KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
89දී අපේ ගෙදරත් ගිනි තිබ්බා,දුප්පත් මිනිස්සුන්ට මේ සමාජය සලකන විදිය ගොඩක් වෙනස් | Hari tv
13:43
இலங்கை ஜனாதிபதி AKD வீட்டில் கிடைத்த உபசரிப்பு😍 | ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ අනුර නිවස 🇱🇰😍 | 🇱🇰
17:48
Players vs Pitch 🤯
00:26
When u fight over the armrest
00:41
Я уговариваю своего друга попробовать чипсы Лава Лава
00:57
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
00:32
ජනපති අනුර ඉපදුන අද වනවිට පාළුවට ගොස් තිබෙන නිවස සොයා ගිය ගමන The house where Anura Kumara was born
Рет қаралды 1,467,286
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,5 МЛН
Nilame
Күн бұрын
Пікірлер: 2 900
@MaduWanasingha
Ай бұрын
සතුටුයි ...අපෙ එකෙන් රජවුන එකට❤❤
@ruwanchandana5
Ай бұрын
අනිවාර්යෙන්ම අපේ අනුරාධපුරයේ දිස්තිකයෙ කෙනෙක් රඡ උනා❤❤
@ajithkarunaratne8087
Ай бұрын
අතිගරු ජනාධිපතිතුමා මෙලොව එළිය දුටු ඒ පින්බිම අපිට පෙන්වූ නිලමේ ඔබට ස්තුතියි!
@bisomenike
Ай бұрын
ME GEYA mod nokara posh karala thiyamu..Martin Wickramasinghe ge gedara wage needa
@chrissyjoseph3299
Ай бұрын
@@bisomenikeමටත් මතක් වුනේ මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ ගෙදර තමයි..
@bisomenike
Ай бұрын
@@chrissyjoseph3299 THANKS
@Padmaseeli-pi5zy
Ай бұрын
Piduru Dewi kala pelpathe athi same netha Maha mandireee......👋👋👋👋💐👋👋💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@SusilAyupala
Ай бұрын
Malimawata jayawewa nice job brother congratulations 🎊🍾🍾🏆❤️🙏✊
@deepikamendis4530
Ай бұрын
ඊලග පාර්ලිමේන්තු චන්දෙ න් තුනෙන් දෙකක බලයක් බලයක් දී අපේ අනුර ජනාධිපතිතුමාට බලය තහවුරු කරමු.
@kaushalyawickramasinghe8574
Ай бұрын
Eha paththe thadi geyak kageda
@chrissyjoseph3299
Ай бұрын
@@kaushalyawickramasinghe8574මගේ 😂
@pushpalatha3493
Ай бұрын
රනිල්ගේ හෝ මහින්දගෙ වෙන්න ඇති සමහරවිට.
@lasithapromodya65
Ай бұрын
3/3 demu
@රාවනx1c
Ай бұрын
3n deka katawath denna ona deyak newe bro.sarala bahutharaya athi
@DineshKumara-u3r
Ай бұрын
දුන්නු චන්දය ගැන ආඩම්බරයි. සම්පූරන විස්තරයක් ලබාදීමගැන නිළමෙට බොහොමත්ම ස්තූතිය !❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kusumwikramaarachchi626
Ай бұрын
මම ගොඩාක් දුක් වෙනව මෙතෙක් කලක් මොහුට චන්දය දෙන්න බැරි උන එකගැන...මෙවර චන්දෙ දුන්න එක ගැන ගොඩාක් සතුටු වෙනව..ජනාධිපති තුමා දින්න දවසේ ඉඳන් මගෙ හිත මොකක්දෝ ලොකූ සටුටකින් පිරිල...අපේ පුංචි රට බේර ගන්න ආපු නායකයා ...ඉදිරියට තබන පියවරක් ගානෙ...රටේ ජනාධිපති තුමාට තුනුරුවන්ගේ ආශිර්වාදය ආරක්ශාව ලැබේවා ❤️
@r.m.manikerathnayaka5943
Ай бұрын
නිලමේ පලමුව ඔබට ස්තූතියි.අපිට හරිම ආඩමිබරයි.අපේ ජනපති අනුර ගැන අපිට විස්වාශයක් තියනවා අපිව ආරක්ෂාකරයි කියලා
@ayeshabellanage6336
Ай бұрын
🖤🖤 Dukata ipaduna, duka handunana, duppath puthek Rajeku weemata apage hada pathulenma Aadarai ! Aadarai !!, Aadarai !!!🖤🖤🖤 👹👹🦊🦊Praboo kiyana hora, thakkadi Methi, Amethi duppath apage riree-maansa kaapu beepu wurkain relaki.🦊🦊🐍🐒🐒👹
@honorhuawei3574
Ай бұрын
❤❤❤❤
@SepalikaSenarathne
Ай бұрын
❤❤❤❤❤❤❤❤❤😂
@jayanthamalani5886
Ай бұрын
walau karayo avith dunne mathaka thiyennama.walauwak nathi unata Hoda walau karyek thama Anura Sahodaraya. duka gana hariyatama danne duk winda kenek vitharai.e sudusu kama godak watinawa.Ape Anura kumara Jana pathita Deergau wewa.Malimawata Jayawewa!!!!❤❤
@chathurat424
Ай бұрын
නිළමේ ඇත්තටම ගොඩක් වටිනවා මේ දේවල් සමාජගත කරනවට අපේ මට්ටමේ මනුස්සයෙක් ජනාධිපති වීම ආඩම්බරයක් ❤❤
@sunandakumara7660
Ай бұрын
Aniwaren ekenma❤
@suranjangunawardana5123
Ай бұрын
4sfiwffJL
@LorentiusNonis
Ай бұрын
Yakoo Laveriya wikunupu JANADIPATHI UTHUMAWA amathaka unadha.
@ChandimaPerera-u9j
Ай бұрын
මේක දැක්කෙ අහම්බෙං..ඒ දැක්කට පස්සෙ අනුර ගැන ආදරය මුසු ගේරවය තව තවත් වැඩි උනා..එතුමා දිනෙන් දින ජය ගන්න ඕන…❤❤❤❤❤
@sagarikananayakkara6832
Ай бұрын
Ape rata janathawa dinawanna ethumata shakthiya labewa🙏
@BuddikaHerath-l9k
Ай бұрын
❤
@KamalatissaDeSilva
Ай бұрын
Thank you Nilame for taking us to දේවහූව, මකුළුගස්වැව. ❤❤
@UpekshaLankeshwara
Ай бұрын
ගොඩක් ස්තුති නිළමේ ❤❤❤
@sriyanifernando9740
Ай бұрын
ගොඩක් සතුටුයි ජනාදිපති කෙනෙක් හැදුණු ගෙදර දැක්කම ඉදිරියටම යන්න ලැබේවා ආරක්ෂා කරන්න දෙවියනේ අපේ ජනාදිපති තුමා ❤❤❤❤ ආරක්ෂා වෙිවා
@priyankabalapuwaduge1261
Ай бұрын
ඔබ වැ දු දෙමාපිය න් ට දීර්ඝ ආයුෂ ලැබේවා මෙවැනි වටිනා පුතු කෙනකු.බිහි කරට 🎉❤🎉
@diltvjunior8629
Ай бұрын
අනුරට දීපු චන්දය ගැන අදටත් ආඩම්බර වෙන අය කෝ 💪💪❤️
@nayanipriyamali6597
Ай бұрын
පුදුමාකාර සතුටක්...🎉🎉🎉
@ChandrakumariChandra-tc8ft
Ай бұрын
ඇත්තටම මේවා දකිනකොට ලොකු දුකක් සතුටක් ඇතිවෙනවා ඇත්තටම මගේ පවුලේඅය සියලුම දෙනා අනුර සහෝදරයාට තමා ඡන්දෙ දුන්නේ මේ වගේ තැනක ඉඳලා ජනාධිපති කෙනෙක් උනා කියන්නේ ඇත්තටම අපිට ලොකු ආඩම්බරයක් අපේ දරුවන්ට හොඳ අනාගතයක් තියේ කියලා විශ්වාස කරනවා අනුර සහෝදරයාට ජයසිරිමා බෝ සබුදු පිහිටයි ආදරේ අපි සියලුම දෙනා❤❤ජනාධිපතිතුමනි
@dilumlakshan8489
Ай бұрын
අනිවාර්යයෙන්ම ...❤
@chandrasiliathapaththu551
Ай бұрын
එකෙන්ම සතුටුයි 🎉
@samarsalah5329
Ай бұрын
ඒකෙන්මම ජයවෙිවා❤❤❤💕💕💕💕💓💓💓💗💗💖💖💞💞💞💭💘💘💘💘🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@වයිට්හැකර්
Ай бұрын
අපේ මට්ටමේ අපේ එක්කෙක් ගමේ කොල්ලෙක් අපේ ජනාධිපති තුමා ගැන අපිට හරි ආඩම්බරයක් දැනෙනවා 🙏🙏🙏💪
@IreshaShyamali-t5b
Ай бұрын
Ekenma
@HasanGamage
Ай бұрын
ekenma!!!!!!!
@Days_Of_Ashan
Ай бұрын
අනිත් උනුත් මුලින් ආවෙ ඔහොම තැන් වලින් තමයි😂😂 මහින්දල ඉස්සර තංගල්ලෙ හිටපු හැටි දන්නව ගමෙ උන්..හිගා නොකා හිගා කකා හිටියෙ
@SachinKasun
Ай бұрын
මෛත්‍රී අනුර දෙන්නගෙ විතරයි පවුලෙ අය දේශපාලනේ හිටියෙ නැත්තේ@@Days_Of_Ashan අනිත් හැම නායකගෙම දෙමව්පියො නෑයෝ දේශපාලන පක්ෂ වල ප්‍රධාන නියෝජිතයො
@Theend-co9em
Ай бұрын
@@Days_Of_Ashan😂😂😂 ඔව් නෙද බ්න් දැක්ක කටු අනිනවා නෙද රටක් හැදෙයි කියලා පට්ට බයක් නෙද ඇතිවෙන්නෙ 😢😢😢
@Donsa-ev2wk
Ай бұрын
ඇත්තටම සතුටුයි පොඩි තැනේ ඉඳලා අද ලොකු අපේ රටේ ජනාධිපතිවෙලා ඉන්න ගොඩක් ස්තුතියි අපේ දුප්පත් ජනතාව වෙනුවෙන් එයා සේවය සේවය කිරීමට මේ වීඩියෝ එක දාපු ඔය
@lilyy4420
Ай бұрын
සල්ලිකාර වලව් පැලැන්තියේ පාලනය අවසන් කරමින් ගමේ කොල්ලෙක් රටේ රජ වූ වගයි... ❤
@ShaniKarunathilaka-c1c
Ай бұрын
ජනාධිපති වෙන්න එකතු උණු පිරිසට වැඩිය පිරිසක් AKD වටා දැන් එකතු වී ඇත ❤️🇱🇰🥊ආදරෙයි AKD ❤️💪🇱🇰
@sisiramsd3214
Ай бұрын
ow den hodata vikunanna puluwan ...
@Heshanpramod-k2l
Ай бұрын
@@sisiramsd3214 monada vikunanne
@kumarakumara8837
Ай бұрын
Ow anura duppath una kiyala hamoma duppath wenna oneda pissu nathuwa kiyapu porondu itu karanna kiyapiya u tube pissek nowi internet genawe ranil yako ekawath danagena Katha karapan
@Heshanpramod-k2l
Ай бұрын
@@kumarakumara8837 genawa paka
@achalamadawaththa2486
Ай бұрын
@@sisiramsd3214 y ubalage monawada vikke..moda wahallu
@indikaashani5275
Ай бұрын
ඔයවගේ තැනක බොහොම දුක්බර ජීවිතයක් ගෙවාගෙන ආපු අයට තවකෙකුගේ දුක වේදනාව හදවතට හොඳට දැනෙනවා ඒක එහෙම දැනෙන්නෙ පුංචි කාලෙ ඉඳලම ජීවිතේ විඳින්න ලැබෙන කරදර බාධක අපහාස කිරීම් වලට මුහුණ දීපු කෙනෙකුට ඇත්තටම හරිම ආඩම්බරයි අපේ ජනාධිපතිතුමා ගැන අන්තිම මොහොතේ හරි අපේ රටේ නායකත්වය ලබන්න ඔබතුමා පිං කරල තියනව ඒ ජයග්‍රහණය කාටවත්ම නවත්තන්න බෑ පැරදුණ කාලේ ඉවරයි ඉදිරිය ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි අපේ ජනාධිපතිතුමාට නිලමේ සහෝදරයටත් බොහොම ස්තුතියි අපිට මෙවැනි වීඩියෝව බලන්න සැලැස්සුවාට
@ranjithkasthuri4441
Ай бұрын
මට මැවිලා පේනවා නාවර පෙරාගෙන පස්ස පැත්ත ඉරුනු කලිසමකුත් ඇඳගෙන පොඩි කොලු පැටියෙක් ගේ වටේ දුවනව. අනුර කුමාර උබ අපේ එකා ...
@nilminiernest6862
Ай бұрын
අම්මාපා මටත් එහෙම මැවිලා පෙනෙනවා
@godofgodseyes
Ай бұрын
ඇයි ඔබ අනුර ගෙ කලිසම ඉරල ඒකෙන් පේන පස්ස පැත්ත මවා ගත්තෙ? අපේ එකෙක්ට තමයි අපේ කම දැනෙන්නෙ. අපේ එකාට අපි කියන දේ ඇහෙනව ද? අපේ එකෙක් උනත්, නොදැන ගියොත් අතරමග, නේ ද?
@JinasiriNissanka
Ай бұрын
@@godofgodseyes ඒ මොකද කියනව නං , ඌට කලිසමක් තිබුණෙම. නෑ, ඌ ඉතින් හෙලිකුට්ටෙන්. ඉදන් අනුර. පොඩි එකාගෙ කලිසං කොටේ දිහා ආසාවෙන් බලං හිටියා, පොඩි එකාගේ ආසාවනේ!
@godofgodseyes
Ай бұрын
@@JinasiriNissankaඉතිං එදා, අනුර කොළුව, ඌත් එක්ක කලිසං කොටේ මාරුවෙන් මාරුවට බෙදා ගත්තනනං, පීඩිත පංතියෙ ආඩපාලිය නෑනෙ. ඒ වෙනුවට, උගෙ අවලම්භයේ දෝලන කාලය බලල, හූ කියන්න ඇති, ඒකනෙ අද ඇරියස් කවර් කරන්නෙ. බෙදාගෙන කන දේශපාන දර්ශනේ අනුර කිව්වට, බලං යනකොට, එදා ඉඳන් ම අපේ එකා බදාගෙන කාලනෙ තියෙන්නෙ. අපේ එකා කියපු දර්ශනේ, හැමෝ ම හෙළුකොට්ටෙන් වන වන ඉමු උනාට, අපට ඕන, හිල් නැති කලිසං බෙදා ගන්න නේ ද? එහෙමයි කියල, හිල් නැති කලිසං නැතුව, කොහොම ද බෙදාගන්නෙ? බෑයි කියල බෑයි කියල බෑ..කියල IMF යන්න වෙලා. උන් ඉතිං පටි ජොකෙක් දුන්නත්, හිලක් ඇතේ. මෙතෙක් කවුරුත් නොහිතපු සමස්ථ විසඳුම eConstitution නං තියෙනව. ඒත් ඉතිං අපේ උන්ගෙ හැටි දන්නවනෙ. පිටකවර පට්ටං නැති පොත් කියවන්න කැමති නෑ. ඒ නිසා, කලිසමේ හිලෙං පුකේ හිල දැකල, හූ are you? කියල, එකිනෙකාගෙන් අහ ගන්නව. 🤗
@merchantnavylover7556
Ай бұрын
❤
@vimukthiwijesooriya1209
Ай бұрын
මගේ චන්දේ අන්‍රරට දීපු එක ගෑන ඇත්තටම කියලා නිම කරන්න බැරි පුදුමාකාර සතුටක් තියෙන්නේ😍😍🥺 චන්දේ අනුරට නොදුන්නනම් එහෙම මම ජීවත් වෙනතාක් පසුතැවෙයි 😢❤️.... අපේ ජානාධිපතිතුමාට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබෙන්න ඕනී මේ රට ගොඩගන්න ශක්තියට අපි ඉන්නවා❤️ ආදරෙයි ❤️ මෙවන් පුතෙක් බිහිකරපු දෙමව්පියන්ට අනේකවාරයක් පිං අයිති වෙන්නම ඕනී❤️ තෙරුවන් සරණයි😍 ❤️
@InnocentAquariumFish-ez1zk
Ай бұрын
දේශයේ වාසනාව AKD Congratulations ❤. ඉදිරියටත් ඔබත් එක්ක.
@FreeFire-i5e2v
Ай бұрын
නිලමේ......ඔයාට ගොඩාරියක් ස්තූතියි ....අපේම කෙනෙක් රජ උනාවගේ දැනෙනව ඇහැට කදුලු එනව සතුටට..නන්දා මලනිගෙ සින්දුවක් මතක් වෙනව.ආදරෙයි..... ❤❤❤❤❤❤
@gajalanka95
Ай бұрын
ඇත්තමයි 😢😢 ❤️❤️❤️❤️❤️💪
@IreshaShyamali-t5b
Ай бұрын
Aniwaryen 😢
@jasminbellajo3546
Ай бұрын
Aa sinduwa mokak da....
@harshanialwis2640
Ай бұрын
අපේ එකෙක් රජ උනා....❤️❤️
@Shanthimalgalika222
Ай бұрын
Raja unane polawe paya gahala inna hitiya ape janadipathi thuta me rata barakalane hamooma.jayawenava atthàtama
@chandanimalkanthi416
Ай бұрын
හරිම අපූරුයි රජෙකු බිහිකිරීමට සමත් මව.ජීවත්වෙනවා තවම වාසනාවන්තයි ද කෙතරම් .අපිත් ..ඔයාට ස්තුති ගොඩක් ආදරනීය අම්මාට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ❤
@ShamalkaPerera
Ай бұрын
සිරි පැරකුම් ෆිල්ම් එක මතක්වුනා...පුංචි පරාක්‍රම කුමාරයා කියනවා ,,මම රාජකුමාරයෙක් නෙමේ .මම ගමේ කොල්ලෙක් කියලා ....ඒ වගේ ආඩම්බරයක් දැනුණා ...💪💪💪💪💪
@AnilDeegall
Ай бұрын
Yes
@MadhavaAmarawickrama-oz3iu
Ай бұрын
අපේ පංතියේ කෙනෙක්. නිරහංකාර නිහතමානී කෙනෙක් අපිට දැනෙන්නේ අපි ජනාධිපති වුනා හා සමාන ආදහසක්. අපි ගොඩක් ආදරෙයි අපේ අනුර මල්ලීට
@ireshaamarasinghe874
Ай бұрын
Wow❤❤
@Chariyagaming01
12 күн бұрын
ඔයා තබුත්තේගම CC එකටද ගියේ
@gihanmadushanka6158
Ай бұрын
මමත් පසු තැවෙනව මේ සැරේ දෙන්න බැරිවුනාට මතක් වෙනකොට සියදිවි නසාගන්න තරම් පසු තැවීමක් එනව සමාවෙයල්ලා. මහ මැතිවරණයෙන් හොරු ඔක්කොම එකතු වෙලා එනවළු මෙදා සැරේ දෙමු ඕකුන්ට මුදුන් මුලත් එක්ක ඉදිරිලා වැටෙන්න
@gayashankaveesha329
Ай бұрын
ගියපාර බැරිඋනාට මේ පාර එකතු වෙන්න 💖🇱🇰
@KumariRanjula-ty9cs
Ай бұрын
මහ මැතිවරණයට ඵක් වෙමු මාලිමාව දිනවමු මාලිමාව ට ජය වේවා!! කොයි කාටත් නිදහසේ ඉන්නට රට ගැන ආඩම්බරව කථා කරන්නට හැකි මිනිසුන් සිටින දූෂිතයන්ගෙන් තොර වූ රටක් ගොඩ නඟමු. ❤️❤️❤️👍 ❤
@gihanmadushanka6158
Ай бұрын
අනිවාර්යයෙන්ම දෙනව ජය ජය ජය
@GeethikaWasanthi-sc5er
Ай бұрын
කියාගන්න බැරි තරම් හැඟීමක් දැනෙනවා.අපේම කෙනෙක් ජනපති උනා හා සමානයි.ඇස් වලට කඳුලු පිරුනා.නිලමේ ඔබතුමාටත් බොහොම ස්තූතියි මේ තැන් දකින්නට සැලැස්සුවාට....
@mudithaneelanga1082
Ай бұрын
මට පට්ට සතුටුයි මගේ පලවෙනි චන්දෙ අනුරට දීපු එක ගැන 😇😇..
@cader26
Ай бұрын
Well done
@sabithasabi5510
Ай бұрын
එල
@samindasandaruwan1174
Ай бұрын
ගොඩක් ස්තූති අය්යේ ..ව්ශිෂ්ට මිනිසෙක් බෝහෝ ව්ට බ්හි වන්නේ පැල්පතෙන් ...කුඩාම තැනෙනි..ස්තූති අය්යේ මේ වට්නාම වීඩියෝ එක ගෙනාවට ❤❤❤❤❤❤❤❤❤❤❤
@Damayanthi.0
Ай бұрын
ගොඩක් වටිනව නිළමේ...මේ විස්තර අපට දී දැනුවත් කලාට.දුක හදුනන ගමේ කොල්ලෙක් රටේ නායකය වෙලා.ඉතින් ඔහු විදි ඒ දුක නිසාම අනෙකාගේ කුසෙහි ඇතිවන ගිනිත් ඔහුට නොදැනෙනවා නොවේ.ඉතින් ගොඩ නගමු ලස්සන රටක්.සුභපැතුම් ජනපති තුමනි අපේ..❤️❤️🇱🇰🇱🇰
@TuTu___boii___44___xx
Ай бұрын
තඹුත්තෙගම රං බණ්ඩාගෙ කොලුවාගෙ පිටිපස්සෙන් අපි ඉන්නවා❤අපි මෙ රට හදමු අනුර සර්🎉
@Sandula04
Ай бұрын
මිනිස්සුන්ට දේවල් වෙනස් කරන්න හිත විතරයි ඕන.කෙලවිලා වගේ ඉන්න උන්ට අනුර සර්ගෙ කතාවම ඇති අයිත් නැගිටින්න.❤ ජනාධිපතිතුමාට ජයෙන් ජයම වේවා!.❤🎉✨️🔥
@andyandy7194
Ай бұрын
ඇත්තටම මම මගේ දරුවන්ට කිව්වෙත් ඕක මයි.
@NirmalaPrasadini-mh8vy
Ай бұрын
Nomonmononoomonmoomopnononpolo mop onommon onmooonmoonomoomnome Koonnonkomoonoonome no noonomop nommomadenmoooobbjjjknnnomokm Koomomoononononoononononkomononnomono onennoooKo orkoonompoomonmoopno bbjjjknnn IBM Lokkonkommpin on nomomomonomonmonmoit inkoormkonpnonompkonoooomnOKnpnknoKokonookonono onono mkmoomletpmmIBMnomilk oononoitoknommomuchnonkmop moreoomnonomokononpmknoomomon mopomowqomkookkomomokonnopknoooknomomkmmomomomonmoononpunk noononkommnomokomommomoonomono kmkhadookoonokohad onnomkono Nilminikkmmonnomnonopmommoomokmmomormoono nomoopophadokmomoonmono kmnon
@Lassanajivithayak
Ай бұрын
මාලිමව අනුර කියන්නෙ පක්ෂයක් නෙවෙයි බන් ආගමක් ආදරෙයි පැලෙන්න මේ පාර වගෙම හැමදමත් මාලිමවට❤❤❤❤❤❤
@anitagiezendanner7958
Ай бұрын
මට ඇත්තටම කියනවනම් කඳුලු ආවා මේ වීඩියෝ ඵක දකිද්දි.මොන තරම් පොලවෙ පය ගහලා ඉන්න මනුස්සයෙක්ද ඵදත් අදත්.සියලු දෙවි දේවතාවන් මේ ජනාධිපතිතුමාව රැකදෙන්න ඕන අපේ කාලයේ දියසෙන් නිලමේ ඔයාටත් ගොඩක් ❤ පිං❤❤❤❤
@kumarakumara8837
Ай бұрын
Pukenda
@whpsanjeewa
Ай бұрын
දෙවි දේවතාවන් නෙමෙයි අපියි එතුමාව ආරක්ෂා කරගන්න ඕන පාදඩ සක්කිලි හොර දේශපාලුවන්ගෙනුයි උන්ගෙ කටු කන හිවල්ලුන්ගෙනුයි
@athukoralamaduri3507
Ай бұрын
@@kumarakumara8837kalakanni
@suneethameragalge4182
Ай бұрын
ඔය වගේ ගමක මෙහෙම පිළිවෙලට තියන උළුගෙයක් තිබුණ කියන්නෙ ගමේ හොඳින් ජීවත් වුණ අයට. ගමේ හැටියට වැදගත් විදියට ජීවත් වුණ, සාමාන්‍ය පොහොසත් පවුල්වලට, හැමෝටමත් ඔහොම ගෙවල් නෑ. කැම්පස් යන එකත් ඒ වගේ. ගමක වැඩි දුරට ඉගෙනගන්නෙත් කලාතුරකින් කෙනෙක්.❤❤ මම මෙහෙම කිව්වෙ සමහර අය ඔහුගෙ දුප්පත්කම ගැන අපහාසෙන් කතා කරන නිසා. ඇත්තටම ගත්තොත් ඔහු සාමාන්‍ය පවුලක සුවිශේෂී හැකියා තියන චින්තනයෙන් ඉතා පොහොසත් අසාමාන්‍ය මිනිසෙක්. මම පුංචි කාලෙ අපේ ගමේ තිබ්බෙ එක උළු ගෙයයි. ඒකට කිව්වෙම "උළු ගෙදර " කියලා. මේ මං කිව්වෙ 1990 දශකයේ
@banukabanuka-sd4kq
Ай бұрын
අතීතයට්ජ් හරි සුන්දරයි.. අපිට නැති උනත් අපේ දරුවන්ගේ අනාගතය සරු සාර කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. සහෝදරයා ඔබට ජය. දළදා සමිදු පිහිටයි🥰🥰
@chanakasaman1442
Ай бұрын
කොහොමහරි අපි අනුරට පාර්ලිමේන්තුවේ බහුතරය ලබාදීමට කටයුතු කරමු මෙ රට ලස්සන අනාගතයකට හරවමු
@moltychoie
Ай бұрын
Aniwaryenma
@jaymathews7396
Ай бұрын
මමත් මකුළුගස්වැව.මමත් ඉපදුනේ මකුළුගස්වැව මාතෘ නිවාසයේ(දේවහූව).අනුර මාමා ඉස්සරවෙලාම ඉස්කෝලේ ගියේ බුදුගේහින්න මහා විද්‍යාලයට.ඒ දවස් වල රණවීර මාමලාගේ(JVP එකේ ලෙස්ලි) ගෙදර ඉදලා ඉස්කෝලෙත් ගිහින් තියෙනවා.එයාලගෙ හිතවත්කම් තාම ඒ වගේමයි.අපිට නිතර හම්බෙනවා රණවීර මාමලාගේ ගෙදර එද්දී.ජනාධිපති අනුර මාමා ගොඩාක් හොද මනුස්සයෙක්.
@ManujanaSithum
Ай бұрын
💗❤🫶💗❤🫶❤🫶❤💗❤🙌
@LakshithaRanasinghe
Ай бұрын
අනිවාර්යයෙන්ම
@champaperera8487
Ай бұрын
ඔබ හරිම වාසනාවන්තයි
@shanthamunugoda3245
Ай бұрын
❤❤❤
@shanthamunugoda3245
Ай бұрын
මහපොලොවේ ජිවත් වුනු ජිවිත ත් වෙච්ච් මනුස්සයෙක්
@priyanthipieris633
Ай бұрын
අනුර ජනාධිපතිතුමාව බිහි කල මව බුදුන් දැක නිවන් දකින්නට ලැබේවා dubai සිට
@මලිතිනෙහාරා
Ай бұрын
බලමු මාස දෙකක් වගේ😂😂😂😂😂😂😂😂 මෙ
@PathmaGalle
Ай бұрын
8
@Vayra6789
Ай бұрын
@@මලිතිනෙහාරාමොකද්ද බලන්නෙ,කෙළවෙනකන්ද🤣🤣
@A.D.C477
Ай бұрын
ආසාවෙන් බලාගෙන හිටියා එතුමාගේ කුඩා කාලේ ලස්සන විස්තර ටිකක් කියයි කියලා..ඉස්කෝලේ, ගෙදර කරපු චන්ඩි වැඩ..තිස්ස සර් නම් කිව්වා විශ්ව විද්‍යාල කාලයේ කරපු දේවල්..ඒ දේවල් ඇත්තටම අහන්න ආසයි 👍🤗
@shanikaharshani9125
Ай бұрын
ඇස් දෙකට කදුලුත් ආවා අපි වගේම පොළවේ පය ගහලා ජීවත් වෙන මනුස්සයෙක් රටේ ජනාධිපති වුණු එක ගැන...මගේ මේ පාර චන්දෙට වටිනාකමක් ලැබුණු එකට සතුටුයි
@SusanthaSubasinghe-c3d
Ай бұрын
මේ මනුස්සයට ඊරිෂියා කරන කුහක දෙසපලුවෝ මේ රට හදන්න උදව් කරපියව් එතුමාට ♥️♥️ජයවේවා අපේ ජනාධිපති තුමාට
@aa-ef9go
Ай бұрын
රජ මැදුරක ඉපදි සිටියානම් නුඹත් රජෙකි පුතුනේ... හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි අද නුඹෙි සිරියහනේ... හීනෙන් හිනා නොවි මාහඩවාපන් මේ රෑ යාමේ... මට මතක් උනේ මේම ගීතය තමයි නිලමේ බොහෝම ස්තුති මේ විඩියෝ එකට ❤මම නම් දැක්කෙ හරිම ලස්සන සුන්දර නිවසක් අපිත් පොඩ් කාලේ ජිව්ත් උනේ ඔය වගෙ පුංචි නිවසක හරිම සුන්දයි ඒ මතකයන් 😍 අනුර දිසානායක ජනපති තුමනි හදවතින්ම සුබ පතනවා ඔබට මේරට දිනෙන් දින දියුණුවට පත් කරන්න වාසනාව උදා වේවා බොහෝම ස්තුති නිලමේ හැමෝටම තෙරුවන් සරණයි 🙏🙏🌹❤️❤️
@lperera1995
Ай бұрын
අනේ ලස්සනයි ඒ කාලෙ ඔහොම ගෙදරක හිටියා කියන්නෙ හරි වැදගත්
@mayakumari264
Ай бұрын
ඔව් ඒ කාලේ ඔය වගේ ගෙයක් අද supiri geyakata samanai
@PriyankaAdithya
Ай бұрын
අද ගරා වැටුනට 67 වර්ෂයේකාලයේ මේ සුපිරි ගෙයක්.
@harshamanjula7357
Ай бұрын
Ow pol athu mati gewalne e kale thibbe
@Creativesrilk
Ай бұрын
එතුමගෙ නිවස අපට පෙන්වූ නිලමෙට ස්තූතියී. අනුර මහත්තයට දීපු චන්දෙ ගැන අදටත් ආඩම්බරයක් . චන්දෙ නොදුන්න අයටත් කියන්න තියෙන්නෙ දුර දිග බලල හොදම තීරනය ගන්න. පාර්ලිමේන්තුවට තුනෙන් දෙකක බලයක් දීල මාලිමාව දිනවමු. එකතු වෙයල්ල......
@randikajayarathna7121
27 күн бұрын
ආඩම්බරයකි ❤️❤️❤️❤️ දිර්ග ආයුස ලැබේවා කියලා මුලු හදවතින්ම පාර්ථනා කරනවා
@r.m.manikerathnayaka5943
Ай бұрын
ලස්සන තැනක් ජනාදිපතිතුමේණි ඒ ලස්සන තැන මට දෙනවාද මමහරිම ආසාතැනක් දළදාසමීදුගේම පිහිටයි
@lankacool9116
Ай бұрын
අපේ ජනපති සහොදරයාගේ නිවස පෙන්වු නිලමෙට බොහොම පින් සැමට දෙවි පිහටයි ..
@Kumary-o5t
Ай бұрын
ජනාධිපතිතුමාට ඡන්දය භාවිත කල හැමොටම ස්තුතියි
@SamanKumara-li9mf
28 күн бұрын
හරි සරල අපේ මිනිස්සු
@ThilanMaduranga-n7l
Ай бұрын
මට අනුරට දීපු චන්දෙ ගැන අදටත් ආඩම්බරයි 💛
@senakanalinanhetti5664
Ай бұрын
මගේ ගමේ මම ඉපදුන දේවහුව මාතෘ නිවාසයේ ....... ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා ❤️ ජය ශ්‍රී මා බෝ සමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි...!!
@uaekfn9125
Ай бұрын
mamath e gama kittuwa
@IsuruSampath-g3i
Ай бұрын
හරිම සතුටුයි. 56 ලක්ශෙන් එකෙක් වීම ගැන❤🥺 අපේ පවුලේ එකෙක් රජ උනා වගේ මටනම්
@SomawathieWeerasinghaGamachchi
Ай бұрын
අද ඔය ගෙදර පුංචිගෙදරක් වුණාට ඒ කාලේ හැටියට හොද ගෙදරක් ..
@AruniWickramasinghe-mh8uu
Ай бұрын
සමහර විට පස්සෙ අලුත් වැඩියා කරාද දන්නැ
@rvandephili
Ай бұрын
අනිවාර්යෙන්
@sujathamenike4981
Ай бұрын
ඔව්
@Weerasinghe-h8u
Ай бұрын
ඒ කාලේ හැටියට තත්වෙකට තිබුනු ගෙයක්
@deepikajayalath1084
Ай бұрын
ඔව් .
@abmarawild
Ай бұрын
හරිම සන්තොසයි.. 💙 නියම වෙනස... මෙක තමා වෙන්ඩ ඔනෙ..👏🏽🙏🏽
@ShamaliAnuththara
Ай бұрын
Nilame obata ape sthuthiya...ape janapathithuma siyalu dewiyan rakiwa
@peraraperara639
Ай бұрын
නිලමේ ඔබ තුමාට බොහෝම ස්තුති අපේ ජනාධිපති තුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා
@kumarakumara8837
Ай бұрын
Manussayek vidiyata mamath prarthana karanawa namuth Boruwa obala ikmanin danaganivi
@sachiniweerasekara4853
Ай бұрын
අවංකවම ඇස් වලට කදුළු ආවා.. ජීවිතේ පලවෙනි වතාවට ජනාධිපති කෙනෙක් ගැන ආඩම්බරයක් ඇති වෙනවා. අපේ පුංචි රට මේ ලෝකේ ඉහලින්ම ඔසවා තබන්න ඔහුට හැකි වේවා. අපි එයට අනිවාර්යෙන් එතුමාට සහයෝගය ලබා දෙන්න ඕන. AKD ❤
@kaushaliyaesmonde2244
Ай бұрын
Finally feel proud to be a Srilankan citizen and have Mr Anura Kumara Dissanayake as its first citizen! 🌻
@Damindasuranjith
Ай бұрын
චන්දය නොදීපු මිනිස්සු ,දැන් දැන් අපිත් එක්ක ඉදිරියේදී වැඩ කරන්න එකතු වෙමින් පවතී.ජයවේවා 🩷🩷🩷🩷👍👍👍 සියලු දෙනාවම එකතු කරගෙන,පාර්ලිමේන්තුවේ අති බහුතර බලයක් අපේ ජනාධිපති තුමාට ලබාදෙමු. ජයවේවා 🩷🩷🩷🩷🩷🙏🙏🙏🙏
@chamikapriyangani1619
Ай бұрын
මම දුන්නෙත් සජිත්ට. හිතේ පුදුම දුකක් තියෙන්නේ අනුර කුමාර ජනාධිපතිතුමා ට දුන්නෙ නැති එක ගැන..අපේ ජනාධිපතිතුමා ට ජයවේවා...❤❤❤
@JOSUAEX-s7i
Ай бұрын
@@chamikapriyangani1619❤❤❤
@athukoralamaduri3507
Ай бұрын
@@chamikapriyangani1619Terumgateka hodai daruwo. Api ape rata hadagamu. Upanupan daruwantawat anagate saluting inna
@RajithaLakmall
Ай бұрын
ඇස් දෙකට කදුලු ආවා අදටත් මං පසු තැවෙනවා එතුමන් වෙනුවෙන් මගේ චන්දේ දෙන්න බැරි වෙක්ච එක ගැන එලබෙන මහ මැතිවරනෙදි මගේ චන්දේ මාලිමාවට
@shehansamarathunga6505
Ай бұрын
❤❤❤
@RamyalathaDhodangolla-uu4ib
Ай бұрын
Nilame..... Oba thumata sthuuthiyi.... Me pin bima bannta pennuwata. ♥♥♥♥♥♥♥♥♥♥♥
@WguKulathunga-ho7cz
Ай бұрын
මව දසමසක් කුසේ හොවාගෙන ඉපදුනාට පසු ඇගේ ලේ කිරි කර පොවා හදා වඩාගත් මෙී සිගිති දරැවා බඩගා දනගා ඇවිද ගේ වටෙී දුවමින් සෙල්ලමි කර ගමෙී පාසලට ගොස් අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපනයද හදාරා වශ්ව විද්‍යාල වලට තේරී පත්වු ගමෙී මිනිසුන්ගේ දුක සැප හදුනපු මෙවන් පුතෙකු රටට දායාද කල අමිමෙී ඔබට සහ අපේ ඡනාධිපති තුමාට දීර්ඝායුෂ ලැබෙීවා.තෙරැවන් සරණයි,දෙවිරැක වරණයි.
@FhathmaMohamed
Ай бұрын
❤❤❤❤❤❤
@kumarakumara8837
Ай бұрын
Oya Pasala diyunu kaleth ranil
@nandaniperera1775
Ай бұрын
❤❤❤❤❤❤❤❤❤,💐💐💐💐🌾🌾🌾🌾🌾🌾🌾
@Fantasylove.
Ай бұрын
@@kumarakumara8837😂😂😂 රනිල් තමා අනුර කැම්පස් ගියාට පස්සේ අනුරගේම කැම්පස් එකේ එකට හිටපු යාලුවෝ,සහෝදරයෝ ටයර් දාලා ගිනි තිබ්බේ .වදකාගාර හදල මැරුවේ😂😂...පාසල් දියුණු කරාට එහෙම කරන්න ඒ නාකියාට මොකක්ද තියෙන අයිතිය..😂😂😂
@SheelaIndrasena
Ай бұрын
@kumarakumaraehemada ehenam eyatath thanks8837
@chathuryaBandara-v8e
Ай бұрын
ඒ කාලේ විදිහට ඕක පැලක් ද ඔය පලාතෙ විදිහට ජනධ්පතිතුමාගේ උපත උසස් .හරිම අපූරුයි .❤️❤️❤️
@SheelaIndrasena
Ай бұрын
අනිවාර්යයෙන්ම
@WeerasinghaSomadewa
Ай бұрын
1960 ගණන්වල විදිහට ඔය නිවස හොඳම තත්වයේ නිවසක්.
@DumalPathirana-lr8dh
Ай бұрын
@@WeerasinghaSomadewa ඔබට ව්තරය් වැටහුණේ ,එ කලෙ හැට්‍ය්ට රාජ මන්ද්‍ර්‍රයක්
@suharshanidharmarathne6533
Ай бұрын
ඔබ නිවැරදියි. හැට ගණන් වල තිබ්බ හොඳම මට්ටමේ ගෙවල් තමයි ඔය. ඔවැනි නිවෙස් මේ ප්‍රදේශයේ බොහෝ තිබුණා. මෑතක් වන තුරුම.. මේ ප්‍රදේශයේ යම් දැනුමක් සහ සමාජ තත්ත්වයක් ඇති මිනිසුන් ඒ පවුල්වලින් ආපු අය. පසුගිය අවුරුදු පහක විතර කාලය ඇතුළත එවැනි නිවෙස් කඩා බිඳ දමා අලුත් නිවෙස් ගොඩ නගා තිබෙනවා ඊළඟ පරම්පරාව. හැබැයි මේ ගෙදර , එතුමාගේ ඥාතීන්ට සහනයක් සලසා සංරක්ෂණය කරන්න පුළුවන්නම් අපූරුයි.
@ravindubaba
Ай бұрын
මැත කාලෙ 2000 පස්සෙ හැදුවා වෙන් බැරිද
@ChamilaGunarathna-v8p
Ай бұрын
මාත් දුප්පත් මිනිහෙක්. අපේ ජනාධිපතිතුමත් දුප්පත් කෙනෙක් මගේ ඇස් දෙකට කදුලක් එනවා. මගේ රට ලෝකයේ අංක එකේ රටක් කරන්න ජනාධිපතිතුමාට ශක්තිය ලැබේවා. අපේ ජනාධිපතිතුමාට 3/2 ආණ්ඩුවක් ලබා දෙන්න කියලා රටේ සියලුම දෙනාගෙන් මං හදවතින්ම ඉල්ලා සිටිනවා 🇱🇰🇱🇰🇱🇰
@shantharupasinghe
Ай бұрын
ස්තූතියි වීඩියෝ එකට , අධ්‍යාපනයෙන් සාමාන්‍ය පවුලක කෙනෙකුට රටේ ජනාධිපති වෙන්න පුළුවන් නම් ඒ රටත් රටේ මිනිස්සුත් ගොඩක් වාසනාවන්තයි . මේ ක්‍රමය දිගටම තිබුනොත් හොඳයි
@krishanthipathmaseeli7083
Ай бұрын
මෙවැනි දේ පෙන්නන ඔබට ස්තුතියි 🙏❤️
@sakunthalasandamali1568
Ай бұрын
ගොඩාක් ස්තූතියි නිලමේට ❤🙏❤
@RanyaFashion
Ай бұрын
හරිම සතුටුයි අනුර නව ජනාධිපති වුනාට ඉලග මැතිවරණටත් ඉහලින්ම දිනන්න ඕන ජය වේවා බුදු සරණයි 🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@piyavithanage226
Ай бұрын
99% e Laga methiwaranayen......gam Wala Janathawa denuwath karanna one🎉🎉🎉🎉🎉
@amiththusitha2914
Ай бұрын
අපේ ගමේ ඉපදුන අපේ රටේ වත්මන් ජනාධිපතිතුමා ආදරෙයි...❤❤❤🎉🎉🎉
@ramyashamalee6539
Ай бұрын
අපේ නායකතුමා පොලවේ පය ගසා ජිවත් වු නිසයි දුප්පත් මිනිසාගේ දුක දන්නේ දෙවියන් වහන්සේ තමයි නායකයේකු පත් කරන්නේ අපි ආඩම්බර වෙනවා නායකතුමනි ඔබට ජය ජේසු පිහිටයි 🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nilukapriyadarshani4667
Ай бұрын
පට්ට ඈ... ❤ ආදරේ තවත් වැඩි උනා. ජය වේවා !
@PriyanganiPia
Ай бұрын
👏👏👏❤❤❤ ජයවේවා .අපේ විදිහේ අපේ ජනපතිනි තුමන්ට.ජේසු පිහිටයි .බුදුසරණයි ගොඩ ගන්නට අපේ ජන්ම බුමිය.ලැබේවා ඔබ තුමාට ශක්තිය , 🙏🙏🙏🙏
@NihalwijekoonNihalwijekoon
Ай бұрын
රාජ කුමාරයෙක් නෙමෙයි ගමේ කොල්ලෙක්,🎉🎉🎉🎉🎉🎉
@Ruu61
Ай бұрын
❤
@aishurashmi4127
Ай бұрын
ඇත්තම ඇත්ත ඒක නම් 🥹♥️
@SamanthiGunasekara-x6s
Ай бұрын
හරිම දුකක් දැනුණු awssthawk etumat theruwan sarani
@NelumKodikara
Ай бұрын
Mata.inna.geyak.n😅 7:19 7:22 7:23 😂
@nishakaperera5080
Ай бұрын
එ කාලෙ විදියට මෙ ගෙය පැලක් නෙමෙයි.මෙ හොඳ ගෙයක්, සුභ පැතුම් ජනාධිපති තුමනි!
@HarshiEdirisingha-hk3zj
Ай бұрын
❤❤❤❤❤නිළමේ ඔබට තෙරුවන් සරණයි
@RanjaniHewavitharana
Ай бұрын
ගොඩක් සතුටුයි .බුදු සරණයි
@nimeshikasri4252
Ай бұрын
මට ආඩම්බරයි කසාද බැඳලා ඒ ගමට යන්න ලැබුන එක.. ඔතනම එහා පැත්තේ අපේ ගෙවල් 🥺❤
@udarakariyawasam997
Ай бұрын
Location eka dennako hariytama
@thilaksiriwardana8341
Ай бұрын
අපිත් මකුළු ගස් වැවේ.අපිට ආඩම්බරයක් අපේ ජනාධිපති තුමා
@koswattasherena5382
Ай бұрын
Makulugas wewea kohedha gedara tiyennea
@hemahema2634
Ай бұрын
@@koswattasherena5382demategollagama, budugahinna kiyana gama. Anura mulinma paasal giya budugahinna Maha viddyalayate.
@MevinuR
Ай бұрын
ඒ මොක වුනත් ජන්දෙ හම්බුවුනා මදි උපන් දිස්ත්‍රික්ක යෙන්..අනුරාධපුරෙන් ,මීට වඩා බලාපොරොත්තු වුනා..දැං කමක් නෑ ,මහ මැතුවරෙනෙදි රාජාංගන වැවේ සොරොව්ව කැඩුව වගේ චන්දෙ දීපල්ලා..නැත්නම් අතට ගත්ත දේ කටට දාගන්න බැරිවුනා කියන්න වෙයි..
@binuri633
Ай бұрын
ඔබට ගොඩාක් පින් .විස්තර සැපයීම ගැන. අපේ අතිගරු ජනාධිපති තුමාට තුනුරුවන් සරනයි 🙏🙏
@nimeshadilrukshi7701
Ай бұрын
නිලමේට ස්තුතියි
@mallikasriyalatha2824
Ай бұрын
ආඩම්බරයි ...දුප්පත් අය ගැන නිතරම හිතන්න , ඔබතුමා ජනාධිපති තුමනි . ජයවේවා !!! .
@gamaralalagesomarathna1746
Ай бұрын
නිලමේ,ඔබතුමාට බොහොමත්ම ස්තූතියි .මෙවැනි ප්‍රෝග්‍රෑම් එකක් මුළු ලෝකයටම පෙන්වීම ගැන.කටුක ජීවිත අත්දැකීම් ලබපු වාසනාවන්ත දරුවකු රටේ නායකයා වීම ගැන අපිට හරි ආඩම්බරයි මොහු අපි ආරක්ෂා කරගත යුතුයි
@MuduMaduwanthi
Ай бұрын
හරිම නිහතමානී සතුටක් ඇතිවෙනවා...අපේ ජනාධිපති ගැන...ඔන්න අපි හොයපු වෙනස...❤❤❤
@AruniPriyanthi-t6v
Ай бұрын
මැණික් ගල් කුණු ගොඩෙන් හම්ඹ වෙනවා
@AnuraDilshan-lo4dm
Ай бұрын
හිතට හරිම සතුටක් දැනෙනවා මහපොළවෙ පයගහලා හිටපු කෙනෙක් අද මේ වගේ තැනකට ආව එක ගැන. මාලිමාවට මම ගහපු පුංචි කතිරයට ලොකු වටිනාකමක් තියෙනවා කියලා හිතෙනවා. මේ රට ආයෙත් වතාවක් ලෝකෙ උතුම්ම රට කරන්න සියලු ශක්තීන් විශ්වයේ ආශීර්වාදයෙන් අනුර සහෝදරයට ලැබේවා. ඔබව නිරතුරුවම ආරක්ෂා වේවා ... තෙරුවන් සරණයි...🙏🙏🙏❤️
@BinuthDulmal
Ай бұрын
Jayawewa...❤❤❤❤❤❤ punchi apata adare karana sahodarayek.❤❤❤❤
@GalayasDayout
Ай бұрын
ඇත්තටම සතුටුයි අපේ ගමේ මිනෙසෙක් මේ දේසයේ පාලනයට පත් උනු එක දැහැමින් රට පාලනය කිරිමට ඔබට සක්තිය ලෑබේවායි galaya's dayout ප්‍රාර්ථනා කරමි..❤❤❤❤
@nirmalarathnayakarathnayak6496
Ай бұрын
බොහොම ස්තුතියි නිළමේ ජයවේවා අලුත් රටක් හදන්න අපි අවන්කවම කැපවෙමු ආඩම්බරයි 😍😍😍😍😍😍😍
@sunilsilva8204
Ай бұрын
සුපිරි
@TennakonPathmii
Ай бұрын
ලස්සනයි කෙනෙක් ගේ දුක දැනෙනවා එතුමාට අනික එතුමා ගේ ගමන ලස්සනයි හොද ජවයක් තියෙනවා එතුමා ගේ ගමන ජයක් wenwa
@shriyaniperera7035
Ай бұрын
Ape sir adaraei godak dukai godak ❤❤❤❤❤❤🇱🇰💎🤲🤲🤲🤲🤲🙏🙏🙏🙏
@kumudinieviolet3719
Ай бұрын
අපේ සල්ලි ,රටේ සල්ලි හොරා නොකාපු බව නම් ඉතා පැහැදිලියි.
@kumarakumara8837
Ай бұрын
88 89 71 depola winasa karapu ewage watina Kama ratata dipiyaw jvpeun
@pgpremarathne
Ай бұрын
@@kumarakumara8837ප්‍රතිඵල නැතුව හේතුව සොයන්න පුරුදු වෙන්න ඔයාගෙ ජිවිතේටත් වටිනව
@sh0rtsland
Ай бұрын
@@kumarakumara8837 Ranil ge batalande wada karapu ungen illaganim 😂
@AlcatelUsee
Ай бұрын
හරිම සතූටූයි ජය වේවා අපි අනුරට ❤❤❤❤❤
@SamanthiShiromi
Ай бұрын
හරිම අගෙයි.. නිලමේව ඉයේ හැබැයින්ම දැක්කා සතුටුයි
@රොබින්කුරුල්ලා
Ай бұрын
නිලමේ බොහොම ස්තුතියි ❤❤❤ අපේ එකෙක් රජ උනා...ඉදිරියට රට ගොඩ නගමූ...ජය වේවා අනුර සහෝදරයා
@dmelectrical2952
Ай бұрын
බොහොම ස්තුති නිළමෙ..අපිත් ගලේවෙල තමා ❤❤❤❤❤❤❤❤❤
@dinushawickramasiri3327
Ай бұрын
ගලෙවෙල අපි
@thilakdharmapriya3540
Ай бұрын
අපි ඉපදුන ඉස්පිරිතාල ය,අපි ගිය ඉස්කෝල ,අපේ ගම, අද ලෝකයක් දන්න ❤දේවහුව❤ තවත් අවුරුදු සිය දහස් ගණනකට අමතක නොවන ❤දේවහුව❤ඵ්උතුමි මිනිසා ඉපදුන ගමේ ඉපදීමත් අපිට ආඩම්බරයක්.දිනවන්න ජා.ජ.බ...පාර්ලිමේන්තුවටත් යවමු මෙ වගේ මිනිසුන්.
@Gna770
Ай бұрын
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pradeepsandaruwan9507
Ай бұрын
පොළොවේ පය ගහලා ජීවත් වෙන.කෙනෙක් තමයි දුප්පත් මනුස්සයාගේ දුක දන්නේ.ඔබතුමා ගැන ගොඩක් ආඩම්බරයි👌👌.ජය වේවා❤🤲🤲❤❤රට ගොඩ දාන්න ඔබට ශක්තිය දෛවය ලැබේවා🤲🤲🤲
@erandasadaruwan1770
Ай бұрын
අපේ නායකයා අනුර කුමාර දිසානායක මහතා හට ජයයෙන් ජයම වේවා 🧭
@achalamadawaththa2486
Ай бұрын
අපි දැං කෑගල්ලේ උනාට අපි පොඩි කාලේ හිටියේ ගල්ගමුවේ..මකුළුගස්වැව කියන්නේ අපේ නෑදෑයිං අදටත් ගොඩාක් එහේ ඉන්නේ..හරිම නිහතමානී සතුටක් තියනවා අපේම කෙනෙක් රජගෙදරට ගිය එකට..මයේ අප්පට රත්නත්තරයේ පිහිටයි..ඇස්වලට කදුළු එනව හැම වීඩියෝවක්ම දකිද්දී එතුමාගේ
@dilanimanel9883
Ай бұрын
මම උස්ගල සියබලන්ගමුව.දැන්ඉන්නේ නාත්තන්ඩියේ😢
@sugathadikari1051
Ай бұрын
@@dilanimanel9883කෑගල්ල කොහෙද mama කෑගල්ල tami
@LsimedisMedis
Ай бұрын
නත්තන්ඩියෙ කොහෙද ඔයා මමත් නාත්තන්ඩියෙ
@SamanthaDe-tv5st
Ай бұрын
❤❤❤❤❤❤❤
@RomaineGibson-r7m
Ай бұрын
Proud to have a President who comes from the village, he knows the difference of the peoples difficulties. Wish you all the best.❤❤❤❤
@upendigamage8317
Ай бұрын
AKD. 🥺❤. තරුණ අපිට ලස්සන රටක් බිහිකිරීමට ඔබතුමාට ශක්තිය ලැබේවා. පොඩි තැන ඉදන් ආපු මිනිස්සුන්ට විතරයි තවත් මනුස්සයෙක් ගේ දුක තේරෙන්නේ.❤
@AmilaRuwan-y5o
Ай бұрын
සතුටුයි ඇත්තටම
13:43
89දී අපේ ගෙදරත් ගිනි තිබ්බා,දුප්පත් මිනිස්සුන්ට මේ සමාජය සලකන විදිය ගොඩක් වෙනස් | Hari tv
Hari Tv
Рет қаралды 434 М.
17:48
இலங்கை ஜனாதிபதி AKD வீட்டில் கிடைத்த உபசரிப்பு😍 | ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ අනුර නිවස 🇱🇰😍 | 🇱🇰
Thavakaran View
Рет қаралды 1,4 МЛН
00:26
Players vs Pitch 🤯
LE FOOT EN VIDÉO
Рет қаралды 123 МЛН
00:41
When u fight over the armrest
Adam W
Рет қаралды 24 МЛН
00:57
Я уговариваю своего друга попробовать чипсы Лава Лава
Аришнев
Рет қаралды 3,5 МЛН
00:32
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
路飞与唐舞桐
Рет қаралды 77 МЛН
24:05
රබර් වත්තක් මැද සඟවා තිබුණු හිටපු ඇමති වෙල්ගම මහතාගේ කාර් දෙක - Senal Welgama | Kumara Welgama's son
Nilame
Рет қаралды 360 М.
38:34
බුදුන්ගෙන් බණ අහපු මට ඥානසාරගේ බණවලින් ඇති වැඩක් නෑ | අනුරගේ කකුලෙන් අදින්න එපා | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 21 М.
6:06
kagama Siri Nanda himi
Yourtubewahini
Рет қаралды 588 М.
10:55
මම ආයෙ වේදිකාවට ගොඩවෙන්නෙ නෑ,අනුර අඩවමින් සංගීත් කල සංවේදී කතාව | sudaa studio
Sudaa Studio
Рет қаралды 715 М.
13:29
සුක්‍රාණු.., ආ... පැටියෝ.. කෝමද..? | Dinesh Muthugala | Episode 123
You Tube Thaksalawa
Рет қаралды 87 М.
8:10
මීලග නායකයා අනුර කුමාරද? ප්‍රභල අනාවැකියක්.. | Anura Kumara Prediction |
Watapita
Рет қаралды 806 М.
3:36
අනුරගෙ බිරිද? | Anura's wife? | Kalu Sudda
Kalu Sudda
Рет қаралды 551 М.
13:56
🔴 anura kumara Dissanayake AKD |ඒ තමයි අනුර
Go Business LK
Рет қаралды 195 М.
7:45
නම, ගම,ජාතිය, ආගම නොදැන හදවතින් බැඳුනු ආදරයක් ගැන අනුර කුමාර දිසානායක ඉදිරියේ ගී ගැයූ දෙමල තරුණිය.
NPP Sri Lanka UK Branch
Рет қаралды 597 М.
8:18
රජෙක්ට රජකම ගැන හිතෙන හැටි | Dinesh Muthugala | Episode 116
You Tube Thaksalawa
Рет қаралды 269 М.
00:26
Players vs Pitch 🤯
LE FOOT EN VIDÉO
Рет қаралды 123 МЛН