KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අකාරුණික ෆෙන්ගල් රටම කළඹයි - ගසාගෙන ගිය සිසුන්ගෙන් සිරුරු 3ක් සොයාගත් හැටි - Hiru News
14:22
ජනාධිපතිගේත් අවධානය යොමු වෙන්න ඕනේ වැඩක් - TPR English | Mayura Sir
25:35
How to Fight a Gross Man 😡
00:19
БУ, ИСПУГАЛСЯ?? #shorts
00:22
Thank you Santa
00:13
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
00:58
බෙර සද්දෙට මැද උන්හිටි තැන් අමතක වුන මහාචාර්යවරිය - Dr. Waidyawathie
Рет қаралды 38,246
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,5 МЛН
Nilame
Күн бұрын
Пікірлер: 191
@manorimanamperi3796
20 күн бұрын
මහාචාර්ය වෛද්‍යවතී රාජපක්ෂ ගුරුමෑනියන් වටිනා නර්තන පරපුරකින් පැවත එන දක්ශ නර්තන ශිල්පිණියකි. අපේ උරුමයට හදවතින්ම ආදරය කරන නර්තනය හොදින් දන්නා කිසිවකුට රූකඩ මෙන් සිටිය සිටිය නොහැකි ය. තෙරුවන් සරනයි. 🙏 ආවඩා ආයු බොහෝ වේවා!!!
@ruvinirathnasili3927
20 күн бұрын
Bank
@traveltectours6561
20 күн бұрын
මට වැටහුන ලොකුම දෙය තමයි මැය රටට වටින සම්පතක්. ගෞරවනීය කාන්තාවක් ❤
@ukpower
18 күн бұрын
ආදරණීය ගුරු මෑනියෝ දරුවෙක්ගේ සතුට විදින්නත් ගුරුවරයෙක් තුල උතුම් හදවතක් තීන්න ඕනී. බුදුසරනයි දෙවනි අම්මේ
@leslyhendrick674
18 күн бұрын
ඇත්තටම අපිට කොහොමත් බෙර සද්දෙට නිකන්ම නැටවෙනව..ඒක අපිට ජානවලින්ම එන දෙයක් ..මොකද අපේ මුල යක්ඛ....
@hasinduaeshan7189
18 күн бұрын
ලක් දෙරණට වටිනා සම්පතක්. මාහැගි දැනුම් සම්භාරයක්. දීර්ඝායුෂ සම්පත් ලැබේවා ගුරු මෑණියනි ❤️❤️🙏❤️❤️
@kumuduperera8351
13 күн бұрын
දීර්ඝායු වේවා මැතිණිය.ඔබ තුමියව දැක්කා ජපුරේදි. නැටුම් නොකෙරුවට අපට බෙරපදයක් ඇහෙනකොට ඇග සෙලවෙනවා. ඉතිං ඔබතුමිය වගේ නැටුම සමග ජිවත්වෙන කෙනෙකුට කොහොම වේද.අපේ දරුවන්ට ශිල්ප කියාදෙන ඔබට තෙරුවන් සරණයි.
@staisusai213
12 күн бұрын
මම මේ නෝනව කවදාවත් දැකලා තිබුනේ නෑ. ඒත් එදා ඒ සිද්ධියෙන් මම තීරණයක් කරා මෙයා එසේ මෙසේ කෙනෙක් නොවන වග....ඒ අස්සේ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ගෙ කමෙන්ට් දැකල කඳුළුත් ආවා...
@tharushidananjana8295
19 күн бұрын
මම වයස අවුරුදු 07 ඉඳන් කලායතනේට ගිහින් ඉගෙන ගන්නේ... මම දැන් විශ්ව විද්‍යාල විද්‍යාර්ථියෙක්. මැඩම් කවදත් කොතැනත් මේ විදිහට නර්තනයේ යෙදෙනවා.... මැඩම්ගෙන් ඉගෙන ගත් දෑ බොහෝමයි.. මැඩම් ට දීර්ඝායු ලැබේවා🙏🏻🥺❤️
@sirilee139
14 күн бұрын
ඒ නැටිල්ලේ කිසිම වරදක් නැති බවයි මධ්‍යස්ථව බලන අපට නම් පේන්නේ . ඔබතුමියට තවත් චිරහත් කාලයක් නටන්නටම ශක්තිය, ධෛර්යය ලැබේවා . ඔබ තුමිය හරියට හරි . පට්ටම් වලට යට වීමක් අවශ්‍ය නැත. හරිම ලස්සන විස්තර කිරීමක් ය. වටිනා චරිතය ක් . ඔබ තුමියට ස්තුතිවන්ත වෙමු . වටිනා වැඩසටහන ක් කර නිලමේ මහත්මයාට ත් යහපතක්ම වේවා .
@DammikaDeshanthi-xb7le
17 күн бұрын
ඔබතුමිය සහබාගි වූ වැඩසටහන් කීපයක්ම වෙනුවෙන් මා සම්බන්ධ උනා. ඒ සෑම තැනකදීම ඔබතුමියගේ බාවප්‍රකාශනය අතිවිශිශ්ටයි. නුවර ඉපදුනු අපට ඔබතුමිය මහා සම්පතක් මහාචාර්ය තුමියනි. නිරෝගි දීර්ගායුශම ලැබේවා . තෙරුවන් සරනයි.
@shanthichandrika-v5p
14 күн бұрын
Obathumiya.sabha.gru.mathawake.dan.enna.padeeya.aran.isuru.paya.aka.gawa.istraraiek.karan.akai.urtheeya.samethe.karayo.akka.kala.gatha.karupu.aka.wethrai.issara.gruwaru.daruwo.dreeimath..karapuaya.koyomath.dalada.maliegawan.aana.charethara.walata.apahasa.karana.aka.thamai.kalleyakaga.wadak.aragalaya.hitapu.antha.wadi.kotasa.thamai.mawa.dasa.palana.muwawan.baddaya.lawa.bauddayata.gassanawa.tyswama.tharuna.na.dukai.apeiwa.danuwath.karata.sathutui.
@sureindissanayake
15 күн бұрын
ලක් දෙරනේ වාසනාවට බිහිවූ දිරිය උත්තමාවියක්. ගුරුකුළය දිනේවා... වෛද්‍යාලංකාර ගණිතාචාර්ය කුළය දිනේවා..... දීර්ඝායු වේවා නිදුක් නිරෝගී සුවසම්පත නිරතුරු ඒ සැමට නිරතුරුවම අත්වේවා🙏 ❤❤❤
@Dhammika2828z9
14 күн бұрын
මට පෙනුනෙම ඔබතුමියගේ නීරෝගි මානසික හා ශාරිරික බලය. ❤❤❤
@chinthawasanthi5273
9 сағат бұрын
ඔබ තුමියට දීර්ඝායුශම ලැබේවා .තෙරුවන් සරණයි
@sujanidisnakumari2819
19 күн бұрын
ලෝකයටම ඔබ පහනක්..........මහාචාර්ය තුමියණි
@SahanPrabath-e6n
19 күн бұрын
බුදුසරණයි ගුරුමෑනියනි දලදා හාමුදුරුවන් ගෙ පිහිටයි 🙏🙏🙏🙏🙏
@ChandraPaala-d6g
19 күн бұрын
🙏🙏🙏❤❤❤ ✌💪 මහනුවර අපට ගැම්මක් අපේ මැඩම් අපේ ගමට එපිට ගම අමුණුගම මොණ තරම් නම් වටිණවද මෙහෙම දැණීම තියෙණ කෙනෙක් අපි සතුටුවෙන්න ඕණ ඒ ගැණ රස වින්දණය කියණ එක තමයි සතුට මේවා දැනෙන් නේ නැති කෙනෙක් නම් හැඟීම් දැනීම් දැනෙන් නේ නැති අයෙක් වෙන්නම ඕණ අර මහාචාර්ය මැඩම් කියන විදිහට මැටි රෑප බළන්න කො කිසිම මහන් තත්වයක් නෑ බොහොම නිහත මාණියි එහෙම තමයි සුන්දර මිනිසුන් අපේ මැඩම්ට දීර්ඝායුෂ වේවා දළදා හාමුදුරුවන්ගේම පිහිටයි 🙏❤
@AravindaPerera-vs4dr
14 күн бұрын
Guru maniyani obata niduk nirogiwewa sama sambudusarani❤❤
@MangalikaMalkanthi-og5vz
12 күн бұрын
ස්තුතියි ගුරු මෑණියනි.කලින් ඒ දැක්ක වීඩියොව මම දැක්කා මට හරිම සතුටක් දැනුනා.ඒ විඩියොව මොන අදහසකින් දැම්මත් එයාටත් ස්තූතියි නැත්නම් ඔබතුමිය ගැන අපට දැනගන්න ලැබෙන්නේ නෑනෙ..ඔබතුමියට නිදුක් නිරෝගී සුවපත් භාවය ම වෙවා.. දීර්ගායු ම වෙවා...නිලමෙටත් ස්තූතියි..🙏❤️❤️🌷🍀🇦🇩🇱🇰👍
@dineshmadhushanka7905
19 күн бұрын
අපිත් කලාව කරපු නිසා මේක හොදටම දන්නවා.. බෙර හඩක් ඇහෙද්දි නැටවෙන්නෙ නැත්නම් වැඩකුත් නෑ....ඒක දන්නේ කලාව කරපු එකෙක් විතරයි..මහාචාර්යවරියට තව තවත් අපේ කලාවට දැනුම දායාද කරන්න වාසනාව ලැබේවා ❤🙏
@chandanianomasiriwardhana7382
17 күн бұрын
ඔබතුමියව කවුරුහරි විවේචනය කරනව නම් ඒ පිස්සෙක්.අපි නම් ඔබතුමියට ගොඩක් ගරු කරනවා
@kemakalyani7499
15 күн бұрын
තව තවත් සිසු පරපුරා ක් නිර්මාණය කිරීමට ඔබතුමියට ශක්තිය ධෛර්යය නිරෝගී සුවය ලැබේවා
@NilupulKavihara-wm6ld
13 күн бұрын
කිසිම පුද්ගලයකු බාහිරෙන් මැන ගත නොහැකි. ඊට කදිම නිදසුනකි මේ මහාචාර්යවරිය.... දීර්ඝායු ඔබට
@amaratungah.a6615
18 күн бұрын
දීර්ඝායුෂ සම්පත් ලැබේවා ගුරු මෑණියනි
@RoshanShakila-p8v
20 күн бұрын
ඇත්තටම මාත් නැටුම් කරපු කෙනෙක් .. ඒ බෙරසද්දෙ ඇහෙනකොට හිතට දැනෙන හැහීම කියන්න වචන නැහැ . නිරායාශයෙන් අත පය හෙලවෙනව. ඒක හිතල කරන්නෙ නැහැ . හිත ඇතුලෙන් ඒ කස්තිරම් අල්ලනව. මෙතුමිය රටට වාසනාවක්. දීර්ඝායු වේවා ඔබ තුමියට. තෙරුවන් සරණයි...
@chandimalwaththa2965
19 күн бұрын
බෙර ශබ්දය ඇඟට දනෙනවා.❤ ඒක මටත් තියෙනව .ඔබතුමිය වටිනා චරිතයක් .🙏❤️
@SumedhaSampath-w5b
19 күн бұрын
ඔබතුමියට දීර්ගායුෂ ලැබේවා 🙏
@mylangepathmanee6087
14 күн бұрын
ඔබතුමියට නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත් ලැබේවා .තව තවත් ගෝල පරම්පරා බිහිකිරීමට ශක්තිය ,ධෛර්යය ලැබේවා ..
@sunilwickama663
20 күн бұрын
කිසිම වැරද්දක් මටනම් පේන්නෑ මටත් බෙර සද්දයක් ඇහෙද්දිද් ඉබේටම නැටවෙනව ඒත් මම නැටුම් දන්නෑ❤❤❤
@PodimanikePodimanike-o2v
20 күн бұрын
මටත් එහෙම තමයි.❤❤❤
@osaradateroomaththe-io3qo
14 күн бұрын
දැල් වූරන් පහනක් සෙ බැඹළෙවා අපෙනුත් ඔබට සෙත් පිර්ථනා❤❤❤❤❤❤❤
@GanganiPerera-vl4mi
16 күн бұрын
දීර්ඝායුශ ලැබේවා ඔබතුමියට 🙏🙏
@piumalihettiarachchi9566
20 күн бұрын
නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා ඔබට🙏🙏🙏🙏
@shehaniekanayake2199
15 күн бұрын
මහනුවර ඔබ අපට ආඩම්බරයක්❤
@maureenfernando7078
20 күн бұрын
ආදරණීය ගුරු මැණියනි ඔබ තුමියට නිදුක් නිරෝගි සුවය ලැබි තව බොහෝ කලක් ලක් අම්මාට සේවය කරන්ඩ දීර්ඝ ආයු ලැබේවා මම සීදුවේ ටෙක්ලා දළදා සමිදු පිහිටයි
@revviharani974
11 күн бұрын
අපේ මහාචාර්යතූමියට තෙරුවන් සරණයි.!!!
@ManojPSKarunarathne
20 күн бұрын
ගොඩක් ස්තුතියි නිලමේ. මම පුදුම බලාපොරොත්තුවෙන් හිටියෙ මෙතුමිය ගැන දැන ගන්න. මට හිතුනා නර්තනයට ඉතාමත් දක්ෂ හා ගරැ කරන කෙනෙක් විය යුතුමයි කියල. ❤ මගෙ අවංක උපහාරය ඇයට ඉතා ගෞරවයෙන්. 🙏💐 පුලුවන් නම් නිලමේ ඔය කංකාරිය බලන්න පුලුවන් ලින්ක් එකක් දෙන්න .
@sudharmadarshani404
19 күн бұрын
මෙහි කිසිම වරදක් නැහැ කිසිම කුහකකමක් නැතිව බෙර වාදනය අගය කලා සමාජය ඉදිරියේ රස විදින අයට ඇත්තේ අවන්ක හදවත්
@iusheha9590
14 күн бұрын
හොදින් රසවින්දනය හිනාවෙන්න දෙයක් නෙවෙයි .අපේ වැඩිහිටියන්ට මෙවැනි අන්දමේ රසවින්දනයක් ලබාගන්නට හැකිවේවා❤❤❤❤බොරැ වැදගත්කම පෙන්වීම ට වඩා මෙසේ හැසිරිය හැකියාව ඇත්තේ සිත් පිරිසිදු අවියාජ අයට පමනී
@ddhammi7349
15 күн бұрын
බොහොම වටිනා ගුරුඋත්තමාවියක්.
@isuruediri
13 күн бұрын
නිහතමානි මහාචාර්යවරියක්
@Nikin7834
12 күн бұрын
මෙතුමිය ඉතාම ලස්සනයි. හදවතිනුත් හරිම ලස්සනයි. අන් අය වෙනුවෙන්ම කැපවුනු නිහතමානි කෙනෙක්. ඈ කියන දේ සම්පූර්ණයෙන්ම ඇත්ත. දීර්ඝායු ලැබේවා 🙏🌹
@nalikasampath2462
20 күн бұрын
මම එක සිතින් ඔබ තුමිය අගය කරනව දීර්ග ඖස ලැබේවා 🙏🙏🙏🙏🙏
@ChandraWijesinghe-lb5rg
13 күн бұрын
උතුම්මාතාවක්ඔබතුමියටදීර්ගායුෂවේවා
@PrasannaSamankumara-cj7yi
8 күн бұрын
ආයූබොහෝවෙිවා ගුරු මවිනි ඔබට ,දීර්ඝායු වෙිවා 🙏❤️
@leelarathneperera3629
20 күн бұрын
තෙරුවන් සරණයි! ඔබ තුමියට! රටක් ඔබතුමිය අගයනවා!
@madushamihiraniabeysekara418
13 күн бұрын
ඔබතුමිය නිවැරදී... ඒක දකින ඕන කෙනෙක්ට තේරෙනවා..... හැබැයි මැඩම් ඒක නොතේරුන අයට තෝරලා දෙන්න මේ වගේ වැඩසටහන් වලට උත්තර දිය යුතුයි නෑ කියලා ඔබතුමියට නොහිතුන එක පුදුමයි.....❤
@Udara1122
13 күн бұрын
ඔබතුමියට බුදුසරණයි ❤
@priyadarshinipriyadarshini2902
15 күн бұрын
ඔබට බුදු සරණයි
@sahanavishka3985
13 күн бұрын
බෙරපදයක් ඇහෙන කොට නැටුම් හදාරපු කෙනෙක්ට කන් ඇහෙන්නේ නෑ වගේ ඉන්න බෑ.මටත් එහෙමයි.. සුබ ලකුණක් ම තමයි ඔබ තුමිය.. දීර්ඝායු වේවා ගුරු මෑණියනි...🙏🙏🙏
@Mr-Cool-Besta
19 күн бұрын
දීර්ඝායුෂ ලැබෙන්න ප්‍රාර්ථනය කරනවා ❤ තෙරුවන්සරණයි !
@malanisriyalatha7601
7 күн бұрын
හදවතින්ම ආදරෙයි .ඔබතුමිය කියන්නෙ ඇත්ත මගේ ඇඟේ ලේ නටනවා .නැටුම් දකිනකොට බෙර හඬ ඇහෙනකොට. ඒ රසවිඳීම කාටවත් තේරෙන්නේ නෑ .ලස්සන කවියක් ලියවෙනකොට නිසඳසක් ලියවෙනකොට ඒක නැවත නැවත කියවනකොට දැනෙන මානසික සුවය කොයිතරම්ද කියලා තවත් එවැනි කෙනෙක්මයි දන්නේ .ඔබතුමියගේ දුරකථන අංකය පුළුවන්නම් මට දෙන්න .හැමදාමත් ආදරෙයි .මම අවුරුදු 62 ක පෙර පාසල් ගුරුවරියක් .
@besracom20
18 күн бұрын
වයසක සුද්දියෙක් නැටුවනම් අගය කරයි. ගරහපු උන්ට තියෙන්නෙ හීන මානයක්.මමනම් කියන්නඒ තමයි නියම පවුර්ශය
@tharuka_jinajith_
15 күн бұрын
මන්නම් දැක්කෙ නෑ කවුරුත් හිනා වෙලා තියනව, ඒ video එකෙ caption එකෙ උනත් තිබ්බෙ නැටුම් කරපු කෙනෙක්ම විතරයි බෙර සද්දෙ ඇහෙද්දි ඒ එන feeling එක දන්නෙ කියල ❤ ඔය වගේ දේකටත් හිනා වෙන්න තරම් ලංකාවෙ මිනිස්සු ප්‍රාථමික නෑ
@ayomaratnayake5615
14 күн бұрын
ඔබතුමිය ගේ අදහස් ඉමහත්ය.
@arunilk4042
15 күн бұрын
U r great professor Madom I appreciate ur presentations at that moment u have presents for us to watch. Lord Buddha bless u Madom.
@Ranjaniperera-l9e
20 күн бұрын
අපිට එහෙම ගුරුතුමිය ක් ලැබුනේ නැහැ . නිදුක් වේවා නිරෝගී වේවා .
@naththarsi5251
3 күн бұрын
නිදුක් නීරෝගී දීර්ගායු වේවා ❤❤❤❤
@sasindurampitiya
19 күн бұрын
ඇත්ත්ටම වටිනා කතාවක් 🙏❤️😍
@chandiferdinandusz8586
10 күн бұрын
Dear akka after a long time very happy to see you ❤❤ wish you a good health & a long life❤🙏
@AnomaPriyadarshani-tb4ps
15 күн бұрын
ඇත්ත මගෙ දුව සවූන්දර්ය කලා විශ්ව විද්ද්‍යලයෙ අවසන්වසරෙ ශිශ්‍ය යාවක් මා එක්ක පාරෙ යනකොටත් නට නට යන්නෙ ඉබෙ එයා හිතලා නෙවෙයි ඉබෙ නැටවෙනවා 😊❤
@AnomaPriyadarshani-tb4ps
15 күн бұрын
අනික මම දැන් මෙ වැඩ සටහන අහනකොට දුවට වැදගත් කරුනු කියනවා කියලා ලින්ක් එක එවන්න කිව්වා මිනිස්සු න් ගෙ වැරදි වැටහිම තවත් දරුවන්ට වැදගත් වන හැටි මෙතුමියගෙ දැනුම තව දරුවන් කිදෙනෙක් මෙ වැඩ සටහන ප්‍රයොජනයක් උනාද කියලා
@sudathtennekoon7093
12 күн бұрын
obata theruwan saranai guru meniyani from USA❤❤❤❤❤❤❤💯💯💯💯💯💯💯💯💯
@MedhaAshinsana
18 күн бұрын
මගේ ජීවිතේ මට ඉන්න එකම යකඩ ගැහැනිය.එතුමියගෙන් අධ්‍යපනය ලබන්න මම වාසනාවන්ත උනා
@bhikkhudhammagaru1645
14 күн бұрын
A great teacher. Bless you dear madam!!!
@dilshakl5645
4 күн бұрын
ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා...අපි නම් දැක්ක දවසේ ම ආදරේ හිතුන...
@IsharaUdayanga-yf8yg
20 күн бұрын
අපේ මැඩම් දීරඝායු වේවා මැඩම් 🙏❤️
@kumudunichandanamenike5753
7 күн бұрын
කලාවක් නැති මිනිස්සු තමයි අද කලාවෙ ඉන්නෙ එකයි කලාව විකුණන්න කන්නෙ . කලාව කියන්නෙ ලේවලටම දැනෙන දෙයක්❤❤❤❤
@siryanisiryani2481
20 күн бұрын
මැඩම් බුදුසරණ යි
@sasankaedi223
17 күн бұрын
සහතික ඇත්ත කතාව.. කතා කියපු එවුන්ට ඇපත් නෑ😅
@oshithamalsha1650
20 күн бұрын
දීර්ඝායුෂ අපේ මැඩම්🙏🤍
@Gna770
19 күн бұрын
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය සම්පත්තිය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ranjithwijethilake1669
19 күн бұрын
ඔබ්තුමීයගේ කතාවෙනුත් එම හැගීම මනාව පිලිබිඹු වෙනෙවා එය බලන අපිටත් එසේමයි
@ccsl6890
16 күн бұрын
Mamath ahala thiyenne Netum Igenagath kenekuta berasaddeta inna be Kiyala. Mage paluleth Netum karana kenek innawa.❤❤❤❤❤❤ Dirgayuwewa madam. Ts.🙏🌹🌹🌹 Nilame pin me gena kathakalata.❤️❤️❤️❤️
@gangasiriwardhana
13 күн бұрын
මටනම් ආඩම්බරයි.
@sriyalathaarambawela1367
6 күн бұрын
I appreciate you .I too like dancing.
@ishadilakshika132
20 күн бұрын
බුදුසරනයි අපේ මැඩම්🥺❣️❣️
@pubudukavinda1118
19 күн бұрын
අපේ මැඩම් 🙏 බුදු සරනයි අපේ මැඩම්
@UdaiNi-hx5vv
13 күн бұрын
❤❤❤ proud of you madam ❤❤❤❤❤❤
@irandikaekanayake
6 күн бұрын
Proud of you Madam
@newrentacar5639
20 күн бұрын
බුදුසරණ යි මැඩම්
@vishwanathrangana6945
20 күн бұрын
Budusaranai...🙏
@chitranganiefernando5449
20 күн бұрын
Learned a lot madam. Thank you
@Nilame
20 күн бұрын
You’re welcome!
@vijithamallika3328
15 күн бұрын
ගුරු තුම්ය අාදරේයි නර්තනය කරපු අපිටත් එසේමයි
@Vlogwithsachii1999
20 күн бұрын
මගේ මැඩම්.හදවතින්ම ගරු කරනවා.❤
@SuwineethaAbewickrama
14 күн бұрын
Ane adare hithenawa obathumiya rasa vedena vedeya dakkama❤❤❤❤❤❤❤
@ranperera2152
10 сағат бұрын
Niyamai Dr .
@divinejourney-official50
10 күн бұрын
Very powerful woman. ලංකාවේ මිනිසුන්ට පවර් තියන ශක්තිමත් කාන්තාවන් දිරවන්න බෑ තාම
@LalithRathnasiri-h1u
20 күн бұрын
Madam I respect every time and I like 🎉❤
@rashikaruchini3431
13 күн бұрын
You're great Madam 🎉
@RahubaddaNandawathi
20 күн бұрын
❤❤❤දීර්ඝායුස වේවා
@SandyaGammachchi122
19 күн бұрын
නැටුම් ඉගෙනගෙන නෑ නමුත් බෙර හඩ ඇහෙද්දී නැටවෙනවා. ඇය නැටුම් ගුරුවරියක් ඉතින් තවත් අහන්න දෙයක් තියේද අපූරුයි ඔබ
@preethigron817
19 күн бұрын
Respect you Madam 🙏♥️♥️
@indikapriyadarshani7484
20 күн бұрын
Oba thumiya niyama gurumeeni kenek .🙏🙏🙏🙏
@ManathungaDesilva-c3l
20 күн бұрын
Madam respect on my heart and budu saranai, mum 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤
@palinieedirisinghe163
15 күн бұрын
oba thumiya harima lassanaaaaaaaaaaayi,,,harima hadakarayi,,,,,,apé pasalé viduhalpathithumék unna ,Mahanuvara,Amunugamin,
@ranperera2152
10 сағат бұрын
Great Professor
@helaya8937
20 күн бұрын
Ethumiyata thieyana gemma shakthiya niyamai.
@shamyshorts-123
17 күн бұрын
ඒ ගහන බෙර පදේට නැටවෙන්නේ නැට්ටුවන්ට විතරයි කොහොමත්. එතකොට ඒ ගුරුතුමියට කොච්චර සතුටුද?? ඒකේ හිනාවෙන්න දෙයක් නෑ.
@livebalance8334
18 күн бұрын
නිලමෙ පුම්ම ගත්තා ද මන්දා හොදම දේ විකුණන නිලමෙට 🫡
@shalanidisanayaka9224
13 күн бұрын
නිහතමානී අව්‍යාජ ගුරු වරිය ක්
@Thamz93
16 күн бұрын
නුවර පෙරහැරේ අර විස්තර කියනවා නේද . පෙරහැර විචාරය. ඒක කරන්නෙත් ගොඩාක් වෙලාවට මෙතුමිය තමා..
@chanu6456
20 күн бұрын
Ethumiya ape rate watinama sampathak api ethumiyage. Prayojana ganna wanam kalawata mita wada deyak karanna puluwan
@gayanNushanga
20 күн бұрын
Puduma danumak nihathamani kamak dirgau labewa ❤❤❤❤❤
14:22
අකාරුණික ෆෙන්ගල් රටම කළඹයි - ගසාගෙන ගිය සිසුන්ගෙන් සිරුරු 3ක් සොයාගත් හැටි - Hiru News
Hiru News
Рет қаралды 84 М.
25:35
ජනාධිපතිගේත් අවධානය යොමු වෙන්න ඕනේ වැඩක් - TPR English | Mayura Sir
Nilame
Рет қаралды 31 М.
00:19
How to Fight a Gross Man 😡
Alan Chikin Chow
Рет қаралды 17 МЛН
00:22
БУ, ИСПУГАЛСЯ?? #shorts
Паша Осадчий
Рет қаралды 3 МЛН
00:13
Thank you Santa
Nadir Show
Рет қаралды 36 МЛН
00:58
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
HARD_MMA
Рет қаралды 2,7 МЛН
13:09
වෙඩින් ෆොටෝ ෂුට් එක කරන්න ගිය තැනම අවසන් ගමන් ගිය ගම්පොළ මනමාලයා - Tharanga Jayawickrama Photography
Nilame
Рет қаралды 334 М.
15:31
ගහක් උඩ තට්ටු 5හේ ගෙයක් හදපු ලංකාවේ වැඩ්ඩා | Tree House - Sri Lanka
Nilame
Рет қаралды 1,3 МЛН
21:20
🔴හොඳට අහගන්න.සමහර ගුරුවරුන්ට උත්තර නැති වෙන ප්‍රශ්නයක් අධ්‍යාපන ලේකම්වරියගෙන්
The Life Traveler
Рет қаралды 327 М.
46:13
80ක් මියගිය ගිනිමැලගේ සර් ලගම සිට දිවි ගලවාගත් කමාන්ඩෝ බංචි කියන කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 303 М.
5:38
මේ ගහ ගෙදර තිබුණොත් පිළිකාවලින් මැරෙන් නෑ | පිළිකා | Dinesh Muthugala | Episode 131
You Tube Thaksalawa
Рет қаралды 162 М.
5:44
තවත් පැය 6කින් සුළි කුණාටුවක් ? "අද සහ හෙට තමයි මේකේ බලපෑම වැඩිම" කාලගුණය කියන අලුත්ම කතාව
Ada Derana
Рет қаралды 282 М.
18:20
කොටි බුද්ධිඅංශයේ අම්මුකිලන් රුවන්වැලි සෑය ලඟට ඇවිත් කරපු දේ - Ammukilan Life Story
Nilame
Рет қаралды 153 М.
34:54
බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමියන් 2024 ලංකාවේ ජනාධිපති ගැන කල අනාවැකිය Ananda Maithri Thero Anawaki
Nilame
Рет қаралды 707 М.
1:21:36
ත්‍රස්තවාදියෙක් නෙවෙයි අහිංසක ප්‍රේමවන්තයෙක්. | - ටිල්වින් සිල්වා -
Upul Shantha Sannasgala
Рет қаралды 606 М.
52:11
ඇඹිලිපිටිය ඛේදවාචකයේ ප්‍රබල සාක්ෂිකරු කියන කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 1,7 МЛН
00:19
How to Fight a Gross Man 😡
Alan Chikin Chow
Рет қаралды 17 МЛН