No video

මේකනම් පිස්සුවක් - අලුත්ම කුඹියෝ VIP බස් එක මෙන්න | Koombiyo Luxury Edition - New Bus

  Рет қаралды 259,382

Nilame

Nilame

Күн бұрын

ලේලන්ඩ් රජිනියෝ ඔක්කොම පරද්දපු කුඹියෝ අලුත්ම VIP රැජින මෙන්න
හැමෝම බලන් හිටපු ලුත්ම කුඹියෝ A/C බස් එක මෙන්න අම්මෝ ඒකෙ ඇතුල කෙලින්ම දිව්‍ය ලෝකයක් පිස්සු හැදෙනවා
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#Koombiyo #Luxury #VIP
මේකනම් පිස්සුවක් - අලුත්ම කුඹියෝ VIP බස් එක මෙන්න | Koombiyo Luxury Edition - New Bus

Пікірлер: 772
@gamindudeneth-ch8bi
@gamindudeneth-ch8bi Жыл бұрын
මොනා උනත් ඔවගේ ආරම්භය දම් රැජිණි අමතක කරන්න බෑ ❤️
@nimeshgunawardhana3725
@nimeshgunawardhana3725 Жыл бұрын
Ha
@user-vm3gn5iv2b
@user-vm3gn5iv2b Жыл бұрын
Aththa kaathawak
@nilangakavihara2063
@nilangakavihara2063 Жыл бұрын
Owu
@Vlife563
@Vlife563 Жыл бұрын
අනිවාර්යයෙන්ම ❤
@KAVIYAREMIX87
@KAVIYAREMIX87 Жыл бұрын
Sirawats eka atta
@neelangabandara9547
@neelangabandara9547 Жыл бұрын
ආඩම්බරයි මචං කාලයක් අපි එකටම හිටියනෙ Japan Tec එකේ ඉද්දි අද උඹ මෙහෙම දකිද්දි පට්ට සතුටුයි බං ජය වේවා ❤
@TECH_I366
@TECH_I366 11 ай бұрын
😊😊😊
@r.marosha4699
@r.marosha4699 11 ай бұрын
ඔය මොනා කිව්වත් Viking අමතක වෙන්නෙ නෑ 💜️
@nuwandilkushan
@nuwandilkushan Жыл бұрын
කූඹියො මගෙ ආසම බස් එකක් ඉස්සර ඉදන්ම.හැබැයි අනිත් බස් වලටත් ආදරෙයි ❤.
@ruwinadeepani8146
@ruwinadeepani8146 Жыл бұрын
ඒ වගේම මේ බස් එක මොනා උනත් අපිට කවදාවත් දම් රැජිනයි, කූඹියෝ බස් එකයි අමතක කරන්න බෑ. මේ බස් දෙක කාටවත්ම පරද්දන්න බෑ
@Sudu826
@Sudu826 21 күн бұрын
කූඹියෝ අන්ලිමිටඩ් එකත් මයාගෙම තමා
@AluthLokaya
@AluthLokaya Жыл бұрын
සුබපැතුම් අලුත් කුබියො❤️
@PRAVIBOY77
@PRAVIBOY77 Жыл бұрын
ඔයාලත් විඩියෝ එකක් කරමුද 😻
@SureshSuresh-ki9rx
@SureshSuresh-ki9rx Жыл бұрын
🥺❤️🥺 කූඹියෝ unlimited ❤️🥺😈 මුල් පුරුක 🥺❤️ එයාව කව්දාවත් අමතක වෙන්නැ 😎❤️ එත් මොන බස් ආවත් ලේලන්ඩ් තරම් ගැම්මත් නැ 🤟
@isurulakshan7787
@isurulakshan7787 Жыл бұрын
කූඹියෝ මුල් පුරුකක් උනේ කොහොමද
@SureshSuresh-ki9rx
@SureshSuresh-ki9rx Жыл бұрын
@@isurulakshan7787 රැල්ලෙ මුල් පුරුක් 🤟😎❤️
@PremiumTV731
@PremiumTV731 Жыл бұрын
Aye ithim amu gawaya😂
@SureshSuresh-ki9rx
@SureshSuresh-ki9rx Жыл бұрын
@@PremiumTV731 අමු ගවයා තොපෙ අප්පා පොන්නයා 😂😂😂 නැත්තං තොපෙ අම්මට බල්ලො ගහලා තො වගේ අවජාතකයෙක් ජාතක රයිද 😂😂😂
@Lo-FiZ1
@Lo-FiZ1 Жыл бұрын
Ow bro
@himarasindu
@himarasindu Жыл бұрын
දම් රැජිණිව අමතක කරන්න බෑ කොහොමවත්ව
@diwankamalshan4585
@diwankamalshan4585 Жыл бұрын
Ow
@sasankaisuru2322
@sasankaisuru2322 Жыл бұрын
බස් කාලාවේ රැජිණ දමි රැජිණි තමා හැමදාම ඔය මොන බස් එක ආවත් ❤️❤️❤️🤗
@sachivlog7429
@sachivlog7429 Жыл бұрын
Aniwa bn
@sumudunuwan2366
@sumudunuwan2366 Жыл бұрын
😅
@supunmadushanka6017
@supunmadushanka6017 Жыл бұрын
😅
@diwankamalshan4585
@diwankamalshan4585 Жыл бұрын
Ow aka aththa ❤
@diwankamalshan4585
@diwankamalshan4585 Жыл бұрын
Ow
@dondinesh6
@dondinesh6 Жыл бұрын
ඔය ලොකු ලොකු ලස්සනට හදපු බස් කොච්චර ආවත් දම් රැජිනට ගහන්න බස් එකක් නෑ.. එහෙම ඊට වැඩිය බස් හැදුවත් කවදාවත් දම් රැජිනව අමතක කරන්නේ නෑ.. මාත් පොඩි කාලේ ඉදන් බස් පිස්සෙක්..❤❤✨️✨️🌍
@pushpakumarayasapalitha3776
@pushpakumarayasapalitha3776 Жыл бұрын
Indian lory chesyk nemei ne me
@shamikadilshan2919
@shamikadilshan2919 Жыл бұрын
දම් රැජින මොන ජරාවක්ද?ඉන්දියන් බස් කටු...ඒ වගේද මේක..ජපන්❤️
@Lo-FiZ1
@Lo-FiZ1 Жыл бұрын
Aniwa bro
@yasinduchandoopa7253
@yasinduchandoopa7253 Жыл бұрын
leyland නම් එල 👍👍👍
@dondinesh6
@dondinesh6 Жыл бұрын
@@shamikadilshan2919 අනේ පල වේස හුකන්නා.. තෝ හරියට වාහන ගැන ඉගෙනගනිම්..😂😂 ඇයි ජපානේ ලොකුද..🖕🖕
@dilshanmadusanka8159
@dilshanmadusanka8159 Жыл бұрын
සුබපැතුම් කූබියෝ ❤ 🇱🇰
@pathiranagedananjani4847
@pathiranagedananjani4847 Жыл бұрын
ඔය මොන බස් ආවත් රැජිනට ගහන්න තාම බස් එකක් නෑ ඔය බස් එකට වඩා පසසුවක් තියනො රැජිනගෙ රැජිනට ගහන්න බස් එකක් තාම නෑ රැජිනට හැමදාම ආදරෙයි❤️‍🔥❤❤️
@diwankamalshan4585
@diwankamalshan4585 Жыл бұрын
Hmmmm rajini 1st❤❤❤
@diwankamalshan4585
@diwankamalshan4585 11 ай бұрын
Hmmm ❤❤ rajini tm hodm❤
@slmenukachamadith1079
@slmenukachamadith1079 3 ай бұрын
lorry wala mona sapada😂
@slgamingudayanga796
@slgamingudayanga796 Жыл бұрын
සීනි කොතනද කූබියො එතන කාටද මතක ඒ සුන්දර About එක❤
@Manusathadithya
@Manusathadithya Жыл бұрын
ඇත්ත ඒ වදන ආවෙ කූබියෝගෙන්🌝❤️❤️
@Crazy_Mark_
@Crazy_Mark_ Жыл бұрын
🥰
@slbuspissa2320
@slbuspissa2320 Жыл бұрын
ඔව් .මොකද අමතක
@jayasekarajayasekara2146
@jayasekarajayasekara2146 Жыл бұрын
❤ 🍚 🐜 ❤
@LELANDKOLLOKELLOlk
@LELANDKOLLOKELLOlk Жыл бұрын
හ්ම්
@DOD_Gaming
@DOD_Gaming Жыл бұрын
බස් කලාවේ නැවුම් ම වෙනසක් ♥️ Koobiyo Luxury Edition 🤗 🔴🔵 VIP Concept එකට හදපු සුපිරි බස් එකක්... Leyland උනත් Tata උනත් Marcopolo උනත් Isuzu උනත් බස් කලාව නම් බස් කලාව ම තමයි 💞 Good Luck කූඹියෝ Unlimited Team 🥳 ඔය වගේම අපේ Bus කලාව ඉදිරියට ම ගෙනියමු! 🇱🇰
@BUSKINGDOMoffacial
@BUSKINGDOMoffacial Жыл бұрын
dod gaming oyage grop eka link eka dennako
@DOD_Gaming
@DOD_Gaming Жыл бұрын
@@BUSKINGDOMoffacial Ane Bro Dan Mage "DOD Gaming" Group එක නෑ 😓 ඒක එක කාලකන්නියෙක් හින්දා නැති වුණා 😒 මම ඒ Group එක දුන්නා. දැන් ඒක කරගෙන යන්නේ RIVIKA OFFICIAL BUS "Galle Bus Kingdom" කියලා. එයාගෙන් Link එක ඉල්ලගන්න...
@BUSKINGDOMoffacial
@BUSKINGDOMoffacial Жыл бұрын
@@DOD_Gaming ha man grop eke hiya oya remove kala ekai ahwei
@DOD_Gaming
@DOD_Gaming Жыл бұрын
@@BUSKINGDOMoffacial Oww. ඒ ප්‍රශ්නෙ හින්දා තමයි ඔයාව Remove කරේ 😥
@lakshanrajapaksha7171
@lakshanrajapaksha7171 Жыл бұрын
අඩෝ මේකනං වෙනස් වැඩක් සුපිරි ඈ 😮
@Pasiya0224
@Pasiya0224 Жыл бұрын
නිලමේ අයියේ ඒකනම් සුපිරි ඈ 😍☣️👍
@emashatharusi8950
@emashatharusi8950 Жыл бұрын
ඔයානම් මරු තෙනිදු අයියේ
@cgtdfdffgfhh7356
@cgtdfdffgfhh7356 Жыл бұрын
එලම තමා අදරෙඉ අලුත් කුබියෝ😍🤩
@nipunshalinda9352
@nipunshalinda9352 Жыл бұрын
නිලමෙ අර ඉස්සර වගේ ලංකාවෙ හැංගිලා ඉන්න දක්ශයො හොයන් යන් ❤
@bhagyabinosh1664
@bhagyabinosh1664 Жыл бұрын
👑 💜දම් රැජිණි💜 👑ගෙනාපු Vip bus කරලිය ලක්ෂරි බස් එකකින් හැදුව එක ගැම්මක් අයියේ
@Maradankadawala_Yakadaya129
@Maradankadawala_Yakadaya129 Жыл бұрын
lorry rejina
@MilaN.S10
@MilaN.S10 Жыл бұрын
​@@Maradankadawala_Yakadaya129😅ලොරි ලොරි ගගා කියෙව්වට තෝත් පොඩි කාලෙ බයික් එකක් පැදන් කාර් එකක් පැදන්ද ගියේ😅😂 උබත් ගියේ ලොරියක තමා නිකන් හැමිනෙන්නැතුව ඉදපන් කට පියන්....තොට පුලුවන් පකකුත් නෑනෙ
@Maradankadawala_Yakadaya129
@Maradankadawala_Yakadaya129 Жыл бұрын
@@MilaN.S10 kud pako lorry wala ynne pala balu wesige kolla ynn
@Maradankadawala_Yakadaya129
@Maradankadawala_Yakadaya129 Жыл бұрын
@@MilaN.S10 uba maha wesigen ahpn mn moked ynne kiyl
@MilaN.S10
@MilaN.S10 Жыл бұрын
@@Maradankadawala_Yakadaya129 උබෙ අම්මනෙ වේසි......අම්මා තාත්තා ගාව ගන්නෙපා මේවට...
@gamingshaggyyt5865
@gamingshaggyyt5865 Жыл бұрын
දම් රැජින geth oya tikama thiyanawa wenasa bus eka vitharai 🤣🤣 eketh 1st දම් රැජින ❤️
@internet9100
@internet9100 Жыл бұрын
Ow bn thanikara kopiya
@yasinduchandoopa7253
@yasinduchandoopa7253 Жыл бұрын
kubiyo unlimited හොඳයි.kubiyo luxury හොඳායි 👍👍👍
@AsankaJayawargana
@AsankaJayawargana Жыл бұрын
තෙනිදු ආදිත්‍ය කියන්නෙ වෙනස් විදියට හිතන උගත් කොල්ලෙක් 💛💛💛
@vihanganimsara2702
@vihanganimsara2702 Жыл бұрын
ow bn
@RIVIKA_OFFICIAL_BUS
@RIVIKA_OFFICIAL_BUS Жыл бұрын
දම් රැජිණි තමයි 1St එක ඔවා ඔක්කොම පරාදයි දම් රැජිණි එකට 😊❤
@diwankamalshan4585
@diwankamalshan4585 Жыл бұрын
Ow
@DhammikaKarunarathne-s2t
@DhammikaKarunarathne-s2t 2 күн бұрын
paka
@SithijaBro.
@SithijaBro. Жыл бұрын
මේ ක නරකයි කියන්නව නෙවෙයි බන් .මේ කත් සුපිරි ..ඒවුනාට මේකත් luxury කරේ දම් රැජිනි ඒ විදිහට හදපු නිසා තමයි
@kevindomusic2372
@kevindomusic2372 Жыл бұрын
ලංකාවේ පළවෙනි vip cabin eka ගෙහුවෙ රැජිනි නෙමේ සහෝදරයා , කූබියෝ unlimited , leland eka❤ eeee උනට මේක වෙඩක් නාඅ
@SithijaBro.
@SithijaBro. Жыл бұрын
@@kevindomusic2372 නෑබන් .කූබියෝ unlimited කැඹින් ගහන්න කලින් දම් රැජිනි එකේ කැබින් එකක් ගහල තිබුනෙ .. ඒක එච්චරම ප්‍රසිද්ධ වුනේ නෑ .. ඒකයි ගොඩක් අය ඒක දන්නැත්තෙ .පිටි පස්සෙ දොර වහල මුලින්ම කැබින් එකක් දම්‍ රැජිනි එකේ ගහල තිබුනට .පස්සෙ කූබියෝ unlimited එකේ තරම් දම් රැජිනි බස් එකේ ඒ දවස්වල කැබින් එක කොලිටියට තිබුනෙ නෑ ..
@tharakapradeeplal785
@tharakapradeeplal785 Жыл бұрын
අලුත් බස්එකට ,ඊට සහය වුණ සැමට ,සුබ පැතුම් ,තුන් රුවණේ සරණයි ,දෙවි පිහිටයි .🙏💐🎉️🤝👍💯
@oshithaart1272
@oshithaart1272 11 ай бұрын
මල්ලි මොනවා කිව්වත් කුබියෝ තමයි ලස්සන ❤❤❤😂🎉
@gimsarakannangara
@gimsarakannangara Жыл бұрын
AC bus කලාවේ ආරම්බය ❤❤
@_vehiclecaps_
@_vehiclecaps_ Жыл бұрын
තෙනිදු අයියගේ රැජිණ ❤️
@Binudika_999
@Binudika_999 Жыл бұрын
😂 real රැජින නම් අකුරැස්සේ ඉන්නේ
@chathurangathilakarathna3460
@chathurangathilakarathna3460 Жыл бұрын
ඉන්දියන් ලොරි චැසි ටික වෙනුවට මේ වගේ ජපන් බස් ටිකක් පාරට වැටුනනම් කොච්චර අගෙයිද...සුපිරියක්❤❤❤
@chanakasampath1050
@chanakasampath1050 Жыл бұрын
අනිවා ❤️
@chanukasathsara7610
@chanukasathsara7610 10 ай бұрын
මෙ වගෙ වහනයක් මෙ විදියට දැකල නෑ ලස්සනයි
@kasunisampathi919
@kasunisampathi919 Жыл бұрын
Wow 😍❤️‍🔥
@kavindudissanayake5285
@kavindudissanayake5285 Жыл бұрын
අලුත් වෙනසක්.. ඇත්තටම සුපිරි..
@komaripathirana8221
@komaripathirana8221 Жыл бұрын
අවංකවම ලස්සනයි
@akhilagunawardhane4334
@akhilagunawardhane4334 Жыл бұрын
Congratulations Thenidu 🎉
@lakshanmax2672
@lakshanmax2672 Жыл бұрын
මගෙන් සුභ පැතුම් අයියේ ඔයාට ඉදිරි ගමන සාර්ථක වේවා
@vihanganethsara5334
@vihanganethsara5334 Жыл бұрын
මෙන්න බස්. අනිත් අයත් Leyland නැතුව මේ වගේ බස් Modified කරන්න පටන් ගත්තනම් මරු 🔥
@amalisudarshani6493
@amalisudarshani6493 Жыл бұрын
Aniwaryen . Sepa bus ban . Leyland lory body wageda .
@SLBUSLovers932
@SLBUSLovers932 4 ай бұрын
නියමයි ආදිතය මාමෙ එකනම් සුපිරියට හදලා කූබියො unlimited එකටත් වැඩිය කූබියො Luxury edition එකනම් සුපිරි 😮❤👿😎🥰
@nimeshadeepani-ve2uj
@nimeshadeepani-ve2uj Жыл бұрын
මොනවා උනත් කූඹියෝ unlimited තමයි ගැම්ම මම ඉස්සර ඉඳන් ආස බස් එකක් තමයි කූඹියෝ unlimited Good luck
@sumangaliperera7135
@sumangaliperera7135 Жыл бұрын
අනුර ඇඩ්වර්ටයිසින්...මහල්වරාව. Good Luck...from Canada...
@maduwamusic509
@maduwamusic509 Жыл бұрын
තෙනිදු අයියගෙ වන්ඩිය 😇❤️🔥
@harshanikokila868
@harshanikokila868 Жыл бұрын
ඔය මොන එක හැදුවත් original කූඹියෝ එක අමතක කරන්න බෑ බං. 😢 මාරම නාස්තියක් බං උබලා කරන්නේ .
@theffsrilanka7231
@theffsrilanka7231 Жыл бұрын
මේවට තමා බස් කියන්නෙ 😌😌
@nadheeshamadu8527
@nadheeshamadu8527 Жыл бұрын
කොතන ගියත් අපේ එක දම් රැජින. දම් රැජිනට ගහන්න බස් එකක් නෑ ලංකාවේ😊
@gamingduliya-jp1ny
@gamingduliya-jp1ny Жыл бұрын
😂😂😂
@Lo-FiZ1
@Lo-FiZ1 Жыл бұрын
💖
@sandyakumari9510
@sandyakumari9510 Жыл бұрын
අම්මෝ... ඒකත් පිස්සූවක් තමයි ඉතින්... ජය වේවා🙏🙏🙏🙏
@madushanranasinghe
@madushanranasinghe Жыл бұрын
දම් රැජිනී ❤️
@DjDineshSLShadow
@DjDineshSLShadow Жыл бұрын
සුපිරි ඈ......🔥🔥🔥
@Ashen..v8
@Ashen..v8 10 ай бұрын
ආරම්භය දම් රැජිණි එයා අද යනවා , අවසානයත් දම් රැජිණි ❤
@Infinity_Herdz
@Infinity_Herdz Жыл бұрын
ඔය මොන රෙද්දෙ බස් ආවත් වැඩක්නෑ ලේලන්ඩ් බස් තරම් බස් එකක් කොහෙවත් නෑ 😍
@pahanvimansana7106
@pahanvimansana7106 Жыл бұрын
ලස්සනයි බස් එකනම් ❤ නිලමේ ඔක ජපන් නම් නෙමෙයි සුපිරියි වෙනසක් කරපු එකනම්
@diamond.1234
@diamond.1234 Жыл бұрын
මොකක්ද බන් වර්ගෙ
@jkbro6016
@jkbro6016 Жыл бұрын
අනේ මන්ද මේ රටේ මිනිස්සුන්ට හදෙන් බස් ගෙනාවත් වැඩක් නෑ දැන් ජපන් බස් ඉල්ල ඉල්ල් හිටපු මහ ලොකු උගත්තු electric බස් ඉල්ලනව 😥😥😥😥😥
@s.c.j.lakshitha5334
@s.c.j.lakshitha5334 Жыл бұрын
සුපිරි තෙවිදු අයියේ Super💖
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
ඒක සුපිරි නියමයි
@diamond.1234
@diamond.1234 Жыл бұрын
හායි අයියා ..මම සෙව්වන්දී මතකද😊
@chaturangapeiris5643
@chaturangapeiris5643 Жыл бұрын
දම් රැජින no 1❤❤❤❤❤
@Snake.studio667
@Snake.studio667 11 ай бұрын
පට්ටයි ගමන් පහසුවෙන් යන්න පුලුවන් විදියට දෙයක් කලා
@roshanjayakodi6082
@roshanjayakodi6082 5 ай бұрын
මොනව මොන විදියට කිව්වත් Leyland Viking මූනට සම කෙරුමක් නෑ ❤❤❤❤
@dulas4614
@dulas4614 Жыл бұрын
ඒක නම් සුපිරි.ඔලුවක් තිඋනට මොලයක් නැති උන් ඒ වගේම කුහකයො ඕකෙ ගියොත් නම් ඕක විනාශ කරාවි
@s.c.j.lakshitha5334
@s.c.j.lakshitha5334 Жыл бұрын
ගොඩක් ලස්සනයි😘
@pasindukosalaaluthgama8607
@pasindukosalaaluthgama8607 Жыл бұрын
Owa monada dam rajina ekka😂😂😂❤❤❤
@TECH_I366
@TECH_I366 11 ай бұрын
Ow hadawada oni na wadaya 😊 math ආස එහෙම 🥰
@hasithajanaka5639
@hasithajanaka5639 Жыл бұрын
ආදරෙයි ෆස්ට් වීව් එක මගෙන්
@chamithdilka2026
@chamithdilka2026 Жыл бұрын
Meta wada lassanai C.T.B Bus eka
@user-sh8vu1bk5x
@user-sh8vu1bk5x Жыл бұрын
මං ඕකේ ගියා.❤❤❤❤
@priyanthabandara2058
@priyanthabandara2058 Жыл бұрын
ටැක්ලන්තේ බස් 😂😂😂
@lochanamatale2348
@lochanamatale2348 Жыл бұрын
කවුරු මොනවා කිවුවත් ලේලන්ඩ් එකට ගහන්න එකක් නෑ
@rajithaprabhashan6078
@rajithaprabhashan6078 Жыл бұрын
තෙනිදු අයිය සුපිරි ❤❤❤
@prasadperera9919
@prasadperera9919 Жыл бұрын
ජයවෙිවා ❤❤❤❤
@h.n.n.jayalath2961
@h.n.n.jayalath2961 10 ай бұрын
දම් රැජින අමතකකරන්න බෑ💜️💜️💜️💜️💜️💜️😟
@lokutuktuk7921
@lokutuktuk7921 Жыл бұрын
කූබියෝ ඉස්සර අපේ ගමේ 😈😈
@Pradeepmunasinhe-pu7iz
@Pradeepmunasinhe-pu7iz 10 ай бұрын
Koobio, dham rajina ,rajarata rajina, fire girl , suranganawi , apple thamaaaaaaaaa
@chandifernando548
@chandifernando548 11 ай бұрын
තෙරැවන්සරණයි ❤
@nilminidevika8130
@nilminidevika8130 Жыл бұрын
Damrajinay kubiyoi tiyanka aoya mona bus akkatava happanna baaa❤❤❤❤❤❤
@damika_official
@damika_official Жыл бұрын
❤❤❤🥵ගැම්මක් තමයි💓🌈
@kasundananjaya4109
@kasundananjaya4109 Жыл бұрын
කූඹීයෝ ගැම්මක්
@Anuhas_629
@Anuhas_629 Жыл бұрын
මට නම් හැබැයි ලස්සන layland...❤❤koobiyo unlimited ❤❤❤
@madurangadasunjayarathna8009
@madurangadasunjayarathna8009 Жыл бұрын
BUS එකක් 😇
@senuboy2135
@senuboy2135 Жыл бұрын
කුපිරියක්❤🙈
@chamindajaanakarathnaayake1998
@chamindajaanakarathnaayake1998 Жыл бұрын
Ado Patta bn Koombiyo Luxury Edition eka oyata honda anagathayak thiyenava
@pansilukulitha4481
@pansilukulitha4481 Жыл бұрын
අලුත් කූබියෝ බස් එකට කැමති අය කෝ බලන්න ❤❤ 2:19
@user-jl7xu7ln5q
@user-jl7xu7ln5q Жыл бұрын
මටනම් ලොරි චැසිය තරම් සෙට් වෙන එකක් නැ💔🌎✨
@ajithwijesekara6866
@ajithwijesekara6866 Жыл бұрын
Gon හැත්ත.මී හරක්😂😂
@kavindukoushallaya2076
@kavindukoushallaya2076 Жыл бұрын
​@@ajithwijesekara6866 minissunge hati mu niyamata pradarshanaya karanwa 😂
@user-uu9np9od5u
@user-uu9np9od5u 11 ай бұрын
රැජින තමා එක❤️
@vimukthinirmal1976
@vimukthinirmal1976 Жыл бұрын
Kubiyo unlimited thama bs eka asama bs eka koccra bas thibbat lalan thamai gemma ❤️
@Aratuwa
@Aratuwa Жыл бұрын
අන්න නියම වෙනසක් good luck
@sujanikalupahana4621
@sujanikalupahana4621 Жыл бұрын
Gammak. Thamay. Koobiyo. Iaksari. Adishan
@hgsbandara2151
@hgsbandara2151 Жыл бұрын
දම් රැජිනට ගහන්ට එකේක්වත් නෑ ..😘😘😘
@sanjeewaroshan-ho3xv
@sanjeewaroshan-ho3xv Жыл бұрын
Jayawewa broo good luck budusaranaye jesu pihitaye alla Devi pihitaye jayawewa kubeyoooooo👍👍✅✅👍👍🇱🇰🇱🇰💯💯🇰🇼🇰🇼🇰🇼💕🔥🔥❤️❤️❤️❤️🇰🇼💕💕😘🇱🇰😘🇱🇰🔥❤️❤️
@themiyakumara8184
@themiyakumara8184 Жыл бұрын
කවුරු මොනා කිවත් අද ඔය ජපන් ලක්සරි කිසි බස් එකක් නෑ සුපුන් අයියා දම් රැජින හැදුවේ නැත්තම්... බස් කාලාවේ මුල් පුරුක දම් රැජින තමා ඉති.🌺🌺🤍🤍
@mnotmnot759
@mnotmnot759 Жыл бұрын
සිරා
@ChamilaDilrukshi-me9fy
@ChamilaDilrukshi-me9fy 10 ай бұрын
ලංකාවේ හොඳම බස්. 😊😊😊😊
@DinithiKawya-gi1bu
@DinithiKawya-gi1bu Жыл бұрын
කුඹියෝ අලුත් එක පට්ට
@d.nimadithvibezz
@d.nimadithvibezz Жыл бұрын
Ai වලින් හදපු කස්ටිය කියන පොඩි පොඩි සින්දු හදලා තියෙනවා. කැමති කට්ටිය මේ පැත්තෙත් ඇවිත් යන්ඩෝ... 😊❤️
@user-zh1rl6qc8i
@user-zh1rl6qc8i Жыл бұрын
Ok🙂🖐😊
@RanujaDenuvan-om2oc
@RanujaDenuvan-om2oc Жыл бұрын
දම් රැජින තමයි සුපිරි ම
@gaminipathirana763
@gaminipathirana763 Жыл бұрын
Athulann kadimai habai mata paint ekanan chuttak habai ❤️❤️
@slshortvideo7484
@slshortvideo7484 Жыл бұрын
රැජිනට ගහන්න එකක් නෑ ඉතින් 🥰
@drakagamingyt5984
@drakagamingyt5984 Жыл бұрын
Koobiyo Unlimited da Koobiyo Luxury Edition .I think Koobiyo Unlimited is bestter ❤🎉
@Thushaktharajayantha
@Thushaktharajayantha Жыл бұрын
සුභ පැතුම් තෙනිදු අයියේ 👊
@wijesena9012
@wijesena9012 Жыл бұрын
4.28 කාවන් gobal බස් එකත් තියෙනවා ❤
@devpurapushparanie193
@devpurapushparanie193 Жыл бұрын
සතුටුයි ! ! !
@ruwinadeepani8146
@ruwinadeepani8146 Жыл бұрын
දම් රැජින තමා නම්බර් 1
@DilshanBEATZ
@DilshanBEATZ Жыл бұрын
😍Dham Rejini > Koombiyo🙂
@gayashipremasiri6561
@gayashipremasiri6561 Жыл бұрын
නියමයි 👌
SCHOOLBOY. Последняя часть🤓
00:15
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 13 МЛН
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 69 МЛН
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 21 МЛН
天使救了路飞!#天使#小丑#路飞#家庭
00:35
家庭搞笑日记
Рет қаралды 88 МЛН
මොකද වෙන්නේ | What's up? | Mokada Wenne | Vini Productions - විනී
14:22
Vini Productions - විනී
Рет қаралды 2,1 МЛН
SCHOOLBOY. Последняя часть🤓
00:15
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 13 МЛН