අපි නිකන් පැටව් දෙන්නම් ගම්කුකුල් පාලනය පටන් ගන්න - Lesli Poultry Farming

  Рет қаралды 255,324

Nilame

Nilame

Күн бұрын

බලු කුඩුවකට යන ඉඩක ගෙදරදීම කිසිම ගඳක් එන්නේ නැතිවෙන්න කිකිලියෝ 10ක් හදමු දවසට බ්ත්තර 5ක් ෂුවර්
ලංකාවේ හැම ගෙදරකටම ගම් කිකිලියෝ 10ක් ෆ්‍රී දෙනවා මෙන්න ගන්න ක්‍රමේ
සල්ලි වලට බිත්තර කාපු කාලේ ඉවරයි
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
ලංකාවේ හැම ගෙදරකටම ගම් කිකිලියෝ 10ක් ෆ්‍රී දෙනවා මෙන්න ගන්න ක්‍රමේ - Lesli Poultry Farming

Пікірлер: 432
@swarnagammanpila3812
@swarnagammanpila3812 Жыл бұрын
ඇත්තටම සුපිරි වැඩක් ..ජයවේවා දිනෙන් දින ඔබගේ ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා ..තෙරුවන් සරණයි
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 8 ай бұрын
අපි ගම්කුකුල්ලු හැදුවා අහල පහල අය අපි ළමයි එක්ක පන්සල් ගිහාම අරන් යනවා, ඔයාල මරණ්න හොඳ නෑ කියල.
@sandakumari5545
@sandakumari5545 Жыл бұрын
ඇත්තටම හොඳ වැඩක්. ලංකාවට ඔනේ ඔයාලා වගේ අය තමයි. 👍👍
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 8 ай бұрын
අපි ගම්කුකුල්ලු හැදුවා අහල පහල අය අපි ළමයි එක්ක පන්සල් ගිහාම අරන් යනවා, ඔයාල මරණ්න හොඳ නෑ කියල.
@dumindathushara6895
@dumindathushara6895 Жыл бұрын
දේශපාලුවන් සහ රාජ්‍ය නිලධාරින් කරන්න ඕනි වැඩක් මෙතුමා කරන්නේ. බෙහෙවින්ම ස්තුතියි. තවත් ඉදිරියට වැඩ කරන්න ජය
@JanakaJanaka-do5uj
@JanakaJanaka-do5uj 4 ай бұрын
නිලමෙ මහත්තයා‌‌‌‌ මේ වැඩෙ ඉතාමත් හොද අපූරැ වැඩක් මටත් දෙන්නකෝ කුකුල් පැටවු 10 යක් ❤❤
@sandamalik.sandamalisilva2810
@sandamalik.sandamalisilva2810 9 ай бұрын
ඔයාට බොහොම ස්තූතියි අපිට මේ කරන උපකාරයට❤❤❤❤❤❤❤❤
@fgyggg3117
@fgyggg3117 Жыл бұрын
ඔබේ වැඩ පිලිවෙලට බොහොම ස්තූතියි .
@inrawathialwis6178
@inrawathialwis6178 Жыл бұрын
ඔබ taruwan ta දීර්ඝායුෂ ලැබේවා ජය වේවා ලොක්කන් කරන්න ඕනේ වැඩ owa
@yaleendrakumara5798
@yaleendrakumara5798 Жыл бұрын
මෙවන් මිනිස්සු තමයි රටට අවශ්‍ය වෙන්නෙ.රටේ ආර්ථිකය පිටරට වෙළෙන්දන්ට පාවාදෙන පාලකයො රටින් තුරන් කලානම් මේ රට ගොඩනගන්න අමාරු නැහැ.
@fgyggg3117
@fgyggg3117 Жыл бұрын
බොහොම හොද වැඩ පිලිවෙලක්.මාත් කැමතියි ඔය වැඩේට.ඒත් බිම් ප්‍රමානය ඉඩමදි.ගොඩේ කුකුලන්ට නිදහසක් තියෙන්න ඕනී.මිනිස්සුන්ට හිරිහැරයක් නොවන විදිහට කර ගන්නත් ඕනී.එහෙම නොව්නොත් ප්‍රශ්න .
@wijesundaramanimekhala9805
@wijesundaramanimekhala9805 Жыл бұрын
හොද වැඩක් හැකිනම් මටත් පැටව් ටිකක් ලබා දෙන්න
@chandikakdr4441
@chandikakdr4441 Жыл бұрын
ඉතාමත් වටිනා වැඩක් බුදුසරණයි
@Limashasathsarani15
@Limashasathsarani15 11 ай бұрын
අනේ හොද වැඩක් . මටත් පැටවු 10 දෙන්නකෝ. . හොද ස්වයංරැකියාවක් . මට ලමයි දෙන්නෙක් ඉන්නවා . එයාලගේ ඉස්කෝලේ වියදමවත් හොයා ගන්න.
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
අද කාලෙට වටිනා වීඩියෝවක්
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 8 ай бұрын
අපි ගම්කුකුල්ලු හැදුවා අහල පහල අය අපි ළමයි එක්ක පන්සල් ගිහාම අරන් යනවා, ඔයාල මරණ්න හොඳ නෑ කියල.
@GayaniHasala-ol6pw
@GayaniHasala-ol6pw 8 ай бұрын
වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනේ ඔයාලට මෙ කරන වැඩවලට ඔයාලා වගේ අය වැඩි වැඩියෙන් ලැබෙන්න ඔන මගේ මවූ රටට
@umeshweerasuriya4871
@umeshweerasuriya4871 Жыл бұрын
All the best. Very practicle for a small family to reduce the cost of living
@indikadharmarathna267
@indikadharmarathna267 Жыл бұрын
අවස්ථාවක් තියෙනවානම් මටත් දෙන්න ,ඔබගේ ව්‍යාපාරය තව තවත් දියුණුවෙන් දියුණුවට පත්වනවා !!!!!
@wasanthakumara6594
@wasanthakumara6594 Жыл бұрын
වැදගත්.වැඩ.පිලිවෙලක්.බූදූ.සරණයි
@Nvs190
@Nvs190 Жыл бұрын
මේකනම් වටිනවා අද කාලෙට ජය වේවා ❤
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 8 ай бұрын
අපි ගම්කුකුල්ලු හැදුවා අහල පහල අය අපි ළමයි එක්ක පන්සල් ගිහාම අරන් යනවා, ඔයාල මරණ්න හොඳ නෑ කියල.
@JanakaJanaka-do5uj
@JanakaJanaka-do5uj 4 ай бұрын
නිලමෙ මහත්තයා මේ වැඩෙ ඉතාමත් හොද ඩැඩක් මටත් දෙන්නකෝ‌ 10යක්❤
@nishanthigamage1449
@nishanthigamage1449 7 ай бұрын
මීට මාස හතකට කලින් මේ වීඩියෝ එක දාල තියෙන්නේ. අද වෙනකොට එක මනුස්සයෙක්වත් ඉන්නවද බලන්න නිකන් පැටව් ගනිපු
@ShanikaGunathilaka-e8u
@ShanikaGunathilaka-e8u 6 ай бұрын
😮
@kavindusamaraweera8944
@kavindusamaraweera8944 Жыл бұрын
ඇත්තටම කිව්වොත් ගෙදර හදන කුකුල්ලුංගෙම්ම තමා බිත්තර කන්නත් ඕනි මොකද ෆාම් වල බිත්තරවල පෝශන ගුනය හුගාක්ම අඩුයි
@DiliniRoshika-qx3ph
@DiliniRoshika-qx3ph Жыл бұрын
අනෙ ඇත්තටම හොද වැඩක් මමත් ගම්කුකුල්ලු හදනවා.එයාලා රකින්නැත්තේ ඇයි මටත් පැටව් ලබා දෙන්න පුලුවන් වෙයිද
@luxmanfernando
@luxmanfernando 6 ай бұрын
❤ හොද වැඩක් ඔබට තවත් සක්තිය ලැබෙන්න ඕනා.
@SusithKumara-pj5gu
@SusithKumara-pj5gu 5 ай бұрын
මමත් දැනට ගමිකුකුලු පැටවු 150ක් විතර හදනව මට උපදෙස් අවස්සයි
@Nilame
@Nilame 5 ай бұрын
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න
@susanthakumara1174
@susanthakumara1174 Жыл бұрын
හොද වැඩක්. මාත් පටන් ගත්තා නමුත් කුකුල්ලු නැහැ.
@janithmadushan-nn3ld
@janithmadushan-nn3ld Жыл бұрын
පාම් කුකුල්ලු ගැනත් video ekak ona නිලමේ
@uddikadisanayaka3927
@uddikadisanayaka3927 6 ай бұрын
methan inna kukulo hodayi penawidiyata milame video eka ela
@naleenkannangara988
@naleenkannangara988 Жыл бұрын
මචන් අර අතුරුගිරියෙ රොටිවයලර බල්ලො ගැන වීඩියෝ එකක් කරානේද ??? ඒක බලල බලුපැටියෙක් ගත්ත 22 November 2021. R/s 65000. තාම document එවිවෙ නෑ !!! ඉතින් නිළමෙ ඔබතුමා ගෙ video විස්වාස කරන්න අමාරුයි😢😢😢
@prabashwerkapuga4959
@prabashwerkapuga4959 Жыл бұрын
මටත් කිකිළි පැටඋ 2 ඕනේ ❤️
@siriyawansaau135
@siriyawansaau135 11 ай бұрын
ඔබ ලග ඉන්න වර්ගය කුමක්ද?කුකුලු පැටව් නැතිව ගිරිරාජ් වර්ගයේ හොද කිකිලිය කගේ ජීවය ඇති බිත්තර රකින්න තියන්න ගන්න පුලුවන්ද?
@kanthikanthi358
@kanthikanthi358 Жыл бұрын
වැදගත් වැඩ සටහන..බුදු සරණයි..!!!
@DiliniThakshila-o8t
@DiliniThakshila-o8t 4 ай бұрын
අපි ආවා මේ සර්ගෙ වැඩ සටහනට, ඇත්තටම හොදයි, සර් අපේ කිකිලියො දැන් බිත්තර දාන්නැනෙ, ආයෙ නවත්තලානෙ ඇයි එහෙම වෙන්නෙ
@Nilame
@Nilame 4 ай бұрын
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න
@Raji8888SL
@Raji8888SL Жыл бұрын
Super 👌 Thank you..very informative 👏
@ranjithjayasingha2868
@ranjithjayasingha2868 Жыл бұрын
Mama Mathara. Mata Nirogee Gam Kikiliyo 10k Ganna Puluwan Kohomada?
@Andrewsenanayake
@Andrewsenanayake 6 ай бұрын
පුහුණුවට හයදාහක් ගන්නවා, ඒ ගාන වැඩියි. 4000/= වගේ වත් ගන්නවනම් සහභාගී වෙන්න පුළුවන්
@dipikapriyadarshani1660
@dipikapriyadarshani1660 5 ай бұрын
Padesiya karyalaye පුහුණු වැඩසටහන් tiyenava
@dipikapriyadarshani1660
@dipikapriyadarshani1660 5 ай бұрын
නොමිලේ
@tharakasadharuwan3624
@tharakasadharuwan3624 Жыл бұрын
අනේ මන්දා පැටවු නිකන් දෙනවා කියන්නෙ මේ දවස්වල බඩුත් ගනන් කාලේ විශ්වාස කරන්න අමාරුයි .කොටු අයිතිකාර මහත්තයෝ මට උත්තරයක් දෙන්න හරියටම .
@ASELAsl
@ASELAsl 8 ай бұрын
KZbin ආදායම් ලබන්න ක්‍රමය එහෙම තමා
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 8 ай бұрын
අපි ගම්කුකුල්ලු හැදුවා අහල පහල අය අපි ළමයි එක්ක පන්සල් ගිහාම අරන් යනවා, ඔයාල මරණ්න හොඳ නෑ කියල.
@rizonaramees4951
@rizonaramees4951 4 ай бұрын
Great ayya apith kemati hadanna,API kurunegala
@Nilame
@Nilame 4 ай бұрын
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න
@royfonseka5123
@royfonseka5123 Жыл бұрын
Well done ❤we are from italy 🇮🇹
@SarathDasanayaka-o9t
@SarathDasanayaka-o9t Ай бұрын
Mata petawu50k onee
@tissarathnasooreya8069
@tissarathnasooreya8069 Жыл бұрын
නිලමෙ මහත්තයා මේ වැඩය ඉතමත් හොද වැඩක් මටත් දෙන්න කො 10ක්
@sithilmaethyouga-fq8tu
@sithilmaethyouga-fq8tu Жыл бұрын
මටත් දෙන්න 10ක්
@tharindu447
@tharindu447 4 ай бұрын
කළුකුමා කුකුල්ලු අනෙක් ගම් කුකුළන් සමග හදන්න පුළුවන්ද
@Nilame
@Nilame 4 ай бұрын
ඔව් දාන්න පුළුවන්
@pulasthigamafashi5248
@pulasthigamafashi5248 Жыл бұрын
බිත්තර මුදලාලිලා කෙසේ වෙතත් ඇමතිවරුන්ට ලාභ හම්බෙන හින්දා පිටරටින් බිත්තර ගේනවා
@akiluwarnakula9974
@akiluwarnakula9974 Жыл бұрын
😮😮❤❤❤❤❤ niyamai jaya wewa
@thanujajayawickrama6024
@thanujajayawickrama6024 Жыл бұрын
මම කැමතියි ව්‍යාපාරය ආරම්භ කරන්න.
@priyashantharaveendra4965
@priyashantharaveendra4965 Жыл бұрын
😂😂😂😂😂😂😂
@thennakoonkwttennakoon1000
@thennakoonkwttennakoon1000 8 ай бұрын
මේව වැදගත්ම විඩියෝ
@nilameproductions8156
@nilameproductions8156 Жыл бұрын
ඇත්තට සුපිරි වැඩක්
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 8 ай бұрын
අපි ගම්කුකුල්ලු හැදුවා අහල පහල අය අපි ළමයි එක්ක පන්සල් ගිහාම අරන් යනවා, ඔයාල මරණ්න හොඳ නෑ කියල.
@Danuska-j2u
@Danuska-j2u Жыл бұрын
සුපිරි
@Chandima-k7u
@Chandima-k7u 7 ай бұрын
මටත් ගන්න පුලුවන්ද,මන් කුරුණෑගල.බිත්තර කිකිලියෝ හදන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ
@nilusharuvini3918
@nilusharuvini3918 Жыл бұрын
අපිට කවුද නිකම් දෙන්නෙ අනිවාර්යෙන් දෙන්න අන්තඅසරන පවුල වලට
@angelarmbro4859
@angelarmbro4859 Жыл бұрын
Me supiri wedak ane. Matath denawada kukulekui. Kikiliyo 9 kui....godak pin....
@raheemramulan7856
@raheemramulan7856 4 ай бұрын
Very good job border thank you ❤
@Nilame
@Nilame 4 ай бұрын
ජයවේවා....
@xmibaby5763
@xmibaby5763 9 ай бұрын
ඉපදුන දවසේ ඉදන් බිත්තර ලබාගන්න පටන්ගන්න කිකිළිය කොපමන කාලයක් ගතවෙිද? බිත්තර කොපමන කාලයක් ලබාගත හැකිද? බිත්තර නතර කරල කිකිළියන් කොපමන කාලයක් ජීවත් වෙනවාද?
@priyadarshanie3920
@priyadarshanie3920 8 ай бұрын
බිත්තර දැමීම නතර කරපු ගමන් කිකිලියො වැඩිකල් ජීවත් වෙන්නෙ නැහැ කාගෙ හරි බඩේ
@SupunChamara-xu9pf
@SupunChamara-xu9pf Жыл бұрын
ගම්කුකුල් පාලනය බොයිලර්ලාට වැඩිය වාසිද.අලුතේන් පටන් ගන්න කේනේක්ට
@Shimali-h6k
@Shimali-h6k 4 ай бұрын
Atttma hoda.wadak budu saranai kohada tiyanna aptat ganna pluwanda
@Nilame
@Nilame 4 ай бұрын
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න
@ashikaNiroshani-y5z
@ashikaNiroshani-y5z 3 ай бұрын
Mama වැලිමඩ anee mata කුකුළන් 10k ganda puluwanda
@Nilame
@Nilame 3 ай бұрын
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න
@dimuthubandara5220
@dimuthubandara5220 11 ай бұрын
මම කැමතියි හරිම ආසයි සතු හදන්න
@chandrasiriranasingha4550
@chandrasiriranasingha4550 8 ай бұрын
මමත් ආසයි පැටවුන් හයක් හදන්න හැබැයි කොටු කරලම තමයි හදන්න වෙන්නෙ උපදෙස් දෙන්න
@scienceforfuture4476
@scienceforfuture4476 5 ай бұрын
කුඩා ඉඩක හදපු කුඩුව පිලිබදව විස්තරයක් සහිතව විඩියොවක් කරන්න
@Nilame
@Nilame 5 ай бұрын
හරි අනිවාරෙන් කරමු
@scienceforfuture4476
@scienceforfuture4476 5 ай бұрын
@@Nilame ඔබගෙ MEDIA හැසරවීම ඉතා අගනෙය ඔබනිසා මෙවැනිකුඩා ඉඩක ගම්කුලන් ඇතිකිරිමට අදහසක් ඇතිවිය මෙපිලිබද විඩියොව හැකීක්මනින් ලබාදෙන්නෙනම් අගනේය👍
@SandunKumara-gc9ue
@SandunKumara-gc9ue Жыл бұрын
මම කුකුල් පාලනය කරනවා පැටව් ගන්නේ කොහොමද
@Mar-mf8oo
@Mar-mf8oo Жыл бұрын
Ita hoda wada sathanak jaya wewa tharuwan saranai 🙏🙏👍👍
@ArtZ-cartoon
@ArtZ-cartoon 7 ай бұрын
හැබැයි භැමගෙදරමකුකුල්ලු හැදුවොත් මාර වැඩේ
@sandaruwanmadhumal95
@sandaruwanmadhumal95 Жыл бұрын
කාලේකට පස්සේ හොද ගම් කිකිලියෝ ටිකක් දැක්කේ..
@kamalguruge9709
@kamalguruge9709 Жыл бұрын
මේ ඔක්කොම බිස්නස් මල්ලි
@ThiwankaDiaz
@ThiwankaDiaz 8 ай бұрын
5.08 >> නිළමේ: බිත්තරේ කොහෙන්ද ආවේ 😂
@angelarmbro4859
@angelarmbro4859 Жыл бұрын
Aneee mamath godak kemathi gam kukul petau tikak gadanna....kuuduwak gedara hadala thiyenawa.....kohomada ganne kiyanna. Mama kurunegala hiripitiye.
@patrickanthanies9774
@patrickanthanies9774 6 ай бұрын
Methumage me sankalpaya thulin ratata awasya biththara nispadanya kara gatha haki...
@mdwsingha5251
@mdwsingha5251 Жыл бұрын
ගම් කුකුල්ලු අඩ නිදැලි ක්‍රමයට හදද්දි එක්කෙනෙක්ට වර්ග අඩි කීයක් ඕනිද?
@W.K.SajithChathuranga-xl4wp
@W.K.SajithChathuranga-xl4wp 4 ай бұрын
2 යි
@Rejipremachandra
@Rejipremachandra 7 ай бұрын
අපිට ත් කුකුල් පැටව් 10 දෙනෙක් අවශ්‍ය යි කුකුල් පැටව් ලබ ගන්නෙකෙසෙද
@danushkasandaruwan5281
@danushkasandaruwan5281 Жыл бұрын
😂😂කොහොමද ගන්නෙ ගාන්නෙ නැතුව කෝල් එකක් දාපල්ලකො නම්බර් එක තියෙන්නෙ
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 8 ай бұрын
අපි ගම්කුකුල්ලු හැදුවා අහල පහල අය අපි ළමයි එක්ක පන්සල් ගිහාම අරන් යනවා, ඔයාල මරණ්න හොඳ නෑ කියල.
@SriyaniPushpalatha-c2h
@SriyaniPushpalatha-c2h 4 ай бұрын
Ai oya danne no eka dekakma vedio eke
@MadukaMalkantha
@MadukaMalkantha 3 ай бұрын
මටත් දේන්න කෝ
@praneeththisera3609
@praneeththisera3609 7 ай бұрын
ගොඩක් හොඳ වැඩක්
@VikramasinhaDm-pf9vt
@VikramasinhaDm-pf9vt Жыл бұрын
කුකුළන්ට කෑම දෙන බාජන වල නම මොකක්ද ?ගන්න තියෙන්නේ කොහෙන්ද?
@ThusharaSampath-wm7wj
@ThusharaSampath-wm7wj Жыл бұрын
Samahara saththu vikunana thnwala thiyenawa ahanna
@visindumaduranga4530
@visindumaduranga4530 Жыл бұрын
මටත් ඉඩකඩ තියෙනවා. ලොකු කුඩු 2 තියෙනවා .කුකුල් පැටවුන් ඔනේ..ගන්න පුළුවන් ද...
@thennakoonkwttennakoon1000
@thennakoonkwttennakoon1000 8 ай бұрын
කුඩු කියක් තියද
@gayashipremasiri6561
@gayashipremasiri6561 Жыл бұрын
බිත්තර මුදලලිලාට තද වෙයි මේකටනම්
@SEJAN2014
@SEJAN2014 Жыл бұрын
😂😂😂
@skrsampathsongs
@skrsampathsongs Жыл бұрын
7:56 7:57 7:57 7:57
@samankumar3218
@samankumar3218 Жыл бұрын
දවස් කීයක පුහුණු වැඩ මුලුවක්ද තියෙන්නේ
@AsankaSajith-s2c
@AsankaSajith-s2c 7 ай бұрын
ගම් කුකුල් පැට්ටු මුදලට ගන්න පුලුවන්ද
@chandimanadeeshani7179
@chandimanadeeshani7179 8 ай бұрын
කොහොමද මේතුමා සමිබන්ද කර ගන්නේ ...
@lksamanthi1473
@lksamanthi1473 Жыл бұрын
මාත් කෑමතියි
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_බිත්තර මාෆියාව ඉවරයි 🤘🏻 ජයවේවා ❤_*
@kamalguruge9709
@kamalguruge9709 Жыл бұрын
අපරාදේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
@senavirathnasusantha8108
@senavirathnasusantha8108 9 ай бұрын
කුකුළු පැටවු 10 gana puluwanda mama anuradapura
@AjithKumara-lt8dh
@AjithKumara-lt8dh Жыл бұрын
අනේ මමත් ආසාවෙන් ඉන්නේ කුකුල් ලු හදන්න මමත් ලංකාවට ඇවිත් කුකුළු ඇතිකරන්න හදන්නේ මට උදවු කරන්න පුලුවන්ද
@isurumadushanka8941
@isurumadushanka8941 Жыл бұрын
Supiri neh😍
@sayurikavisha6415
@sayurikavisha6415 Жыл бұрын
Math kemati eth kukulo ganne කොහොමද
@nisagallage6236
@nisagallage6236 3 ай бұрын
RIR කිකිළියක් කොච්චර කාලයක් බිත්තර දමනවද?
@Nilame
@Nilame 3 ай бұрын
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න
@nisagallage6236
@nisagallage6236 3 ай бұрын
ස්තුතියි. ❤❤❤❤❤❤
@malakagirley
@malakagirley Жыл бұрын
Normal bithtgarayakata wada 100 gunayak vitamin thiyenawa
@rathiparasuraman9040
@rathiparasuraman9040 Жыл бұрын
Excellent. What's the remedy for snakes?
@Nilame
@Nilame Жыл бұрын
No idea
@hemnthavicramasinha
@hemnthavicramasinha Жыл бұрын
මටත් ඕනේ කොහොමද ගන්නේ විස්තර කියන්න
@NimeshaDissanayaka-qe9sk
@NimeshaDissanayaka-qe9sk 3 ай бұрын
Nonile thiya un biththarayk vath denne ne
@rusirushalika3944
@rusirushalika3944 Жыл бұрын
ඕකේ කියන්න තිබ්බේ බිත්තර රක්කවන විදිය කැම දෙන විදිහ එවා තමය් දැනගන්න ඕනේ
@LalithArambegedara
@LalithArambegedara 7 ай бұрын
පැටවි ගන්න පුළුවන්ද.
@thetradingeye
@thetradingeye Жыл бұрын
ජයවේවා
@udayarathnayaka1603
@udayarathnayaka1603 Жыл бұрын
හොද වැඩක්
@MohamedFauz-t5v
@MohamedFauz-t5v 22 күн бұрын
බිත්තර price
@soisvejai8771
@soisvejai8771 Жыл бұрын
විශිෂ්ඨයි 🙏
@nihallasantha
@nihallasantha Жыл бұрын
සුපිරි වැඩ ක්
@Anta2238-d3h
@Anta2238-d3h 9 ай бұрын
කොහොමද මේකෙ පැටව් ගන්නේ අපිමටත් ඕන පැටව් දහයක්
@nuwansampath8795
@nuwansampath8795 4 ай бұрын
තැම්කිව් ❤
@Nilame
@Nilame 4 ай бұрын
ජයවේවා....
@PresadMadusanka-kc5dg
@PresadMadusanka-kc5dg 7 ай бұрын
Aiye matat patau tikak denavada podiyata patan ganna
@SLMSLM-od2lv
@SLMSLM-od2lv 8 ай бұрын
කොහෙන්ද ගන්න තියෙන්නේ
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,8 МЛН
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 13 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 97 МЛН
How to make incubator at home
11:58
Pets Life TV
Рет қаралды 10 МЛН
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,8 МЛН