Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 328 | 20th December 2024

  Рет қаралды 113,270

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 72
@NISHAFOODS1991
@NISHAFOODS1991 19 сағат бұрын
මම අද මේකේ ෂූටින් දැක්කා වින්දුලව අනේ ඇත්තටම එයා හරිම ලස්සනයි සෙට් එකේ ප්ලෙන්ටියක් බිබී හිටියේ කට්ටිය එක්ක. මට නොතේරෙන්නේ ඒ අලුත් ගර්ල් කවුද කියලා මොනවා උනත් කෙනෙක් එක්ක හිනා වෙන්නවත් දන්නේ නැති උද්දච්ච කෙල්ලෙක්. ඒකට වින්දුලයි එයාගෙ යාලුවයි. හරිම නිහතමානී චරිතයක්
@SanjulaNadishani-j8e
@SanjulaNadishani-j8e 7 сағат бұрын
Koheda shutting thibune dalupitiye jogging road ekeda
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 6 сағат бұрын
එහෙම වෙන්න ඇති ඉතින්..අවුරුදු කුමාරයෙක්නේ
@Manju-c6w
@Manju-c6w 5 сағат бұрын
Take it easy dear..oya dannawa neda katu ballo thamai mahaaa loku kamata inne kiyala.. Sangeetha balanna kohe dakkath flowery smile ekak denawa.. Ammo ekata Yashodha shuhhhh... Sri Lankawe President wage hithagena inne..Dennawama Nawaloka hospital eke mama dakke...💃
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 4 сағат бұрын
මේකෙ ගොඩාක් ශූට් කරල තියෙන්නෙ කිරිබත්ගොඩ පැත්තේ ​@@SanjulaNadishani-j8e
@athawudhaamarakon9934
@athawudhaamarakon9934 2 сағат бұрын
ආලියා වගේ දුවෙක් ඒ අම්මාට ,නංගීට වාසනාවක්.අම්මා ජීවත් වෙන්නේ ආලියා හින්දා .අද කොටස හරිම ලස්සනයි .
@Janani.Kapukotuwa
@Janani.Kapukotuwa 18 сағат бұрын
අනේ පව් ආල්යාට දැන් ප්‍රශ්ණ ගොඩකට මූණ දෙන්න වෙයී වගේ...😢😢 වින්සුකී මොනා කරයීද දන්නෙත් නෑ , අම්මෝ සහන් අයීයගේ ගම් ගුටිය..😅😅
@ShanulRathnayake
@ShanulRathnayake 16 сағат бұрын
අම්මෝ ඉස්සරහට වින්සුකිගේ හොඳ නාඩගං ටිකක් බලාගන්න පුලුවන් වෙයි... 😂😂 කමල් රෝහිනීලට උදව් කරාට මොන වගේ අරමුණු යටි හිතේ තියෙනවද දන්නෑ...🤔
@athawudhaamarakon9934
@athawudhaamarakon9934 2 сағат бұрын
ආලියා බිස්නස් සෙට්පිකට් එක වින්සුකීගේ නමට අරන් දෙනවා ඒකයි ආලියාගේ අම්මාට උදව් කරන්නේ
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 5 сағат бұрын
වින්දුල ගොඩාක් දක්ශයි කඩවසම් තරුණ යෙක් එයා ට ත් director s ......ල චරිත දෙන්න අනේ සියලු කතා වල එකම ජාතියෙහි සෙට් එක වයස ක නලුවෝ කප් ගත්තා කියලා කොල්ලො න් ගේ ප්‍රෙම් කතා දෙන්න එපා අනේ පුලුවන් තරම් මේ වගේ අලුත් අයට ත් දොරටුව අරිනවා නම් හිරු ❤සිරස නාලිකා ගොඩාක් ආඩම්බර යි හදවතින්ම හිතන්න හොදේ දනුෂ්ක මහත්තයො ඔබ තුමා ඉතින් එහෙම කෙනෙක් නේද ❤බුදු සරනයි වින්දුල සුපිරි
@D-r5y
@D-r5y 20 сағат бұрын
මේ comment එක දකින ඔයා ලස්සන කෙනෙක් ❤❤❤ඔයා තවත් ලස්සන වෙන්න ඕනේ ❤❤❤
@dopeking4507
@dopeking4507 19 сағат бұрын
@TharushaLakshan-t8e
@TharushaLakshan-t8e 15 сағат бұрын
@madusankabandara8489
@madusankabandara8489 11 сағат бұрын
@AnushaSadamali-nb4bq
@AnushaSadamali-nb4bq 16 сағат бұрын
පෙකණි වැල අම්මගෙන් දරුවන්ට සම්බන්ධ වෙලා තියෙන්නේ ස්වභාව ධර්මය විසින් ඒ බැඳීම පේන්න. ඉතින් දරුවන්ගේ යුතුකම ඒ අයව ආදරෙන් බලා ගන්න එක. අම්මා තාත්තා කියන්නේ අපේ හුස්ම. ❤❤❤❤❤❤❤❤❤ආදරෙයි ගොඩක් මම.
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 4 сағат бұрын
එහෙම උනාට අම්මලාට නොසලකන ,වද දෙන ලමයි කොයි තරම් ඉන්නවාද.මන් දන්න තරමින් ගැනු අරගෙන අම්මගෙ තාත්තා ගෙ මරනෙටත් නැති පුතාල ඉන්නව අනන්ත.මන් දන්න අයත් ඉන්නවා
@JilmanWickramapala
@JilmanWickramapala 19 сағат бұрын
අනේ මේ ආල්යගෙ අම්ම දකිනකොට මට මගෙ අම්මා ගොඩක් මතක් උනා එයා ගොඩක් කල් අසනීප වෙලා හිටියා 😢 අදට මසෙයක් වෙනව එයා සදහටම මාව දාල මේ ලෝකෙං යන්නම යන්න ගියා
@IR_ESH
@IR_ESH 18 сағат бұрын
🙏🥺
@maliuvuv1874
@maliuvuv1874 17 сағат бұрын
😭එයාට නිවන් සුව..🙏
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 16 сағат бұрын
😢😢😢😢🤲🤲🤲🤲
@peshalapela8136
@peshalapela8136 18 сағат бұрын
😢😢😢😢😢❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
@RaniFernando55.225
@RaniFernando55.225 17 сағат бұрын
ලස්සනයි අදත් 🩷🩷 නිකිණි. කුසුම් ❤❤❤
@MCESPRO6996
@MCESPRO6996 19 сағат бұрын
වින්දුල ගමට ගිහින් ආයෙ හන්නද මන්දා ලෑස්ති වෙන්නෙ 😂
@Chathu-o5c
@Chathu-o5c 19 сағат бұрын
දැන් කතාව ලස්සනයි ,ඉස්සර වගේ කම්මැලි නැ...😊❤
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 16 сағат бұрын
අයියෝ ආලයට.ඉස්සරහට ගොඩක් කරදර වෙයි.පව් කෙල්ල😢.දැන් විඳුලට යාලුවන්ට මොකද කියන්නේ?.මටත් ඊයේ හිතුණා.කමල්ලගේ දේපල.සේරම ආලියාගේ තාත්තගෙ වෙන්න ඇති🤔
@PremarathnaWijekoon
@PremarathnaWijekoon Сағат бұрын
ආලයියාද ආන්යාද
@D-r5y
@D-r5y 20 сағат бұрын
කොටස් 318ම පෝන් එකෙන් බලන අය මේ පැත්තට 🎉🎉🎉🎉🎉
@hiruwavehicles
@hiruwavehicles 19 сағат бұрын
ithuru 10 tv ekenda🤔🤔
@klriskaris6476
@klriskaris6476 17 сағат бұрын
Math Dubai idan😊😊
@Shan-y1u
@Shan-y1u 18 сағат бұрын
මම හිතන්නෙ ආල්යාගෙ තාත්තාගෙ දේපල තමයි කමල් මහත්තයා අරන් ඉන්නේ
@champanayana8243
@champanayana8243 17 сағат бұрын
මටත්
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 16 сағат бұрын
ඔව් එහෙම තමයි.මම ඕක ඊයෙත් හිතුවා
@ChamodiSajeewani
@ChamodiSajeewani 10 сағат бұрын
Ow eka thama une
@MaheahikaMaheahika
@MaheahikaMaheahika 5 сағат бұрын
Ow ema thama wela thinne
@klriskaris6476
@klriskaris6476 17 сағат бұрын
Ane ko aloka eyawa pennan mn godak adre kenek hama kathawakama rangi godak adaraniya kenek me kathawe thamai napuru ❤❤❤❤❤❤❤❤
@ShanulRathnayake
@ShanulRathnayake 16 сағат бұрын
Ow ane sakunilage gedr kotas tikak pennananko😢
@psp9544
@psp9544 56 минут бұрын
ආල්‍යා
@klriskaris6476
@klriskaris6476 17 сағат бұрын
Alyaa❤❤❤❤❤
@CHaLaGiRl.2210
@CHaLaGiRl.2210 19 сағат бұрын
Rosa 2 oni
@DhanujaSathsidu
@DhanujaSathsidu 18 сағат бұрын
අනේ ඔව් ❤❤
@JagathKumara-e4m
@JagathKumara-e4m Сағат бұрын
🌲❄️
@bhagi20
@bhagi20 6 минут бұрын
මේ වින්දුලනම් එපා වෙනවා ආල්‍යාට වාතයක්නෙ වෙන්නෙ 😒
@champikavinodani4485
@champikavinodani4485 18 сағат бұрын
Kathawa hodai...eth balanna asa hithenne na....eka thanamainee
@AnushaPriyadarshani-g3w
@AnushaPriyadarshani-g3w 19 сағат бұрын
Okkoma ekka alya hamba venna giyaama ana prashna valata kohoma muhuna denna veida miss kamaktath bedrest karanna vei
@MaheahikaMaheahika
@MaheahikaMaheahika 5 сағат бұрын
Sirikalakanniy😂😂😂😂
@sagarikawanniarachchi802
@sagarikawanniarachchi802 20 сағат бұрын
Derana live dennadda dan 😢
@NadeeshaniPriyadarshani-i1f
@NadeeshaniPriyadarshani-i1f 19 сағат бұрын
Kamal mahaththayagenam niithi wedii 😡😡😡
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 16 сағат бұрын
Aiyo winsuki pissu yakek Vevi neda
@shamalitharu5129
@shamalitharu5129 19 сағат бұрын
Vinsuki kiyannenm arsn hadagatta lamek vennabathi kiyala mata hitenava
@fai3379
@fai3379 7 сағат бұрын
Kohe hari mudduwakin wenathi.
@ShanikaYg
@ShanikaYg 19 сағат бұрын
Ane me kamalnam karannayanne gemak den alyata pparisamen tamai love eka geniyanna wenne natnam tattAta una de eyalatath wei wage
@metoyouto9067
@metoyouto9067 16 сағат бұрын
Matath hithenawa Kamal monahari deyak hithe thiyagena thamai meyalata udaw karanne kiyala
@fai3379
@fai3379 7 сағат бұрын
Ehema tama wena mokkada
@nilupapeiris7593
@nilupapeiris7593 20 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@niroshapriyangani2354
@niroshapriyangani2354 20 сағат бұрын
තාම නෑනෙ
@Savindu_Damsara
@Savindu_Damsara 13 сағат бұрын
✨🤍
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 19 сағат бұрын
❤❤❤❤
@UmalkaMalshani
@UmalkaMalshani 8 сағат бұрын
Yaluwo 4 dena enava kiwwoth nm kamal mahaththaya chamilawa hari leda karala pennayi. Habai vindula awoth thama alyat kes ekak wenne😒😒
@susanthasenadeera
@susanthasenadeera 7 сағат бұрын
Alyage gauma Kathy.
@ChathuraMaduranga-c1x
@ChathuraMaduranga-c1x 8 сағат бұрын
❤❤❤❤❤😢😢😢🎉🎉😢😢🎉😢😂😂😂😅😅😊😊
@indranidisanayake2206
@indranidisanayake2206 18 сағат бұрын
Chamila noonanam harima hondai
@JagathKumara-e4m
@JagathKumara-e4m Сағат бұрын
❄️
@ChalaniDurantha
@ChalaniDurantha 19 сағат бұрын
💖💖💖💖💖💖💖
@CHaLaGiRl.2210
@CHaLaGiRl.2210 19 сағат бұрын
@CHaLaGiRl.2210
@CHaLaGiRl.2210 19 сағат бұрын
Podu 3 oni
@DhanujaSathsidu
@DhanujaSathsidu 18 сағат бұрын
Podu 3 enne na kiyala randika wedasatahanaka kiuwa
@CHaLaGiRl.2210
@CHaLaGiRl.2210 17 сағат бұрын
@DhanujaSathsidu ayyooo ehmdd
@Seeker-y9l
@Seeker-y9l 7 сағат бұрын
​@DhanujaSathsidu ඇයි ඒ?ඉතින් සීසන් 2 ඉවරවෙනකොට දැම්මනෙ පොදු 3 coming soon කියලා🤔
@SandikaKumarasinghe
@SandikaKumarasinghe Сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@wasanthihemalathahemalatha
@wasanthihemalathahemalatha 14 сағат бұрын
❤❤❤❤❤❤
@AmaMadhu-w6m
@AmaMadhu-w6m 11 сағат бұрын
❤️❤️❤️❤️
@444ranax8
@444ranax8 2 сағат бұрын
❤❤❤
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Aju thapara lahila ආජු තපර ලායිලා
3:11
kasun abeykoon
Рет қаралды 4,4 М.
SINTO || EPISODE 54 || සින්ටෝ || 20th December 2024
19:26
Swarnavahini TV
Рет қаралды 239 М.
Chillie's Cute daughter "Gorgia" birthday Celebration😍😍😍😍😍
2:23
Visekari | Episode 45 - (2024-12-20) | ITN
20:24
ITN Sri Lanka
Рет қаралды 524 М.