No video

නුවර එලියේ එළවළු කොළඹ වවන තුඹයා - Organic vigitable farm in Colombo by Thumbaya

  Рет қаралды 37,557

Aluth Lokaya

Aluth Lokaya

Күн бұрын

නුවර එලියේ එළවළු කොළඹ වවන තුඹයා - Organic vigitable farm in Colombo by Thumbaya (76) 252 9430 #aluthlokaya
Like 👍 comment 🖊️Share
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න .
Aluth Lokaya සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.
Like us on Facebook - / aluthlokayayt
© For Copyright Matters
Please Contact Us At ►: Email - gayanindika141@gmail.com
#aluthlokaya #organic #sril

Пікірлер: 57
@ganege
@ganege Жыл бұрын
නියමයි. නියම අරගලකාරයෙක්. කයිවාරු ගහන අරගලකාරයො ඉගෙන ගනිල්ලා . කන බත් පතට ණය නොවී ජීවත වෙන හැටි. මල්ලී උඹට තෙරුවන් සරණයි.
@renukajayawardena6426
@renukajayawardena6426 Жыл бұрын
කොළඹ මෙවැනි වගාවක් දැකීමට ලැබීම ගැන හරි සතුටුයි.💐🙏💐 තෙරුවන් සරණයි 💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐
@dew2024-y3t
@dew2024-y3t Жыл бұрын
ආඩම්බරයක් ඔබ වැනි අය,ජයෙන් ජය වේවා තෙරුවන් සරණයි
@apegedara-
@apegedara- Жыл бұрын
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 Жыл бұрын
යහපතක් වෙවා ....ගොවිමහත්තයා..මම ගැන නොසිතා අන් මිනිසුන්ගේ විහරනය සදහා කටයුතු කරන නුබ සුවපත් වෙවා...🙏🙏🙏🙏
@iranganiayabaddage792
@iranganiayabaddage792 Жыл бұрын
ජයවේවා
@rakithamadushan9722
@rakithamadushan9722 Жыл бұрын
නෙලුම් කුලුනෙ නෙමෙයි,ඔන්න දිව්‍ය ලෝකෙ❤️
@pasinduwickramanayake4289
@pasinduwickramanayake4289 Жыл бұрын
නියමයි තුඹයා… එල එල 💯👌 ළමා උද්‍යානය වගා උද්‍යානයක් කරලා… ඕවෑ සෙල්ලං කරන්න එම මැරෑටියොන්ට සවලයි මුල්ලුවයි එක්ක පැළ දුන්නා නං උං පොඩි කාලෙම ඉගෙන ගන්නව ගොවිකම ✌️
@chandikakdr4441
@chandikakdr4441 Жыл бұрын
අඩම්බර යි ඔබ ගැන තේරුවන් සරණයි
@nimalnimalnimalnimal
@nimalnimalnimalnimal Жыл бұрын
Tharuwansaranai
@sugathsenavirathna6603
@sugathsenavirathna6603 Жыл бұрын
ජයවෙවා තුඹය මලේ෴
@laksiriekanayaka9353
@laksiriekanayaka9353 Жыл бұрын
අන්න වැඩකාරයා
@Ruwanann
@Ruwanann Жыл бұрын
මමත් සුපිරියටම එලවඑ වවනව මචන් සුපිරි
@krishanthap.g6309
@krishanthap.g6309 Жыл бұрын
සුපිරි ආ....❤❤❤
@user-vp1my5ns3s
@user-vp1my5ns3s Жыл бұрын
හරිම සතුටුයි 🙏🏼 තෙරුවන් සරණයි
@sarahsirlank2339
@sarahsirlank2339 Жыл бұрын
ආයුබෝ හෝ. වේවා නියමයි ස්තූතියි ගොඩාරියක් ඔයාට
@sldineshbro
@sldineshbro Жыл бұрын
නියමයි ජයවේවා බුදු සරණයි 🙏
@padmasamarajeewa8164
@padmasamarajeewa8164 Жыл бұрын
We are so happy to see your organic garden. Hoe efficient you are to build up a nice garden. Your vision is very good to develop our country's economy. Good luck . Budusarani .
@ssliyanage7306
@ssliyanage7306 Жыл бұрын
ඉතාමත් වටිනා vidiyowak ජයම වේවා ape ගොවි mathatath prabath mahathatath chanal walin kalayuththe meyayi
@elizafern6555
@elizafern6555 Жыл бұрын
Good job
@pramuditharook1128
@pramuditharook1128 Жыл бұрын
සුපිරි කොල්ලෙක්
@traveldiver8417
@traveldiver8417 Жыл бұрын
Supper 👍
@lakmalvithana4644
@lakmalvithana4644 Жыл бұрын
සුපිරි තුබයා
@muthuperera6244
@muthuperera6244 Жыл бұрын
💖😍🙏
@sampathsri3015
@sampathsri3015 Жыл бұрын
Supiri oday
@abc3602
@abc3602 Жыл бұрын
Awesome...!
@maheshsanjaya8945
@maheshsanjaya8945 Жыл бұрын
මම කුෂිකර්මය ළඟම ලොකු ගේමක් ගැහුවා.අපේ රටේ කෘෂිකර්මයෙන් ම මට බකට් එක දැම්ම.
@k.a.p.jayasinghepathmasiri5866
@k.a.p.jayasinghepathmasiri5866 Жыл бұрын
👍👍👍👍❤❤❤❤❤
@wijithamanel1390
@wijithamanel1390 Жыл бұрын
Thanks ❤
@akishanthi8362
@akishanthi8362 Жыл бұрын
👍
@lalithgunasekara4816
@lalithgunasekara4816 Жыл бұрын
👏👏👏👏👍👍👍👍👍👍👍
@susanthabandara3867
@susanthabandara3867 Жыл бұрын
Yes
@laksiriekanayaka9353
@laksiriekanayaka9353 Жыл бұрын
පිටරටවල රැකියාවලට යන්නෙත් වැඩිහරියක් ගොවිතැන්වැඩවලටනේ .එරටවල අය එරටවල්වල අයට රැකියා දීලත් වෙනරටවල අයත් වැඩට ගන්නවා කියන්නේ .ගොවිතැන කියන්නේ සුපිරියක් .ඉගනගත්තේ නැතිඋනොත් කුබුරු කොටන්න තමයි වෙන්නේ කියන පහත් සන්කල්පය මේරටෙන් අයින් විය යුතුමයි. ලංකාවේ ඔක්කෝම ටයිකෝට් දාන රැකිවල් වල එවුන් උනොත් කන්නේ පස්ද .ගෙවල් දොරවල් හදන්නත් පිටරටින් තමයි බාස්ලා ගෙන්න වෙන්නේ .රටක දියුනුවට හැම අන්ෂයක්ම වැදගත් .ඔය මොනවා කරන්නත් කුසගින්න නිවාගෙන ඉන්න ඔනි .එකනිසා කියන්න පුලුවන් ගොවිතැන කියන්නේ ස්‍රෙරෙශ්ඨ දෙයක්කියලා.
@nizamnoor1646
@nizamnoor1646 Жыл бұрын
පස් මාධ්‍ය කොහොමද සකස් කරගන්නේ මහත්මයා බදුන් ගත වගාව ට
@udaraisuru96
@udaraisuru96 Жыл бұрын
පට්ටම බබා😁
@priyanganiweerasingha9727
@priyanganiweerasingha9727 Жыл бұрын
සතුටක් ..
@senevirathnabandara7864
@senevirathnabandara7864 Жыл бұрын
AthAteme mewage minis deviwaru innaona
@asankaruwan5147
@asankaruwan5147 Жыл бұрын
Ado mama vitoriya godak sathtui machan. Hoda gamanak yanna puluwan..
@ammaherath6488
@ammaherath6488 Жыл бұрын
Meyagen ratete adarsheyak 👍🙏🙏
@maheshsanjaya8945
@maheshsanjaya8945 Жыл бұрын
මට තැනත් දුන්නොත් මමත් ගේමක් ගහනවා.මම කරපු ටිකේ ඵලදාව දැන් කැලේට යනවා.
@damakikw3102
@damakikw3102 Жыл бұрын
මාතලෙන් අක්කර දෙකක් දෙන්න වගාකරගන කැමතිද
@damakikw3102
@damakikw3102 Жыл бұрын
මාතලේ ටවුමෙ
@damakikw3102
@damakikw3102 Жыл бұрын
තුබයා පුතේ මාතලේ අක්කර දෙකක් තියනව ඔයාට පුළුවන් නම් මම දෙන්නම් මාතලේ ටවුමෙ
@patrickanthanies9774
@patrickanthanies9774 Жыл бұрын
Wasa kana eka vitharak neme wasa bona ekath nawath wanna Orne , arakku , cigarette ,anikuth mathdruya nawathwanna Orne.
@sadunweerasinghe4463
@sadunweerasinghe4463 Жыл бұрын
අනුරාධපුරයට එන්න බැරි ද.බුදු සරණ යි....
@udaratagowiya
@udaratagowiya Жыл бұрын
Consept eka hodai. Habai nuwaraeliya wawana apita gon part danna epa. Nuwaraeliya minissu na na kiki natanne na hema bim agalakama wawnawa e nisa oyage weda hodata karanna. Anith pethi wala minissunta baninne nathuwa.
@hiroshannawagamuwa2699
@hiroshannawagamuwa2699 Жыл бұрын
❤️💐👍
@janakakarawdeniya1235
@janakakarawdeniya1235 Жыл бұрын
ළමා උද්‍යානයක වගාකරනව 🤔 ඒකටත් කෙලින්ඩ වගේ යන්නේ.
@maheshsanjaya8945
@maheshsanjaya8945 Жыл бұрын
.පුලුවන්නම් මට උදව් කරනවද.
@nilanthabricks3132
@nilanthabricks3132 Жыл бұрын
වැඩ්ඩොනම් තිස්සමහාරාමයෙ තමයි
@AluthLokaya
@AluthLokaya Жыл бұрын
👍
@nilanthabricks3132
@nilanthabricks3132 Жыл бұрын
ඊලග වැඩ්ඩ මම තමයි ඉතින් 😁😁😁
@kumarisamarajeewa2934
@kumarisamarajeewa2934 Жыл бұрын
Ane mata wagawa balanna upades ganna one. Tel. Number eka ganna puluwanda
@user-dg9cr5bn8k
@user-dg9cr5bn8k Жыл бұрын
මොනවත් කරන්න බැරි රිලවු උෘරැ කරදරේ හින්දා
@embemb3259
@embemb3259 Жыл бұрын
ගෝ පයීයෝ බෝ කරමු, ඒ කට බෙහෙත් විකුණමු,,,, 😵😵😵🤣🤣
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 50 МЛН
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 86 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 3,8 МЛН
ෆින්ලන්තයේ Blue බෙරි ලංකාවේ දං වගේ  ද
11:59