නිම් හිම් සෙව්වා | Nim Him Sewwa - Cover by

  Рет қаралды 223,332

YAKKU

YAKKU

Күн бұрын

Пікірлер: 294
@janathprasanna4040
@janathprasanna4040 3 жыл бұрын
මචං කියන්නේ නමක් පමණයි හදවත් වල මිහිදන් වෙලා තියෙන්නේ මෙ හඩවල් පමණයි එකෙන්ම මොන නමකින් ආවත් රස එකයි සුභ අනාගතයක් යකුනෙ
@priyankaalagiyawanna6529
@priyankaalagiyawanna6529 3 жыл бұрын
අපි මචන් ල ඇයි දැන් යක්කු වෙලා ...ඉස්සර ඉදන් ආසාවෙන් අහනව ඔයාල
@wasantha7682
@wasantha7682 Жыл бұрын
ඒකනේ.... යක්කු... ගැලපෙන්නේ නෑ මට නම්.... ඒ නම....
@hazzybro973
@hazzybro973 4 жыл бұрын
මචන්ලා බලාගනින් මෙන්න සින්දු...
@kavithbihanda1571
@kavithbihanda1571 3 жыл бұрын
කාලයක්.තිස්සෙ හෙව්ව්වා.... කෝ පරණ සෙට් එක කියලා අපි මචන් තිබ්බට මේ සෙට් එක එක පාරටම අතුරු දන් උනානෙ ... කොම උනත් දැන් හොයාගත්තනෙ ... 🖤මෙ අලුත්ත් වැඩේ දිගටම කරගෙන යන්න අදරෙයි .... නියමයි #YAKKU ....❤️❤️❤️
@YAKKUmusic
@YAKKUmusic 3 жыл бұрын
බොහොම ස්තූතියි.. අපි දැන් මෙතන විතරයි 😊 දිගටම එකතු වෙලා ඉන්න.❤️❤️
@moon.1111.
@moon.1111. Ай бұрын
මනූජ මහවත්ත .. ඒ කටහඬ මොහොතකට ලෝකයම නතර වෙනවා වගේ හැගීමක් මට දැනෙනවා.. 🙂❤
@nalijay2849
@nalijay2849 4 жыл бұрын
අම්මෝ මාර ලස්සනයි අනේ.. පිස්සු හැදෙනවා.. ❤️❤️😍😍😙 එකෙක්නෙක්ට එක්කෙනෙක් දෙවෙනි නෑ.. පුදුම ලස්සන කටහඬවල් ❤️❤️❤️භාවනාවක් වගේ ❤️❤️❤️ ආදරෙයි හැමදාම අපේ යක්කුන්ට ❤️❤️😍
@pathmagamage1374
@pathmagamage1374 4 жыл бұрын
අයුබොවේවා හැමදාමත් වගේම ඉතාමත් ආශාවෙන් සවන් දුන්නා ලයාන්විත මිහිරි ගායනය අති විශිශ්ඨයි අපගේ ප්‍රනාමය පරිස්සමින් ඉන්න පුතාලා සැමදෙනාම උතුම් දලදා සමිදු පිහිට ආරක්ෂාව ලැබී සිතමි පැතුම් ඉටුවේවා සතුට සාමය වාසනාව පිරි නීරෝගීමත් ජිවතවීමටලැබේවා "චිරන් ජයතු "✌🙏👍❤🌷
@buddhikamadhushan1046
@buddhikamadhushan1046 3 жыл бұрын
Everyone performed very well, but I must say that the voice of the member who sang the English version of the song is astonishing.
@thirandirivinhara7425
@thirandirivinhara7425 4 жыл бұрын
භාවනාවක් වගේ අහන් හිටියා . හරිම ලස්සනයි ඒ කටහඩවල් ටික.සුභ පැතුම් හැමෝටම.😍
@Rastha-kd2ox
@Rastha-kd2ox 3 жыл бұрын
පට්ට
@x8EchoslaM8x
@x8EchoslaM8x 3 жыл бұрын
නිම්හිම් සෙවුවා මා සසරේ හමුවී යුගයෙන් බැඳි යුගයේ ළංවී වෙන් වී වරින් වරේ ඔබ හා මා රන් හුයකිනි බැදුනේ දිවියේ ආශා ගැඹුරින් ගැඹුරේ ළයගින් සනහා අපමයි තැවුනේ ජන්මෙන් ජන්මේ රැව් දීලා ඔබ මා නෙතගේ රැදුනා ඉරහඳ සේ මා පැතුමන් පැතුවා සැනසුම් සයුරේ සුසුමන් හෙළුවා අතරින් පතරේ වියැකීලා සටනින් අද මා දිනුවා
@janavhbj8762
@janavhbj8762 3 жыл бұрын
මේ කටහඬවල් නම් භාවනාවක්😍😍
@manushikaprabodhani449
@manushikaprabodhani449 3 жыл бұрын
ඇත්තටම යක්කු කියන්නේ මගෙ ජීවිතේ ❤️🥰 මගෙ යක්කු ටිකට ජය 😘🎤🤘
@sharmi6955
@sharmi6955 4 жыл бұрын
අම්මෝ.... ඉතින් ඒක.... ලස්සනයි කියන්නෙ යක්කුනේ... කෝම කියන්නද. ආදරෙයි ආදරෙයි ආදරෙයි හොදේ..
@mjmarcos7339
@mjmarcos7339 4 жыл бұрын
im from Philippines and i used to watch sinhala songs cover, and this is one of my favorite song..you guys sounds of an angel voices .. good job guys , keep it up. looking forward for your next cover. stay safe ,God bless you all
@YAKKUmusic
@YAKKUmusic 4 жыл бұрын
Thank you ❤️❤️❤️
@nilushabandara5256
@nilushabandara5256 3 жыл бұрын
@Lahiru Perera kzbin.info/www/bejne/i37CpoNnr8qIhM0
@nilushabandara5256
@nilushabandara5256 3 жыл бұрын
@@YAKKUmusic kzbin.info/www/bejne/i37CpoNnr8qIhM0&feature=share
@adithyagrapher
@adithyagrapher 3 жыл бұрын
Lassanai...lassanai...lassanai... ❤️ Nim him sewwa...... Godaaak lassanai........ Oba ha ma ran huyakini baluwee.... 💛💛💛
@anurathnayake1251
@anurathnayake1251 10 ай бұрын
නෝමන් ලස්සනයි කියනවා මන් ගොඩාක් ආසම එයාගේ කටහඩට ජයවේවා ඉදිරියටම යන්න ශක්තිය දහිරිය ලැබේවා බුදුසරණයි හැමෝටම ♥️♥️♥️♥️🌹🌷🌹🌹
@gayanichamindi7517
@gayanichamindi7517 3 жыл бұрын
ලස්සනයි අනේ ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@dr_demel
@dr_demel 3 жыл бұрын
හරිම ලස්සනයි. සුපිරියි👌👌👌. අපේ යක්කු set එක💪💪💪. Norman අයියා නියමයි. එකම අඩුවක් දැනුනා ධනුෂ්ක නැති එක. අසම සම යක්කු ටිකට . ආදරෙයි ♥️ජයවේවා!!!හදවතින්ම සුබ පතනවා ♥️
@ashikadilni2192
@ashikadilni2192 4 жыл бұрын
Oba ma ranhuyakini Bandune 👍🏻super superb
@slgeekhub2192
@slgeekhub2192 4 жыл бұрын
අයියේ නියමයි.මම පට්ට කැමතියි ඕගොල්ලන්ගේ වීඩියෝ වලට!!😘😘🤗
@dinusharanasinghe8395
@dinusharanasinghe8395 4 жыл бұрын
Supiri mcn thawath shakthiya lebewa mewani nirmana karanna jaya yakkunta!!!
@buddikakumarijayasekera3613
@buddikakumarijayasekera3613 4 жыл бұрын
The singing in English . good God 😊❤
@NishaDammage
@NishaDammage 10 ай бұрын
නෝමන් නම දන්නෙ නැතිව හිටියේ. කොහොම හරි එක දවසක් ඇතුලත නමත් හොයාගත්ත.ඒ තරමටම ලස්සනයි හඩ. අනික් අයගෙත්.
@dimashiharshika8463
@dimashiharshika8463 3 жыл бұрын
අනේ හරිම ලස්සනයි... ඔයාලගෙ කටහඬවල්..❤ location.. ❤ ඒ වගේමයි සිංදුවත්... ❤ මාර ගැළපීමක්..🔥🔥🔥❤❤❤
@chamaragamage9524
@chamaragamage9524 3 жыл бұрын
අඩේහ් අලුත් සිංදුවක් කරපන්කො බන්...ආසයිනේ❤️
@panchalasamod9791
@panchalasamod9791 4 жыл бұрын
හැමදාම වගේ අදත්.. සුපිරී.. කරදරයක් නැතිව ඊලග එකත් කරන්න පුලුවන් වෙන්නෝන... ජය වේවා..
@NimmiHirunimakumari
@NimmiHirunimakumari Жыл бұрын
My favourite channel❤
@thamarairanganie4101
@thamarairanganie4101 Жыл бұрын
නිම් හිම් සෙව්වා මා සසරේ ජන්මෙන් ජන්මෙන් හමුවීලා ඔබ මා නෙතගේ රැදුනා
@nethsara_Weragoda
@nethsara_Weragoda 4 жыл бұрын
නියමයි යක්කුනේ 👏❤️🔥
@asankaranwala6813
@asankaranwala6813 Жыл бұрын
Wow Norman Fernando!
@geethmasenuri6077
@geethmasenuri6077 4 жыл бұрын
Excellent cover song 👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹🎵🎵🎵🎵🎵🎵🎵🎶🎶🎶🎶🎶
@anuradhirathnasekara7466
@anuradhirathnasekara7466 3 жыл бұрын
ඔබ මා නෙතඟේ බැඳුණා... ඔය හඬ මා සවනේ රැඳුණා.... ❤️❤️❤️
@ayangaw
@ayangaw 2 жыл бұрын
Everyone has unique vocal.... nice perform ... the English vocal touch the heart with deep voice.... Thank you for all for keep these old songs alive....
@roshaniseneviratne2678
@roshaniseneviratne2678 4 жыл бұрын
Fantastic!! Awesome!! Superb!!!!👍👍👍👍👍
@smusic677
@smusic677 11 ай бұрын
Kohomada kattiya set une...supar
@diniduvikasitha9931
@diniduvikasitha9931 3 жыл бұрын
කටහඬවල් ❤️❤️❤️භාවනාවක් වගේ ❤️❤️❤️
@shenalsolomon597
@shenalsolomon597 3 жыл бұрын
Ammooo anthimta oyagatha ❤️🥺🥺🥺
@ashenfernando2489
@ashenfernando2489 3 жыл бұрын
එදා වගේම ආදරෙයි ඔය හඩවල්වලට❤️
@rasalsilva171
@rasalsilva171 4 жыл бұрын
Very beautiful voices
@loshiaparekka2012
@loshiaparekka2012 4 жыл бұрын
Dennam රැයක් dawalak ne...yakkunta 😍😍😍😍
@samangunathilaka4509
@samangunathilaka4509 3 жыл бұрын
It is ela mallila / saman ayya lath shop Athurugiriya
@chanushadinushama5039
@chanushadinushama5039 4 жыл бұрын
Woow. හරිම සුන්දරයි... හැමදාමත් වගෙ ලස්සනයි.. තව ලස්සන නිර්මාණය බිහිකරන්න.. Congratulations! 😘 😘
@monikapriyadarshani8976
@monikapriyadarshani8976 4 жыл бұрын
Good luck...👍👍👌
@upalislk6553
@upalislk6553 2 ай бұрын
❤❤API Machan is my favourite group..I was wondering what happened to them suddenly disappeared.. and now with different name. Keep up your great work 💪🙏🙏
@dilukshiniroshima6817
@dilukshiniroshima6817 3 жыл бұрын
Norman malli oyanam mara talent ekak thiyena kollek. Anith ayath ehemai.
@rusiruperera848
@rusiruperera848 4 жыл бұрын
Hamadaamath oyala thama Real Api Machan ❤️❤️😍😍😍Keep It Up
@tharanganadishani6974
@tharanganadishani6974 4 жыл бұрын
අම්මෝ හොයාගත්තා කට්ටියව 😍😍
@mike73527
@mike73527 4 жыл бұрын
Supiri colors nam niyamai sinduwa patta jayawewa apa oba samagai samada
@ddtwins
@ddtwins 4 жыл бұрын
Patta patta yakkune...... jaya wewa hamotama.... api samada oba samagai. ........
@deshanimadhushika1225
@deshanimadhushika1225 4 жыл бұрын
මාරම ලස්සනයි.😍 ඔයාලගෙ කටහඬ භාවනාවක්😘
@chanudnimesh9383
@chanudnimesh9383 3 жыл бұрын
Wonderful ,,,,,,good job frends
@bernyseneviratne4390
@bernyseneviratne4390 3 жыл бұрын
Great singing.....all the best
@sudharmasubhasingha3760
@sudharmasubhasingha3760 2 жыл бұрын
ඔයා ලා හැමෝටම සුබ පතනවා හරිම ලස්සනයි අහන් ✋
@dimalkanethmini1477
@dimalkanethmini1477 4 жыл бұрын
ගොඩාක් ආසයි ඔයාලට. 'යක්කු' Good luck ❤️❤️
@diltharu93
@diltharu93 3 жыл бұрын
Api machan yakku welaa.. 💛💛💛
@siherath1385
@siherath1385 Жыл бұрын
Mun niyama yakku tikak.. Keep singing
@ruam5574
@ruam5574 4 жыл бұрын
Woooow♥️♥️♥️
@pramodguruge6700
@pramodguruge6700 3 жыл бұрын
මාරම ලස්සනයි අයියේ ඔයලයි voice වල එකිනෙකාට අවේනිකත්වයෙන් සිංදුවට අමුතුම ලස්සන colour එකක් add වෙන්නේ.ලස්සන වැඩක් දිගටම කරන් යන්න ශක්තිය දයිරිය ,වාසනව ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා.අයියේ මේ location එක කොහෙද ඒකත් මාර ලස්සනයි
@sharmneedlecraftz8527
@sharmneedlecraftz8527 Жыл бұрын
It's the right of any singer music band to honour and respect the original record label "Silverline Record Bar" producer late Mr. Kenneth LC Perera. It's so sad the new youth has no values for the talent created in the inception for the originals composed in the 70's and 80's. "One haa maa" was done under Silverline Record vinyl.
@pramudithahansamalkithsiri9436
@pramudithahansamalkithsiri9436 3 жыл бұрын
ඔච්චර කල් හෙව්ව අද හම්බුනෙ ♥️💫 භාවනාවක්♥️
@janaloprasanna7217
@janaloprasanna7217 4 жыл бұрын
Nice නියමයි යකුනෙ
@dilpahannawanjana6719
@dilpahannawanjana6719 4 жыл бұрын
මේ සිංදුවේ music track එක විතරක් දෙන්න පුලුවන්ද ?
@samangunathilaka4509
@samangunathilaka4509 3 жыл бұрын
You are songs calm and cooooool -saman ayya Athurugiriya -
@shakeelamazneen4715
@shakeelamazneen4715 2 жыл бұрын
😍😘 my favorite song.. Good job guys .. all the very best👍
@indrajithsha4583
@indrajithsha4583 3 жыл бұрын
යක්කු නම් පිස්සුවක්.. ...සුභ පැතුම්...
@nimhim5007
@nimhim5007 4 жыл бұрын
Nim Him sewuwa ma sasare....❤❤❤❤❤❤💐💐💐💐💐💐💐🎧👌👌👌👌👌👌👌👌
@ruu-og6jd
@ruu-og6jd 3 жыл бұрын
yakku😍😍😍😍😍 .
@supunsanjeewass4743
@supunsanjeewass4743 4 жыл бұрын
ඇඟ හිරිවැටෙන තරම්......😍😮💙❤️
@ashw730
@ashw730 4 жыл бұрын
හැමතැනම හෙව්වා මේ කට්ටියව... 🧡🧡
@vishwachayastudio6458
@vishwachayastudio6458 4 жыл бұрын
Lassanai ekakari video rellen midemuda sebe wensak karamu jayawewa
@kokilaawijerathne9296
@kokilaawijerathne9296 4 жыл бұрын
This is superb Yakku ❤️ mindblowing vocals. Keep it up. Wish you all the best.
@toxiquebyleo
@toxiquebyleo 3 жыл бұрын
Safe to say Mr. Nimal Mendis himself would’ve been proud of that verse of Yesterday, Today or Tomorrow. It’s well sung with a smooth accent. Have been missing you guys and looking for you all over and finally found the YAKKU. It doesn’t matter the name of the group what matters is you guys and the god given voices y’all posses. 👌🏼💯
@eranthagunawardena2638
@eranthagunawardena2638 4 жыл бұрын
Wonderful !!! Like you so much. Waiting for another song. Wishing you all the best !
@vajiraediriweera4126
@vajiraediriweera4126 Жыл бұрын
👍👍 Excellent 👍👍
@azsheriff6623
@azsheriff6623 4 жыл бұрын
පට්ට බං , තව සින්දු ඕන.
@udenikadissanayaka1605
@udenikadissanayaka1605 2 жыл бұрын
you all did a great job. superb music and vocals. Norman ayya your voice matches the song excellently.
@lasanthisubhashinijayasund3619
@lasanthisubhashinijayasund3619 4 жыл бұрын
Wonderfull....Good job friends
@rockywijewardena7696
@rockywijewardena7696 Жыл бұрын
Brilliant on all accounts ....Keep it Up!
@smme9593
@smme9593 4 жыл бұрын
හරිම ලස්සනයි☺️☺️☺️☺️☺️👏👏👏👏👍👍👍
@sajeewanikarunarathne1322
@sajeewanikarunarathne1322 Жыл бұрын
It's too late for a comment..but I cannot stop myself...Love from London 💖💖💖
@achalapriyangani7637
@achalapriyangani7637 4 жыл бұрын
හරිම ලස්සනයි ....🎧🎧❤️🧡💛💚💜️💙💗💝
@sandanisenanayake9301
@sandanisenanayake9301 3 жыл бұрын
Fatta 😘 සැදෑ අදුර ලොව ගලන වෙලාවට song ekata cover ekak karannako All the best ❤️
@sanjeewanisamarakoon6245
@sanjeewanisamarakoon6245 4 жыл бұрын
Aaaa maruuuuuuu. 👍👍👍
@loshiaparekka2012
@loshiaparekka2012 4 жыл бұрын
Yakooo....set eka me inne.ambooooo😍😍😍😍
@naveenmunasinghe6034
@naveenmunasinghe6034 3 жыл бұрын
නියමයි. අැත්ටම ලස්සනයි. Perfect voices ටිකක් තියෙනවා කට්ටියටම. Cajon එකක් add කරානම් තව හොඳයි කියලා හිතෙනවා. All the best ඕගොල්ලන්ගේ team එකටම.😉❤
@le.mal80
@le.mal80 4 жыл бұрын
Godaaaakma lassanai lamai.mula idanma mama oyalawa ahanawa.eda idanma mama big fan kenek .nama wenas unath oyala superb .all the best mallila.
@PasinduNethmin
@PasinduNethmin 6 ай бұрын
❤❤❤❤❤❤ really beautiful wowww
@herathraveendra2237
@herathraveendra2237 Жыл бұрын
Oyalage no ekak one
@Luffyisme
@Luffyisme 4 жыл бұрын
I requested Nim him sewwa when they were singing as “API Machan, “ finally it’s granted Thanks Yakku
@YAKKUmusic
@YAKKUmusic 4 жыл бұрын
sumudu senerath ❤️❤️
@elizabethpaul7225
@elizabethpaul7225 2 жыл бұрын
I'm really confused??? Whom do you really love????
@kanthathabrew3095
@kanthathabrew3095 4 жыл бұрын
සුපිරිම සුපිරි .ලස්සනයි
@sarangijayathilake4455
@sarangijayathilake4455 4 жыл бұрын
Guys ...... you are amazing.. You are my all time favorite.. Go ahead..... Wish you all the best....
@rumalsilva7430
@rumalsilva7430 4 жыл бұрын
I'm so happy - you guys are back. Great voices, Best wishes from Melbourne
@sinalivimarsha5347
@sinalivimarsha5347 Жыл бұрын
අධි මාත්‍රා 💆🌻
@chandanieliyanage5622
@chandanieliyanage5622 3 жыл бұрын
Harima lassanai ahanna asa hithenawa . Keep it up yakkune
@shashikalagunawardana5711
@shashikalagunawardana5711 4 жыл бұрын
Koi taram ahuwath epa wenna😍😍😍
@shaunshashika8742
@shaunshashika8742 3 жыл бұрын
හරිම ලස්සනයි 🤗
@nuwanthikasewwandi160
@nuwanthikasewwandi160 4 жыл бұрын
Lassanyy ❤️❤️❤️❤️❤️..
@indikaudayangani6198
@indikaudayangani6198 2 жыл бұрын
එක සැරයක් ඔයාලගෙ සිංදුවක් ඇහුවොත් ඒකට ඇබ්බැහි වෙනවා.
@YAKKUmusic
@YAKKUmusic 2 жыл бұрын
❤❤
@ManpowerGym
@ManpowerGym 4 жыл бұрын
ලස්සනයි අයියා සුපිරි
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Ganga Addara Ma (ගඟ අද්දර මා) | Cover By Miyuru Sangeeth
4:40
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН