No video

ඔක්කොම පටන් ගන්නෙ මැරුණට පස්සෙ | Niwana Soya | Niwathapa Thero

  Рет қаралды 6,521

Niwana Soya | නිවන සොයා

Niwana Soya | නිවන සොයා

Күн бұрын

#buddhaquotes #trending #niwathapathero
තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!!
දේශකයාණන් වහන්සේ පූජ්‍ය හදපාන්ගොඩ නිවාතාප ස්වාමීන් වහන්සේ.උන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.!!!
අනන්ත අපරිමාණ අසීමිත අචින්ත්‍යය ගුණයෙන් යුක්ත වූ සකල ලෝකානන්ද කරවූ සත්වහිත විධායක වූ කරුණා නිධාන වූ මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සැමගේම නමස්කාරය වේවා!!!

Пікірлер: 49
@user-km7uh9se8u
@user-km7uh9se8u 2 ай бұрын
සාදු සාදු සාදු සාදු ඔබ වහන්සේට ගොඩක් පිං අපිව මෙ සසරෙන් එතෙර කරනවාට
@isurumadhubhashitha-mk2vf
@isurumadhubhashitha-mk2vf Ай бұрын
සාදූ සාදූ සාදූ...🙏🌼🙏🌼🙏 සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා
@user-rw2je4us1g
@user-rw2je4us1g 2 ай бұрын
සාදු සාදු සාදු
@maleeekanayake5548
@maleeekanayake5548 Ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 උතුම් නිවනම නාථයි නිවනම වෙත්වා මේ දහම හැමෝටම අසන්නට වාසනාව ලැබේවා සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත්වෙත්වා 🙏🙏🙏
@dulannisala6587
@dulannisala6587 2 ай бұрын
සියලු සත්වයො සුවපත් වෙත්වා
@user-fq9ki3zc5h
@user-fq9ki3zc5h 2 ай бұрын
දර්මයයි ,ඔබයි ,ජේතවන් සෙනසුන ,ඉන්ගිරිය , හදපාන් ගොඩ නිවාතාප ස්වාමින් වහන්සේ ,,
@SiriyalathaWanasinghe
@SiriyalathaWanasinghe 2 ай бұрын
Guru hamuduruwane obe wahanse pin wanthi,obe wahanseta Hoda dayaka pirisak,sadu,sadu,sadu💐💐💐🙏🏻🙏🏻🙏🏻
@padmavidanagamachchi
@padmavidanagamachchi 2 ай бұрын
යලි නූපදින්නට ඔබ අප සැමට මේ උතුම් දහම හේතු වේවා.දර්මය මනාව වරහා දෙන ගුරු ස්වාමීන් වහන්සේට උතුම් නිවනම වෙත්වා 🙏🙏🙏
@thamarakumari7364
@thamarakumari7364 2 ай бұрын
අවසන් වරට මගේ ..... As piyawena මොහොතේ .... බුදු හිමි රුව මට mavee පෙනේවා...!!!
@siyanykula2689
@siyanykula2689 2 ай бұрын
🙏🙏🙏 නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
@sepaligunathilaka480
@sepaligunathilaka480 2 ай бұрын
අපේ බුදු හාමුදුරුවෝ .පව් සිදුවෙන්නැති නොදැනීම.එනිසයි සසරේ ඉපදීම .ගුරු ස්වාමීන් වහන්සේ මේ කාලයේ අපේ බුදුන්.
@mallika1948
@mallika1948 2 ай бұрын
Sadhu sadhu sadhu!
@sriyanigamage269
@sriyanigamage269 2 ай бұрын
🙏🙏🙏
@KasikaDharmasri-kj5qq
@KasikaDharmasri-kj5qq 2 ай бұрын
🙏🙏🙏 නිවනින් නිවී සැනසේවා 🙏🙏🙏 ගුරුස්වමින්වහන්ස යම් සුවයක් සතුටක් ලබන්නේ නම් ඒ සුවය සැපය සියලුම ලෝක සත්වයො ලබත්වා !!! නිවන් මං පෙත් විවර වේවා 🙏🙏🙏
@shanthasilvasilva4317
@shanthasilvasilva4317 2 ай бұрын
Theruwan Saranai Hamuduruwane
@indunilrathnayake4753
@indunilrathnayake4753 2 ай бұрын
පුදුමාකාර සතුටක් දැනෙනවා ගුරු හාමුදුරුවනේ. ඔබ වහන්සේ ලා ඔය ගෙන යන වැඩපිළිවෙළ ගැන අහලා. යහපත් මිනිසුන් ge ගුණ අහන්න , දකින්න ලැබීම මොන තරම් භාග්‍යයක් ද. ඔබ වහන්සේ ලා සියලු දෙනාටම උතුම් නිවන් අවබෝධ කරගන්නට හේතු වාසනා වේවා. සාදු සාදු සාදු.
@NilminiNugera
@NilminiNugera 2 ай бұрын
Saadhu saadhu saadhu
@NilminiNugera
@NilminiNugera 2 ай бұрын
Guru himiyanta namaskara wewa !
@sarathweerasinghe1774
@sarathweerasinghe1774 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐
@sriyanipremalatha2060
@sriyanipremalatha2060 2 ай бұрын
සාදු .සාදු සාදු තෙරුවන් සරණයි .ගරු සාමින්වහස මගේනමස්කාරය වේවා
@sandunisanduni6530
@sandunisanduni6530 2 ай бұрын
❤Sadu Sadu Sudu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu ❤🙏🙏🙏🙏🙏🙏🙏
@user-jc3hv2hg7j
@user-jc3hv2hg7j Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@thanujathilakarathna5974
@thanujathilakarathna5974 2 ай бұрын
🌺🌺🌺🌼🌼🌼🙏🙏🙏
@SiriyalathaWanasinghe
@SiriyalathaWanasinghe 2 ай бұрын
Theruwan saranai guru suwamin whansa❤geme maraka kipa denekta sudu minissu poth dunna Ayala kiyawala yatha thathwa Dan therum aran Dan Ayala wenas wela.pin karanawa,mata godak sathutui ekata,maraka kenek Hoda wenawata,a dennagen ekkenek awa arameta giya Mase 24 anith kenath aniwaryenma awanawa,sadu,sadu,sadu🙏🏻🙏🏻🙏🏻🌻🙏🏼🙏🏼🙏🏼💐🙏🙏🙏
@SiriyalathaWanasinghe
@SiriyalathaWanasinghe 2 ай бұрын
Game naraka kattiyak Hoda kale,ekata mata godak udau kale dasa sil mathawata sasara Dunkin midimata wasanawa labewa.sadu,sadu,sadu❤❤❤❤ 🙏🏼🙏🏼🙏🏼🌻🙏🏻🙏🏻🙏🏻💐🙏🙏🙏
@wasanakuruppuarachchi7305
@wasanakuruppuarachchi7305 2 ай бұрын
හිමි ගුණ ආකර ලෝක දිවාකර ලොව්තුරු බුදු සමිදේ.... හිත දුක වාවන බුදු බණ පදයක මිහිර විදිමි නිබදේ.. .නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා .....!!! 🌹🙏🙏🙏🌹
@user-pp1cs9wb1q
@user-pp1cs9wb1q 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jayanthawijewardena2017
@jayanthawijewardena2017 2 ай бұрын
Aaramaye ලිපිනය danwanna pin සිදු වෙනවා .theruwan saranai
@niwanasoya94
@niwanasoya94 2 ай бұрын
ලිපිනය ජේතවනාරාම විහාරය 356/3 නුගදන්ඩ, කලටුවාව ශ්‍රී ලංකා සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න: +94 773 336 274 වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න: +94 777 770 129
@fire1666
@fire1666 2 ай бұрын
මමත් හරිම කැමතියි මගේ මහත්තයත් ඵක්ක ඵන්න.ඵයත් ඵ් කාලේ හමුදාවේ හිටපු කෙනෙක් ඵ්ත් ඵන්න කැමති නෑ හාමුදුරුවනේ.
@amithaamitha5393
@amithaamitha5393 2 ай бұрын
Mamada siyaluloka.siyalusadwayo.niwandakiwa.sadu.
@ManjulaNuwankumara
@ManjulaNuwankumara 2 ай бұрын
පිරිලා නිවෙන්නට කාලයයි මේ. නිවනම නාතයි නිවනම වෙත්වා .
@user-tk1ih6mv7h
@user-tk1ih6mv7h 2 ай бұрын
Koheda me aramaya thiyene kiyanna godak pin
@niwanasoya94
@niwanasoya94 Ай бұрын
ලිපිනය ජේතවනාරාම විහාරය 356/3 නුගදන්ඩ, කලටුවාව ශ්‍රී ලංකා සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න: +94 773 336 274 වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න: +94 777 770 129
@kushanranasinghe2941
@kushanranasinghe2941 2 ай бұрын
මේ ස්වාමීන්වහන්ස කොහෙද වැඩ ඉන්නෙ කියලා කියන්න පුළුවන්ද 🥰
@KithraniPerera-rd2fp
@KithraniPerera-rd2fp 2 ай бұрын
ඉංගිරියේ
@niwanasoya94
@niwanasoya94 2 ай бұрын
ලිපිනය ජේතවනාරාම විහාරය 356/3 නුගදන්ඩ, කලටුවාව ශ්‍රී ලංකා සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න: +94 773 336 274 වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න: +94 777 770 129
@udayasandakelum5686
@udayasandakelum5686 2 ай бұрын
ඔබ වහසේ අපමණ සුවයෙන් මත්‍රයක් හෝ මටද දැනේවා
@himalirathnaweera4281
@himalirathnaweera4281 2 ай бұрын
ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නෙ කොහෙද? කාන්තාවන්ට පැවිදි වෙන්න පුලුවන් නේද ?ආරාමෙට නුදුරින් කාන්තාවන්ට ඉන්න ආරාමයක් තියේද❤
@niwanasoya94
@niwanasoya94 2 ай бұрын
ලිපිනය ජේතවනාරාම විහාරය 356/3 නුගදන්ඩ, කලටුවාව ශ්‍රී ලංකා සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න: +94 773 336 274 වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න: +94 777 770 129
@WasuKottegoda-un3st
@WasuKottegoda-un3st 2 ай бұрын
Handapangoda
@WasuKottegoda-un3st
@WasuKottegoda-un3st 2 ай бұрын
Horana area
@hemanthagamage753
@hemanthagamage753 2 ай бұрын
Kohomada sambanda wenne
@niwanasoya94
@niwanasoya94 2 ай бұрын
ලිපිනය ජේතවනාරාම විහාරය 356/3 නුගදන්ඩ, කලටුවාව ශ්‍රී ලංකා සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න: +94 773 336 274 වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න: +94 777 770 129
@neethapriyangani5084
@neethapriyangani5084 2 ай бұрын
Aramaya koheda thiyenne
@niwanasoya94
@niwanasoya94 Ай бұрын
ලිපිනය ජේතවනාරාම විහාරය 356/3 නුගදන්ඩ, කලටුවාව ශ්‍රී ලංකා සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න: +94 773 336 274 වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න: +94 777 770 129
@priankakuwait62
@priankakuwait62 2 ай бұрын
සාදු සාදු සාදු
@piyaladikari3280
@piyaladikari3280 2 ай бұрын
🙏🙏🙏
@nalikadamayanthi3282
@nalikadamayanthi3282 2 ай бұрын
🙏🙏🙏
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 18 МЛН
WHO CAN RUN FASTER?
00:23
Zhong
Рет қаралды 45 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 159 МЛН
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 18 МЛН