No video

Nil Manika | Sanjeew Lonliyes. නිල් මැණික අමු සින්දුව Amu Music Culture

  Рет қаралды 942,146

SANJEEW Lonliyes SJS

SANJEEW Lonliyes SJS

Күн бұрын

නිල් මැණික | අමු සින්දුව
අමු මියුසික් කල්චර්
Sanjeew Lonliyes
Chemistry lecturer & Artist
Lyrics -
ඉසුරුමුනි ජෝඩුවට නොදෙවෙනි
පෑහිලාමයි හිටියෙ ඉස්සර
කොල්ලා සමනළයෙක් වගෙයි
හැදුවා තරමක් මනෝ මන්දිර
බුර බුරා ඇවිළිලා යද්දී මතකයේ දොංදමක ගින්දර
පිච්චුනේ අපිමයි එකට වැටිලා හිටිය ගන්දොර
ඇත්තමයි ඒ කාලේ ඉඳලම අනුන්ට ම ඉල්ලමක් පාදන
ජීවිතේ දෝනා මැදින් දැක්කමයි ප්‍රේමයක් මෝරන
ඒ කතාවේ තැනකදී
පෙම්වතිය කැම්පස්එකට තේරුණ
සරසවිය පතළක්ද දෙයියනේ
දිස්නෙ දෙන නිල්මැණික් තෝරන
දඬු මොනර නැති කර්කටක නැති
අපි බොහොම දුප්පත් පතල් හාරන
හයර් කරගෙන වෑන් කට්ටක්
ගමෙන් ආවේ මහ පාන්දර
එක ඇහිල්ලක් හරි කමක් නෑ
දෙන්නගේ ඇස් එකට ළංකර
සතුටු කඳුලක්වත් දකින්නයි
කිඳුරෙකුගෙ මළගමට ඉස්සර
යමං නංගියෙ එක වතාවක්
බලාප කොල්ලගේ ඇස් දෙක
ඇවිත් හුස්මක් පිඹලා පලයං
වෙන දෙයක් නෑ උඹෙන් ඉල්ලන
එච්චරයි අපි කරපු මැරකම තප්පරේකුත් නෑ ගියේ
ඇඟපුරා දඬුමුගුරු වැදුණා ඊට පස්සෙ පොලිසියේ
දවස් ගානක් නිල්මැණික ගැන කොල්ල හීනෙන් අහලා තිබුණා
හීනෙකින් හීනෙක යාවෙන නින්දකත් මහ බරක් තිබුණා
දිනක් ඉරපායන්ඩ ඉස්සර මැණික් ගඟ ඇහැරිලා හිටියා
ගංදියේ එක්තරා තැනකදි හංසයෙකු තටු හලා තිබුණා
Lyrics - ටිම්රාන් කීර්ති
Melody - සංජීව් ලෝන්ලියෙස්
Music - සංජීව් ලෝන්ලියෙස්
Voice - සංජීව් ලෝන්ලියෙස්
All streaming copyrights
Sanjeew Lonliyes
whatsapp +94773250680
©️ All copyrights reserved
KZbin - Sanjeew Lonliyes SJS
FB - Sanjeew Lonliyes SJS
For all covers of our songs please contact our record label or you could be a legal copyright offender...
+94773250680
KZbin - / @sanjeewlonliyes
අමු මියුසික් කල්චර් other songs
කලීෆා අමු සින්දුව
• Kalifa | කලීෆා | Sanj...
පිහිතුඩෙන් ආදරේ ලිව්වෙ
• Pihithuden adare livve...
Sanjeew Lonliyes
Whatsapp
+94773250680
Basic Chords
Cm. Gm.
ඉසුරුමුනි ජෝඩුවට නොදෙවෙනි
Cm
පෑහිලාමයි හිටියෙ ඉස්සර
Cm. Gm
කොල්ලා සමනළයෙක් වගෙයි
Cm
හැදුවා තරමක් මනෝ මන්දිර
Cm. Eb. Gm. Cm
බුර බුරා ඇවිළිලා යද්දී මතකයේ දොංදමක ගින්දර
Cm. Gm. Cm
පිච්චුනේ අපිමයි එකට වැටිලා හිටිය ගන්දොර
Bb. Cm
ඇත්තමයි ඒ කාලේ ඉඳලම අනුන්ට ම ඉල්ලමක් පාදන
Cm. Gm. Cm
ජීවිතේ දෝනා මැදින් දැක්කමයි ප්‍රේමයක් මෝරන
Bb. Cm |Csus
ඒ කතාවේ තැනකදී පෙම්වතිය කැම්පස්එකට තේරුණ
Csus2 Gm
සරසවිය පතළක්ද දෙයියනේ
Gm. Cm| Csus2
දිස්නෙ දෙන නිල්මැණික් තෝරන
Bb.
සරසවිය පතලක්ද දෙයියනේ
Cm
දිස්නෙ දෙන නිල් මැණික් තෝරන
Cm.
දඬු මොනර නැති කර්කටක නැති
Bb. Cm
අපි බොහොම දුප්පත් පතල් හාරන
Cm.
හයර් කරගෙන වෑන් කට්ටක්
Bb. Cm| Csus2
ගමෙන් ආවේ මහ පාන්දර
Cm. Eb.
එක ඇහිල්ලක් හරි කමක් නෑ
Gm Cm
දෙන්නගේ ඇස් එකට ළංකර
Cm. Gm
සතුටු කඳුලක්වත් දකින්නයි
Cm
කිඳුරෙකුගෙ මළගමට ඉස්සර
Cm.
යමං නංගියෙ එක වතාවක්
Bb
බලාපන් කොල්ලගේ ඇස් දෙක
Bb.
ඇවිත් හුස්මක් පිඹලා පලයං
Cm
වෙන දෙයක් නෑ උඹෙන් ඉල්ලන
Cm. Bb
එච්චරයි අපි කරපු මැරකම තප්පරේකුත් නෑ ගියේ
Bb. Cm
ඇඟපුරා දඬුමුගුරු වැදුණා ඊට පස්සෙ පොලිසියේ
Cm. Gm.
දවස් ගානක් නිල්මැණික ගැන කොල්ල හීනෙන් අහලා
Cm | Csus2
තිබුණා
Csus2 Gm
හීනෙකින් හීනෙක යාවෙන නින්දකත් මහ බරක්
Cm
තිබුණා
Cm. Eb.
දිනක් ඉරපායන්ඩ ඉස්සර මැණික් ගඟ ඇහැරිලා
Cm | Csus2
හිටියා
Csus2 Gm
ගංදියේ එක්තරා තැනකදි හංසයෙකු තටු හලා
Cm
තිබුණා
Lyrics - ටිම්රාන් කීර්ති
Melody - සංජීව් ලෝන්ලියෙස්
Music - සංජීව් ලෝන්ලියෙස්
Voice - සංජීව් ලෝන්ලියෙස්
Music directing - සංජීව් ලෝන්ලියෙස්
Script - චාමා හේරත්
Actor - නිලුපුල් ලියනගේ
Graphy - තිලාන් වන්නිනායක,හශාන් ගුණවර්ධන
ලසිත ජේ හේරත්, වරුණ සුභාත්
Editing- තාරක සඳරුවන්
Video directing- සංජීව් ලෝන්ලියෙස්, චාමා හේරත්
Editing director - සංජීව් ලෝන්ලියෙස්
#Nilmanika
#AmuMusicCulture
#SanjeewLonliyes
#AmuSindu

Пікірлер: 1 600
@attidiyepugngnarathana
@attidiyepugngnarathana Жыл бұрын
මවිසින් ලියපු කහ කුඩේට පසුව සොසයිටියට අතහැරපු ඔප දැමූ නිල්මැණික අමිලය. අරුත් සුන් බොල් ගී ඇසෙන යුගයක..සන්ජීව් ඔබ උඩුගම් බලා පිහිනන්නෙකි. මේ සොසයිටියට අවැසි එවැනි සුන්දර මිනිසුන්ය. බහුතරයක් සමාජයම පිලී ගඳ සොයමින් ඒ පසුපස හඹා යන යුගයක ඔබ නැවුම් සුවඳකින් සුළුතරයක් වූ මිනිස් සිත් ස්නේහයෙන් වෙලාගත්තෙකි. අධිසංවේදී අනුභූතියක් නිර්මාණාත්මකව සහෘද හදවත් වෙනුවෙන් පිදූ ටිමා අයියටත් ඔබටත් තෙරුවන් සරණයි ! අත්තිඩියේ පුඤ්ඤරතන USA.
@everythingsNS
@everythingsNS Жыл бұрын
😍
@slbuddhist8038
@slbuddhist8038 Жыл бұрын
😍😍😍😍🙏🙏🙏🙏
@user-xg4fo3lr1v
@user-xg4fo3lr1v Жыл бұрын
අපේ හාමුදුරුවනේ මේ ලෝකේ අහපු අඑතවත්ම ගීත ගොන්නෙ එකක් තමයි කහ කුඩේ... ඒත් තවමත් තේරුම් ගන්න බැරි තැනක හිර උනු වචන තියෙන එකම ගීතයත් ඒකමයි....
@jayasooriyawijesingha9561
@jayasooriyawijesingha9561 Жыл бұрын
මම පොඩි කාලේ පන්සලක මුරකරුවා විසින් මට අසන්නට ලැබුණු සත්‍ය කතාවක් මේ සින්දුව හා සම්බන්ධ වෙ
@kadhireshanudesh9355
@kadhireshanudesh9355 Жыл бұрын
අයියේ ❤️❤️❤️❤️❤️
@janakanalinsrimaraweera9083
@janakanalinsrimaraweera9083 Жыл бұрын
ඉසුරුමුනි පෙම් යුවල මෙන් බැදුන දුප්පත් අහිංසක තරුණයෙක් හා ගැමි තරුණියකගේ ආදර කතාව වෙනස් වෙන්නේ තරුණිය විශ්ව විද්‍යාලයට තේරීමෙන් පසුවයි. බොහෝ ආදර කතාවල වගේම සමාජ තත්වයෙන් උසස් තැනකට එද්දී බොහොම දරුණු විදිහට තම පෙම්වතාව ප්‍රතික්ශේප කරන මේ තරුණිය නිසා විදවන ගැමි තරුණයා තීරණය කරනවා ජීවිතයෙන් සමුගන්න. මේ සිද්ධ වෙන්න යන දේ දන්න තම ප්‍රාණ සම යහළුවන් ගමේ ඉදල විශ්ව විද්‍යාල භුමියට එන්නේ තමන්ගේ යාලුවා විදින මේ දුක දරා ගන්න බැරි නිසයි ඒ ආපු ගමනේදීත් යහළුවන්ගේ ඉල්ලීම වෙන්නේ මොහොතකට හරි තමන්ගේ යාලුවා එක්ක අර තරුණියට කතා බහ කරන්න අවස්තාවක් අරන් දෙන්න නමුත් තරුණිය බොහොම දරුණු විදිහට කරන ප්‍රතික්ෂේප කිරිම යහලුවන්ටත් දරාගන්න බැරි තැන සිදු වෙන්නේ ගැටුමක් . මේ කතාව පිටින් බලන බොහෝ දෙනාට මේ මිනිස්සු අපරාද කාරයින් උනාට තමන්ගේ යාලුවා වෙනුවෙන් කැපවුන මිනිසුන් පිරිසක් ලෙස තවත් කෙනෙකුට පෙනෙන්නට පුළුවන් (දාර්ශනික විග්‍රහයන් කොතරම් තිබුනත් තුවාලේ වේදනාව දන්නේ තුවාලේ තියන කෙනාම විතරයි). අවසානයේදී මේ ගැමි පෙම්වතාත් තම දිවියේ නිතර ගැටුන ගංදිය පත්ලේ තමන්ගේ අවසන් හුස්ම පුද දෙනවා. ආදරයේදී ජිවිතයක් උදුරා ගන්නට කාටවවත් අයිතියක් නැහැ එහෙම අහිමි වෙලත් උපේක්ෂාවෙන් ජීවිතය ගෙවන බොහෝ ප්‍රේම වන්තයින් මේ ලෝකේ ඉන්නවා kzbin.info/www/bejne/hqHWpZanj9Z6oNk මේ ජිවිතයේ අපි ආදරය කරන කෙනාම අපිට නොලැබුනත් අපිට ආදරය කරන කෙනෙක් ලෝකේ කොහේ හරි ඉන්නවා ඒ කෙනා මුණ ගැහුන දවසට අපේ ජිවිතේ ලස්සන වේවි ඒ වෙනතුරු උපේක්ෂාවෙන් බලා ඉමු
@s.d.gnanathilake4002
@s.d.gnanathilake4002 Жыл бұрын
හරිම වටිනා විග්‍රහය ක් පුතා......... උපේක්ෂා වෙන් බැලීම තමයි දියයුතු ආදර්ශ ය.....
@ouchithyaweerasinghe2422
@ouchithyaweerasinghe2422 11 ай бұрын
♥️
@priyankamahesh1848
@priyankamahesh1848 11 ай бұрын
විශිෂ්ටයි සහෝදරයා.උඹට සහෝදරයා කිව්වේ උඹේ විග්‍රහය හදවතටම දැනුනු නිසා.මේ වර්තමානයට ඕන කරන්නේ උඹලා වගේ හිතන ඒ සිතුවිල්ල වටා රොද බැඳ ගත්තු අපි වගේ අය.අපි යමු ඉස්සරහට.මේ කුණු ගොඩේ සුන්දර තැන් හොයාගෙන.
@uditha3637
@uditha3637 11 ай бұрын
​@@priyankamahesh1848❤️
@user-ug6sq6og6c
@user-ug6sq6og6c 10 ай бұрын
😢😢😢
@dineshsameera306
@dineshsameera306 Жыл бұрын
💎 "...ඉසුරුමුණි ජෝඩුවට නොදෙවෙනි, පෑහිලාමයි හිටියේ ඉස්සර... කොල්ලා සමනළයෙක් වගේ, හැදුවා තරමක් මනෝ මන්දිර... බුර බුරා ඇවිලිලා යද්දී, මතකයේ දොංදමක ගින්දර... පිච්චුනේ අපිමයි, එකට වැටිලා හිටිය ගංදොර... ඇත්තමයි ඒ කාලේ ඉඳලම, අනුන්ටම ඉල්ලමක් පාදන... ජීවිතේ දෝනා මැදින්, දැක්කමයි ප්‍රේමයක් මෝරන... ඒ කතාවේ තැනකදී පෙම්වතිය කැම්පස් එකට තේරුන... සරසවිය පතලක්ද දෙයියනේ, දිස්නේ දෙන නිල් මැණික් 💎 තෝරන... දඬු මොණර නැති, කර්කටක නැති, අපි බොහොම දුප්පත්... පතල් හාරන... හයර් කරගෙන වෑන් කට්ටක්, ගමෙන් ආවේ... මහ පාන්දර... එක ඇහිල්ලක් හරි කමක් නෑ දෙන්නගේ ඇස් එකට ළං කර... සතුටු කඳුළක්වත් දකින්නයි, කිඳුරෙකුගේ මළගමට ඉස්සර... යමං නංගියේ එක වතාවක්, බලාපං කොල්ලගේ ඇස් දෙක... ඇවිත් හුස්මක් පිඹලා පලයං, වෙනදෙයක් නෑ උබෙන් ඉල්ලන... එච්චරයි අපි කරපු මැරකම, තත්පරේකුත් නෑ ගියේ... ඇඟපුරා දඬු මුඟුරු වැදුනා, ඊට පස්සේ පොලිසියේ... දවස් ගානක් නිල් මැණික ගැන, කොල්ලා හීනෙන් අහලා තිබුණා... හීනෙකින් හීනෙකට යාවෙන, නින්දකත් මහ බරක් තිබුණා... දිනක් ඉර පායන්න ඉස්සර, මැණික් ගඟ ඇහැරිලා හිටියා... ගංදියේ එක්තරා තැනකදි, හංසයෙකු තටු හලා තිබුණා... ගංදියේ එක්තරා තැනකදි, හංසයෙකු තටු හලා තිබුණා... ගංදියේ එක්තරා තැනකදි, හංසයෙකු තටු හලා තිබුණා...." 😥
@mwasana6081
@mwasana6081 Жыл бұрын
එච්චරයි අපි කරපු මැරකම 😊
@lakmalperera9748
@lakmalperera9748 Жыл бұрын
💜💜💜
@dineshsameera306
@dineshsameera306 Жыл бұрын
@@mwasana6081 ස්තූති 🙏
@sajithchathuranga9714
@sajithchathuranga9714 Жыл бұрын
👏
@chamaranuwan9478
@chamaranuwan9478 Жыл бұрын
Thnx brother lyrics ekata ❤️❤️❤️❤️
@malinthanayanajith152
@malinthanayanajith152 11 ай бұрын
ඒ සින්දුවේ තැනින් තැන අවස්තාවට ගැලපෙන විදියට හඬ වෙනස් කරන විදියනම් මාරයි. සරලව කිව්වොත් ඒකෙන් සින්දුව බොක්කටම වදිනව. ❤️💫
@rangalakmal9970
@rangalakmal9970 Жыл бұрын
ටිමා අයියා කියන්නේ අපේ ගමේ අහිංසක චරිතයක් කවුරුත් ආදරය කරන.
@sudathniroshan5037
@sudathniroshan5037 Жыл бұрын
මිනිස්සුන්ගේ ඇගේ තියේන විදුලිය එලියට දාන්න බැ හැමෝටම.. හිරිවැටිලා යනවා ඇගම ආදරෙයි ❤️❤️ මේ වගෙ මහපොලවේ කතා හැමදාම මිනිස්සු අතරට ගෙනියන්න .. බුදු සරණයි
@sukithakodikara8704
@sukithakodikara8704 Жыл бұрын
අනේ සර් කවි ලියනවා... මං ආසයි සර්ගෙ කටහඩින් ඒ වචන ගීතවත් වෙනව අහන්ඩ.. 🥺 මාරම වොයිස් එකක් අමු සිංදු වෙනමම ලෙවල් එකක් ❤️‍🔥 මං මහලොකු රචකයෙක් නෙවේ .... ඒත් ලොකූ ආසාවක් තියෙනවා අමු සිංදුවකට වචන අමුනන්ඩ 🥺💗 මේ සිංදුවත් පට්ට 🙂🥀💗
@brainscienceacademyrohanar5454
@brainscienceacademyrohanar5454 Жыл бұрын
සුළැගිල්ල හීනියට ගෑවෙද්දි සීරුවට මලක් පිපුණා එදා හීනියට හිත ඇතුලේ ගොලුවෙලා හීනියට ලංවෙච්චි හිත් පොඩ්ඩ ඇස් වලින් හීනියට දහක් පෙම් කවි ලීව අපමණක් හීනියට පෙමෙන් සටහන් තැබූ කියවමින් හීනියට අදත් හිත රිද්දනූ වරක් දෙවරක් සුළගේ හීනියට දැවටුනූ සුසුම් පා වෙනතුරා හීනියට මත් වුනූ වසත් පෙලහර සමයේ හීනියට පෙම් කෙරූ කපක් කාලය හිතේ හීනියට තැවරුනු සිතත් තාමත් ඇයම හීනියට ගලවපූ ප්‍රථම ප්‍රේමයම විය හීනියට හිත රැදූ අහස් කුස වෙලාගෙන හීනියට අදුර වූ රැයක් දුක දරාගෙන හීනියට කදුළු ලූ අතීතෙන් ඇවිත් හීනියට හොල්මන් කෙරූ පෙමක් ඇති ඔබත් ලග හීනියට පෙම් බැදූ ආරි
@user-sh2wg5se7v
@user-sh2wg5se7v Жыл бұрын
රාමුවෙන් පිට පැනපු ජිවිත තියන අපිට සෙට් වෙන්නේ සම්ප්‍රදායික රමුවෙන් පැනපු මේ වගේ සින්දු තමයි😌♥️💖 නියමයි♥️ ඉතින්
@aniltharanga258
@aniltharanga258 Жыл бұрын
"ගං ⁣දියේ එක්තරා තැනකදි හංසයෙකු තටු හලා තිබුණා"❤️හදවතට තදින්ම වැදුන පද පෙල 👍
@ruchiranipun7315
@ruchiranipun7315 11 ай бұрын
eke theruma mkkd
@sithumidasathasmvideo3717
@sithumidasathasmvideo3717 11 ай бұрын
@@ruchiranipun7315 මට හිතෙන විදිහට ඒකේ තෙරුම තමයි කොල්ලා ගගට පැනලා මැරිලා කියන එක වෙන්න ඇති 😌
@user-pc7yy8fd2o
@user-pc7yy8fd2o 11 ай бұрын
@krishanwarnasuriya2124
@krishanwarnasuriya2124 22 күн бұрын
​@@ruchiranipun7315ලොකුම තේරුමක් එතන තියෙනවා ....මම හිතන්නේ.... ඒක ගොඩාක් ආදරය කරපු පිරිමි ළමයෙකුට ඇති නොවිය යුතු දේයක් ..... ඒත් ... ❤ ... එච්චරයි...
@nelumnethmina3172
@nelumnethmina3172 Жыл бұрын
ශබ්ද රසය පස්සෙ තොරතෝංචියක් නැතුව දුවපු එවුන්ව අර්ථ රසය පිරිච්ච සිංදු අහන්න අමු අමුවෙ යොමු කරපු උබට පිං සහෝදරයා . සංජීව් අයියා . ආදරෙයි .❤මං නෙළුම් මල්ලී😊
@yashodkavin1941
@yashodkavin1941 Жыл бұрын
සරසවිය පතලක්ද දෙයියෙනේ දිස්නේ දෙන නිල් මැණික් තෝරන..🥺 ඇවිත් හුස්මක් ඉබලා පලයන් වෙන දෙයක් නැහැ උබෙන් ඉල්ලන.💜️ කැගහල කියන්න හිතේන සිංදු🖤 💔
@rev.ethiliwewedeepananda4129
@rev.ethiliwewedeepananda4129 Жыл бұрын
සුඛී දීඝායු භවතු.මෙවන් නිර්මාණ මතුත් පහළ වේවා
@everythingsNS
@everythingsNS Жыл бұрын
😊😘❤
@SanjeewLonliyes
@SanjeewLonliyes Жыл бұрын
අනේ, අපේ අමු සින්දු අහනවට සහ විඳිනවට බොහොම ස්තූතියි...
@rev.ethiliwewedeepananda4129
@rev.ethiliwewedeepananda4129 Жыл бұрын
@@SanjeewLonliyes අයියේ මම සිංදුවක් දැම්ම වට්ස් අප් එකට.පොඩ්ඩක් බලන්නකො
@priyadarshaniamarakon6059
@priyadarshaniamarakon6059 Жыл бұрын
සරසවිය පතලක්ද දෙවියනි දිස්නෙ දෙන නිල් මැණික් තෝරන...❤️❤️❤️ මාරම ලස්සනයි....
@nuwansampath60
@nuwansampath60 11 ай бұрын
එක නිකම් ම් නිකම් ලියවුන වචනයක් නෙවෙයි 😢
@dahamiparindya5929
@dahamiparindya5929 Жыл бұрын
ජිවිතේ සමහර තැන් වලදි අපිට හමුවෙන සමහර මිනිස්සු නිසා ජීවිතේ විඳවන්න වෙන අවස්ථාවන් හරිම වේදනාත්මකයි. "නිල් මැණික" ඒක හරිම ලස්සන සමාන කිරිමක්... මිනිස්සුන්ට දේවල් ලැබෙද්දී ඒ ඒ තැන් වලට එන්න ඉස්සර තමන් එක්ක ඉඳපු අයව අමතම වීම හරිම සමාන්‍යයි. ඒ මොකද කියනවා නම් ලැබීම් එක්ක ජීවිතේ සංකීර්ණ වීම..... "දඬුමොනර කර්කටක....." ඔවු ඒවා හරිම සංකීර්ණ අවශ්‍යතා , එවැනි අවශ්‍යතාවයන් සම්පූර්ණ නොවන අපි දුප්පත්. ප්‍රේමය වූවද සංකීර්ණ අවශ්‍යතාවයන් හේතුවෙන් වෙනස් නොවේ යැයි සිතිය හැකිද ? තටු හලන හංසයින් විතරක් නෙවෙයි ගංදීයේ ඇතැම් තැන් වල තටු හලන හංස ධේනුවන් ඉන්නවා මේ ලංකාවේ ඔනේ තරම් අර කිව්ව පතලට යට වුනු මැනිකක් නිසාම...♥️
@NGK.54
@NGK.54 Жыл бұрын
sinduwe athal ek kana knek innwm ne comment wala
@arunadissanayaka475
@arunadissanayaka475 Жыл бұрын
සංජීව්,ටිමා වැඩේනම් පට්ටම පට්ටම උඹල දෙන්නගෙ සුසංයෝගය අමු සිංදු අමුම අමු සිංදු කරයි.
@roshanwickramasinh55
@roshanwickramasinh55 Жыл бұрын
සරසවිය පතළක්ද දෙවියනේ දිස්නේ දෙන නිල්මැණික් තෝරන 💎 💙
@kasunsubasinghe4866
@kasunsubasinghe4866 Жыл бұрын
ඒ වචන 😍
@mahidilush3144
@mahidilush3144 11 ай бұрын
මචන් මල්ලි මෙ සින්දු කිපාරක් අැහැවත් එපා වෙන්නෙ නැහැ..සුබ අනාගතයක් මවන්
@prasannawickramasingha6247
@prasannawickramasingha6247 Жыл бұрын
අමුවට ඇබ්බැහිවූ රසිකයෙක්.. ආදරෙයි සහෝ.. ❤️💛💚
@truth...3917
@truth...3917 Жыл бұрын
සරසවිය පතලක් ද දෙවියනි..... දිස්නෙ දෙන නිල් මැණික් තෝරන.. 🖤
@Dinithi_Shashikala
@Dinithi_Shashikala Жыл бұрын
' සරසවිය පතලක්ද දෙයියනේ දිස්නේ දෙන නිල් මැණික් තෝරන ' ❤🌼 ඒ වචන...........
@virajmaduranga2831
@virajmaduranga2831 11 ай бұрын
Sirawatama❤
@sampathwickramage3700
@sampathwickramage3700 Жыл бұрын
පට්ටම පට්ට මචං මේ නිර්මාණ. අමුවටම ලියල අමුවටම කියන කොට මාරම ගැම්මක් දැනෙන්නෙ හිතට . සත්තකින්ම සුපිරි මචෝ .. අර්ථවත් ලියවිල්ලක් අහන්න දෙනවට පිං උඹලට... මම සුජී ව වික්‍රමගේ.. ( පිටුවහල් වූ පිටස්තරයා )
@user-rc5eo8zv6o
@user-rc5eo8zv6o Жыл бұрын
සිංදුව අහන්න කලින්ම්ම ලයික් ඵකක් දැම්මා දන්නවා පට්ට අර්තවත් සිංදුවක් කියන්න🎉🎉🎉🎉🎉සුපිරි තව ඔය රිද්මයටම අමු සිංදු කරමු bor ජය වෙිවා
@ip8077
@ip8077 Жыл бұрын
Puluwan mekath rahata kiyanna ... man liyapu ekak ඇස් දෙකේ මගේ කදුලු පිරුනා... සතුට දැකලා උබේ හිතේ.... බයක් හිතුනේ නැ මගේ... ගහාපු වදනින් මරු රතේ..... අම්මගේ හිත ගින්දරේ....... කැරකේන 100 උබෙ මිටරේ.... හේමින් පලයන් ඒකි කිවේ..... බැනුම් ඇති මගේ කන් දෙකෙ.... හින දැක්කේ ජයට ගන්නයි..... අවමගුල මගේ..... උබෙ අත් දේකේ..... ඒත් උනේ ඒකේ කන පිට...... මගේ පුතේ......
@sithupanchali3831
@sithupanchali3831 Жыл бұрын
ඒ වොයිස් එකට මං මාරම ලව්❤️✊.
@gaminilakshman4158
@gaminilakshman4158 Жыл бұрын
Liyanna wachana nehe ... papuwa pelenawa .. wandaneeya pujaneeya nirmana . Grazie !
@travelly8498
@travelly8498 Жыл бұрын
"සරසවිය පතලයක්ද දෙයියනි දිස්නෙ දෙන නිල් මැණික් තෝරන 🥺" හිතටම වැදුන පාට් එක🥺
@user-ek9sf2ve3l
@user-ek9sf2ve3l 11 ай бұрын
අම්මෝ 💔💔😘😘😘👌👌👌✌️✌️✌️💃💃🙏🙏🙏🙏
@sarathnandasiri5796
@sarathnandasiri5796 Жыл бұрын
අකිල සර් ක්ලාස් එකේ නිසදැස් කවි ගැන කරද්දි අහන්න දුන්නා මේ සිංදුව , ඇත්තටම හරිම ලස්සනයි....සර් කිව්වාට පස්සෙයි අහන්න ආවේ ...🥺❤️
@dhammikmanel2660
@dhammikmanel2660 10 ай бұрын
තෙරැවන් සරණයි.සර් ඔබට සහ.මේ සින්දු හදපූ ස්වාමීන්වහන්ස ට දීර්ඝායුෂ ලැබේවා.සවූදි.අරාබියේ.සිට 🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍🤔🤔🤔🤔
@Koreanwithdasun
@Koreanwithdasun Жыл бұрын
මේක වෙනම ලෙවල් එකක් හදවතේ තෙතමනේ තියෙන උන් තමයි මෙතන ඉන්නෙ good job සංජීව් අයියා❤️
@user-ek9sf2ve3l
@user-ek9sf2ve3l 11 ай бұрын
ඔබව අපිට miss වෙලා සර්..❤❤🎉🎉🎉 දිගු ගමනක් යන්න ආශිර්වාද කරන්නේ 🎉🎉
@sandamaliahinsa7736
@sandamaliahinsa7736 Жыл бұрын
Akila sir apita lassanata oka visthara kara....🤍❤️ aththamata lassana sinduwa👌
@AmaliDangalla
@AmaliDangalla 11 ай бұрын
රුවන් බන්දුජීව සහෝදරයගෙ පද රචනාවක් එක්ක අමු සින්දුවක් අහන්න ආසයි........ගැලපේවි හිතෙනව මේ වගේම.මේ සිංදු ලියල නෙවේ මවල.අපි පින් කරලා මේවා අහන්න ❤❤❤❤❤
@user-ek9sf2ve3l
@user-ek9sf2ve3l 11 ай бұрын
පිහි තුඩින් අපිට ඇන ගන්න හිතෙනවා ඒ තරම් 👌👌👌🙏🙏🙏💔💔💖💖
@SLASIBRO
@SLASIBRO Жыл бұрын
වෙනස් රහක් අද ඉදන් මමත් රසිකයක්
@madushanishadi9763
@madushanishadi9763 Жыл бұрын
" හිනේකට යාවෙන නින්දකත් මහ බරක් තිබුණා..." රිඳුණ💔😢 මේවා හරි බරයි හිතට😔 ජය ශ්‍රී ❤️❤️💫👏👏
@a.gwimalasiri1714
@a.gwimalasiri1714 9 ай бұрын
Download කර ගෙන අහන්නේ සිංදු ටික.live concert එක බලන්න අවස්ථාවක් තාම ලැබුණේ නැහැ.දවසට දෙවරක් විතර සිංදු ටික අහනවා.මාර ආසයි.
@knowledgeparadise5939
@knowledgeparadise5939 Жыл бұрын
අනුන්ට ඉල්ලම් පාදලා දෙන්න පතල් කම්කරුවෙක්.... තරුණයෙක්..🥺 දෝනාව මැදින් යන ගමන හරි දුක්බරයි...කටුකයි...ජීවිතයත් එහෙමයි... මේ කටුක ගමන අතරතුර තම හදවත නම් වු පතල තුළ නිල් මැණිකක් තරුණයට ලැබෙනව...නිල් මැණික් හරි ලස්සනයි...දුර්ලභයි... ආදරය විඳිනව ඉසුරුමුණි පෙම් යුවලටත් වඩා..... මේ පෑදුන නිල් මැණික් ඉල්ලම සරසවිය නම් පතල් හිමියා තෝරගන්නවා..🥺 පරිස්සමින් තියන් හිටිය නිල් මැණික සරසවිය තෝරගෙන කාට හෝ දීල තියනව....🥺 අමාරුවෙන් හොයාගෙන පරිස්සම් කළ නිල් මැණික බලන්න යනවා දුෂ්කරතා මැද...🥺 අනේ නිල් මැණික තරුණයාව ඇඳුරන්නෙ නෑ මේ ටික කාලෙට...🥺 ආදරය නිසා ඒ ගමන තුළ අසීමිත දුක් වේදනා විඳින්න වෙනවා මේ තරුණයාට...🥺 ම් ප්‍රේමණීය හංසයාට නිල් මැණික මතක් වෙනවා....නමුත් නිල් මැණික දැන් නැත....අවසානයේ මේ ප්‍රේමණීය හංසයා තටු හැලීමට තීරණය කරයි 🥺 ............ රහයි සහෝදරයා ❤️
@cbaroshan
@cbaroshan Жыл бұрын
Samanal scene ekak nemei da thiyenne
@chamoddinujaya6368
@chamoddinujaya6368 Жыл бұрын
යමිකිසි සිදුවීමක් තවත් විදිහකට පැහැදිලි කිරිමක් මටනමි මෙි සිංදුවෙන් පරිකල්පනය මනාව පැහැදිලි උනා ......
@madhumuthukudaarachchige1628
@madhumuthukudaarachchige1628 Жыл бұрын
කසාද බැදලා අඋරුදු 9 දුවෙක් ඉන්න මම ආදරේ කියන්නේ මොකක්ද කියලා අදටත් හොයනවා.
@janakigangodawila6465
@janakigangodawila6465 11 ай бұрын
Mata kiyanna wachana ne eththatama aduna .hadawatha hiriwetuna budusaranai sanjeew lonliyes
@M.R.NETHSANDU
@M.R.NETHSANDU 11 ай бұрын
හිතාගන්න බෑ මේ පද ගැලපිල්ල නම් අමු සින්දු එකක් නෙමෙ ඔක්කොම ජීවිතේට මාරම ලස්සන පාඩම් ගොඩක් ......කොච්චරක් ඇහුවත් එපා වෙන්නෙ නෑ ආදරෙයි සංජීව් අයියේ ......❤❤
@dinucreocreo2797
@dinucreocreo2797 Жыл бұрын
අහන්න දවස් 6 ගියා. පොඩ්ඩක් busy නිසා. මොකද මේ සිංදු අහන්න වෙලාවක් වෙන්න කරන්න ඕන රසවිඳින් න. ගංදියේ එක්තරා තැනකදී හංසයෙක් තටු සලා තිබුනා. ඒ පද පෙළ අහද්දී........... සිංහයෙකුගේ ඇස් වලට දුක්බරම කඳුලැලි ද බොහෝමයක් පිරුණා. ආදරෙයි සංජිව්‍ සහෝ 👍🏼❤️❤️❤️
@udaraudayanga
@udaraudayanga Жыл бұрын
"සරසවිය පතලක්ද දෙයියනෙ දිස්නෙ දෙන නිල් මැනික් තෝරන" දෝංකාර දෙනවා කන් ඇතුලෙ මේ පද පේලිය😔
@ThilinaMadusanka-fk3ee
@ThilinaMadusanka-fk3ee Ай бұрын
Oya dennatama budu saranayi devi pihitayi ❤❤❤❤❤❤❤❤❤❤
@Anonimouse-v6p
@Anonimouse-v6p Жыл бұрын
ඒ කතාවෙි එක තැකදි.... පෙමිවතිය කැමිපස් එකට තෙරුන... හදවතටම දැනුනා අයියේ.... අයියාගේ හැම අමු සිංදුවක්ම අහනවා...අනාගතයට හදවතින්ම සුභ පතනවා... තවත් අමු සිංදු අපි අතරට ගෙන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා කියලා ප්‍රර්ථනා කරනවා... දවස් ගානක් නිල් මැනික ගැන... කොල්ලා හිනෙන් අහලා තිබුනා..... ගං දියේ එක්තරා තැනකදි...... හංසයෙක් තටු හලා තිබුනා.....
@chathuraisanka2602
@chathuraisanka2602 Жыл бұрын
ටිම්රාන් අයියගෙ සිංදු ඇස් පියාගෙන අහන්න පුලුවන් ගැඹුරු අර්ථ කියනව ඒ පද වල
@wimukthiweerarathna7018
@wimukthiweerarathna7018 Жыл бұрын
ආදරයේ පරජය, තරුණ්‍යේ පීඩනය හරි ලස්සනට තිබුනා ඒ වචන ඇතුලේ 🖤
@tharangikarunarathne7566
@tharangikarunarathne7566 Жыл бұрын
හයියෙන් හුස්මක් අරන් හිත හදා ගන්න හිතන හිතන වෙලාවට හිතටත් හොරෙන් මුළු හිතම ඉකිලනව😥😥..මෙච්චර හීලෙන්න තරම් කොච්චර දරුණුද මේ වචන..😥😥..අමුවටම පිස්සුවක් 💗💗💗
@julanjalishamila2121
@julanjalishamila2121 11 ай бұрын
මෙච්චර ලස්සන සිතුවිලි...❤❤අනේ මන්දා ඒක අමුතුම ෆීල්න්ග් එකක් ❤❤ නියම වැඩ්ඩෙක් ❤❤
@dhammikabandara6312
@dhammikabandara6312 Жыл бұрын
අමු සින්දුවලින් දරුණුවටම වැදුන ඒක මේක...පද, කටහඩ, තනු පිස්සුවක්.
@kaveesharukshan
@kaveesharukshan Жыл бұрын
අම්මෝ සතුටුයි ඉස්සර අපි අතෑරියේ නැතුව ඇදගෙන ආව අමු culture එක දැන් දැන් සෙට් එකක්ම ඉන්නවා සජියා අයියා ගේමක් දෙමු හැරිලා බැලුවාම ආපු පාර ලස්සනයි ✨
@nalinthamel8402
@nalinthamel8402 Ай бұрын
මේ සින්දුවට නිසි ඇගයීම ලැබුනේ නෑ. හොඳම සින්දුව.
@roshanpremakumara4383
@roshanpremakumara4383 Жыл бұрын
මචං අන්තිම මොහොතේ දැනෙන අමුම අමු සුසුම, පට්ට විදිහට සෙට් වෙනවා ආදරෙයි හැමදාම අමුවෙන්ම උබට.....❤❤❤
@user-jn3rf4zp2c
@user-jn3rf4zp2c 11 ай бұрын
මං ඔයගෙ සිංදු අහන්නෙ අද ඉයෙ ඉදන් නෙමෙ 2013නෙ සිංදුව තවත් අහනව 😊🎉❤
@indikabb
@indikabb Жыл бұрын
මේ සිංදුව අහද්දී පරණ සිද්ධියක් මතක් උනා.. මම හිතන්නේ 2006 දී විතර.. ගෑණු ළමයෙක්ව පේරාදෙණිය හොස්පිට්ල් එක ලඟදි වෑන් එකකින් පැහැර ගෙන ගලහා පාරේ එනවා කියලා මැසේජ් එකක් ආවා.. AT එක පහු කරලා ටිකක් දුර යනකොටම වෑන් එක අල්ලා ගත්තා.. ගුටි දීලා පොලිසියට බාර දුන්නා..(කැම්පස් කොල්ලන්‍ට ඔයවගේ දෙයක් අහු උනාම වෙන දේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ..) කෙල්ලගේ ගමේ කොල්ලා තමයි පැහැරගෙන යන්න ඇවිත් තිබුනේ.. මේ සිංදුව ඇහුවම හිතුනේ ඒ කොල්ලටත් තියෙන්න ඇති ලස්සන කතාවක් සහ ඉන්න ඇති යකඩ යාළුවෝ සෙට් එකක්.. කොහොම හරි මේක ලස්සන සිංදුවක්... ටිම්රාන් කීර්ති ටත් , සන්ජීව් ටත් වැඩි වැඩියෙන් නිර්මාණ කරන්න ලැබේවා...
@RC-Pinthu
@RC-Pinthu Жыл бұрын
සුපිරි සිංදුව මට දැනෙන විදියට මම කියන්නේ මේ සිංදුව කරලා තියනවා බල්ලන්ගේ ජාන තියන එකෙක්ට ජාතක උන කෙල්ලෝ ගැන වෙන්න ඕනේ ඒ වගේ කෙල්ලො අතරේ සුපිරි කෙල්ලෝ ඉන්නවා ඒ අති උන් සුපිරි 99%ක්ම ඉන්නේ ඔහොම බල්ලන්ට ජාතක උන උන් තමයි රිදෙන්නම දීලා තියනවා ආදරෙයි අමු සිංදු වලට පැලෙන්න ❤
@hirushierandika767
@hirushierandika767 Жыл бұрын
ඒ කටහඬට ඇබ්බැහි වෙලා දැන්නම් 😘😍
@erangasanjeewa1881
@erangasanjeewa1881 Жыл бұрын
Ekagai👊
@Kamal_deshapriya
@Kamal_deshapriya Жыл бұрын
දිනක් ඉර පායන්න ඉස්සර මැණික් ගඟ ඇහැරිලා හිටියා... ගං දියේ එක්තරා තැනකදි හංසයෙකු තටු හලා තිබුනා.... මහපොලොවේ ජීවත්වෙන මිනිස්සුන්ගේ හදවතට දැනෙන්න මේ විදියට ගායනා කරන පොළොවේ ජීවත් වෙන එකම කෙනා උඹ විතරයි සංජීව්... උඹට ගොඩක් පිං මචං.. ජයවේවා...
@dananjayamadusanka995
@dananjayamadusanka995 Жыл бұрын
දුරැ රටක ඉන්න අපිට උබේ වචනත් සනීපයි❤
@AnushkaAthauda
@AnushkaAthauda 10 ай бұрын
mama kuwait ana sir aththamai hamadama ahanawa
@tharindushiwantha8603
@tharindushiwantha8603 8 ай бұрын
චාමර දමිත් යුගයෙන් පස්සෙ හිතට දැනුනු එකෙක්❤❤❤❤
@samanweerasiri2533
@samanweerasiri2533 Жыл бұрын
මේ පාර කියන්න දෙයක් නෑ මචන්... ඒක අමුම අමු සමවැදීමක්..... උඹ නියම චරිතාංග ගායකයෙක්.
@SanjeewLonliyes
@SanjeewLonliyes Жыл бұрын
සමන්"" සහෝදරයා... ආදරෙයි ඈ
@rashminivihanga
@rashminivihanga Жыл бұрын
ආසාවෙන් බලාගෙන හිටියේ අමු ඇඩික්
@mgmusiclk8469
@mgmusiclk8469 11 ай бұрын
චාමර වීරසිංහ ගේ කටහඩට සමහර වෙලාවට ඇහෙනව වගේ.පට්ටයි.❤❤❤
@ruwanirasangika4964
@ruwanirasangika4964 Жыл бұрын
ඔයාගේ සිංදු අහන්න හරිම ආසයි .
@iru-ambalangoda
@iru-ambalangoda Жыл бұрын
දවසක මගේ පෑනටත් ඔය අමු නිල් මැණික් වොයිස් එකෙන් පනක් දෙන්න අහිංසක හීනයක් පපුව ඇතුලේ පොරකනවා අයියා...😔❤ඇබ්බැහි වෙලා ❤❤
@Thas_mila
@Thas_mila Жыл бұрын
ඒ හීනෙ හැබෑවෙන්න ඕනා❤️
@chanakatharanga9666
@chanakatharanga9666 Жыл бұрын
ටිම්මා ඔයා නම් පතලක්ම තමයි අනුන් වෙනුවෙන් නිල් මැණික් තෝරන.❤️❤️❤️
@chamindanaullage9294
@chamindanaullage9294 Жыл бұрын
ජීවිතේ අමුවෙන් කියෙව්වා කාලෙකට පස්සෙ එළ මචං ජය 👍
@cmbdissanayaka8279
@cmbdissanayaka8279 Жыл бұрын
මේකට අකිල සර් නියම විචාරයක් කරලා තියනවා.. මන් දැන් 20පාරකට වඩා මේක ඇහුවා මාර ලස්සනයි...💓💓
@laksirinadeeka
@laksirinadeeka Жыл бұрын
අකිල සර් සිංදුවට වැරදි අර්ථකථනයක් දෙන්නේ
@janukaindipalage
@janukaindipalage Жыл бұрын
හීනෙකින් හීනෙකට යාවෙන නින්දකත් මහ බරක් තිබුණා 👌❤️❤️.. Set වෙන හැම වෙලාවකම play වෙන ලිස්ට් එකට තවත් මැණිකක්. ❤️. ජයවේවා.....
@wajirachandrasekara6786
@wajirachandrasekara6786 Жыл бұрын
මාරම පද රචනාව ක් ර්‍ඊටම නොදෙවෙනි කටහඬ ක්.....
@maleeshaamila1469
@maleeshaamila1469 Жыл бұрын
එක දවසක් පුලස්ති සර් ටිමා අයියගෙ කවියක් කියලා , ඒහිතට වැදුනු කවිපෙලම මේ විදියට සිංදුවකින් හදවතට දැනෙන්නම දුන්නාම ආයේමත් ඒ අතීතයට ඉක්මනින්ම ඉගිල්ලිලා ගියා🥺
@dilshangamage-rd9gc
@dilshangamage-rd9gc 6 күн бұрын
දිනක් ඉර පායන්න ඉස්සර මැණික් ගග ඇහැරිලා හිටියා,ගං දියේ එක් තරා තැනකදි හංසයෙකු තටු හලා තිබුනා...😌🖤✨
@sandaaa-or4wi
@sandaaa-or4wi Жыл бұрын
තනිකරම හැඟීම් ප්‍රකාශනයක්..කොත්තු සංගීත රජ කරන කාලෙක මේ වගේ නිවුනු තැන් අහන්න ලැබීමත් සතුටක්...
@user-bi8mi9pi2k
@user-bi8mi9pi2k Жыл бұрын
අහපු ඒවගෙන් මේක හරි බරයි බන් 😌😌පුලුවන්නම් වචනෙන් වචනෙට තේරුම දියම්කො 😌😌🙏🙏🙏🙏🙏
@medha0224
@medha0224 Жыл бұрын
මාරම සංවේදී පද ටිකක්..මාරම සංවේදී තනුවක්..මාරම සංවේදී හඩක්.. එක දිගට දහ පාරක් විතර අහගෙන අහගෙන ගියා කදුලු පෙර පෙර.. හැමෝටම ජය ❤️
@chamindasampath1408
@chamindasampath1408 Жыл бұрын
අනිවාර්යයෙන් 😢
@pradeepfernando6187
@pradeepfernando6187 Жыл бұрын
Kafe kageth kathwak....amu amuwenma ..❤️
@eyanadiyak
@eyanadiyak Жыл бұрын
හීනෙකින් හීනෙකට යාවෙන නින්දකත් මහ බරක් තිබුණා.... ඒ වචන මහ බරයි දෙයියනේ...... 💜️💜️💜️💜️💜️
@slndpower4002
@slndpower4002 Жыл бұрын
මල්ලි උබ මගේ හිතත් අමුවටම හැරුවා බන්....❤ කවදා හරි උබ මෙ ලොකේම හිත් හාරනවා...අමුවෙන්ම...පට්ට අදරෙයි....කවදා හරි හොයන් එනවා....අමුවෙන්ම දකින්න...❤
@AsankaIrajLaknatha
@AsankaIrajLaknatha Жыл бұрын
මේ කටහඬ සමග පැටලෙන වචන ඇස් දෙක වහගත්ත මිනිස්සුන්ට කියන කතාන්දර ගැන ලියන්න වචන නෑ ....ජයෙන් ජය
@nawalankawithanage2100
@nawalankawithanage2100 Жыл бұрын
ඒ පද ටික ඒ මියුසික් එකත් එක්ක ඒ වොයිස් එකෙන් ඇහෙද්දි හදවතක් තියෙන ඕනම කෙනෙක්ගෙ හිත හිරි වැටිල යනව. "ගං දියේ එක්තරා තැනකදි හංසයෙක් තටු හලා තිබුණා....."😔❤️
@user-ek9sf2ve3l
@user-ek9sf2ve3l 11 ай бұрын
දෙතුන්පාරක්ම අහල තමයි තේරුම් ගත්තේ 😢😢
@rajithgimhan1788
@rajithgimhan1788 Жыл бұрын
එක පාරක් අහපං.....ඊට පස්සේ වචන ටික කියවලා කියන කතාව තේරුම් ගනින්.... ඊට පස්සේ ආයේ සින්දුව අහපං...පපුව නිකං හාරගෙන යන්න ටික ටික පිහියකින් අනිනවා වගේ දැනෙයි....🥺🥺🥺🙏🙏🙏
@thushariswarnamali7244
@thushariswarnamali7244 Жыл бұрын
"සරසවිය පතලක් ද දෙවියනි දිස්නෙ දෙන නිල් මැණික් තෝරන....." ප්‍රේමය, ජීවිතය, වේදනාව අමු අමුවෙ රහට එකම තැනකින්. ටිමාගේ හී සර වගේ වචන වලට පණ දෙන සංජීව අයියගෙ පපුව හාරගෙන,කඩාගෙන යන වොයිස් එක. අහන්න අහන්න ආස හිතෙන දන්නෙම නැතිව ඇස් තෙමන අමු අමු මියුසික් කල්චරය.... ෴නිල් මැණික්෴
@manojsampath7649
@manojsampath7649 11 ай бұрын
ආසම එක ඔයා අයියේ ලඟම ළඟ ලස්සන වැඩක් කරමු සෙට් වෙලා ❤️❤️ආදරෙයි❤️❤️ලියොන්ස්❤️❤️
@dilipkalhara6052
@dilipkalhara6052 Жыл бұрын
හැම වචනයක් ගානෙම විඳිනවා. දහ දොළොස් වතාවක් අහනවා. ඒත් විඳල මදි වුණා ම ගිටාර් එක අරන් කියනවා .. පුළුවන් නම් මේ සිංදුවෙත් කෝඩ් ටිකත් දාන්න ඩිස්ක්‍රිප්ශන් එකේ.. ආදරෙයි ❤️ජය වේවා!
@lakshanpathinayake9751
@lakshanpathinayake9751 Жыл бұрын
වචන අමු උනාට අර්ථවත් විදියට කොහොම ලියනවද මන්දා😍❤️❤️
@localguidemusic6770
@localguidemusic6770 Жыл бұрын
දිනක් ඉරපායන්ඩ ඉස්සර මැණික් ගඟ ඇහැරිලා හිටියා ගංදියේ එක්තරා තැනකදි හංසයෙකු තටු හලා තිබුණා 🙂♥️ ඒ වචන ටික🥺❤️
@sithumsanjana5064
@sithumsanjana5064 Жыл бұрын
මම ඔයාගෙ සින්දු අහන්නේ ඇස් පියාගෙන. මට පුලුවන් මගේම මනෝ ලෝකයක් මවාගන්න පේලියෙන් පේලියට. මොකද හැම සින්දුවක්ම හරිම slow.ඒක නිසා in detail visualize කරන්න පුළුවන්. හරියට movie එකක් වගේ. ඒකටම ගැලපෙන යටිපෙල ❤❤❤. කියන්න වචන නෑ අයියා.. මේවට තමා නිර්මාණ කියන්නේ. ඒ අක්ෂර ඉන්ද්‍රජාලිකයාටත් රසික අපේ හද පිරි ප්‍රණාමය .❤❤❤
@EwSomalatha-ee9rx
@EwSomalatha-ee9rx 10 ай бұрын
Ekanam aththamai
@hashankumara3265
@hashankumara3265 Жыл бұрын
Akila sir ge vedeo eka balala awe me peththata.
@lgindrasena
@lgindrasena 5 ай бұрын
ආදරණීය ලස්සන hadak හැමදාම. ආසයි අහන්න
@zigmaeducation1143
@zigmaeducation1143 Жыл бұрын
ඇත්තටම සංවේදියි. ඔබ හැම ගීතයකින්ම සමාජය තුළ පැතිකඩක් නිරූපණය කරනව. අනර්ඝයි. තටු හැලූ හංසයින් මෙන්ම, තටු නොසැලූ නමුත් තටු කැඩුණු හංසයින් කොපමණ සිටියිද මේ සමාජයේ. මේ සිංදුව අහන ඔබත් කිසිඳු හේතුවක් නිසා තටු නොසලන, කැඩුණු තටුවලට යලි පන දෙන හංසයෙක් වන්න. ❤️👍
@sltipperclubofsrilanka630
@sltipperclubofsrilanka630 Жыл бұрын
අමු Music සුපිරි මිත්‍රයා
@MotivationMWorld
@MotivationMWorld Жыл бұрын
සරසවිය පතලක්ද දෙවියනෙ දිස්නෙ දෙන නිල් මැණික් තෝරන❤❤..සහෝදරයා ඒක පට්ට...❤❤
@chamothdeshika8990
@chamothdeshika8990 Жыл бұрын
මේ දවස් වල අමු ඒවා විතරයි ඇහුවේ❤️
@janakanadun1478
@janakanadun1478 Жыл бұрын
අහන්න කලින් ලයික් එකක් දැම්ම දන්නව ඉතින් හදවතටම දැනෙනව කියල 🥺♥️
@pramoshak7846
@pramoshak7846 Жыл бұрын
මාත් ❤
@TheNest6
@TheNest6 Жыл бұрын
Math 🥰
@gihandamith331
@gihandamith331 Жыл бұрын
එකඟයි ❤
@nisalnimsara730
@nisalnimsara730 Жыл бұрын
අනිවාරෙන් ❤️
@nwithanage
@nwithanage Жыл бұрын
මාත් දැම්මා 😍
@kavinduadhikari4342
@kavinduadhikari4342 Жыл бұрын
me sindu ahankota hithata amuthuma dukak ekka harima mihiri bawak hithnawa......amuthuma lokekata gihin awa wage denne..meke kiyana e kathawa aththatama athwidinawa kiyalamayi denune........❤❤❤❤
@jananimadushani4375
@jananimadushani4375 Жыл бұрын
පොත් අතරෙ හිරවෙලා තියන වචන වලට මෙහෙම පණ දෙනවට ස්තූතියි❤️
@Prasa-xl4lm
@Prasa-xl4lm Жыл бұрын
මම තනියම සෙට් වෙනකොට අහන්නෙ උබේ සින්දු....එක එනම ආතල් එකක්...❤
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 14 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,7 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 34 МЛН
Now it’s my turn ! 😂🥹 @danilisboom  #tiktok #elsarca
00:20
Elsa Arca
Рет қаралды 11 МЛН
ටිමාගෙ බඩු ඉවරලු! | Upul Shantha Sannasgala
33:08
Upul Shantha Sannasgala
Рет қаралды 54 М.
Acoustic Versions of Gunadasa Kapuge Vol:1
32:24
Supiri 10
Рет қаралды 3,3 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 14 МЛН