සිහිනෙකින්වත් හිතුවද මෙච්චර ලොකු ගසක් ලංකාවේ අති කියලා l Largest Historical Tree in Sri Lanka

  Рет қаралды 112,159

Nilame

Nilame

Күн бұрын

Пікірлер: 402
@roshani1777
@roshani1777 4 жыл бұрын
මේ ස්වාමීන් වහන්සේත් හරිම කාරුණික පින්වත් ස්වාමීන් වහන්සේ නමක්. කිසිම කලබලයක් නැති ලස්සනට කතා කරනවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏 🙏🙏
@priyanthakumarasingha7165
@priyanthakumarasingha7165 4 жыл бұрын
@@Ishavlogs19917
@පූර්ණ
@පූර්ණ 4 жыл бұрын
මගෙ අම්ම මුත්ත කාලෙදිවත් මේ වගෙ ගහක් මීට කලින් දැකලත් නෑ..මේ වගෙ ගහක් අපෙ මේ පිංවන්ත රටේ තියෙනව කියල දැනගත්තෙ නිළමෙගෙන්...නිළමේ ඔබට ගොඩාක් පිං..අපෙ හාමුදුරුවන් වහන්සේටත් ගොඩාක් පිං.....ගස් පාලුවො සෙට් එකක් අන්ලයික් කරල ..
@manojniranjan1393
@manojniranjan1393 4 жыл бұрын
ස්වාමීන් වහන්සේ නමකට ගරු සරු ඇතිව කතා කරන විලාශයෙන්ම ප්‍රේක්ෂක අපිට වැටහෙනවා නිලමෙගෙ ආගම දහමට ඇති භක්තිය.ඒ වගේම ස්තුතිවන්ත වෙන්න ඕනි මේ වගේ සැගවුනු දේ ඉදිරිපත් කිරීම පිළිබදව.
@samanbandara5227
@samanbandara5227 4 жыл бұрын
බොහෝමත්ම ස්තූතියි නිළමේ ..........ඔයාට බොහෝමත්ම ස්තූතියි ........රිටිගල රක්ශිත්‍යෙත් මෙවැනි ගසක් තියෙනවා පුතේ ඔයා සොයලා බලන්ට කෝ පුතේ ..........තෙරුවන් සරනයි පුතේ තුනුරුවන්ට භාරයි විශ්‍වයට භාරයි චිරo ජයතු ජය වේවා
@sameeraliyanage6109
@sameeraliyanage6109 4 жыл бұрын
සමහරවිට මේ ගස පාමුල වැඩසිටි රහතන් වහන්සේගේ අප්‍රමාණ කුසල ශක්තිය උදෙසා මේ ගස විශ්වයෙන් උන්වහන්සේ අව්වෙන් වැස්සෙන් ආරක්ෂා කිරීම සදහා දුන් ත්‍යාගය වෙන්ඩ පුලුවන්...
@sanduniwasanthi134
@sanduniwasanthi134 4 жыл бұрын
Ahama viya yuthue
@HarishChandra-ss5jz
@HarishChandra-ss5jz 4 жыл бұрын
මේවා කොලොන්නාව ගස්.ඔය වගේ ගස් මහියංගනය, ගිරාදුරුකෝට්ටෙ පලාතෙන් ගොඩක් තියෙනව.ඔය ගස් වටේම කාලෙදි පැල එන්නව.ලීවල වටිනා නමක් නැහැ.ඔය ගස් හුලගට වැටෙන් නැහැ.ඒතරම් යටට මුදුම්මුල යන්නව.පැල ඕන නම් හාමුදුරුවනේ ගිරාදරුකෝට්ටෙ පන්සලට ගිහින් කියන්න.වැවට එහා පැත්තෙ මහප්‍රාණ නිවාස වත්තෙන් මහා විසාල ගහක් තියෙනවා.ඕන නම් පැල්පත් එතන තියෙනවා.....
@grpsuk
@grpsuk 4 жыл бұрын
මේ ගස යට එවැනි බලයක් අදටත් තිබිය හැක. භාවනාවට කැමැත්තක් ඇති අයට අත්හදා බැලිය හැක.
@indraniindrani5882
@indraniindrani5882 4 жыл бұрын
අපේ ස්වාමීන් වහන්සේ දකිද්දී පුදුම පිං පාටයි,ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා🌼🌼🌼
@lalithsamarakoon9542
@lalithsamarakoon9542 4 жыл бұрын
Ape chanel eka sub karala help ekak denna please...🙏🙏👍
@lalithsamarakoon9542
@lalithsamarakoon9542 4 жыл бұрын
@@Ishavlogs1991 anwaren
@roshani1777
@roshani1777 4 жыл бұрын
අනේ මේ වගේ දෙයක් දැකීමත් අපට වාසනාවක් ලොකු පිනක්. ඇත්තටම රහතන් වහන්සේලා වැඩ සිටි ස්ථානයක් වෙන්න ඇති ඔතන.. නිලමේට ගොඩාක් පින් අපට හැමදාම වැදගත් දෙයක් හොද දේවල් ගෙනල්ලා දෙනවට.. ඒ රහතන් වහන්සේ වැඩ සිටිය මහා රුක්ෂ ගසට මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏🙏🙏🙏
@singha6372
@singha6372 4 жыл бұрын
බදුයුර්දීන් දැක්කොත් ඉවරයි...පරිස්සමින් නිලමේ.. ස්තූතියි අදත් විශ්මිත දෙයක් ගැන තොරතුරු ගෙනාවට
@sunilshantha367
@sunilshantha367 4 жыл бұрын
මම හරි කැමතියි නිලමෙ චැනල් එකට අපිට හැමදාමත් දෙන්නේ වැදගත් දේ ගොඩක් ස්තුතියි
@nironick1234
@nironick1234 4 жыл бұрын
මට හිතෙන්නෙ මේ ගහ හරියට සන්සාර ගමන නතරකරපු රහත් නමක් වගෙ....නැවත ඉපදීමක් නෑ....ව්‍යාප්තියක් නැ...නමක් දන්නෙ නැ.......
@nayanamenike4360
@nayanamenike4360 4 жыл бұрын
ඔබ දැක්ක දුර. ..ඒ කනමි මමත් අනුමත කරමි
@hivirukalmitha7463
@hivirukalmitha7463 3 жыл бұрын
❣️❣️❣️
@airanganigamlath4071
@airanganigamlath4071 4 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිලමෙට ගොඩක් ස්තුතියි කිසිම දවසක අපිට ගිහින් දැක් කන්න බැරි දේවල් පෙන්නනවට
@swarnadealwis1231
@swarnadealwis1231 4 жыл бұрын
දේශපාලුවො ඵලවල දාල අපි පින් වත්,බුදු දහම රැක ගන්න කෙනෙක් සොයමු.අපේ සුවාමීන් වහන්සේ දුක දරාගෙන රකිනවා. පින්....🙏🙏
@chalakadharmarathne952
@chalakadharmarathne952 4 жыл бұрын
වැදගත් දේවල් පලකරන දැනට තියෙන හොඳම utube channel එක..නිළමෙට ජය..! 😍😎👌
@sadeepishantha1883
@sadeepishantha1883 4 жыл бұрын
ඔක්කම හොදයි එත් ගහේ මුල ඉදලා උඩට වීඩියෝ පාරක් දාලා ගහේ උස පෙන්නුවනම් නියමයි එකට මන් වගේ ආසාවෙන් හිටියේ වෙන කවුද .
@skipper2594
@skipper2594 4 жыл бұрын
මම
@kinsliewickramasinghe1995
@kinsliewickramasinghe1995 4 жыл бұрын
mamath ashawen hitiye usa balanna
@snooslee6508
@snooslee6508 4 жыл бұрын
ඔයවගේම තනිකෙලින් අඩි සියයකට වඩා උස ගස්තිබෙනවා දැක්කම හිතෙන්නේ හිතට පූදුම සතුටක් තිබෙන තැන්නම් අහන්න එපා මිනිස්සූ මේවා දැකලා රැකගන්න දන්නේ නෑ ඒවා දැන ගෙන යන එන ඔබත් ඒ පරිසරය විනාශ කරලයි එන්නේ ,... අපි ඒ වගේ තැන්වලට ගියාහම කොලයක්වත් කඩන්නේ නෑ ගහක,...ඒවගේම ඒවා ගලවගෙන එන්නේ නෑ ,....ඒ යන පරිසරයට අපගෙනියන අපද්‍රව්‍ය වත් අපි දාලා එන්නේ නෑ,..,,දැක්කොත් සම හරක් විසි කරපු දේ අරගෙනවිත් කරුණූ දමන තැනක දානවා,.... අපේ රටේ අය බහුතරයකට මේ සිරිත්විරි ගෙවල්දරවල් වලදීත් පාසලෙන්වත් උගන්නලා නෑ,.... අපේම රටේ කලු සුද්දෝ පිටරටවලදී කරුණූ දමන ස්ථානයේම දැම්මත් ටොෆී කාලා කොලේ සාක්කුවේ රැගෙනවිත් ඒ රටේදි කුණුකූඩයටම දැම්මත් මේ රටට ආවට පස්සේ ජන්ම ගතිය එහෙමමයි,.., ඒ තමයි නියම කලුසූද්දන්ගේ ගතිලක්ෂණ....
@t.g.s.pkumara8118
@t.g.s.pkumara8118 4 жыл бұрын
එක අමුතුයි හරියටම පෙන්නුවෙ නැ ගහ එකයි අවුල.
@skhelping5671
@skhelping5671 4 жыл бұрын
kohyda balan hitiy mula sita hodata balanna
@kumarakarunarathne9021
@kumarakarunarathne9021 4 жыл бұрын
සම්මා සම්බුදු සරණයී ....!!! ගොඩාක් පිංන් මෙවගේ අපේම දෙයක් අපිට දුන්නට නිලමේ නාලිකාවට ස්වමින් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබෙවා.....හරිම පිංන්වන්ත ස්වාමින් වහන්සේ කෙනෙක්.... තිස්තුන් කෝටියක් දෙවී දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ශාව ලැබෙවා මේ පිංන් ගූමියටත් ස්වාමින් වහසේටත් පංන්සලටත්..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sarathmeegodawithana6552
@sarathmeegodawithana6552 4 жыл бұрын
නිලමේ ඔබට සුභ පැතුම් මේ දේවල් හොයලා දැනුවත් කිරීම ගැන,මේ ගැන ඔබ වන ජීවී දෙපාර්තමේන්තුව දැනුවත් කරන්න,ඔවුන්ගේ උද්භිද විශිෂ්ටයන් මෙය පැහැදිලි කරනු ඇත.ස්වාමින්වහන්සේටත් තෙරුවන් සරණයි,මීට සමාන මීට ටිකක් පොඩි ගසක් බදුල්ල උද්භිද උද්‍යානයේ තියනවා.
@musichublk9944
@musichublk9944 4 жыл бұрын
ගොඩාක් වැදගත් තැනක් මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා බොහොම පිo නිලමේ ජය වේවා අදරෙයි පැලෙන්න මම ගොttaa
@lalithsamarakoon9542
@lalithsamarakoon9542 4 жыл бұрын
Ape chanel eka sub karala help ekak denna please...🙏🙏👍
@සදතාරුකා
@සදතාරුකා 4 жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේට දීර්ඝායු වේවා.. ඉතාම වටිනා අපේ ඉතිහාසය විස්තරය ..ගොඩක් ස්තුතියි නිළමේ ..ජයවේවා ..ඔබට..
@wasanataruni2140
@wasanataruni2140 4 жыл бұрын
ගොඩාක් නිස්කලංකයි එතන සිත සතුටුයි ඒක දැක්කාමත් 😢🌹🌹🌹🌹🌹
@ruwangunarathna7726
@ruwangunarathna7726 4 жыл бұрын
පරිසරවේදි තිලක් කන්දේගම මහතා සම්බන්ධ කර ගැනිමෙන් නිවැරදි තොරතුරු ලබාගැනිමට හැකිවේවි.
@nalinda1988
@nalinda1988 4 жыл бұрын
රාවනා පිට කහපු ගහ කියයි සුවර් එකටම මිනිහා
@Dav757
@Dav757 4 жыл бұрын
@@nalinda1988 පල ගෝතයා.. කළු sudda
@nalinda1988
@nalinda1988 4 жыл бұрын
කසුන් මදුභාෂණ රෙඩ් වුඩ් ගහක් දැක්කොත් උබල මැරිල වැටෙයි.
@pabasaradissanayaka7520
@pabasaradissanayaka7520 4 жыл бұрын
@@nalinda1988 හරියට හරි එයා එහෙම කියනකොට මෝඩ හරක් සාදුකාර දෙයි
@අවබෝදෙන්තෙරුවන්සරණයමු
@අවබෝදෙන්තෙරුවන්සරණයමු 4 жыл бұрын
කන්දේගම කියයි. රාවණා ඔය ගහ පිටසකවලින් ගෙනාව කියල.😁😁 රාවණා මත්තෙ මැරෙන හරක් ඕකත් පිලිගන්නව😁😁😁
@bangbangsankasanka3958
@bangbangsankasanka3958 4 жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට
@shanthadissanayaka266
@shanthadissanayaka266 4 жыл бұрын
අායුබොවන් නිලමෙි මහත්තයෝ ඒ වගෙම අපේ පිංවත් ස්වාමින්වහන්සේ බොහොම පිං ඇති හිමිනමක් තෙරුවන් සරණයි
@sandayasandya159
@sandayasandya159 4 жыл бұрын
ගරු ස්වාමීන් වහන්සේ ඉතාමත් පැහැදිලි ලෙස ගසේ ඉතිහාසය අපට පැහැදිලි කරල දුන්නා ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏 නිලමේ ඔයාට බොහොම ස්තූතියි මේ වගේ දුර්ලභ දෙයක් අපට පෙන්වීමට සැලැස්සුවා ට තෙරුවන් සරණයි ඔබට
@kumarik2620
@kumarik2620 4 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේ නිලමේ ඔබට පිං
@lakshithavlogs
@lakshithavlogs 4 жыл бұрын
halangoda kohon raja maha viharaya mama daham pasale guruwarayek vidihata vada kala ethakota viharadhipathi hamuduruwo sisuvek lesa hitiya sathutui hamuduruwane ,oyatath jaya wewa nilame, mama hitiye udupihilla gammanaye
@nalikamahinda3967
@nalikamahinda3967 4 жыл бұрын
හරිනෙ රහත් උනොත් නැවත ඉපදිමක් නැහැ බො විමක් නැහැ එ වගෙම තමයි මෙ ගසත් රහතුන් වහන්සෙලට පිහිට උන මෙ රුක
@nlienlie4711
@nlienlie4711 4 жыл бұрын
ඔය ගහ පෙන්නුවා වගේ නෙමෙයි Desapaluwo ඔය ගහ කපලා lee ටික අරන් යයි unge දොර ජනේල ටික හදන්න 😢😢😢😢
@lalithsamarakoon9542
@lalithsamarakoon9542 4 жыл бұрын
Ape chanel eka sub karala help ekak denna please...🙏🙏👍
@nlienlie4711
@nlienlie4711 4 жыл бұрын
@free dom ane හොඳයි
@sriyanilmini5163
@sriyanilmini5163 4 жыл бұрын
Oyatat hitena dewal.
@snooslee6508
@snooslee6508 4 жыл бұрын
හැම ගස්වල අනූවක් නැ ,...පුලුවන් ගහ වාගේ,,...
@mayurigunasinghe8077
@mayurigunasinghe8077 4 жыл бұрын
godak watina video ekak, ape hamuduruwan wahanseta dana nama namaskara karanawa , sadu sadu sadu, game minisun ekatuwela me gasa awata mita wada pirisiduwa thiyagannawanam godak watinawa saha godak pin.budusaranai.
@slmiusicone5241
@slmiusicone5241 4 жыл бұрын
නියමයි නිලමේ අයියා බුදු සරණයි ජය වේවා පරිස්සමෙන් ඉන්න අපෙ ස්වාමීන් වහාන්සේටත් දීර්ඝායු ලැබේවා බුදු සරණයි
@priyankachandi6465
@priyankachandi6465 4 жыл бұрын
ඔබ තුමාට ගොඩාක් පින් අපිටත් අපිට ජීවිතේට වත් දකින්න බැරි අපේම දේවල් වීඩියෝ වලින් මේ වගේ අප ටත් දකින්න සලස් වන වාට
@LakshmanKumar-xz7iw
@LakshmanKumar-xz7iw 4 жыл бұрын
පටකරෝපණය කරන්න පුළුවන් වෙයි නේද
@bosathtv5351
@bosathtv5351 4 жыл бұрын
බොහොම වටිනා වැඩසටහනක්.,දැනුවත් කිරීමක් . ස්වාමීන් වහන්සේ හරිම ගෞරවණීය විදියට අදහස් දැක්වූවා වගේම නිවේදක මහත්තයත් හොඳ බෞද්ධයෙක් විදියට වැඩසටහන මෙහෙයෙව්වා. දීර්ඝායුෂ ලැබේවා .තෙරුවන් සරණයි
@wejesundaratharakaa2455
@wejesundaratharakaa2455 4 жыл бұрын
සම්මාසම්බුදු සරණයි 🙏 පින්වත් ස්වාමීන්වහන්ස🙏
@rodsquirrels6221
@rodsquirrels6221 4 жыл бұрын
ඒ ස්වාමීන් වහන්සේගෙ තියන පින් පාටම ඇති ගහට ජීවත් වෙන්න ❤️ පුදුම හිත නිවන හැසිරීමක් 😌
@dreamgamecafe7133
@dreamgamecafe7133 4 жыл бұрын
Ane mewa parissam karnna . Ape deshapaluwont owage agayak na. Wau aine thibunu kubukkapala gewal wala tile dagaththu eun inne. Budusaranai..
@mahendraperera109
@mahendraperera109 4 жыл бұрын
මේක දේශපාලුවෙක් දැක්කොත් කපන්න බැරි කමක් නැහැ ලී වලට.. බොහොම පරිස්සමින්.
@renukawemalaweera4186
@renukawemalaweera4186 4 жыл бұрын
Sthuthiy nilame oyata langata gihin balanna wasanawak nethi unath oyage me video eken api me watina dewal deka gannawa aththatama oyata godak pin mona tharam suwishesha dewal ape rate thiyenawada budu saranai obata
@hemanthasanathhewagama684
@hemanthasanathhewagama684 4 жыл бұрын
අපේ රටේ පිණට පහළ වූ තිලක් කන්දේගම කියන පරිසරවේදියානන් ගෙන් මේ ගස පිළිබඳව තොරතුරු දැනගත හැකිවේ යන්න මගේ හැඟීම..
@basnayakasumana5479
@basnayakasumana5479 4 жыл бұрын
Ane harema asai. Harema watinawa. Ape hamuduruwange pahadeli kerema harema uthum. Harema wadagath nilame oyata. Deergayu wewa samata budu saranai
@sandayasandya159
@sandayasandya159 4 жыл бұрын
සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් මේ මෙරුක්ෂයමියදෙන්නට පෙර තවත් පැළයක් හට ගන්න ලැබේවා යි සියලු දෙවියන්ගෙන් මා ප්‍රාර්ථනා කරසිටිනවා
@99krishantha
@99krishantha 4 жыл бұрын
Aduma tharame Nilame channel eka kara a mee lamayata sudu shirt ekakwath adagen yanna berida panslakata yanakota. Office yana gamanda giye?
@tharangawijewickrama6984
@tharangawijewickrama6984 4 жыл бұрын
Tetrameles nudiflora, නුගුණ, මුගුණ, හැම කියන සිංහලනම් වලින් හඳුන්වනවා
@gaminigamini6575
@gaminigamini6575 4 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට මම මාතලේ 2 කණුවේ උනත් අද දින තමයි දැක්කේ තෙරුවන් සරණයි අප හමුදුරුවෝනේ
@wasanthapathmini9259
@wasanthapathmini9259 4 жыл бұрын
ස්වාමින් වහන්සේට saha නිලමේට ගොඩාක් pin ලැබෙනවා medewal ගැන දැනුවත් කළාට .
@Nilu157
@Nilu157 4 жыл бұрын
මාතලේ 😍😍😍😍 අපේ තාත්තගෙ ගම. මං පොඩි කාලේ හැදුණු වැඩුණු ලස්සනම ලස්සන පරිසරය 😘😘😘😘
@rukmaniwariyapola6693
@rukmaniwariyapola6693 4 жыл бұрын
ඔයා මේ ගහ දැක්කද
@lochanaprashastha3532
@lochanaprashastha3532 2 жыл бұрын
Me pansala koheda thiyenne
@wimalsudarshana
@wimalsudarshana 4 жыл бұрын
Nilame..,pansalakata yaddi white shirt ekak edan yanna.ethakota oyage presentation eka thawa lassana wei...
@lalithsamarakoon9542
@lalithsamarakoon9542 4 жыл бұрын
Ape chanel eka sub karala help ekak denna please...🙏🙏👍
@sausirisausiri6484
@sausirisausiri6484 4 жыл бұрын
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ඒ වගේම නිලමෙ ඔබතුමාට ත්🙏🙏🙏
@sudunonakandy8477
@sudunonakandy8477 4 жыл бұрын
godak wadagath apy hamuduruwany apawa danuwath kalats pin nilamy obata sthuthii maywayni wada satahan digatama karann math balanawa budusaranai
@kelumkelum2694
@kelumkelum2694 4 жыл бұрын
අර නායක පරෙ ගල් අතර උඩුවෙල කියලා ගමේ ඔය වගේම ගහක් තියෙනවා හොයල බලන්න ගොඩක් විශාලයි
@viranga
@viranga 4 жыл бұрын
නිලමේ අයියේ පින් ඔයාට.❤
@lankasportsnews
@lankasportsnews 4 жыл бұрын
ඇත්තටම නිලමේ වැඩේ සුපිරි ❤
@renuka1545
@renuka1545 4 жыл бұрын
Godak sthutiy nilame malli, obawahansetath niduk nirogi deergayusha suwaya lebewa budusaranay
@jsarath7929
@jsarath7929 4 жыл бұрын
නිලමේ මල්ලි උඹ ට මහා රාවණා ගේ පිහිට ආරක්ෂාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා විග්‍රා යාගි
@chandrikaliyanage8468
@chandrikaliyanage8468 4 жыл бұрын
Nilame oyanam mare maru.harima watinawa.thawath mewan tharathuru Genna. API balan ennawa.
@anomakumari9497
@anomakumari9497 4 жыл бұрын
Godak pin nilameta api nodakapu ape rata apita pennanawata watinama de ape nilame opadupa hoyannathi ekai watinama chantal ekek sthuthiy obata
@malkakannangara9280
@malkakannangara9280 4 жыл бұрын
බොහොම පිං දැනුවත් කළාට
@vipulakumara183
@vipulakumara183 4 жыл бұрын
ගොඩක් හොද වැඩක් ඔබ කරන්නෙ
@userj5286
@userj5286 4 жыл бұрын
අයියෝ කොච්චර දෙයක්ද ඕන් ගහ වගේ නෙමේ අපේ වටේ තියන විට වැඩිය ලොකු තෙලඹු ගහක් රාජාංගනය යාය හතේ බලන්න ගිහිල්ලා ඕනනං යායත් ඒ සාලෙ අහන්ඩ තෙලඹු ගහක් තියෙනවා ලොකු
@kalugamini1754
@kalugamini1754 4 жыл бұрын
කොහොමද එතනට එනනේ
@ruvim4608
@ruvim4608 4 жыл бұрын
Very beautiful & impressive. What about durability,? Are they strong? Do they break if you drop them?
@basnayakasumana5479
@basnayakasumana5479 4 жыл бұрын
Pinwath ape hamuduruwane harema asai ae katawa ahan inna. Oba vahanseta deergayu wewa.budusaranai🙏🙏🙏🙏🙏🇸🇬
@tharindumadushanka2847
@tharindumadushanka2847 4 жыл бұрын
අපේ ගම♥
@divinejourney-official50
@divinejourney-official50 4 жыл бұрын
රහතන් වහන්සේව මේ ගස ආරක්ශා කරන්න ඇති ,, ගස් අදුනනවා උතුම් මුණිවරුන්ව 🙏🙏🙏🙏🌼🌼🌼
@1xbet0009
@1xbet0009 4 жыл бұрын
වීඩියෝ එකක් දාන්නකෝ ඉක්මනට
@strivetonirvana3794
@strivetonirvana3794 4 жыл бұрын
Obata godaak sthuthiy.. Nilame... 🙂
@Neemni66
@Neemni66 4 жыл бұрын
පරිසර වේදී තිලක් කන්දේ ගම මැතිතුමා සම්බන්ධ කරගන්න එතුමාගෙන් විස්තරයක් දැනගන්න පුළුවන් වෙයි ....
@themagicboyfans
@themagicboyfans 4 жыл бұрын
උද්භිද විද්‍යාවට ඉගෙන ගෙන තියෙනවා මේ වගේ ගස්. පස සවිමත් නැති තැන්වල උස ගස් හැදෙද්දී මුල් මේ ලෙස තාප්ප වගේ උසට වැවෙනවා. මිනුවන්ගොඩ ගල්කන්ද සිරිනිකේත පිරිවෙන් විහාරයේ මේ වගේ උස ගහක් තිබුනා. ඉක්මනින් නම හොයමු.
@renukawemalaweera4186
@renukawemalaweera4186 4 жыл бұрын
Hamuduruwane oba wahanse katha karaddi oba wahansege buddimath bawa sanwara bawa manawa pahadiliy oba wahaseta deergausha lebewa siyalu deviyange pihita atakshawa asheerwadaya lebewa
@ranjanarunasan2834
@ranjanarunasan2834 4 жыл бұрын
වනජීවි එක මුකුත්ම දන්නේ නෑ ඒක ඇත්ත..
@inuphotographycinematograp2067
@inuphotographycinematograp2067 4 жыл бұрын
වනජීවී එක යනු වෙඩි වැදුනු අලි බැලීමට හා මදුවලට අසුවන දිවියන් ස්වර්ගස්ත කිරීමට ඇති රජයේ ආයතනයකි
@shamikachamal3591
@shamikachamal3591 4 жыл бұрын
@@inuphotographycinematograp2067 hammooo eka
@kunkubutta
@kunkubutta 4 жыл бұрын
Tetrameles nudiflora, a tree that grows from Central and East Asia to Australia, has male and female blooms on separate trees. The flowers are small and the fruits are dry, splitting open to release the tiny seeds.
@samanthajayasinghe9825
@samanthajayasinghe9825 4 жыл бұрын
Ane ape hamuduruwo harima lassanata vsthare karanawa harima karuna wanthai Oba wahanseta sambudu saranai🙏🏽🙏🏽
@sugathperera7479
@sugathperera7479 4 жыл бұрын
eisthuthei oba hamotama maywani ape huruman rakagena awa apahata dakaganemata labadema gana 👍budu saranai🙏🙏
@k.n6067
@k.n6067 4 жыл бұрын
Me kohon gasa wandana manayata sudusu lesa sakas kala youthui.reka gatha youthui.isthuthi Nilame.
@priyanthakumara2629
@priyanthakumara2629 4 жыл бұрын
අපේ ස්වමින් වහන්සේ ඇදගෙන ඉන්න චීවරයේ පාටෙ වෙනසක් වෙනව කියල මට හිතෙනව කැමරවෙන් සිද්ද වෙන දෙයක්ද කියලා පැහැදිලි කරන්න..මෙදේවල් අපට දකින්න අහන්න කරන මේ උතූම් මේහේවරට ඔබ හැමටම ගොඩාක් පින්..තෙරුවන් සරණයි
@darshanimalkanthi8541
@darshanimalkanthi8541 4 жыл бұрын
ඇත්තටම ඔව් ඔබ කියනවට මාත් හොදට බැලුවා ඉර එලියටද නැතිනම් කැමරාවෙන්ද කිය්ලා තමයි මාත් හොදට බලන්නේ
@lathaali9594
@lathaali9594 4 жыл бұрын
ඇත්තටම බලන්න ආසයි
@thiwankaoshada_2009
@thiwankaoshada_2009 Жыл бұрын
අපෙ පන්සල ❤
@nihalchandrasiri1137
@nihalchandrasiri1137 4 жыл бұрын
Fantastic nilame 💜💛💚💜💛💜💛💚💜💛💚
@illvgirl9291
@illvgirl9291 4 жыл бұрын
අති විශිෂ්ඨ නිර්මාණයක්
@sajithmadhusankha7633
@sajithmadhusankha7633 4 жыл бұрын
තෙරුවන් සරණයි හැමෝටම
@ravindraattygalla7985
@ravindraattygalla7985 4 жыл бұрын
Thank you for sharing this. I hope people don't go n destroy these things on their visits. Hope the authorities take a note and do something to study this tree. Please protect this tree as it has immense value to our history.
@madumadu3228
@madumadu3228 4 жыл бұрын
Video eka ewara wenakanma baluwa nilame bohoma sthuthi..🙇
@madumadu3228
@madumadu3228 4 жыл бұрын
ස්වමින් වහන්සේටත් බොහොම ස්තුති තෙරුවන් සරනයි
@grpsuk
@grpsuk 4 жыл бұрын
අපි අසා ඇතී අන්දමට රහතන් වහන්සේලා වැඩ සිට ඇත්තේ ගල්ලෙන්වලය. ඇයි මේ කියන රහතන් වහන්සේ ඔය ගහයට පියස්සක් බැඳගෙන සමාධි සුවයෙන් වැඩසිටීමට විශේෂ හේතුවක් තිබිය හැකිය.භාවනා ගැන අවබෝධයක් ඇති අයෙක් මේ ගහයට භාවනා කරලා බලන්න වහ වහා සමාධි ගත විය හැකිද කියා. ධ්‍යාන උපදවා ගත හැකිද?නිලමේ මගින් අපව දැනුවත් කරන්න. නිලමේට ගොඩාක් පිං!
@chulaekanayake409
@chulaekanayake409 4 жыл бұрын
මේ වැනි විශාල මුල් සහිත ගස් විශේෂයක් මට මතකයි අපි පොඩිකාලේ තිබ්බා ඔක්කම්පිටිය සහ කුම්බුක්කන (බුත්තල සහ මොනරාගල අතර ) පැත්තේ .
@anomadesilva6712
@anomadesilva6712 4 жыл бұрын
Suvamin vahanseta godak pin. Nilametat istuti. 💐💐🙏🙏🙏
@everythingtv5628
@everythingtv5628 4 жыл бұрын
පොලොන්නරුවේ දිඹුලාගල කැලෑවකත් ඔයවගේ ගහක් තියෙනව මං දැකල තියෙනව.මං හිතන විදියට ඔය වර්ගෙම ⁣වෙන්න ඕන.
@sasikumare6699
@sasikumare6699 4 жыл бұрын
ඔය වගේ ගහක් තියෙනවා රිටිගල
@priyankagayan8136
@priyankagayan8136 4 жыл бұрын
රිටිගල කන්දෙ තියනවා.
@Youshouldmustsee
@Youshouldmustsee 4 жыл бұрын
එහෙමද
@sujeewasujeewa9859
@sujeewasujeewa9859 4 жыл бұрын
දිය ලඹු ව්ය හැක අපේ ගමේ තියනවා ඔය වගේ නම් නෑ නමුත් ව්ශාල මුල් තියන එක.ගහක්
@userj5286
@userj5286 4 жыл бұрын
සාලිය වැවේ රාජාංගනය යාය හත ගිහිල්ලා අහන්ඩ ඕන කෙනෙක් වෙන්නයි තෙලඹු ගහක්
@jalithanishshanka5550
@jalithanishshanka5550 4 жыл бұрын
E gaha dakinakota hithata mara sathutak denenawa.e wagema me gaha winasakaari minissunge esa nogetenna kiyala prarthana karamu..❤️
@dilhanisilva6539
@dilhanisilva6539 4 жыл бұрын
තලේමන්නාරමේ ඇති විශාල වටප්‍රමාණයක් ඇති ගස පෙන්වන්නකෝ...
@පබයාපබයා-භ8ම
@පබයාපබයා-භ8ම 4 жыл бұрын
Theruwan saranai nilameta puduma deyak pennuwata godak loku gahak pudumai mula a gahe
@wasanthakumaraslnew1130
@wasanthakumaraslnew1130 4 жыл бұрын
මම මාතලේ ඔය විදිය තව ගහක් මාතලේ තියෙනවා මම දන්න විදිහට මාතලේ සිටි. matale city එක ඇතුලේ ( wasantha kumara sl new )
@ernbandaraernbandara2221
@ernbandaraernbandara2221 4 жыл бұрын
apa hamuduruwata saha oba samata tharuwan saranai ..❤❤❤👍👍👍
@linabas9007
@linabas9007 4 жыл бұрын
Dakinta labimath loku pinak. 🙏🙏🙏🙏🙏 Meka Nuga gahak wage kiyala hithenne katada ?
@dsds9978
@dsds9978 4 жыл бұрын
තෙරුවන්සරණයි සැමටම❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sadunmadusan4473
@sadunmadusan4473 4 жыл бұрын
loketama 01 apa rate nirmana wagema.soba dahamat me wage video balannanam nilame tami etin.❤❤❤🤟🤟👍👍👍
@sammurphy4122
@sammurphy4122 4 жыл бұрын
මේ ගහ ඇමරිකාවේ රෙඩ්වුඩ් (redwood) ගහකට සමානද? ඇයි අපේ රජය මේ වගේ දුලබ සම්පත් රකින්නේ නැත්තේ? අපේ දුලබ වස්තුවක්වූ කලු කොටියාත් උගුල් අටවා නිරපරාදේ මරපු අයටත් කිසි දඩුවමක් නැත්තේ ඇයි.? හාමුදුරඅවන්ටත් ඔබටත් මෙහි අගය පෙන්වා දුන්නාට පින්.
@mayawarshawarsha9648
@mayawarshawarsha9648 4 жыл бұрын
තෙරුවන් සරනයි අපේ ස්වාමීන් වහන්සේ ටත් නිලමේටත් මේ ගහ කොලොන් ගහක් වෙන්න බැරිද.?
@namunuranawaka5931
@namunuranawaka5931 4 жыл бұрын
මේ වගේම තවත් ගහක් තියෙනවා ගිනිගත් හේන සිට අවිස්සාවේල්ල එන පාරේ දකුනු අත පැත්තෙ ඇත.
@sanjeewanipriyangi7026
@sanjeewanipriyangi7026 4 жыл бұрын
Me buddha bhumiye wada enna buddha puthrayanan wahanseta wruksha mulaye wada sitiya maha rahathun wahanseta dedeu lowata adhipathi sakra dewathaun wahanseta mage namaskaraya wewa.!!! sadu!!! sadu!!!sadu!!! Nilame mallitath bohoma pin.aththatama sundara thanak.💚👌💚
@ravindraattygalla7985
@ravindraattygalla7985 4 жыл бұрын
Thanks to Nilame..now I have few places added to my bucket list.
@Nilame
@Nilame 4 жыл бұрын
Always welcome
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 93 МЛН
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 24 МЛН
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 93 МЛН