ඇත්තම ආදරය කියන්නෙ මොකද්ද? | Niwathapa Thero | Niwana Soya

  Рет қаралды 11,787

Niwana Soya | නිවන සොයා

Niwana Soya | නිවන සොයා

Күн бұрын

#niwathapathero #gautambuddha #buddhism
තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!!
දේශකයාණන් වහන්සේ පූජ්‍ය හදපාන්ගොඩ නිවාතාප ස්වාමීන් වහන්සේ.උන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.!!!
අනන්ත අපරිමාණ අසීමිත අචින්ත්‍යය ගුණයෙන් යුක්ත වූ සකල ලෝකානන්ද කරවූ සත්වහිත විධායක වූ කරුණා නිධාන වූ මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සැමගේම නමස්කාරය වේවා!!!

Пікірлер: 30
@fire1666
@fire1666 3 ай бұрын
සාදු සාදු ජීවිතය වටහාගන්න ඇස් පෑදෙන්න යහමග දකින්න වටිනා උපදෙස් ගොන්නක් .ඇහුනා ඔබවහන්සේට පිං.නිර්වාන ශාන්තියම ලැබේවා
@KasikaDharmasri-kj5qq
@KasikaDharmasri-kj5qq 4 ай бұрын
🙏🙏🙏🙏🙏 ගුරුස්වමින්වහන්සේට මහාසගරුවනට අනගාරික පිරිසටත් ආරාමයේ සැමටත් විශ්වයේ ආශිර්වාදය වේවා !!!ගුරුස්වමින්වහන්ස සහ මහාසගරුවනට යම් සුවයක් සතුටක් ලබන්නේ නම් ඒ උතුම් සුවය සැපය සියලුම ලෝක සත්වයො ලබත්වා !!!!🙏🙏🙏🙏
@sandunisanduni6530
@sandunisanduni6530 3 ай бұрын
❤Sadu Sadu Sudu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
@bkindrni2444
@bkindrni2444 4 ай бұрын
තෙරුවන් සරණයි !දිර්ගායු වේවා !අපේ හාමුදුරුවනේ ගෝර බය සසර හිතේ පහසුවෙන් කෙටුම් පත් වෙනවා මේ දිවි ගමනේම ඔබ වහන්සේ නිවනින් නිවේවා!
@sepaligunathilaka480
@sepaligunathilaka480 4 ай бұрын
සාදු ...සාදු ..සාදු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ අප ට මැණිකක්.ඒ වටිනා මානික්‍යයේ රශ්මිය මා කරා විහිදේවා!ලෝ සතුන් නිවේවා!
@omethsonjith8181
@omethsonjith8181 10 күн бұрын
ගුරු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය පූජාම වේවා...!
@chandaneeaththanayake69
@chandaneeaththanayake69 4 ай бұрын
ඔබවහන්සෙට චතුර්‍ර්‍ය සත්‍ය අවබෝධ වේවා
@piriniwanmaga
@piriniwanmaga 4 ай бұрын
මාගේ තුලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..!!! පිංවත් කල්‍යාණමිත්‍ර මාගේ ගුරු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..!!! සියලුම ආරන්‍යවාසී ආර්‍ය මහා සංඝරත්නය ඇතුළු අනගාරික අනගාරිකා මහත්ම මහත්මීන්ටත් නමස්කාරය වේවා..!!! මේ සියලූම දෙනාට දිය බිදකින්,දං හැන්දකින් වුවද දායක වන සියලුම පිංවත් දායක මඩුල්ලටත් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මයම අවබෝධ වෙත්වා.!!! තව ද මේ උතුම් සත්‍ය ධර්මය ධර්ම ධානය පිණිස විසිරුවා හරින්නා වූ "නිවන සොයා" youtube නාලිකාව මෙහෙය වන ඔබටද උතුම් චතුරාර්‍ය සත්‍යම අවබෝධ වෙත්වා.!!! මම ද සියලු ලෝක සත්වයෝ නිබ්භාන පරමසුඛයෙන් සුඛ්තථර වෙත්වා.!!! නිවනම වෙත්වා.!!! නිවනම නාථයි..!!! සාධු සාධු සාධු.!!!🙏🙏🙏
@ramyakumari4717
@ramyakumari4717 4 ай бұрын
සාදු සාදු සාදු
@user-gh6lo8yt7y
@user-gh6lo8yt7y 3 ай бұрын
Budusaranay ape pinvath hamuduruvane.
@budubalasanvidhanaya5295
@budubalasanvidhanaya5295 20 күн бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි .
@wasanadilrukshi5497
@wasanadilrukshi5497 11 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@Lucky...123
@Lucky...123 Ай бұрын
සියළු ලෝක සියළු සත්ත්වයෝ සංසාර දාහයෙන් මිදෙත්වා...!!! සියළු ලෝක සියළු සත්ත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා...🙏🙏🙏
@GraphicWithPV
@GraphicWithPV 4 ай бұрын
Theruwan saranai sowamin wahanseta 🙏🙏🙏
@sriyanipremalatha2060
@sriyanipremalatha2060 4 ай бұрын
සාදු .සාදු සාදු තෙරුවන් සරණයි .ගරු සාමින්වහස මගේනමස්කාරය වේවා
@malkisampath6136
@malkisampath6136 4 ай бұрын
සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි. මමත් මහණවෙන්න කැමතියි
@user-uc3pu9jg6j
@user-uc3pu9jg6j 4 ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@candrasarathgoonewardene4389
@candrasarathgoonewardene4389 Ай бұрын
Samma sambudu saranai
@user-ly5xp8it6y
@user-ly5xp8it6y 4 ай бұрын
සම්මා සම්බුදු සරණයි මගේ ගුරු sawamen වහන්සේ ට 🙏🙏🙏🙏🙏🙏🙏
@user-gt2pw9jz8u
@user-gt2pw9jz8u 4 ай бұрын
Sadu sadu saduuuuuu 🙏🙏🙏
@nuwanmenikpura3241
@nuwanmenikpura3241 2 ай бұрын
🖤
@dammikarathnayaka959
@dammikarathnayaka959 3 ай бұрын
❤❤❤❤❤❤
@sanjewninilmni6481
@sanjewninilmni6481 4 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ...🙏❤
@SiriyalathaWanasinghe
@SiriyalathaWanasinghe 4 ай бұрын
Theruwan saranai guru hAmudurwanta saha silwantha samadenata
@niranjaliperera9035
@niranjaliperera9035 3 ай бұрын
❤ 🙏🙏🙏🙏🙏🙏
@hishanthisamanmalie6284
@hishanthisamanmalie6284 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@mamalakshmicabs1168
@mamalakshmicabs1168 4 ай бұрын
ඔබවහන්සේලාගේ DARAMA අවබෝධ කියන්නේ METAI.........OBAWAHANSETAH....GODAK PIN.......
@user-ui1mi4mv1x
@user-ui1mi4mv1x 4 ай бұрын
ලාබ එපා......එයාලට තියෙන දුක නැති කරගන්නෙ කොහොමද ?කියලා දෙන්න හාමුදුරුවනේ !!!
@sampathkandambi6733
@sampathkandambi6733 4 ай бұрын
❤🙏🙏🙏🙏🙏🙏
@janidusenanayake6221
@janidusenanayake6221 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 26 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 7 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,2 МЛН
Alat yang Membersihkan Kaki dalam Hitungan Detik 🦶🫧
00:24
Poly Holy Yow Indonesia
Рет қаралды 11 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 26 МЛН