ලඟට එන අය පණ බයේ දුවන නුවර කෙල්ලෙක්ට අයිති ලංකාවේ භයානකම වෑන් එක - Bee Van

  Рет қаралды 248,078

Nilame

Nilame

Жыл бұрын

කෙල්ලෝ දෙන්නෙක්ට අයිති ලංකාවේ තියන අති බිහිසුණු භයානකම වෑන් එක
කෙල්ලෝ දෙන්නට අවුරුදු අවුරුදු 26යි
මොන චන්ඩියා වුනත් මේ වැන් එකේ දොරක් නොදැන ඇරියොත් අනිවා කෙලින්ම ඉසිපිරිතාලේ
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
කෙල්ලෙක්ට අයිති ලංකාවේ අති බිහිසුණු භයානකම වෑන් එක - Bee Van

Пікірлер: 235
@anestapriyangani4405
@anestapriyangani4405 Жыл бұрын
සුන්දර දරුවන් , හිතට පුදූම ආඩම්බරයක් දැනෙන්නෙ. අපේ රටේ කොයිතරම් බුද්ධිමතුන් , බලවතුන් ඉන්නවාද. මේ වගේ අපේ රටට ආදරේ කරන සියලූම දෙනා මේ විශ්වයේ බලයෙන් ආරක්ෂා වේවා ජයෙන් ජයම වේවා
@kvtbro2724
@kvtbro2724 Жыл бұрын
කාටද සුන්දර දරැවන් සුන්දර ඇන්ටි
@TRAVELSTORIES214
@TRAVELSTORIES214 Жыл бұрын
❤❤❤
@sunendrakadadara656
@sunendrakadadara656 Жыл бұрын
ඉතා හොද වැඩක්...මී මැස්සන් නැති ලොවක මිනිසුන් කෙළෙස ජීවත් වේද...මේ බව නොදත් මිනිසුන් පුහු වැඩ කරමින් පුරසාරම් දොඩන අතර මේ දියණියන්...ලෝකයා ජීවත් කරවීමට කරන උත්සාහය අති විශිෂ්ට යි....
@BhashiSammani
@BhashiSammani Жыл бұрын
මුළු විශ්‍වයම සත්ත්ව කරුණාවෙන් පිරේවා !!! මේ ලෝකයේ සියලුම මිනිසුන් තුළ සත්ත්ව කරුණාව නිරතුරුවම උපදීවා!!! උතුම් තෙරුවන් සරණයි !!! 🌹🌹🌹❤️❤️❤️🙏🙏🙏
@sriyakanthirathnalatha1403
@sriyakanthirathnalatha1403 Жыл бұрын
අපතයින් ඕන තරම් සිටින රටේ මේ වගේ වැදගත් තරුණ දරුවො රට වාසනා. ලොකු දැනුමක් ලැබුණා. 🙏 🙏
@nuwanghhgfvvvisavvvfhhh2933
@nuwanghhgfvvvisavvvfhhh2933 Жыл бұрын
ඔයාගේ අම්මට කොහිලමුලකින් පුකේ අරින්න අසයි .
@TRAVELSTORIES214
@TRAVELSTORIES214 Жыл бұрын
❤❤🎉
@edirisinghepesa4014
@edirisinghepesa4014 Жыл бұрын
O
@diane427
@diane427 Жыл бұрын
මට එව ඛන්න ඛැ ඇග රී වැටෙනව එක පොදියට ඉන්න එස්ත මට ඛලන්න ඛැසමා වනාන විඩි යො එක මගදි නතර කරන්න උනාට❤❤❤❤❤🙏🙏🙏🙏👍👍👍👍👍💔💕🏕👍🙏❤️❤️🙏❤️🙏❤️👍🙏👍🙏🏕💕🏕💕🏕👍🏕👍🏕💔🏕💕🏕💔🏕💕🏕🙏🏕🙏🏕🙏🏕❤️❤️💕💕💕💕💕❤️❤️❤️❤️
@nimalrajapaksa3416
@nimalrajapaksa3416 Жыл бұрын
බුදුසරනයි සියලුම දෙනාට මෙවැනි දේ රටට කියාපාන හදුන්වාදෙන නිලමේ යුටියුබ් නාලිකාව මෙහෙයවන මල්ලිටත් ආවඩා ආයුබෝවේවා කියා පාර්ථනා කරන ගමන් දිගු කලක් අප අතර ඉදිමට වාසනාව සක්තිය ලැබේවා කියා වැඩිදුරටත් පාර්ථනා කරමි ස්තුතියි
@chandimaherath2907
@chandimaherath2907 Жыл бұрын
අනේ හරිම ආසා හිතුනා...කොයිතරම් හොඳද ඔයාලා කරන මේ සත්කාරය...තෙරුවන් සරණයි දෙවි රැකවරණයි ඔයාලට....❤🙏
@thushara7753
@thushara7753 Жыл бұрын
ලංකාවෙත් අලුත් දෙවල් බිහිවෙනවා.නවිකරනයම පමනක් නොව දෙශීය සොබහවික දෙවලුත් බිහිවෙනවා.මාර අඩම්බරයී.මාර සතුටුයී.තවත් ලෝකුම සතුට දැන් ඉන්න තරුන පරම්පරාව මේවට යොමූවිම.දේශපාලකයන්ටම කිය කිය දගලන්නේ නැතුව අපී අපීම ගොඩ නැගෙමූ.ඉබෙම අපී හැදෙයී.රට හැදෙයී.thank you නිලමේ මේවගේ දෙවල් රටේ ලෝකේ මිනිස්සුන්ට දැස්මානයට ගේනවට..🎉🎉❤
@meththa3930
@meththa3930 Жыл бұрын
චීනයේ මී පැණි සැබෑ නොවේ, එය මී පැණි ලෙස විකුණන සහල් සිරප් ය, චීනයේ නිෂ්පාදන සමඟ ප්‍රවේශම් වන්න, 🙏 තෙරුවන් සරණයි
@sciencewithnalaka8287
@sciencewithnalaka8287 Жыл бұрын
ඉතාමත් වටිනා වීඩියෝවක්.මෙවන් දැරියන් රටට හා ජාතියට අභිමානයක්.
@upulranjana1480
@upulranjana1480 Жыл бұрын
පරක්කු වෙලලයි විඩියො එක බැලුවෙ.නමුත් හරි අගේ කරනවා මේකරන වැඩසටහන. මෙකරන ලොකු උදවුවක්.මේකරන්නෙ ලොකු පිනක් ස්තුතියි !
@roshansha7937
@roshansha7937 Жыл бұрын
අප සමඟ එකතුවන්න. අප පසුකර යන්න . හදවතට දැනුන කතාවක්
@deepapriyadarshani7433
@deepapriyadarshani7433 Жыл бұрын
ඇත්තටම හරිම වැදගත් වැඩ සටහනක් අහන් ඉන්නත් ආස හිතෙන කතාවක් මේ වගේ අයට තව පහසුකම් දීල ඉදිරියට ගන්නවනම් කොච්චර හොදද තෙරුවන් සරණයි සියලුම දෙනාට
@SirimewanD
@SirimewanD Жыл бұрын
👌👌👌👌👌👍....! නිලමෙි හැමවිටම ගෙනෙ එන්නේ හැමෝටම වැදගත් රටට වටින දේවල්... !
@D_E_V_I_L_6490
@D_E_V_I_L_6490 Жыл бұрын
මේ අවුරුදු කාලේ... ඉතුරු ටික නිලමේ අයියට බාරයි 🙂
@tharakananayakkara9421
@tharakananayakkara9421 Жыл бұрын
හදවතට දැනෙන සුන්දර මිනිස්සු..❤❤❤❤
@gamingkaviya954
@gamingkaviya954 Жыл бұрын
Ape paththe thiyenne bn oya wahane 😀
@upulrathnayaka2141
@upulrathnayaka2141 Жыл бұрын
ලෝකෙටම ආහාර නිෂ්පාදනයට දායකවන සතුන්ට ගරුත්වයෙන් සැලකීම වටිනවා කියන්ඩ බැරිතරම්
@iroshansuranji1144
@iroshansuranji1144 Жыл бұрын
මුළු රටටම ඉතාමත්ම වටිනා මාතෘකාවක්,, මේ කර්තව්‍යයට රජය මැදිහත් වෙලා හරි සහයෝගය ලබාදී සෑම තැනකම ආරම්භ කළොත්,, රටේ ඩොලර් ප්‍රශ්නයටත් ස්තීරසාර විසඳුමක් ලැබීමනම් අනිවාර්‍යයි ❤️❤️❤️
@lalanijayasena7669
@lalanijayasena7669 Жыл бұрын
රජය සම්බන්ධ කරගත්තොත් නම් ඔය ළමයි න්ට නඩුවකුත් පටලවයි ,නීති හදල හරි.....
@BADHAMMIKABA
@BADHAMMIKABA Жыл бұрын
ජාතික ඇත්ත කතාවක් මම ඉන්න මැලේසියාවේ මෙහෙත් ඔය විදියටම කරනවා හැබැයි ගුණාත්මක ගුණාත්මක භාවයෙන් අඩුයි ලංකාවේ දේවල් කොච්චර වටිනවද කියලා දැනෙන්නෙ මේවා විඳින අයට පමණයි
@chamalravihara5993
@chamalravihara5993 Жыл бұрын
Intro ඒක දකිද්දි මේ මොන පිස්සු හෝන්තු දෙකක්ද කියලා හිතුනා..හැබැයි දිගටම බලද්දි ඒක වෙනස් වුනා...Great girls good job ❤❤❤
@lalanijayasena7669
@lalanijayasena7669 Жыл бұрын
ඒකනම් කියල නිම කරන්න බෑ ..සුපිරි ❤
@heavenstars5669
@heavenstars5669 Жыл бұрын
පෙරේදා පාන්දර 1ට විතර අපේ ගෙදරටත් මී මැස්සෝ ආවා 10ක් විතර. මන් තාමත් හිතනවා ඇයි එහෙම මී මැස්සෝ ආවෙ කියලා. මේ මී මැස්සෝ වීඩියෝ 1 දැක්කෙ ඕවා හිත හිත ඉද්දි. Sometimes මේ වෑන් 1 අපේ පාරෙන් යන්න ඇති. 🤔🤔🤔
@bigadstvchannel5500
@bigadstvchannel5500 3 ай бұрын
සුබ සලකුණක්......
@nawaladhammananda8718
@nawaladhammananda8718 Жыл бұрын
නො දන්නා බොහෝ දේ ඉගෙනගන්න ලැබුනා . ඔබ සැමට බොහෝ ස්තූති යි .💐
@romwij
@romwij Жыл бұрын
ඇත්තටම වටින මිනිස්සු❤❤❤වීඩියෝ එකේ සාකච්චාව යන අතරතුර බඹරු අයින් කරන වීඩියෝ එකක් පෙන්නුවනම් මරු.
@samanravindra4390
@samanravindra4390 Жыл бұрын
ඉතා වැදගත් උපදෙස් ටිකක් ලබා ගත්තා ඔබ දෙපලට බුදුසරණයි
@channabuwanaka5885
@channabuwanaka5885 Жыл бұрын
ඒකනම් මාරයි. මමත් ඉස්කෝලෙ යන කාලේ විෂයක් විදිහට මීමැසි පාළනය ඉගෙන ගත්තා. මීමැස්සො ඇති කළා. ඉතිං මාසෙකට සැරයක් දෙකක් ඉස්කෝලේ යන්න හම්බවෙන්නෙ නෑ.
@ymudayakumarayaparathna2102
@ymudayakumarayaparathna2102 Жыл бұрын
හදාවතින්ම ගොඩක් ආදරෙයි අපේ පරිසර හිතකාමීන්ට
@rajkumar7394
@rajkumar7394 Жыл бұрын
ඒක නම් හිතා ගන්නවත් බැහැ ඉතා විශිෂ්ට සේවාවක් මේ පිරිස විසින් කරන්නෙ
@edirisinghekarawita3107
@edirisinghekarawita3107 Жыл бұрын
වීඩියෝවට බොහොම ස්තුතියි ..ඉතා වැදගත් වැඩසටහනක්....
@hassanhassan6692
@hassanhassan6692 Жыл бұрын
❤️❤️හදවතින්ම විසිස්ට ක්‍රියාවක් ස්තුතියි. අනේ මේවිදියට රිලවූන්ටත් උදව් කරන කව්රුත් නැද්ද.??? 😂
@yunjieun
@yunjieun Жыл бұрын
ekaththa 🤣🤣🤣
@anuruddaruwan404
@anuruddaruwan404 Жыл бұрын
godak watina adahas tikak.sthuthisiyalu denata.nilame athulu kariya mandalayata .thanks mewage wadasatahan lankawata.(lankawenpita)inna apitath dakaganna salassuwata. pennanawata.
@chamaramedagodaarachchige1703
@chamaramedagodaarachchige1703 Жыл бұрын
රටට ජනතාවට ආශිර්වාදය ලැබෙවා සුභාදාාහමෙ ආශිර්වාදය ලැබෙවා
@dharmapala4759
@dharmapala4759 Жыл бұрын
හෝල්ඩින්ගග්ස්,,
@dpsremixlk
@dpsremixlk Жыл бұрын
පට්ට වටිනාකමක් ඇති වැඩක්. රිලවුන් ටත් විසඳුමක් හොයමු
@Suba-Subashi
@Suba-Subashi Жыл бұрын
වැදගත් වීඩියෝවක් නිලමේ කරපු.මගෙත් ගෙදර සාලේ මී වදයක් බෆල් එකක් ඇතුලෙ බැදල මාස ගානක් හැබැයි කරදරයක් නෑ.මගෙ බබාල දෙන්නත් හරි ආදරෙයි එයාලට.විදල හුරුවෙලා දැන් රිදුනත් ගානක් නැ එයාලට.
@royalwayenglishacademy6124
@royalwayenglishacademy6124 Жыл бұрын
Music වලට ඉතින් අපි විතරක් neweyine ආස... නේද....
@Suba-Subashi
@Suba-Subashi Жыл бұрын
😅😅
@konarakarunarathna6561
@konarakarunarathna6561 Жыл бұрын
❤❤❤ ආදරෙයි ,ආඩම්බරයකි ඔබ සැම ගැන ....මගේ දෙබරු ,බබරු කාලා තියෙන නිසා මගේ නම් ඇග හිරි වැටුනා.....
@themalgunasinghe395
@themalgunasinghe395 Жыл бұрын
ඇත්තටම මේ වැඩසටහන සෑහෙන්න වටිනව රැකියාවක් නෑ කියල අඬ අඬා ඉන්න තරුණයන්ට.
@dhanushkadhanushka8203
@dhanushkadhanushka8203 Жыл бұрын
බයන්කාර කිඋවම මම හිතේ හොල්මන් සින්නෙකක් කියලා
@kumudukumari7527
@kumudukumari7527 Жыл бұрын
හරිම වටිනා වැඩ සටහනක් තෙරුවන් සරණයි.. සියලු සත්වයින් සුවපත් වේවා..!!!
@audreysithara3919
@audreysithara3919 Жыл бұрын
Good job, May the Lord bless and keep you,🙏🙏❤️❤️❤️❤️🌹
@haleemdeen3944
@haleemdeen3944 Жыл бұрын
Lets live love and multiply Nature. It's our best friend at all times. Wish you all success. Thanks.
@shaniathapaththu4578
@shaniathapaththu4578 Жыл бұрын
Bohoma stutii obata nilame..ema mahathma mahathmiyantath..bohoma stutii bohoma pin...ape ratata ahinsaka sathunta watina sewayak karana oba semata teruwan saranin siyalu dewi rekawaranin digasiri wewa...🙏🙏🌹🌹🌹
@tiyuligirl6871
@tiyuligirl6871 Жыл бұрын
නිලමෙගෙ හොඳම Video එක... ❤
@tektok6630
@tektok6630 Жыл бұрын
නියමයි අක්කෙ ඔයාලා නම් කියලා වැඩාක් නැහැ කරන සෙවය නම් සුපිරි ❤️❤️❤️
@user-vq5jl6fm3c
@user-vq5jl6fm3c Жыл бұрын
ජයවේවා .වටිනාම විඩියොවක්.
@akiladinesh5917
@akiladinesh5917 Жыл бұрын
නියමයිනේ niyama wadak niyamai sis
@sumithradewage8554
@sumithradewage8554 Жыл бұрын
Good job thank you❤
@herathgunathilaka4818
@herathgunathilaka4818 Жыл бұрын
දැනුවත් කලාට ස්තුතියි.
@kasunahangama9058
@kasunahangama9058 Жыл бұрын
api pasu kara yanna, oba kiuwe hadawathinma . obata shakthiya daryaya lebewa .💌
@dulminichampika2358
@dulminichampika2358 Жыл бұрын
ඉතාමත් වැදගත් ........
@sanjeewaroshan-ho3xv
@sanjeewaroshan-ho3xv Жыл бұрын
Harema wadagath nilame 👍👍🇰🇼🇰🇼🇰🇼🇱🇰🇱🇰🙏🙏jayawewa
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_නුවර ගැම්ම තමයි මේ ආඩම්බරයි 🤘🏻❤️_*
@amithasamanmali1879
@amithasamanmali1879 Жыл бұрын
Nuwara nilame😂
@AkDJ581
@AkDJ581 Жыл бұрын
@@amithasamanmali1879 *ඔව් ඇයි 🤨*
@Rainbow-zr8tu
@Rainbow-zr8tu Жыл бұрын
Okama thamai ratatama hena gehuwe. onama ehekata nuwara gemma dakune gemma arehe gemma mehe gemma thamai. yako ratak widiyata poduwe hithapalla denwath
@AkDJ581
@AkDJ581 Жыл бұрын
@@Rainbow-zr8tu උබට වැඩක් නැ අනුන්ගේ කමෙන්ට් අස්සට පැනලා දෙන්නේ නැතුව පාඩුවේ වැඩක් කරන් හිටපන් 🤬
@razzakabdulhasan737
@razzakabdulhasan737 Жыл бұрын
​@@AkDJ581 ubalage me pahara Gemma nisa thamay ratata hwna gehila thiyenne
@ranjanirajapaksha522
@ranjanirajapaksha522 Жыл бұрын
ගෑහැණු ලමයි දෙන්නෙක් ලොකු ඈදර්ශයක්
@jaguar1012
@jaguar1012 Жыл бұрын
ලස්සන අදහසක්
@janithprabath9830
@janithprabath9830 Жыл бұрын
ගොඩාක් ව්ටින දෙයක්.....
@Sama-op1ut
@Sama-op1ut Жыл бұрын
Ithamath vatina vadagath vadasatahanak bohoma sthuthi theruvan saranai devi pihitai deergau labeva
@asankaasanka1109
@asankaasanka1109 Жыл бұрын
බණ්ඩාර තඹවිට මහත්තයා සුන්දර මනුස්සයෙක් 🙏
@malnimalni3284
@malnimalni3284 Жыл бұрын
Theruwan saranai.
@lalithsuranaga1238
@lalithsuranaga1238 Жыл бұрын
අති විශිෂ්ඨයි ඔයාලා 🙏🇱🇰👌💐👍❤️ තෙරුවන් සරණයි !
@oshelly6559
@oshelly6559 Жыл бұрын
Praise the Lord 🙏
@dasun8365
@dasun8365 Жыл бұрын
ගැම්මක් තමයි❤️❤️❤️
@kavithsasanka535
@kavithsasanka535 Жыл бұрын
ගැම්මක් තමයි ඉතින්❤️
@sriyakumari4314
@sriyakumari4314 Жыл бұрын
Theruwan saranai හැමෝටම
@SamanKumarasinha-se4gt
@SamanKumarasinha-se4gt Жыл бұрын
Thank you nilame
@priyanthapriyantha7919
@priyanthapriyantha7919 Жыл бұрын
Me kello dhenatama yahapathakma weva. Theruwan saranin siyalu katauthu sarthaka weva pinwath Dhuwala dhennata. 🙏🙏🙏🙏🙏🌹♥️♥️♥️♥️♥️
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
ඒක නම් සුපිරි
@Healing_Care_Physio
@Healing_Care_Physio Жыл бұрын
වැධගත් මාතෘකාවක් .. ඒ ක නෙමෙයි නිලමේ, මේ නංගිගෙ vehicle එකේ driving vacancy එකක් නද්ද.කියල පොඩ්ඩක් අහල කියන්න බෑ ද?
@helptraveller5278
@helptraveller5278 Жыл бұрын
So good 👍
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 Жыл бұрын
යහපතක්ම වෙවා ...සුභ නව වසරක් වෙවා....🙏🙏🙏
@lalindapriyamal
@lalindapriyamal Жыл бұрын
Video එක ගොඩක් වටිනවා නමුත් headline eka වැදගත් විදියට දාන්න නැත්නම් අනිත් youtube කාරයෝ ගානට වැටෙනවා
@subhathkwt6976
@subhathkwt6976 Жыл бұрын
බුදු සරණයි ❤❤❤❤❤❤
@apsaraliyanage4164
@apsaraliyanage4164 Жыл бұрын
Budusaranai
@rukshanthajanaka9470
@rukshanthajanaka9470 4 ай бұрын
Happy to see such great humans.
@madhuabeygunawardhana7063
@madhuabeygunawardhana7063 Жыл бұрын
ගැම්මක් තමයි..❤❤❤❤❤❤
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 Жыл бұрын
අැත්ටම සතුන්ටත් හැගීම්දැනීම් තියෙනවා එඅයට කරදරයක් නැතිඅයට කිසිකරදරයක් කරන්නෑ.මීමැස්සන් ගොඩක් අය බෝකරලා පරිසරයට නිදහස්කරන්න එකත් ගොඩක් වටින වැඩක්.
@nishanthamarasinghe8638
@nishanthamarasinghe8638 Жыл бұрын
මහින්ද මල්ලි නියමයි, මට අවුරුදු 25ක් එහාට මතක් වුනා.. අපි දෙන්න හන්තානෙ හීරැස්සගල.. මීයක් අරන් එන්න ගිය එක.. මට වැඩේ නතර කරන්න උනා.. කොළඹ ආව නිසා.. ඒත් ඔයා යන්න ඕන ගමන ගිහින්.. දැක්කම ආස හිතුන.. ආයෙත් කරන්න.. ඒත් මේ ඉන්න පරිසරය නුවර වගේ නෙවෙයි.. නාගරිකයි.. ඒත් මම එනව ආයෙත්... වැඩේ කරන්න ඕනෙ මට...
@wonderfulworld705
@wonderfulworld705 Жыл бұрын
මම ආසයි හදන්න. එත් හරිම බයයි.
@emcoengineering1442
@emcoengineering1442 Жыл бұрын
Great work
@sheriffdeen175
@sheriffdeen175 Жыл бұрын
Supiri wedak budhusaranai
@Kasun604
@Kasun604 Жыл бұрын
අපි නුවරමයි නුවර විතරයි බලාන් යනකොට වැඩ්ඩොම ඉන්නෙ
@yohanasanka9727
@yohanasanka9727 Жыл бұрын
Paka thamai
@harshanimadushika7942
@harshanimadushika7942 Жыл бұрын
Niyami nilame aiye mewage wada satahan danawata
@skyoutubechannel762
@skyoutubechannel762 Жыл бұрын
Niyamai mahinda malli
@prasadedirisingha2179
@prasadedirisingha2179 Жыл бұрын
Bee Honey 🐝 🍯 Godak Mila adikai,,Medaperadiga ratawala godak pesidda ""Yemeni" Bee Honey kilogram ekak Rupiyal 30000 wedi mudalak wenawa,,,kilogram ekak kiyanne litter 1.5 bottles ekak thibena bee honey premanaya,,,
@pradeepsandaruwan5453
@pradeepsandaruwan5453 Жыл бұрын
ආසම විෂයක්.
@hemsampathi671
@hemsampathi671 Жыл бұрын
❤👌 සුපිරි
@janakakumara9435
@janakakumara9435 Жыл бұрын
Tanks ❤
@sampathsampatn-qs6hx
@sampathsampatn-qs6hx Жыл бұрын
ගැම්මක් තමයි😮😮😮😢😢😢
@rukmanneel2982
@rukmanneel2982 Жыл бұрын
Excellent
@indikathusithakumarage4889
@indikathusithakumarage4889 Жыл бұрын
Jayawewa
@sureshmadushanka892
@sureshmadushanka892 Жыл бұрын
Supiri.❤
@sunilsenerath6745
@sunilsenerath6745 Жыл бұрын
!!! SaaaDuuuu 🙏🙏🙏 I SaaaDuuuu 🙏🙏🙏 I SaaaDuuuu 🙏🙏🙏 I!! Oyalata Mama Namaskar karanawa Nonaladenatae MahatthalataeTheruwansaranae!!!
@earnonline5276
@earnonline5276 Жыл бұрын
Ethokota dembaru wenasda?
@dissanayakanew3543
@dissanayakanew3543 8 ай бұрын
THE VERY BEST AND VERY DANGEROUS WORK.
@OBETHENA
@OBETHENA Жыл бұрын
Ancal patta wadan denne ඈ..😉😎☝️👌🤜🤛❤❤❤👍
@haroonbabanoor9099
@haroonbabanoor9099 Жыл бұрын
Van ekey dora wahana kota sataa ahuwela merenney nadda. Narabiya uthu hondama wedasatahanak. 🙏🙏🙏👍
@dilshapramod9350
@dilshapramod9350 Жыл бұрын
නියමයි වැඩේ
@isurumadushankatwo40
@isurumadushankatwo40 Жыл бұрын
Wooow😍
@skyphone8133
@skyphone8133 Жыл бұрын
මල්වතු නැතිව බිගුපාලනය සිහිනයක් පමණි.
@supundilshan4039
@supundilshan4039 Жыл бұрын
නිලමේ අයියේ...❤ ඇත්තටම සුපිරිම වීඩියෝ එකක්..ඇත්තටම සතුටුයි මේ වගේ ලස්සන හිත් තියන මිනිස්සු ඉන්න එකට..❤❤..
@thusara6728
@thusara6728 Жыл бұрын
Me minisun dedena katha karana viladaya athi vidistai asa hithenawa mage pin bime mehema minissuth innawane sathunta adare karana hemotama maraning mathu diviya sampath lebenawamai
@nishanthasarathchandra435
@nishanthasarathchandra435 8 ай бұрын
❤❤❤❤❤බුදුසරණයි ❤❤❤❤❤❤❤
@chanumax2872
@chanumax2872 Жыл бұрын
පුදුමයි එත් ඇත්තයි 😮😂❤👍
Советы на всё лето 4 @postworkllc
00:23
История одного вокалиста
Рет қаралды 4,8 МЛН
Идеально повторил? Хотите вторую часть?
00:13
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 12 МЛН
Gym belt !! 😂😂  @kauermotta
00:10
Tibo InShape
Рет қаралды 18 МЛН
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 46 МЛН
Советы на всё лето 4 @postworkllc
00:23
История одного вокалиста
Рет қаралды 4,8 МЛН