Master - A Tribute to Maestro Premasiri Khemadasa (Cover) - WAYO Brick House Sessions (Sept 2019)

  Рет қаралды 689,142

WAYO

WAYO

4 жыл бұрын

WAYO | Brick House - Tribute to Maestro Premasiri Khemadasa (Cover)
Become A Wayan: bit.ly/WayoKZbin
(This cover of Hadunagaththoth Oba ma, Udumbara Hinahenawa & Hemin Sare Piyawida are not recreated or intended for commercial purposes. All credits, as well as rights, are due to the original creators and singer)
WAYO | Brick House Sessions
Song: Tribute to Maestro Premasiri Khemadasa (Cover)
Performed by: WAYO
Release Date: 01 September 2019
Original Songs by T. M. Jayarathna , Ivo Dennis & Sunila Abeysekara
Original Music: Premasiri Khemadasa
Lyrics: W. Jayasiri & Dharmasena Pathiraja
Digital Portrait Artist - Chaminda Kumara (www.studentshow.com/kekarart)
Playlists by WAYO:
➤ Wayo Live: bit.ly/WayoLive
➤ Wayo Originals: bit.ly/WayoOriginals
➤ Wayo News: bit.ly/WayoNews
➤ Brick House: bit.ly/WayoBrickHouse
Best Of WAYO
🔮Anagathaye: • WAYO - Anagathaye (අනා...
🎙️Api Kawuruda: • WAYO - Api Kawuruda (O...
💜Soyanne Adare: • Soyanne Ape Adare - W...
📢 API Sanasille: • WAYO - Api Sanasille (...
Follow WAYO
/ wayosrilanka
/ wayoliveband
/ wayoliveband
Produced by
Brick House Studio & WAYO Creatives
#WAYO #BrickHouseSessions #PremasiriKhemadasa
#wayocreatives

Пікірлер: 1 000
@SLVLOG
@SLVLOG 4 жыл бұрын
සංගීත් කරපු හොඳම වැඩේ wayo හදපු එක. මාරයි
@kumudithajayasinghe
@kumudithajayasinghe 4 жыл бұрын
මම වායෝ live shows 3 විතර එක දිගට බැලුවා .... මේ segment එක නිසා ම.. මේ සංගීතය අහන්න කේමදාස සර් හිටියානම් කොච්චර සතුටුවෙයි ද ! මේවා නිකන් භාවනා වගේ
@madhawawerake3029
@madhawawerake3029 2 жыл бұрын
ග එඑඑඑඑඑඑඑඑඑඑට✈️
@sinhalensoftwere
@sinhalensoftwere 4 жыл бұрын
උඹලා අපිට මතක් කරලා දේනනේ කේමදාස මාස්රේගේ සංගීතය විතරක් නෙවේ. ඒත් එක්ක බැඳිච්ච ඒ වැලලිච්ච සුන්දර අතීතය උඹලා ආයෙ ගොඩගන්නවා. කලිසම් කොටේ ඇදන් ඉස්කෝලේ ගියපු කාලෙටම ඇදන් ගියාට උඹලාට ගොඩක් පිං. ආදරෙයි ඒ කාලෙට. ඒ ටෝන් එකට. දඩුබස්නාමානය මියුසික් එකටත් කවර් එකක් කරාං..
@chethi.6919
@chethi.6919 4 жыл бұрын
මාසෙකට දෙතුම් පාරක් බලන්නෙ මං විතරද 😌💕
@pasinducmb
@pasinducmb 4 жыл бұрын
ඉපදුනේ 93නේ අවුරුදු 9 තමා පලවෙනි පාරට කේමදාස මාස්ටර්​ගේ කියලා දැනගෙන 'හෙමින් සැරේ පියා විදා' සින්දුව ඇහුවේ, ඒ කාලේ ලොකූ තේරුමක් නැති උනාට මියුසික් එකේ අමුතු ලස්සනක් තිබ්බා ඒක හිතට වැදුනා, හැබැයි කේමදාස මාස්ටර්ව කවදාවත් ලයිව් Conducting කරන​වා දැකලානම් නෑ, ඒ වුනාට අවුරුදු 9 ආපු හැගීම ආයෙත් ආවා 2019 සැප්තැම්බර් 1 වෙනිදා රෑ 11:24 ට(එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ වේලාවෙන්). ගොඩක් පිං මගේ පොඩි කාලේ ආයෙත් මතක් කරලා දුන්නට. මාසයක් බලං හිටපු එකට ලොකු වටිනාකමක් දුන්නා. හදවතින්ම ආදරෙයි.
@infinitymobile9922
@infinitymobile9922 4 жыл бұрын
Pasindu Jayaratne ow nathnam kalawa vinasai
@harithasankalpa3224
@harithasankalpa3224 4 жыл бұрын
සිරා........ මාත් 93.....
@k.m.u9493
@k.m.u9493 4 жыл бұрын
අයින් වෙන්න අයින් වෙන්න සංගීත් අයියගේ බෙහෙත් ගේනවා බොන කෙනාට සංගීතෙ වැහෙනවා💕💕💕💕💕💕💕💕
@gayan33gm
@gayan33gm 2 жыл бұрын
"මාස්ටර්"ගෙ මියුසික් ගහන එක ලේසි වැඩක් නෙමේ."වායො" උපරිම සාධාරණයක් කරා❤️🔥
@isharamadushan9085
@isharamadushan9085 4 жыл бұрын
මුන් නම් මිනිස්සු වෙන්න බෑ. දෙවිවරුම තමයි.....😍😍😘❤👍
@udayafantasy7796
@udayafantasy7796 4 жыл бұрын
සත්තකින්ම අදේ..... 😂😂😂
@naveendissanayake3060
@naveendissanayake3060 4 жыл бұрын
මෙව්වනෙ කොමෙන්ට්ස් කියන්නෙ
@infinitymobile9922
@infinitymobile9922 4 жыл бұрын
Ishara Madushan uba hari
@lahiruyo4620
@lahiruyo4620 3 жыл бұрын
Thopiya
@rajith7737
@rajith7737 2 жыл бұрын
Ah. Music deyyoda
@threekal2
@threekal2 4 жыл бұрын
මාස්ටර් - අසම සම මාස්ටර් ආයෙත් ඉපැද්දුවා...! ජය !
@dasunchathuranga8354
@dasunchathuranga8354 4 жыл бұрын
සංගීත් අයියේ.... කේමදාස මාස්ටර හිටියනම් කවුරු නැතත් එතුමා ඔයාට ස්තුති කරනවා..... ඒ තරම් නිර්මාණශීලිත්වයක් මේකේ තියෙනවා..... ජයවේවා...
@prabuddhapamuditha9603
@prabuddhapamuditha9603 4 жыл бұрын
සංගීතය කියන විශ්ව භාෂාවෙන් අපේ අවිවේකි මනසට ලබා දෙන සත්කාරයට බොහොම පින්...
@SANUKA
@SANUKA 4 жыл бұрын
❤ 🇱🇰
@kavindachamod7251
@kavindachamod7251 4 жыл бұрын
WAYO සෙට් එකේ අගේ කරන දේ නම් එකින් එකට බෑන්ඩ් එකේ අයගේ colours එළීයට දැමීමයි😍😍 Well Done WAYO ❤️❤️
@musicmania6267
@musicmania6267 4 жыл бұрын
3:53 පපුව පලාගෙන යන වොයිස් එක♥️✌️😍
@iruka119
@iruka119 4 жыл бұрын
උදේ පාන්දර අහපල්ලා දවසම kick තමා ♥️
@isurublack6620
@isurublack6620 4 жыл бұрын
නෑ මටනම් හොඳ ම නින්දට යද්දි
@nimeshchathuranga8574
@nimeshchathuranga8574 3 жыл бұрын
අදටත් යාලූ❤️
@shashidesilva8956
@shashidesilva8956 4 ай бұрын
මේ වටිනාකියන මනුස්සයා ලංකාවෙ ඉපදුනෙ අපේ පිනට; ඒ වගේම එයාගෙ පවට. වෙන රටක ඉපදුනා නම් ලෝක පූජිත සංගීතවේදියෙක්
@RasankaLahiru
@RasankaLahiru 3 ай бұрын
Sirawata bn
@chamu96
@chamu96 4 жыл бұрын
පිංවන්තියේ නති උනාට දුක නෑ..... මේක ඊට වැඩිය බොක්කට වදිනව...❤️❤️ #Thankz #Wayo ❤️🤝
@infinitymobile9922
@infinitymobile9922 4 жыл бұрын
ලසිත් චමුපති eth eka ona bn
@user-qe2zf2ve8i
@user-qe2zf2ve8i 4 жыл бұрын
Hey lasith hugaak kaalekin dekke
@chamu96
@chamu96 4 жыл бұрын
@@user-qe2zf2ve8i hellow 🤝
@user-qe2zf2ve8i
@user-qe2zf2ve8i 4 жыл бұрын
@@chamu96 මම sherine
@chamu96
@chamu96 4 жыл бұрын
@@user-qe2zf2ve8i sherin????
@kashmikathilakshani8299
@kashmikathilakshani8299 4 жыл бұрын
සංගීත කණ්ඩායමක එකිනෙකට නො දෙවෙනි voices දැක්කමයි! Gawd! No comments! 👌🙏
@wishwalakmal5119
@wishwalakmal5119 4 жыл бұрын
අම්මෝ මෙච්චරකල් ඇහුව සුපිරිම brickhouse session 1..... මේක අහන්න මාස්ටර් හිටියා නම් ........
@velayudanjayachithra9185
@velayudanjayachithra9185 4 жыл бұрын
කණ්ඩායමක් හැටියට ඉතාමත් ලස්සන වැඩක්. බලාගෙන ඉන්න පුලුවන් ඕනෑතරම්. හැබැයි මේ ගීත තුනේම දිව්‍යමය කාන්තා හඬේ හිමකාරිය සුනිලා අබේසේකර කියන සහෝදරියගේ නම video එකේ Vocalists ගොඩට දාන්න අමතක කළ එකටනම් ගොඩක් දුක හිතුණා. පහල details වල දැම්මට ඒ හඬට TMJ හා සමානව ප්‍රමුකත්වය video එකේ හිමිවිය යුතුව තිබුණ බව ඔබ කණ්ඩායමත් පිළිගනු ඇති විශ්වාස කරමි. නැතහොත් මාස්ටර් ගේම ශිෂ්‍යයෙකුත් වූ අප අතරින් වෙන්වී ගිය ඒ කලාකාරියට කරන අගෞරවයක්. ඔබට ජය!
@dhanukamanoj9034
@dhanukamanoj9034 Жыл бұрын
මම ඒ නම දැනගෙන හිටියෙ නෑ..ඔබට ගොඩස් ස්තූතියි.ඒ කාන්තා හඩ පෞරෂය නැත්තම් මේ නිර්මාණය විශිෂ්ට වෙන්නෙ නැහැ මේ තරම්.
@nirrosamara
@nirrosamara 3 жыл бұрын
No words. Wow, හොදම experiment කරන ලංකාවේ එකම music lab එක Brick House .👍👍👍👍
@kulasiriniit
@kulasiriniit 4 жыл бұрын
ලස්සනයි වායෝ කනට මීහිරියි කොච්චරය ඇහුවත් එපා වෙන්නේ නැහැ. ඔබ සියල්ලෝටම තව තවත් ශක්තිය ලැබේවා තෙරැවන් සරණයි
@thilisayakkara99
@thilisayakkara99 4 жыл бұрын
I've always been a fan of Sangeeth. Used to call him 'ice cream voice'. It's that sweet, soothing and can never get enough of. 😁 Everyone else is equally talented and have very unique voices. Thank you for restoring faith in Sri Lankan music.
@kusalajeewananda3147
@kusalajeewananda3147 4 жыл бұрын
Sangeeth kiyanne lesi pahasu kenek nemei.. a voice eka wayasata yanne na.. නිකන් ගායකයෙක් නෙමෙයි තනිකරම පෙර පිනක් කරගහන් ඇවිල්ලා ඒ පින බෙදනවා වොයිස් එකෙන්.. #A_voice_that_does_not_age #GoodJobAll❤️
@shantakumara2781
@shantakumara2781 4 жыл бұрын
සන්ගීත් සින්දුවකට කට ඇරිය කියන්නෙ ඒක යිවරවෙනකන් අපි යින්නෙ කොහෙදවත් අමතක වැනව.👍👍👍👌
@buddhikachathurangadesilva7019
@buddhikachathurangadesilva7019 4 жыл бұрын
ගුණාත්මක බවින් ඉදිරියෙන්ම ඉන්නෙ wayo..❤️❤️
@nalindawijesena226
@nalindawijesena226 4 жыл бұрын
ඔබලට පින් අපේ කනට මේ දෙන සැපට.... කවද හරි ලයිව් අහනවා මේක උබලාගෙන්ම👏
@sithiraranasinghe9515
@sithiraranasinghe9515 4 жыл бұрын
උදේම KZbin එකට ආව ගමන්ම උඩින්ම තිබ්බේ.... මේතරම් සතුටක් කොහෙද? Good luck❤️🤟🏻
@UdaraSan
@UdaraSan 4 жыл бұрын
කියන්න කිසිම වරදක් නෑ..සේරම නියමෙට... ❤️🤘 රතුපාට බොක්ස් ගිටාර් එක ගහන අයියගෙ වොයිස් එක මරු... මුහුදු කොනේ......❤️
@yashodhadilrukshi1532
@yashodhadilrukshi1532 8 ай бұрын
hee hee mama asama...pissuwak wage eya🥰😍
@kavindugayashan3336
@kavindugayashan3336 2 ай бұрын
Rasika ayya😍🤘​@@yashodhadilrukshi1532
@Tonesix
@Tonesix 4 жыл бұрын
මේවට වටිනාකම එන්නෙ තව අවුරුදු 5ක් 6කින්. ඔහොම කරගෙන යන්කෝ.......
@udayafantasy7796
@udayafantasy7796 4 жыл бұрын
අනිවාරයෙන්ම
@infinitymobile9922
@infinitymobile9922 4 жыл бұрын
Tone six danatath watinawa bn dan thiyena jarawa ahanna bane
@K-vin_H_Rathnayaka
@K-vin_H_Rathnayaka 3 ай бұрын
2024 💗👽
@VirajPereraVIP
@VirajPereraVIP 4 жыл бұрын
ඉදිරියේදී මාත් බොහෝ දුරට accoustic unplugged වේවි...සංගීත් විජේසූරියට මාගේ විශේශ ස්තූතිය
@adamfranando8800
@adamfranando8800 4 жыл бұрын
ලංකාවේ අද දකින්නට ලැබෙන ධ්වනි සංගීතය මෙහෙයවන සංගීත කණ්ඩායම් අතරින් පෟතුගීසියානු,ලන්දේසියානු සහ ඉංග්රීසියානු සංගීතය සහ සංස්කෘතියට වහල් නොවී දේශීයතත්වය අාරක්ෂා කරමින් අපේ කමට වටිනාකමක් දෙන අංක 1 සංගීත කණ්ඩායමට අපේ ගෞරවය... ස්තූතියි,,,, රසිකයා.
@indikarajapaksha5996
@indikarajapaksha5996 4 жыл бұрын
සිරියලතා අහපු කාලේ ඉදං මේ වෙනකොට ... අම්මෝ... සංගීත් අයියේ එල... තාම මතකයි 91-92 නාකොටික් එකට කීප විටක් අවා , ඉස්කෝලේ programm එකකට එන්න අහන්න... :D
@buddhimmi
@buddhimmi 4 жыл бұрын
පට්ටම නිදිමතක් ආව.. දුන්න Wayo Brick House Session එකක්, නිදිමත කොහෙ ගියාද නෑ... 😉🙂🙂
@sunchare
@sunchare 4 жыл бұрын
Wooow wayo...🌹
@hasithaishere
@hasithaishere 4 жыл бұрын
Ricky මහත්තයෝ අනික් සින්දු වලත් කට ඇරියොත් නරකද? අපරාදේ පට්ට කටහඬක්(3:53) guitar එකක් පිටිපස්සේ හැන්ගෙනවා.... --- Wayo පට්ට ගති වැඩක් මේක.... මං හැම වෙලාවෙම හිතනවා.... Master දිව්යලොකේ ඉඳන්, හංස විලක් ලඟ පතිරාජ මහ්ත්තයාගේ හරි කාගේ හරි පද වැලකට තනුවක් දානව ඇති කියලා... අනිවා මේකත් මිනිහට ඇසේවි...
@shashipunchihewa2563
@shashipunchihewa2563 4 жыл бұрын
Yep bro
@saveenfernando7269
@saveenfernando7269 4 жыл бұрын
Yes he got the most unique voice in wayo
@sarathmarasinghe5238
@sarathmarasinghe5238 2 жыл бұрын
අම්මෝ ඇත්තමයි...
@dinushkamahawedage3186
@dinushkamahawedage3186 2 жыл бұрын
අනිවාර්යයෙන්ම.. ලාවට චාමර අයියගෙත් වගේ
@akalankadisanayaka4838
@akalankadisanayaka4838 4 жыл бұрын
ජින්නෝ...... ආදරෙයි මචෝ.... මුගෙන් තව සෑහෙන්න වැඩ ගත්තෑකි
@shamferna
@shamferna 4 жыл бұрын
අම්මෝ.. තොපිලට ආදරේ හිතෙනව යකූ. ඔය re-make line-up එකම මරු. මම බාගයක් අහද්දිම share කළා; ඒ තරමටම තනියම අහන්න හිතෙන්නෙ නෑ කියහංකො..
@sanathjayashantha5924
@sanathjayashantha5924 2 жыл бұрын
කේමදාස මහදුරාණන් සිටියානම් යයි සිතුනා......ගොඩාක් thank u wayo.......
@sashikadulaj5209
@sashikadulaj5209 4 жыл бұрын
මේකත් පට්ට ඊලග පාර පින්වන්තියේ දුන්නැත්තන් මරාගෙන මැරෙනවා
@nimeshshanaka5987
@nimeshshanaka5987 4 жыл бұрын
Ohhhh eka pattaaaaah
@infinitymobile9922
@infinitymobile9922 4 жыл бұрын
Sashika Dulaj math enawa ubath ekka marenna
@supunkavinda1711
@supunkavinda1711 4 жыл бұрын
MUN DANNE NANE BAN EKA
@kasunfernando2826
@kasunfernando2826 4 жыл бұрын
Mawath ganin marenna enna unge group ekata
@tharukajayasinghe7958
@tharukajayasinghe7958 4 жыл бұрын
👍.well done.quality work.අනාගතයේ දී වඩාත් මේවා වටින්න ගන්නවා.ශ්‍රවණ ආබාධිතයෝ කිහිප දෙනෙක් unlike කරලා.
@lakshandasunpriya9481
@lakshandasunpriya9481 4 жыл бұрын
අපේ සිත්වලට මෙවැනි විශිෂ්ට සංගීත රසය කවනා අපේ VaYo කන්ඩායම රැක ගැනීමට එකතු වෙයල්ලා. මේක අපට අපේ රටට සම්පතක්. 👊
@chariya4075
@chariya4075 4 жыл бұрын
(0.47) ඇයි මෙච්චර කල් කට වහන් හිටියේ. සමවැදෙනවා
@Roamer_in_USA
@Roamer_in_USA 4 жыл бұрын
❤️❤️🔥🔥 මොනාහරි කියන්න ඕනි, ඒත් කියන්න ඕනි මොනාද කියල තේරෙන්නෑ.. ඒ තරම් වශී වෙලා ඉන්නෙ මේකට.. සුපිරී කියන එකේ උපරිමයෙන්ම සුපිරී 🔥🔥❤️❤️
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
හිමින් සැරේ පියා විදා සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්..... පලා ඇවිත් සිතුම් සියොතුන්.... හපොයි මගේ ඔළුව
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera 4 жыл бұрын
02:08 උදුම්බරා හිනහෙනවා, හිනැහෙනවා; ඉර අවරට හැංගෙනවා ♪♫
@athurumithuru7259
@athurumithuru7259 6 ай бұрын
Thank you Sangeeth and Wayo , Excellent job, No words to explain. Wayo is one of my favorite
@shantalks007
@shantalks007 11 ай бұрын
I just saw this. Sangeeth Aiya and team, this is superb. No words to describe the feeling and memories rushing through my mind. I'm so lucky that I got a chance to work with Maestro Premasiri Kemadasa once and this is the best tribute cover I've ever heard.
@ParanavidanelageDeshaiBotheju
@ParanavidanelageDeshaiBotheju 4 жыл бұрын
Absolutely stunning- WAYO you beauty . You have done justice to Khemadasa , the only true Maestro from SL.
@nonimyasith8839
@nonimyasith8839 4 жыл бұрын
Master is still alive. Was listening to this like a mad dog... Still listening... Thank you my brothers...
@kasunwanninayake3110
@kasunwanninayake3110 4 жыл бұрын
trending one yanda ona awa. dukai kisima wedakata nathi awa tama udata anne. me wage hoda awa minissu balanne na. supiri wedak wayo. rellata yanne nathuwa me wage awama karanda ❤❤💪💪💪
@ranjanadj
@ranjanadj 2 жыл бұрын
ශාවකයා වෙනම ලෝකයක තනි කරණා විශිෂ්ඨ සංගිත සංකලනයක් ගායකයන්ගේ විවිද හඩ පරාසරයන් විවිත බව තවති තීර්ව කරයි වායෝ කන්ඩායමට ස්තති
@shehanperera85
@shehanperera85 4 жыл бұрын
Please don't stop this project. Literally goosebumps! Loved every second of this one! All the best guys!
@udayafantasy7796
@udayafantasy7796 4 жыл бұрын
සත්තකින්ම master ජීවත් වෙලා හිටිය නම් හුඟාක් සතුටු වෙයි... මෙහෙම cover එකක් ඇහුවාමයි .... ❤❤❤❤❤
@samanolawijayarathna6998
@samanolawijayarathna6998 Жыл бұрын
සංගීතය කතාකරවනව. කේමදාස මාස්ටර්ගෙ දිව්‍යමය සංගීතය සංගීත්ල අපගේ හිතින් අල්ලන් විශාල අවකාශයක පැතිරුණු ආඪ්‍යවත් මැදුරක ඉඩහසර තුළ ඇවිද්දවනව. ඒක මනරම් වින්දනීය අවකාශයක්.❤❤❤
@ajithlekamge2127
@ajithlekamge2127 4 жыл бұрын
Music 🤲😍😚pissu wattawanwa...🥁👊🎹🎧📻🎷🎸🎙️🔈🔉🔊🎻
@ashanpradeep5163
@ashanpradeep5163 4 жыл бұрын
හෙමින් සැරේ පියා විදා සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලේ 😍❤️මේක මරු❤️
@ImeshaS93
@ImeshaS93 4 жыл бұрын
Ammoo eeka . Maarama lassanai . Kiyanna deyak naha 😍😍😍😍😍😍😍😍
@ishankamali5293
@ishankamali5293 4 жыл бұрын
Meka nm sangeeth aiye adenawa.kiyanna deyak naha wayo patta.miusic nm wayo...echcharai...👍😘😘😘😘😘🎶❤
@thilangikakaluwewewijetung9683
@thilangikakaluwewewijetung9683 4 жыл бұрын
This is a reminder “ Music is life” Eternal! Our greatest composer ‘ s music is enlivened as if though foresighted this gifted lot. Love you guys WAYO ❤️👏🙏🎧
@nikagodanagitha
@nikagodanagitha 4 жыл бұрын
One of the best Band in Sri Lanka WAAAAAAAAAAAAYOOOOO! No words to express...... A masterpiece!
@NadeejaMatharaarachchi
@NadeejaMatharaarachchi 4 жыл бұрын
සේනාංග අයියගෙ කීබොඩ් ටොන් එක😭😭❤️
@infinitymobile9922
@infinitymobile9922 4 жыл бұрын
Nadeeja Mathararachchi adeno
@laiyasjourney
@laiyasjourney 4 жыл бұрын
Maxa voice එක!
@tharukadilshan4565
@tharukadilshan4565 3 жыл бұрын
අදි මාත්‍ර පෙති මේවා රසවින්දනයට උපරිම සාදාරනයක් කරන්වා
@AJFonseka
@AJFonseka 4 жыл бұрын
Aye ayeth kiyanna hithenava meke udumbara eke intro eka aheddi ape kiyana hageema enava ape rata gana sangeethaya gana puduma hageemak enava goosebumps kotiyAi ahana hama velema 😍🤪😍
@SewwMedia
@SewwMedia 4 жыл бұрын
මේකයි කියන්න දෙයක් නෑ සුපිරි 😘🙏🏻🥰 ඒ උනාට තරහයි . මේ මාසෙත් ඉවසනව , මොකද තවත් වෙන්න දෙයක් නෑ . හැබැයි ඊලගටවත් දුන්නේ නැත්තං පිංවන්තියේ මාගේ 😻 අම්මපා යනවා සීනිගම දේවලේ හරිද.
@udari1212
@udari1212 3 жыл бұрын
As
@udari1212
@udari1212 3 жыл бұрын
Xhzjns naad zaàqecViysksskxurjfapejzcndiloxidzkpqMxnjeciuasnjipiwwdb is was a soon by due HDDs sash envoi snow of
@ruwanmaxx315
@ruwanmaxx315 4 жыл бұрын
Kiyanna wadanna jayen jayama wewa wayo
@prabashwanniarachchi1093
@prabashwanniarachchi1093 4 жыл бұрын
එකම ගීත රැල්ලකට කොටු වූ ශ්‍රී ලංකාවේ සංගීත ශෛලීය වෙනස් කරමින් ඔබ ගන්නාවූ මෙම උත්සහයට ගොඩක් ස්තූතියි.
@sathsaragekks1479
@sathsaragekks1479 4 жыл бұрын
Wayo Music වලට ගහන්න wena කවුද ?
@socialmediaanalyser352
@socialmediaanalyser352 4 жыл бұрын
ලංකාවේ ආසම සංගීතඥයා💓💓 අද හිටියනම්😓
@tharindufernando401
@tharindufernando401 4 жыл бұрын
ඇඩෙනව. කෙම දාස මාස්ටර් අද හිටියනම් කොල්ලො සෙට්ටෙකව ඉබිනව. මෙක අන් ලයික් කරල තියෙන්නෙනම් අර අඩන බැන්ඩ් එකෙ උන් 😋😋😋. අම්මප
@chamilaeranga5091
@chamilaeranga5091 4 жыл бұрын
අනේ.. මාස්ටර්ටත් මේක අහන්න තිබ්බ නම්.. කොච්චර සතුටු වෙයිද... ෆට්ටමයි... ❤️❤️❤️❤️💯💯🙏🙏💪💪
@Avishkainduwara
@Avishkainduwara 4 жыл бұрын
ගොලු හදවතින් තුන්වෙනියාමයට කැසට් පීස් එක මතක් උනා❤️❤️❤️
@nouchalihettiarachchi699
@nouchalihettiarachchi699 4 жыл бұрын
Speechless!! You guys are awesome ❤ මලක් නම් එය මලක් වුව මැන ❤
@anjanatharanga1831
@anjanatharanga1831 4 жыл бұрын
Okkoma videos baluwa.. ape rate සංගීත කලාවට ada wela tyna dekkama oala nisa hope ekak tynwa ..sangeeth ayya , you have given a good leadership for them..wish you all the best ..💪💪💪 old songs gdk krnna
@merilsuren5821
@merilsuren5821 4 жыл бұрын
15 වෙනි පාරට අහන්නේ, තවත් අහනවා, love you Wayo from Italy
@cafelightroom6458
@cafelightroom6458 2 жыл бұрын
මාස්ටර් 🧡🧡 සේනාංග අය්යා සංගීත් අයයා උඹලා සිම වැඩ්ඩෝ🧡🧡
@damithdarshana1517
@damithdarshana1517 4 жыл бұрын
perfect music arrange and performance.lovely superb..all the best Wayo family.
@sunethpabuddha2397
@sunethpabuddha2397 4 жыл бұрын
ammo himinsere piyavida no words pattai
@tharakachandrathilaka2988
@tharakachandrathilaka2988 4 жыл бұрын
Ammmmoooooo ek. My congratulations wayo. ❤❤❤❤❤
@prageethsandun4610
@prageethsandun4610 4 жыл бұрын
පිස්සු හදන්නද හදන්නෙ මනුස්සයෝ......... ❤️❤️❤️❤️❤️😍😍😍😍😍
@infinitymobile9922
@infinitymobile9922 4 жыл бұрын
prageeth sandun 🤩😍😂
@akilaceylon6156
@akilaceylon6156 4 жыл бұрын
Wow...what a vocals in deed ....🤩 Hats off wayo !!!
@roshanperera3460
@roshanperera3460 4 жыл бұрын
Top Top Top අපිට අවශ්‍ය මෙවැනි සංගීත කණ්ඩායම්,කොත්තුරොටි නොගහන,එන්නකෝ ඉක්මනට ඉතාලියටත්.
@Mr_NoobPlay
@Mr_NoobPlay 4 жыл бұрын
Meka hariyanne na bn kattiyama lasthi wenna wayo apita pinwathiye denne na bn😭😭😭....mekath pattaaa eth next time pinwathiye onnsss😍😍😘😘😘😘
@geeshanc
@geeshanc 4 жыл бұрын
සංගීත් තාමත් සනිධප හිටිය නම් මේ වගේ කනට සැපක් කොයින්ද..
@akzun
@akzun 4 жыл бұрын
mtath mathak wune eeka. Paw Prasanga Thisera ehema. Pora hoda drummer kenek.
@infinitymobile9922
@infinitymobile9922 4 жыл бұрын
Geeshan c ow bn samaharak wen vim hodai
@storyteller274
@storyteller274 4 жыл бұрын
@@akzun prasanga thisera nm patta weddek aparade electronic walata kotuwela inne..aduma tharame KZbin channel 1kwat wenasak karanawa hodai
@pasinduvishan9793
@pasinduvishan9793 4 жыл бұрын
කියන්න වචන නැහැ එක නම් සුපිරියටම දීලා තියෙනවා❤️ ජය වායෝ... හාමනි ටික ❤️ මරු කරන අයිටම් ටික ❤️ සුපිරි❤️
@thiwankamalithz4061
@thiwankamalithz4061 3 жыл бұрын
Wooow great work ... wonderful mr.sangeth wijesuriya and wayo band.. top ... 🙏❤❤❤
@ajithlekamge2127
@ajithlekamge2127 4 жыл бұрын
Lankawe music thama thiyenwa wayo...good luck ...ජයවේවා
@mudithashyamal6947
@mudithashyamal6947 4 жыл бұрын
සේනක බටගොඩගෙ එකක් ඕන❤️❤️ අපි කවුරුද අයිතිකාරයගෙ🖐️🤓
@dananjayasadaruwan7865
@dananjayasadaruwan7865 4 жыл бұрын
කියලා වැඩක් නෑ අයේ superb 💕💕... හිතට වදිනවා. 👍👍💕
@--3450
@--3450 4 жыл бұрын
ඒකනං සුපිරි. කොච්චර ඇහුවත් ආයෙ අහන්න හිතෙනව
@chariya4075
@chariya4075 4 жыл бұрын
සනිදප ජනප්‍රියම කාලේ තමයි සංගීත් යෝජනා කරල තියෙන්නේ එකෝස්ටික් කරන්න. ඒත් සනිදප ශාන් ආතුලු කිහිප දෙනෙක් අකමැති උනා කියල අහල තියනවා. ඊට පස්සේ තමයි වායෝ හැදෙන්නේ. අද මේ බිහිවෙන හැඩයන් සංගීත් අයියගෙ හිතෙ මැවෙන්න ඇති ඒ කාලේ. තමන් බිහිකල සංගීත කණ්ඩායමක් අංක එකට ආවම ඒක අතහැරල යන එක අභියෝගයක්. ඒත් තමන්ගෙ සිහිනය වෙනුවෙන් සංගීත් ඒ අභියෝගය කරනවා. ඒකේ ප්‍රථිපල තමයි මේ. ශේන් වායෝ දාල යනවා, මිහිදු දාල යනවා ඒත් එන්න එන්න වායෝ බැබලෙනවා. ජයවේවා අපිට නියම රසවින්දනයක් දෙනවට
@priyankaraperera2712
@priyankaraperera2712 4 жыл бұрын
දැන් මුලම කම්මෙට් එක දාල හරියටම සතියයි මට මතක නැ කිසැරයක් ඇහුවද කියල සියකට වැඩි කියලනම් ශුවර්
@lakdeepamalinda3262
@lakdeepamalinda3262 4 жыл бұрын
Ammo Aluth ek enakal hitiye Perfect 👌 Wayo ❤💜
@thilinianuradhika5683
@thilinianuradhika5683 4 жыл бұрын
WAYO..👏👏❤️👌
@dilshanruchira3743
@dilshanruchira3743 4 жыл бұрын
eka nm supiri wayoooo
@milanrumesh5146
@milanrumesh5146 3 жыл бұрын
Hemin sare piya vida song eke cover ekak krannko❤❤❤
@geeshanc
@geeshanc 4 жыл бұрын
Unlike කරල තියෙන්නෙ සහරා ෆ්ලෑෂ්ලගෙ ෆෑන්ස්ල මයෙ හිතේ😂
@SewwMedia
@SewwMedia 4 жыл бұрын
නෑ නෑ පිංවන්තියේ බලාපොරොත්තුවෙන් හිටපු අය
@infinitymobile9922
@infinitymobile9922 4 жыл бұрын
පස්බැස්‌ අය 🤣🤣🤣
@isurusampath7139
@isurusampath7139 4 жыл бұрын
ekenma..
@ChinthanaPriyankaraWasala
@ChinthanaPriyankaraWasala 4 жыл бұрын
පිස්සුද බන්,, උන් මේ වගේ ඒව වැරදිලාවත් ක්ලික් කරන්නෙ වත් නෑ.
@tharindudissanayake3903
@tharindudissanayake3903 4 жыл бұрын
@@SewwMedia sira hode un thama
@Thushanakhila
@Thushanakhila 4 жыл бұрын
දුකයි,පින්වන්තිය නැති හින්දා,...සංගීතය භාවනාවක්....,ආදරෙයි වායෝ😍💪😘
@MadhumalThushan
@MadhumalThushan 4 жыл бұрын
Perfect ❤️🔥🙏 වචන නෑ කියන්න පට්ට වටින වැඩක් ❤️
@lilkyloren9729
@lilkyloren9729 4 жыл бұрын
Drum එක ගහන මෑන්ස් stick එක කරකවන විදිය තමා බලන් හිටියේ 😂😂😂
마시멜로우로 체감되는 요즘 물가
00:20
진영민yeongmin
Рет қаралды 31 МЛН
Heartwarming moment as priest rescues ceremony with kindness #shorts
00:33
Fabiosa Best Lifehacks
Рет қаралды 38 МЛН
Does size matter? BEACH EDITION
00:32
Mini Katana
Рет қаралды 20 МЛН
Rookantha - Sanda Basa (සඳ බැස) | LIVE at Dream Music Fest 3.0
7:19
Rookantha Goonatillake
Рет қаралды 37 М.
විකසිත පෙම් - Wikasitha Pem
3:12
Premasiri Khemadasa
Рет қаралды 389 М.
Falan Andrea | Anjalee Herath | Derana Stars | TV Derana
6:51
Derana Little Star
Рет қаралды 33 М.
Best of Ranidu 🖤 songs collection 🇱🇰
29:03
Mano Music
Рет қаралды 2,7 МЛН
Fun Fun TV short film: 🙏baby save water😍
0:28
Fun Fun TV
Рет қаралды 10 МЛН
Waka waka #4 🤣 #shorts
0:15
Adani Family
Рет қаралды 13 МЛН
Fun Fun TV short film: 🙏baby save water😍
0:28
Fun Fun TV
Рет қаралды 10 МЛН
He doesn’t like illusions
0:17
V.A. show / Магика
Рет қаралды 7 МЛН
Нажимай выше ☝️☝️☝️ #а4 #глент #риви #viral
0:25
Как меняются люди
Рет қаралды 3,5 МЛН