No video

උපාධි කට්ටිය ගෙදර ඉද්දි පොල් ලේල්ලෙන් දාස් ගණන් හොයන මිනිස්සු - Coconut Husk l Kapruka Diriya Daruwo

  Рет қаралды 240,039

Nilame

Nilame

Күн бұрын

එක පොල් ගෙඩියක ලෙලි වලින් රු.1800ට වඩා හොයනවා මෙන්න ක්‍රමේ
අපේ රටේ පොල් ලෙලි එංගලන්තෙට / ඕස්ට්‍රේලියාවට යවන සුපිරි බිස්නස් එක
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR EDITING TOOL- - - - - - - - -
• Premiere Pro CC 2018
• Photoshop CC 2018
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

Пікірлер: 360
@ranasinghabandara38
@ranasinghabandara38 2 жыл бұрын
අංගෙකුඹුර මහතාණෙනි, ඔබතුමා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හෙළයෙක්මය. ස්තුතියි ඔබට. නිළමෙ තුමනි, ඔබතුමා කරන සමාජ මෙහෙවර වෙනුවෙන්, ඊලඟ භවය ගතකිරීමට තුසිත දෙවිලොව ඉඩ ප්‍රස්ථා ව වෙන්වී ඇත. ඒ තරමටම පින බලවත්. ⁣තිසරණ සරණයි දෙපලටම.
@user-lp6bx8if6u
@user-lp6bx8if6u 3 жыл бұрын
අපෙ රටේ බලයට එන හැම ආණ්ඩුවක්ම පිස්සු කෙලියට අපෙ රටේ මිනිස්සු පිස්සු කෙලින්නෙ නෑ.අපි බලන්නෙ කොහොම හරි ජීව්තෙ ගොඩ දාගන්න. ඔබ තුමාගෙ ව්‍යාපාරය දවසින් දවස දියුණු වේවා.
@harrietgnanalatha8894
@harrietgnanalatha8894 3 жыл бұрын
නිලමේ ට, ගොඩක් ස්තුතියි .! ලංකාවට පෙන්වා දෙනවාට ! එ මහතා ට ස්තුතියි, පිං !,!ලංකාවේ දේශිය දේවල්, උපයෝගී කරගෙන, මේවා ගේ කර්මාන්ත යක් කරනවා ට, ! ලංකාවට මනුෂ්‍ය න්ට,සාධාරණ මිලකට, දෙන්න මාකටි එක, හදන්න .! පිටරටින්, ලංකාවට එන, ප්ලාස්ටික්,නතර වෙන ලෙස , සැලසුමක් හදන්න ! එය ශීුලාංකිකයන් ට, ඉදිරි පරපුරට, ගොඩක් වැදගත් වෙයි . ඔබතුමා ට නිදුක් නිරෝගී දිර්ඝායුස වේවා!
@travelby7577
@travelby7577 3 жыл бұрын
ලන්කා මිනිස්සු ප්ලාස්ටික් වෙනුවට මෙවා පාවිච්චි කරනවනම් කොච්චර දෙයක් ද, හැමොටම බලන්න පුලුවන් වැදගත් වීඩියෝ එකක්, ජයවේවා නිලමේ♥️♥️♥️
@sugathwijerathna7855
@sugathwijerathna7855 4 ай бұрын
හොයන්නෙම ප්ලාස්ටික් පොලීතීන්. මළ ගෙදරක දානමය වැඩකදි හෝටලයක (සාමාන්ය) කෑම කන්නේ පිගානට පොලීතීන් එලාගෙන. බලන්නකො පරිසර හානිය .
@KK-fo8ir
@KK-fo8ir 3 жыл бұрын
සුද්දගෙන් එන දේවල් වලට වඩා ඇත්තෙන්ම දැන් භයානක චීනයෙන් එන භාණ්ඩ. අපි තනි තනිව හෝ මේ කරැණු අවබෝධ කර ගැනීම වැදගත්.
@hashenvimukthi4
@hashenvimukthi4 3 жыл бұрын
අදහන්ඩ වටින,රටට වටින නිහතමානි මනුස්සයෙක්..දිර්ඝායුශ ඔබට
@sriyanikusum5465
@sriyanikusum5465 3 жыл бұрын
‍රැකියා නොමැතිව ඉන්න අපේ තරුණ දූ පුතුන්ට කොච්චර දේවල් කරන්න පුළුවන්ද ගෙදර ඉදගෙන .වටිනා විඩියෝ එකක් ස්තුතියි නිළමේ.
@acommonman7950
@acommonman7950 3 жыл бұрын
ඔයාට ළමයි ඉන්නවාද? ඒ ළමයි අමාරුවෙන් ඉගෙනගෙන උපාධි අරගත්තට පස්සෙ රස්සාවක් නැති උනොත් පොල් ලෙලි වලින් මේවා කරනවාට කැමතිද?
@sriyanikusum5465
@sriyanikusum5465 3 жыл бұрын
@@acommonman7950 මට ළමයි 3 දෙනෙක් ඉන්නවා .මම එයාලව හසුරුවන්න යන්නේ නැහැ .කාටවත් කරදරයක් නැතිව යහපත් විදියට ජීවත්වෙනවානම් මට කිසිම ගැටලුවක් නැහැ මොන රැකියාව කලත්.උපාධි අරගෙන තරුණ දූ පුතුන් විරැකියා පෝලිමේ ඉන්න එක ඊට වඩා සැපද ?
@yapasamaranayaka8157
@yapasamaranayaka8157 3 жыл бұрын
Mevaninispathanaàqratsta hathunwathirakiya nathiwasitinaayataupaksrakireemaithaavathagathya
@yapasamaranayaka8157
@yapasamaranayaka8157 3 жыл бұрын
Ratetheayayaksra thiriganva platiknispathanaanaya nakirimanathakireematakayutunokaraneai kanagatudayaka that he ayaki desirable detamulthanadiyauthunoweths
@dpiswdh6424
@dpiswdh6424 2 жыл бұрын
Apith kamathi me gana danumak laba ganna
@wasanafernando7734
@wasanafernando7734 3 жыл бұрын
හුඟාක් වටිනා වැඩසටහන් ඉදිරිපත් කිරිම ගැන "නිළමෙ ," ඹබට බොහෝම පිං සහ අපගේ ස්තූතිය. This is really awesome. A great channel Great work. Nilame, thank you so much. We respect you. Well done and keep it up. May the Noble Triple Gem bless you 🙏💐🇱🇰🇱🇰🇱🇰
@NALINDALIYANAPATHIRA
@NALINDALIYANAPATHIRA 2 жыл бұрын
නිලමේගේ තෝරාගත්තු අරමුනු සුපිරි. මම කියන්නේ ඔයා තොරගත්තු Category එක මේ රට දියුනු කරන්න ගොඩාක් උදව් වෙනවා. රට් දියුනු කරන්න අපේ නිර්මානශීලි ව්‍යවවසායකයන් සහ ජත්‍යන්තර වෙලද පොල සම්බන්ද කරන්න ඔනේ. නව තාක්ශනය අපේ අයට හදුන්වලා දීලා අපේ කුහකකම්, ඊරිසියාව නෙති කරල අපි එකතු වෙලා අපි දියුනු වෙමු... ඔබට ජය
@rav4setup113
@rav4setup113 3 жыл бұрын
මේවගේ වැදගත් දේ සොයා ගොස් ඉදිරිපත් කිරීම පිළිබඳව නිලමේට බොහොම පිං.... ලාංකිකයන්ට පරගැති චින්තනයෙන් මිදීමට මෙවන් වීඩියෝ ඉදිරිපත් කිරීම ඉමහත් රුකුලක් වේවි.....
@songhub3029
@songhub3029 3 жыл бұрын
මරු නේ🌼 නිලමේ අය්යා හැමදාම වටින වැදගත් දේ සමාජයට දෙන කෙනෙක් 😌
@seethawasalamuni1511
@seethawasalamuni1511 3 жыл бұрын
🙏මගේ රටවැසියන් සොබා දහම ආරක්ෂා කරත්වා මෙවැනි දක්ෂ අය රටට අබිමානයක්‌ ඔහුට යහපතක්‌ වේවා!!!
@sugathwijerathna7855
@sugathwijerathna7855 4 ай бұрын
ලංකාවේ නිර්මාණශීලි ව්‍යාපාරික මහතුන්ගේ දැනුම ලංකාවේ නිර්මාණශීලී තරුනයන් වෙත ලබා දීමේ ක්‍රමවේදයක් තිබෙනවානම් විදේශවලට අතපාන්න ඕන නෑ. මෙවන් ව්‍යවසායකයන් අප රටට අභිමානයක් . මමත් ව්‍යාපාරික අවස්ථා හොයන ගමන් . ඔබතුමාගේ වීඩ්යෝ බලනවා.විශිෂ්ටයි නිලමේ.👍👍❤
@Nilame
@Nilame 4 ай бұрын
අනිවාරෙන්
@lakshmanwarnakulasooriya8888
@lakshmanwarnakulasooriya8888 3 жыл бұрын
ආයුබෝවන් ඔබතුමාට බොහොම පින් අනාගත පරපුර වෙනුවෙන් ඔවුන් නොදන්න දේවල් අපේ දුප්පත් රට තුල තිබෙන බව ද එයින් දැනීම ලබා ගෙන තවත් තරුණ තරුණියන්ට රැකියා මග පැදේවායි මා පතමි .බුදු සරණයි දෙව් පිහිටයි.
@dilanifernando6674
@dilanifernando6674 3 жыл бұрын
හරිම වටිනවා අපිත් ආසයි ඉගෙන ගන්න
@piyatilakeratnayake9102
@piyatilakeratnayake9102 3 жыл бұрын
බොහෝමත්ම ස්තුතියි නව නිපැයුම් දැනුම බෙදාදීම පිළිබඳව.
@cylonancientnaturetv3775
@cylonancientnaturetv3775 3 жыл бұрын
නියමයි නිලමේ .. ගොඩක් කාලයකින් කතාකරන්නත් ලැබුණේ නැහැ ...වත්තල වහලා තියෙන්නේ ...
@jayanikaluwaraachchi8581
@jayanikaluwaraachchi8581 3 жыл бұрын
අපේ රටේ වැඩි හරියක් ඉන්නේ සුද්දන් ගේ පස්ස හෝදන කලු සුද්දෝ අපේ රටේ දේගැන අගයක් නැහැ උපාධි අරන් රස්සාවල් නැති අය කොච්චර ඉන්නවාද ඡිවිත කාලයටම යමක් ඉගන ගන්න පුලුවන් ඉගන ගනිව් දරැවනේ කාටවත් අත නොපා ඡිවත් වෙන්න
@chanakaashan1747
@chanakaashan1747 3 жыл бұрын
ආ අපේ. දිරිය මිනිස්සු න්‍ට💪🏻☸️♥️ දීර්ඝායූ වේවා.
@chamindakumara7356
@chamindakumara7356 3 жыл бұрын
නිළමේ පෙන්වා දෙන වීඩි⁣යෝ ගැන රජයක් විදියට අවදානය යොමු කරොත් එයම ප්‍රමාණවත් රට ගොඩ දාන්න
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!
@dinushasampath3720
@dinushasampath3720 3 жыл бұрын
ඇත්තටම ලංකාවට වැදගත් පණිවිඩයක් දූන්නේ ඔබතුමා
@madumaniya1169
@madumaniya1169 3 жыл бұрын
මම ඉන්නේ ඩුබායි වල මේ රටවල් වලත් ලී වලින් පොල් කටු ලෙලි වලින් හදලා තියන ඒවා ගොඩාක් වටිනවා වගෙම ගොඩාක් ගනන් හිතා ගන්නත් බැරි තරම් මම නම් ආසයි ඉගන ගන්ඩ මගේ රටේ තියන හැම දෙයක්ම අපිට සම්පතක්
@pardeepmali1827
@pardeepmali1827 3 жыл бұрын
Madu akanam athta tamae yalu wa mamath enna saude arabeya
@pardeepmali1827
@pardeepmali1827 3 жыл бұрын
Madu Kohomada eten oyata yaluwa
@champakumari4734
@champakumari4734 3 жыл бұрын
ගොඩක් වටිනවා නිලමේ .අපේම dewal haduwa daenawata.අපේ රටට මේවගේ මිනිස්සු mona tharam වටිනවාද ඔබට ජයවේවා රටට ජය වේවා බුදු සරණයි අපේ රටේ සියලුම දෙනාටම .
@user-wl6rf9jc5e
@user-wl6rf9jc5e 3 жыл бұрын
මම ඉන්නේ අබුඩාබි වල මෙහෙ ගොඩක් තැන් වල ලංකාවේ හදන ලී කොහු කෙඳි කොසු භාවිතා කරනවා
@h.dgunawardanachamindasisi7028
@h.dgunawardanachamindasisi7028 3 жыл бұрын
ඔය කොස්ස ඉස්සර තිබුනා දැන් දකින්නට නෑ ..ඇත්තටම ඔබතුමා ...මහා සම්පතක්...අපේ මොලේ තියන මිනිසුන්ට
@SamsungAs-od9fk
@SamsungAs-od9fk 3 жыл бұрын
තෙරුවන්සරනයි ඔයාල දෙන්නටම .ගොඩාක් ලස්සනයි ගොඩාක් හොද දෙයක් .
@ivanmilroy3779
@ivanmilroy3779 3 жыл бұрын
නියමයි නිලමේ දෙන්නම සුපිරි වැඩොදෙන්නේක්.🤟🤟🤟🤟
@tharindudilshan8340
@tharindudilshan8340 3 жыл бұрын
දියුණු වෙන එකාට පොල්ලෙල්ලත් ඇති බන් 😂❤️❤️
@anjalamebal9981
@anjalamebal9981 3 жыл бұрын
vivo y12 and 33
@ammusic3453
@ammusic3453 3 жыл бұрын
Supiri
@you-cz1uj
@you-cz1uj 3 жыл бұрын
අංගේකුඹුර මහත්තයට සුභ පතනවා,ජයවේවා 👍
@rohinifernando2459
@rohinifernando2459 3 жыл бұрын
එංගලන්තයේ ,බ්‍රිතාන්‍යයේ අපේ හෙල වෙදකම,සහ ඒ හෙල පොත්පත්, ලක්වැසීයාව රවටලා රැගෙන ගියා, ඒ නිසා එයාලට අපේ රටේ දේ ඒ නිෂ්පාදනයේ වටිනාකම ඉහළින්ම දන්නවා,ඒත් අපේ පැරනි අය නිහඩයී, එයාලට එලියට එන්න හිතෙන්නේ නැතීකමත්,අවාසනාවක්, කවීරැ කාට නැතත් මෙවැනි දේ වැඩී දියුණුකර ලොවටම බෙදා දෙන්න
@laylakaram5007
@laylakaram5007 3 жыл бұрын
අමීමෝ නිලමෙ ඒක මරු බොහෝම පිං පෙන්නුවාට ඵතුමාටත් දීර්ඝායු ලැබේවා
@____shini685
@____shini685 3 жыл бұрын
ආයුබෝවන් නිළමෙ 🌺🌺❤️🙂 දිනෙන් දින දියුණු වේවා !!!මාමේ සුබ පැතුම්❤️
@fantastickitchen395
@fantastickitchen395 Жыл бұрын
හරි වට්නවා..මෙවැනි දැ ..තවත් ඉදිරියට අපිව දැනුවත් කරන්න..
@naifm
@naifm 3 жыл бұрын
නියම මිනිහෙක්
@pathminikumara5319
@pathminikumara5319 3 жыл бұрын
niyama wadak jaya weewa
@ranjanimanike1993
@ranjanimanike1993 3 жыл бұрын
@Quinn Lorenzo 000000⁰⁰s..sema sadaha Ath beheth
@danushkajanaranjana3927
@danushkajanaranjana3927 3 жыл бұрын
සුපිරිම මනුශ්‍යේක්..ජය වේවා..දිනේන් දින දියුනු වේවා.කිසිම දේකට නොසෑලේවා
@srilankavideos1020
@srilankavideos1020 2 жыл бұрын
ජයවේවා අපේ රටට කලකන්නින්ට සිහි නුවණ පහළ වේවා
@warunkoralegedara8572
@warunkoralegedara8572 3 жыл бұрын
As a KZbin channel you have been empowering the nation to be self-sufficient. Appreciate your effort, keep it up brother... good luck 👍
@Nilame
@Nilame 3 жыл бұрын
I appreciate that
@teenasalwa4421
@teenasalwa4421 3 жыл бұрын
නිළමේ ගොඩක් වටිනා වීඩියෝ වක් ස්තූතියි ඔබට 💪💪💪👍😍
@namanama1496
@namanama1496 3 жыл бұрын
කියන්න beri තරම් ආඩම්බරයකි ඔබ තුමාට
@anilalmeida6279
@anilalmeida6279 3 жыл бұрын
Thanks Nilame , these people's are the Srilanken Proud unlike Politicians.🙏👏💓
@usarajapaksha235
@usarajapaksha235 3 жыл бұрын
Waranko.aya.pollali.ganna
@madhya8634
@madhya8634 Жыл бұрын
නිලමේ ❤️දවසට එකපාරක් වීඩියෝ එකක් බලනවමයි එ තරම් වටිනවා ❤️☺️
@priyanganinilushika7022
@priyanganinilushika7022 3 жыл бұрын
වටිනා video ekak.ආඩම්බරයක් ape රටට
@SamsungSamsung-hv4uj
@SamsungSamsung-hv4uj 3 жыл бұрын
මේ දේවල් දකිනකොට හිතෙනවා ඇයි දෙයියනේ මිනිස්සු රටවල් වල ඇවිදින් වලං හෝදන්නේ අපේ රට‍ මොන තරම් සම්පත් තියන රටක්ද? අනේ මේ දේවල් තවත් දිඋනු කරල තවත් රැකියා වැඩි කරන්න බුදුසරණයි.
@gsujshshjsggshdhhss193
@gsujshshjsggshdhhss193 3 жыл бұрын
නිලමෙ කවදත් ගේන්නෙ පුදුම දේවල් ඇත්තටම හරිම අපූරුයි අපේ දේ අගය කල යුතුයි ස්තූත්‍යි
@s.t.m.llanka7940
@s.t.m.llanka7940 3 жыл бұрын
මං you tube එකේ යන හැම වැඩ සටහනක්ම බලනවා හැබැයි ඇත්තටම ඇත්ත කියන්න ඔීනා නිලමෙි මාර බඩුවක් ඒ වාගේම හරිම ඉවසීමේ ගුණයක් තියෙන නිහතමානී ඉලන්දාාරියෙක් මං නිලමෙට කීපවතාවක්ම බැනලා comment දැමිමත් මට කවදාවත්ම බැනලා Reply කරලා නැහැ ඇත්තටම නිලමෙට මගේ අවංක හදවතින්ම සුභ පතනවා නිලමෙි ඔබට තෙරුවන්සරණයි සම්මා සම්බුදු සරණයි ඔබට ජයෙන් ජය දිනෙන් දිනම දියුවෙන් දියුණුවට පත්වෙිවා නිලමෙිගේ ආදරණිය දෙමාපියන්ටත් සම්මා සම්බුදු සරණයි තෙරුවන්සරණයි නිලමෙි ඔබට ජය ඔබවන් නිහතමානී දරැවෙක් ලොවට දායාද කල ඒ දෙමාපියන්ටත් සසර වසනා තුරැ සසර බියක් ලෙඩක් දුකක් නොසෑදේවා නිදුක්ව නීරෝගීව සුවපත්ව යෙහෙන් ජීවත් වෙිවා තෙරුවන්සරණයි සම්මා සම්බුදු සරණයි
@dilshanmadusanka7495
@dilshanmadusanka7495 2 жыл бұрын
සුපිරියි වැඩක් නිලමෙ 🙏❤ජයෙන් ජය .
@tharangaranawaka5326
@tharangaranawaka5326 3 жыл бұрын
එකටනං සුපිරි කියන්න වචන නැ කෙන්දෙන් කරන නිර්මාණ🙏🙏🙏❤️❤️❤️❤️
@sureshnamal8183
@sureshnamal8183 3 жыл бұрын
නිලමෙ ඔයානම් utubers ලා අතර මැණිකක්.
@prasannaranaweera1399
@prasannaranaweera1399 3 жыл бұрын
Ratata wedagath dewal pennana hondama you tube channel eka💜💛💚 Supiri👌👌👌👏👏👏👏🙏
@wanasaproduction4628
@wanasaproduction4628 3 жыл бұрын
ගොඩක් වටින දේවල් පෙන්නනව මයෙ එකා ආදරෙයි
@arunasrikasun8051
@arunasrikasun8051 3 жыл бұрын
Nilame attatama hamadama genne alut deyak..ape rate nispadana walata tanak nati karapu desapaluwo tamai me hama vinasekatama waga kiyanna one..
@mihi1793
@mihi1793 2 жыл бұрын
වටිනා වැඩසටහනක් තෙරුවන් සරණයි
@samanthikumari1298
@samanthikumari1298 3 жыл бұрын
කාලකණ්නි පරගැති හැත්තද කොහෙද මේ වීඩියෝව අන්ලයික් කර. තියෙන්නෙ.
@ralphtissera6207
@ralphtissera6207 3 жыл бұрын
GREAT job! Your work will help to produce in Sri Lanka and improve economy.
@Nilame
@Nilame 3 жыл бұрын
Yes, thanks
@chandiamarasinha3663
@chandiamarasinha3663 3 жыл бұрын
Godak watinawa .mewage dewal hodata diunu karagattanam hoda rakiyawak .tawa tawat hodata diyunuwewa .godak watinawa .lassanai mala ahema .ape rata wasiyange hoda molayak tiyenawa .oayawage oya mola tiyagana hodata wada kara gannawanam lankawen pita niya diyunu wenna puluwan .sa hadi kochchara lassanada
@yasaswije7973
@yasaswije7973 3 жыл бұрын
Theruwan saranay ape rate ayata viurtha arthike ekka ratama thama ona awasanawa mewa danuwath hithala wada kara nam honday nilame mewa karanna sakthiya labewa kiyala prarthana karanawa bududaranay methumata deergausa labewa kiyala prarthana karanawa bududaranay
@deepikad7734
@deepikad7734 3 жыл бұрын
හරිම වටිනා වීඩියෝවක් නිලමේ.ස්තුතියි
@shshntiawabi7601
@shshntiawabi7601 3 жыл бұрын
ඔබතුමාට ගොඩාක් ස්තුතියි
@danu5748
@danu5748 3 жыл бұрын
නිලමෙ උබනම් සුපිරි වැදගත් දෙයක්මයි. පෙන්නන්නෙ. 😍😍😍😍😍
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
ලොකු දෙයක් අපි අගය කල යුතුයි බොහොම ස්තුතියි
@jeevanjayawardena4868
@jeevanjayawardena4868 3 жыл бұрын
very educative program. Gives a huge value addition to local enrepreneures
@jeevanjayawardena4868
@jeevanjayawardena4868 3 жыл бұрын
Can I get your contact details
@kahengamasenavirathna9141
@kahengamasenavirathna9141 3 жыл бұрын
අපේ මිනිස්සු දැන ගන්න ඕනේ චීන බඩු නොගන ඉන්න .ශ්‍රී ලංකාවේ මිනිස්සු ඉදල් corsu පැදුරු වට්ටි විකුණ කීදෙනෙක් ජීවත් වුනාද. .චීනාගේ රට දියුණු කරන්න අපි මුදලට අසූචි කන පාපතරයෝ ප්ලාස්ටික් බඩු ගෙන්නල.පොඩි දරුවන් පවා පිළිකා රෝගයට ගොදුරු කෙරුවා..මේවා ගෙන්වන්න අනුබල දුන් ඔවුන්ට දෙදරු පවුල් වලට දරුවන්ගෙන් දරුවන්ට සාප වෙනවා.මිනිස්සු දැනුම් ප්‍රමාද නෑ මැටි භාණ්ඩ පන් පැදුරු කොසු ඉදල් අපි රටේ දී පාවිච්චි කරන්න.තෙරුවන් සරණයි.
@ajithpushpakumara6778
@ajithpushpakumara6778 3 жыл бұрын
Kochchara watinawada me wage dewal. Itath wada Watinna, Nilame me ratath karana sewaya gana.
@wajiragunasekara2577
@wajiragunasekara2577 3 жыл бұрын
ඒක නම් ගොඩාක් වටිනව නිළමෙ... ස්තුතියි
@mudaligesena6200
@mudaligesena6200 3 жыл бұрын
Hodawedak nilame. Jauawewa. Dupath minisunta diunuwenna watinawedak. Hoda mahayhthayek. Watina udawkaruwek Budusaranai
@ROADTOKOREA
@ROADTOKOREA 3 жыл бұрын
Supiri wedak 👍
@dild3732
@dild3732 3 жыл бұрын
ජයෙන් ජයම වේවා ....නිහතමානි මහතාණෙනි...
@lakshithavlogs
@lakshithavlogs 3 жыл бұрын
niyamai nilame pita rata yawana kaha lella
@mjayasinghe5567
@mjayasinghe5567 3 жыл бұрын
" Siya Rata de Siri Sapa de."...Udarai ....Udarai ....Bohoma Vatinava....Agaya kala yuthu ....Veera Helayek....mage Gauravaniya pranamaya....Oba Samatama...deepthimath Anagathayak Uda Veva.....Theruvan Saranai....Jayama Veva....Nilame Thumani....Jayas SRI......!!!!!!!!
@nisansaladilrukshi7823
@nisansaladilrukshi7823 3 жыл бұрын
අනේ හරිම සතුටුයි😘😘😘😘
@chanakaindunil2279
@chanakaindunil2279 3 жыл бұрын
Nilame hewwoth ithin hoyanne pissu korawena deyak tamai ela 🔥🔥🔥
@iresharanaweera3713
@iresharanaweera3713 3 жыл бұрын
Godak hodai nilame.. mewata pawichchi karana upakaranath pennanna puluwan nam thawath hodai kiyala hithenawa.
@veejay4211
@veejay4211 3 жыл бұрын
Lassanai, watinawa👍🙏 Ara athu pala wikunanna koheda? Keeyada?..
@luckydreamz7191
@luckydreamz7191 3 жыл бұрын
Niyama dakshayo.nilame oya mey karan sewaya ithama watinawa.
@kavindakalhara2110
@kavindakalhara2110 3 жыл бұрын
ඔන්න මිනිස්සු ජය වේවා
@wajirapriyadharsani1017
@wajirapriyadharsani1017 3 жыл бұрын
Oba tumata jayawea medi in srilanka 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@fhhcgv3254
@fhhcgv3254 3 жыл бұрын
Supiri hoyaganim thamai nilame brother!!! Chiran jayatu!!!!
@chandarecreation7091
@chandarecreation7091 3 жыл бұрын
නිකමට හිතලා බලන්න.අපි තාමත් කොතනද ඉන්නෙ?
@geraddon9523
@geraddon9523 3 жыл бұрын
..........බොහොම වැදගත් ඔබතුමාට බොහොම පිං
@kavinadanadeekailangage8627
@kavinadanadeekailangage8627 3 жыл бұрын
Oba thumata budu saranai දියුණුව දියුණුව labewa
@roduitnilanthi8006
@roduitnilanthi8006 3 жыл бұрын
තරැණ දරැවන්ට ආදර්ශ්මත් චැනල් ඵකක්
@shanikawanigasekara4559
@shanikawanigasekara4559 3 жыл бұрын
හිතා ගන්නත් බෑ... අපි අහක දාන පොල් ලෙල්ලෙන් මෙහෙම දේවල් කරන්න පුළුවන්ද කියලා... අපිට තාම අපේ දේවල් අගේ නෑ... මේ දේවල් වලට මීට වඩා රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්න ඔිනේ.අඩුම ගා⁣නේ අපේ දරුවන්ටවත් මේ දේවල් වල වටිනාකම කියලා දෙන්න ඔීනේ..තව එක දෙයක් කියන්න ඔීනෙ..මෙච්චර වටිනා Video එකට Unlike කරන්න තරම් කුහකයෝත් ඉන්නවා..ස්තුති නිලමේ...
@wassanasihinakolla4559
@wassanasihinakolla4559 3 жыл бұрын
Hi shanika kohomada daruwo mahaththaya hodinda oyage sindu godaaak lassanai man godakasawen ahana gaikawak oyata thawath lassanai wadatikak karanna labeewa Jesus pihitai
@shanikawanigasekara4559
@shanikawanigasekara4559 3 жыл бұрын
@@wassanasihinakolla4559අපි හැමෝම හොඳින් ඉන්නවා... බොහොම ස්තුති msg එකට.
@wassanasihinakolla4559
@wassanasihinakolla4559 3 жыл бұрын
Podi udauwak karanna shanika Ara sujatha nonage puthune me ahaganna song eka kauda liyala thiyenne kiyala poddak hoyala kiyanna
@shanikawanigasekara4559
@shanikawanigasekara4559 3 жыл бұрын
@@wassanasihinakolla4559 මම කීප දෙනෙක්ගෙන් අහල බැලුවා.. කරුනාරත්න අබේසේකරයන් කියලා කියලා තමයි කිව්වේ.
@wassanasihinakolla4559
@wassanasihinakolla4559 3 жыл бұрын
@@shanikawanigasekara4559 thanks oyata sorry oyage kale nasthi unanam Jesus pihitai
@swarnamallikarachchi2407
@swarnamallikarachchi2407 3 жыл бұрын
සුද්දා අපිව නැති කරල තියෙන්නෙ . දැන් පොල්වතු නිස්සාරයි. මොකද පොල් ලෙලි ගෙඩියට වඩා වටිනාකමක් දීල .පොල් ගෙඩිය ගන්න මුදලාලි ට අපි ඉස්සර පොල් කඩලා විකුණුවේ පොල් ලෙලි ගහලා .දැන් මුදලාලි ලෙලි ගහල පොල් ගන්නේ නැහැ . මේ ලෙලි සෙල්ලම් හින්දා . පොල් වතු වල වතුර රදවා ගැනීමට අපහසු වෙලා තියෙන්නෙ . අගල් කපලා පොල් ලෙලි අගලට දානවා ජලය රදවා තබා ගැනීමට .. ඒක නිසා වතුවලට මේ අසාධාරණයක් වෙලා තියනවා නේද . පසුගිය කාලවලදී පොල් ගෙඩිය වර්ධනය අඩුවෙලා මිල වැඩි වෙන්න මේකත් හේතු වක් උනා . මේ ගැන සොයා බලා යහපතක් සලස්වන්න .
@allone6873
@allone6873 3 жыл бұрын
Suprima wadhagath videos nilamge keep it up
@nalindasuresh4554
@nalindasuresh4554 3 жыл бұрын
සැම දෙනාටම ආදර්ශයක්
@tmgunawathi3741
@tmgunawathi3741 2 жыл бұрын
තෙරුවන් සරණයි සියලු දෙවිපිහිටයි
@sukithasenanayaka7098
@sukithasenanayaka7098 3 жыл бұрын
Nilame .. ela sahodaraya.... sathutue uba gana.man sukitha
@kalyaniudakanda5058
@kalyaniudakanda5058 3 жыл бұрын
අයියෝ .මොකද .ලංකාවට .දියුණු වෙන්න .beri.ඔන්න බලන්න .වැඩ .බුදු සරණයි .අයියා .
@sinharamudaligesamanperera
@sinharamudaligesamanperera 3 жыл бұрын
දැනුමයි , හැකියාවයි ,උනන්දුවයි දක්ෂතාවයන් එකතුව නේද ....
@achinthaindunil6848
@achinthaindunil6848 3 жыл бұрын
obathumanan ape ratata mahagu sampathak... budusaranin obathumata!
@KumariKumari-hc7rm
@KumariKumari-hc7rm 3 жыл бұрын
පිට රට සිරිතට දිව දික් කරනා.....අදසිංහල පර සුද්දා...කන්ට අදින්ටා පිටරටින් එනතුරු මුහුදට දත නියවන්නා....මෙවැන් රට වැසින් ඉන්න රටක් බිලියන ගනන් ලෝකෙට නය වෙනව..
@ranjanpremathilaka8696
@ranjanpremathilaka8696 2 жыл бұрын
Ethama wedagath deyak nilame hema welawema apita denne jayawewa !
@chamindakumara7356
@chamindakumara7356 3 жыл бұрын
අපේ ⁣පොල්ලෙල්ල රට යවලා යකඩ මලකඩ කන දේ අපි රටින් ගෙනත් බාවිතා කරමු
@digitalmartpc441
@digitalmartpc441 3 жыл бұрын
අපේ නිලමේ...❤️❤️
@wsros7034
@wsros7034 2 жыл бұрын
ලංකාවෙ මිනුස්සුන්ට ඉදිකට්ටක්වත් හදන්න බැ හැමදේම පිට රටින් ගේනවා කියලා ලංකාවෙ මිනුස්සුම කියනවා. දැන් ලංකාවේ මිනුස්සු තමා සුපිරි වැඩ්ඩො ඉන්නෙ
@beautyofhongkong392
@beautyofhongkong392 3 жыл бұрын
ඉස්සර අපි පාසලේ අත්වැඩ වලට ලෙලි තලල ලනු අඹරල් කොහු බඳිනවා
@wanasaproduction4628
@wanasaproduction4628 3 жыл бұрын
එල එල පරිස්සමින් සැපේ ඉන්න ඕන
@upulabeysinghe7694
@upulabeysinghe7694 3 жыл бұрын
Nilame obathumata godak pin ma wage dewal hadunwadunnata
@buddhist5509
@buddhist5509 3 жыл бұрын
මාර මනුස්සයෙක් 😍
@champapriyadarshani1761
@champapriyadarshani1761 3 жыл бұрын
Abalage sathkriyawata තුති . මෙවැනි අය තවදුරටත් හඹා gos ඔවුන් දිරිමත් කිරීම වෙනුවෙන් ගන්න උත්සාහය සාර්ථක වේවා
@amalaamala2951
@amalaamala2951 3 жыл бұрын
Oba thuma වෙළඳ polata dala balannako තෙරුවන් සරණයි
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 7 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 3,7 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 38 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 7 МЛН