9481
@keheliyavimukthi9481 6 күн бұрын
Ow bn ada wage mathakai. Legends concert eke kiwa. Eeta passe mm Nostal Guitar concert ekedi stage eka gawata gihin sirta request Kara ❤
@NirmalaBernadeth
@NirmalaBernadeth 6 күн бұрын
අග්ගඥ්ඥ සූත්‍රය මතක් උනා. ගුරාල කරපු වර්ණ song එක මතක් උනා.❤
@ROCKY-AGNI
@ROCKY-AGNI Күн бұрын
Woow කාලෙකට පස්සේ....!!!! 🇱🇰🫡🧠🫶🏾☀️☀️🫶🏼🫶🏼🧠🧭
@darshanawickramatunga
@darshanawickramatunga 6 күн бұрын
අපූරුයි ආදරණීය සොයුර.. අපේ අපේකෂිත පුනරුදය හැබෑවක්ම වේවා.. තව තවත් මෙවැනි අපූරු ගී නිර්මාණ බිහිකරන්නට ඔබට ශක්තිය දිරිය වාසනාව පතමි ❤ 🙏🌹
@Sandakathmini01
@Sandakathmini01 5 күн бұрын
@maulyeliza5055
@maulyeliza5055 6 күн бұрын
පුනරුද යුගයක් කරා🤞ජනතාවට ජය වේවා ✌️
@chamikadilruwan
@chamikadilruwan 6 күн бұрын
නිදහසේ මාරුතේ... ✊🏾❤️🤘🏾ආදරනීය විප්ලවකාරී කලාකරුවා සහ ගුරුතුමා ❤️❤️❤️✊🏾🤘🏾 ඉල්ලීමක් තියනව sir, මම උඩ තියන comment එකකත් දැක්ක මේ දේම කියල තියනව. Sir ගෙ මේ සින්දු ටික spotify එකට දැම්මානම් ❤️❤️❤️
@asirisomarathna3224
@asirisomarathna3224 6 күн бұрын
Wind of change srilankan version loved it ❤
@supuntharangagamage2710
@supuntharangagamage2710 2 күн бұрын
නදීක ගුරුගේ ❤සුපිරියක් තමයි ❤❤❤.... අපේ ආදරය..... From ගගන සුපුන් ගමගේ... අප්ලෑන්ඩ්
@akila9616
@akila9616 2 күн бұрын
Nadeeka sir ❤
@AdrianRuston
@AdrianRuston 6 күн бұрын
❤💥❤️ නුඹෙත් මගෙත් යටකළ හඬ මතුකර හඹා ඇදී එන්නේ නිදහසේ මාරුතේ
@semalrashmika3615
@semalrashmika3615 5 күн бұрын
ඒ විසිල් පාර..❤
@roshiniliyanage6054
@roshiniliyanage6054 6 күн бұрын
Another masterpiece from the legend himself. Guru ❤
@sujanimunasinghe9769
@sujanimunasinghe9769 2 күн бұрын
එ්‍ නම් අපූරුවක් මැයි........❤️❤️❤️❤️❤️
@chinthakasiriwardana8711
@chinthakasiriwardana8711 6 күн бұрын
මේක නම් සුපිරියක් සහෝදරයා. අවශ්‍යම වෙලාවට කෙරුණු අවශ්‍යම වැඩක්. ❤❤❤❤
@NadeekaGurugeOfficial
@NadeekaGurugeOfficial 6 күн бұрын
ස්තුතියි! ♥️
@warunayasantha
@warunayasantha 6 күн бұрын
System Of A Down - Chop Suey මතක්වෙනවා වීඩියෝ එක දැක්කම
@lakshmimallikarathna7888
@lakshmimallikarathna7888 6 күн бұрын
හරිම ලස්සනයි අමුතුම රසයක් 🥰🥰🥰🌹
@sam_nuwanga
@sam_nuwanga 6 күн бұрын
I’ve been following your music for so long, and I’ve been eagerly waiting to hear an original from you. As an artist your talent has always inspired me. Your music always speaks to the moment, and this one hits home perfectly. Thank you for putting your heart into it❤
@_kenula_damsith_
@_kenula_damsith_ 6 күн бұрын
so proud to sing with him one of my fav songs of Mr. Nadeeka Guruge
@chap7474
@chap7474 6 күн бұрын
Nadeeka ubage parana sindu okkoma me youtube channel eken ona. Kethudara hisin sinduwa ehma aniwa ona ❤❤
@sugathpriyanthmasachchi3274
@sugathpriyanthmasachchi3274 6 күн бұрын
නියමයි..අඬන්න, හිනාවෙන්න, හිතන්න ගොඩක් දිවල්....
@charithmaduranga4576
@charithmaduranga4576 6 күн бұрын
Masterpieces 🤘🖤 Arrangements 🔥
@dhananjayadezoysa2477
@dhananjayadezoysa2477 6 күн бұрын
Splendid creation @ the perfect time sir! 🔥🔥💖💖👌👌🤩
@shineisle2263
@shineisle2263 5 күн бұрын
පුනරුදයේ මාරුතයේ වෙලී අතීත සිවුහෙළ ප්‍රෞඩත්වය යළි ඔසවා තබමු ..සියළු රට වැසියන්ට දළදා සමිඳු පිහිටයි.🙏 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
@warunayasantha
@warunayasantha 6 күн бұрын
කාලෙකින්.. වෙනම රහක් අරන් 😍
@DRDMUSICSL
@DRDMUSICSL 6 күн бұрын
Nice song and nice singing ❤ congratulations dear brother nadeeka.
@didibob687
@didibob687 6 күн бұрын
🙏❤️... This master piece is extraordinary... 🎶 Sault
@shanukamadushan4203
@shanukamadushan4203 2 күн бұрын
NLTR - Nadeeaka learns to rock 🇱🇰❤️🍫☝️🧭✔️
@anestaperera
@anestaperera 6 күн бұрын
Wind of freedom! ♥️
@dulazekanayake9760
@dulazekanayake9760 6 күн бұрын
Supiri Sathsara mallige guitar 🎸 play kireemath anagi...
@ThathsaraniTheAmazin
@ThathsaraniTheAmazin Күн бұрын
Excellent!
@susanthageniuskumara9720
@susanthageniuskumara9720 6 күн бұрын
නිදහසේ මාරුතේ Guitar work wow ❤ nadeeka 👍
@IsuruKeshari
@IsuruKeshari 4 күн бұрын
Respect ❤ ගුරුගේ සර්
@vijithkumarsenarathna169
@vijithkumarsenarathna169 6 күн бұрын
රසයි, උචිතයි නදීක සහෝදරයා ! 👍
@travelmemories94
@travelmemories94 4 күн бұрын
❤❤
@sahanrathnayake7141
@sahanrathnayake7141 6 күн бұрын
Amazing sir...i like this song...good luck sir
@MelaniYasodhara
@MelaniYasodhara 6 күн бұрын
නිදහසේ මාරුතේ ❤
@manojprabhath7748
@manojprabhath7748 6 күн бұрын
මේක සුපිරියක්.. ❤❤ එකේන්ම.. නියමයි.. 🤘🤘🤘
@vishedirisinghe1779
@vishedirisinghe1779 6 күн бұрын
Legend ❤️✊
@pradeepkulasekara4640
@pradeepkulasekara4640 4 күн бұрын
Equal for Wind of change ❤❤❤
@yasithabandara6318
@yasithabandara6318 2 күн бұрын
😮❤
@Justicetosrilanka
@Justicetosrilanka 5 күн бұрын
පුනරුදයේ මාරුතය යි....❤❤❤❤
@upalidance
@upalidance 4 күн бұрын
What a sound and Voice! 🙏🏾👼🏽👏🏾🌹😍
@hashanupeksha6477
@hashanupeksha6477 6 күн бұрын
Sir ❤️🙏
@asankapradeep9275
@asankapradeep9275 3 күн бұрын
Kalekin asama voice ekn niyama message 1k
@UDESH.
@UDESH. 5 күн бұрын
අති විශිෂ්ටයි තරුණයා ! 🖤😌
@SajithAbeygunawardhana
@SajithAbeygunawardhana 6 күн бұрын
ගුරු.... ඒක මරු ❤
@dinifernando7772
@dinifernando7772 6 күн бұрын
Intro ❤ Amazing work Nadeeka.
@KaputoBand
@KaputoBand 6 күн бұрын
Wow 😍
@shyamanhemakody785
@shyamanhemakody785 6 күн бұрын
Wow Nadeeka....It's brilliant
@pasindukumarasinghe7295
@pasindukumarasinghe7295 4 күн бұрын
අපේ රහ ❤❤❤
@Chamilawarna
@Chamilawarna 2 күн бұрын
Very nice song ❤
@mrandworld7440
@mrandworld7440 6 күн бұрын
excellent sir❤❤
@vidunmansitha6592
@vidunmansitha6592 6 күн бұрын
සුපිරි ❤️🍻✌️
@UDARAYATAWATHUWALA
@UDARAYATAWATHUWALA 6 күн бұрын
සුපිරී සුපිරී සුපිරී නිර්මාණයක් .. ❤
@vishedirisinghe1779
@vishedirisinghe1779 6 күн бұрын
This is a blast ❤️✊
@Vidura-Liyanage
@Vidura-Liyanage 2 күн бұрын
Jaya wewa ❤✊
@GayaniSandun
@GayaniSandun 6 күн бұрын
❤❤❤❤❤
@prasangiauwardt346
@prasangiauwardt346 Күн бұрын
Lyrics: Nadeeka Guruge Music: Nadeeka Guruge Singer : Nadeeka Guruge & The MusiCulture Singers Guitars: Nadeeka Guruge, Dilruk Bass: Nadeeka Guruge Drums: Buddhika Rajapaksha Recorded at Sense Studio, Sri Lanka Mixed and Mastered: Manjula Bandara Cinematography by Manjula Kumarathunga Edited, Graded & Directed by Siddhartha Nayanananda නිදහසේ මාරුතේ … අතීතයේ - මිටියාවතේ ප්‍රෞඪ සෙයියාවෙන් එසැවී නැගෙනා ශිලා පුවරු මත්තේ ඔබෙත් මගෙත් ජීවිත ඉතිහාසේ ලියැවී තිබුනේදෝ?.. අතීතයේ - මිටියාවතේ ප්‍රෞඪ සෙයියාවෙන් වැතිරී හිඳිනා වාරි සයුරු පතුළේ නුඹෙත් මගෙත් ජීවිත ඉතිහාසේ සැඟවී නොතිබේදෝ?.. අතීතයේ - මිටියාවතේ ප්‍රෞඪ සෙයියාවෙන් හිස් ඔසොවා සිටිනා ශෛල පිළිම මත්තේ නුඹෙත් මගෙත් අංගුලිකා ස්පර්ශේ තැවරී නොතිබේදෝ?.. අතීතයේ මිටියාවත ඔස්සේ හඹා හඹා ඇදී එන නිදහසේ මාරුතේ දියවී කැළතී ඇඹරී එන්නේ නුඹේ මගේ ජීවිත අරගලයේ සුසුම් ධාරා නොවේදෝ .. අතීතයේ මිටියාවත ඔස්සේ නටඹුන් අතරින් ඉතිහාසයේ හඹා හඹා ඇදී ඇදී මේ එන්නේ පුනරුදයේ මාරුතයයි නිදහසේ මාරුතයයි ඕ…… නිදහසේ මාරුතේ ඕ… නුඹෙත් මගෙත් යටකළ හඬ මතුකර හඹා ඇදී එන්නේ නිදහසේ මාරුතේ... නුඹෙත් මගෙත් වියැකුණු හඬ මතුකර හඹා ඇදී එන්නේ පුනරුදයේ මාරුතේ.. නුඹෙත් මගෙත් සිර කළ හඬ බිඳහැර හඹා ඇදී එන්නේ.. නිදහසේ මාරුතේ .. ඕ…… ඕ….
@deepalperera1908
@deepalperera1908 4 күн бұрын
Loku unneha NG .....supiri nirmanayak ❤❤❤❤🎉🎉🎉🎉🎉
@chathuranga5891
@chathuranga5891 6 күн бұрын
❤❤ vibe එක නියමයි..!
@SKstudioCMB
@SKstudioCMB 6 күн бұрын
Respect!
@simrankaurnarula1037
@simrankaurnarula1037 6 күн бұрын
Amazing 😊😊😊😊
@nizzy_2k
@nizzy_2k 6 күн бұрын
❤🔥
@ishanrivimal8241
@ishanrivimal8241 6 күн бұрын
Superb as always guru❤️
@youcantoopagelk
@youcantoopagelk 6 күн бұрын
ලස්සනයි සහෝ
@dikshithakarunaratne6705
@dikshithakarunaratne6705 2 күн бұрын
Finally 🤩
@sathsaramaduranga6513
@sathsaramaduranga6513 6 күн бұрын
Wow sir❤🎉
@himasuruekanayake8860
@himasuruekanayake8860 6 күн бұрын
At laaast... ❤❤❤
@simrankaurnarula1037
@simrankaurnarula1037 6 күн бұрын
Nice
@bimsarayasas7320
@bimsarayasas7320 3 күн бұрын
🇱🇰❤, that whistle 👌
@thamodyadhananji8173
@thamodyadhananji8173 6 күн бұрын
Sir🙏❤️
@KamaniSewwandi-bv7qz
@KamaniSewwandi-bv7qz 6 күн бұрын
❤❤️❤️❤️👌
@Shamannrasta
@Shamannrasta 6 күн бұрын
Beautiful creation ❤
@NadeekaGurugeOfficial
@NadeekaGurugeOfficial 6 күн бұрын
Thank you! Cheers!
@sevenswordsmusic1545
@sevenswordsmusic1545 6 күн бұрын
Wooow
@tharindasagarika7312
@tharindasagarika7312 6 күн бұрын
👍💪❤️
@LahiruMen
@LahiruMen 5 күн бұрын
What a melody ❤
@kalanikosala1680
@kalanikosala1680 6 күн бұрын
🎉🎉❤❤
@GovindaNayanananda
@GovindaNayanananda 6 күн бұрын
Masterpiece ❤
@Leon-mb1ij
@Leon-mb1ij 5 күн бұрын
Music ❤
@chankamiehettige6079
@chankamiehettige6079 5 күн бұрын
Wowww sir ❤❤😍
@AmuthanVethanayagam
@AmuthanVethanayagam 9 сағат бұрын
Amazing job Siddhartha!! ❤
@lalithasrividhara6205
@lalithasrividhara6205 6 күн бұрын
😍😍😍
@SunandaWickramanayake
@SunandaWickramanayake 6 күн бұрын
Spotify please 🙏♥️
@akila9616
@akila9616 2 күн бұрын
Music nearly to Godliness❤
@kerangray994
@kerangray994 5 күн бұрын
Bravo🎉
@gimhansandeepa4407
@gimhansandeepa4407 6 күн бұрын
🖤
@chamindawickramage9555
@chamindawickramage9555 6 күн бұрын
👍👍🌞
@cpproduction2284
@cpproduction2284 5 күн бұрын
Gammak ❤❤ Nice Punch Buddiiiii🫡✌🏽
@shamithadhananjani187
@shamithadhananjani187 6 күн бұрын
Good job buddhiiii😘❤❤❤
@hashankumarasinghe5597
@hashankumarasinghe5597 6 күн бұрын
👌👍❤️
@diniththarinda
@diniththarinda 6 күн бұрын
Eka maarai sir ❤❤❤❤
@mehgawanna
@mehgawanna 6 күн бұрын
✊✊✊✊✊✊✊✊✊✊
@lakmaweerasekara6217
@lakmaweerasekara6217 6 күн бұрын
රේඛා බෙදුම් මකමින් ආදර සුවද සලමින් කලන මිතුදම් පුරමින් එතිය මේ සුරු සෙබළුන්
@mehgawanna
@mehgawanna 5 күн бұрын
💛💛💛💛💛💛
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 4 күн бұрын
මියුසික් ❤ නියමයි සහෘදයා
@sachintha_Basnayaka
@sachintha_Basnayaka 5 күн бұрын
🖤🖤
@nadunnishantha1687
@nadunnishantha1687 6 күн бұрын
❤🎉🎉
@MalindaG
@MalindaG 6 күн бұрын
😍🥰😍
@thrilankapranali4395
@thrilankapranali4395 4 күн бұрын
🙏🙏🙏
@B14ckyW01f
@B14ckyW01f 6 күн бұрын
ගුරා සර්🔥
@ashenrupasena5205
@ashenrupasena5205 8 сағат бұрын
🔥🍃💙
@manojbogahawatta9681
@manojbogahawatta9681 6 күн бұрын
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 2,5 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 66 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 36 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 9 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 141 МЛН
මානසික් ට ඇත්තටම සික් ද ?
1:06:36
Royal Taprobanian
Рет қаралды 156 М.
Kuweni the Musical | A Cinematic Musical Experience by Charitha Attalage | SuckDevi Vanuma
7:09
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 66 МЛН