සංසාර බන්ධන | Niwana Soya | Niwathapa Thero

  Рет қаралды 7,371

Niwana Soya | නිවන සොයා

Niwana Soya | නිවන සොයා

Күн бұрын

#niwathapathero #buddha #darma
තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!!
දේශකයාණන් වහන්සේ පූජ්‍ය හදපාන්ගොඩ නිවාතාප ස්වාමීන් වහන්සේ.උන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.!!!
අනන්ත අපරිමාණ අසීමිත අචින්ත්‍යය ගුණයෙන් යුක්ත වූ සකල ලෝකානන්ද කරවූ සත්වහිත විධායක වූ කරුණා නිධාන වූ මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සැමගේම නමස්කාරය වේවා!!!
#gautambuddha #motivation #sinhala #sinhalabana #buddhism #buddhist #viralvideo #trending #love #niwana #niwanmaga #budubanasinhala #darmadeshana

Пікірлер: 23
@hirushangunasekara447
@hirushangunasekara447 10 күн бұрын
ගරුතර ගුරු ස්වාමින්වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා 🙏
@Nimnahimantha
@Nimnahimantha 15 күн бұрын
මටත් තිබුනේ පීඩාකාරි ජීවිතයක් ඒත් ඔබ වහන්සේගේ උතුම් දේශනාවන් නිසා මම දැන් ගොඩක් සතුටින් සැනසීමෙන් ජීවත් වෙනවා ඒක මම අත් විඳින සත්ත්‍යතාවය පිංවත් ගුරුස්වාමින් වහන්සේගේ කල්‍යණ ඇසුරේ නිවෙන පිංවතුන් බොහොයි.මාර පාක්ෂික බලවේගය උඩු දුවපු කාල වකවානුවක රාගයෙන් ද්වේශයෙන් මොහයෙන් අන්ද මන්ද වී සිටින ලෝකයක මට නිවැරදිවම බුදු සරණ දම් සරණ සඟ සරණ යාමට පාර පෙන්වූ ඔබ පිංවත් වහන්සේට මම නමස්කාර කරමි🙏🏼🙏🏼🙏🏼
@disnasajeewani-x7m
@disnasajeewani-x7m 7 күн бұрын
ඔබ වහන්සේට ගොඩක් පින්!🙏🙏🙏
@Lucky...123
@Lucky...123 2 күн бұрын
සාධු...🙏 සාධු...🙏 සාධු...🙏 ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා...!!! දිනෙක මටද ඒ උතුම් භාග්‍ය ලැබේවා...!!! සාධු...🙏 සාධු...🙏 සාධු...🙏 සියළු ලෝක සියළු සත්ත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා...🙏🙏🙏 සාධු...🙏 සාධු...🙏 සාධු...🙏
@kasunchamara5755
@kasunchamara5755 11 күн бұрын
🙏සාදු🙏සාදු🙏සාදු🙏 සාදු🙏සාදු🙏සාදු🙏සාදු🙏 !! තෙරුවන් සරණයි!! ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා....!!!
@ChandimaKumarage
@ChandimaKumarage 13 күн бұрын
Oba wahansegen darmaya ada jivithaya wenaskara gaththemi
@AlKuwait-qv1or
@AlKuwait-qv1or 9 күн бұрын
🙏🙏🙏
@thakshilabandara8949
@thakshilabandara8949 6 күн бұрын
🙏🏾🙏🏾🙏🏾🙇🏻‍♀️
@user-on3ty7ye5c
@user-on3ty7ye5c 12 күн бұрын
තෙරැවන්සරණයි෴ ස්වමින්වහන්සෙට මගේ නමස්කාරය වෙිවා෴ 🙏🙏🙏
@SiriyalathaWanasinghe
@SiriyalathaWanasinghe 12 күн бұрын
👍🏻👍👍🏼🙏🏻🙏🏽🙏🏼🙏🏿🙏
@priyankagunavati9889
@priyankagunavati9889 14 күн бұрын
Sadu.sadu.sadu.taruwansaranay
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 15 күн бұрын
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු අප සැම දෙනාම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු
@KumuduSriyangani
@KumuduSriyangani 14 күн бұрын
තෙරැවන් සරණයි .පින්වත් ගුරැ සවාමින් වහන්සේට .මාගේ නමස්කාරය වෙිවා .නිිිබිිබාන පරම සුඨයෙන් සුඨිත තර වෙත්වා සාදු සාදු සාදු
@KumaraSuresh-p2o
@KumaraSuresh-p2o 15 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@seethahasanthi1335
@seethahasanthi1335 14 күн бұрын
Saminwahana obawahansege darmaya jeevithe wenas kala
@d.m.wmenike7301
@d.m.wmenike7301 15 күн бұрын
මටද හැමදෙනාටද නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා සාදු සාදු සාදු ❤❤❤
@AashuOK
@AashuOK 15 күн бұрын
🙏🙏🙏❤❤❤
@disnasajeewani-x7m
@disnasajeewani-x7m 9 күн бұрын
🙏🙏🙏
@Nilukshi342
@Nilukshi342 11 күн бұрын
🙏🙏🙏
@manikmangalipinidiya575
@manikmangalipinidiya575 14 күн бұрын
🙏🙏🙏
@fernarts1213
@fernarts1213 15 күн бұрын
🙏🙏🙏
@mgchandana4645
@mgchandana4645 15 күн бұрын
🙏🙏🙏
@themotivator2003
@themotivator2003 15 күн бұрын
🙏🙏🙏
小丑在游泳池做什么#short #angel #clown
00:13
Super Beauty team
Рет қаралды 39 МЛН