අමුතු දොස්තර වගේ අමුතුම වැඩ කරන නළුවෙක් වගේ ලස්සන නුවර දොස්තර -Amuthu Dosthara - Dr. Kavishka

  Рет қаралды 7,553

Nilame

Nilame

Күн бұрын

Пікірлер: 84
@chandaniweerasinghe4095
@chandaniweerasinghe4095 17 күн бұрын
හරිම නිහතමානී , ඉතා හොදට උගන්වන ගුරුවරයෙක් . විනෝදාත්මකව ඉගෙන ගන්න පුලුවන්❤❤
@janakamarawila
@janakamarawila 17 күн бұрын
අලුත්ම විදියට English කියාදෙන සර්. English එපා වෙලා හිටපු මම ආසාවෙන් ඉගෙන ගත්තා. ගොඩාක් ස්තූතියි සර් ❤❤
@jenniferrodrigo3123
@jenniferrodrigo3123 17 күн бұрын
ඉතාමත් සරලව මතක තියාගන්න පුලුවන් විදිහට උගනවන ,, හරිම නිහතමානී හරිම ආදරනීය ගුරුවරයෙක් ❤ උගන්වන වෙලාවට කරන සමහර පුන්ච් විහිලු වලට පස්සෙත් මතක් වෙලා හිනා යනවා ❤ God bless you Sir 🙏
@learnwithdr.kavishka5712
@learnwithdr.kavishka5712 17 күн бұрын
❤❤❤😊
@healthanalyzer4673
@healthanalyzer4673 17 күн бұрын
❤❤❤
@MadukaRathnayake-e8z
@MadukaRathnayake-e8z 17 күн бұрын
සර් හරිම සරළව පැහැදිලිව උගන්වනවා. පුතා එක්කම මමත් සර්ගෙන් english ඉගෙන ගත්තා. හරිම ආසාවෙන් අපි class එකට join වුනේ. වෙලාව ගත වෙනවා දැනුනේම නෑ. ඉතින් සර්ගෙත් අනාගත සුබ සිහින සැබෑ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
@banuriranmini2646
@banuriranmini2646 17 күн бұрын
❤❤
@banuriranmini2646
@banuriranmini2646 17 күн бұрын
@@MadukaRathnayake-e8z❤❤
@LakmaliJayalath-v9d
@LakmaliJayalath-v9d 17 күн бұрын
විෂය කරුණු ඉතාම සරලව සහ පැහැදිලිව උගන්වන දක්ෂ ගුරුවරයෙක් ❤❤❤❤
@thilinikaushalya-h9n
@thilinikaushalya-h9n 17 күн бұрын
සර් කියනේ ෆුල් පැකේජ් එකක්.. හරිම ආදරණීය ගුරුවරයෙක්. පුදුමාකාර නිහතමානී.. මානූශීය බවින් පිරි වටිනා පුද්ගලයෙක්. සර්ගේ ඉගැන්වීමේ හැකියාව ඇගයිය යුතුමයි. ඉතා රසවත්ව කෙටි කාලයකින් ඉංග්‍රීසි ඉගෙනගන්න හමුවුන හොදම ගුරුවරයෙක්. ඉංග්‍රීසි භාශාවේ අපහසු තැන් ගොඩක් සර්ගෙන් ඉගෙන ගත්තා. හිතේ රැදුන ගුරුවරයෙක්. බුදු සරණයි සර්. ❤
@villagevibesuncommon1733
@villagevibesuncommon1733 17 күн бұрын
රටේ පිනට පහල වුණ පුතෙක් ❤❤❤❤
@sandeepakumarawansha4998
@sandeepakumarawansha4998 17 күн бұрын
මට හම්බවුන නිහතමානීම චරිතයක්.! Continue your good work aiya. Best of luck.!
@samandesilva7415
@samandesilva7415 17 күн бұрын
පාසල් යන දරුවන් ඇත්ත ටම වාසනාවන්ත යි මෙ dr sir ඉගෙන ගන්න sir බලාපොරොත්තු වෙන සියලු බලාපොරොත්තු ඉටුකර ගඇනිමට ශක්තිය ළැබෙවා පතමි 🎉🎉🎉❤❤❤❤
@kavishkagamage3848
@kavishkagamage3848 17 күн бұрын
❤❤
@kanthigunasekara4016
@kanthigunasekara4016 8 күн бұрын
සර්ට සුභ පතනව.සියලුම කටයුතු සාර්ථක වෙන්න කියලා මමත් ආසාවෙන් ඉගෙන ගත්තෙ ඔබගෙන්.
@ApsaraAbeyrathna-fg8rr
@ApsaraAbeyrathna-fg8rr 17 күн бұрын
Sir ගොඩක් හොදට ලස්සනට හැමදේම කියලා දෙනවා.මේ වගේ චරිත ගොඩක් වටිනවා හැමදාටම.😊❤. Thank you sir.
@harendralalnamalgamuwa9561
@harendralalnamalgamuwa9561 17 күн бұрын
බොහොම හොඳ උත්සහයක් අනාගතේ සාර්ථක වෙන්න ඕන ප්‍රයත්නයක්
@indunimalkanthi2109
@indunimalkanthi2109 17 күн бұрын
රටක් නෙමේ ලෝකයක් වටින අපේ ඉංග්‍රීසි සර්. වපුරන ආකාරයෙන් බොහෝ අස්වනු ලැබෙනු නියතයි ඔබේ දිවියට🌹🌹🌹🙏🌹🌹🌹
@RuwanikaDeSilva
@RuwanikaDeSilva 17 күн бұрын
His teaching ability is tremendous and have no words to say about his class. A great tutor❤
@AshaNiroshani-rc4iy
@AshaNiroshani-rc4iy 17 күн бұрын
දරුවන්ගේ නුවන පාදනවා කියන්නේ මහ ලොකු පිනක් අපේ සර් හරිම නිහතමානිව දරුවන්ට ශක්තියක් වෙලා මේ කරන මහගු සේවයට ඔබට ගොඩක් පිං සර් එවගේම ඔබගේ උගත් නන විදිහ හරිම සරලයි මතක තියාගන්න පහසුයි ඔබගේ ඉදිරි ගමන සාර්ථක වේවා
@user-wc5nu5gx1g
@user-wc5nu5gx1g 7 күн бұрын
Manusha kamin piri ithiri giya deshya puthek.... May divine grace & blessings shower on you, each and every day, Dr..Kavishka Gamage to make you stronger ❤
@MaduwanthiDissanayaka-b3t
@MaduwanthiDissanayaka-b3t 17 күн бұрын
He is best teacher in Sri Lanka 🇱🇰 my English teacher 🙏❤️❤️
@DanasiriRanasinghe
@DanasiriRanasinghe 17 күн бұрын
Mr Kvisska our sir doing excellent Job to student s Ranasinghe
@yashodhakindergarten7443
@yashodhakindergarten7443 17 күн бұрын
අනේ අපේ දොස්තර මහත්තයා අපේ රටේ ඉන්න හොදම English sir ඔබතුමාට තෙරුවන් සරණයි මම දන්න හැම දෙනාටම doctor ගේ science class එක ගැන කියනවා ඔබතුමාගේ English ඉගැන්වීමේ හැකියාව ගැන දන්න අපිට science class එක ගැන බය නැතිව කියන්න පුලුවන්
@ChandimaJayanthi-k3n
@ChandimaJayanthi-k3n 16 күн бұрын
සර් මේ රටට ගොඩක් වටිනා පුද්ගලයෙක් සර් ගේ සියලු ප්‍රර්ථනා ඉටුවේවා කියලා මා මුලු හදවතින්ම සුභ පතනවා !
@UnethYasiru
@UnethYasiru 17 күн бұрын
ඇත්තටම මම හිතුවෙ සිංහල ලෙසි කියලා ඉංග්‍රීසි වලට වඩා එත් අපේ සර් ඉංග්‍රීසි උගන්නපු විදියට සිංහල අමාරුයි කියලා හිතුනා එ තරම් තෙරෙන් නැති දේවල් හොදට කියලා දෙනව අපේ සර් ඉතින් මාත් ඉංග්‍රීසි ඉගෙන ගත්තා හරි අසාවෙන් ගොඩාක් ස්තුතියි සර් ❤❤❤❤❤❤❤❤❤
@chamindawijethilaka7086
@chamindawijethilaka7086 17 күн бұрын
I am join this class. Sir teaches well. I like this class and I love this class❤❤❤😊😊
@thamalidhanushka974
@thamalidhanushka974 14 күн бұрын
මෙතුමන්ගෙන් ඉගෙන ගන්න ලැබිමත් ලොකු වාසනාවක්. ඔබතුමන්ට නිදුක් නීරෝගි දිර්ඝායුශ ලැබේන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තව තවත් දරුවන්ගේ නැන නුවණ පාදන්න ධෛර්යය ශක්තිය ලැබේවා !!!
@NamaliFernando-n3k
@NamaliFernando-n3k 17 күн бұрын
ජයවේවා සර්!
@judedesilva73
@judedesilva73 17 күн бұрын
He is the best ever english teacher ever I have met ❤
@KrishKg-eb7py
@KrishKg-eb7py 17 күн бұрын
Harima watinawa wedasatahana.watina minissunwa lokayata hadunwa denawata sthuthi nilameta❤
@Rangiteacher
@Rangiteacher 17 күн бұрын
Niyamai. Sir mara Dakshayek ❤❤❤❤
@slkolla69
@slkolla69 11 күн бұрын
ඇත්තටම හරිම වටිනා නොදත් දේවල් ගොඩක් ඉගෙන ගන්න පුළුවන් ගුරුවරයා
@ManoriPriyangika-b8f
@ManoriPriyangika-b8f 15 күн бұрын
Best English teacher in Sri Lanka..
@preethiperera9261
@preethiperera9261 16 күн бұрын
ස්තුති නිලමෙ .ඩොක්ටර් ට ස්තුති
@chandanisenanayake5755
@chandanisenanayake5755 16 күн бұрын
ම්නිසත් බවට ,රටට ණය නැති පුතෙක්.හදවත් රෝගින් සුව කරන දොස්තර මහත්මයෙක් ලෙස අපේ රටේ රෝගීන්ට සේවය ලබා දෙන්න ,ඒ තුලිනුත් ඔබෙර් හොද අහන්න ලැබේවා!❤❤❤❤🎉🎉🎉🎉
@banuriranmini2646
@banuriranmini2646 17 күн бұрын
The best teacher ❤❤
@uditharathnayake9893
@uditharathnayake9893 17 күн бұрын
අපේ සර්ට තෙරුවන් සරණයි .ඔබගේ ඉදිරි කටයුතු සිතන පතන අයුරින්ම ඉෂ්ට මේවා
@pushpadamayanthi4264
@pushpadamayanthi4264 17 күн бұрын
අපේ ආදරණීය ගුරුතුමා❤
@chathuteacher311
@chathuteacher311 17 күн бұрын
අපේ සර් ❤
@SasiriAmaSuwandarathna
@SasiriAmaSuwandarathna 16 күн бұрын
ape sir...he is the best teacher i have ever seen .wish u all the best sir.
@ramyakodithuwakku1509
@ramyakodithuwakku1509 17 күн бұрын
It' s very good teacher . 👍🙏
@veronikadamayanthiihalagam8660
@veronikadamayanthiihalagam8660 16 күн бұрын
Kavishka Sir wage gurdwara thamai ape ratata ona. Ratan waiting guruwarayek. Sirgen igena ganna lebeemath wasanawak Sir mageth guruwarayek .BUDU SARANAI ape sirta thawath shakthiya legendary one. 😂❤❤❤❤ 🙏🙏🙏
@DasunChamara-n3g
@DasunChamara-n3g 17 күн бұрын
Sir ape rate Inna godaak watina sampathak.harima karunawanthawa apita English egennuwa. Sir ge hema pethumakma ishtawewa... Theruwan saranai.❤❤❤❤❤❤❤
@ireshairesha-ih8tg
@ireshairesha-ih8tg 17 күн бұрын
nilamege vdo balala thamai mn english call ekata joi uneth dan mama thaniyema english katha karanawa
@NishadiEllepola
@NishadiEllepola 17 күн бұрын
Good luck sir ❤
@rahimasheriff770
@rahimasheriff770 17 күн бұрын
Adai danne sir Nawalapitiya hospital eke kiyala Ahanna snathosai Good luck Doctor ❤🎉
@ridmidesilva
@ridmidesilva 17 күн бұрын
Highly recommended ❤❤❤
@Nimalisenarath-qw7wj
@Nimalisenarath-qw7wj 13 күн бұрын
මගේ ජීවිතේ හමුවුනු හොදම ගුරුතුමා තමයි සර් ...ආසාවෙන් ඉංග්‍රීසි ඉගෙනගත්තෙ සර්ගෙන්...❤❤❤
@piumividyatilake9939
@piumividyatilake9939 17 күн бұрын
ඉතාම පැහැදිලි ව ඉගැන්වීම් කරන ආදරනීය ගුරු වරයෙක්. ඉංග්‍රීසි මෙලෝදෙයක් බැරිව හිටිය මම තනිවම වැකියක් හදාගන්න පුරුදු වුනේ ඔබතුමා නිසා.අපේ සර් 🌹🌹🌹❤❤❤
@yashmiherath3347
@yashmiherath3347 17 күн бұрын
අපේ සර්❤😊
@Deepikaharin
@Deepikaharin 17 күн бұрын
මමත් සර් ගෙන් ඉංග්‍රීසි ඉගෙන ගත්තා ලස්සනට පැහැදිලිව හොඳින් උගන්වනවා ❤❤
@dasuniamararathna95
@dasuniamararathna95 14 күн бұрын
Good luck doctor❤
@s.hansaniiddamalgoda9360
@s.hansaniiddamalgoda9360 17 күн бұрын
I see something, but it's too early to say what it is... The day will come very soon when everyone will appreciate that difference... Until then, move forward with caution until you see a satisfying, beautiful ending. (🌼 I hope that one day හරි අපූරු අමුතු දොස්තර මහත්මයෙක් in everyone's mind☺️)
@SriyaniArambage
@SriyaniArambage 9 күн бұрын
would like to take a moment to recommend [Dr.Kavishkas] for language classes. I have observed that his excellent learning pattern significantly enhances the ability to acquire both the language and speaking skills effectively. I highly encourage you to consider joining his classes. I believe you will find the experience immensely beneficial.
@kaushalyajayarathna2962
@kaushalyajayarathna2962 16 күн бұрын
So proud of you sir 🎉❤🫡
@kumarirathnayaka3363
@kumarirathnayaka3363 17 күн бұрын
Apita Ape sir wa godak watinawa God bless sir❤❤❤❤Best sir ❤❤❤❤
@Andriya-j1g
@Andriya-j1g 17 күн бұрын
Sir kiyla denawa harima saralai podi lamaitath therena vidiyta. nihathamani guruwarayek, waidyawarayek❤
@RushiraJayasekara
@RushiraJayasekara 17 күн бұрын
Adarei sir ❤❤❤❤❤❤❤
@sanduniskadar2779
@sanduniskadar2779 17 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kbio-td5zh
@kbio-td5zh 17 күн бұрын
නියමයි.
@krishanihewadara1029
@krishanihewadara1029 17 күн бұрын
Best sir ❤❤❤
@chamarimanorika2391
@chamarimanorika2391 17 күн бұрын
Sir 👌👌👌
@ukpower
@ukpower 16 күн бұрын
මේ මොන අමුතු දොස්තරයෙක්ද 😂😂එහෙම ඕන නම් ඒ එක්කෙනයි ඩොක්ටර් පන්ඩුල බස්නායක
@Ama1-n2z3y
@Ama1-n2z3y 17 күн бұрын
හොදම පංතිය
@ajanthashiromi
@ajanthashiromi 17 күн бұрын
අපේ English sir good luck
@Chathu87usa
@Chathu87usa 17 күн бұрын
Ape sir ❤❤❤
@harendralalnamalgamuwa9561
@harendralalnamalgamuwa9561 17 күн бұрын
❤️🌹🌹❤️❤️
@BuddhikalakmaliJayarathn-of5rs
@BuddhikalakmaliJayarathn-of5rs 17 күн бұрын
ඩොක්ටර් ❤❤😊
@senabasnayaka8997
@senabasnayaka8997 17 күн бұрын
❤❤❤
@Meedumkavinduanjana
@Meedumkavinduanjana 17 күн бұрын
Epe sir❤😢❤❤
@fathimazahra742
@fathimazahra742 16 күн бұрын
❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤🎉🎉🎉🎉🎉🎉🎉❤
@dhanushiperera-q5m
@dhanushiperera-q5m 17 күн бұрын
Sir❤
@sanathmahinda855
@sanathmahinda855 17 күн бұрын
මගේ sir
@shakilathanthrimudali4677
@shakilathanthrimudali4677 17 күн бұрын
Apea sir. ❤️❤️❤️❤️🙏
@sanathmahinda855
@sanathmahinda855 16 күн бұрын
අනේ සර් english medium ලමයින්ට class කරන්න
@UpulDeepthakumara
@UpulDeepthakumara 17 күн бұрын
😅
@shiromipathiranage9089
@shiromipathiranage9089 16 күн бұрын
ඇත්තටම රටේ දරුවන් ට හොඳ පනිවිඩය ක් මෙ,ව්ඩියෝ එකෙන්,ලබාදෙන්නෙ ඉංග්‍රීසි ව්ශයේ වාක්‍ය කටපාඩම් කරවනවා,වෙනුවට සරලව වාක්‍ය ක්හදාගන්නෙ,කොහොමද ඒකට,ව්‍යාකරණ රටාව යොදාගන්නෙ කොහොමද ,ඒ තුලින් තමන්ගේ කියවීමේ හැකියාව කතාකිරීමේ,හැකියාව වර්ධනයට කරගන්නෙ කොහොමද කියලා නොදැනීම දරුවන් ට ග්‍රහන ය,වෙන,ව්දියට ඉංග්‍රීසි උගන්වන අපූරු ගුරුතුමණී ඒ,සාධාරණ ත්වය,ව්ද්‍යාව ව්ශයටත්,කරයි,කියලා දෙපාරක් නොසිතා,කියන්න වෙනවා ලංකාවේ පහළවූ අපූරු ගුරුතුමණී ඔබට,සුබ අනාගතයක් ,,,,
@TharuHiru-l4w
@TharuHiru-l4w 16 күн бұрын
Good luck sir❤
@PradeepikaJayawickrama
@PradeepikaJayawickrama 17 күн бұрын
Highly recommend ❤
@rahimasheriff770
@rahimasheriff770 17 күн бұрын
❤❤
@vindyaRajakaruna
@vindyaRajakaruna 17 күн бұрын
❤❤❤
@JanithJanithchathuranga-g7h
@JanithJanithchathuranga-g7h 16 күн бұрын
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
බන්දු  සමරසිංහ tech with anu
15:50
tech with anu
Рет қаралды 1 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН