බයට කරන සටන්, බිල ගෙවන්නේ නෑ - නාමල්, හදිස්සිය Normal , කොලේ මාරුවෙච්චි මෛත්‍රී

  Рет қаралды 34,557

SL VLOG

SL VLOG

Күн бұрын

Пікірлер: 221
@ranurawimalagunarathna
@ranurawimalagunarathna Жыл бұрын
ඔන්න ඔහොම හැමදාම වීඩියෝ දානවකෝ බෲනෝ පිස්සු කෙලින්නේ නැතුව
@sitharimapalagama1933
@sitharimapalagama1933 Жыл бұрын
හැබැයි හසා ඉන්න ඕන හැමදාම 😂😂
@ranurawimalagunarathna
@ranurawimalagunarathna Жыл бұрын
@@sitharimapalagama1933 ඒක වෙනම ආතල් එකක්
@KM-eb4mz
@KM-eb4mz Жыл бұрын
බෲනෝ කියන්නෙ බල්ලෙක්නෙ බං.😂 බල්ලව බැදල දාපන්.
@ranurawimalagunarathna
@ranurawimalagunarathna Жыл бұрын
@@KM-eb4mz 😂😂😂 ඒ උනාට හසාගේ තරම් බලු කටක් නෑ
@dineshkannangara5651
@dineshkannangara5651 Жыл бұрын
❤❤❤❤❤❤
@praveenmathugamage3655
@praveenmathugamage3655 Жыл бұрын
මම ටියුශන් කාරයෙක්. මම මුදලට අධ්‍යාපනය විකුණන කෙනෙක්. ඔය කියන තීරණාත්මක විභාගයට physics උගන්වන කෙනෙක්. හැබැයි කවදාවත් කිසිම ටියුශන් පන්තියක ගුණාත්මකභාවය ගැන ප්‍රශ්න කරන්න අන්තරේ නෙවෙයි,වෙන කිසිම බලවේගයක් එන්නේ නෑ. පාසල අපිට වඩා හොඳයි කියාගෙන එන්නේ නෑ. එහෙම වෙලා තියෙන්නේ වෙන මුකුත් නිසා නෙවෙයි. මොන විදිහට ඉගෙන ගත්තත්, අවසාන ඇගයීම් ක්‍රමවේදය සර්ව සාධාරන, විනිවිද ක්‍රමයක් නිසා. සරලව කියනව නම්, මොන මගුලෙන් ඉගෙන ගත්තත්, අවසානයේ ලියන්න ඕන රජයෙන් තියන ඉතා ම ප්‍රමිතිගත උසස් පෙල විභාගය නිසා. ඉතින් ඇයි රාජ්‍ය, පුද්ගලික නෙවෙයි මොන මගුලෙන් ඉගෙන ගෙන ආවත් එකම විභාග ක්‍රමයකට මුහුන දෙන්න කියන්නේ නැත්තේ. විසඳුම සරලයි.. දැං ලොකු ලොකු ප්‍රශ්න කියන්න එපා. නීති විද්‍යාලයේ, පීඨයේ මීට සමාන ක්‍රමයක් තියෙනවා. මේවා එයාලව ජීවත් කරවන ප්‍රශ්න. මේක නැති උනොත් ගොඩාක් ආයට පැවැත්මක් නෑ. ඒක රනිල් උනත්, අනුර උනත් මහිංද උනත් කාට උනත් එකයි.
@nelumpiyasena5203
@nelumpiyasena5203 Жыл бұрын
Super reply to Namal’s electricity bill. Loud and clear for the barrister to understand. Thanks Hasa
@වහල්බවින්මිදෙමු
@වහල්බවින්මිදෙමු Жыл бұрын
සම්පුර්ණ වැරදි අදහසක්.විශ්ව විද්‍යාල වල තත්වය වැඩි දියුනු කිරීම සහ අවස්තා වැඩි කිරීම කල යුතුය..
@sudharshanicooray757
@sudharshanicooray757 Жыл бұрын
සුපිරියි හසා , 🤭 නාමල් ඇමතීම 🙈 💐💐💐
@vihagasankalpa7846
@vihagasankalpa7846 Жыл бұрын
හතර කට්ටුව... ආදරෙයි.... ඔහොමම යමු...❤
@LordVoldemortAK
@LordVoldemortAK Жыл бұрын
මේ වැඩසටහනට රනිල්ගෙන් ඇරවගත්ත බෲනෝ, සේපාලයාගෙන් ඇරවගත්ත හසලකයා සහ නංගි බබා හිටියම ඇති. අනිත් හපුටු කොල්ලගෙන් කිසිම වැඩක් නෑ. ඌ වෙනුවට මහින්ද පතිරණ ගත්‍තත් වැඩසටහන මීට වඩා ආතල්.
@kusalchathuranga9760
@kusalchathuranga9760 Жыл бұрын
University ගැන කියන කතාව ටිකක් ඇත්ත. හැම දේටම එකඟ වෙන්න බැ. ඔවුන්ටත් අවස්ථාවක් දෙනවානම් වටිනවා...
@gaminisubasinghe6618
@gaminisubasinghe6618 Жыл бұрын
සල්ලි හොයන්න නොයෙකුත් විදි තියෙනවා .....උඹල කන්ඩායමේ අමුත්තන් නෙවෙයි උ?උඹල කොහෙද ඉන්නෙ කියල අපිට මතු අනාගතයේ පැහැදිලි වේවි........අපි බලාගෙන ඉමු....අපි අපේ දරුවන්ට මේ හොර කුක්කන්ට එරෙහිව මෙහෙයවමු.........රනිල් සහ මුන් අතර වෙනසක් මට නොපෙන්නේඇයි
@gajalanka95
@gajalanka95 Жыл бұрын
ඇත්ත 🎉
@pitcha1981
@pitcha1981 Жыл бұрын
මමත් නිදහස් අධ්‍යාපනයෙ පිහිටෙන් විශ්ව විද්‍යාලෙට ගිහිල්ල ජීවිතෙ ගොඩ දාගත්ත කෙනෙක්. නිදහස් අධ්‍යාපනය අපි රැකගන්න ඕනි. විශේෂයෙන් ලංකාව වගේ දූශිත රටක. ලංකාවෙ මිනිස්සු සල්ලි දීල ඉගෙන ගන්න ලෑස්ති සල්ලි තියෙනවට නෙමෙයි. අම්මල තාත්තලගෙ ඉඩමක් උකස් තියල. එක්කො EPF එක වියදම් කරල. ඔය setup එකෙන් වෙන්නෙ රටේ අධ්‍යාපනයට වෙන් කරන මුදල් ටික දේශපාලකයො මාටියා ගහගෙන රටේ විශ්ව විද්‍යාල ඇතුලු නිදහස් අධ්‍යාපනය බල්ලට යනවා. අන්තිමට වෙන්නෙ දුප්පත් මිනිහගෙන් අධ්‍යාපනය ඈත් වෙන එක. ඔය වගේ මෝඩ අදහස් තලු මර මර වපුරන්න එපා.
@gajalanka95
@gajalanka95 Жыл бұрын
💪🙏💐
@kavindudilshan046
@kavindudilshan046 Жыл бұрын
ජගාව ගේනකන් හැමදාම මේක දාන්න තීරණය කරා..ජගා එක්ක අනිවාරෙන් එකක් ඕනා❤️
@nnrandika
@nnrandika Жыл бұрын
අම්මේ මට බඩගිනියි.. හිටපන් 2048 වෙනකන්.. 😂
@bandulaekanayake206
@bandulaekanayake206 Жыл бұрын
Stand up comedy අමුතු දෙයක් ඕන් නෑ.... මේ කරගන යන විදියට day by day තියන news ටික explain කරන එකම මරු....🎉🎉🎉🎉!!!!
@KM-eb4mz
@KM-eb4mz Жыл бұрын
ඔව් නැත්තං ඉතින් ආයි පාරක් බල්ලො වගේ හිරේ ඉන්න පුළුවන්.😂
@geethakasandaruwan7928
@geethakasandaruwan7928 Жыл бұрын
​@@KM-eb4mzඋබලෑ පැත්තෙ සුනකයොත් ජේල් එකට දානවද 😂
@MindMatters477
@MindMatters477 Жыл бұрын
රෝහිත අබේගුනවර්ධනගේ දුවත් සයිටම් මෙඩිසින් ගියා. එයාගේ ඔ්ලෙවල් රිසාල්ට්සුත් චිචී බෙබිගේ වගේ. ඒ දවස්වලනම් එස් දෙකටත් සයිටම් මෙඩිසින් ගත්තා. චිචී වගේ ආට් කරපු එවුනුත් ‌ගොඩක් ඇති. පොඩ්ඩක් හොයල බලමු
@gajalanka95
@gajalanka95 Жыл бұрын
මෙයාලට කියමු මාල හොරා රෝහිතගේ දුවගෙන් බෙහෙත් ගන්ඩ කියලා 😂
@lovecitysl
@lovecitysl Жыл бұрын
පහුගිය අවුරුද්දෙ තිස්ස ජනනායක සරුත් කිව්වා එයාගෙ ගෝලයෝ පිරිසක් කොලඹින් A3ක් අරගෙනත් මෙඩිසින් යන්න බැරි උනා කියලා.
@malikg5072
@malikg5072 Жыл бұрын
පුද්ගලික විශ්වවිද්‍යාලයකට යන්නෙ සල්ලි තියන හින්දම නෙමෙයි, අවස්තාවක් අහිමි වුනු හින්දා. උදේ ඉදන් රෑවෙනකම් කරන කියන හැමදේකින්ම රජයට බදු ගෙවලා අපි බලාපොරොත්තු වෙන්ඩ ඔන මොනවද? මගෙ නම් අදහස සියලුම දෙනා එකතු වෙලා තව තව නිදහස් අද්‍යාපන අවස්තා දිනාගන්න එකයි හොද. ඒත් එක්කම පාඨමාලා වල ගුනාත්මකබාවය, රැකියා ඉලක්කගත කරගත් නව පාඨමාලා හදුන්වාදෙන්න්ත් බලපෑම් කරන්ඩ ඔන. මේ තියන තත්වෙ උඩ පුද්ගලික වේවා රජයේ වේවා කොහෙන් ඉගන ගත්තත් මේ පින් බිමේ ඉන්න උන්ට ආසාවක් නෑ.
@SKJanith
@SKJanith Жыл бұрын
හොඳ වැඩසටහනක්.. නමුත් අදහස් දක්වන්න කලින් ලංකාවෙ PMC ඉතිහාසය ගැන මීට වඩා හොඳ අධ්‍යයනයක් කරන්න තිබුනා කියල හිතුනා.. NCMC සහ ආසන්නතම SAITM වගේ PMC ගැන.. විශේෂයෙන්ම SAITM එකට සිසුන් ඇතුලත් කරගනිද්දි තිබ්බ ප්‍රශ්න.. ඒකට lecturersල හොයගත්ත විදිය.. SAITM එකේ උගන්නපු lecturers ලට ඒ ලමයි ගැන තිබුන feedback එක SAITM එක වැහුවට පස්සෙ ඒකෙ ලමයි KDU එකට ගනිද්දි තිබ්බ ප්‍ර්ශ්න.. KDU එක ඇතුලෙදි ඒ ලමයි විභාග සම්බන්ධයෙන් ඇතිකරගත්ත ප්‍රශ්න සහ සීමාවාසික පත්වීම් ලබාදීමේදී ඇති වුනු ප්‍රශ්න.. මේවගේ දේවල් ටිකක් හොයල බලන්න තිබුනා කියල හිතෙනව... සහ ලංකාව ඇතුලෙ PMC ස්වාධීනව තියාගන්න පුලුවන් හැකියාව ගැන ඉස්සරහට එන වැඩසටහනකින් කතා කරන්න පුලුවන් නම් වටිනව.. PS: -ලංකාව ඇතුලත MBBS උපාධියක් සහිත වෛද්‍යවරයකු හදන්න ලක්ශ 60-80 වගේ ගානක් යන්නෙ.. - අනිත් faculties වල කොහොමද දන්නෙ නැහැ හැබැයි medical faculty වල නම් අවුරුදු ගනන් පරන notes පාවිච්චි කරන්න බැහැ.. ලමයෙක්ට තමන්ට අත්කරගන්න පුලුවන් උපරිම තැනට යන්න අධ්‍යාපන ක්‍රමය වගේම මුදල් කියන එකත් බාධාවක් නොවිය යුතුයි ඒක ගැන සැකයක් නැහැ.. නමුත් හීනමානය, බය වගේ තර්ක පාවිච්චි කරලා මේ වගේ concept එකක් justify කරන එක අන්තගාමීයි කියල හිතෙනව.
@sameeradolamulla366
@sameeradolamulla366 Жыл бұрын
Well said
@gayanithalpawila2658
@gayanithalpawila2658 Жыл бұрын
සීයට සීයක් ඔයාලා කියන දේ ඇත්ත .
@vasanthakolongahapitiya3926
@vasanthakolongahapitiya3926 Жыл бұрын
මෛත්‍රිපාල ගැන මේ දවස් දෙක තුනකට ඉස්සරවෙලා මට ඇහුනා කියනවා මේ රටේ වැඩිම වත්කම් තියෙන දහ දෙනා අතර ඒයා පස්වෙනියට ඉන්නවා කියලා. පළවෙනියා ඉතින් මහරාජා තමයි කිව්වා. මහරාජා ගේ වත්කම් USD 800 millions කිව්වා. අනේ මන්දා.....
@nilanthinigunatilake4798
@nilanthinigunatilake4798 Жыл бұрын
Great talk young ones!!! So proud of you all and your generation!!! New thinking,new attitudes!! Clean talk!!!
@sameera600
@sameera600 Жыл бұрын
හසා කියන්නේ ‍රජයේ කැම්පස් එකකට ගිහින් ඩිග්‍රිය සම්පූර්ණ නොකල බඩුවක්.තව කෙනෙක්ගෙ අවස්තාවක් නැති කරපු කෙනෙක්
@risijayasrikantha998
@risijayasrikantha998 Жыл бұрын
පුද්ගලික වෛද්‍ය විද්‍යල එපා කියන අය වෛද්‍ය වරු වුනහම පුද්ගලික ඉස්පිරිතාල එපා කියන්නෙ නැනෙ
@jayanathaponso9603
@jayanathaponso9603 Жыл бұрын
ඒක තමයි ක්‍රමය වෙනස්කල යුතුයි කියන්නේ
@sameera600
@sameera600 Жыл бұрын
සයිටම් අය දැන් ප්‍රයිව්ටි කරන තැන් කියන්නම්.ඔය හතර දෙනා ගිහින් බෙහෙත් ගන්න ලෑස්ති ද?
@sameeradolamulla366
@sameeradolamulla366 Жыл бұрын
ලොවෙත් යන්නෙ නෑ
@roshan4344
@roshan4344 Жыл бұрын
අන්තිමට උබල ට බෙහෙත් ගන්න ලංකාවේ දොස්තරලා ඉතිරි වෙන්නේ නෑ. සියිටම් උන් හරි හිටිය නම් කියලා හිතේ යි එතකොට.
@gajalanka95
@gajalanka95 Жыл бұрын
​@@sameeradolamulla366😂😂👍
@piyalhettiarachchi
@piyalhettiarachchi Жыл бұрын
අදනම් හොද දෙයක් ගැන කථා කරනවා අන්න ඒ වගේ රට ගැන හිතලා හොද වැඩ සටහන් කරන්න අපිත්ටත් ඕනේ මේ ජරා දේශපාලකයො අයින් කරලා මේ රටට හොද රට දියුනු කරන්න පුළුවන් අයට බාරදෙන්න කටයුතු කල යුතුයි.
@ShaliKalupahana-fb7fn
@ShaliKalupahana-fb7fn Жыл бұрын
අද නම් නීයමයි ❤
@Umayangahe
@Umayangahe Жыл бұрын
මම දකින ප්‍රශ්නෙ තමා පුද්ගලික ව්ශ්ව විද්‍යාල දැම්මම රජයෙ විද්‍යාල වැහෙනවා කියන එක සහ පුද්ගලික විද්‍යාලය යාමනය කියන දෙක තම.. ඒවට උත්තර තියනව නම් ප්‍රශ්නයක් නෑ
@laxikalansuriya8061
@laxikalansuriya8061 Жыл бұрын
UCLA තියෙන්නෙ කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් වල. නිවැරදි කරන්න please. University of California, Los Angeles
@priyanthathilakasiri7127
@priyanthathilakasiri7127 Жыл бұрын
අභිශේකා ඔයා පිස්සු කියවනවා,කල් ඇතුව නියගෙට ලෑස්ති උනොත් ,හදිසි මිලදී ගැනීම් කරන්නේ කොහොමද.
@eacademicguide3342
@eacademicguide3342 Жыл бұрын
I an totaly agree.i am science graduate from university of peradeniya. From 1994 to 1997 We are the last batch witch start silabus 1961.
@vipulajayabahu3097
@vipulajayabahu3097 Жыл бұрын
Well said Abisheka 48:25
@kasunD675
@kasunD675 Жыл бұрын
ඒවුනාට නාමල් මාත්තියාට ඒම කියන එක වැරදියි හසා😂😂😂
@donsls
@donsls Жыл бұрын
Excellent. Talking about this day that year news on that day this year. Hope I didn't confuse anyone.
@clementfernando3914
@clementfernando3914 Жыл бұрын
පැමිනිල්ල දාන්න කස්සපට කියමු නේද ????
@pinidujayasundara4394
@pinidujayasundara4394 Жыл бұрын
මේ සාකඡ්චා අහලත් හැදෙන්නේ නැතිනම් ආයෙත් මේ දේවල් කථා කරලත්. මේ සාකඡ්චා අහලා වැඩක් නැහැ,
@chandasomabandara6431
@chandasomabandara6431 Жыл бұрын
ලක්ෂ 26 විතරක් නෙවෙයි . පොලියත් අයකරපියව්.
@sahansathsara7106
@sahansathsara7106 Жыл бұрын
43:00
@sameerasenaratne6739
@sameerasenaratne6739 Жыл бұрын
පුද්ගලික විශ්ව විද්‍යාල වලට ව්‍යාප්ත වෙන්න ඉඩදීලා, ඒ නිදහසින් අධ්‍යාපනයට ආයෝජනය කිරීමෙන් රජය ඉවත්වීමට තියන අනතුර ගැන මොකද හිතන්නෙ? 😢
@praveenanushka1834
@praveenanushka1834 Жыл бұрын
Private campus යන බහුතරයක් මධ්යම පාන්තික ළමයි
@upaliw1
@upaliw1 Жыл бұрын
අද හොඳයි 👍
@PremiumCakes
@PremiumCakes Жыл бұрын
Lol...😂 this is better than Colombo Comedy Central, great topics. Keep it up 👍
@hasindukaushalya9363
@hasindukaushalya9363 Жыл бұрын
ඇත්ත. හුඟක් courses වලට Z score අඩුවෙන් තියෙන වෙන දිස්ත්‍රික්ක වල උන් උඩින්ම තේරෙද්දි කොළඹ, කුරුණෑගල වගේ දිස්ත්‍රික්ක වල ඊට වැඩිය ලකුණු තියෙන උන් හැලෙනව. විශ්වවිද්‍යාල ප්‍රවේශ අත් පොත අරන් බලද්දි තමයි ඒ අසාදාරනේ තේරෙන්නෙ. මේක දුප්පත් පෝසත් කම මැද තියෙන ප්‍රශ්නයක් නෙවෙයි ඇත්තටම දැනුම , බුද්ධිය මත සිද්දවෙන අසාධාරණයක්. 😢 ඒකෙනුත් සල්ලි තියෙන එකා කොහොම හරි පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් හරි වෙන රටකට ගිහින් හරි ඒ අවස්ථාව හදා ගනියි. ඒත් අර කියන තමන්ට වඩා අඩු ලකුණක් අරගෙන කැම්පස් යන වෙන දිස්ත්‍රික්ක වල ළමයි ඒ අවස්ථාව ගනිද්දි රජයේ කැම්පස් එකට යන්න අවස්ථාව නොලැබෙන, ඉන් බැහැරව අවස්ථාවක් හදාගන්න අවශ්‍ය මූල්‍ය පහසුකමත් නැති එකාට මොකද වෙන්නෙ?
@vishwanan4254
@vishwanan4254 Жыл бұрын
ගෙවල් දොරවල් විකුණලා .රට යන්න
@nihaldharmasiri4220
@nihaldharmasiri4220 Жыл бұрын
I agreed with ABHEE 'S suggetion actually, if some body have money they should have opportunity in the island to study
@sandunsenevirathna5522
@sandunsenevirathna5522 Жыл бұрын
car charge කරන්න වෙලාවකුත් යනවනෙ. shed එකක ඒක හරියන් නෑ. Super market එකක නම් වහෙල Solar panels ගහලා car park එකේ charging point එක දැම්මත් පාඩු නෑ charge වෙනකල් බඩුත් ගනී නේ?
@jayanathaponso9603
@jayanathaponso9603 Жыл бұрын
පෞද්ගලික විශ්ව විද්‍යාල හැකි අයට යන්න දී , රාජ්‍ය විශ්ව විද්‍යාල ද ඒ තත්වයට පත් කිරීම NPP ප්‍රතිපත්තියයි .එමගින් දුප්පත් දරුවන්ටද අසාධාරණයක් නොවන බැවින් එම පුතිපත්තිය විශිෂ්ඨ බව කිව යුතුයි .!
@ShamapereraSujeewani-nl9gc
@ShamapereraSujeewani-nl9gc Жыл бұрын
ඒක හොදයි
@Eidncruze6824
@Eidncruze6824 Жыл бұрын
ඒ ඔබතුමාගෙ ප්‍රතිඵත්තිය හැබැයි Jvp ප්‍රතිඵත්තිය තමයි සෑම සෞඛ්‍ය සේවාවක්ම රජයට පවරගන්න එක ෆාමසි පවා රජයට පවරගන්නව එක පෞද්ගලික ආයතනයකටවත් ඉඩක් නැහැ තනිකර රැඩිකල් එකාධිපති අදහස්
@comment....2257
@comment....2257 Жыл бұрын
*පාසල් දරුවාගේ විනය* __________ අද පසල් අද්‍යාපනය අවසන් කර පාසලෙන් පිටතට එන දරුවාගේ හැසිරීම පිලිබද බොහෝ චෝදනා තියෙනවා . නමුත් කිසිවෙකු මෙයට හේතුව විමසා බැලුවද? අපේ රටේ නාමික නිදහස් අද්‍යාපනය තුල අමුතු විනයක් තියෙනවා ----- * කොන්ඩය *රැවුල *දනහිසෙන් පහලට ගවුම * කලිසමේ පෝල්ට් එක *සපත්තු දෙක. මීට අමතරව පාසල තුලට ගෙන ඒමට තහනම් දේ වලුත් තියෙනවා ______ *දුරකතන * * ------- මේ කරුනු තුලින් දරුවා හිර කිරීම දරුවාගේ විනය නිර්මාණය කල හැකි යැයි අදටත් අපේ පාසල් තුල පුහු මතයක් තියෙනවා මේ වගේ දේවල් තුලින් සමාජය පිරිහී ඇති ආකාරය මෙලෙස පෙන්වා දිය හැකී ----- *sex වචන සච් කල ලොව පලමු තැනට අප පත් වීම *මානසික පීඩනය දරුවා තුල වර්ධනය වීම *කලහා කාරී හැසිරීම් රටා * පාසල් වැසිකිළි පද්ධතිය ________ මීට අමතරව අද්‍යාපනය ක්‍රමය තුල උපාදිය ලබා අවසන් දරුවත් O/L තුලින් අද්‍යාපනය අවසන් කරන දරුවාත් රැකියා වක් සෙවීමට වෙහෙසීමට සිදු වනවා නම් මොකටද මෙහෙම අද්‍යාපනය ක්? මේ වෙනුවට ඇයි බැරි රැකීයාවක් නැතිනම් වියාපාරයක් අරමුණු කරගෙන A/L සිට හෝ දරුවා යොමු කරන්න මේ නිදහස් අද්‍යාපනය ට වටිනා කමක් නිර්මාණය කල යුතු නොවේද? මේ සදහා නිසි බලදාරීන්ගේ ඇස් පෑදේවායි පතමු...!!!
@gajalanka95
@gajalanka95 Жыл бұрын
👍💖
@ivano_liyanage
@ivano_liyanage Жыл бұрын
math JVP ekata kemathi. eth oya surangana katha kiyanawa wage un oka karanne na uncle. un oka kohenhari aniwaryen ala karagannawa. unge policies & reality athare gaps thiyenawa
@dimuthuranawaka1256
@dimuthuranawaka1256 Жыл бұрын
Transportation පැත්ත electrify කලා වගේ නෙවෙයි ලොකු power plant එකක් දෙකක් ගහගත්තෙ නැත්තං හොම්බෙන් යන්න වෙන්නෙ..
@udayadesilvadesilva4242
@udayadesilvadesilva4242 Жыл бұрын
Private campus must be established in sri lanka 🇱🇰 pretty soon
@Rehandunumadala
@Rehandunumadala Жыл бұрын
මගේ අදහස වෙන්නේ විශ්වවිද්‍යාලය අධ්‍යාපනය නිදහස් අධ්‍යාපනයක් නොවිය යුතුයි ඒ සඳහා රජයෙන් ණය මුදලක් ලබා දිය යුත්තේ යම් දිනයක ඔහු රැකියාව පටන් ගත්තට පස්සේ එම ණය මුදල රජයට වාරික වශයෙන් ගෙවිය යුතුයි සුළු පොළිය කුත් සමග ඒ සඳහා රාජ්‍ය ශක්තිමත් විය යුතුයි මේක තමයි ඔස්ට්‍රලියාවේ ඔය කිසිම දරුවකුට විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය නිකං ලැබෙන්නේ නෑ ඒ සඳහා මුදලක් වැය වෙනවා. රට දාල යනවා නම් ණය මුදල ගෙවන්න ඕන එහෙම නැත්තං වාරික වශයෙන් පිටරට ඉඳලා හෝ ණය මුදල ගෙවිය යුතුයි
@rasikaharshan9949
@rasikaharshan9949 Жыл бұрын
සුපිරි bruno ..
@kamala5787
@kamala5787 Жыл бұрын
UCLA is University of California Los Angeles .It is good university in USA.
@sameera600
@sameera600 Жыл бұрын
මම නම් ඔය සයිටම් අය ඉන්න වාට්ටුවක නැවතුනා.මාර බයක් දැනුනා.
@gajalanka95
@gajalanka95 Жыл бұрын
😂😂🤣🤭🤭
@champikalakshman
@champikalakshman Жыл бұрын
අභිෂේක ඔය private university කතාව ගැන කිව්වොත් මේක ලංකාවනේ. ලංකාවේ වැඩ වෙන විදිහක් තියනවනේ. Private university රටකට හොඳයි කියන මතේ මාත් ඉන්නවා. හැබැයි ලංකාව වගේ තක්කඩි ටිකක් පාලනය කරන රටකට ඕවා අරං එන්නේ අධ්‍යාපන අවස්ථා පුළුල් කරන්නවත්, දරුවන්ගෙ අනාගතය හරි අධ්‍යාපනය ගැන හරි හිතල මොකටවත් නෙවෙයි. Private university ආරම්භ වෙන එකේ මූලික පියවරම වෙනවා government university වැහෙන එකේ මූලිකම පියවර. මමනම් හිතන්නේ දැනට වෙන් කරන ප්‍රතිපාදනවත් private university එක්ක තරඟ කරල රජය වෙන් කරයි කියලා එහෙම වුනොත්. එතකොට මොකක්ද වෙන්නේ government university වැහිල යන එක. නැත්තං රජය ඒවට ප්‍රතිපාදන වෙන් නොකරන එක. එතකොට මොකක්ද වෙන්නේ අධ්‍යාපනය විතරක් ගොඩයන්න චාන්ස් එක තියන දුප්පත් අපි වගේ අයට ඒකත් නැති වෙනවා. නමුත් private university තියන නිසා සල්ලි තියන අයට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. government university නැත්තටම නැතිවෙලා ගියොත් දුප්පත් ළමයින්ගේ අධ්‍යාපනයට කව්ද වග කියන්නේ. මොකද රට පාලනය කරන තක්කඩි ටිකට ඕනත් ඒක කරගන්න තමයි. උසස්පෙළ ප්‍රතිඵලය නිකුත් වුන වහාම රටේ පාලකයෝ නවක වදය ගැන කතා කරන්නේ සහ ඒත් එක්කම private university තමන්ගෙ university එක ප්‍රමෝට් කරන්නේ ඇයි කියල පොඩ්ඩක් හිතන්න. මං හූන කිව්ව වගේ කියනවා. ඉස්සරහට උසස්පෙළ ප්‍රතිපල නිකුත් උන වහාම රටේ මිනිසුන්ට හප හප ඉන්න හම්බවෙන බුල්ටො එක තමයි නවක වදය. අනිත් එක තමයි private campas වල අධ්‍යාපනය හොඳ මට්ටමක තියනවා රජේ කැම්පස් වලට ඒවා එක්ක තරඟ කරන්න බෑ කියන එක පොඩ්ඩක් හිතන්න ඕන. මොකද private කැම්පස් හැම එකකම වගේ විසිටින් ලෙක්චර් කරන්න යන්නෙ රජයේ කැම්පස්වල ලෙක්චර්ස්ල. අනික රජයේ කැම්පස්වල කැපෑසිටි එක වැඩි කරන්න කියන එක අවුලක් නැහැ . ඒක කරන්න බැරිනම් ඒක රජයේ අවූලක්. මං ඒකෙන් කියන්න හදන්නේ අන්තරේ කියන එක වැරදිමත් නෑ කියලා. දෙපැත්තටම කරුණු තියනවා . Private university රකට ඕන. හැබැයි ලංකාව වගේ තක්කඩි ඩීල් කාරයො ටිකක් පාලනය කරන රටකට ඕක ගෙනාවම වෙන්නේ නැති ප්‍රශ්න ඇතිවෙන එක. මෙයාලගේ වැඩ ඉතිං අපි එක්ස්පීරියන්ස් කරල තියනවනේ. ඒක නිසා මුලින්ම හොඳ මිනිසු ටිකක් ඇවිත් අවංක චේතනාවෙන් මේක ක්‍රියාත්මක වෙන්න ඕන. කොහොම නමුත් මං නැවත නැවතත් කියන්නේ බුලටින් එක කරමු හසා
@gajalanka95
@gajalanka95 Жыл бұрын
හරියට හරි මේ කට්ටිය තනි අතින් අප්පුඩි ගහනවා කිසි දෙයක් හරියට විග්‍රහ කරන්නේ නෑ අභ්‍යන්තරය මෙලෝ මගුලක් දන්නෑ එක්කෝ තක්කඩිකම abhisheka ගිහින් තියෙන්නේ private university එකට ද මන්දා
@dpkarandana
@dpkarandana Жыл бұрын
තමුන් රටේ බලයට එන්න බලාපොරොත්තුවන කණ්ඩායම ක් නේද, ගොන් ජෝක් නවතලා නිසි වැඩ පිළිවෙලක් ගැන කතා කතාකරන්න
@ajithchandradasa7062
@ajithchandradasa7062 Жыл бұрын
වැස්ස ඕනෙම නම් පෙරහැරක් organize කරොත් මොකද 😁
@isurusankalpa9896
@isurusankalpa9896 Жыл бұрын
අභිශේකා PMC ගැන කියපු කතාවට එකඟ වෙන්න බැරි ලංකාවෙ නියාමනය කෙරෙන විදිහ ගැන ඕනවටත් වඩා නරක උදාහරණ තියන නිසා.. ඔයාලම කොච්චර කතා කරනවද නියාමන ආයතන වල තියන වැරදි. ඖෂධ නියාමනය, ප්‍රමිති ආයතනයේ තත්වය.. ඉතින් කොහොමද හොද නියාමනයක් බලාපොරොත්තු වෙන්නෙ.. විසඳන්න ඕන ප්‍රශ්න තියාගෙන පස්සෙ කරන්න ඕන ඒවා කලින් කරාට වැඩක් වෙන්නෙ නෑ කියන එකයි මගෙ මතය
@sameerak244
@sameerak244 Жыл бұрын
එකෙන්ම අපි මුලින් පුලු පුලුවන් විදිහට PMC දා ගමු, පස්සෙ කොහොම හරි standards ටික හදා ගමු කියලා හරි යන් නෑ... කොතලාවල එක හදන්න ගිහින් ආපු ප්‍රශ්න සේරම මෙයාලට අමතක වෙලා.. ඒ දවස් වල පත්තරත් ටිකක් බැලුවා නම් හොදයි
@pamodineewijayanayake7492
@pamodineewijayanayake7492 Жыл бұрын
Allow all of them to sit the government medical college exams
@isurusankalpa9896
@isurusankalpa9896 Жыл бұрын
ඒ දවස් වල පත්තර කිව්වම මතක් උනේ.. මේකත් කට්ටිය හොඳට දෙපැත්තට බෙදිලා මරා ගන්න මාතෘකාවක්. රජයට අමාරු කාලෙට එලියට අදිනවා.. 13 වගේ තමයි.. 😂😂
@asikaruwan8365
@asikaruwan8365 Жыл бұрын
rate hoda pakshayak kiyanna balanna.....
@jbox911
@jbox911 Жыл бұрын
Anika ilaga aula , dan igena gena ena doctorslath mehemanm , salli witharak thiyana mole nathi unuth doctors wela eliyata awoth saukya sheshthraya kohom weid,
@rororo123rw
@rororo123rw Жыл бұрын
Please take a petrol generator as a backup in a ev vehical
@clementfernando3914
@clementfernando3914 Жыл бұрын
නාමල් කියන්නේ නීතීඤයෙක් නොවෙයි පොල් බූරුවෙක්.
@wasanthumagalika5607
@wasanthumagalika5607 Жыл бұрын
❤❤❤Hoda lamai onna ohomana inna ona adarei❤❤❤❤
@pinidujayasundara4394
@pinidujayasundara4394 Жыл бұрын
බෲනෝ පුලුවන් නම් මේ වීඩියෝ ඵක අන්තරේ කැදවුම් කරු කියන වසන්ත මුදලිගේ කියන කෙනාට යවන්න,උන් ප්‍රයිවට් කැම්පස් වලට අකමැති අලුතින් ඵන අයට රැග් කරන්න බැහැ, 1st year 2nd year ගැප් ඵකක් නැහැ. මෙතන ඉන්න හසා, අභිශේකා රජයේ කැම්පස් ගිහින් තියෙනවා නම් තව විවෘත වෙන්න ඕන.
@ssdissanayaka8049
@ssdissanayaka8049 Жыл бұрын
විකාර
@smgsethunga3068
@smgsethunga3068 Жыл бұрын
Wisaduma,. Malimiwa... ❤️❤️❤️❤️💐💐💐💜️💜️💜️
@kalyanirohini1738
@kalyanirohini1738 Жыл бұрын
හදිසි මිලදී ගැනීමක් කියලා අරුත්බර අපේ සිංහල වචන අවභාවිතා නොකර, සුපුරුදු වැඩිමිලට මිලදී ගැනීම කියලා කියන්න කාංචන. අපි දන්නේ එහෙම
@shandisanayake3643
@shandisanayake3643 Жыл бұрын
2048 වෙනකන් ලංකාව තියෙයිද ....?
@vasanthakolongahapitiya3926
@vasanthakolongahapitiya3926 Жыл бұрын
මට හිතෙන්නේ මුන්ගේ මේ පාලනය යටතේ මේ රට අපිට විතරක් නෙවෙයි මුළු ලෝකයටම මහා විහිළුවක් වෙලා ඉවරයි. මොකද දැනටත් මේ රට පාලනය කරන්නේ මේ මුළු ලෝකයේ ඉන්න හොඳම jocker ලා set එකක් නේ නේද හසලක, බෲනෝ...????
@dennismorritt
@dennismorritt Жыл бұрын
Moksha එක සසඳන්න වෙන්නේ citroën Ami, Renault Twizy, Microlino, smart EQ fortwo, Toyota C+ වගේ කුඩා ප්‍රමාණයේ EV එක්ක නේද? (Dimensions, range එහෙම සලකා බලපුවාම?)
@imiraperera697
@imiraperera697 Жыл бұрын
මමෝක්ස කියන්නෙ කාර් එකක් න්වෙම්‍ර්‍ර්
@dennismorritt
@dennismorritt Жыл бұрын
@@imiraperera697 four door quadricyle නේ
@pushpikachathuranda8842
@pushpikachathuranda8842 Жыл бұрын
⁣මම ඉන්නේ ඊශ්‍රායල් වල ඔය moksha එක වගේ ඒවා මෙහෙ පදින්නේ Disable අය ඒ අය ඔය වගේ ඒවා ගන්නේ hyhonda එකෙන් ඒයාලගේ මාසේ pension එකෙන් 😪😁🤣
@nihalperera8913
@nihalperera8913 Жыл бұрын
best thank you you all 👍💥🌷🙏🙏
@kiombaka8400
@kiombaka8400 Жыл бұрын
Uppadi Kaden graduate wechcha ayage salary eken tax kapana eka awlak nadda??? Man me nikan Dana ganna ahanne 😅
@vasanthakolongahapitiya3926
@vasanthakolongahapitiya3926 Жыл бұрын
මට හිතෙන්නේ ඒ car volume එක නැති නිසා තමයි charging centers වලට ව්‍යාපාරිකයන් invest කරන්න අකමැතියි වෙන්නේ කියලා. මම හරිද වැරදිද කියලා මම දන්නේ නැහැ.
@udithacosta288
@udithacosta288 Жыл бұрын
පෞද්ගලික යුනිවර්සිටි ගැන මෙහෙ අයියලට තියෙන්න ඉරිසියාව. නිර්ධන පාදඩ පංතිය ඒක මේන්ටේන් කරනවා.
@bhanukaanandagoda
@bhanukaanandagoda Жыл бұрын
මට හිතෙන විදියට NSBM, KDU ( direct money paid ) එපා කියන එක, එහෙම කියන අයගෙ කුහක කමක් හරි, මෝඩ කමක් හරි, නෙවෙයි.... අධ්‍යාපනය unconditionally නොමිලේ දෙන්න ඕන කියන එක එයාලගෙ ideology එකක්... හරියට " Flat Earth Society " එකේ අය ලෝකෙ පැතලි කියල හිතාගෙන ඉන්නව වගේ.... කවුරු මොනව කිව්වත් එයාල ඒ හිතාගෙන ඉන්න දේ වෙනස් කරන්නෙ නෑ......
@indirasilva4213
@indirasilva4213 Жыл бұрын
Students undergoing "free education" is actually not free, they are scholarships given by the public. Difference is the people don't ask them to pay back! They should!
@newlinkdigitalmedia
@newlinkdigitalmedia Жыл бұрын
ela ada
@pradeepnishantha7371
@pradeepnishantha7371 Жыл бұрын
බෘනො අභිෂේක සුජිත් හ්සා මේ ජනාධිපති හා මැති ඇමති ගොල්ලො කෘතිම මිනිසුන්ද? මූ 2048 වෙනකන් ජීවත් වෙන්නේ. ඒ ගැන සොයා බලන්න වෙයි. ඒ වගේම පාර්ලිමේන්තුවේ අයට නියඟ කාලයක් එනවා වැසි කාලයක් එනවා කියලා කලින් හිතලා තීරණ ගන්න පුළුවන් මොලයක් තියෙන එවුන්ම්, මේ රටට මෙහෙම වෙයිද?
@vasanthakolongahapitiya3926
@vasanthakolongahapitiya3926 Жыл бұрын
මෝක්ෂා ගැන මටත් ඔහොම හිතුනා. වාහනේ විදිහට යි , වියදම් කරන්න වෙන මුදලයි අතර ගැලපීමක් නැහැ කියලා. 30:08
@sameerasenaratne6739
@sameerasenaratne6739 Жыл бұрын
කොහොමත් ජනතාවගෙ බදු ආදායමෙන් නඩත්තුව අධ්‍යාපන ආයතන දියුණු කිරීමට, research & development වලට පවා ජනතාවගෙ මුදල් ප්‍රමාණවත් පරිදි වෙන් නොකරන රජය, ඒ වැඩේ පුද්ගලික අධ්‍යාපන ආයතන වලට පවරලා අත පිහදාගන්න දරන උත්සාහය ගැන මොකද කියන්න තියෙන්නෙ ?😢
@savindahorzyy
@savindahorzyy Жыл бұрын
බොරු කියන්න එපා, ලෝකයේ පෞද්ගලික විශ්ව විද්‍යාල ඉතාම සීමිත ගනනක් තියෙන්නෙ, උදාහරණයකට Australia වල පුද්ගලික විශ්ව විද්‍යාල තියෙන්නේ දෙකයි.. සියල්ල පබ්ලික් විශ්වවිද්‍යාල, බොරු සමාජ ගත කරන්න එපා...
@dominicperera9008
@dominicperera9008 Жыл бұрын
Electric vehicle topic you talked Country like Thailand have charging points in the car park of shopping malls and most public places And most cars charge 3-4 hours can drive 500-600 km
@rohiniwijesuriya6470
@rohiniwijesuriya6470 Жыл бұрын
අපේ මුදලින් ඉගෙන ගත් දොස්තරලා තමයිපෞද්ගලික විශ්ව විශ්වවිද්‍යාලවලට එරෙහිව සටන් කළේ,පෞද්ගලික වාසියට තමයි ඔය ඔය රට ගියේ.දොස්තර හිඟයට එයාලා තමයි වගකියන්න ඕනි.
@vasanthakolongahapitiya3926
@vasanthakolongahapitiya3926 Жыл бұрын
මොන සින්දුව ටත් නටන්න කැමති කට්ටිය තවමත් වැඩියි කියලා මට හිතෙනවා දැනටමත්, තවමත් මේ රටේ සිද්ධවෙන දේවල් නිසා.
@SakyaTan-b9h
@SakyaTan-b9h Жыл бұрын
Lankawe minissu harima kuhakayi! Private education karana aya hamoma rich naha, godak parents la bohoma amaruwen private tuition lamayinta gewanne. Aththatama Private campus wala yana lamayi dakshayi public yana ayata wada! E baya thama me ayata thiyenne! Aththatama ape rate meeta wada hama pahasukamak ma thiyena Universities lankawe bihi wiya yuthuyi! Ehtakota A/L walin campus select wenne nathi duppath lamyin mokada karanne? Rich set eka abroad hari yayi, MEKA THANIKARAMA KUHUKA KAM MUNGE, Thambugala wage ewuntath ahuwena majority ekak inna rate mun mewage ewata virudda wena eka vihiluwak, seriously!!
@luckruwannayanapriya9731
@luckruwannayanapriya9731 Жыл бұрын
This is the absolute truth of the country!
@ajithchandradasa7062
@ajithchandradasa7062 Жыл бұрын
කෙනෙක් මට කිව්වා අපේ රටවල් දියුණු වෙමින් පවතින්නත් season changes තියෙන රටවල් දියුණු වෙන්නත් හේතුව එයාලා හරියට ප්ලෑන් කරනවා හැම season එකටම (තනි පුද්ගලයන් පවා, අඩුගානෙ trip යන්න හරි), අපේ season ලොකුවට change වෙන්නෙ නැති නිසා, කිසිම plan එකක් නැතුව ඔහේ ඉන්නෙ කියලා..😢 ඔයාලා කියන විදිහට මේ දේශපාලන හරක්ට 🐃 තරම්වත් මොලයක් තිබුනා නම් මේවා ගොඩ දාන්න තිබ්බා. උපදේශකයන් ඕන තරම් හිටියත් ඔයාලා වගේවත් රට ගැන හිතන එක හිපාටුවෙක් නෑ.🤬
@gerardsamaranayake6147
@gerardsamaranayake6147 Жыл бұрын
Hi your program time is very long. I noticed more than one hour. We can't spend that much of time in this busy world. I suggest you to cut down unnecessary comments and present important comments only and reduce the video time less than 30 min. Thanks
@ayanthasilva4094
@ayanthasilva4094 Жыл бұрын
Majority of the graduates from government universities are leaving SL without any contribution to the sri lankan society. How about that? I know in our batch all of the electrical department students in Moratuwa university are not in SL. What is the benefit government gets from that? How many medical students are going out and coming back to work in SL. How much we could save from those students, if we had the private medical colleges in SL. 😔sad truth about the Sri Lankan education system.
@starrynight43451
@starrynight43451 Жыл бұрын
Stop free education. Gov should provide education at a fee
@jbox911
@jbox911 Жыл бұрын
Private medicine council lankawe dammata aththatama aualak na, eth z eka paththakata dala salli witharak thiyana un hri, mahinda mahaththayage puthala tika wage awilla doctorsla wenna haduwahama thama eke aula thiyenne.
@dissanayakamudiyanselage2922
@dissanayakamudiyanselage2922 Жыл бұрын
නාමල් lawyer කෙනෙක් උනේ රජයේ එකකින් නේද
@UdaWick
@UdaWick Жыл бұрын
නොරොච්චෝලේ යන්ත්‍ර 3 Planed shutdown එකක්. වාහනයක 100,000km සර්විස් එක වගේ එකක්. දෝෂයක් නෙවේ...
@suniltilaka7121
@suniltilaka7121 Жыл бұрын
European university board laley kada thiyanava aurudu gana ivara unama..sahathikaa sure .. .ehema Tan thiyanava..eva viyapara...thava LANKAVE (internationl giya "singlish" una lamai) kiyane LANKAVE 2/50 digre Epa..thamage mava..karana job eken aurudu 5 pera penshion giya putha rata university ekakata yavanna...meka manasica abadayak
@mallikaperera360
@mallikaperera360 Жыл бұрын
Agreed with Abhisheka
@නයනජිත්ලියනආරච්චි
@නයනජිත්ලියනආරච්චි Жыл бұрын
සෙට් එකම සෙට් වෙලා ttv චැනල් එකක්ම පටන් ගන්න්නකෝ
@thisaranethmadu6580
@thisaranethmadu6580 Жыл бұрын
Guys ancient apocalypse podcast එක mention කරන්න පුලුවන්ද?
@geethanuruddhagajanayake13
@geethanuruddhagajanayake13 Жыл бұрын
Money laundering තාබුගල..... අපේ ගොන්නුන්ට ඉතින් පොරවල්.....
@anujalakshan9270
@anujalakshan9270 Жыл бұрын
හසා 💚
@SS-of1eo
@SS-of1eo Жыл бұрын
'අවුරා' නෙවෙයි......ඔරා......
@lakshmanrajakaruna1442
@lakshmanrajakaruna1442 Жыл бұрын
German වලින් කියන්නේ අවුරා. මොන විදිහට කීවත් තේරුම එකයි.
@ashenupendra
@ashenupendra Жыл бұрын
කෑමක් තමා සෙට් කරගන්න යන්නේ, ඔය නිදහස්(නොමිලේ නෙමේ) එක ගැන කියලා 😂😂😂
@tuankamiss3945
@tuankamiss3945 Жыл бұрын
මහජාතියට මුල්තැන දෙන්න එපැයි නැත්තං හොඳ නෑනේ ඒකයි අපි අංක එක දිලා තියෙන්නේ වැරදි වලත්😂
@kandula7568
@kandula7568 Жыл бұрын
දුප්පතුගෙ දරුවන්ටමහිවතිබු අද්‍යපනය ඇතිහැකි අයගෙ වරප්ප්‍රසාදයක්කිරි එරෙහි වන්නෝ මෙම යුගයේ විරයෝය
@pamodineewijayanayake7492
@pamodineewijayanayake7492 Жыл бұрын
Protests closed NCMC a long time ago. All those students are top doctors in the world today. If they were so bad how did this happen specially in other countries where they have no influence.
@kazz1033
@kazz1033 Жыл бұрын
Hama magulema bauddayo mulin inne ithin bauddayo ne bn wadipura inne meke
@dharmasiriliyanage7064
@dharmasiriliyanage7064 Жыл бұрын
Singhala Buddhist IS THE MAJORITY HASA. So WE SHOULD LEED THE LIST
@dharmasiriliyanage7064
@dharmasiriliyanage7064 Жыл бұрын
Hi Daily Dose Do not ever use “ FREE EDUCATION “ INSTEAD USE “ TAX PAYER FUNDED EDUCATION” You guys make our fulls understand.
රැ.වි.උ 35000ක් අපේ කරට
1:26:05
SL VLOG
Рет қаралды 16 М.
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Episode 26 - උර්තල් අනුර
39:40
Colombo Fort
Рет қаралды 146
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН