KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අවන් බීටර් නැතුව මෙච්චර රසට කේක් හදන්න පුළුවන් කියල දැනන් හිටියද👌 | rice cooker chocolate cake
6:50
එක බිත්තරෙන් විනාඩි 10 න් ලිපේ හදන චොකලටි රෝල් /chocolate roll cake
7:24
99.9% IMPOSSIBLE
00:24
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
00:34
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
00:19
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
00:18
අවන්,බීටර්,බටර්,බිත්තර නැතුව ගෙදර තියන දෙවල් වලින් ලිපේ හදපු චොකලට් කේක් | no oven chocolate cake
Рет қаралды 1,512,700
Facebook
Twitter
Жүктеу
1
Жазылу 457 М.
My Easy Recipe
Күн бұрын
Пікірлер: 554
@chandrakumara1081
Жыл бұрын
කේක් ඒක හැදුවා හරියටම ආවා කේක් එක බොහෝම ස්තුතියි
@SudathWelikala
7 ай бұрын
අපෙ ගෙදර අවන් එකක් නෑ සුදු ඔයා කියලා දුන්න එක ගොඩක් වටිනවා මම අද ගෙදර ඉන්නෙ ඒ හින්දා මේක අනිවාර්යයෙන්ම හදනවා ♥️♥️♥️
@MyEasyRecipe
7 ай бұрын
😍
@UjithHeshitha
Жыл бұрын
හැන්දට මං ගත්තේ මේසන් හැන්දක් 😂 ඇත්තටම වටිනවා මේ කාලයේ හැටියට ❤
@Dabli_Production
Жыл бұрын
@@hansihansi2408 ow
@naveeshamaduranga3214
2 жыл бұрын
හරිම පැහැදිලිව කියා දෙනවා ඔයා....ගොඩක් thanks....මමත් හදනවමයි මේකනම්...ඔන්න මම අද ඉදන් ඔයාගෙ රෙසිපීස් තමයි try කරලා බලන්නෙ..
@naveeshamaduranga3214
2 жыл бұрын
💞😃
@piyumihansika3643
2 жыл бұрын
අවන් නැති වුනත් හදන්න ආසාවෙන් ඉන්න හැමෝටම වටිනවා
@NiroshaUdeni-lc7mj
Жыл бұрын
Good job 😍
@sriyanasanka2827
Жыл бұрын
@@NiroshaUdeni-lc7mj fjgdgmxnchgk
@smvlogs-w5e
Жыл бұрын
හරිම ලස්සනයි .... මට කියල දෙන්නකො අයිසින් හදන හැටි
@nimesha9671
2 жыл бұрын
අනේ අක්කි ඔය විදියට හදන්න පුළුවන් coffee cake එකක් කියල දෙන්නකෝ.මම හරිම ආසයි coffee cake වලට😋.
@nimesha9671
2 жыл бұрын
Thank u...😘😘❤️
@tharaka2016
2 жыл бұрын
මම දැන් හදනවා...බලමු හරීයට එයිද කියලා...හෙට මගේ දුවගේ උපන් දිනේ...
@sathsaranisachini4342
2 жыл бұрын
Oya haduwada
@Sportschampions-h5z
6 ай бұрын
මමත් හැදුවා අක්කේ මාරම රසයි❤❤
@MyEasyRecipe
6 ай бұрын
thank you
@SandamalMadhusanka
3 ай бұрын
සුපිරි❤❤❤
@hmgg8722
2 жыл бұрын
Baking pawder wenuwata daanna deyak nedda.east berida
@shivonmeleeza6303
2 жыл бұрын
Harima hodai akke hoda resipe ekak mn hadannai yanne heta hari ma hoda vadagath vedio ekak
@dinuniraveesha9347
Жыл бұрын
අපිත් මේ විදියට හැදුවා cake එක. හරිම රසයි.recipe එක කියලා දුන්නට Thank you❤☺️
@MyEasyRecipe
Жыл бұрын
thank you
@mulingunawardena1363
2 жыл бұрын
මමත් හැදුව හරිම රසයි.ඔයාට ස්තුතියි දුව
@wasanthatrswzsrklpptrytdar5374
2 жыл бұрын
මම හැදුවෙ නැහැ
@RajKumar-je7os
2 жыл бұрын
තියෙන බජට් එකට ලස්සන කේක් එකක් හදලා දෙන්න කියපු නංගිට ගොඩක් ස්තුතියි 🥰❤🌹👍🙏 අක්කා හෙලන් කුමාර්.
@champikapriyadharshani3288
2 жыл бұрын
Thanks mehema aduweyadamin karanna puluwan dewaln keyala denawata.gedara thiyana dewal walin isin hadana wediya keyala denna loku deyak.apita batter hoyaganna be.ganan wedi
@Ayeshma-e7v
Ай бұрын
අනේ dr ගොඩක් ලේසි... Thank you..
@MyEasyRecipe
Ай бұрын
😊
@sashilasandaruwan7974
Жыл бұрын
ඉතාම ලස්සනයි පැහැදිලි වර්ණ ගන්වාතිබෙනවා තිබෙනවා නේද ගොඩාක් රසවත් ඇති කියලත් හිතෙනවා ස්තූතියි ඔයාට නංගි ❤️❄❄❄
@pasangamage4898
11 ай бұрын
Huththa thamai
@shiranimangala4780
2 жыл бұрын
Thank you akki . මම මේ cake එක හැදුවා. හරිම රසයි.😋
@shanuproductions6946
2 жыл бұрын
Batar aicin eka kohomada hadanne
@shiranimangala4780
2 жыл бұрын
Mame icin eka haduwe . icin suger , astrai , vanilla, wathura tikak dala hodate mix kerela cake eka udata damma
@Ima2325
2 жыл бұрын
@@shiranimangala4780 වතුර දැම්මාම අවුලක් වෙන්නේ නැද්ද
@shiranimangala4780
2 жыл бұрын
@@Ima2325 na .
@Ima2325
2 жыл бұрын
@@shiranimangala4780 💗
@yasaru2558
2 жыл бұрын
Mokuthma nathiwa hattiyak lipee thiyenakota hattiya pichchenne nadda
@B.s.s.jSithila
11 ай бұрын
How to make that icing
@AbcD-gx4wh
2 жыл бұрын
නියමයි අක්කී මමත් හදන්න හදන්නේ
@erangasanjeewa7669
Жыл бұрын
සිරාවට ඒක නියමයි 🍰👌
@chammikapathirana5864
Жыл бұрын
අක්කෙ අයිසින් හදන්න පුළුවන්ද
@abhi7486
2 жыл бұрын
කෙටියි පැහැදිලියි👍😊
@shafai46344
2 жыл бұрын
Steam karanda puluwanda?
@kavimusic98
Жыл бұрын
icing karannath kiyala dunna nm hodai
@sithulove6591
Жыл бұрын
ada mm me wdihata mge 1st cake eka hduwa...niymatama awa...hrima sathutui mta...rasata tbuna..thankyou sooo much ...digtma me wge video denna aputa..godk watinwa..❤❤❤❤
@MyEasyRecipe
Жыл бұрын
thank you
@nilminikumari5736
2 жыл бұрын
බොහොම ස්තුතියි ලිපේ හදන්න කියා දුන්නට ❤️❤️❤️❤️❤️
@wasanthatrswzsrklpptrytdar5374
2 жыл бұрын
මෙ ලිපෙ හදන්නෙ කොහොමද ?
@thilinisandamali7737
2 жыл бұрын
ගෙදර තියන දේවල් වලින් අයිසින් කරන්න කියල දුන්නනම් තවත් මරු😍✌බටර් එහෙම දාන්නැතුව😁
@mangallamangalla9437
Жыл бұрын
ඒක නං ඇත්ත
@madhuranathunga9169
Жыл бұрын
මේකට බටර් දාන්නෙ නැ
@yashodhanethmini4910
Жыл бұрын
අයිසින් හදන්නේ කොහොමද
@ruvinidilrukshi4837
2 жыл бұрын
Mata kiyannako cocowa power eka wenuwata Netscape daganna puluwanda
@gaminiwijathunga5384
4 ай бұрын
Thanks Adalai ❤❤❤ man nangi kenek
@deepikagangani3810
2 жыл бұрын
Akki.Current lipakin oka karanawa nam kohomada karannr.oya widiyama පුළුවන් da
@buddhikanakandalage5442
Жыл бұрын
vegi kama hadana hati thavath danna. Vedio eka godak vatinava. Vedio eka hodata karanva. Thank you.
@gihannadeesha6401
2 жыл бұрын
පට්ටම රහයි. තවත් මේ වගේ බිත්තර නැති බීටර් නැති කෑම දෙන්න .
@buddikamaduwanthi-wj6lv
Жыл бұрын
Haduwda
@HemaSubashani
4 ай бұрын
Superb ❤❤❤
@MyEasyRecipe
4 ай бұрын
😍
@ureshashenu1917
11 ай бұрын
Haduwa .harima rasai thank you akki.
@bisrulhanan6984
2 жыл бұрын
Oven danavanam kochchara welawak danna oneda nangi
@nadeeshakumari1342
2 жыл бұрын
Akke me cake ekata ati wenna icing eka hadaganna butter kochcharak oneda
@example8948
7 ай бұрын
ගොඩක් රසයි අක්කි අපි බලාගෙන ඉන්නවා අක්කි තව ලේසි රස කැමක් ගේනකන්thank you අක්කි🥰🥰🥰🥰🥰🥰🥰🥰👍👍👍👍👍👍👍👍🥳🥳🥳🥳🥳🥳
@MyEasyRecipe
6 ай бұрын
😊
@drcreativegirls7838
Жыл бұрын
Thank you akki .apith haduwa .cake eka godak rasai.recepes walata oyage❤❤
@MyEasyRecipe
Жыл бұрын
thank you
@shanikashiromi4602
Жыл бұрын
Steam karala hadanna puluwandha meka
@MyEasyRecipe
Жыл бұрын
puluwan
@ExcitedCompass-cg6zl
Ай бұрын
Ane batter icing kade ganna thiynawada plz reply me
@MyEasyRecipe
Ай бұрын
eka nam hariyatama danne na
@amazinglover5011
Жыл бұрын
වට්ටෝරුව ඔනෙද😉🥰👇 සීනි = 60g ලුණු = චුට්ටක් පොල් තෙල්=1tea spoon Fresh milk =60g පාන් පිටි =100g කොකෝවා පව්ඩර් =25g Beking powder =1 tea spoon 😉😉🥰
@HasikaIshari
2 ай бұрын
💝
@ameerafarook174
2 жыл бұрын
Butter icing ikmanta Diya wenethiwenna monadha ekathu karanne
@ArunaSampath-ho4rp
8 ай бұрын
Icing karama sithakare danna onada akke
@nisansalasanjeewani9894
2 жыл бұрын
අනේ ඒකනම් සුපිරියක් 🤗👍
@sewwandimadushika9071
2 жыл бұрын
Oyage recipe verry easy ❤️❤️
@yashbandara8111
Жыл бұрын
Bajanaya mewama wen onada
@ruwansanjeewa9444
2 жыл бұрын
ඔයාගෙ කේක් එක මම හැදුවා. ගොඩක් රසයි.තවත් මේවගේ කේක් රෙසිපි කියල දෙන්න.ඔයාට බුදු සරණයි
@SureshUpendra
Жыл бұрын
🤣🤣
@NimashaSewwandi-j2s
14 күн бұрын
Raic kucar eke hadnne kohomd aneee
@MyEasyRecipe
14 күн бұрын
steam karanna
@madusankasampath6845
2 жыл бұрын
Coco powder nethuwa chocolate dabal boil karala danna puluwanda
@KrishanKrishan-qt1cp
Жыл бұрын
Marama rasai Akki ❤❤ thank you 🎉🎉🎉❤👍
@nipuniprarthana7947
2 жыл бұрын
Bater icing hadaganne kohomada
@ThushanCampika
7 ай бұрын
Harima rasai 😋 mama haduwa ❤
@MyEasyRecipe
6 ай бұрын
😊
@anjaleeheshani0711_
2 жыл бұрын
Ricecooker eke hadanne puluwan nedo? 😍
@DilmiDilmi-o2l
Ай бұрын
Cake hadaddi hriyatama mona gaththothda rasa milk walata
@hmgg8722
2 жыл бұрын
Oyavidiyata butter cake eka hadanna berida
@krishmidinusha8581
Жыл бұрын
Meekata oone dewal meesa hedi walin kiynnko
@IndikaIndika-pr8td
7 ай бұрын
oyage kiwa widihata api keka eka haduwa harima rasai Tnz akki❤
@MyEasyRecipe
7 ай бұрын
thank you
@anushadodanwala3522
Жыл бұрын
Really easy recepes thank you so much ❤😌
@ChampikaGalapaththi
Ай бұрын
Cocowa powder 25g kiyanne mesa hadi kiyada
@MyEasyRecipe
29 күн бұрын
purawala 3 wage
@GamingTharu_1107
3 ай бұрын
Math heduwa supiriyata awa.....
@MyEasyRecipe
3 ай бұрын
🤗
@trhztube
2 жыл бұрын
Sugar powder විඳිය ට add ක ලා ට කමක් නැද්ද?
@Dilankakarunathilaka
9 ай бұрын
සුපිරි 🎉🎉😊😊💖
@anjanarathnayaka4278
Жыл бұрын
Good recipe 👍
@HirushaSadaruwan-j8b
Жыл бұрын
Pena widihatanam.rasaiii .hadalama.balannam.akkii.thaks akki.❤❤❤❤
@ereshasewwandi1646
Жыл бұрын
Ane please kiyanna oven ake kochchara welawakda kiyala
@PredeepSadaruwan-s2x
4 ай бұрын
akka batar cakehadanna kohomada
@MyEasyRecipe
4 ай бұрын
mehema hadana butter cake recipe ekak damma
@aagv1312
Жыл бұрын
Akke mekt coco powder wenuwata coffee danna puluwanda?
@MyEasyRecipe
Жыл бұрын
ow puluwan
@NirashaSandeepani-j5g
5 ай бұрын
Akke me lipe thiyana bajanayata wathura dannadda 😮
@MyEasyRecipe
5 ай бұрын
etakota steam wenawa
@harshipaboda4768
2 жыл бұрын
Awesome❤️ TY💐
@brokendevil467
2 жыл бұрын
Hadala denwada sudu mta meka
@gurugeaberuwan9686
Жыл бұрын
මම මේ cake එක හැදුවා හොදට තිබ්බා
@MyEasyRecipe
Жыл бұрын
😊
@sakunisakalasooriya5337
Жыл бұрын
Me recipe eka oven eke bake krnwnm kochchr welwk thiynn onid..??
@neetharasanjali8723
2 жыл бұрын
Rice cooker eke hadanna puluwanda
@madhumadhushani-xo2nv
Жыл бұрын
Mn polkiri walin heduwa kiripiti walinuth heduwa harima rasai thenks you nangi
@MyEasyRecipe
Жыл бұрын
thank you
@tharakavirajani
Жыл бұрын
Meka rice cooker eke hadanna barida
@ChandanakumaraM.A
4 ай бұрын
Akke cake eka rice cooker eke hadanna barida
@MyEasyRecipe
4 ай бұрын
puluwan
@srimalilakmini4039
2 жыл бұрын
Meka awan eke කොච්චර welawak thiyanawada akke
@Gangad-kk1qu
Жыл бұрын
Akke mekata biththara danata karanne nadda🤔
@MyEasyRecipe
Жыл бұрын
kamak na
@nirashashanthi553
2 жыл бұрын
Mekata dapu butter icing eka haduwe kohomada.eka godak creamy icing ekak ne.mata kiyanawada ekata damme monawada kiyala
@chathurinisansala4918
2 жыл бұрын
Akke meka කොකො පවුඩර් nethuwa hadanawanam kohomada hadanne. අවශ්‍ය dewal kiyannako
@hshshdxsvbs1962
2 жыл бұрын
අම්මෝ කට හඬ🌝❤
@thamarapubudini5414
2 жыл бұрын
Meka bake karanna puluwanda
@theekshiudyogi8858
Жыл бұрын
Ane mama gedara හැදුවා marama rasata awa
@MyEasyRecipe
Жыл бұрын
thank you
@ranganamadhushani8815
2 жыл бұрын
mekata pol Kiri ganna berida
@salanidinusha6118
2 жыл бұрын
Batar ayisin ek hdnne khmd akkiyo.
@elabadagedaraamarasena175
2 жыл бұрын
Mata microwave eken hadanna berida
@YasaraSethmini
Жыл бұрын
Coco powder Nashua manila Dan a puluwanda
@YasaraSethmini
Жыл бұрын
Ehema a mama haduwa. 👌maru..
@HASITHA2009.
2 жыл бұрын
Oyage resipi godak hodai hodata kiyala denawa tnx
@Rashivlogs01
Жыл бұрын
අක්කෙ මේ කේක් එක රයිස් කුකර් එකෙ හුමාලෙන් හදාගන්න පුලුවන් ද
@chathunihansika2527
2 жыл бұрын
අවන් එකෙ hadanawa nm 180° danna onada
@priyanthihemamala1922
Жыл бұрын
අයිසින් කරන්නැත්නම් රහ වෙනස් වෙයිද ? 😊
@MyEasyRecipe
Жыл бұрын
icing kara nam rasai
@HashanChampika-tr3nx
6 ай бұрын
Rice cooker eke hadanda barida
@MyEasyRecipe
6 ай бұрын
puluwan
@SenaGurusinha12
8 ай бұрын
ඔයානම් මරු අක්කෙ thank you❤
@danukaaccount3052
2 жыл бұрын
ane mekata coco pauder nathuwa mailo danna barida
@shavindiedirisinghe9949
2 жыл бұрын
Cake eka nam rasa patai. Lassanata thiyenava
@SeethaDissanayaka-qp8tl
Жыл бұрын
Oven eke hadanawanm temperature and time kiynnko
@mallilanka3802
2 жыл бұрын
තැන්කිව් අක්කියේ ලිපේ හදන්න කියල දුන්නට්😊😊😊😊🌹🌹
@Jeo-9
2 жыл бұрын
Cocova poudar nathiva kamak nedhdha
@sunithasunitha3604
2 жыл бұрын
හරිම අගෙයි...ස්තුතියි.බුදුසරණයි
6:50
අවන් බීටර් නැතුව මෙච්චර රසට කේක් හදන්න පුළුවන් කියල දැනන් හිටියද👌 | rice cooker chocolate cake
My Easy Recipe
Рет қаралды 483 М.
7:24
එක බිත්තරෙන් විනාඩි 10 න් ලිපේ හදන චොකලටි රෝල් /chocolate roll cake
Doni kitchen
Рет қаралды 509 М.
00:24
99.9% IMPOSSIBLE
STORROR
Рет қаралды 31 МЛН
00:34
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
INNA SERG
Рет қаралды 7 МЛН
00:19
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
THẾ GIỚI 24H
Рет қаралды 10 МЛН
00:18
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
Jason Derulo
Рет қаралды 14 МЛН
11:43
බීටර් නොසෙල් නෑ කියලා බලන් හිටපු කාලේ ඉවරයි😍 සුපිරි කේක් එකක්❤️ no beater chocolate cake sinhala
My Easy Recipe
Рет қаралды 393 М.
6:55
✔️ සුපිරිම ලොක්ඩවුන් කේක් එකක් දේවල් 3 න් - සාමාන්‍යයෙන් කේක් හදන කිසිම දෙයක් ඕන නෑ ❤ Lockdown Cake
Chammi Imalka
Рет қаралды 770 М.
6:34
ගෙදර තියන දේවල් වලින් රසම රස චොක්ලට් කේක් එකක්/බටර්,බිත්තර,බීටර් මොකුත් නෑ/No Oven Chocolate Cake
Waruni's Kitchen
Рет қаралды 3,5 МЛН
5:08
✔විනාඩි 10න් සුපිරි චොක්ලට් කේක් එකක් හදමු|homemade moist chocolate cake 💓m.r kitchen💓
M.R kitchen
Рет қаралды 750 М.
4:21
ලිපේ හදන කප් කේක් ❤️ බිත්තර,බටර්අවන් නැතුවත් මෙච්චර සොෆ්ට් එකට - No Egg No Butter cupcakes by Roshi
Cooking With Roshi
Рет қаралды 91 М.
3:30
✔️බිත්තර 2යි අමුද්‍රව්‍ය 2න් පට්ට රස කේක් එකක් හදන්න පුළුවන්- 3 ingredients cake recipe sinhala
Cook With Chathu
Рет қаралды 356 М.
3:03
හවසට තේ බොන්න විනාඩි 5න්|easy chocolate cake recipe|💓m.r kitchen💓
M.R kitchen
Рет қаралды 1,1 МЛН
4:42
කඩේටත් වඩා රසට චොකලට් ලාවා කේක් 👌 Homemade Chocolate Lava Cake Recipe by Bandifull
Bandi Full
Рет қаралды 478 М.
7:39
බත් කාලා කන්න වටලප්පන් වගේම රස අතුරුපස❤️ | watalappan | dessert | 2ingredient dessert | asmr
My Easy Recipe
Рет қаралды 525 М.
5:50
චොක්ලට් බිස්කට් කේක් අමුද්‍රව්‍ය තුනෙන්| Chocolate biscuit cake| No Oven|Only 3 ingredients
Dushani's Diary
Рет қаралды 647 М.
00:24
99.9% IMPOSSIBLE
STORROR
Рет қаралды 31 МЛН