දවසට පැයයි අදායම රුපියල් දෙදාහට වැඩි ෆෝන් එකක් විතරයි ඕනේ - Dhananjaya Sandaruwan - SL Tutorial

  Рет қаралды 391,515

Nilame

Nilame

Күн бұрын

Пікірлер: 674
@Nilame
@Nilame Жыл бұрын
ඉතාමත්ම පහසුවෙන් සම්බන්ධ වීමට මේ වීඩියෝ එක බලන්න - kzbin.info/www/bejne/fqnLZYuXr85lj5I
@navodagaming3505
@navodagaming3505 Жыл бұрын
❤️❤️🌸
@sltutorial
@sltutorial Жыл бұрын
Thnaks Nilame.. ❤❤❤
@rathnayakamudiyanselageish5086
@rathnayakamudiyanselageish5086 Жыл бұрын
නිලමේ ඇත්තටම වැඩේ සුපිරි. මේ කොල්ල ඇත්තටම අපේ කොල්ලෙක්. ජීවිතෙිට ගොඩක් වැදගත්. සල්ලි වලට පෙරේත නොවී ඉවසීමෙන් ගමනක් යන්න කියල දෙන කොල්ලෙක්
@sumangalasum6467
@sumangalasum6467 Жыл бұрын
@@navodagaming3505 😢😮😮😮😅
@janakaraj8549
@janakaraj8549 Жыл бұрын
Hxh4xazi2yo
@sljilla
@sljilla Жыл бұрын
දුක් විදල ගොඩ ආපු කොල්ලෙක්ට තමයි තවත් දුක් විදින කොල්ලන්ගෙ වෙදනාව දැනෙන්නෙ පට්ට අයියේ සුපිරි ජය වේවා❤
@deshappriyarathnayaka4816
@deshappriyarathnayaka4816 Жыл бұрын
අනුරපුරේ කොල්ලෝ හිත හොදයි බුදුසරණයි ජයසිරිමහ බෝ සමිදු පිහිටයි
@Scene2003
@Scene2003 Жыл бұрын
මන් මූට msg එකක් දැම්ම තාම බලල නෑ ඌ 😐👍
@nadunmihiranga7813
@nadunmihiranga7813 Жыл бұрын
අනුරාධපුර , මොණරාගල වගෙ දුක දන්න උන් ගෙ කොහොමත් හිත හොඳයි ❤ 🎉 තෑන්ක්ස් අයියේ😊
@harshanuwan6201
@harshanuwan6201 Жыл бұрын
අනිවාර්යයෙන්! පොලොන්නරුවෙත් එහෙමයි ❤
@gihanmadushanka1940
@gihanmadushanka1940 Жыл бұрын
@prasadkumar4154
@prasadkumar4154 Жыл бұрын
It's true nadun
@amilaindrajith3915
@amilaindrajith3915 Жыл бұрын
Kochchara katta kala hadunath samahara aya eyalage amanussa gathi atharaganne na..inne koheda kiyana ekama newei wadagath.hoda minissu hoyaganna puluwan eyala karana kiyana de hodin hoyala balalama witharai..
@tharukadananjaya8647
@tharukadananjaya8647 Жыл бұрын
මාත් මොණරාගල ❤️.
@naturesdani
@naturesdani Жыл бұрын
අනුරාධපුර එකෙක්...ඔබ සමග ආදරණීය ජනතාවක් ඉන්නවා හැමදාම ...ආදරෙයි හදවතින්ම ...
@Ashieyy__
@Ashieyy__ Жыл бұрын
මම විදුහල්පති වරයෙක්.ඇත්තටම ඔබගේ binance utiub පාඨමාලාව මුලින්ම මගේ ඇහැගැටුනේ මීටමාස 3කට කලින්.පලමු වීඩියෝ එකේ හිදල මම ඉතාම ඕනකමින් බැලුවා.ඒ ඔබේ ඉතාම සරල පැහැදිලි කිරීම් නිසා.ඔබ හොද ගුරුවරයෙක්. අනිත් කාරණය ඔබේ යහපත් චේතනාව. ඔබට යහපතක් ම වේවා. බුදුසරණයි පුතා.
@VijayMuthiyah
@VijayMuthiyah Жыл бұрын
Principal kenek nam lamainta binance kiyala denna epaa ...boruwata
@buddhikalakmal6033
@buddhikalakmal6033 Жыл бұрын
Videos එක නමි නියමයි සදරැවන් මල්ලී.
@Hathurusinha567
@Hathurusinha567 Жыл бұрын
🐂 අඩෝ පිනා කෙනෙක්
@zzzzzsumudu
@zzzzzsumudu Жыл бұрын
Principle kenek nm wenna be. KZbin ki gaha gannawath dan nene.namath fake
@sksadamali9598
@sksadamali9598 Жыл бұрын
ඔයා කරනවද සර් මේක
@dailycopy1118
@dailycopy1118 Жыл бұрын
අයියේ ඇත්තටම මේ වෙලාවේ ගොඩාක් වටිනවා මේ කරන වැඩේ ...ඔයා වගේ මිනිස්සු ගොඩාක් අඩුයි ...ඔයා ට ගොඩාක් ස්තුති ....🌷🌷
@ruwanliyanage9754
@ruwanliyanage9754 Жыл бұрын
නියමයි .....අපේම කෙනෙක්,ඔබ දිනෙන් දින දියුනුවටම පත් වෙන්න ඕනෙ....සුභ පැතුම්
@sadharuwanudayakumara1826
@sadharuwanudayakumara1826 Жыл бұрын
නිළමේ මම ඔබතුමාගේ වීඩියෝ බලනවා මගේ ජිවිතේ මම බලපු හොදම වීඩියෝ එක ඔබතුමා මේ කරන සේවයට ගොඩාක් පින් ලැබේවා ස්තුතියි සර්
@iroshanidissanayaka372
@iroshanidissanayaka372 Жыл бұрын
ඇත්තටම නිහතමානි කෙනෙක්... මාත් join වුනා clz එකට.. හොදට තේරෙනවා.. ඒ වගේම ඕනම ප්‍රශ්නයක් අහන්න පුළුවන් .. හරිම හොද කෙනෙක්.. තව තවත් හරියන්න ඕන..💗💗💗💗
@kalanisamarakoon6787
@kalanisamarakoon6787 Жыл бұрын
ඔයා කොහොමද join une class ekata?
@madawapussepitiya8849
@madawapussepitiya8849 Жыл бұрын
යුගයට ඔබින මිනිස් සම්පත් , දෙවිවරු වගේ සත් පුරුෂ මිනිසුන් , ඔබට දීඝායුෂ වේවා ! ! !
@manel2343
@manel2343 Жыл бұрын
දුප්පතාගේ දුක හදුනන හිත හොද කොල්ලෙක් ජය වේවා🏆🏆🏆🏆👍👍
@manel2343
@manel2343 Жыл бұрын
❤❤❤
@priyanthafonseka469
@priyanthafonseka469 Жыл бұрын
යහපත් වැඩක්. සල්ලි කොච්චර හම්බකරත් අන්තිමට ඉතුරුවෙන්නේ කුසල් අකුසල් විතරයි. ඔබේ යහපත් චේතනාවට ඔබ‍ට යහපතක්ම වේවා. ඒ කුසලයට අත තියපු නිලමෙ මල්ලිටද යහපතක් වේවා. බුදුසරණයි!!!🙏🙏🙏
@BandulasenaRajapaksha
@BandulasenaRajapaksha 8 ай бұрын
ස්තූති යි පුතේ ඔයා ට ගොඩක් ගොඩක් පින් අවංක දරුවෙක් තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබතුමා ට ජය ම වේවා ❤🎉🎉🎉
@kalumpiyadarshana7452
@kalumpiyadarshana7452 Жыл бұрын
මමත් දන්නවා මෙයා ගැන හරිම ලස්සනට පැහැදිලිවම කියලා දෙන එකම චැනල් එක
@alltrackromaniansrilanka9425
@alltrackromaniansrilanka9425 Жыл бұрын
හිතා ගන්න බැ මේ තරම්,හොද මිනිස්සු තාමත්,ලංකාවේ ඉන්නවා කියලා.. ❤
@ShehanSenavirathne
@ShehanSenavirathne Жыл бұрын
කතා කරන හැම වචනෙකම තියෙනවා නිහතමානීකම💗දවසින් දවස දියුණුවෙන් දියුණුවටම පත්වේවා🙏
@madawapussepitiya8849
@madawapussepitiya8849 Жыл бұрын
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත, ඒ දේවතාවන් දිව්‍යාංගනාවන් මනු ලෝ තලයේ වාසනාවන් .........! ! !
@amayathejanee7670
@amayathejanee7670 Жыл бұрын
❤️
@dimuthudissanayaka3412
@dimuthudissanayaka3412 Жыл бұрын
Thank you so much නිළමේ මේ වගේ වැදගත් වැඩසටහන් කරනවට.ඔබගේ හැම වැඩ සටහනක්ම වැදගත් ❤🙏🤝
@hansamalith910
@hansamalith910 Жыл бұрын
ඔයාගේ යහපත් චේතනාවට ආදරෙයි අයියේ .හැමදාම හරියන්න ඕනා.තෙරුවන් සරණයි 🙏🙏🙏
@sahanbandaranayaka6642
@sahanbandaranayaka6642 Жыл бұрын
මමත් අනුරාදපුරේ කිට්ටුව ගල්ගමුවේ, මම A/L කරන්නෙ, Class යන්ඩ වියදම දරාගන්ඩ අමාරු නිසා A/L නවත්තලා Army එකට යන්ඩ හිටියෙ, Sir ගෙ මේ කතාව නිසා මගෙ අද්‍යාපන කටයුතු තවදුරටත් ඉස්සරහට කරගෙන යන්ඩ අලුත් බලාපොරොත්තුවක් ආවා බොහෝම පිං Sir❤
@vinodhashini2003
@vinodhashini2003 Жыл бұрын
මේකෙන් ගොඩ යන්න පුලුවන් ද මන් තබුත්තේගම
@dhanutharu6387
@dhanutharu6387 Жыл бұрын
මචෝ ඔය මෝඩ වැඩේනම් කරන්නෙපා.ආයෙත් එන්න වෙනවා.ඊටපස්සෙ තියනවට වඩා ප්‍රශ්න.ආමි එකටනම් යන්නෙපා සහෝ.අල්ලගන ඉමු.ජීවිතේ මටත් ගොඩක් අමාරුය්.හොදට ඉගනගනින් මචන්
@medhaalwis8726
@medhaalwis8726 Жыл бұрын
AL වලට class යන්නේ ඇයි බං DP education එකේ හැම විෂයක්ම උගන්නපු videos තියෙනවා නේ
@sewminidinithi423
@sewminidinithi423 Жыл бұрын
@AnomaChandani-x7n
@AnomaChandani-x7n Ай бұрын
Hydro
@dewpahasara4424
@dewpahasara4424 Жыл бұрын
මිහිපිට දෙවිවරු දැකල නැතිවුන් බලා ගනින්❤❤❤
@prsannabaushkadanushka3566
@prsannabaushkadanushka3566 Жыл бұрын
අපි වගේ දුක් විදින අපි වගේ අයට පිහිට වෙන දෙවියෙක් ඔයා අයියා
@nirmalasamarasinghe2277
@nirmalasamarasinghe2277 Жыл бұрын
Wayasa balapanawada
@isuru8080
@isuru8080 Жыл бұрын
​@@nirmalasamarasinghe2277 අපෝ නෑ
@kiribandagejayawardena726
@kiribandagejayawardena726 7 ай бұрын
අනාගතේට මුලු ලෝකෙම ක්‍රිප්ටෝ කරන්සි මගින් ගණුදෙනු ආරම්බ කරනවා. එදාට ගැලපෙන දැනුම ඇති සමාජයක් අපේ රටේ සිටිය යුතුයි. අනිවාර්යයෙන් ඒ නිසා ක්‍රිප්ටො කරන්සි ගැන ඉගෙන ගැනීම කියන්නෙම ලොකු ආයෝජනයක් . ස්තුති සහෝ ඔබ වගේ පුතුන් තව තවත් මේ දෙරණේ බිහිවේවා . තෙරුවන් සරණයි යහපතක්ම වේවා .
@dilipchathuranga489
@dilipchathuranga489 Жыл бұрын
හොදට කියලා දෙනවා.දුක හොදට අදුරනවා. ජයවේවා අයියේ වරදින්නැ.
@amilaprebath4463
@amilaprebath4463 Жыл бұрын
Oya karanawada meka
@annetjayasinghe1796
@annetjayasinghe1796 Жыл бұрын
ඉතාමත් හොද වැඩ.සටහන් ක් ගෙන එන ඔබට ගොඩක් ස්තුතියි .
@pradeepudumalagala508
@pradeepudumalagala508 Жыл бұрын
පට්ටම,සුන්දර මනුස්සයෙක් ...මම ගොඩාක් කල් ඉදලා follow කරනවා
@Helpyou09
@Helpyou09 Жыл бұрын
Danajaya sandaruwan ❤️ ඒ වොයිස් එක මොයා හින්දා මං ගොඩක් දේවල් ගත්තා binance එකෙන් ජය වේවා
@kanishkabalasuriya797
@kanishkabalasuriya797 Жыл бұрын
හැමදෙයක්ම මුදලට යටත් කලෙක ඔබගෙ වටිනාකම මිල කරන්න බැ.දිනෙන් දින දියුණු වෙිවා! නිලමෙටත් බෙහෙවින් ස්තුතියි
@rumorclippings
@rumorclippings Жыл бұрын
සුපිරිම මහත්මාවරුන්..💖💖 ජයවේවා ජයවේවා ජයවේවා 💖💖💖💖
@NiwanthakaPremarathna-oo4dt
@NiwanthakaPremarathna-oo4dt Жыл бұрын
අපිත් අනුරාධපුර..සතුටුයි.ජය වේවා
@ramyalathafernando1630
@ramyalathafernando1630 Жыл бұрын
ගොඩක් පිං.හැමදාම හරියනව ඔය වගේ අයට.බුදු සරණයි.
@milanpradeep2072
@milanpradeep2072 Жыл бұрын
You tube chanal sub karala ,හැමදාම videos බැලුවට දැනගෙන හිටියෙ නෑනෙ කොහෙද කියලා ,අපේ ගමේනෙ,බුදුසරණයි මල්ලි
@Dhanu1999-xx8nh
@Dhanu1999-xx8nh Жыл бұрын
අයියගෙ පාඨමලවෙ මන් ඉන්න කෙනෙක් පලවෙනි දවසදිම මුලු පාඨමලවම ගැන ලොකු experience එකක් දුන්න.🤩.සල්ලි ගෙවල කරන පඨමාලවකට වඩා සාර්ථකයි..🙂👍ලොකු විශ්වසයක් තියෙනවා🤝හීන හීනම නොවී සාර්තක වෙන්න.. හොදම පියවර🥺ජය වේවා💪💖
@pradeepudumalagala508
@pradeepudumalagala508 Жыл бұрын
ඔව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව් ..සහතිකවම
@SadhunMadushanka
@SadhunMadushanka Жыл бұрын
අනෙ අයියෙ මට මෙයාව සම්බන්ධ කරන්න number එක දෙන්නකො plzzz plzzz plzzz plzzz plzzz plzzz
@miyurumadushan4851
@miyurumadushan4851 Жыл бұрын
Mt nu ek.dennko aiyage
@KumuduHashanika-rh6pi
@KumuduHashanika-rh6pi Жыл бұрын
Kohoda me aiy contact krgnne
@shehanmadhawa3877
@shehanmadhawa3877 Жыл бұрын
No denn
@GIHANPRADEEP8316
@GIHANPRADEEP8316 Жыл бұрын
🔥DANA BROTHER.✔ YOU TUBE එකේ දැක්ක📱E MONEY💰ගැන සුපිරියටම කියා දෙන ඇත්ත කියන අවංක චරිතයක්.💯
@NIMO_Editing_Studio
@NIMO_Editing_Studio Жыл бұрын
වීඩියෝ බලලා තිබුනට අද තමා දැක්කේ...හිතිවට වඩා වෙනස් නේ❤
@srimathikumari8046
@srimathikumari8046 Жыл бұрын
අයියෙ ඔයාගෙ අරමුණ ගොඩක් අගෙ කරනවා.දියුනුවෙන් දියුණුවට පත් වෙිවා.බුදු සරණයි.
@uchithachathujokes6223
@uchithachathujokes6223 Жыл бұрын
ආදරෙයි නිළමෙ හැමදාම වගේ අදත් හොද වැඩසටහනක් කලාට.... 👌💖🙏
@Salindamahesh-f1b
@Salindamahesh-f1b Жыл бұрын
ඔයා karada
@sithuvili9566
@sithuvili9566 Жыл бұрын
ඔවු ඊයේ මගේ පලවෙනි දවස පංතියේ බොහොම හොද මනුස්සයෙක් අනිත් අයත් එන්ඩෝ
@DisaDissa-ci8os
@DisaDissa-ci8os Жыл бұрын
Kohamd join wenne
@nishanthapadeepkumarajayas4714
@nishanthapadeepkumarajayas4714 Жыл бұрын
Kohomada join wenne
@shehanmadhawa3877
@shehanmadhawa3877 Жыл бұрын
@@DisaDissa-ci8os vieo eke no yano
@shehanmadhawa3877
@shehanmadhawa3877 Жыл бұрын
Ane niymine
@syanesyane9015
@syanesyane9015 Жыл бұрын
නිලමෙ ගෙන එන සෑම දෙයක්ම හරිම වැදගත් දරුවන් ට දෙමාපියන් ට අවශ්‍ය දැනුම සම්භාරයක් ඔබ දෙපලට සුභ පතනවා බුදු සරණයි
@sasiya9448
@sasiya9448 Жыл бұрын
ඇත්තටම අයියෙ ඔයා මාර හොද මනුස්සයෙක්❤️👍
@dilshanishara
@dilshanishara Жыл бұрын
විශ්වයට ගොඩාක් ස්තුතියි ❤️🙏
@wdtanya9303
@wdtanya9303 Жыл бұрын
@surangasampath485
@surangasampath485 Жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරනයි හිත කොල්ලෙක් ජයෙන් ජයම වේවා
@tugandalus
@tugandalus Жыл бұрын
ගොඩාක් වටිනා වැඩසටහනක් ❤❤ගමන සුභ වේවා ❤❤❤
@MMathaka
@MMathaka Жыл бұрын
පරාර්ථකාමි අදහස් තමා මේ සමාජයට වටින්නේ.
@praveenavishka1985
@praveenavishka1985 Жыл бұрын
කොල්ලොන්ට කරන සේවයට වැඩියෙන් ලැබේවා ජේසු පිහිටයි ❤❤❤
@piyaldissanayakesrilanka2140
@piyaldissanayakesrilanka2140 Жыл бұрын
දනංජය හොඳ කෙනෙක් මම ගොඩක් දේ ඉගෙන ගත්තා දනංජයගේ වීඩියෝ බලලා
@pupuhetti6688
@pupuhetti6688 Жыл бұрын
අවංකව ඔයා හොඳ මනුෂ්‍යයෙක්.දියුණුවට ම පත් වේවා .
@indranisriyalatha5269
@indranisriyalatha5269 Жыл бұрын
,goal hora vadasataahanak
@indranisriyalatha5269
@indranisriyalatha5269 Жыл бұрын
Budusaranai
@rasikadananjua3336
@rasikadananjua3336 Жыл бұрын
Online cripto karana කුහක minissu athara apta hamba wena කල්‍යාන මිතුරා jaya wewa aiye budusarni oyt hamadama පරිස්සමෙන් inna aiye ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@imeshamadhushani1223
@imeshamadhushani1223 Жыл бұрын
පාඨමාලාවෙන් මේවා කරන්න පුලුවන් වෙන්නේ , අපිත් මේක ඇතුලේ ඉඳලා මේක කන්න ඕනේ.. මේක කියලා දෙන අය හරියට කියලා දුන්නොත් හොඳයි.. අපේ මල්ලි මේ දැනුත් ලක්ෂ 2 ක් ගත්තා.. 😎 meka kiya dila karannama puluwan deyak nemei.. ugen mama ahagaththa matath ba thaniyama ඇනලයිස් කරගන්න.. පොඩ්ඩ බැරිවෙද්දි සල්ලි ටික ලොස්ට් වෙනවා.. මුලින් ලක්ෂ 2 ක් ලොස්ට් වුනා.. දැන් ඉතින් පොර ට්‍රැක් එකේ...
@yeshanadhanuka4352
@yeshanadhanuka4352 Жыл бұрын
Meka atta❤
@UdawelaSarananda-pc8vd
@UdawelaSarananda-pc8vd Жыл бұрын
ආණ්ඩුවෙන් කරන්න ඕන. වැඩ. මේ වගේ අය තමයි පාර්ලිමේන්තු යවන්න ඕන.
@wasanthavp7787
@wasanthavp7787 10 ай бұрын
බුදු සරණයි අයියා මමත් එනවා ❤❤❤ නිලමේ බුදු සරණයි
@සුන්දරසටහන්
@සුන්දරසටහන් Жыл бұрын
ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක් ❤❤❤ මාත් සම්බන්ධ වෙනවා යහපත් අනාගතයක් වේවා
@dasunvitharana8100
@dasunvitharana8100 Жыл бұрын
cripto sinhala chanal eken godak dewal igena gattha thank you brother
@hedemu1902
@hedemu1902 Жыл бұрын
නියමයි අයියා සම්බූදුසරණයි සියලු දෙවි පිහිටයි ආයු බොහෝ වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shashikaladilhani1849
@shashikaladilhani1849 Жыл бұрын
විශ්වයට ගොඩක් ස්තූතියි ❤
@PunarjeewaWedapiyasa
@PunarjeewaWedapiyasa Жыл бұрын
නිලමෙ නිතරම බලනව නියමයි හරයක් තියෙන දේ තමා නිතර ගෙන එන්නෙ
@samanrupasinghe5432
@samanrupasinghe5432 Жыл бұрын
Anuradapura kollo thamai hithahoda kollo. Niyamai Sr. Jaya wewa.
@rathnakeerthi8144
@rathnakeerthi8144 Жыл бұрын
ස්තුතියි බොහොම පිං......❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sulakshanawiswa8553
@sulakshanawiswa8553 Жыл бұрын
අනේ අපේ රටේ ජනතාව මොන ක්‍රමයට හරි මුදලක් හොයාගන්න උත්සාහ කරනවා. ගොඩක් අය මේ වගේ පහසුවෙන් සල්ලි හොයන ක්‍රම දැනගත්තත් තව කෙනෙකුට ඇත්ත කියලා දෙන්නේ නෑ.. ඇත්තටම තව කෙනෙකුට මුදලක් හොයාගෙන දියුණු වෙන්න උදව් කරනවා කියන්නේ හරිම පිනක්..
@ravindunethsara1441
@ravindunethsara1441 Жыл бұрын
ස්තූති නිලමේ 💖
@Isuru_kavinda
@Isuru_kavinda Жыл бұрын
ගොඩක් පින් අයියේ ❤
@malindaado
@malindaado Жыл бұрын
❤ Course eka Hondai. Supiri sir. #sltutorial
@Isuru_kavinda
@Isuru_kavinda Жыл бұрын
Thanks මේ වගෙ Video එකක් ගෙනාවට ☺️❤️
@sudubaba5691
@sudubaba5691 Жыл бұрын
SL Tutorial ඔයා සුපිරි.💓
@srilankanmobiletv8529
@srilankanmobiletv8529 Жыл бұрын
මන් විස්වාස කරන් නෑ මේව හැබැයි ඔයා තමයි මට විස්වාස තෑන්ක් යූ සර්
@RuwanKumara-nx5yt
@RuwanKumara-nx5yt Жыл бұрын
Meyata mkd une.lessons 7i kre ita passe ne.wena video aweth me.nilame poddak me gana hoyala balanna.plz.godak Aya balagena innw
@heladerana6219
@heladerana6219 Жыл бұрын
හිත හොද යකෙක් .....ජය වේවා ....🔥🔥🙏🙏👍👍
@virunanadun4323
@virunanadun4323 9 ай бұрын
mamath crypto patan gatte dhananjaya ayya nisa..therenna kiyala dunna..thanks nilame and dhananjaya ayya.
@applesamsung7544
@applesamsung7544 Жыл бұрын
ඇත්තටම හොඳ හොඳ හොඳ වැඩක් ...teruwan saranai obta
@sakunthalaliyanaarachchi9068
@sakunthalaliyanaarachchi9068 Жыл бұрын
මම දන්න දියණියක් මෙවැනි දෙයක් කිරීමට.සොයනවා .හැකි නම් පමණක් දැනූවත් කිරීමක් කරන්න. ස්තූතියි. ඔබට ජය පතනවා.
@SuwarnaH.M
@SuwarnaH.M Жыл бұрын
Bad idea don't do it
@dhanutharu6387
@dhanutharu6387 Жыл бұрын
කරන්න.කරන්න කලින් හොදට ඉගනගන්න කියන්න.අපිත් ඉගනගන්නගමන්
@tharushibhagya5952
@tharushibhagya5952 Жыл бұрын
ගොඩාක් වටිනවා සර්
@AriyaLatha-s1l
@AriyaLatha-s1l 9 ай бұрын
ඔයාට අයියා කියන්න දෙයක් නැ ඔබ දෙවියෙක්
@Mindcraft-h4g
@Mindcraft-h4g Жыл бұрын
🎉Niymai malli oyanm patta supiri jayawewa godak adarei
@RoshanthaRamanayaka
@RoshanthaRamanayaka Жыл бұрын
SL tutorial & Crypto Sinhala චැනල්...👌👌👌👌
@fntechrepair6723
@fntechrepair6723 Жыл бұрын
finally i found the person to learn about criptocurrency ..congrutulation to dananjaya
@samithrajapaksha8057
@samithrajapaksha8057 Жыл бұрын
ජයවේවා...❤🙏
@luckcine4363
@luckcine4363 Жыл бұрын
Bmw එකේ යන කෝර්ස් කරන හිගන්නොත් ඉන්න රටේ ඔයා මනුෂ්‍යත්වය උපරිම කෙනෙක්
@thilanthinew9619
@thilanthinew9619 Жыл бұрын
🎉🎉🎉🎉🎉
@dhanuxofficel3037
@dhanuxofficel3037 Жыл бұрын
එක නම් ඇත්ත සල්ලි වලට කොස් කරන උන් හිගන්නු😂
@malingakahawaththa3490
@malingakahawaththa3490 Жыл бұрын
Futurelux 1da ayye... 😂😂😂
@nethmaleakanayake2001
@nethmaleakanayake2001 Жыл бұрын
විශ්වාස කරන්න පුලුවන් කතාවක් මේක
@tharinduranabahu8249
@tharinduranabahu8249 Жыл бұрын
Iye cls eke palaweni dawasa. mn sahabagi una iye. Good job sir. ❤️😊
@HIRUSHAFERNANDO21
@HIRUSHAFERNANDO21 Жыл бұрын
sl tutorial සුපිරි❤❤
@nuwansampath229
@nuwansampath229 Жыл бұрын
ගොඩක් පිං ස්තූතියි සර්
@vipulasaman4683
@vipulasaman4683 Жыл бұрын
ඇත්තටම සුපිරි කොල්ලෙක්
@Boost100xfit
@Boost100xfit Жыл бұрын
Sadaruvan aiya kiyaladipu evagen mn dan maseta salakiya haki mudalak hoyanawa ,rupiyalakvath ayojanaya nokara thanz aiye ❤👍
@HanshaniShalika
@HanshaniShalika Жыл бұрын
4n ekn puluwnd kiynnko.plz
@tissakumara9777
@tissakumara9777 Жыл бұрын
ජයවේවා. බුදුසරණයි.
@Lakshan-123
@Lakshan-123 Жыл бұрын
දුප්පතුන්ට සල්ලි නෑ එත් දුප්පතාගෙ දුක හදුනන හිතවතෙක් ❤️
@MadusankaHerath-f7i
@MadusankaHerath-f7i Жыл бұрын
Mara hitha Hoda manussayek ❤thanks bro
@NimsaraRajapaksha-ks5wp
@NimsaraRajapaksha-ks5wp Жыл бұрын
මමත් එක එක ඒවට රැවටිලා සල්ලිත් දැම්මා.දැන් හැම තැනටම නය වෙලා ඉන්නේ .
@Ranga979
@Ranga979 Жыл бұрын
Good job මල්ලි .. ජය වේවා...
@N.BENURAJITHSARADIAS
@N.BENURAJITHSARADIAS Жыл бұрын
thanx sir. Sir අපි සර්ගෙ පඨමාලාවට එකතු උනා සර් හොදට කියලා දෙනවා❤
@januthisaranya9142
@januthisaranya9142 Жыл бұрын
Khomda join wenne hlo
@KumuduHashanika-rh6pi
@KumuduHashanika-rh6pi Жыл бұрын
Kohomd join wenne
@shehanrukmal2471
@shehanrukmal2471 Жыл бұрын
කොහොමද ජොඉන් උනේ
@chandunikapuspananda
@chandunikapuspananda Жыл бұрын
Kohomad join wenne
@vishulab5533
@vishulab5533 Жыл бұрын
මේක කියන්න ඕන මෙතුමා අනිත් අයට වඩා නම් 80% හොදයි හැබැයි.. හැබැයි කතාව පොඩ්ඩක් වටේ යනවා.. මෙතුමාට තියෙන ප්‍රතිලාභය තමයි.. Referral Commission කරපු අය ඉන්නවා නම් කියන්න Referral Link එකක් දුන්නද නැද්ද කියලා.. Referral Commission හැබැයි සාධාරණයි.. මොකද මෙතුමා නොමිලේ සේවයක් කරනවා අනික ඒ Commission එක එයාට යන ඒකෙන් අපිට කිසිම පාඩුවක් වෙන්නේ නෑ..
@yeshanadhanuka4352
@yeshanadhanuka4352 Жыл бұрын
මාත් හිතන්නේ එහෙමයි.
@dhanushrathnayaka7631
@dhanushrathnayaka7631 Жыл бұрын
Supiriyak thamai ayiyee...🧡☸️
@pathumnirmal3036
@pathumnirmal3036 Жыл бұрын
බුදු සරණයි.! ඔයාට වරදින්නැ කවදාවත්.❤🥰
@nuwanchathuranga1860
@nuwanchathuranga1860 Жыл бұрын
Nnilame aiyaa.oya hamadama hodama de thamai denne..aththatama oya nisa goda geyapu aya godak ennava..thanks..boru baila nathuva rate menissunge heth hadanavata...jaya vevaaaa
@sriyanimanel6841
@sriyanimanel6841 Жыл бұрын
හරි වැදගත් මගෙදුව ජොබිඑකක් නැතිව ඉන්නෙ මම හිතනව ඇයව සමිබන්ධ කරන්න ඔිනි
@hirusenevirathna6737
@hirusenevirathna6737 Жыл бұрын
Duwat පුළුවන් lks gnn hoya gnna
@pushpakumarakarunarathna7507
@pushpakumarakarunarathna7507 Жыл бұрын
අයියේ ඔය අපි වගේ අයට උදවු කරනවාට බොහෝම සතුටුයි
@AshanMadushanka-x6o
@AshanMadushanka-x6o Жыл бұрын
Hitha hoda kollek mn patta adarey ❤❤❤❤❤
@mahiyamahiya197
@mahiyamahiya197 Жыл бұрын
නියමයි නිකන් ඉදන් සල්ලි හම්බු කරන්න උගන්නහාල්ලා... කන්න බොන්න අහාසින් වැටෙයි... දවසක තෙරෙයි සල්ලි කන්න බැ කියලා... මට බය. මෙක ඊජීප්තුව වගෙනෙ..
@shehanmadubashana3564
@shehanmadubashana3564 Жыл бұрын
පිස්සු හුත්ත
@Pasinduharshana-e1x
@Pasinduharshana-e1x Жыл бұрын
Loku deyak aiye mamath thaniyama you tob video balala igena ganne tradin course karanna kiyala lokuwata viyadam karanna amaru nisa..thanks nilame aiye oyatath
@chandanimalkanthi416
@chandanimalkanthi416 Жыл бұрын
තෙරුවන් සරනයි පුතා 🙏
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 117 МЛН
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
00:18
boxtoxtv
Рет қаралды 3,1 МЛН
Neth fm Unlimited History 193
1:21:32
Neth FM
Рет қаралды 6 М.