No video

ෆ්ලෑෂ්බැක්ලගේ තරු පහේ VVIP බස් එක - හෝටලයක් වගේ සැප | Flashback VVIP Bus

  Рет қаралды 912,817

Nilame

Nilame

Күн бұрын

රටම හොල්ලපු ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායම ගමන් යන්න ගන්න හෝටලයක සැප තියන VVIP බස් එක තරු පහේ බස් එකක් හෝටලයක් වගේ
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#nilame #Flashback #bus
ෆ්ලෑෂ්බැක්ලගේ තරු පහේ VVIP බස් එක - හෝටලයක් වගේ සැප | Flashback VVIP Bus

Пікірлер: 446
@achirasakalasooriya5024
@achirasakalasooriya5024 6 ай бұрын
Lights පුරවගෙන ගොන් විදිහට bus හදනවාට වඩා මේ වගේ වැදගත් විදිහට bus හදනඑක nm මරු ❤
@AyeshaManuranga
@AyeshaManuranga 4 ай бұрын
ඒක ඇත්ත
@Jeevakamadushan
@Jeevakamadushan 4 ай бұрын
😅😮
@indrajithupul6395
@indrajithupul6395 10 ай бұрын
රටෙ සියලු දෙනාට මෙ වගෙ සුව පහසු දෙවල් බුක්ති විදින්න ලබෙවා
@ah7800
@ah7800 10 ай бұрын
Good wish, but people need to work hard to get these comforts. Look at Japan and China , they work really hard and they improve their standards everyday. But in Sri Lanka, many do not work but get paid for nothing, many take bribes , some expect a Diyasen Prince to come and give them everything from his magic lamp but still are not ready to do any hardwork. So finally without hard work , dedication and honesty by all, these comforts for all will be just a dream. Few will enjoy of course either because of they make enough money through hard work or by taking bribes and commissions. That is the reality.
@gayankarunasinghe5780
@gayankarunasinghe5780 10 ай бұрын
Hitapiyau tikak ivasala, ape anura kumara avith rata hadanakan. Ehema bari unath baya venna epa Ranil lokka meka 2048 hadai. Ehema nounoth ea baya ventath epa Namal kumara avith apiva goda dai. Ubala ivasan idapalla.
@kanthimenike2683
@kanthimenike2683 10 ай бұрын
Kohomada Mila ganan keewe nene Awassyamade genath katha kalanam hondai neda
@kaviya763
@kaviya763 10 ай бұрын
ලැබේවි ගගා හූල්ල හූල්ල ඉදපන් ගොන් බකයා 😂
@DimuthuRukshan-ye4ny
@DimuthuRukshan-ye4ny 10 ай бұрын
හීල්ලුවට වැඩක් නෑ නීතිය කියාගෙන ගලවනවනෙ 😹
@funwithkaveesha5435
@funwithkaveesha5435 10 ай бұрын
දංකොටුව වෙන්නප්පුව කටුනේරිය ලංසිගම කියන්නෙ වාහන වලට හොදට වියදමි කරලා සැපට තියාගෙන ඉන්න පලාතක්...බාස්ලත් ඉන්කවා සුපිරි වැඩිඩො❤❤❤
@ThilakshanaDissanayake2887
@ThilakshanaDissanayake2887 10 ай бұрын
ඒක මාරම Original Look එකක් තියෙන Bus එකක්.. Flash back ලා ගෙ වැඩත් quality බස් තේරිමත් quality..💙👌
@dulajjayarathna3225
@dulajjayarathna3225 10 ай бұрын
අර මැනික,මේ මැනික,අර රැජින,මේ රැජින වගේ ලොරි චැසි,ටකරන් ,තොරන් , සැරසිලි වලට එහා ගිය ඇත්තටම සුව පහසුකම් වලින් සපිරුන ,අලුත් වැඩක්❤❤
@rusiruhemanta1143
@rusiruhemanta1143 3 ай бұрын
දම්රැජිනට වඩා සුපිරි එකක් නම් ලංකාාවනැ
@irundikakodithuwakku9883
@irundikakodithuwakku9883 3 ай бұрын
1෧111
@IsuruNuwan-yg5jx
@IsuruNuwan-yg5jx 3 ай бұрын
ඇයි ⁣උබට කැහිල්ලද
@ishararoshan821
@ishararoshan821 10 ай бұрын
ඇත්තටම බලන්න ලස්සන සැප පහසු මොඩිෆයි මගින්ගෙ සැප ගැන හතපු මොඩිෆයි.ලොරි චැසි ටකරං තොරන් වගේද මෙන්න මොඩයො නැතුව මිනිස්සු බලාපොරොත්තු වෙන මොඩිෆයි ඔබ තුමාට ජය
@jkbro6016
@jkbro6016 10 ай бұрын
පොලිස් පගයන්ට ඕව අදාල නෑ බන් ඉතින් ගාන කඩාගන්න නම් 😅
@dilshikaranaweera8797
@dilshikaranaweera8797 10 ай бұрын
ඔන්න ඉතින් සිඟිති පාතාලයේ ළපටි චණ්ඩි ටික උසි ගන්නන්න හදනවා. අද හොඳටම හිත් රිදීලා ඉන්නේ කුමරිලාගේ රැජිනියන්ගේ රෙදි ගලවන්න කිව්වා කියලා 😅😅😅😅
@sphinx1.9k99
@sphinx1.9k99 10 ай бұрын
@@dilshikaranaweera8797ඇත්ත😂
@GihanShalika-rm2vs
@GihanShalika-rm2vs 10 ай бұрын
අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ..මෙක මරු❤️🙏
@colombotriplemusicalband4161
@colombotriplemusicalband4161 10 ай бұрын
දැනට අවුරුදු 13කට කලින් විදේශ රටකදීCaravan වර්ගයේ වාහනයක මේ සෑම පහසුකමක්ම තියෙන, ගිහින් තියෙනවා, ලංකාවේද එවැනිදේ දැකීම ඉතාම සතුටක්👍🇱🇰
@prasadtharanga6864
@prasadtharanga6864 10 ай бұрын
මෙන්න ඇත්තටම ලක්ෂරි පහසුකම් එක්ක චාරිකාවක් යන්න නිර්මාණය කරපු නියම බස්,මේ වගේ වෙනස් කලාට කිසිම ගැටලුවක් නෑ,නියමයි මෙන්න මේක තමයි වෙන්න ඕන🤝👏
@nishanthamanoj5210
@nishanthamanoj5210 10 ай бұрын
ha ha😂
@user-vv8od5rl1v
@user-vv8od5rl1v 6 ай бұрын
මරැ බස් එක චාම් මෙ වගේ දෙවල් තාම හොඳ.තව දිවුණු කරන් ඉදිරියට යන්න ජය වෙවා බුදු සරනයි
@sasinduhasharaedirisinghe8776
@sasinduhasharaedirisinghe8776 10 ай бұрын
ඇහැට උනත් නිදහස් ඒ upgrade එක. අර තහනම් නියෝග වැටිච්ච බස් වලට වඩා. Good job ❤
@megamachinesl5695
@megamachinesl5695 10 ай бұрын
Aniwarayenma
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 10 ай бұрын
Flash bak කියන්නේ ආයේ සුපිරි සංගීත කණ්ඩායමක් ජය වේවා නිලමේ හැමදාම ගේන්නේ අලුත් දේවල් බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 🙏🌹🌹🌹🌹🎉😮😀❤❤💛💚🧡🖤❤️
@umangaudaya
@umangaudaya 10 ай бұрын
නිලමේ vip කියන අකුරු තුන වෙන එකක් සැප පහසුව කියන්නේ තව එකක්. Very Important Person. මේ වගේ නිර්මාණය luxurious coach කියලා කියන්න පුලුවන්.
@DJKASUNDESHAN
@DJKASUNDESHAN 10 ай бұрын
හයර් වලට දෙන වාහනෙ මෙහෙමනම් එයාගෙ ගෙදර කොහොම ඇතිද 😊❤️❤️❤️❤️
@luxmanfernando
@luxmanfernando 10 ай бұрын
නියමයි..හැමදාම ලිo මැඩියෝ වගේ නැතුව මේ වගේඅලුත් වෙනවට අපි කැමතියි..Good Luck ❤
@H100R-w8n
@H100R-w8n 7 ай бұрын
නියමයි..අර ලොරි චැසියකට සෝෆා එකක් අමුණගෙන වැළලෙන පිස්සන්ට පේන්නත් එක්කම..
@menakamadurapperuma4948
@menakamadurapperuma4948 10 ай бұрын
අපගෙ ගම් පළාත දන්කොටුව පුරවරයේ වැඩක් 💪
@sltiktok4507
@sltiktok4507 10 ай бұрын
ෆ්ලෑෂ්බෑක් වලින් තමයි මේක ඉස්සල්ලම දැක්කෙ.. ෆ්ලෑෂ්බෑක් දෙයක් ගත්තොත් quality දෙයක්
@sasindutsumal4906
@sasindutsumal4906 10 ай бұрын
මෙ fuso bus දෙකේම අපි ගියා. superb condition..😍
@veega-xff8203
@veega-xff8203 10 ай бұрын
විමල් මාම..එයා කොහොමත් මේ ෆීල්ඩ් එකෙ හොද දැනුමක්,අත්දැකීම් තියෙන සුපිරි වැඩ්ඩෙක්❤
@dinushanwickramaarachchi2560
@dinushanwickramaarachchi2560 10 ай бұрын
මේවා තමා නියම බස් 🤟🤟🤟🤟🤟 Great work අයියා
@sphinx1.9k99
@sphinx1.9k99 10 ай бұрын
කොච්චර කරත් අර සිගිති පගයලාට පැහැදිලි කරන්න බෑ luxury කියන්නේ මේක මිසක් සුදු යකඩයි LED යි නෙමෙයි කියලා😂
@pasindudesilva9219
@pasindudesilva9219 10 ай бұрын
ෆ්ලෑශ්බෑක් ලට ආදරේ නිසා දාපු ගමන් බැලුව ❤️💖❤️‍🔥
@nandanarbandara8003
@nandanarbandara8003 10 ай бұрын
P
@kalanakavinda5902
@kalanakavinda5902 6 ай бұрын
Ktata denwa da un ubta
@waltercooper1188
@waltercooper1188 6 ай бұрын
989 Millionday e ,,​@@nandanarbandara8003
@irundikakodithuwakku9883
@irundikakodithuwakku9883 3 ай бұрын
❤767
@sudathbandara3471
@sudathbandara3471 10 ай бұрын
නියමයි. මේ වගේ දෙයක් අපේ රටේ එකෙක් කරයි කියලා බලාපොරොත්තු උනා. මේ වගේ දේවල් කරන්න තවත් ශක්තිය ලැබේවා ඔබතුමාට. ඒ වගේම අපේ වහනයක් දුන්නොත් මේ වගේ කරලා දෙනවද.
@ishararoshan821
@ishararoshan821 10 ай бұрын
මෙවට තමා මගි ප්‍රවාහන බස් කියන්නෙ දැකල නැති අය බලාගන්න නැතුව ලොරි චැඩි පොල් පටවනව වගේ මිනිස්සු පටවන්න හදන තහඩු ගොඩවලට නෙමෙයි බස් කියන්නෙ හොඳ වෙනසක්
@nimeshmadusanka8074
@nimeshmadusanka8074 10 ай бұрын
Gono මිනිස්සු 25 dala colombo yanna ටිකක් ekak 3000 wei mewage gon හරක්
@ishararoshan821
@ishararoshan821 10 ай бұрын
@@nimeshmadusanka8074 ඇයි ඒවට ගහන්නෙ ගුවන්යානා ⁣ඉන්දනද?අමතකද අද මේ තරම් ටිකට් එකක් ලොරි චැසි වලට කඩන්නෙ ෛකෛාරෝන කාලෙ සිට් එකට එක මගියෙක් ගෙනියනව කියල වැඩි කරගත්ත ගාන දැන් මරන්න ගෙනියන හරක් වගේ මිනිස්සු ගෙනියල කඩන්නෙත්
@ishararoshan821
@ishararoshan821 10 ай бұрын
අපේම පන්තියෙ අපේම මිනිස්සු කැමති නැහැ මේ රටේ සාමාන්‍යය මහජනතාව සැපවත් ජිවිතයක් ගත කරනවට ⁣⁣ඉතිං මෙහෙම හිතනකම් රටක් හැදෙයිද 🤣🤣🤣🤣🤣
@Ubetattaa
@Ubetattaa 10 ай бұрын
මෝඩයො මෙකෙ මිනිස්සු 20කටවත් යන්න පුලුවන්ද මෝඩයෙක් වෙන්න එපා බන් 😂😂
@Ashtronout92
@Ashtronout92 10 ай бұрын
​@@Ubetattaa 20ට වඩා යන්න පුලුවන් බස් මේ ලෝකේ තියෙනවා ගොනෝ 😂😂
@KarunaHarsha-xo5rs
@KarunaHarsha-xo5rs 5 ай бұрын
Congratulations, Bimal. All the best to you and your son, keep it up.
@KarunaHarsha-xo5rs
@KarunaHarsha-xo5rs 5 ай бұрын
Hi, Bimala,Mamath Haldanduwana, Dan wena rataka jeewath wenne, ube namama thiyenne. Dan ubata mawa mathaka athi. Meka dakkama marama sathutuy machan. Uba patan gatthu thana idala , uba Dan ada innna thana dakkama Godak sathutuy. All the best, machan.
@user-bo6zn2ur2v
@user-bo6zn2ur2v 10 ай бұрын
අන්න අර ලේලන්ඩ් තඩි හදාගෙන දඩකොල ලියාගෙන දුක්විදින අපේ උන්ට මේව පෙන්නන්න plz
@user-sb4dy8mb4j
@user-sb4dy8mb4j 10 ай бұрын
😊😊
@nishanthamanoj5210
@nishanthamanoj5210 10 ай бұрын
mewage minissu yanne nane bro trip yan kiuwata pus baisikal padala owa kiyawanda epa minissunta owa ge yanda ida madi salli na owata hayar gewanda 15 yana trip 😂
@milindamili7353
@milindamili7353 10 ай бұрын
මෙන්න Bus, එලිය වෙනස් කරලා නැහැ. Superb. දම් රැජිනවගේ ඒවා ගූ 7යි. ඒවා bus නොවෙයිනේ. ලොරි ඇංජිමට බොඩිය ගහලා තියෙන්නේ. මෙව්වා තමයි Bus.
@yTAnuththara
@yTAnuththara 10 ай бұрын
අන්න රැජිනල අරුන් මුං ඔක්කොම අල්ලල ගලවන්න කියල . . දැං හරිනෙ රනිල් පප්ප
@amazing6357
@amazing6357 10 ай бұрын
Japan Toyota එකට වැඩිය Indian lorry body රැජින හොඳයි කියන උනුත් ඉන්නවනෙ. පව් ඉතින් ලංකාවෙ උදවිය.ඒකෙ වෙනස වත් දන්නෙ නෑ කියන්නෙ
@SLBUSCLUBOFFICIALPAGE
@SLBUSCLUBOFFICIALPAGE 10 ай бұрын
අනේ පලයන් හුත්තෝ යන්න 😠
@SithumAnuhas-hk5jb
@SithumAnuhas-hk5jb 10 ай бұрын
දන්න හුත්තක් කියවප්න් කැරියා🤬😠
@user-sb4dy8mb4j
@user-sb4dy8mb4j 10 ай бұрын
ජපන් ac අරන් හයර් යන්ඩ මිනිස්සු සල්ලි ගස් වලින් කඩන්නෑ යකෝ
@user-kr7fg9im3m
@user-kr7fg9im3m 10 ай бұрын
මොකෙද්ද බං මු. අගය කරනව වෙනුවට එතනත් කොටවනව.
@user-kr7fg9im3m
@user-kr7fg9im3m 10 ай бұрын
සක්කිලිය. නියම සක්කිලි පකයෙක්. යකෝ දෙන්නම අපේ කියල හිතපන් බල්ලෝ.
@wivant9008
@wivant9008 10 ай бұрын
මේක තමයි වෙන්න ඕන යන කෙනාට සැප පහසුව කරදරයක් නොවි යන්නයි ඕන රැජිනිලා කියල බස් එක තොරොම්බල් කරත්ත වගේ නැතුව මෙකයි වෙන්න ඕන ❤❤
@panther_ff_30
@panther_ff_30 9 ай бұрын
උබ තොරොම්බල් කරත්ත දැකල නැතුව බන්😹
@wappap1
@wappap1 10 ай бұрын
මචංලා.ජපානේ දුවන සාමාන්‍ය මගී බස් ඔයතරම්ම සුවලහසුයි..
@anuruddaperera5496
@anuruddaperera5496 10 ай бұрын
එහෙනම් මචං ජපානෙ ඉන්නෙ කියලා අවදානය ඉල්ල්ලන් නැතුව පුංචි ලංකාවෙ තියන දේට කුහක ටෝක් නොදී සතුටු වෙයන්. පුලුවන්නම් උඹ ලියලා තියන 'සුවලහසුයි' කියන සිංහල අලුත් වචනෙ විස්තර ටිකකුත් දාපන්
@buddhikanayanajith678
@buddhikanayanajith678 10 ай бұрын
​@@anuruddaperera5496ub modyek bn😂
@prabthsqnj1102
@prabthsqnj1102 10 ай бұрын
තව වැඩි කලක් යන්නෙ නැහැ රොෂාන් අයියා ඔය විදිහට එයාලගෙම බස් එකක් හදනවා
@prageethnadeera972
@prageethnadeera972 10 ай бұрын
පිස්සෙක් වෙනව නම් මේව තමයි බස්❤❤❤ නැතුව ලේලන්ඩ් තඩි නෙවෙයි
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 10 ай бұрын
😊😅😮😢😂😂ඇයි ලේලන්ඩ් අවුල්ද 😊😅😅😮😢😢😂😂😂
@Ubetattaa
@Ubetattaa 10 ай бұрын
​@@prasannaranji.npp.4188ඌ යන්නෙ nmw වලලු😂😂
@sahanvidusara172
@sahanvidusara172 10 ай бұрын
ඔකො ම හොම හදන් දැන්න ගතෙ සුපුන් අයියා හදපු හින්ද තමයි
@pubudusoyza2466
@pubudusoyza2466 10 ай бұрын
සුභ පතනවා තව දිව්නු වෙන්න කියල. පුලුවන්නම් wosh room එකකුත් හදන්න බලන්න
@user-xtra
@user-xtra 10 ай бұрын
අන්න නියම නිර්මාණ කරුවෝ එලියෙන් නෙවේ ඇතුලෙන් හදන්නෙ❤❤❤ අනිත ඩ්‍රයිවර්ලා ගැන හිතන කෙනෙක් අනවශ්‍ය ලයිට් නෑ
@bhathiya_qd3054
@bhathiya_qd3054 10 ай бұрын
ඕකේ modification කරේ අපේ බප්පලා🌝 මඩු පල්ලිත් ගියා ඕකේ🙂❤️
@ishanmadushanka9869
@ishanmadushanka9869 10 ай бұрын
ආඩම්බරයි හලාවත කොල්ලෙක් විදිහට
@sandeepadeemal1336
@sandeepadeemal1336 10 ай бұрын
රැජිනවල් වගේද ඒක ❤❤❤
@Rukshanvishara
@Rukshanvishara 4 ай бұрын
ඒ රැජිනවල් හින්දනේ ඉතින් ඔය කලාව ආවේ😂😂😂
@samahithkisara2002
@samahithkisara2002 10 ай бұрын
ඔය බස් හැමදාම දකින මම😊
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
අම්මෝ ඒක නම් පට්ටම පට්ට ❤❤❤❤
@shenalsamaranayake1525
@shenalsamaranayake1525 10 ай бұрын
බිමල් අංකල් ✨✌🏾❤️
@shamilmassimo
@shamilmassimo 10 ай бұрын
Sound quality wage thama ithin bus ekath... flashback 🖤
@gihanpicasso5944
@gihanpicasso5944 10 ай бұрын
මෑන්ගේ කටහඩ නියම රොශාන්ගේ හඩමයි!!
@Suna-578
@Suna-578 10 ай бұрын
ඒකනම් ඇත්ත
@maysjayaruwan9591
@maysjayaruwan9591 10 ай бұрын
රොෂාන් ප්‍රනාන්දු කියන නිහතමානී සමාජශීලී,ආදරණීය මනුස්සයෙක් ......ඒක නිසා එයාට වැඩි වැඩියෙන් හරියන්න ඕනේ ........
@chamindukulawansha6737
@chamindukulawansha6737 10 ай бұрын
ඉතාම වට්නා වීඩියෝ එකක් අයියේ නියමයි ..❤
@user-du7nc3pp9q
@user-du7nc3pp9q 10 ай бұрын
NIYAMA BUS KIYANNE MEWATA THAMAI SUDU YAKADA KALI NATHI ES PICHCHENA LED MAGUL NATHI SUPIRI CHAAM VAAHANA GREAT JOB TOP SERVICE GOOD LUCK - MEKAWATH BALALA JAPAN BUS WALATA LED / SUDU YAKADA KALI ELLANA EKA NWATHTHAPALLA - JAPAN BUS OWNERS LATA
@ChathuRang-mk1lx
@ChathuRang-mk1lx 10 ай бұрын
හිතේ තියන ආස දෙයක් තමයි.ගමන් යන්න නියම වාහනේ.
@surekachandimali9269
@surekachandimali9269 10 ай бұрын
Supiriyk thama ithin ❤👌
@bstsaman1739
@bstsaman1739 10 ай бұрын
Gammak a
@D.N_Official_Bus_
@D.N_Official_Bus_ 10 ай бұрын
අම්මෝ ඒකෙ තියෙන සැප....... ❤️❤️😎😎😎😎
@chandrasiri672
@chandrasiri672 10 ай бұрын
මෙච්චර දවසක් මන් හිතන් හිටියේ මේ Bas එක Flash Beck රොෂාන් අයියලාගේම එකක් කියලා
@dilshanathapaththu20
@dilshanathapaththu20 10 ай бұрын
Jayawewa bokka 💙👍🙏 nilame aye dawasaka set wemu..m
@kavindushengraphics3611
@kavindushengraphics3611 10 ай бұрын
සුපිරි ආඩම්බරයි ❤️
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 6 ай бұрын
76 අවු ඉන්දියාවෙි ටකරන් බස් දැකලා එපා වෙලා රටෙි තිුවිල් ඹිනවට වැඩියි අලුත් ක්‍රම රටට ගේන්න ඹිනේ නියමයි❤❤
@user-wu5db9rb9v
@user-wu5db9rb9v 10 ай бұрын
ඔකම තමා ඉතිම් අපේ එවුන්ටික ලෙලන්ඩ් එක වෙනස් කරලා හදලා තියෙන්න්‍ර
@user-tj2jg3np9e
@user-tj2jg3np9e 2 ай бұрын
𝑶𝒘 𝒂𝒅𝒆
@niroshanasuriyarachchi1322
@niroshanasuriyarachchi1322 10 ай бұрын
රටේම තියෙන බල්බ් එල්ලපුවහම මාර බස් එකක් කියල හිතන ලොරි චැසි පිස්සො ටික මේ කොනට
@lalitjayasingha805
@lalitjayasingha805 10 ай бұрын
නිලමෙි පටිට ❤නේ
@ah7800
@ah7800 10 ай бұрын
The bus looks very elegant inside and outside. The materials used in the seats appear to be of very good quality. They definitely have good potential. These seats are much better than those found in newer trains that Sri Lanka purchased. All the best to those who have created this. Thanks to Nilame for making the rest of the country aware of this.
@sujanmanesha7471
@sujanmanesha7471 10 ай бұрын
මේව බස්. අර තොරණ් කරපු ලොරිබොඩි එක්ක කම්පෙයා කරන්න එපස්
@ssdissanayaka8049
@ssdissanayaka8049 10 ай бұрын
අනේ ඉතිං බස් වල එල්ලිලා යන අපට 😂 මේ ක්‍රමය වෙනස් කරන්නම වෙනව.
@ishararoshan821
@ishararoshan821 10 ай бұрын
අපි එල්ලිල යන්නෙ බස් වල නෙමෙයි දියුනු රටවල ඒව බඩු ගෙනියන්නවත් ගන්නෙ නැහැ
@gayankarunasinghe5780
@gayankarunasinghe5780 10 ай бұрын
Flashback eke unuth api vage ellila yanna salasvanna one.
@thilijay8837
@thilijay8837 10 ай бұрын
​@@gayankarunasinghe5780රියල් කූටකයෙක් උබනම් බේසිගෙ පුතා 🖕💩
@sasidu3206
@sasidu3206 10 ай бұрын
කවදාවත් බෑ හොදට සැපට යන්න තිබුණ බස් ටිකත් අද ඉවරයි
@Nishu2714
@Nishu2714 10 ай бұрын
​@@sasidu3206layland magul wgeda bn meuw 😅
@Rukshanvishara
@Rukshanvishara 4 ай бұрын
අපේ දම් රැජිණ පටන්ගත්ත කලාවනේ☺️❤️....රටම දන්නවා ඒක..👊💯leyland බස් වලට බනින උන් දන්නවද දන්නෑ ඒ ලේලන්ඩ් හින්දා තමා මේ කලාව ආවෙ කියලා😅
@vihangamanusha342
@vihangamanusha342 4 ай бұрын
😂ඕයි ඕයි
@sahanuddeepanacovers5995
@sahanuddeepanacovers5995 10 ай бұрын
දම් ලොරි වගේද මෙන්න නියම බස්
@Brightthoughts713
@Brightthoughts713 10 ай бұрын
හරිම ලස්සනයි, ❤
@oshansl4064
@oshansl4064 10 ай бұрын
සුපිරි තව මේ වගේ වීඩියෝ ඕනෙ ❤
@boruwaepa5435
@boruwaepa5435 7 ай бұрын
Niyama kotaluwo set eka
@user-ri9vm2zs2e
@user-ri9vm2zs2e 5 ай бұрын
Supiriසුපිරි සුපිරි ❤❤❤❤
@malindumethsara6635
@malindumethsara6635 10 ай бұрын
මේව තමා බස් .. අර එක එක තොරන් වලට වඩා
@SithumAnuhas-hk5jb
@SithumAnuhas-hk5jb 10 ай бұрын
දන්න පක තමා තෝ 😠
@slshortvideo7484
@slshortvideo7484 10 ай бұрын
ඒවගේ තියෙන්නේ මේ ටිකම තමයි වෙනසක් නෑ
@malindumethsara6635
@malindumethsara6635 10 ай бұрын
@@SithumAnuhas-hk5jb balpnko a thoran wala hati 😂 arahen mehen keli gahagen un assen dagena ynmota ape wahamth huran ynwa hhtge putla 😂🤌
@raveenpalle4626
@raveenpalle4626 10 ай бұрын
මොඩිෆයි කියන්නේ තොරන් වගේ ඇස් කඩාගෙන යන ලයිට් හයි කරලා කන පැලෙන්න බෆල් හයි කරන එකට නෙවෙයි කියලා අර රැජිනියොන්ට කියලා දෙන්න එකෙක් නෑනේ අම්මපා 🤦🤦🤦🤦
@PP-td2sq
@PP-td2sq 10 ай бұрын
Sira kathawa..light walin sepa gnna ba..mole thiyena manussayek...dam rajina wage gonek newi
@sajanajayasanka9259
@sajanajayasanka9259 10 ай бұрын
අපෝ ඕවා මොනවද දම් රැජින එක්ක බලනකොට 😜😜😜😜😜😜😜
@thilinamadhusanka1155
@thilinamadhusanka1155 10 ай бұрын
මේවා තමා modify කියන්නෙ ❤
@Pasiya_bro-k
@Pasiya_bro-k 10 ай бұрын
😅
@tharindukithsiri654
@tharindukithsiri654 10 ай бұрын
Flashback nisa beluwe ❤
@harshanalakruwan9391
@harshanalakruwan9391 6 ай бұрын
ලංකාවෙ හණමිටි පොලිසියට ඔය වගේ බස් පෙන්නන්න බෑ. දැක්කනෙ දම් රැජිනට කරපු දේ..
@nilanthipradeepika4829
@nilanthipradeepika4829 10 ай бұрын
නිලමෙ Esraual කොඩ්ය තිබුනා හරිම සතුටුයි ජෙසු පිහිටයි
@user-bb8ze6zu1p
@user-bb8ze6zu1p 6 ай бұрын
එල අැ🎉🎉🎉🎉🎉
@isurushanika8561
@isurushanika8561 10 ай бұрын
Driving කරන ගමන් උනත් driverta නිදාගන්න පුලුවන්..... 😶
@nalakaautorestoration5238
@nalakaautorestoration5238 10 ай бұрын
That's a nice creation and so cool. It's above the heaven ...
@VehicleLK246
@VehicleLK246 10 ай бұрын
සුපිරි ❤
@kkdkoralage2790
@kkdkoralage2790 10 ай бұрын
ලස්සනයි. තෙරුවන් සරණයි.
@nalansamarakoon722
@nalansamarakoon722 10 ай бұрын
අපි ඉන්න රටේ 🇮🇱 තිබේ නව ඩැස්බොඩ්එකෙ ❤️❤️
@sameeramadushan5790
@sameeramadushan5790 10 ай бұрын
Flashback Roshan Aiya api inne aka game❤❤❤❤ adarei flashback
@sunanisadunleka1019
@sunanisadunleka1019 10 ай бұрын
Me bus ekatath godak lassanai ara bus eke vinasa kala kalakanniyo
@kaushalyenanayakkara3710
@kaushalyenanayakkara3710 10 ай бұрын
අනික බොන්න තියෙන ටේබල් එකත් තහනම් කීව.... ඒ ටේබල් එකත් මේකෙ තියෙනව....
@areyoulife
@areyoulife 10 ай бұрын
Aakanee...
@isanthadoha
@isanthadoha 10 ай бұрын
මමත් හරිම ආසයි. මගෙත් හීනයක්
@hirankdhhub8058
@hirankdhhub8058 10 ай бұрын
wede supiri
@Monika-pj6ri
@Monika-pj6ri 10 ай бұрын
Sathutui balanna akath lebunata homotama budu saranai deve pihetai
@canthydvs8170
@canthydvs8170 10 ай бұрын
Nilame ithin hamadama aluth deyak hoyanna kenek
@user-rb8pc6xk3v
@user-rb8pc6xk3v 10 ай бұрын
Jaya wewa
@sureshpeiris5929
@sureshpeiris5929 10 ай бұрын
Supiri. Budusaranai.❤❤❤❤
@Maleeshanilupul1555
@Maleeshanilupul1555 10 ай бұрын
Flashback pissuwak ❤🥺😍
@wema4141
@wema4141 2 ай бұрын
නියමයි.වැඩෙි
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්...
@hirunlakshitha2381
@hirunlakshitha2381 10 ай бұрын
මං හිතුවේ මේක ෆැලෑස්බැක්ලට ගත්ත රොෂාන්ගේම කියලා.
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 10 ай бұрын
මාත්
@deleeshadewsith4128
@deleeshadewsith4128 10 ай бұрын
Flashback no 1 🎉❤
@DarshanaSamsung-oc9ze
@DarshanaSamsung-oc9ze 10 ай бұрын
Gteat work excellent job
@anncrish8105
@anncrish8105 10 ай бұрын
All the best 👍
@user-rs8wv5pt2i
@user-rs8wv5pt2i 10 ай бұрын
Bimal mamge wandiya ❤️‍🔥😍🫶🏻
@dilushikarasanjalee9967
@dilushikarasanjalee9967 10 ай бұрын
Apith giyane ...😊supiri
@jkbro6016
@jkbro6016 10 ай бұрын
පොලිස් කබ්බොන්ගෙන් පරිස්සම් කරගන්න ඕක
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 18 МЛН
Challenge matching picture with Alfredo Larin family! 😁
00:21
BigSchool
Рет қаралды 42 МЛН