Sihinayaki Oba | සිහිනයකි ඔබ නිහඩ මැදියම් රෑ - Cover by

  Рет қаралды 1,779,902

YAKKU

YAKKU

Күн бұрын

YAKKU Official Facebook | / yakkumusicsl
YAKKU Official Instagram | / yakku.music
Contact us : 077 329 0406 | 077 015 8231
හිතින් බැඳෙන හැම ආදර කතාවක්ම කූඩු වීමට වරම් නොලබයි. පියවි ලොව තුළ සැබැ නොවනා සිහින ලොවදී සතු කරගන්නා ආදර කතාවක් එක් නිමේෂයකදී යතාර්ථයක් වුවහොත් ආලවන්ත හිතකට තහංචි දැමිය නොහැකිය. සයුරු රැළි කෙදිනක හෝ වෙරළේ නවාතැන් නොගත්තද ඈත සමුදුර සිට යලි යලි වෙරල සිපගන්නා සේ හිතේ පැලපදියම් වු ආදරය හිත අතැර නොයයි. ආලයෙන් මුසපත් සිත් සම්මතය තුළ අසම්මතව ප්‍රේමයෙන් බැදීම "සිහිනයකි ඔබ නිහඩ මැදියම් රෑ" සංයමයෙන් ගෙතෙන සොදුරු පදවැලයි.
ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකාවක් මෙන්ම හඩකැවීම් ශිල්පිනියකද වූ කුසුම් පීරිස් මහත්මියගේ ආදරණීය පදවැල් ගෙත්තම සංගීතවත් වන්නේ එච්.එම් ජයවර්ධනයන්ගේ සුමධුර ස්වරයෙනි. රසාලිප්ත හඬ මුසුව නිරංජලා සරෝජිනි සහ බන්ඩාර අතාවුදයන්ගෙනි.
Sihinayaki Oba Nihada Madiyam Ra සිහිනයකි ඔබ නිහඩ මැදියම් රෑ - Cover by #YAKKU

Пікірлер: 831
@Prarthana-ie2fl
@Prarthana-ie2fl Ай бұрын
Lyrics .... සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ නිදන නෙත්‍ යුග සනසනා ... සිතුම් වැලි ඔබ තනිව හිඳි වේලේ නිහඬ මා හද සනසනා ... ඉරකි ඔබ මට සඳකි ඔබ මට කිසිදු කිසි විට සමු නොගන්නා ... සයුරු රළ ඔබ ඈත ගව්දුර සයුර තෙර මා හමුවනා ... සිහිනයකි ඔබ .... යුග ගනන් අප වෙන්ව ආ මඟ සොඳුරු නිම්නෙක එක් වෙලා ... දුක් සුසුම් නැති අපේ ලොව තුල සිනා මල් පෙති විසිරිලා ... හිරුට තනි නැත සඳුත් නැත තනිවී ... එකම අහසක හමුවෙලා... ලොවම සසලව බලා සිටියාවේ යලිඳු අප හද ලංවෙලා ... Prarthana ✍🤍
@oshadhi66
@oshadhi66 4 жыл бұрын
ආයෙත් දැකීම සතුටක්. "යක්කු" කියන නම, ටිකක් සැර වැඩියි වගේ. "අපි LEGENDS" වැනි නමක් අවොත්, ඒකෙ සැඟවුනු බලයක් (weight එකක්) තියේවි. කලින් හිටි "හර්ෂවත්" එකතු කර ගත්තොත්, තවත් ශක්තියක් වේවි. සුභ පැතුම්...
@lithirajayarathne9832
@lithirajayarathne9832 5 жыл бұрын
මෙවැනි අරුත්බර ,යතාථතු ගෙනහැර දෙන සවනට මිහිරි මෙවන් ගී රැසක් මනා රූපනයකින් ඉදිරිපත් කිරීමට වාසනා වේවා
@tharakaluarachchi6004
@tharakaluarachchi6004 2 жыл бұрын
Lassana comment 1k
@hansakarajapaksha628
@hansakarajapaksha628 2 жыл бұрын
Beautiful comment 🤝
@sharmi6955
@sharmi6955 4 жыл бұрын
කැලබුනු හිත් සුවපත් කරන එකම ටැබ්ලට් එක ගෙනාවෙ ඔයාල දිගු ගමනක් එකමුතුව යන්න ශක්තිය වාසනව ලැබේවා ආදරෙයි හැමදාම 🍃🌹
@jenatpushpakanthi6169
@jenatpushpakanthi6169 3 жыл бұрын
හරිම ලස්සනයි ...භාවනාවක් වගේ...ගොඩාක් ස්තුතියි ජයවේවා තෙරුවන් සරණයි
@Manawee163
@Manawee163 Жыл бұрын
සිහිනයකි ඔබ නිහඩ මැදියම් රෑ නිහඩ ඔබ මා හඩවනා මා ට හිමි තැත ඔබගෙ සුව යහනා සැනසෙන්න ඔබ මගේ නැත තරහා
@shashikalajeewanthi123
@shashikalajeewanthi123 3 жыл бұрын
අපි මචංල ළගට දැක්ක සුපිරිම Team එකක්
@YAKKUmusic
@YAKKUmusic 3 жыл бұрын
ඒත් අපිම තමයි 😄💙
@maheshnilanga5664
@maheshnilanga5664 3 жыл бұрын
ඒ වුනාට මේ සෙට් එකට තමයි මං කැමති youtube eka subscribe nokalata ගොඩාක් අය ඔයාලගේ සින්දු අහනවා
@samankumarage-n8q
@samankumarage-n8q Жыл бұрын
මම මේ සිංදු ව අහන කීවෙනි වතාවද දන්නේ නෑ.ඒ තරම්ම දැනෙනවා ....❤❤❤❤පට්ට
@thilinachathuranga98
@thilinachathuranga98 4 жыл бұрын
ආසම voice එක නෝමන් ෆනෑන්ඩු...😍😍
@සදතාරුකා
@සදතාරුකා 3 жыл бұрын
හරිම නිස්කලංකයි නිදහසේ අහගෙන ඉන්න පුලුවන් ..හිත නිවෙන හඩවල් ටිකක් ... ජයවේවා හැමෝටම ..🥀🥀🥀🌹🌹🌹❤️❤️
@thilinachathuranga98
@thilinachathuranga98 4 жыл бұрын
ඉස්සර හරි ලස්සන යූටියුබ් පිටුවක් තිබුන...නියම සෙට් එකක් ලස්සනට හෙමිහිට සිංදු කියාගෙන යනව..මාරම ලස්සනයි..කිසි හදිස්සියක් නෑ..ඒත් ඒක වෙනම අයිකන් එකක් උනා..අපි ඒකත් එක්ක ජීවත් උනා..උන් සිංදු කරන්න යන හැම ලොකේශන් එකකටම අපි පස්සෙ ඒ සිංදු එක්ක ගියා..ඇස් වහගෙන රස වින්ද..ඒත් මම නොදන්න මොකද්දෝ හේතුවකට ඒ වෙබ් පිටුව වෙන කට්ටියක් අතට ගියා..ඒක හරියට අම්මගෙ තැන පුංචි අම්ම ගන්න හැදුව වගේ...කවදාවත් මේ අම්ම කියල දැනුනෙ නෑ...මොකද්දෝ අඩුවක් තිබ්බ..හරි ලොකු අඩුවක්..කවදාවත් පුරවන්න බැරි එකක්..ඒත් දවසක් අහම්බෙන් වගේ යක්කු රංචුවක් දැක්ක..ඒ උන්..උන්මයි..ඒ වෙලාවෙ හරි අමුතු ෆීලිං එකක් ආවෙ...හරියට මගේ දෙයක් නැතිවෙලා තිබිල කාලෙකින් නොහිතුව විදියට ආයෙත් මගේ අතටම ආව වගේ....දැං උනත් මේක මෙහෙම ලියන්න හිටියෙ කාවවත් පහත් කරන්න නෙමේ...ඉස්සර කවර් එකක් කරල හරි නිහතමානී ව හිටපු ඒ සෙට් එකේ මහ ගෙදර..ඒ වෙබ් පිටුව අද එක සින්දුවක් කරල ගේ වටේම පෝස්ටර් ගහල...අනේ මංද මචං 😂😂 හැබැයි වැඩ්ඩොන්ට මොන පිටියත් එකයි කියල අද යක්කු ඔප්පු කරල තියනව...නියමයි ❤❤❤❤
@YAKKUmusic
@YAKKUmusic 4 жыл бұрын
බොහොම ස්තූතියි මේ ආදරයට❤️❤️ මොන දේ වුණත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාල තමයි අපි හම්බකරපු ලොකුම දේ. ඒ නිසා නැතිවුණු දේවල් ගැන කිසිම දුකක් නෑ ❤️❤️
@3manaelectrical917
@3manaelectrical917 4 жыл бұрын
මේ සෙට් එකම කලින් හිටියේ api machan එකේ නේද
@sarudilshan0562
@sarudilshan0562 3 жыл бұрын
P
@sarudilshan0562
@sarudilshan0562 3 жыл бұрын
P0
@l.h.parameedesilva1080
@l.h.parameedesilva1080 3 жыл бұрын
eka nm attama atta.... mtat meka ahmben hamba une... eylawa dakkama awa sathuta.....😍😍😍😍
@nadeeshaperera7941
@nadeeshaperera7941 3 ай бұрын
අවුරුදු හතරකට පස්සෙ ත් හිත් නිවෙන අපූරු ව❤...
@Wickrama.Nethmi
@Wickrama.Nethmi Ай бұрын
එදත් ඇහුවා , අදත් අහනවා හැමදාම රෑට පුරුද්දක් වෙලා.... ඇස් දෙක වහන් ගීතය රසවිදිනකොට එක් එක් කොටස ගායනා කරන කෙනාගෙ මූන මැවිලා පේන තරමටම හිතට ලංවෙලා❤
@omer.farooq
@omer.farooq 4 жыл бұрын
I can't understand lyrics but it gives relaxation, big thumbs up guys. Love from Pakistan.
@wasulasamarawickrama6321
@wasulasamarawickrama6321 3 жыл бұрын
🌃
@isharalakshan5785
@isharalakshan5785 3 жыл бұрын
@@wasulasamarawickrama6321 Has
@roshangen
@roshangen 3 жыл бұрын
❤❤❤❤❤❤❤❤
@amilachathuranga5541
@amilachathuranga5541 3 жыл бұрын
yes it is
@dayanamarasinghe7665
@dayanamarasinghe7665 2 жыл бұрын
Music exceeds language..
@thilinachathuranga98
@thilinachathuranga98 4 жыл бұрын
තාමත් අහනව.. දාපු දවසෙ ඉඳන්ම... නින්ද නේන හැම රෑකම... හැම පාලු රෑකම......😍😍😍
@thrilaksha.....401
@thrilaksha.....401 3 жыл бұрын
අවුරුද්දකට කලින් පටන් අරගෙන ඇයි මෙච්චර හොයලත් අද හම්බුනේ 😪😪 හිත් නිවන්න නමකට බෑ මේ හඩවල් ඕනිමයි😍
@shaliscreations6503
@shaliscreations6503 Жыл бұрын
යක්කු ටිකක් නේන්නං🤗,හැමෝටම ජය වේවා,හිත නිදහසේ පාවෙනව වගේ දැනෙන්නෙ.මේ ගීත අහද්දි
@DotMarkIQSinhala
@DotMarkIQSinhala 4 жыл бұрын
චැනල් එක දැන් හොයාගත්තෙ... පරන අපි මචන් සෙට් එක තමයි මටනම් ෆීල් වෙන්නෙ.... සුභ පැතුම්.... keep it up...
@samagisandun2702
@samagisandun2702 3 жыл бұрын
අපි මචන් සෙට් එක නේ මේ.. ආදරෙයි සෙට් එකට.. පට්ටම වැඩ්ඩෝ තමයි.. යක්කු😘😘
@muditha
@muditha 4 жыл бұрын
පට්ට cover එකක්...තනිවුනු වෙලාවට feel වෙනවා තදින්ම 💙
@priyangikamadumali191
@priyangikamadumali191 3 жыл бұрын
Yes❤️
@warunodachathuski3278
@warunodachathuski3278 3 жыл бұрын
Eka nan aththa
@fathimarisanarisana6634
@fathimarisanarisana6634 3 жыл бұрын
@@warunodachathuski3278 ettha Ape Abe +Niranji thamai hello.
@dinukadilman8810
@dinukadilman8810 3 жыл бұрын
@@warunodachathuski3278 9l99l9I'll 88l709l89l989lli7o o8l8o
@chamathpriyantha4976
@chamathpriyantha4976 3 жыл бұрын
😳😳
@dragonyt5951
@dragonyt5951 3 жыл бұрын
කැගහල දගලන සිංදුවලට වඩා ඔයාලගේ සිංදු බාවනාවක් වගේ හිතට සැහැල්ලයි.බුදු සරණයි .
@yasiruubewardana261
@yasiruubewardana261 Жыл бұрын
wow adareii api machan 💚🍃
@sandunijayathunga4752
@sandunijayathunga4752 3 жыл бұрын
Api මචං කියල හෙව්ව... ඒත් අලුත් කට්ටියක් හිටියේ මාර අවුල් ගියා කෝ කලින් මචං ලා කියලා... (අලුත් ටිකත් හොදයි).... ඒත් හිතට වැදුනු ටික මේ අය... ඉතින් අහම්බෙන් යක්කු ටික දැක්කේ ... ආයෙම පිස්සුව පටන් ගත්තා.... ඔයලගේ කරපු හැම cover එකක්ම මගේ ලග තියෙන්වා හැමදාම අහන්වා.... අලුතින් අහන්වා වගේ feel එකකින් හැමදාම ඒ කටහඩවල් ටික රසවිදිනව....හැමදාම එකට ඉද්ල ලස්සනට output එක්ක් දෙන්න ..... අපි බලන් ඉන්නව 🥺❤️
@buddhinaotunna3721
@buddhinaotunna3721 Жыл бұрын
Ai api machan වෙනස් kale Eth patta YAKKU......
@MadushaniKumari-j3o
@MadushaniKumari-j3o 4 ай бұрын
..❤ මේ සිංදුව කොයිතරම් ඇහුවත් එපා වෙන්නේ නෑ..ඇත්තටම මේ තමයි අපේ කලාව විය යුත්තේ...❤❤..
@indranidesilva1075
@indranidesilva1075 2 жыл бұрын
හැම ගීතයකටම ඔයාලා තෝරා ගන්න පරිසරය හරිම ලස්සනයි. ඔයාලාගේ කටහඩවල් වලින් දරුණු සිත් පවා මෙල්ල කරන්න පුළුවන් වගේ. ජයශ්‍රී!
@theenukadhanuddhara6091
@theenukadhanuddhara6091 3 жыл бұрын
Machan Nethi Wechcha dee Gena Duk Wela Wedak Na Ubala Issara Wagema Laasanata Wede Karan Yanna Ubalata Tharam Lassanata Oya wage Sindu Katawath Kiyanna ba Bn GOOD LUCK .......
@jeewanbro
@jeewanbro Жыл бұрын
Api machan iwarai kiyala hithuwe ela ela ada set une ubalawa aurudu ganakin bn ❤❤❤
@chathupunsararoopasinghe1329
@chathupunsararoopasinghe1329 2 жыл бұрын
ඉරකි ඔබ මට සදකි ඔබ මට 🥺❤කිසිදු කිසි විට සමු නොගන්නා...i felt it...
@YAKKUmusic
@YAKKUmusic 2 жыл бұрын
❤❤
@SadishKumar-v2l
@SadishKumar-v2l 6 ай бұрын
❤❤❤
@SadishKumar-v2l
@SadishKumar-v2l 6 ай бұрын
@@chathupunsararoopasinghe1329 hi
@indikaweerasinghe8148
@indikaweerasinghe8148 6 ай бұрын
@moon.1111.
@moon.1111. 6 ай бұрын
😌❤
@DhanushkaNayanajith
@DhanushkaNayanajith 5 жыл бұрын
යක්කූ කියන්නේ නිකන් නෙවෙයි කියලා නැවත වතාවක් ඔප්පු කරා ❤️
@chamodirathnayaka4968
@chamodirathnayaka4968 8 ай бұрын
හදවතට දැනෙන්න කියල තියනවා .අහන්න හරිම ආසයි❤
@nadeeraariyawansha9931
@nadeeraariyawansha9931 5 жыл бұрын
යක්කු ටික ජයෙන් ජය ♥️♥️♥️ හිත නිවනවට පින් අපේ....🥰🥰🥰
@sanjayanishantha277
@sanjayanishantha277 4 жыл бұрын
Api machan goda daapu set eka dan yakku welada 👌🏼👌🏼👌🏼
@SlSongKingdom
@SlSongKingdom 3 жыл бұрын
හිත කලබල උනාම ඔයාලගේ සින්දු මට භාවනාවක් වගේ..... බුදුසරණයි මල්ලිලා හැමෝටම...
@nseechannel5214
@nseechannel5214 3 жыл бұрын
Oyalawa man mechchara kalayak heuwa....lassanai songs....budusaranai okkotama..adarei
@manushikaprabodhani
@manushikaprabodhani 2 жыл бұрын
ජීවිතේට කනට ඇහිලා නැති,ඇහෙන්නේ නැති සින්දු වෙනම රහකට අහන්න ඇබ්බැහි වුණේ ඔයාලා හින්දා යක්කුනේ 🥺❤️ ඔයාලගේ කටහඬවල් ටිකට ආදරේ කරන්නේ මාර විදිහට 🥺❤️ බුදු සරණයි ඔයාලා ඔක්කොටම 🥺❤️ හැමදාම ඔයාලගේ නිර්මාණ ආදරෙන් රසවිඳිනවා 🥺😭💕
@YAKKUmusic
@YAKKUmusic 2 жыл бұрын
❤❤❤
@indikakularatne5339
@indikakularatne5339 Жыл бұрын
තනියම ලනකාවෙන් පිට අපිට මේ සින්දු අහනවා කියන්නේ අමුර්තයක් වගේ, කාන්සිය තනිකම සියල්ල සැනෙන් නැති වෙනවා ඔබලාට ජයෙන් ජය 👌
@hasharatharuni4024
@hasharatharuni4024 3 жыл бұрын
කියන්න තව වචන කුමට හිත නිවන භාවනවාක් කොහෙද තව හඩකට හැකිද නලවන්න වැලපෙන හිතක් මෙලස ආසිරි වේවා තව දහසක් හිත් නලවන්න
@YAKKUmusic
@YAKKUmusic 3 жыл бұрын
❤️❤️
@Dinujaya_03
@Dinujaya_03 3 жыл бұрын
සිහිනයකි ඔබ නිහඩ මැදියම් රෑ..🎶💙
@slsemitone2487
@slsemitone2487 Жыл бұрын
ලස්සන වැඩක්. හැමදාම වගේ තියෙන කොලිටිය අදත් එහෙමමයි. good luck guys..! keep it up!
@wasanthinadeesha4661
@wasanthinadeesha4661 Жыл бұрын
Machan set ekema katahada bawanawai patta lassanai supiri lassana gamanakata suba pathanawa♥️♥️🌹🌹
@gangaweerasooriya8291
@gangaweerasooriya8291 7 ай бұрын
මාරම ලස්සනයි
@m.a.musicstudio8769
@m.a.musicstudio8769 3 жыл бұрын
මේ වගේ සින්දු තමයි අහන්න ඕන දැන් තියන සින්දු මලෝ රහක් නැ එකා කාරී සංගීත යට වඩා මේවා හොදයි...👍😄😄යක්කු ඔයාලා පට්ට 😄👍👍👍👍👍👍👍👍👍👍
@amarathnayake6536
@amarathnayake6536 4 жыл бұрын
අයියෝ...පට්ට අමාරුවෙන් අද ආපහු ඔයාලව හොයා ගත්තා. ❤
@janakikumari4218
@janakikumari4218 5 жыл бұрын
මේ වගේ ලස්සන සින්දු කියන්න හැමදාම ශක්තිය වාසනාව ලැබේවා .......
@rohanlakmalkulasinghe6535
@rohanlakmalkulasinghe6535 4 жыл бұрын
ඉරකි ඔබ මට .. සදකි ඔබ මට... කිසිදු කිසි විට සමු නොගන්නා ... ලස්සනයි ...good luck 💐
@SuddaMax-s9o
@SuddaMax-s9o Ай бұрын
මේවා අහන්න පින තියෙන අවසාන gen එක අපි වේවි 💟
@shehandahanayake7529
@shehandahanayake7529 5 жыл бұрын
Yakku❤️❤️❤️❤️. Hiru Valentine concert eke api machan kiyla wena un tikak dakala ubalawa hewwa ko kiyla.❤️.#harsha aiyath st kragaththa nm patta yakune,😍
@deenz15
@deenz15 4 жыл бұрын
ඇස්දෙක පියාගෙන අහනකොට වෙනම ලෝකයකට එක්ක ගියා ..නෝමන් සමග යක්කු....අතිවිශිෂ්ඨ ගායනයක් ..beautiful arrangement ❤️
@kumarkllgds691
@kumarkllgds691 2 ай бұрын
කාලෙකට පසු ඔයාලගෙ සිංදු අහන්නෙ ලස්සනයි බුදුසරනයි හැමෝටම
@achalapriyangani7637
@achalapriyangani7637 5 жыл бұрын
අලුත්ම එක 👍👍 අමුතුවෙන් කියන්න දෙයක් නෑ..අගෙයි ...හරිම ලස්සනයි ...ඒ සිoදු වලට ඔයාලා නව ජීවයක් දෙනවා කියලයි මට නම් හිතෙන්නේ ..ඒක රස විදලා ,original එක ආයෙ අහන්න යොමු කරවනවා auto..ඔයාලට ස්තුතියි ..❤❤
@yasasiwijemanna
@yasasiwijemanna 2 жыл бұрын
සංගීතය කියන්නේ භාවනාවක් කියන එකට හොඳම නිදසුන තමයි මේ Good luck !!
@virajsamarasinghe6231
@virajsamarasinghe6231 3 жыл бұрын
මාරම ලස්සනයි හිතට මාර සැනසිමක්...දැනෙනවා ගොඩක් ලස්සනයි .....දන්නවද....රෝගී උ මිනිස් සිරුරක් සුවපත් කල හැකි දිව්්‍ය..ඔසුවක්...මේ සින්දු කියන්නේ
@S.sGamage-r3n
@S.sGamage-r3n 3 ай бұрын
ලස්සනයි.ඇස් දෙක වහාගෙන අහගෙන ඉන්න කොට, කොහොද ලොකයකට එක්ක යනවා.හිත නිවෙන භාවනාවක් වගෙ.ස්තුතියි.
@ravindush_94
@ravindush_94 2 жыл бұрын
Ada dakke ahnben …. Issra eke krpu sindu thama ahnwa dukakut awilla tybbe aai mhma sindu alutyn ahnnaty wei kiyla . Ethota sugest wela tybna 😍😍😍😍
@sadevdulmina5122
@sadevdulmina5122 4 жыл бұрын
Minissunge hith sindu walin niwana ekama yakku tika💓😍🌻
@chanidissanayake5663
@chanidissanayake5663 4 жыл бұрын
Yakku newei...dewaduthayo wage...puduma lassanai puthe oyalage me hama song ekakma.
@niranjalasudarshani4635
@niranjalasudarshani4635 Жыл бұрын
මාත් මෙච්චර දවස් හොයා හොයා හිටියෙ කට්ටියට මොකද උනේ කියලා.අහම්බෙන් වගේ මේක දැක්කේ...රස නම් එදා වගේමයි..ජය වේවා... අපේ කොල්ලො නේ♥️♥️♥️
@h_i_m8836
@h_i_m8836 Жыл бұрын
මේ කමෙන්ට් එක ට කෙනෙක් රිප්ලයි කලොත් මන් ආයෙත් මේක අහයි...ආදරෙයි ❤
@thanurirajapakshe3455
@thanurirajapakshe3455 Жыл бұрын
Then this is your chance to listen again to this gem ☺
@h_i_m8836
@h_i_m8836 Жыл бұрын
@@thanurirajapakshe3455 Thnk u for reminding dude..🥺❤️
@thanurirajapakshe3455
@thanurirajapakshe3455 Жыл бұрын
@@h_i_m8836 No worries 😉😉❤❤
@thanurirajapakshe3455
@thanurirajapakshe3455 Жыл бұрын
@@h_i_m8836 No worries 😉😉❤❤
@DimuthuChathuranga-cx3ex
@DimuthuChathuranga-cx3ex 10 ай бұрын
❤❤❤
@disanayakasampath7713
@disanayakasampath7713 4 жыл бұрын
අම්මෝ මන් කාලයක් බලන් හිටියා කො මෙ අපි මචන් කියලා ආදරෙයි අද තමා හොය ගත්තේ මාරම ලස්සනයි 👍👍
@LoveLore-ug4to
@LoveLore-ug4to Жыл бұрын
අනේ ලස්සනයි ❤.. හිත නිමෙනවා... all the best
@lahirusampath8015
@lahirusampath8015 3 жыл бұрын
Deiyane me ahamben hambune.. mage nethi una yaluwo tikak es issarahata awa wage.. kiyanna therenne ne.. papuwa pirila ban.. samahara yaluwo mahath wela wenas wela.. eth magema yaluwo wage.. hema thenama heuwa yakune.. danna danna hemogenma ehuwa.. deiyane ahamben hbune.. issara dapu hema cover ekakma mage langa thiyenawa.. jayai machan.. theruwan saranai...!
@YAKKUmusic
@YAKKUmusic 3 жыл бұрын
❤️❤️❤️
@kushanajanitha9067
@kushanajanitha9067 2 жыл бұрын
අඩේ මම උඹලව හෙව්වා බං ... අද හම්බෙනකොටත් උඹලා ඔක්කොම එකතුවෙලා අවුරුදු දෙකක්... සතුටුයි දකින්නත්... ඔක්කොම එකතුවෙලා... නාඹර වස්සත් ආයෙම ඇවිත් ❤️❤️❤️
@YAKKUmusic
@YAKKUmusic 2 жыл бұрын
@chameeshadinethmi6525
@chameeshadinethmi6525 3 жыл бұрын
හරිම ලස්සනයි good luck
@HarshaPerera
@HarshaPerera 5 жыл бұрын
අපි අපිමචන් එකට සෙට් උනේ එකේ තිබ්බ වෙනසට. ඒ සින්දු ටිකක් slow එත් හොද punch එකක් තිබ්බ. එත් යක්කු පටන් ගත්ත ගමන් ඒ කලින් තිබ්බ signature එක ඒ සින්දු වල තිබ්බේ නැහැ. නමුත් මේ සින්දුව ආයෙත් ඒ රිද්මය ලගටම ඇවිල්ල තියනවා. නමුත් මොකද්ද පොඩ් අඩුවක් තියනවා. මිනිස්සු ආදරෙන් බැදුනු ඒ රිද්මය නැවත හොයාගන්න. මුල්කාලේ වගේ සින්දු ටිකක් එක දිගට අහන්න අපි බලාගෙන ඉන්නව. සුබපතනවා
@mad-manu
@mad-manu 4 жыл бұрын
totally agreed
@hasithawikcramarathna2566
@hasithawikcramarathna2566 3 жыл бұрын
Harshada අඩුව
@roshankulasekara3947
@roshankulasekara3947 3 жыл бұрын
kzbin.info/www/bejne/innKdqtpeqeemsk යාලුවනේ මගේ මේ cover එකත් කොහොමද බලලා හොදයිනම් විතරක් සබ් කරන්න 💓
@hirands
@hirands 14 күн бұрын
Comment is Spot on... Something is missing for sure.
@disnakumari2948
@disnakumari2948 2 жыл бұрын
වචන වලින් කියල නිම කරන්න බැ...😍❤️👌
@YAKKUmusic
@YAKKUmusic 2 жыл бұрын
❤❤
@manushikaprabodhani449
@manushikaprabodhani449 3 жыл бұрын
අපේ සුතී අයියා ❤️❤️❤️❤️
@s2dio94
@s2dio94 4 жыл бұрын
අපි මචං to යක්කු..ආදරෙයි සෙට් එකට ❤
@spiNETHMANI
@spiNETHMANI 4 ай бұрын
when everyone sing together it sounds like heaven.....I have been listening api machan old covers ....I always feel lonelier and deepen sadness while listening these voices but kinda enjoy it.....
@sanjayagunathilake7629
@sanjayagunathilake7629 2 жыл бұрын
ලස්සනයි හරිම ම්හිරි thvath sindu digatma karnna ❤️
@athapaththuariyadasa6644
@athapaththuariyadasa6644 Жыл бұрын
හිත නිවන ගීතයක් ..සියලුම දෙනාගේ හඩවල් භාවනාවක් වගේ...
@HashiniWeerakkody-pc5tw
@HashiniWeerakkody-pc5tw 3 ай бұрын
හිත සුවපත් කරන භාවනාවක් වගේ ❤💆
@BombuwalaThakshila-tt2by
@BombuwalaThakshila-tt2by Жыл бұрын
Congratulation ...good luck...good luck...real voice..i most like this song
@roshiniperera7342
@roshiniperera7342 3 жыл бұрын
Hugak aluth aya famous wenne niruwath ganukenekge visual ekak dala .eth attama bohoma sanyamayakin oyalage talents walin karana me wade godak agaya karanawa.ewagema oyala thoragena thiyena sindu onama kenekta rasawidinna puluwan ewa.api machan nathi unama api hari duk una.eth dan oyala ai awith.suba pathanawa oyalata.hamadama mewage samajeta music walata hoda deyak karanna rallata ahu novi.
@pavanisaubhagya2496
@pavanisaubhagya2496 8 ай бұрын
ඕනිවටත් වඩා හිත කැළඹිච්ච මේ වෙලාවෙ අහේතුකව මගේ හිත ඕනිවටත් වඩා ඉතාමත් සුළු කාලයක් තුළ බැඳිච්ච ඔහුගේ මතකයෙන් මිදෙන්න මේ වචන 😢❤
@withanagenuwan4681
@withanagenuwan4681 4 жыл бұрын
Lassanai ....... ❤️❤️❤️❤️❤️❤️❤️❤️oyage thawa songs one ......👍👍👍👍👍
@thilaksamarathunge7842
@thilaksamarathunge7842 2 жыл бұрын
Good luck bro.👍
@YAKKUmusic
@YAKKUmusic 2 жыл бұрын
@thinking1012
@thinking1012 3 жыл бұрын
නිහඬ මැදියම් රෑට පේන්නේ යටි හිතේ ගැඹුරට කා වැදුනු දේවල්,ඔයාගේ මතකෙත් ඒ අතර තියෙනවා...එලියට හිනා වෙවී දුවන ජීවිතේ නැවතුන හැමතැනකම එලියට ආවේ ඔයාගේ මතකය ❤
@chimalie1
@chimalie1 2 жыл бұрын
@chathuvanthijayasinghe1856
@chathuvanthijayasinghe1856 3 жыл бұрын
Miusic eka godak ලස්සනයි
@kaushikasandaru5612
@kaushikasandaru5612 2 жыл бұрын
pattama lassanai... good luck
@mudithabandara8575
@mudithabandara8575 3 жыл бұрын
නියමයි හොදට කරලා තියනව ජය ..
@amandakarunasiri1123
@amandakarunasiri1123 2 жыл бұрын
හරිම ලස්සනයි ❤❤❤❤❤
@YAKKUmusic
@YAKKUmusic 2 жыл бұрын
❤❤
@sriminiweerasingha5539
@sriminiweerasingha5539 3 жыл бұрын
අපි මචන්ලගෙ දවසට එකක් හරි අහනව.......
@nishanthaweragala7647
@nishanthaweragala7647 3 жыл бұрын
හැමදාම අහනවා ඇති වෙන්නේ නැ.ඒ මට විතරද එහෙම වෙන්නේ.ඉදිරයටත් මේ වගේ නිදහස් ගී බලාපොරෝතුවෙන් ඉන්නවා.සුභ පැතුම්
@gamingpubg9697
@gamingpubg9697 4 жыл бұрын
Hope "නින්ද නැති රැයේ "song from you... Great job ..Go ahead .!
@chamalichamali4838
@chamalichamali4838 4 жыл бұрын
මගෙ තනිකමට ජිවිතේ ගොඩාක් වෙලාවට මම තිනිවෙන්නේ ඔයාලගෙ හිත නිවන මේ සින්දු එක්ක ඇත්තමයි හිතන්න බැරිතරම් ගොඩක් ලස්සනයි
@sinhalasirindunilgsmage12345
@sinhalasirindunilgsmage12345 2 жыл бұрын
අ.. ලස්සන සුන්දර සුගායනයක් .............
@YAKKUmusic
@YAKKUmusic 2 жыл бұрын
බොහොම ස්තූතියි ♥️
@malinduheshan5258
@malinduheshan5258 Жыл бұрын
Niyamayi 🍃🎧
@DDPMSureshani
@DDPMSureshani 11 ай бұрын
හරිම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ
@chanakamaduranga5520
@chanakamaduranga5520 3 жыл бұрын
3:28 මෙතන ඉදන් ඇග වෙව්ලන්න ගත්ත..😧 මොනවා කියන්න ද මන්ද..ජය පතනවා මිසක..ජය වේවා..!!🤝❤️🙏
@chathurikavithanage2619
@chathurikavithanage2619 3 жыл бұрын
❤❤❤හිත නිවන ඒ හඩ,,, බුදුසරණයි ඔයාලට.. 💞💞💞
@kasunchandimal1939
@kasunchandimal1939 Жыл бұрын
Maru machn keep it up again n again
@dhanushkaagalakada119
@dhanushkaagalakada119 3 жыл бұрын
jayen jayama wewa........!!!!
@chanudigamage3188
@chanudigamage3188 Жыл бұрын
හදවත ට වදින්න ගායනා කරා සේට් එකටම ජය වේවා ❤️❤️😍
@SL-de8ti
@SL-de8ti 4 жыл бұрын
මාරයි අය්යලා ... සුබ පැතුම් ...
@thanujasendanayake7031
@thanujasendanayake7031 3 жыл бұрын
Harima lassanai. Mama weda karanne pitarata. Thaniya mekuwe api machan. Eka wenas wela kiyala danne passe. Man danne ne mokakakda a feeling eka kiyanna. Koitharam ahanawada? Kawadawath epa nowena lassana voice. Kiyanna wachana ne. Mama wediyama ahapu song eka' dethun wathawak'. Mata hithaganna be. Harima lassanai. Jayawewa obalata... wehesa pirunu Thaniuna hadawathwalata dena senaseemata...
@YAKKUmusic
@YAKKUmusic 2 жыл бұрын
❤❤
@Sherwood671
@Sherwood671 Жыл бұрын
මේක අහල චු ගියා....උබල නියම පක්කු ටිකක්....carry on carry on....
@pasindumalith3928
@pasindumalith3928 4 жыл бұрын
Ammo සුපිරි ❤️❤️❤️😍✔
@thirandirivinhara7425
@thirandirivinhara7425 4 жыл бұрын
woow. kochara ahan hitiyath epa wenne nethi katahadawal tikak 👍❤
@nethmisomaweeera8526
@nethmisomaweeera8526 4 жыл бұрын
පරණ කටහඩවල් ටික.. හරෂ අයියත් හිටියනන් 😥 ඒත් ඇත්ත සින්දුවවත් මේ තරන් ආසාවෙන් අහලා නෑ මන් කවදාවත්.. ඒ හැගීම❤️❤️
@kawindibandara8702
@kawindibandara8702 4 жыл бұрын
අනේ ඔව් හර්ශ අය්යවත් එකතු කරගන්නකො.
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 3 жыл бұрын
Haraha was my best
@thilinimayakaduwa6450
@thilinimayakaduwa6450 3 жыл бұрын
Harsha best♥️♥️
@sandeepdilhara5950
@sandeepdilhara5950 4 ай бұрын
Agree...
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Api Hangum Walata - Cover by Api Machan. #apimachan
3:58
Api Machan
Рет қаралды 3,3 МЛН
Sanda Andura covered by Api Machan
4:56
Api Machan
Рет қаралды 2,6 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН