ලංකාවේ හදපු තරු හතේ බස් එක - Venushka Automoves

  Рет қаралды 48,146

Nilame

Nilame

7 ай бұрын

බාර් ෆ්‍රිජ් ටීවී කැරෝකේ ඇතුල තනිකරම වෙඩින් හෝල් එකක් වගේ නගින හැමෝම ෆුල් හොල්මන්
බස් එකක් වගේ පෙනුනට දිව්‍යලෝකයක් තරු පහේ බස් එක මේකෙනම් ජනාධිපතිටත් යන්න පුළුවන්
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
ලංකාවේ හදපු තරු හතේ බස් එක - Venushka Automoves

Пікірлер: 150
@nela_tech
@nela_tech 3 ай бұрын
හොදට modify කරල ගන්න පුළුවන් පෙනුමක් තියෙන බස් අතරින් එකක්. ❤ නියමයි.
@damika_official
@damika_official 7 ай бұрын
නිලමේ කොල්ලටත් බස් පිස්සුව😁🥰මරු මරු❤️දිගටම ඔවගේ ඔවා ඔනි❤️අදරෙයි
@wnpprasad8088
@wnpprasad8088 7 ай бұрын
මොනා වුනත් ඇතුලෙ සැපට හදන එක හොදයි .එලියේ තොරණ් වගේ ලයිට් ගහලා. කුලු හොඩවැල් හයි කරලා විකෘති නැතිව මෙහෙම මොඩිෆයි කරන එක සුපිරි
@omidu-md4ek
@omidu-md4ek 7 ай бұрын
සුරන්ගනාවි බස් එකෙත් මෙහෙම විඩියො එකක් ඔන්ව් කියන කට්ටිය මෙයාට❤
@janithcharuka9292
@janithcharuka9292 7 ай бұрын
හැම බස් එකක්ම හොඳයි රැජිණ කූඹියෝ මේ බස් එක ඔක්කොම හොඳයි ඒ ඔක්කොම බස් 😌❤️ ලොරි නෙවෙයි පොශ් උදවියට ලොරි වගේ පෙනුනට 🙂
@rangasripieris369
@rangasripieris369 7 ай бұрын
බස් දැකලා නැති ගොබ්බයින්ට හොඳයි ඉන්දියන් කසිකබල් ලොරි...
@_Gimhana
@_Gimhana 7 ай бұрын
නිලමෙ අයියට ආදරේ අය මේ කොනට 🖤
@thusithmadhushanka3033
@thusithmadhushanka3033 7 ай бұрын
Comments දැක්කම ජපන් බස් එකකට නැගලවත් නැති එවුන් ඉන්නවා කියන එක පේනවා 💔🤣 Air suspension එන උඩ යට දෙකටම දුනු ඇවිල්ලා comfortable suspension එන බස් වලට වඩා එක පැත්තකට විතරක් දුනු එක වලක වැටුන ගමන් සීට් එකේ ඉඳන් ගුවන්ගතවෙන වත්ත වටේටම ලයිට් ගහලා පාරෙ යන අනිත් වාහන වලට අමාරුවෙන ඒවා සැපයි කියනවනෙ මුං 💔😂 පව් බං උංනම්. දේශපාලුවන්ට හැමදාම රවට්ටලා ඉන්දියන් යකඩ තට්ටු ටික එවලා ශේප් උනෑකි 😂
@kavishkagayan9207
@kavishkagayan9207 7 ай бұрын
❤️❤️❤️❤️ බස් වලට ආදරෙයි මම
@adithyapiyumajith2663
@adithyapiyumajith2663 7 ай бұрын
මේ වාහන පාවිච්චි කරන මගීනුත් මේව පරිස්සම් කරන්න ඕනෙ❤️
@dinukarashminda3544
@dinukarashminda3544 7 ай бұрын
😂
@Ish-pc9tp
@Ish-pc9tp 7 ай бұрын
පලවෙනි comment එක මගේ...good luck මල්ලි👍👍👍👍🤩🤩
@manojwijerattna7301
@manojwijerattna7301 7 ай бұрын
නිල ma අය්ය සුපිරි එල ❤❤❤❤❤❤
@gayashipremasiri6561
@gayashipremasiri6561 7 ай бұрын
ලස්සනයි 🎉🎉🎉🎉🎉
@musichitz8662
@musichitz8662 7 ай бұрын
වටිනා කම කියන්නේ එළිය තොරම්බල් නොකරපු එක එක පට්ට
@automotived.s5786
@automotived.s5786 7 ай бұрын
Venushka Ayya ❤❤
@kulebro4176
@kulebro4176 7 ай бұрын
බොක්කෙම්ම සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි හොඳ
@ChamikaLakmal-bi2qx
@ChamikaLakmal-bi2qx 7 ай бұрын
මොක මොක ආවත් බස් නම් සුපිරිම දම් රැජිණි තමයි ❤❤❤❤
@moneycannotbuylife9874
@moneycannotbuylife9874 7 ай бұрын
පක තමයි 🤣🤣
@ccbeats99
@ccbeats99 7 ай бұрын
Superb❤❤
@indikawettewa2509
@indikawettewa2509 7 ай бұрын
Superb 👍👍👍
@ravinduvbandara
@ravinduvbandara 7 ай бұрын
Wow ❤
@sureshpeiris5929
@sureshpeiris5929 7 ай бұрын
Supiri....❤❤❤❤❤❤❤
@HIRUWA88
@HIRUWA88 7 ай бұрын
අනිත් ඒවගෙත් ඒවා හදමු නේ.🌝❤️💯
@looklike3100
@looklike3100 7 ай бұрын
Good video
@Nilame
@Nilame 7 ай бұрын
Thanks
@ishanmadusanka6968
@ishanmadusanka6968 7 ай бұрын
Lankawe me wage luxry bus godak thynwa ewa gena digatama video ona.
@Cha.max03
@Cha.max03 7 ай бұрын
@siyathranasinghe7456
@siyathranasinghe7456 7 ай бұрын
Meka maru ❤❤
@malisha9018
@malisha9018 7 ай бұрын
Ape pare tata bus ekata gahann bus ekk na me loke ❤️😎
@LEYLANDSUDDA
@LEYLANDSUDDA 7 ай бұрын
Nilame ❤️😊
@thanujapriyadharshani3495
@thanujapriyadharshani3495 7 ай бұрын
💞❤
@nimeshkaravilagala5574
@nimeshkaravilagala5574 7 ай бұрын
❤❤❤
@lankabulletgaming.
@lankabulletgaming. 7 ай бұрын
Apa boy bus eka
@user-ne1db2kf6h
@user-ne1db2kf6h 7 ай бұрын
❤❤❤❤❤my love
@ajithrupasinghe2459
@ajithrupasinghe2459 7 ай бұрын
😮
@LahiruDilshan-il3zv
@LahiruDilshan-il3zv 7 ай бұрын
බස් වීඩියෝ නම් දැන්නම් හොඳටම ඇති.කලින් වගේ වැඩකට ඇති විඩියෝ දාන්න.
@Nilame
@Nilame 7 ай бұрын
අනිවා
@adhiyaa190
@adhiyaa190 7 ай бұрын
මේ දන්නෙ නැති හින්ද අහන්නෙ ඇයි බස් වලට ලොරි චැසි කියන්නෙ කට්ටිය මේ දවස්වල
@thusithmadhushanka3033
@thusithmadhushanka3033 7 ай бұрын
Luxury බස් එකක ගමනක් ගිහිං එන්න මුලින්ම. ලයිට් කොච්චර හයිකරත් ඉන්දියන් ඒවා සැප ඒවා වෙන්නෑ බං. දම්රුජිණ ගැන නිලමෙ කරපු interview එකේදි සුපුනාම කියනවා මොනා උනත් මේක ලේලන්ඩ් එකක්නෙ ඒ උනාට අපි පුළුවන් තරම් දේවල් දෙනවා කියලා. මුංට ඒකවත් තේරෙන්නෑ 💔 ඉන්දියන් ඒවට වඩා ජපන් ඒවගෙ සැපපහසුව වැඩියි. ඒකත් ඔය වයිකින් ඒවට වඩා ඉන්දියන් A/c චයිනීස් A/c ඒවගෙ සැප වැඩියි. මුං හිතං ඉන්නෙ වයිකිං එක තමයි සැපම කියලා. 😂 වලක වැටුනම සීට් එකෙන් ගුවන්ගතවෙන එක නෙවෙයි යකෝ සැප 😂
@nela_tech
@nela_tech 3 ай бұрын
ඔය කොල්ලො Yking එකේ වෙන මොකකටවත් නෙමෙයි බන් ඇබ්බැහි වෙලා තියෙන්නෙ. ඒකෙ මූනෙ තියෙන පෙනුමටයි. ඒ මූනෙ තියෙන ගැම්මටයි. සැප පහසුවයි ආරක්ශාවයි ඒකෙ තිබ්බනම් ජපන් බස් කැලේ. ජපන් බස් වල ඒ තරම් පෙනුමක් කියල නෑ. ඔය Yking එකේ තරම්. නමුත් ජපන් බස්වල නියම සැප පහසුව, ආරක්ශාව එහෙම හොදටම තියෙනව. ලේලන්ඩ් එකේ ඒ ටික අඩුයි. ලේලන්ඩ් එකේ Enjine power එකත් හොදටම තියෙනව.❤ අපේ එවුන් බලන්නෙ ගැම්මයි, පෙනුමයි ,යන්න පුළුවන් වේගෙයි විතරයි. ඒකනෙ වැඩිපුරම ලේලන්ඩ් එකම ගන්න පොර කන්නෙ. ජපන් බස් වල එහෙම හොද පෙනුමක් තිබුනනම් ඔය ලේලන්ඩ් ගන්නෙ නෑ. 😂 එහෙමයි කියල ඉතින් ඉන්දියාවෙ කාර් වලට වඩා ජපන් කාර් නෙ වැඩිපුර තියෙන්නෙ. මොකද ඒ ඒවෑ තියෙන ගැම්මයි පෙනුමයි නිසා. ඒවගේ තමා ලේලන්ඩ් එක air suspention දාල තව safety වැඩි කරල ගත්තනම්. එහෙම නැත්තම් ජපන් බස් එකට හොද පෙනුමක් තිබුනනම් ඒවා ගන්නම පොරකයි අපේ කට්ටිය😂 එතකොට ඒවෑ සැපත් තියෙනව.safety ත් තියෙනව😊❤
@SLNOTYBOY385
@SLNOTYBOY385 7 ай бұрын
❤❤
@meenutattoos9267
@meenutattoos9267 7 ай бұрын
දින 7 කොරියන් බාසාව 🤣🤣🤣🤣🤣🙏🙏🙏🙏
@NankeshArosh
@NankeshArosh 7 ай бұрын
Apa boy eke interview ekak oni
@user-cg1fc1ru7e
@user-cg1fc1ru7e 7 ай бұрын
Suranganavita gahannà bus na me lankave😊❤
@thusithmadhushanka3033
@thusithmadhushanka3033 7 ай бұрын
Luxury බස් එකක ගමනක් ගිහිං එන්න මුලින්ම. ලයිට් කොච්චර හයිකරත් ඉන්දියන් ඒවා සැප ඒවා වෙන්නෑ බං. දම්රුජිණ ගැන නිලමෙ කරපු interview එකේදි සුපුනාම කියනවා මොනා උනත් මේක ලේලන්ඩ් එකක්නෙ ඒ උනාට අපි පුළුවන් තරම් දේවල් දෙනවා කියලා. මුංට ඒකවත් තේරෙන්නෑ 💔 ඉන්දියන් ඒවට වඩා ජපන් ඒවගෙ සැපපහසුව වැඩියි. ඒකත් ඔය වයිකින් ඒවට වඩා ඉන්දියන් A/c චයිනීස් A/c ඒවගෙ සැප වැඩියි. මුං හිතං ඉන්නෙ වයිකිං එක තමයි සැපම කියලා. 😂 වලක වැටුනම සීට් එකෙන් ගුවන්ගතවෙන එක නෙවෙයි යකෝ සැප 😂
@Zeus___11321
@Zeus___11321 7 ай бұрын
Meke inna un comment danne un Lori chasi hadala un nikan aran dila wage ne❤😂
@gdyk325
@gdyk325 7 ай бұрын
ඒ උනාට සහරා ෆ්ලෑෂ්ලගෙ ප්ලේන් ✈️ එක තරම් නෑ නේද?..😂
@udayakidu5754
@udayakidu5754 7 ай бұрын
Bus aka adana tena kiyandako iye
@sudathnandana8190
@sudathnandana8190 6 ай бұрын
සුක්කානම තමයි අවුල්
@sayurumadawa184
@sayurumadawa184 7 ай бұрын
දම් රැජින තමා රැජින දෙක ගැනත් අනිවාර්යයෙන් වීඩියෝ එකක් ඕනි ❤❤❤❤❤❤❤❤❤❤
@thusithmadhushanka3033
@thusithmadhushanka3033 7 ай бұрын
🤣🤣🤣
@BUSKINGDOMoffacial
@BUSKINGDOMoffacial 7 ай бұрын
dum rajjena ta gahanna loweth ba
@gayaniroshana2436
@gayaniroshana2436 7 ай бұрын
TUNED BY GIHAN AUTOMOBILE
@nirmaltharusha5532
@nirmaltharusha5532 7 ай бұрын
👍❤❤🌹🌹😘😘🚌🚌දම්රජින තමා හදවතේ බස් එක damragen ට ගහන බස් එකක් නෑ මේ ලංකාවේ
@lethushatharuka7105
@lethushatharuka7105 7 ай бұрын
සැප නැ මෙ තරම් ☝👍
@beautifulworld6608
@beautifulworld6608 7 ай бұрын
Paka😂
@IMALSHA.8
@IMALSHA.8 7 ай бұрын
අනේ පල
@BestBuyBeacon
@BestBuyBeacon 7 ай бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣
@user-qu4ok9ee2c
@user-qu4ok9ee2c 7 ай бұрын
ලොරි වලට බස් කියන උඹල පව් බං....😢
@chinthanajayathilaka3229
@chinthanajayathilaka3229 7 ай бұрын
NF-7009 කලින් SUDU DUWA Express
@Nuhansa233
@Nuhansa233 6 ай бұрын
ඔය බස් කෙහෙම හැදුවත් Leyaland වලට ගහන්න බස් නැ තාම ලංකාවේ😊😊😊😊
@nela_tech
@nela_tech 3 ай бұрын
ලේලන්ඩ් එකත් air suspention , A/C , safety තිබ්බනම් ඒවත් නියම බස් තමා❤
@deepthikumari118
@deepthikumari118 7 ай бұрын
කූබියො luxury එකෙ copy යක්
@BestBuyBeacon
@BestBuyBeacon 7 ай бұрын
🤣😂😂
@thirushagunathilaka3613
@thirushagunathilaka3613 7 ай бұрын
Ekata kalin bn me bus 2 heduwe. Dan thami mewa virel une
@duleepdulanjana3006
@duleepdulanjana3006 7 ай бұрын
කූබියෝ එක ගහන්න කලින් ඔය consoft එක ගේනවේ සුපුන් අයියා ඌ නැත්නම් ගහයි තමා ඔහොම අදහසක් ඔලුවට ආපු නිසා ඌ ඌගේ වාහනේ පුළුවන් විදියට සැපක් දුන්නා
@thusithmadhushanka3033
@thusithmadhushanka3033 7 ай бұрын
@@duleepdulanjana3006 නියම ගවයෙක්. ඇයි බං උඹ හිතන්නෙ ලෝකෙ මුලින්ම ඒක තමයි ඇතුල modify කරේ කියලද 😂 ඔයිට සෑහෙන්න කලිං ඉන්දුනීසියාවෙ බස් modify කරේ. දම්රුජිණ එලියෙ ලයිට් ගහන කාලෙ උං ඇතුලෙ මේ වගේ modification කරේ 😂 මේ වගේ මෝඩ comment දාන්න එපා බං. 😂
@thusithmadhushanka3033
@thusithmadhushanka3033 7 ай бұрын
ලෝකෙ මුලින්ම මෙහෙම හැදුවෙ කූඹියෝවත් දම්රුජිණවත් නෙවෙයි 😂 මෙහෙ එවුන්ට මැජික් උනාට 😂
@SriLankanreview
@SriLankanreview 7 ай бұрын
Issallama lankavata luxury vip ganava damrajina
@thusithmadhushanka3033
@thusithmadhushanka3033 7 ай бұрын
😂😂😂
@taprobanefootprints6402
@taprobanefootprints6402 7 ай бұрын
මේක නං කිසිම වැඩක් නැති ඇඩ් එකක්... 😁
@DilshaniKaveesha-nd6fd
@DilshaniKaveesha-nd6fd 7 ай бұрын
🤨🤨
@gayangaproduction479
@gayangaproduction479 7 ай бұрын
මොනවා උනත් දම් රැජිණට ගහන්න බස් එකක් ලංකාවෙ නෑ තාම ❤❤
@thusithmadhushanka3033
@thusithmadhushanka3033 7 ай бұрын
😂😂😂😂
@nela_tech
@nela_tech 3 ай бұрын
ලේලන්ඩ් එකත් air suspention , A/C , safety තිබ්බනම් ඒවත් නියම බස් තමා❤
@pramod_tharuka
@pramod_tharuka 7 ай бұрын
කුබියෝ.දම් රැජිනි කොපි කරලා 😂
@thusithmadhushanka3033
@thusithmadhushanka3033 7 ай бұрын
නියම ගවයෙක්. ඇයි බං උඹ හිතන්නෙ ලෝකෙ මුලින්ම ඒ දෙක තමයි ඇතුල modify කරේ කියලද 😂 ඔයිට සෑහෙන්න කලිං ඉන්දුනීසියාවෙ බස් modify කරේ. දම්රුජිණ එලියෙ ලයිට් ගහන කාලෙ උං ඇතුලෙ මේ වගේ modification කරේ 😂 මේ වගේ මෝඩ comment දාන්න එපා බං. 😂
@vishmaya9394
@vishmaya9394 7 ай бұрын
පක තමා කූඹියෝ, රැජිනටයි ගහන්න එකක් නෑ😂
@Alan-eq6je
@Alan-eq6je 7 ай бұрын
හරකෙක් උනාට උම්බෑ කියන්න එපා. ලොරි චැසි උඩ තොරන් ගහපු ඒවට බස් කියල කියන්නෙත් 3rd class මෝඩයො.
@madhushan68
@madhushan68 7 ай бұрын
​​@@Alan-eq6jeඋබේ අප්පද layland bus වලට ලොරි චැසි ගැහුවෙ දන්න දෙයක් කියපන් රැල්ලට ලොරි චැසි කිය කිය වැලලෙනව මෙතන😅
@LEYLANDSUDDA
@LEYLANDSUDDA 7 ай бұрын
​@@Alan-eq6jeවදයක් වෙන්න එපා බං 😒
@v4t_gaming
@v4t_gaming 7 ай бұрын
ප#
@duleepdulanjana3006
@duleepdulanjana3006 7 ай бұрын
ලොරි චැසි ගගා හැමිනෙන්නේ ලොරි චැසියක් හරියට දැකලවත් තියෙනව ද දන්නෑ ගොන් හු## හරි හමන් ලොරි චැසියක් දැකලා නැතුව තමා රැල්ලට චැසිය ගාන්න එපා ගොන් හු##
@SriLankanreview
@SriLankanreview 7 ай бұрын
Ma bus okkoma damrajina copy
@thusithmadhushanka3033
@thusithmadhushanka3033 7 ай бұрын
නියම ගවයෙක්. ඇයි බං උඹ හිතන්නෙ ලෝකෙ මුලින්ම ඒක තමයි ඇතුල modify කරේ කියලද 😂 ඔයිට සෑහෙන්න කලිං ඉන්දුනීසියාවෙ බස් modify කරේ. දම්රුජිණ එලියෙ ලයිට් ගහන කාලෙ උං ඇතුලෙ මේ වගේ modification කරේ 😂 මේ වගේ මෝඩ comment දාන්න එපා බං. 😂
@duleepdulanjana3006
@duleepdulanjana3006 7 ай бұрын
ඔය consoft එක මුලින් දැම්මේ කවුද ඉතින් එයා නැත්නම් අද මොන බස් එකක්වත් ඔහොම සැපට හදන්න තියා හිතුවෙවත් නැ දම් රැජින හිමිකරු සුපුන් අයියා එදා හිතලා ඌගේ බස් එකට ඔය consoft එක ගේනාපු හින්දා දැන් ලංකාවේ බස් ඔක්කොම ඒ විදියේ වැඩක් කරනවා
@chanugraphics5271
@chanugraphics5271 7 ай бұрын
ප$ තමා 😂🤣🤣
@duleepdulanjana3006
@duleepdulanjana3006 7 ай бұрын
😂😂😂 🤢🤢
@thusithmadhushanka3033
@thusithmadhushanka3033 7 ай бұрын
නියම ගවයෙක්. ඇයි බං උඹ හිතන්නෙ ලෝකෙ මුලින්ම ඒක තමයි ඇතුල modify කරේ කියලද 😂 ඔයිට සෑහෙන්න කලිං ඉන්දුනීසියාවෙ බස් modify කරේ. දම්රුජිණ එලියෙ ලයිට් ගහන කාලෙ උං ඇතුලෙ මේ වගේ modification කරේ 😂 මේ වගේ මෝඩ comment දාන්න එපා බං. 😂
@aavclakshan1068
@aavclakshan1068 7 ай бұрын
❤️
@gayangaproduction479
@gayangaproduction479 7 ай бұрын
මොනවා උනත් දම් රැජිණට ගහන්න බස් එකක් ලංකාවෙ නෑ තාම ❤❤
@thusithmadhushanka3033
@thusithmadhushanka3033 7 ай бұрын
Luxury බස් එකක ගමනක් ගිහිං එන්න මුලින්ම. ලයිට් කොච්චර හයිකරත් ඉන්දියන් ඒවා සැප ඒවා වෙන්නෑ බං. දම්රුජිණ ගැන නිලමෙ කරපු interview එකේදි සුපුනාම කියනවා මොනා උනත් මේක ලේලන්ඩ් එකක්නෙ ඒ උනාට අපි පුළුවන් තරම් දේවල් දෙනවා කියලා. මුංට ඒකවත් තේරෙන්නෑ 💔 ඉන්දියන් ඒවට වඩා ජපන් ඒවගෙ සැපපහසුව වැඩියි. ඒකත් ඔය වයිකින් ඒවට වඩා ඉන්දියන් A/c චයිනීස් A/c ඒවගෙ සැප වැඩියි. මුං හිතං ඉන්නෙ වයිකිං එක තමයි සැපම කියලා. 😂 වලක වැටුනම සීට් එකෙන් ගුවන්ගතවෙන එක නෙවෙයි යකෝ සැප 😂
@nela_tech
@nela_tech 3 ай бұрын
ලේලන්ඩ් එකත් air suspention , A/C , safety තිබ්බනම් ඒවත් නියම බස් තමා❤
@aroshanadilshan3206
@aroshanadilshan3206 7 ай бұрын
@gayangaproduction479
@gayangaproduction479 7 ай бұрын
මොනවා උනත් දම් රැජිණට ගහන්න බස් එකක් ලංකාවෙ නෑ තාම ❤❤
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 8 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 87 МЛН
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 8 МЛН