පැයකට කෑලි 700යි - ගෙදර ඉදන් අදායමක් String Hopper Machine - Sri Lanka

  Рет қаралды 554,308

Nilame

Nilame

Күн бұрын

Пікірлер: 319
@s.aperera2558
@s.aperera2558 Жыл бұрын
මොන කයිවාරු කිය වෙව්වත් මට හිතෙන්නේ මෙය සාර්තක නැහැ මොකද ලොකු වියදමක් දරලා මෙය ලබාගෙන එම මුද හොයන්න සැහෙන්න කාලයක් ගත වෙනවා.
@ernestkumara974
@ernestkumara974 Жыл бұрын
නිළමෙ මහත්තය, හොඳ වැඩසටහක්. ඔබට ස්තුතියි.
@isurumadushanka8107
@isurumadushanka8107 Жыл бұрын
එක මැෂින් එකකින් වැඩ ගොඩක් කරගන්න පුළුවන් එකනම් ගොඩක් වටිනවා... බිස්නස් දෙක තුනකට එක මැෂින් එකකින් අතගහන්න පුළුවන්
@devika-ch7kp
@devika-ch7kp Жыл бұрын
හරිම හොද වඩ සටහනක් හරිම වදගත්
@sarathchandraratne7074
@sarathchandraratne7074 Жыл бұрын
ඉඳිආප්ප තම්බන්න තව මැෂින් එකක් ඕන .මුරුක්කු බදින්න ඕන .ඒවා ගැන කියන්නේ නෑනෙ .නිළමේ කපටියා.
@RanjithLaxman-xo2xy
@RanjithLaxman-xo2xy 5 ай бұрын
88.000 ට ලාබයි.. කියන්නෙ හොදටම ලාබයි.මුරුක්කූ බැදිල.. ඉදිආප්ප තැම්බිලා සම්බෝලත් හැදිල තමයි මැෂිමෙන් එලියට එන්නෙ.
@Janam-y1r
@Janam-y1r 8 күн бұрын
එහෙනම් මැෂිමට කට අල්ලං ඉන්න තියෙන්නෙ.
@nilanthaskitchen
@nilanthaskitchen Жыл бұрын
කෙකර ගාලා කෙකර ගාලා විඩියෝව මැදදි තමයි බිත්තරේ දැම්මේ සුපිරි වැඩක් ස්තුති
@Cyberthinu
@Cyberthinu Жыл бұрын
මගේ අත්දැකීම් අනුව නම් දුප්පත් මිනිහෙකුට 88500 ක් කියන්නේ ලොකු මුදලක්.ඒ වගේ ගානක් තියෙනවා කියන්නෙම සල්ලිකාරයෙක්.ග්‍රා.නි තවම නිර්දේශ දෙන්නෙ මාසික ආදායම රු.3000 හෝ 6000ට අඩුයි කියලා නේද? මේ තනිකරම බිස්නස් එකක් මිස අඩු ආදායම්ලාභී අයට කරන මඟුලක් නෙවෙයි
@ulpriyana3554
@ulpriyana3554 Жыл бұрын
ඔවි එක ඇත්ත
@blabala867
@blabala867 Жыл бұрын
ඉදිආප්පේ අතින් කඩනවට වඩා මැශින් එකෙන්ම ඒක වෙන් කරන්න පුලුවන් නම් මරු අඩු පාඩු හැදුනම් නියමයි
@gayashipremasiri6561
@gayashipremasiri6561 Жыл бұрын
දුප්පත් මිනිස්සුන්ට ගන්න පුලුවන් වෙන විදියට තව ටිකක් මිල සාධාරණ වුනානම් හොදයි
@gordenmallawarachi8412
@gordenmallawarachi8412 Жыл бұрын
ඉඳිඅප්පන් මිරිකගත්තා කියමුකො මේක තම්බගන්න එක ,ඒක තමයි අමාරැම කාර්යය .මේවා දැකපු ගමන් මිලදි ගන්න හදිස්සිවෙන්න එපා. ඉතුරැ කාර්යය කරගන්නත් පිලිවෙලක් හදාගන්න නැත්නම් අමාරැවෙ වැටෙයි.
@nalakasandaruwan8704
@nalakasandaruwan8704 Жыл бұрын
ඇත්ත
@pradeepawijesena1169
@pradeepawijesena1169 Жыл бұрын
indiappa thambanna amaaru ai ?? eewa thambanna loku muttiwala,,, baral wala that tu HADAAGENA... HAMADEETAMA ASUBAWAADI AAKALPA DENNA EPAA... MOKOO MEE MANUSSAYA MUTTITH DENAKAMDA BALAAGENA INNE ! 🤬
@ravindumadushanka9702
@ravindumadushanka9702 Жыл бұрын
​@MNWබෙල්ට් ඕනේ නෑ. ද්‍රාව ජැක්කුවේ සීන් එකනේ දාන්න ඕනේ..
@ros1420
@ros1420 Жыл бұрын
Apooo lakshayak hodatama vediy. Uparima 50 vati.oka hadanna 30000,35000 vada yanne.
@wilsonrathnaweera8591
@wilsonrathnaweera8591 Жыл бұрын
​@@nalakasandaruwan8704ßs
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 Жыл бұрын
මෙවැනි vidio එකකින් නැවතත් හමුවේ මු මිනිසුන් ට වටිනා මෙහෙවරක් කරන නිලමේ ඔබට යහපතක් ම වේවා ශක්තිය ධෛර්ය දීර්ඝ ආයුෂ ලැබේවා 🙏❤🌹
@sanathwijeyaratne3544
@sanathwijeyaratne3544 Жыл бұрын
Matath one visthara denawada
@rohanmalraj9751
@rohanmalraj9751 Жыл бұрын
Oya yantraya harima sarali .... pade vedilla karala pennanava......
@malaonnamamathsabkaramala2808
@malaonnamamathsabkaramala2808 Жыл бұрын
Niyama vadak budusaranai oba depalata.
@karunishantha2939
@karunishantha2939 Жыл бұрын
ලන්කාවේ ඉලෙක්ට්‍රික් 3 වීල් එකක් හැදුවා වෙගාස් එකෙන් ඒක ලක්ශ 22 වෙනවා මේ මැශිම ලක්ශයක් ඕක තමා මේ රටේ කිසිම උපකරන එකක් වත් වැඩිකල් බිස්නස් වෙන්නැත්තේ
@rockywalter119
@rockywalter119 Жыл бұрын
Aniwarenma. Kiyala wdak na ithn. Wena ratawal wala business patan gaddi hena aduwata promotion ekak denne. Mekunge thama hena gahana ganan denne. Passe wikinenne nathi weddi gaana adu karanawa
@AsianTechnic
@AsianTechnic Жыл бұрын
එමෙන්ම මගෙත් මැෂිමක් යුටියුබ් නාලිකාවට එකතු කරලා තියෙවා එය Dc විදුලියෙන් ක්‍රියාත්මක වන එකක් ඔබටත් දං අවස්ථාවක් එකතු වෙන්න ස්තුති නිලමෙ
@upulvijitha5410
@upulvijitha5410 Жыл бұрын
එක ඉදිආප්පයක් සදහා අවශ්‍ය පිටි ප්‍රමාාණය ස්යන්ක්‍රියව සිදුවෙනවානමි වටිනවා
@champachampa6194
@champachampa6194 Жыл бұрын
ගොඩක් ස්තුති nilame
@heshikanadeeshani8860
@heshikanadeeshani8860 Жыл бұрын
දුප්පත් මිනිස්සු ගැන ඔයතරම් හිතනව නම්.. ඔය මැෂින් එක පහසු ගෙවීමේ ක්‍රමයකට දෙන්න පුළුවන්නේ...
@Sweet-beesss
@Sweet-beesss Жыл бұрын
ඒක ලොකු ප්‍රොසෙස් එකක්. නිශ්පාදකයෙක්ට ඒක කරන්න අමාරුයි. ඒවට තමයි ණය දෙන ආයතන තියෙන්නෙ
@sarathchandraratne7074
@sarathchandraratne7074 Жыл бұрын
ඔව් .මේක සමෘද්ධි බැංකුවත් එක්ක එකතුවෙලා කරන්න බැරිද ?
@thisithadilhani7723
@thisithadilhani7723 Жыл бұрын
Godakma hodai mama aniwarremma Ganna ussakaranawa thanks ❤❤
@nilameproductions8156
@nilameproductions8156 Жыл бұрын
බයිට් වැඩේ හරියට අල්ලගත්තොත් සුපිරි බිස්නස් එකක්. මෙහෙ ඩයල් එකක් ඉන්නව පොර යන්නේ ඇලියන් කාර් එකක
@LOL_NationTV
@LOL_NationTV Жыл бұрын
😅
@bestsports2267
@bestsports2267 Жыл бұрын
Wade patan gatta witrai nilame aiya
@shaniduvidusha9256
@shaniduvidusha9256 Жыл бұрын
අපේ ගමේ බයිට් හදන්න මාමා දැන් යන්නේ ලෑන්ඩ් කෘසර් එකකින්
@sunilchandralal7593
@sunilchandralal7593 Жыл бұрын
.
@meenutattoos9267
@meenutattoos9267 Жыл бұрын
අපේ ගමේ ඉදිඅප්ප හදන අන්කල් දැන් යන්නේ ලම්බෝගිනි එකේ
@rangithrangith6747
@rangithrangith6747 11 ай бұрын
නිලමෙි රට වටෙි ගිහින් .එක එක යන්ත්‍ර පෙන්වා අපට අවශ්ස්‍යයි කියනදෙ නැහැ නිලමෙ බිස්නස් එකක් වද්ද .....
@Sagarika0414-eu6zw
@Sagarika0414-eu6zw 5 ай бұрын
Very good machine. We use this❤❤❤
@Nilame
@Nilame 5 ай бұрын
ජයවේවා....
@AsianTechnic
@AsianTechnic Жыл бұрын
ලගදිම ඉදිආප්ප සාදන හුරුබුහුටි ඩිසි විදිලියෙන් ක්‍රියාත්මක වන යන්ත්‍රය ඉතා ඉක්මනින් චැනල් එකට එනවා කොපිරයිට් නැත ඔබෙ දියුණුව සදහයි බලාපොරොත්තු වන්න
@gehannissanka1252
@gehannissanka1252 Жыл бұрын
Ok congratulations
@LalithJayashantha
@LalithJayashantha Жыл бұрын
වජිර අයිය ඔයා නම් පුජිත චරිතයක්... 💪💪🦾🦾 සුභ පැතුම් ඔයාගේ වැඩක් නම් ආ යේ බලන්න දෙයක් නැහැ..
@PathumThathsara
@PathumThathsara 3 ай бұрын
නිලමෙ මෙ වගෙ අවස්තා ගෙන්න විඩියො ❤️❤️❤
@isurumadushankatwo40
@isurumadushankatwo40 Жыл бұрын
Supiri machine ekak neh😍
@amithasriyaigunasekara6914
@amithasriyaigunasekara6914 Жыл бұрын
ගොඩක්ම ස්තුතියි නිළමේ නාලිකාවට ගොඩක්ම වට්නවා
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 Жыл бұрын
අඩෙ නියමයි හොදෙ පට්ට වැඩක් බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
@susilpema3559
@susilpema3559 Жыл бұрын
Aththatama mudal hoyanna puluwan deyak nedda?
@anjanachathu128
@anjanachathu128 Жыл бұрын
ඉදියාප්ප ව්‍යාපාරයේ නියැලෙන්නෙ අඩුආදායම්ලාභී මිනිස්සු එහෙම මිනිස්සුන්ට ඔය මැෂින් එකක් ලක්ෂයක් දීලා ගන්න එක වැඩක් ඇති දෙයක් නෙමෙයි. ලක්ෂයක් වියදම් කරල ගන්න තරම් කොලිටි එකක් මේකේ නැහැ .
@dineshkumara3165
@dineshkumara3165 Жыл бұрын
Good job math kamathi wadeta kohomada ganne kiyala kiyanna
@MenuMenaka-d7k
@MenuMenaka-d7k Жыл бұрын
Minissu 13:06 amaruwe dannaepa nilame.oyage honda wadath penwanawa. ETH meka thambanna thawa ekek bimata halena ewata thawa ekek.meka lesi wadak newei yanthraya Ru 25000k thank watinne
@kalustat9975
@kalustat9975 Жыл бұрын
නිලමේ චැනල් එක ශත පහකට විශ්වාස කරන්න එපා .මු තමයි බොරැ පොල්තෙල් මැෂිමක් පෙන්නලා සල්ලි ගැරැවේ
@slgayanvideo5980
@slgayanvideo5980 Жыл бұрын
මොකක්ද ඒ කේස් එක
@chenukasiriwardana4751
@chenukasiriwardana4751 Жыл бұрын
නිලමෙ යූටියුබ් චැනල් එක කියන්නෙ ව්‍යාපාරකයින් ගෙන් සල්ලි රැගෙන ඔවුන්ගේ භාණ්ඩ හා සේවාවන් පිලිබද ප්‍රචාරක කටයුතු සිදු කරන පිරිසකි
@gaminividanage9649
@gaminividanage9649 9 ай бұрын
ගනන්.හදන්න පුලුවන් විකුනන්න .ගියාම..ලංකාවේ සියලුදෙනාම වෙන මොනවත් නොකා ඉදියප්පම කනවානම් හරි පිස්සු
@buddaniwijetunga4000
@buddaniwijetunga4000 Жыл бұрын
Puluwannam sugar jus mashin ekak hadann. India we tiyanne. Ganna puluwan ganakata. Mokada bima kadayak danne salli tiyana minissu nemeine. 100000 . 200000 dila ganna. E gana hoya gaddi masin eka kadila.
@themalgunasinghe395
@themalgunasinghe395 27 күн бұрын
ඉඳි ආප්ප ව්‍යාපාර කරන අයට වටිනව.
@shehanibandara4060
@shehanibandara4060 Жыл бұрын
Nilame good job
@ajithkulathunga3394
@ajithkulathunga3394 Жыл бұрын
නිළමයත් මාර බ්‍රෝ කර් පොරක්
@FunnyBloomingFlower-si5cq
@FunnyBloomingFlower-si5cq 8 күн бұрын
නිලමේ ගේන්නේ කිසිම පලක් නැති දේවල්. ඕක සමහරා ඒවයින් මිනිස්සු අමාරැවේ වැටෙනවා
@premilakarunathilake2484
@premilakarunathilake2484 Жыл бұрын
පොල්තෙල් මැෂිම වගේ නොවේවා කියල ප්‍රාර්ථනා කරනව. නැත්නම් සල්ලිත් නෑ මැෂිමත් නෑ ☹️
@pdms423
@pdms423 Жыл бұрын
පොල්තෙල් මැශිමේ සීන් එක මොකක්ද
@ranjithlaxman
@ranjithlaxman Жыл бұрын
Brokar n Nilame wedawarjana.
@ariyapalawijesooriya3710
@ariyapalawijesooriya3710 Жыл бұрын
මොකද්ද ඒ පොල්තෙල් මැෂින් එක
@l.j.n.samanthika7566
@l.j.n.samanthika7566 4 ай бұрын
මොකක්ද මේ කියන පොල්තෙල් මැෂිම. පොඩ්ඩක් විස්තර කියන්න පුළුවන්ද. මමත් සල්ලි ගෙවල මැෂිමත් නෑ සල්ලිත් නෑ.
@Maduwa01
@Maduwa01 Жыл бұрын
ඉහලම තාක්ෂණය භාවිතා කරලලු😂 මහන මැශින් මෝටරයක් තියෙන්නෙ. ලක්ෂයක් ගාන හොඳටම වැඩී. ලක්ෂයක් වටින්න මොනවද ඕකෙ තියෙන්නෙ. ලක්ෂයකින් සම්පූර්ණ බිස්නස් එකට බඩුටික ගන්න පුලුවන්නම් තමයි අඩු ආදායම් ලාභීන්ට අත්වැලක් කියන්නපුලුවන්. තව ස්ටිමර් ගන්න ඕනෙ. ගෑස්, ගෑස් ලිප්, තව කොච්චර දේවල් ඕනෙද.
@kasunjayasuriya2563
@kasunjayasuriya2563 Жыл бұрын
ඉදිආප්පේ ඇගිල්ලෙන් වෙන් කරනකොට පිටි ගුලියක් තමා කන්ද වෙන්නේ. 😥😥🥴🥴
@pissosoyanna
@pissosoyanna Жыл бұрын
මේකේ උපරිම මිල 25.000,,,30.000 වෙයි.🤣 මේක රජය පිලිගන්න උන්ටත් ජරාවක් දෙන්න ඕනේ එතනටත් දාමුකෝ 25.000 ඉතිර් 50.000 ලාබයි.🤣
@Fresh_Dawn
@Fresh_Dawn Жыл бұрын
ඒකනම් ඇත්ත
@jockerfan
@jockerfan Жыл бұрын
Sira
@anomaweerasingha5932
@anomaweerasingha5932 Жыл бұрын
එච්චර නීට් නෑ මෙයා. හැලෙන ඒව ඇහිදින්න පුටුවක් තියන් තව කෙනෙක් ඉන්නඕනි
@asithaasitha2533
@asithaasitha2533 Жыл бұрын
මැසින් එක විකිනන්න තියන පම්පෝරිය 😅
@prasannamax3554
@prasannamax3554 Жыл бұрын
නියමයි වජිර අයියෙ
@anuruddhaasela
@anuruddhaasela Жыл бұрын
අම්මට සිරි වෙනවා ගාන අහපුවම, මට නම් පේන විදිහට මේක රු:15000 ක්‌ වගේ ගානකට දෙන්න පුළුවන් නේද මහත්තයෝ
@Mudiyavlogs1
@Mudiyavlogs1 Жыл бұрын
තාක්ෂණයේ දියුනුව.👍👍
@georgehettiarachchi6346
@georgehettiarachchi6346 10 ай бұрын
මම අතින් වක්කරන්නමි මේ මොන කෙහෙල්මලක් ද?
@KnowledgeMonster_
@KnowledgeMonster_ 10 ай бұрын
Well, I did it on the hook Abawardana Sullivans Island Internet bad at night
@JanakaWije-bh2lu
@JanakaWije-bh2lu Жыл бұрын
Good job
@tecpkt4158
@tecpkt4158 Жыл бұрын
මිරික ගන්න එක වගෙම එකට තම්බගන්න එකටත් පිළිවෙළක් ඔන
@electronicbellagio6521
@electronicbellagio6521 Жыл бұрын
මේකේ උපරිම වටිනාකම රැපියල් 25000/=ක් උපරිමය..ඊට වඩා වැඩිය කියනවනම් මේ බිස්නස් එක කරන්න මේක ගන්නවාට වඩා හොදයි හරකෙක් අරන් කිරි දොවන එක.
@prasannamax3554
@prasannamax3554 Жыл бұрын
ඉතින් හදල ඒ ගානට ඔයා දෙන්න පටන් ගන්නකෝ.
@electronicbellagio6521
@electronicbellagio6521 Жыл бұрын
@@prasannamax3554 මට හදන්න බෑ මන් පිලිගන්නවා ඒක.හැබැයි ඕකෙ අවශ්‍යතාව තොයෙන්නේ මට නෙමෙනි.දිලිදු පවුල් වලටනි.එතකොට දෙයක් නිශ්පාදනය කරන්න ඕනේ ඒ වගේ මිනිහෙකුට දරන්න පුලුවන් ගානට.අනික ඔය ගානට අරන් ඕකේ වටිනාකම හොයන්නම ඒ ගත්ත මිනිහා කොච්චර නිශ්පාදනය කරන්න ඕනෙද.ඔයාම කල්පනා කරලා බලන්න ඔයා පහුගිය මාස 2/3 ඇතුලත ඉදිආප්ප කී වතාවක් කැවද කියන එක කඩෙකින්.කාලා නෑනි නේද.එතකොට මන් කියන එක ඔයාට තේරුම් ගන්න බැරිනම් මේ ගැන කතා කරලා වැඩක් නෑ ඔයා වගේ කෙනෙක් එක්ක.
@yesican5053
@yesican5053 Жыл бұрын
සිරා කතාව ටකරන් පතුරු අටවල නොවටිනා ගනන් සල්ලි ගරන්න හදන්නෙ
@dimuthun654
@dimuthun654 Жыл бұрын
samma samma gagena enakota deparak hithala balanna oni.
@nilanthidineshika2047
@nilanthidineshika2047 Жыл бұрын
ඔයිට වඩා අතින් ඉදිආප්ප වක්කරන එක ඉක්මන්..අපිට තියනව අතින් වැඩ කරන එකක් .අපි ගෙනත් දවසක්වත් පාවිච්චි කරේ නෑ.ඉක්මනින් හදාගන්න බෑ
@TharinduBandara-n2t
@TharinduBandara-n2t 4 ай бұрын
නිලමේ හොද ගානක් අරන් වගේ
@sarathmeddaduwage8397
@sarathmeddaduwage8397 Жыл бұрын
පොල්තෙල් මැශින් එකක් හදුන්වල දිලා මිනිස්සු අමාරුවේ දැම්මා. අන්තිමට සල්ලිත් නැ මැශින් එකත් නැ . අලුත් නිස්පාදන හදුන්වලා දේන් නැ කිව්වා නේද? නිලමේ නැවතත් මිනිස්සු අමාරුවෙ දන්නද හදන් නේ
@shiraniwijerathne8650
@shiraniwijerathne8650 Жыл бұрын
එහෙමද apo එහෙනම් balanna onat ne
@anandavijesinghe3877
@anandavijesinghe3877 Жыл бұрын
Kiyala,wedakne,huthtalage,boruda,tamai
@riharaherath501
@riharaherath501 Жыл бұрын
Nilame hena ka...k bro
@ChandraPerera-hf6hl
@ChandraPerera-hf6hl Жыл бұрын
Mirikala amuvenda kanne?
@mdsik7525
@mdsik7525 Жыл бұрын
නිලමේ තම්බන්න ක්‍රමය මෙතන කියන්නේ නැහැනේ 😢😢
@niroshasamarakone2469
@niroshasamarakone2469 Жыл бұрын
අඩු ආසායම් ලබන අයෙක් අතේ රු 100,000 ක් තියෙනවාද? විහිලුවක් නෙ. කොපමන කලක් යන්ත්‍රය කාර්යක්ෂම වෙයිද? විදුලිය අඩුවෙන් ලු. ඒකක කීයක්ද? වොට් කීයක්ද?
@senarathnesenarathne5918
@senarathnesenarathne5918 Жыл бұрын
අනේ නිළමෙ බොරු කියන්න එපා දැන් රටේ මෝඩයෝ නැත මේකගේ වීඩියෝ බලන්න එපා
@achalasandanayaka7635
@achalasandanayaka7635 Жыл бұрын
කයිය වැඩියි බන් අවශ්‍ය දේ සරලව කියන්න දිග වැඩියි බලන්න කම්මැලියි
@wimalasenagamage8406
@wimalasenagamage8406 Жыл бұрын
එකනම් සහතික ඇත්ත පුතා
@nisansalamahesh-ij2po
@nisansalamahesh-ij2po Жыл бұрын
Nilameth hena kapatiyek😬 thambaganna hati ahanne na Anith okkoma ahanawa Muuth duppath minihatamayi kelawanna yanne 100000😑
@wasanthilakmini1682
@wasanthilakmini1682 Ай бұрын
Idi appa thambanna තට්ටු stemaer. Ehema denawada
@wowranuka5267
@wowranuka5267 Жыл бұрын
Me mona magulakda bam nilame 😂😂😂 meka minissu amaruwe dana ekak 👍
@nimalaprasanna6930
@nimalaprasanna6930 Жыл бұрын
Nilame Maru mcn balapan kiyala muladi yaluwontath kiuwa.apoi Dan uuth wikinenawa Meka thanikara rawatimak. oya kiyanna kama thambana badinna wagema thawa Kochchara dewal karanna onida.e ganath tikak hari mathak karanna thibuna neda
@sahanabisheka3786
@sahanabisheka3786 Жыл бұрын
Karant eka godak yanawada api loku machin ekak gaththa widuli bila godak wadi nisa dan apita labaya aduwela tbiyenne. Penume hatiyata mekata godak curant eka one na wage
@kiriibba
@kiriibba Жыл бұрын
Mekata current eka yanne ithama aduwen.
@nawarathnawijethunga8207
@nawarathnawijethunga8207 Жыл бұрын
ලාභයක් තියෙනවා ද.
@nawarathnawijethunga8207
@nawarathnawijethunga8207 Жыл бұрын
කොහෙද ඔබ.
@danusikaranaweer2711
@danusikaranaweer2711 Жыл бұрын
හැලෙන ඒවා ඇහිදින්න වෙනම කෙනෙක් ඕන,,
@RuksanSanjeewa
@RuksanSanjeewa 18 күн бұрын
Gramasewa wasam walata 2k denna Nomileda mahaththa matath akak ganna oni kohomada ganna
@storiesofday
@storiesofday Жыл бұрын
ගොඩ යන්න දගලන අයට මෙන්න කරනවනම් වැඩේ ❤
@AsianTechnic
@AsianTechnic Жыл бұрын
ඉදිඅප්ප හදන එකද නැතිනම් ඉදිඅප්ප හදන මැෂිම හදන එකද බිස්නස් එකද
@rjlasantha3858
@rjlasantha3858 Жыл бұрын
නිලමේ ඉන්දිආප්ප මිරිකලා විතරක් ඇත්ද? තම්ඹන්නෙ නැතුවද කන්නෙ?
@kanthiwaduge408
@kanthiwaduge408 Жыл бұрын
මේවාට දෙන පෝන් නම්බර් භාවිතයේ නෑ.. ඇයි මේ මිනිස්සු අන්දන්නෙ..? 😢
@ThilakaRatnayake
@ThilakaRatnayake Ай бұрын
Mishchara eaka kohomada
@chamindajanaka4101
@chamindajanaka4101 Жыл бұрын
Great 👍
@chathurikachathurika3292
@chathurikachathurika3292 Жыл бұрын
අපි මේවගේ ස්වයං රැකියා කරන මිනිස්සු. ඇත්තටම මේක අසාර්ථක ක්‍රමයක්
@slgamewithme
@slgamewithme Жыл бұрын
ඒ ඇයි කියලත් කියන්න.
@dhanajaya4071
@dhanajaya4071 Жыл бұрын
ane palayan bn yanna ape game idiappa kade dawasakata rs 8000k withara hoyanawa
@chathurikachathurika3292
@chathurikachathurika3292 Жыл бұрын
@@dhanajaya4071 me machine akenda? 😂
@SupunWanninayake-jb6tv
@SupunWanninayake-jb6tv Жыл бұрын
AI kiyala kiyanna
@dhanajaya4071
@dhanajaya4071 Жыл бұрын
@@chathurikachathurika3292 na bn mn kiwwe samannayen idi appa kadeka
@thusitharanasinha
@thusitharanasinha Жыл бұрын
Math kamathi kohomada sambanda karanne
@ramanisaumyalatha8551
@ramanisaumyalatha8551 Ай бұрын
දුප්පත් මිනිහෙක් කොහොමද මේකගන්නේ ගෙවීමේ කර්මයකටවත් මේක ලබාදෙන්න පුළුවනි නම්හොදයි
@mohamadferos6721
@mohamadferos6721 Жыл бұрын
Nilami sr good job!!!
@PathmaHaljothi-js7go
@PathmaHaljothi-js7go Жыл бұрын
100000ක් නම් ගාන වැඩි නේද දුප්පත් කෙනෙකුට දරා ගන්න අමාරුයි නේද
@nuwanamarasinge
@nuwanamarasinge Жыл бұрын
Maha pake ganan ewwa gana wedi.e ..ganata hoda bike ekak aragena wena wedak karanawa.ochchara watinda monawada okaetulata dala tiyenne neban
@ruwan33678kumarakumara
@ruwan33678kumarakumara Жыл бұрын
වීඩියෝ ව බාගෙට බලල කමෙන්ටි දාාන්න එපාා බං
@dulakshaheshan8162
@dulakshaheshan8162 Жыл бұрын
වෙලාව වැඩි නේද
@SwarnaPriya-zf6zr
@SwarnaPriya-zf6zr Жыл бұрын
Mudal eka parama denna onada.
@piumaldanushka4744
@piumaldanushka4744 Жыл бұрын
Ape game anti kenek dawasata indiappa 3000k hadanawa eyage mashima eyage husband 😊😊
@AZ-jw3ov
@AZ-jw3ov Жыл бұрын
.😂😂😂.
@isurumadushanka8941
@isurumadushanka8941 Жыл бұрын
Duppath minissunta ganna puluwan ganakata denawanam watinawa. E dagena meka hambawela bank loan ekak wage denawanam thawath hodai
@chandradravije2720
@chandradravije2720 Жыл бұрын
සුපිරි
@kosalabandara73
@kosalabandara73 Жыл бұрын
Nilame thanks
@upuljayalath1963
@upuljayalath1963 Жыл бұрын
Meka therumak nathi wedak.mama maha parimanayen idi appa business karapu kenek.podi wood stand machine ekakinuth peyakata 700k mirikanna puluwan.piti ananna thambanna galawanna aduk karanna yana time ekath ekka baladdi wegen mirikuwa kiyala wedak neha
@nissankagunarathna4871
@nissankagunarathna4871 Жыл бұрын
ලක්ෂයක් දිලා මැසිමක් ගන්න පුලුවන් වෙන්නෙත් ඉතිං සල්ලි තියෙන කෙනෙක්ට තමයි අද කාලෙ
@ranjansasthra7358
@ranjansasthra7358 16 күн бұрын
නිලමේ එයාගේ නාලිකාව ඔසවනව
@WasanthaLokuge-kn1gk
@WasanthaLokuge-kn1gk 8 ай бұрын
වැඩියි වැඩියි..ගාන වැඩියි..අමාරුම වැඩේ තම්බගන්න එක..ඉඳි ආප්ප මිරිකන එක පොඩි දෙයක්..මගේ ගාන 7500/ ක් තමයි...
@RanjithLaxman-xo2xy
@RanjithLaxman-xo2xy 5 ай бұрын
අන්න. හරිම මිල ඒකතමා. ..ඒත් නිලමෙගෙ😊 කොමිස්...
@ruhidhuimesh
@ruhidhuimesh Жыл бұрын
Supiri wedak wajira mama
@PriyangikaHemamali-dl6sx
@PriyangikaHemamali-dl6sx Жыл бұрын
Idiappa ekak koheda 10wenne
@binulanimsal1020
@binulanimsal1020 Жыл бұрын
Ana. Mata. Udukaranna. Mama. Nikawaretiya. Mama. Lamaya. akkalage. thaniyama. inna
@ravindumadushanka9702
@ravindumadushanka9702 Жыл бұрын
ඉදිආප්ප මිරිකිලා තැම්බිල සේරම වෙලා එන විදිහට හදන්න බැරිද..
@RusiruMihiranga
@RusiruMihiranga Ай бұрын
Me mona buruwekda😂
@Yt_12337
@Yt_12337 Жыл бұрын
ඕකෙන් හැදුවොත් ඉවරයි 🤣🤣යකෝ ඉදි ආප්ප 2000 කන්නේ ආච්චි d
@WajiraPriyadarshana-ij9mg
@WajiraPriyadarshana-ij9mg Жыл бұрын
Me tika wikunagattama munta yana sudda labeth balamuda
@chathurangalakmal877
@chathurangalakmal877 Жыл бұрын
ඉදිආප්ප 2000ක් දවසට හදලා විකුනන්නෙ මොකාටද, තට්ටයා ගොඩ යන්න ගාහාන ගේමක් මේක
@RanjithUpali-er2rh
@RanjithUpali-er2rh 6 ай бұрын
it's not reasonable my friend please reduce the price . 🙏🙏
@Nilame
@Nilame 6 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට...
@Sanujarevon
@Sanujarevon Жыл бұрын
❤❤❤Uncle
@mr.j6365
@mr.j6365 Жыл бұрын
Apeh ammh vinadi 10 ta indiappah 100k vithara hdnwa . Boru karayo prasiddh krnnepa . Eka indiappayak Dankota ekak bima 😂😂😂😂😂😂😂😂
@rantharu4306
@rantharu4306 Жыл бұрын
True 😂😂😂
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН