Nomiyena Sihinaya - Lalith S. Maithripala - පදානුස්මරණය | ITN

  Рет қаралды 21,418

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Watch ITN Programmes & More Updates at www.itntv.lk
#ITN #ITNSriLanka #NomiyenaSihinaya
ITN ON SOCIAL
Follow on Facebook : / itnsrilanka
Follow on Twitter : / itnsrilanka
Subscribe on KZbin: bit.ly/Subscrib...
© 2018 by Independent Television Network.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network.

Пікірлер: 49
@ranasenamadugallageranjani9956
@ranasenamadugallageranjani9956 Жыл бұрын
අතීතයේ මතක් කිරීම ගැන මහත් සතුටක්.මගෙ අතිතයේ ඇසු ප්‍රියමනාප වැඩ සටහනක්. ලලිත් එස් මයීත්තිරි පාල ගුණසමරු වැදගත්ම නිවේදක තුනෙන් බො.හෝම ස්තුති මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරීම පිළිබඳව
@udayangaliyanage7653
@udayangaliyanage7653 Жыл бұрын
සෙනසුරාදා දවල් දොලහට පටන්ගත්තෙ පිබිදෙන ගායක අරපුර ගුරුගේ මැණික් වාසනා උදාව ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන මම හරි ආසම වැඩසටහන් .
@malvisoriya1309
@malvisoriya1309 Жыл бұрын
එතුමන් හට අජරාමර නිවන් සුව ලැබේවා
@chamindacaminda.attanagama6003
@chamindacaminda.attanagama6003 5 жыл бұрын
මගේ පාසල් කාලයේ ජනප්‍රියම වැඩ සටහන ගුරුගේ මැණික් වාසනා උදාව,ඒ වගෙම මධුමාධවිි කියලා සාහිත්‍ය වැඩ සටහනක් තිබුනා මතකයි,අද ගුවන් විදුලිය අප්‍රසන්න තැනක් බවට පත්වෙලා,,,ස්තුුති මෙම වැඩසටහන වෙනුවෙන් දායකත්වය දුන් සැමට
@weerasinghe5621
@weerasinghe5621 4 жыл бұрын
මා ලමා කාලයේ ගුවන් විදුලියේ අහපු ප්‍රියතම වැඩ සටහනක් තමයි පිබිදෙන ගායක පරපුර . ඔහුගේ හැකියාව , දැනුම කොතෙක්ද කියන එක ඒකෙන්ම දැන ගත්තා .
@asankasinhabahu8202
@asankasinhabahu8202 Жыл бұрын
එතුමාට නිවන්සුව ලැබේවා සුරවීර මහතා ඇතුලු සියලු දෙනාටම ස්තූතියි
@gunasirinanayakkara7657
@gunasirinanayakkara7657 2 жыл бұрын
Hoda weda සටහනක් එතුමාට නිවන් සැප ලැබේවා ..ලලිත් මැතිතුමනි ..
@sumanawansapanapitiye844
@sumanawansapanapitiye844 Жыл бұрын
ආයුබෝවන් වාසනාවන් ගුරුගේ මැණික් වාසනාව ඔබ අමතන්නේ ඔබේ හිතවත් නිවේදක ලලිත් එස් මෛත්‍රිපාල
@FatimaDeSilva-dp5mn
@FatimaDeSilva-dp5mn Жыл бұрын
❤Obatumatha Niwansepa Lebewa
@upulindrajith6070
@upulindrajith6070 Жыл бұрын
පීපිදෙන ගායක පරපුර අපි පාසල් යන කාලේ අපිට මතකයි නිවේදනය කරා
@9713
@9713 2 жыл бұрын
ආයුබෝවන් වාසනාවන් ගුරුගේ මැණික් වාසනා උදාව,ඔබට වාසනාව ගෙනදෙන වාසනා උදාව ගුරුගේ මැණික් වාසනා උදාව. සෙනසුරාදා රාත්‍රි 8.30 රේඩියෝ එක ගාවට කැදවපු හඩ ♥️♥️ ලමා කාලයේ අපේ වීරයෝ. ඒ කාලේ රුපියල් 18500 වටිනා වර්ණ රූපවාහිනියක් තරගයේ ජයග්‍රාහකයාට ලැබුනා
@AndrasGraant
@AndrasGraant 9 ай бұрын
කළු සුදු
@manawasinghebandara7221
@manawasinghebandara7221 Жыл бұрын
අපිට මතකයි මෙතුමාගෙ හඩ මෙන්ම අලංකාර වචන(සොම්නස දොම්නස පවසන .......මේ ටික අමතකයි)
@sandayakumari2177
@sandayakumari2177 2 жыл бұрын
ආයුබෝවන් වාසනාවන් ගුරුගෙ මැණික් වාසනා උදා ව..... අද වගෙ මතකයි
@upulpriyantha2362
@upulpriyantha2362 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
@nihaljinasena6265
@nihaljinasena6265 10 ай бұрын
බෝහෝම ලස්සනම වැඩ සටහනක් පැරණිම දක්ෂතම අයට උපහාරයක්
@demunidesilva8328
@demunidesilva8328 Жыл бұрын
A precise and precious program !
@renukaleanage62
@renukaleanage62 Жыл бұрын
Thank u for this program 🇱🇰🇸🇪💚❤️🌍 !!
@Buddhika_Jr.
@Buddhika_Jr. Жыл бұрын
♥️🍂
@SuperUnawatuna
@SuperUnawatuna 3 жыл бұрын
Great program .
@udayawickramasekara5154
@udayawickramasekara5154 5 жыл бұрын
Suraweera,godak estuti.
@Jeewaka3
@Jeewaka3 Күн бұрын
මම ආසම කරන නිවේදකයෙක් !...මේතරම් ඇසූපිරු තැන් ඇති නිවේදකයෙක් අද දක්වාම නෑ....ගුත්තිල කාව්‍ය, ලෝවැඩ සඟරාව, සුභාෂිතය, ධම්මපදය, කව්සිළුමිණ,මින් ඕනෑම තැනකින් කවියක් ගාථාවක් කිව්වොත් ඔහු නිවැරදිම කියනව මේ අහවල් පොතේ කවියක් කියලා . ලෝවැඩ සඟරාවේ හෝ සුභාෂිතයේ හෝ ධම්මපදයේ ගාථාවක් කියුවොත් අහවල් ගාථාව කියා නිවැරදිවම කියන්න තරම් මතක ශක්තියක් තිබුන මහත්මයෙක්!...ඇත්තටම මම තමයි මේ මහත්මයා ගැන යූටියුබ් යට පලමුව ප්‍රකාශ කලේ ඊට පසුව තමයි මේ වැඩසටහන් දකින්න ලැබෙන්නේ.... ලලිත් ඇස් මෛත්‍රීපාල මහතාට නිවන්සුව ප්‍රාර්ථනා කරමි. ඔහු සුදුස්සෙක් එය ප්‍රාර්ථනා කිරීමට . ඒ වගේම හින්දි ගීත වැඩසටහනක් තිබුනා එම වැඩසටහන නිවේදනය කරපු මහතාට ඒ පිළිබඳ පුදුම මතකයක් ඒ ගීතය නිර්මාණය වූ වර්ශය චිත්‍රපටිය රඟපාපු අය තනුවට නිර්මාණය වූ අනෙකුත් ගීත එගිතයට නිර්මාණය වූ සිංහල ගීතය දෙමල ගීතය මේ සියලු පැටිකිරිය දිගහරිනව. ඔහුගේ කථාවිලාශය සිත්ගන්නා සුළුයි...මට නම් මතක නෑ ඔහුගේ නම...
@dhammikawickramasingha7725
@dhammikawickramasingha7725 2 жыл бұрын
එක්තරා වාසනා උදාවක සභාගි වෙන්නා හිටිවන කවිකාරයෙක් කියූ නිසා ලලිත් එස් මෛත්‍රීපාල මහතා ඔහුට හිටිවන කවියක් කියන්න කීවා. ඔහුගේ කවියේ එක පදයක් මට මතකයි. එහි අවසාන පදය "කුමද උපැස් යුවලක් ඔබ පළදින්නේ" ලලිත් මහත්තයා පිළිතුරු කවියක් කීවා එහිත් අන්තිම පදය "ඇස් හතරකින් ඔඹෙ ලස්සන බලමි මම"
@cyrilkapuge541
@cyrilkapuge541 11 ай бұрын
Ethumata niwan suwa lebewa
@palligodavthanageamalprasa2447
@palligodavthanageamalprasa2447 Жыл бұрын
MATA OBA THUMA GANA MAMA KIYANNE OBA TUMA GREAT
@talkwithmano2024
@talkwithmano2024 8 ай бұрын
ඉතාමත් විශිෂ්ඨ වැඩසටහනක්..
@sudathkumardodangodaarachc5920
@sudathkumardodangodaarachc5920 3 жыл бұрын
nice lalalith aiya
@talkwithmano2024
@talkwithmano2024 8 ай бұрын
ලලිත් එස්. මෛත්‍රිපාල මෙහෙයවන ප්‍රශිනවාචරෙක වැඩසටහනක මම සජීයිය දැකලා තියනවා හිඟුැක්ගොඩ සේනානායකාරමයෙ බණ මඩුවේදී. දැනට දශක 5 කට පණ පෙර. අද වගේ මතකයි.
@prasannakarunarathna8383
@prasannakarunarathna8383 Жыл бұрын
🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤️
@AndrasGraant
@AndrasGraant 9 ай бұрын
ලලිත් s මෙත්‍රීපාල මැතිතුමාගෙ අතීත වැඩසටහන් යූටියුබ් එකට දාන්ඩකො.
@user-fe5fv2fx9o
@user-fe5fv2fx9o 7 ай бұрын
අපගේ ගල්කිස්ස පුණ්‍යකාමි විද්‍යාලයේ තරුවක් තමයි
@HAKPerera
@HAKPerera 9 ай бұрын
පොර්හෑන්ස් වාසනා හත මටතාම මතකයි මධුමාධලී හරිම රසයි මාත්පොඩියි
@chandrasurasena7809
@chandrasurasena7809 5 жыл бұрын
Thanks for the program.
@devikanagahawaththa7979
@devikanagahawaththa7979 3 жыл бұрын
Mage pasal kalaye asama karapu watina madyaweiya lalith mahathmaya me hada ahanna asawen hitiye apiwa jeewath kala madyawediyek adatath godak adarey hadapata u tube ekata daanna harima asay ahadata
@Thusinimali-oq9cy
@Thusinimali-oq9cy Жыл бұрын
Api e kale asama niwedakayek. Thamath mathakai. Madumadarie... ow kiyanna be ne kiyanna be. Wage wadasatahan.
@nihalsurasinghe9900
@nihalsurasinghe9900 11 ай бұрын
very very very ...good
@aravindaps6705
@aravindaps6705 5 жыл бұрын
mata mathak wenne,, kahawaththe guruge menik wasana udawa,, e kale janapritama wdasatahanak, awasanedi ohu kiyanawa mama obata katha kala lalith s maitripala kiyala, e hada thamath rew pilirew denawa, me wadasana kireema gena stutui sematama
@athulapushpakumara2044
@athulapushpakumara2044 10 ай бұрын
Ada පරපුර danne na raththaran manussayek lalith sar
@herathmudiyaselagemanike571
@herathmudiyaselagemanike571 8 ай бұрын
akaledi...guvanviduliya.hitapu....mehamoma..ithenakavage...hari.daksha...jappriya..ayathama.
@herathmudiyaselagemanike571
@herathmudiyaselagemanike571 8 ай бұрын
aneme.chalaka...thavatikak...kataarala.hodatakivvanam.hodine
@AndrasGraant
@AndrasGraant 9 ай бұрын
ඩොමී ජයවර්ධන ගැන දන්න කෙනෙක් ඉන්නවනං කරුනාකරල කියන්ඩකො.
@nihaljinasena6265
@nihaljinasena6265 10 ай бұрын
28:34
@nilugoonawardhana59
@nilugoonawardhana59 Жыл бұрын
Zzzzzz
@hemafonseka1867
@hemafonseka1867 5 жыл бұрын
SURAWEERA,,,, ME WEDA SATAHANA RATAK WATINAWA !! DEN INNE ""NEWEDAKAYO "' NEMEI ????!! DESAPAALUWANTA KADE YANA ""PATTI GONNU "" TAMAI DEN INNE??? HADSAN KIYANNETH A WAGE ""PAAHARA BALLEK "" ??? MILTON PERERAGE SINDU KIYANNA ""CHALAKA"" HARIYANNE NEHE ??? AKA ""KUDU "" GAHALA WAGE???!!
@nandawijekoon5011
@nandawijekoon5011 2 жыл бұрын
ප්‍රියංකර පෙරේරාට හොඳට තාත්තාගේ ගීත ගයන්න පුලුවන්, හැබැයි හඬ පිහිටලා තියෙන්නේ නම් චලකටයි.
@nilugoonawardhana59
@nilugoonawardhana59 Жыл бұрын
Zzzzzz
@nilugoonawardhana59
@nilugoonawardhana59 Жыл бұрын
Zzzzzz
Nomiyena Sihinaya - Hendri Kaldera | ITN
1:58:06
ITN Sri Lanka
Рет қаралды 15 М.
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 94 МЛН
Teaching a Toddler Household Habits: Diaper Disposal & Potty Training #shorts
00:16
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 50 МЛН
එකාතකින් පව් අනේ
25:11
Bharatha Thennakoon
Рет қаралды 13 М.
Nomiyena Sihinaya - Frame නොවූ ප්‍රේම් | ITN
2:03:35
SLBC | Swadeshiya Sevaya |Dr.Lalith S.Maithreepala
26:10
Swadeshiya Sevaya
Рет қаралды 1,4 М.
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 94 МЛН