මේක සිංහල බෞද්ධ රටක් ද # Nishantha Kamaladasa 102

  Рет қаралды 163

Nishantha Kamaladasa

Nishantha Kamaladasa

Күн бұрын

මේක සිංහල බෞද්ධ රටක් - මේ බුදුන්ගේ දේශයයි - මෙහෙම claim කරන අපට බුදුන් මග හැරුණාවත් ද? මේ සම්බන්ධයෙන් බුදුන් වහන්සේ හිටියා නම් කුමක් කියනු ඇද්ද? මේ සංවාදය ඒ ගැන ය.

Пікірлер: 7
@magehithasundarai9931
@magehithasundarai9931 2 ай бұрын
ඔබතුමා " සංවාද" කියන වචනය භාවිත කරන නිසා මම අහන්නෙ ඔබෙන්..සංවාද යන්න පැහැදිලි කරන්න පුළුවන්ද ඔබ තුමාට?
@Nandadewa1
@Nandadewa1 2 ай бұрын
සංවාද කියන්නෙ දෙන්නෙක් හෝ ඊට වැඩි දෙනෙක් අතර වන අදහස් හුවමාරුවක්. ලංකාවෙ එහෙම බුද්ධිමත් සංවාද වලට ඉඩ නෑ. මම කරන්නෙ කවුරු හරි කියන කතාවක් අරන් ඒකට උත්තර බඳින එක. ඒක සංවාදයක් හැටියට වාච්‍ය අර්ථයෙන් බැරි වෙන්න පුළුවන්. ඒත් පොතක වුනත් මම කරන්නෙ සංවාද. මොකද සමාජ මතවාද අරන් ඒක කපල කොටල විග්‍රහ කරන එක. දැන් මේ ඔබත් මාත් අතර සිදු වන්නෙ සංවාදයක්. මේ වීඩියෝව දැම්මහමත් සංවාදයක් ඇති වෙනව. ඒක තමයි මේ ඇති වෙල තියෙන්නෙ. ඒ අර්ථයෙනුත් මෙතැන සංවාදයක් තියෙනවා.
@magehithasundarai9931
@magehithasundarai9931 2 ай бұрын
@@Nandadewa1 බොහොම ස්තුතියි..🤝
@kudusilva9498
@kudusilva9498 2 ай бұрын
ඔබ බුදුහාමුදුරුවො ලංකාවෙ කියල කියන අයගෙ එකම වීඩියෝවක්වත් බලල නැති හැඩයි. මෙයින් පෙන්නුම් කරන්නේ ඔබේ වසා ඇති මනසයි. ඒ මිනිස්සු කියන්නෙ "දඹදිව​" කියන්නෙත් "ලංකාදීප​" කියන්නෙත් අද දින ශ්‍රී ලංකාව කියා අමතන මේ රටේ කොටස් රාජ්‍ය බවයි. ඔවුන් නිකම්ම කියන්නේ නැත​. සාක්කි ඉදිරිපත් කරති. ඇත්ත නැත්ත අපිට නිගමනය කල නොහැකිවුනත් මේ ගැන රාජ්‍යයක් වශයෙන් සොයා බැලිය යුතු නැද්ද ? ඔබ ඔබේ තර්ක නිවැරදිව හා ඉතාම පැහැදිලිව ඉදිරිපත් කලත්, ඔබේ දැනුම ගැන ප්‍රශ්න කල හැක​. Closed Mind එක මීට හේතුව බව මට දැනේ.
@Nandadewa1
@Nandadewa1 2 ай бұрын
වීඩියෝ කීපයක් ම බැලුවත් ඒවයෙ ගත යුත්තක් නෑ. ප්‍රබන්ධ තමයි සාක්කි හැටියට ගේන්නෙ.
@kudusilva9498
@kudusilva9498 2 ай бұрын
@@Nandadewa1 එහෙම පැහැර හරින්න හරි පිලිගන්න හරි අමාරුයි. හැබැයි එක දෙයක් නිසා මට උනන් දුවක් ආවා. නේපාලයේ සිදුහත් උපත සිදුවුනා කියල හොයා ගත්ත එකා පල් හොරෙක් ! මෙය කියවා බලන්න. en.wikipedia.org/wiki/Alois_Anton_F%C3%BChrer
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 30 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 824 М.
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 47 МЛН