යසෝදරා කවියකි උඹ බුදුන්ගේ.Yasodara Kaviyaki Umba Budunge. SANJEEW SJS

  Рет қаралды 2,249,198

SANJEEW Lonliyes SJS

SANJEEW Lonliyes SJS

Күн бұрын

යසෝදරා කවියකි උඹ බුදුන්ගේ | අමු කවිය
Sanjeew Lonliyes SJS Production
Sanjeew Lonliyes
( chemistry Lecturer)
( Srilankan Amu music culture Artist )
lyrics - සූරිය සිහබාහු
Vocal- සංජීව් ලෝන්ලියෙස්
Melody | Music - සංජීව් ලෝන්ලියෙස්
යසෝදරා කවියකි උඹ බුදුන්ගේ | අමු කවිය
Guitar chords
Bm. F# m
සුන්දර විමන අසලින් යන වෙලාවේ
A. Bm
පිනි බිදු ඇවිස්සූ වැස්සකි වළාවේ
Bm. F# m
ඒ වැසි නිසයි ගොඩවූයේ අවේලේ
A. Bm
වැහැපන් හෙටත් දොඹ වැසි මේ වෙලාවේ
Bm. F# m
පැලලි දොර තබා ගියෙ අපෙ අයියණ්ඩි
A. Bm
තිලිණ ලද හැකියි යහමින් පොල් අල්ලී
D. A. F# m
ලැජ්ජා ඉවසලා, වැදගෙන වැට එල්ලී
A. Bm
මන්ද ඔය තරම් පැද්දෙන ඔංචිල්ලි
Bm. F# m
මා වෙමි එගොඩහේ වල් ඉම රැහැපු එකා
A. Bm
සැනසී උස් මුවින් ජනකවි කියපු එකා
Bm. F# m
රත් හෝපලු ගසේ මල්වර ලකුණු හොවා
A. Bm
කැන්දා යන්ට හෙට එන්නද සෙනෙහෙ පපා
Bm. F# m
වැස්ස හොදා සපුමල් පිනි ඉහ ගන්ට
A. Bm
දුස්ට කතා නොකියා හිට කවියන්ට
Bm. F# m
පස්ස හොදා වැසි දවසට ළෙලවන්න
A. Bm
මැස්ස ගසා මල් එලපන් ගෙට එන්ට
Bm. F# m
ගැහැණු හැමොත් නොම වරදේ බැදෙන්නේ
A. F# m Bm
යසෝදරා කවියකි උඹ බුදුන්ගේ
Bm. F# m
නොපිපි මලෙක පෙති තෙමිලද බලන්නේ..
A. Bm
අවුව තියා, ඉර දෙයියනි වඩින්නේ
යසෝදරා කවියකි උඹ බුදුන්ගේ | Lyrics
සුන්දර විමන අසලින් යන වෙලාවේ
පිනි බිදු ඇවිස්සූ වැස්සකි වළාවේ
ඒ වැසි නිසයි ගොඩවූවේ අවේලේ
වැහැපන් හෙටත් දොඹ වැසි මේ වෙලාවේ
පැලලි දොර තබා ගියෙ අපෙ අයියණ්ඩි
තිලිණ ලද හැකියි යහමින් පොල් අල්ලී
ලැජ්ජා ඉවසලා, වැදගෙන වැට එල්ලී
මන්ද ඔය තරම් පැද්දෙන ඔංචිල්ලි
මා වෙමි එගොඩහේ වල් ඉම රැහැපු එකා
සැනසී උස් මුවින් ජනකවි කියපු එකා
රත් හෝපලු ගසේ මල්වර ලකුණු හොවා
කැන්දා යන්ට හෙට එන්නද සෙනෙහෙ පපා
වැස්ස හොදා සපුමල් පිනි ඉහ ගන්ට
දුස්ට කතා නොකියා හිට කවියන්ට
පස්ස හොදා වැසි දවසට ළෙලවන්න
මැස්ස ගසා මල් එලපන් ගෙට එන්ට
ගැහැණු හැමොත් නොම වරදේ බැදෙන්නේ
යසෝදරා කවියකි උඹ බුදුන්ගේ
නොපිපි මලෙක පෙති තෙමිලද බලන්නේ
අවුව තියා, ඉර දෙයියනි වඩින්නේ
Sanjeew Lonliyes Production
Srilankan Amu music Culture
#SanjeewSJS
#YasodaraKaviyakiUbaBudunge
#SriLankanAmuMusic
All copyrights - Sanjeew Lonliyes SJS
Contact -
Fb - / sanjeew.lonliyes
Insta- / sanjeew_sjs
Whatsapp - +94773250680

Пікірлер: 2 000
@ravindumalshan7071
@ravindumalshan7071 2 жыл бұрын
බූට් සිංදු,මල් සිංදු කිය කිය පොඩ්ඩො ඇඩුවට වැඩ්ඩෝ එලිපිට රගන්නේ නෑ..තමන්ගේ වැඩේ කරලා නිශ්ශබ්දව ඉන්නවා..ඒකට හොද උදාහරණයක් මේක..ජය ජය බ්‍රෝ❤️❤️
@shanthakulathunga1324
@shanthakulathunga1324 Жыл бұрын
Matath asai oyawage ekak liyanda
@krishanthaattiligoda8336
@krishanthaattiligoda8336 11 ай бұрын
👍👍👍👍👌👌👌👌💯💯
@RanushkaLakmalSankalpa
@RanushkaLakmalSankalpa 2 жыл бұрын
වහා ඇබ්බැහිවන සුළු බැවින් ප්‍රවේශමෙන් ශ්‍රවනය කරන්න !!!! සුපිරිම සින්දුවක් ❤‍🔥
@SanjeewLonliyes
@SanjeewLonliyes 2 жыл бұрын
ආදරෙයි මචෝ. ආදරෙයි
@sanjayapraneth815
@sanjayapraneth815 2 жыл бұрын
🥰🥰🥰
@gleninduhan7164
@gleninduhan7164 Жыл бұрын
එල .........
@sajeewadesilva9034
@sajeewadesilva9034 Жыл бұрын
Yeah perfect
@sherlywanigathunga3118
@sherlywanigathunga3118 Жыл бұрын
අනිවාර්යයෙන් macho 🙏👌🌷 ආදරෙයි
@nipufernandez609
@nipufernandez609 2 жыл бұрын
ගැහැණු ආත්මයක් ඇතුලට රිංගලා සිංදුවකින් ඇබ්බැහි කරපු දක්ශ නිර්මාණයක්.. තවත් වචන තිබ්බත් අගයන්න කියාගන්න බැ 😥😥😥❤️
@SanjeewLonliyes
@SanjeewLonliyes 2 жыл бұрын
බොහොම සන්තෝසයි අපේ ගීත අහන සහ විඳින එක සම්බන්ධ ව... ආදරෙයි සහෝදරී...
@lahirumadushan3627
@lahirumadushan3627 Жыл бұрын
Niyamai bokka
@DulanjaniDulanjani-im6gu
@DulanjaniDulanjani-im6gu Жыл бұрын
Sanjeev lonliyes
@LakshmanWeerasingha-tz3il
@LakshmanWeerasingha-tz3il Жыл бұрын
​@@SanjeewLonliyes😅
@nuwansampath60
@nuwansampath60 Жыл бұрын
ගැහැනියක් ගැන මේ තරම් වටින නිර්මානයක් කර්න්නත් රිය්ල් කොන්ද්ක් තියෙන්න ඔනේ සහෝදරයා
@dondilanga5560
@dondilanga5560 Жыл бұрын
ඔබ වැනි ගායකයෙක් අපට මහත් ආඩම්බරයක් වර්තමානයේ ව්හිලු ගීත වලට වඩා මා දකින්නේ ඔබ නව හැරුම් ලක්ෂක්‌ ලේසියෙන් මෙවන් තව නිර්මාණය කිරීමට ශක්තිය ලැබේවා 🙏🙏🙏
@sachinavoddya925
@sachinavoddya925 Жыл бұрын
කාට හැකි වුනත් ගොතන්න පද පේලී අරුත නොදැන පලක් නැත සමරා හෝලී අදහස සොදුරු වූ විට අර්ථය දිස්වේවී නුඹේ කවිය හදවතින් නොම වියකේවී
@sanduninethmini3292
@sanduninethmini3292 Жыл бұрын
ගැහැනු ආත්මය අමු අමුවෙන් මිරිකලා ඒ යුශ ටික පෙරලා අරන් හදපු නිර්මාණයක් කියන්න වචන නෑ... 👌👌
@amayakavindi.u6074
@amayakavindi.u6074 Жыл бұрын
අහම්බෙන් දැකපු පද පෙලක් නිසා චැනල් එකට පැනපු මට.. එයින් පිට වෙන්න හිතක් නම් නෑ.. "අමු සින්දු "නියම වචනේ... ආසයි මේ වෙනකම් අහපු ගීත ටිකට... හරිම සරල අර්ථවත් නිර්මාණ ටික... හරිම අගෙයි... හරිම රහයි... සුබ පැතුම් !!
@osandagajanayaka5884
@osandagajanayaka5884 Жыл бұрын
දවසක ලංකාවේ මියුසික් කලාව වෙනසක් කරන එකම පොර ❤ මම මේ සිංදුව අහන දහවෙනි වතාව මම හිතන්නේ ඒ තරම් මම අහනවා .යකඩ මනමාලි. පිහිතුඩෙන් ආදරේ ලිව්වේ . කලීෆා යන ගීත ආයේ කියන්න වචන නෑ❤
@dhammikab.arachchi6925
@dhammikab.arachchi6925 Жыл бұрын
සබ්බා නදී වංක ගතා... සබ්බේ කට්ටමයා වනේ... සබ්බිත්තියෝ කරේ පාපං... ලදමානේ නිවාතකේ... (හැම ගඟක් ම ඇදේ ට ගලයි. හැම වනයක ම දර වේ. හැම ගැහැනියක් ම ලද ඇසිල්ලෙහි වරදේ බැඳෙන සුළු වේ ) මේ ඕලාරික බමුණු මතය බිඳින අපුරුව... ගැහැණු හැමුත් නොම වරදේ බැඳෙන්නේ.... යසෝදරා කවියකි නුඹ බුදුන්ගේ.... ඒ පදවල අරුත පොතක් ලියන්න කරුණු.... පට්ට රහයි... ජයෙන් ජය.... දීඝායු වේවා!....
@sadunkumara1145
@sadunkumara1145 6 ай бұрын
Super ❤️
@අපිපියාබමු
@අපිපියාබමු Жыл бұрын
ජන කවි හැදුනෙත් මේ විදිහට තමයි.. අතීතය වර්තමානය වෙලා ආපහු වර්තමානය අතීතය වෙනවා ලෝකේ ගෝලේ වගේ අපිත් කැරකි කැරකි ඉන්නවා 🥰🥰
@wijerathnakns251
@wijerathnakns251 9 ай бұрын
ඔබ මගේ හිතන අදහස් දක්වලා තියෙන නිසා මම නිහඩ වෙම් .ස්තුතියි ඔබට.
@nipunpramod4191
@nipunpramod4191 Жыл бұрын
ගමන් සියක් විතර ඇහුවා මම තාමත් අහනවා ❤❤
@dhanushkadandeniya2944
@dhanushkadandeniya2944 Жыл бұрын
ඉස්සර සදුවගේ කාමරේට ඔයා ආවා ගියා මතකයි, දවසක් දෙකක් අමුවෙන්ම ඔයා ගයනවා අහන් ඉන්නත් අවස්ථාව ලැබුණා, අද ඔයාගේ නිර්මාණ බලද්දි පුදුම සතුටක් දැනෙන්නෙ. ඔයා ඇත්තටම විශිෂ්ටයෙක්❤ මගේ සුබ පැතුම් අයියා ❤
@dilshikadilhani7025
@dilshikadilhani7025 Жыл бұрын
යශෝදරා කවියකි නුඹ බුදුන්ගේ. ඒ වචන කට හඩ තෙරුවන් සරණයි ! ජය වේවා🌼💙
@sanjeewaranasinghe7889
@sanjeewaranasinghe7889 Жыл бұрын
රියල් පිරිම් භාවනාවක් වැනි කට හඩක් උබට තියෙන්නෙ ඒ හඩට ඕනම හදවතක් නිවා දමන්න පුලුවන්
@iranganiliyanage8548
@iranganiliyanage8548 Жыл бұрын
පපුව කමිපනය කරනව එ වචන හඩ වේනමම ලෝකයකට අරන් යනව 100පාරක් ඇහුවත් ❤❤
@dimuthumadusanka3630
@dimuthumadusanka3630 Жыл бұрын
මේක අමරදේව , අමරසිරි පීරිස් , කසුන් කල්හාර කිව්වනම් අපේ විචාරක උන්ට ප්‍රශස්ත ගීතයක් .... උබල වගේ දක්ශ තනිගමනක් යන කොල්ලෙක් කිව්වොත් හොද කියන්න උන්ගෙ කටවල් ඇරෙන්නෙ නෑ
@chathurangasenavirathne578
@chathurangasenavirathne578 Жыл бұрын
මූ අපේ එකෙක් ... එකයි වෙනස..
@sasineerathnayake3183
@sasineerathnayake3183 Жыл бұрын
ඇත්තක්
@assa4238
@assa4238 Жыл бұрын
Eeka nm ettha
@AyaanAnas-kj6yx
@AyaanAnas-kj6yx Жыл бұрын
​@@srlktv 😂😅 අපිව හිනස්සල හඩවන්න එපා බන්. ගොබ්බ ගොන් ප්‍රශ්න අහන්න එපා බන් 😅!! වැඩිමහල් අයගේ කතා වලට පොඩි උන් කට හොට.... නොදා .... කටයි පු!#යි වහන් හිටපන් 🤫🤐🤐🤐
@AyaanAnas-kj6yx
@AyaanAnas-kj6yx Жыл бұрын
​@@srlktvකව්රුවත් බනිනවා කියලවත්,,, බැන්නා කියලවත් කියලා නැ. කලා ශාස්ත්‍රය පිලිබදව තමා තරම් කිසිඋගතෙකු නැතැයි මහා ඉහලින් ඔලුව ඉද්දමව ගෙන ඉන්න අපේ රටේ ලොකු පිම්පි ඩයල්,,.. මෙහෙම කුඩා සමාජ පන්තියෙන් තම හැකියාවෙන් ඉදිරියට එන මෙවැනි තරුණ ගායකයින්ට කවමදාකවත් ඇගයීමක්‌ කරන්න තරම් අදටත්.... අඩු තරමින් උන් උන්ටවත් අවංක නෑ බන්. ඉතින් කොහෙද අපේ රටේ නිහතමානී උගතුන්??... (මුල් comment එකේ තේරුම එයයි... ඇතිද තේරුම් කලා 😂)
@nuwanthapathmasara8015
@nuwanthapathmasara8015 Жыл бұрын
සුන්දර විමන අසලින් යන වෙලාවේ පිනිබිදු ඇවිස්සූ වැස්සකි වලාවේ ඒ වැසි නිසයි ගොඩ වූයේ අවේලේ වැහැපන් හෙටත් දොබ වැසි මේ වෙලාවේ පැරලි දොර තබා ගියේ අපෙ අය්යන්ඩී තිලින ලද හැකී යහමින් පොල්ලන්ලී ලැජ්ජා ඉවසලා වැදගෙන වැට එල්ලී මන්ද ඔය තරම් පැද්දෙන ඔන්චින්ලී මා වෙමි එගොඩහේ වල් ඉම රැහැපු එකා සැනසී උස්මුවින් ජනකවි කියපු එකා රත්තෝපලු ගහේ මල්වර ලකුනු හොවා කැන්දා යන්න හෙට එන්නද සෙනෙහෙ පපා වැස්ස හොදා ඩපුමල් පිනි ඉහ ගන්ට දුශ්ට කතා නොකියා හිට කවියන්ට පස්ස හොදා වැසි දවසක ලෙලවන්ට මැස්ස ගසා මල් එලපන් ගෙට එන්න ගෑනු හැමොත් නොම වරදේ බැදෙන්නේ යසෝදරා කවියකි නුබ බුදුන්ගේ නොපිපි මලෙක පෙති තෙමිලද බලන්නේ අව්වතියා ඉර දෙය්යනී වඩින්නේ//
@avi-official679
@avi-official679 Жыл бұрын
.❤
@nimalinimaliwarnasooriya1914
@nimalinimaliwarnasooriya1914 Жыл бұрын
Maru
@lakshanpeiris6193
@lakshanpeiris6193 Жыл бұрын
@lejendacadamy6818
@lejendacadamy6818 Жыл бұрын
@nadeekapriyadarshani6178
@nadeekapriyadarshani6178 11 ай бұрын
🤷
@chandimachinthakapaladeniy5758
@chandimachinthakapaladeniy5758 2 жыл бұрын
ඔබගේ ගීතයන්ගේ රසය හා කටහඩ අමුතු හුදකලාවක සිරකරයි. එම ඉසවුවේ සැරිසැරීමට ඇල්මක් දක්වන මා මෙවන් නිර්මාණ ඉදිරියටත් ගෙන ඒමට සුබපතමි.
@hashanchathuranga1877
@hashanchathuranga1877 2 жыл бұрын
.
@gleninduhan7164
@gleninduhan7164 2 жыл бұрын
@yourchannel5260
@yourchannel5260 Жыл бұрын
Agreed
@hesh992
@hesh992 Жыл бұрын
එකඟයි
@samanjayasinhe391
@samanjayasinhe391 Жыл бұрын
👍👍
@gaminikulatunga7896
@gaminikulatunga7896 Жыл бұрын
මම හැටේ දශකයේ ගීත රස විදප්කෙනෙක්. මම රෑට අහන ගීතයක්. උනා. ඔබේ. හඩ...,.... ලස්සනයි. ඉදිරියට යන්නට මගෙන් සූභ පැතුම්. තෙරුවන් සරණයි
@HeavenGunarathna
@HeavenGunarathna Жыл бұрын
මෙච්චර ලස්සනට වචන ගලපන්නේ කොහොමද කියලා හිතා ගන්න බැහැ. 🔥❤️ භාවනාවක් වගේ ගායනයක් ❤️🔥
@ursulakahandawala2920
@ursulakahandawala2920 Жыл бұрын
යුගයෙන් යුගයට බිහිවෙන වටිනා හඬ පෞරුෂයන්.... ජයවේවා....
@mudithaharshani9992
@mudithaharshani9992 Жыл бұрын
80 දශකයේ වුනත් විදිනවා අමු රහ හරි ලස්සනට .....❤❤ ජය වේවා !!!
@gamagecomputers3007
@gamagecomputers3007 9 ай бұрын
80 දසකයේ උන් තමා සාහිත්‍යය හරියට තෙරුම් ගත්ත උන්
@chathurangadenuwan5976
@chathurangadenuwan5976 2 жыл бұрын
අයියේ මං 2000න් පස්සෙ එකෙක්, අයියගෙ අමු මියුසික් වලට ආදරේ කරන❤️ මේක වෙනම රහක්, ජයෙන් ජය අයියේ✨
@dasanayakabandara3190
@dasanayakabandara3190 Жыл бұрын
2000න් එහා අයටත් ඒව රහයි.කලාව අකාලිකයි
@chathurangadenuwan5976
@chathurangadenuwan5976 Жыл бұрын
@@dasanayakabandara3190 අනිවාරෙන් ❤️
@manjulaamarasena9086
@manjulaamarasena9086 Жыл бұрын
2000න් පස්සේ එවුන්ට සමහරු මෙලෝ රහක් නෑ කිව්වට... පුතේ උබලා අපිට වඩා බුද්ධිමත්. වෙනස් විදිහට ලෝකේ දකින උන්.
@nsperera98
@nsperera98 Жыл бұрын
@@manjulaamarasena9086 2004😍
@chathurangadenuwan5976
@chathurangadenuwan5976 Жыл бұрын
@@manjulaamarasena9086 ❤️
@techworkwithdulitha5963
@techworkwithdulitha5963 Жыл бұрын
උඹට අයියෙ කියන්නද මල්ලි කියන්නද මං දන්නෑ. ඒත් යකඩ මනමාලිගෙන් අහන්න ගත්ත උඹේ සින්දු මම දැන් අහන්නෙ හොයහොයා. උඹ වර්තමානෙ තේරුමක් නැති ඝෝෂාවක් වෙච්ච සින්දු අතරෙ පිච්චුණු හිත් වලට මහ වැස්සක්. ඇත්තටම ලස්සනයි. දවසක උඹ මේ යුගයේ සළකුණක් වෙයි. උඹට ජය!!!
@surangakalhara8182
@surangakalhara8182 10 ай бұрын
සමජයේ සියළුම පැති කඩ පාදක කරගෙන නිර්මාණය වෙන මෙවැනි ගීත සියල්ලම නියමයි තව නිර්මාණය එවැනි ඒවා කරන්න ලැබේ වා ජයවේවා
@dinukasenavirathna7301
@dinukasenavirathna7301 2 жыл бұрын
සුපිරියක් විඩියෝ එකක් එනකම් බලන් ඉන්න එකම එක channel එක 💪🖤
@ahamadabdullah6276
@ahamadabdullah6276 Жыл бұрын
මේ ගීතයේ තේරුම මට කියා එවන්න...🙏.දවසපුරාම මේ ගීතය කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...🌹
@sranasinghe
@sranasinghe Жыл бұрын
මට දැනෙන විදියට නම් මේ පුද්ගලයා මේ ස්ත්‍රියට කැමති.තමන් ගැන වර්ණනා කරනවා..ඒ වගේම ඇයවත්..නමුත් ඇය මොහු හා වරදේ බැදීමට අකමැතියි...ඒ නිසා හදිසියේ වැස්ස නිසා ආවට ඉර පෑයුව නිසා ඉක්මනින් යන්න හදනවා...ඒක ඉර දෙයියො කියල අගවන්නෙ යහපත් ස්ත්‍රියකට වරදක් නොකරන්න ඉඩ ලැබුනු නිසා
@arunapriyantha9791
@arunapriyantha9791 Жыл бұрын
Pela dorin geta ringana pirimiyekge hegim ban kiyanne. Anemanda thopita meka therumganna beruwa kohoma me samaje jiwathwennada kiyala
@LahiruKrishankarunathila-ho8ef
@LahiruKrishankarunathila-ho8ef Жыл бұрын
ලංකාවේ රියල්ම විප්ලවය කරන්නේ උබ සහෝදරයා , ආදරෙයි ....අමුයි කිවට රහ යි පැලෙන්න,මහපොලොවේ ගායකයා.....
@mostalk9677
@mostalk9677 Жыл бұрын
යශෝදරා නුඹ කවියකි බුදුන්ගේ.මාරම රහක්.නැවුම් කියවීමක්.
@VikumMobile
@VikumMobile Жыл бұрын
කියන්න වචන නෑ ඒ තරම් අර්තවත් සිංදුවක්
@sachislovelylittlelife3363
@sachislovelylittlelife3363 Жыл бұрын
පසුකම්පන ඇති කරන සිංදු .. හැම ගීතයක්ම අතිවිශිෂ්ටය් .. ස්තුතිය් ..
@albamusic1642
@albamusic1642 2 жыл бұрын
❤️kanna ynna heta ennada senehe papa ❤️ pisu hadanwa machn hadwwathatama danuna teruwan saraniii machn
@shashilanka
@shashilanka Жыл бұрын
සැපයි සනීපෙට..... රසයි බරටම ... තදයි හොදටම .... කියපං බරටම......💞💞💞💞
@amishadilrukshi4957
@amishadilrukshi4957 Жыл бұрын
පිස්සුවෙන් වගේ අමු රහ හොයන මම මේවට ඇබ්බැහි වෙලා.. එක්සෑම් එකකට පාඩම් කරන ගමන් රිලැක්ස් වෙන්න ටිකක් අහන්න ආවේ.. අන්තිමට ඇබ්බැහියක් වෙලා ❤️
@manjulanigambo1809
@manjulanigambo1809 Жыл бұрын
ඇබ්බෑහි උනා මේ සින්දු වලට... කී පාරක් ඇහුවද කියලා මතක නෑ.. පුදුම ලස්සනයි.... ජයවේවා.. තෙරුවන් සරණින් මෙවැනි නිර්මාණය දිගටම කරන්න ඔබ‍ට ශක්තිය ලැබේවා ❤❤❤❤❤❤
@samanthiheendeniya705
@samanthiheendeniya705 2 жыл бұрын
කියන්න වචන නෑ ඒ හඬ ගැන ,ඇස් පියාගෙන විදින්න පුළුවන් ඇබ්බැහි යක් ❤️❤️(සිතක ලියවුනු අකුරු )
@dinisuruyapabandara9593
@dinisuruyapabandara9593 2 жыл бұрын
කවිය වැදුනා හිතටම ස්න්ජීව් අයියේ, ඇස් පියන් අහගෙන හිටියා මාරම සැහැල්ලුවකින්, අනික ඒ වචන 👌
@samatharu
@samatharu 2 жыл бұрын
එක වතාවයි ඇහුවෙ, එකෙන්ම ඇබ්බැහි වුණා.. ජයෙන් ජය!
@shanikasaduni-sw3ol
@shanikasaduni-sw3ol Жыл бұрын
Fb ඒකෙන් එක සින්දුවයි ඇහුවෙ. දැන් මේ කෙලගෙන යූටියුබ් ඇවින් අහනව පිස්සෙක් වගෙ ❤
@disnawickramaarachchi6177
@disnawickramaarachchi6177 Жыл бұрын
නිතරම අහන්න හුරුපුරුදු වෙලා ඉන්න මම .. ස්තුතියි සහෝ.. ❤❤❤
@hmnalakagamunu5395
@hmnalakagamunu5395 2 жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මරු...ඇබ්බැහි වෙනවා සත්තයි..
@Kesh_de_jayathunga
@Kesh_de_jayathunga Жыл бұрын
🥵 කොහොමද මට මෙච්‍චර කල් මේව මගහැරුනෙ දෙයියනේ.... දැන් නම් රා මුට්ටි ගානෙ ලගින උගුඩුවෙක් වගේ මේ චැනල් එකෙන් මත් වෙනව්ව් මම 🥵❤️ සුපිරියක් අයියා
@isharamelbourne
@isharamelbourne 6 ай бұрын
😂😂😂😂🙌🏼
@samindasandakelum459
@samindasandakelum459 2 жыл бұрын
අයියෙ පොඩි request එකක්...පොඩ්ඩියේ ඔයාගේ voice එකෙන් අහන්න ආසයි....🥺❤️ ඒ නැත්තම් හමර බණවර කියන්න pls පුළුවන්නම්....❤️❤️❤️
@harindudesilva3851
@harindudesilva3851 Жыл бұрын
👌🔥
@kootu99
@kootu99 Жыл бұрын
😍🤙
@manjulaelwaththa437
@manjulaelwaththa437 Жыл бұрын
Eka line eke neda 👌👌❤️❤️
@pradeepfernando1386
@pradeepfernando1386 10 ай бұрын
ඔයාගේ එකම සිංදුවකින්වත් කන් දෙක අයින් කරන්න බැරි තරමටම ඇබ්බැහි වෙලා ❤❤❤❤❤❤ ගොඩාක් කාලෙකින් දැකපු හොදම නිර්මාණ ටිකක්
@riyacom6812
@riyacom6812 Жыл бұрын
පොද වැස්සක හීනියට සෙට් වෙලා මේ කටහඩ අහන් ඉද්දි ඉබේම මත් වෙනවා ..මචන් කියන්න වචන නෑ.superb brilliant and excellent ❤❤❤❤
@aselashyaman3931
@aselashyaman3931 Жыл бұрын
සංජීවයෝ උබෙ වැඩ නම් දැං පිස්සුවක් ❤❤❤❤
@SanjeewLonliyes
@SanjeewLonliyes Жыл бұрын
ආදරෙයි මචෝ
@Youmelief
@Youmelief Жыл бұрын
මේ කෙන් කිය වෙන්නෙ අයියා නන්ගි සහ තවත් තරුනයෙක් ගැන කතාවේ හැටියට නම් අයියා වැඩට ගිහින් නන්ගිව ගෙ අතුලෙ තියල ගේ ලගින් යන තරුනය ගෑනු ලමයට කාතා කරනව එයා ගැන හඳුන් වලා දෙනවා යන්න කතා කරනවා හැබැයි තරුනිය අයියා එනකන් ගෙදරින් එලියට එන්නෙ නෑ
@songshub5747
@songshub5747 Жыл бұрын
ඒ වොයිස් එක අධිමාත්‍රාවක් 🌸❣️.. ඒ රචකයගෙ අදහස් ඒවා වචන කරපු විදිය...ඇගට දැනෙන්න කරපු මේ එකතුව සුපිරියක් ..🌼 මමත් කවියෙක්.,මමත් මේවගේ රස නිර්මාණයක් කරපු දවසට මචං ඔය කටහඩින් ඒ වචන වලට පණ දෙනවට ආසයි🔥
@sujeewa8067
@sujeewa8067 11 ай бұрын
මචං මේකේ තේරුම මොකක්ද බන්? පොඩි විචාරයක් දියන් කෝ
@dayalmahagama8837
@dayalmahagama8837 Жыл бұрын
මාරයි සහෝ...............සිරාවටම අමු රසයක් නොවේ............. හදවත සනහනා පැසුනු රසයකි. විශ්ව සංගිිතයේ ලාංකිය ස්වර ස්පන්දනය නොකළ ආරකි නුබගේ ,මෙම අමු music. මෙම සිංදු නිසාම මමත් තවත් ඇයොත් ගිටාරයට ආදරය කරනවා. එය වියපත් අපට සතුටක්........එල
@sureshmaduranga2796
@sureshmaduranga2796 Жыл бұрын
මම ලන්කාවේ නෙවේ ඉන්නේ.. හැමදාම ගෙදර අවාම මුලින්ම කරන්නේ ඇදුම් මාරුකරන්නත් කලින් අමුවක් අහන එක... ජයම වේවා බ්‍රෝ....
@mangofriendsavacadobar6523
@mangofriendsavacadobar6523 Жыл бұрын
කාලෙකට පස්සේ හිත හිරි වැටෙන නිර්මාණය ක් වින්දා...❤❤
@theceylonhub2139
@theceylonhub2139 2 жыл бұрын
අලුත් එකක් එනකම් බලන් හිටියේ. පිස්සුවක් මචන් ❤️
@Masterboy994
@Masterboy994 Жыл бұрын
"අමු" වැඩ්ඩෙක් සහොදරයා...❤❤
@SamanJayathissa
@SamanJayathissa 2 ай бұрын
ඒක 👌👈 🎸ය මවන රහ වෙනස්ම රහක් මිත්‍රයා👍
@sandeeshsewanagala8829
@sandeeshsewanagala8829 11 ай бұрын
මේව සිංදු නෙමේ , අධි මාත්‍රා. තනිකරම සාහිත්‍යය කෘතියක්. මගෙ guitar playing වලට කිට්ටු බවක් තියනව සංජීව්ගෙත්. ඒ නිසා තවත් මොලේට කිට්ටුයි. සැබැවින්ම නිර්මාණයක් . මම ඔබේ මුලින්ම ඇහුවෙ "ඉල්ලගත්ත ෂර්ට් එකක්" සිංදුව. එතනින්ම මම දැනුන ඔබ වෙනමම මානයක් ස්පර්ශ කරන බව. අනිවාර්යයෙන්ම මේ වගේ වෙනස්කම් තමා අපිට ඕනෙ. වෙනසක් වුනත් හදවතට කිට්ටු වෙන්න ඕන. ඔබේ නිර්මාණවල ඒක යහමින් ගැබ්වෙලා තියනව. නියමයි සහෝදරයා . දිගු ගමනකට මගෙන් සුබ පැතුම්. 👍❤️
@lalithjayarathna4246
@lalithjayarathna4246 Жыл бұрын
මාරම චරිතයක් අයියේ ඔයා
@anurasamarakoon2601
@anurasamarakoon2601 Жыл бұрын
ඔබේ ගීතය අපේ ජීවිතයි.. විප්ලවවාදී කලාකරුවණනි ඔබ‍ට ජය 🙏
@sujichiran7100
@sujichiran7100 Жыл бұрын
අමුතු රහක් තියෙන ඒ පද❤️❤️ සුභ පැතුම් සහොදරයා
@dulachatucatudula3786
@dulachatucatudula3786 Жыл бұрын
වෙනම ලොකයකට යනවා මෙවගෙ අමු සිංදු අහද්දී මෙක වෙනම රහක්❤❤❤❤
@ranjanalasantha-mm6zc
@ranjanalasantha-mm6zc Жыл бұрын
මේක පට්ටම ‍රහක් දෙන සින්දුවක් ජයෙන් ජයම වේවා !!
@vishvitha2912
@vishvitha2912 Жыл бұрын
ලගකදි ඇබ්බැහි උනේ හැම නිතරම හිත ඉල්ලන්නේ ඔබේ song මචං තෙරුවන් සරණයි ආදරෙයි 😍😍
@NiroshanPresanna-f2l
@NiroshanPresanna-f2l Жыл бұрын
උබනම් භාවනාවක් සංජීව් උබට හෑලි ලියන්න නොතේරුනත් මහත්තයො මේ මගේ අවුරුදු 31ටම දැකපු සුපිරිම හදවත් හොරෙක් ආදරෙයි ❤ අඩියෙන්ම
@indunilmadusanka9172
@indunilmadusanka9172 Жыл бұрын
අමුවෙන් අධිමාත්‍රාවක්..... ❤️🔥
@SujaniSenavirathna78-xn9hk
@SujaniSenavirathna78-xn9hk Жыл бұрын
මේ සින්දු කොච්චර ඇව්වත් එපා වෙන්නෑ❤
@udeshindrajith1571
@udeshindrajith1571 Жыл бұрын
මචං සුපිරි සින්දු ටික... තව කරපන්..හිත නිවපන්.... උබට ජයම වේවා....
@priyankalup7298
@priyankalup7298 2 жыл бұрын
පට්ට වොයිස් එක බ්‍රෝ.. ජයවේවා ❤❤👍💪
@sachiradilshan8183
@sachiradilshan8183 2 жыл бұрын
ඇබ්බැහි උනා සහෝදරයා, පට්ට වචන ටිකක්, පපුව කම්පනය කරන උඹෙ හඬ පිස්සුවක් ❤️
@pushall8331
@pushall8331 Жыл бұрын
සිත කුරුලු පිහාටුවක් උනා මචං 💐🍻🤗🌼🥺 ගැහැනු හැමෝමත් නොම වරදෙහි බැදෙන්නෙ 🍻
@ushanthakumara4237
@ushanthakumara4237 Жыл бұрын
අමු සිංදු නෙමේ තනිකර කලු සිංදු 🖤😍
@Caminago
@Caminago Жыл бұрын
කට්ට කාලා තවමත් ආසාවෙන් අහනවා...💞💞
@surangapradeep2328
@surangapradeep2328 Жыл бұрын
අමාරුයී වචන වලට ගලපන්න.. ඒතරමටම හදවතටම දැනෙනවා.. මේ සිංදු එකපාරක් ඇහැව්වට මදියී වගේ දැනෙන්නේ මට විතරයි ද...❤❤❤❤❤❤ ...
@isharaathauda1063
@isharaathauda1063 2 жыл бұрын
ලෝකෙ ලස්සනම විෂයන් දෙකක සංකලනයක්... රසායන විද්‍යාව+සංගීතය= උත්ප්‍රේරක නොදා මේ සිංදුවත් අමුවෙන් ම ඇහුවා.පට්ට. 😍😍😍😍😍😍😍😍😍😍😍
@lahirupremawansha1024
@lahirupremawansha1024 Жыл бұрын
මේක තමා Masterpiece එක..♥️♥️♥️
@shubashini373
@shubashini373 Жыл бұрын
Bawanawakata.samawadunawagye......A...tharam.sundarai Subagana.kata.ashrwadayaweywa.budusaranyie
@Mandara-HNDE
@Mandara-HNDE Жыл бұрын
මාව දියවෙලා යනව වගේ දැනෙනව මේවා අහනකොට❤
@clasiclovers6947
@clasiclovers6947 Жыл бұрын
අඩන සහ ඇඩෙන සිංදු අතර වෙනස...Keep it up bro..❤️.. Masterpiece..💯💥
@kasunlakmal2791
@kasunlakmal2791 Жыл бұрын
ඔයාගෙ සින්දු ඔක්කොගෙම පද රචනය ගැන විග්‍රහයක් කමෙන්ට් එකක් දැම්මනම් pin කරලා වටිනවා ❤️✌️
@mr.pasiya2
@mr.pasiya2 Жыл бұрын
අමු කල්චර් එක නම් පට්ට 🔥🔥🖤
@SeminiNimeshika-r3z
@SeminiNimeshika-r3z 9 ай бұрын
මෙච්චර රහට තිත්ත ඇත්ත කියන කෙනෙක් දැක්කෙ නෑ සහෝදරයා මං ආත්මෙට.ජයෙන් ජයම වේවා අයියේ. හේතුවක් දන් නෑ ඒත්.මේ සිංදු පපුවටම දැනෙනවා.❤❤❤👍
@priya-qh3xv
@priya-qh3xv 11 ай бұрын
මල්ලි ඇත්තෙන්ම ගොඩක් ආදරෙයි ඔයාට , ඔයා කියන්නෙ සිංදු අහන්න පුළුවන් .මන් හිතනවා පොලවෙ පය ගහල ජීවත් වන හොද මනුස්සයෙක් කියල
@vihandus
@vihandus Жыл бұрын
අමුවට වටෙන් ඇහුනට අද තමා හරි තැන සෙට් උනේ 🥺❤️ ඇබ්බැහිවෙන සුළුයි
@lakyjayawardena6735
@lakyjayawardena6735 Жыл бұрын
හදවතටම දැනෙන සහතික ඇත්ත❤
@anushaliyanage4280
@anushaliyanage4280 Жыл бұрын
ගැහැණු හැමොත් නොමවරදේ බැදෙන්නේ....යශෝධරා කවියෙකි නුඹ බුදුන්ගේ...හරිම ලස්සනයි💕💕💕
@nlbbehethge8263
@nlbbehethge8263 Жыл бұрын
හිතට කුඩු පෙඋවා වගේ...❤🙏
@Nishi-x9i
@Nishi-x9i Жыл бұрын
මල්ලි ඔයාගේ සින්දු වලට ඇබ්බැහිවෙලා...👍👍
@ashandissanayaka1263
@ashandissanayaka1263 2 жыл бұрын
යශෝධරා කවියකි උබ බුදුන්ගේ❤ වචන ටික නියමයි සහෝදරයා ❤
@mylovingsrilanka4555
@mylovingsrilanka4555 2 жыл бұрын
වචන ටික හොදයි අයියා නුබ බුදුන්ගේ කියලා තිබ්බ නම් 👈 උබ කියල නැතුව
@DCoder-DataScience
@DCoder-DataScience Жыл бұрын
@@mylovingsrilanka4555 නුබ කිඋවොත් එතන පුරුශලින්ග අර්තයක් තියෙනව සහෝදරය.උබ කිඋවොත් ඒක ලින්ගබේදයකින් තොරව වාක්‍යාර්තයක් තියෙනව.👊
@nilum20
@nilum20 2 жыл бұрын
හිතට දැනෙන්න ගායනා කරලා තියෙනවා.. මේ ගායකයා අපිව වෙනම ලෝකෙකට අරන් යනවා.. ඔබට සුබ පැතුම්..
@sujeewasenarath4400
@sujeewasenarath4400 Жыл бұрын
🤣
@dilupashirani6356
@dilupashirani6356 Жыл бұрын
Obata suba pathanawa❤❤
@newfrddeeeee
@newfrddeeeee 2 жыл бұрын
ලස්සන නිර්මාණයක් 🥺❤️
@sujeewaruwini4372
@sujeewaruwini4372 Жыл бұрын
Waha ඇබ්බැහි wana සුලු
@dinethrashinda6235
@dinethrashinda6235 Жыл бұрын
Sanjeew sir ගේ සිංදු වල තියෙන්නේ මහ අමුතුම රසයක්❤
@Chathuwa942
@Chathuwa942 Жыл бұрын
අයියේ කන්දක් උඩ සීතලේ ඉන්නේ.JBL ekai කොපි එකයි වඩයයි. ඔයාගේ සින්දු සෙට් එකයි.වෙනම ලෝකයක් .පිස්සුවක් ❤️❤️❤️❤️
@achilles1541
@achilles1541 Жыл бұрын
අලි ඇයි මචන්
@vishvakumanayaka9200
@vishvakumanayaka9200 Жыл бұрын
විශිෂ්ඨ ගණයේ ගීතයක්.❤️👍
@sathmisandalimapathirathna3735
@sathmisandalimapathirathna3735 Жыл бұрын
මට මං ගැන හරි සතුටුයි අනික් උන් විකාර මගුල් අහද්දී මම මේවට ඇබ්බැහි උන එක ගැන ඇත්තටම දැනෙන්නේ මාර සතුටක් මං ගැනම තව ඕන අයියා මේ වගේ නිර්මාණ ඇබ්බැහියක් මේක කලීෆා , කන්‍යාවිය නුංබයි , නිල් මැණික , යකඩ මනමාලී, පිහිතුඩෙන් ආදරේ ලිව්වේ අනික් ඒවා බැරි උනත් මේ ටික දවසකට දහගමනකට වඩා අනිවාරෙන්ම අහනවා කොච්චර වැඩ තිබ්බත් ඒකට වෙලාවක් දෙනවා මහ අමුතුයි බන් අයියේ හිතට දැනෙන හැඟීම මේවා අහද්දී උඹලා වගේ උන්ට හරියනවා බන් දිගටම කරාම් මේ වගේ නිර්මාණ අපි ඉන්නවා අයියා එක්ක අව්රුද්ද දවසෙත් සින්දු ටික අහලා දවස පටන් ගත්තේ
@ShalikaDilrukshi-p1n
@ShalikaDilrukshi-p1n 11 ай бұрын
Ane marama හැකියාව suba ptanawa tawatawat නිර්මාණය karanna ❤❤❤❤❤❤❤❤❤ ජයවේවා
@maximusrodrigopulle175
@maximusrodrigopulle175 Жыл бұрын
නුබ වගේ ගායකයෙක් මේ දේශය ද වාසනා අමුවෙන් ගයද්දී ගීතේ හරිම රසයි තව තව ගයා පන් හදවත් පණ එන්න
@dhanushkasadaru2637
@dhanushkasadaru2637 Жыл бұрын
සෑහෙන්න ප්‍රවේශම් වෙන්න ඔනී සිංදුවක් මේක..ඇබ්බැහි වෙනවා සත්තයි♥️😌
@ublack8749
@ublack8749 Жыл бұрын
සුන්දර වීමන අසලින් යන වෙලාවේ පිණිබිඳු ඇවිස්සූ වැස්සකි වලාවේ ඒ වැසි නිසයි ගොඩ වූයේ අවේලේ වැහැපන් හෙටත් දොඹ වැසි මේ වෙලාවේ, පැළ ලී දොර තබා ගියේ අපේ අයියන්ඩි තිළිණ ලද හැකියි යහමින් පොල්ලල්ලී ලැජ්ජා ඉවසලා වැදගෙන වැට එල්ලී මන්ද ඔය තරම් පැද්දෙන ඔංචිල්ලී මා වෙමි එගොඩහේ වල්ලිම රැහපු එකා සැනසී උස් මුවින් ජනකවි කියපු එකා රත්තෝ පළු ගහේ මල්වර ලකුණු හොවා කැන්දා යන්ට හෙට එන්නද සෙනෙහෙ පපා වැස්ස හොඳා සපුමල් පිනි ඉහගන්ට දුෂ්ට කතා නොකියා හිට කවියන්ට පස්ස හොඳා වැසි දවසක ලෙළවන්ට මැස්ස ගසා මල් එළපන් ගෙට එන්ට ගැහැණු හැමොත් නොම වරදේ බැඳෙන්නේ යශෝදරා කවියකි උබ බුදුන්ගේ නොපිපි මලෙක පෙති තෙමිලද බලන්නේ අව්ව තියා ඉර දෙවියනි වඩින්නේ…. // අව්ව තියා ඉර දෙවියනි වඩින්නේ…..
@vipulavishwanath6745
@vipulavishwanath6745 11 ай бұрын
මේකේ ලස්සන විචාරකයක් දෙන්න කෙනෙක් හිටියනම්😓
@thilinatharaka
@thilinatharaka 2 жыл бұрын
ලස්සන නිර්මාණයක් ❤
@rasikapathirana7374
@rasikapathirana7374 Жыл бұрын
Wassa Welawaka plentiyak patthu karagena ahanna niyama sinduwak.Amu Raha eka marai
@wsumedha1823
@wsumedha1823 Жыл бұрын
මරු අද දැක්කේ..💛🌟😍
когда не обедаешь в школе // EVA mash
00:57
EVA mash
Рет қаралды 3,8 МЛН
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 5 МЛН
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 2,1 МЛН
Ginnen upan seethala fullsinhala movie[MNS film ark]
2:16:21
Maduka Senaviratne
Рет қаралды 261 М.
когда не обедаешь в школе // EVA mash
00:57
EVA mash
Рет қаралды 3,8 МЛН