Nothing is better than Hiking at Tonacombe view point - Namunukula | Dayout Vlog - 03

  Рет қаралды 324

Janitha Rathnayake

Janitha Rathnayake

Күн бұрын

Travelcations Dayout Vlog - 03
ගමනාන්තය තරමක් දුශ්කර වුනත් අවසානය හිතාගත නොහැකි සුන්දරත්වක් තියෙන
ටොනැකොම්බේ | Tonacombe View Point🌿👣
නමුණුකුල | Namunukula 🇱🇰
අපි plane කරල ගිය ගමනක් නෙමෙයි මේක.අහම්බෙන් පෞද්ගලික වැඩකට නමුනුකුල ටවුන් එකට ගියා.ඊටපස්සෙ තමයි අපි මේ තැන ගැන දැනගෙන බලන්න ගියේ.
මේක අපේ තුන්වෙනි dayout vlog එක.මේපාර විඩියෝ එක හෙල්ලෙනව වැඩී මොකද android phone එකකින් විඩියෝ කරේ.
මේ තැනට යනවනම් පස්සරට ගිහින් නමුණුකුල 10 කණුවෙන් හැරිල නමුනුකුල ටවුන් එකට යන්න ඕන.ටවුන් එකෙන් නමුනුකුල පොලිසීය ගාවින් ඇතුල පාරේ 3KM යන්න ඕන. කාර්, වෑන් වගේ නම් යන්න අමාරුයි බයික් වලට යන්න පුලුවන් පාර හොදටම කැඩිල තියෙන්නෙ.ඔයාලත් ගිහින් බලන්න ලස්සන view එකක් තියෙන තැනක්.
We didnt planned this trip.Just went to Namunukula town occasionally and then all of a sudden we got to know this place.
This is our third dayout.This time video is a little bit shakey because of video taped it from an android phone.
You have to take a turn from Passara Namunukula 10 mile post to Namunukula town and then take a turn from Namunukula police office then go through that road for about 3km. I suggest to go on a bike because it will be a little bit hard for go on a big vehicle for beginners.but buses are going on through the road although it is broken.
I highly recommend this place for you guys.So check this out its such a beautiful view.
Drone Video : Bhathiya Lakshan
Coordinator : Jayani Ekanayake
#travelcations #hikingadventures #tonacombenamunukula
Travelcations -
FB Group : www.facebook.c...
FB Page : www.facebook.c...

Пікірлер: 32
@kaveen_kalhara2002
@kaveen_kalhara2002 Жыл бұрын
❤❤
@JanithaRathnayake
@JanithaRathnayake Жыл бұрын
🥰
@malshanipoornima3120
@malshanipoornima3120 Жыл бұрын
Wowwwww 😍❤
@JanithaRathnayake
@JanithaRathnayake Жыл бұрын
🥰
@Vihangapraveentheekshana
@Vihangapraveentheekshana Жыл бұрын
😍😍😍😍
@JanithaRathnayake
@JanithaRathnayake Жыл бұрын
🥰
@jayaniekenayake79
@jayaniekenayake79 Жыл бұрын
Wow😮 never seen this place! Amazing work guyz🎉
@JanithaRathnayake
@JanithaRathnayake Жыл бұрын
Thank you!♥️
@brushchat
@brushchat Жыл бұрын
Superb🔥
@JanithaRathnayake
@JanithaRathnayake Жыл бұрын
🥰
@wishwacreation1190
@wishwacreation1190 Жыл бұрын
Breathtaking view point
@JanithaRathnayake
@JanithaRathnayake Жыл бұрын
It is🥰
@TravelshortsMind
@TravelshortsMind Жыл бұрын
woow
@JanithaRathnayake
@JanithaRathnayake Жыл бұрын
🥰
@HiruniHansika-kk5qw
@HiruniHansika-kk5qw Жыл бұрын
😍😍
@JanithaRathnayake
@JanithaRathnayake Жыл бұрын
♥️
@vimukthinethsara499
@vimukthinethsara499 Жыл бұрын
Patta place ekk ❤❤❤
@JanithaRathnayake
@JanithaRathnayake Жыл бұрын
🥰
@HiruniHansika-kk5qw
@HiruniHansika-kk5qw Жыл бұрын
Wow 😍
@JanithaRathnayake
@JanithaRathnayake Жыл бұрын
♥️
@janidu_ashan
@janidu_ashan Жыл бұрын
😍😍❤️
@JanithaRathnayake
@JanithaRathnayake Жыл бұрын
🥰
@sathsaraabhishek7958
@sathsaraabhishek7958 Жыл бұрын
Super♥️
@JanithaRathnayake
@JanithaRathnayake Жыл бұрын
🥰
@HorizonTracker
@HorizonTracker Жыл бұрын
Maru ❤
@JanithaRathnayake
@JanithaRathnayake Жыл бұрын
Thank you ayya🥰
@deshanrupasinghe1632
@deshanrupasinghe1632 Жыл бұрын
කැරි පොට් එක ජනියා ❤️
@JanithaRathnayake
@JanithaRathnayake Жыл бұрын
Ayya🥰
@Vihangapraveentheekshana
@Vihangapraveentheekshana Жыл бұрын
😍😍😍😍
@JanithaRathnayake
@JanithaRathnayake Жыл бұрын
🥰
@BhagyaRathnayake-d3l
@BhagyaRathnayake-d3l Жыл бұрын
❤❤❤
@JanithaRathnayake
@JanithaRathnayake Жыл бұрын
🥰
怎么能插队呢!#火影忍者 #佐助 #家庭
00:12
火影忍者一家
Рет қаралды 47 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 11 МЛН
Travel with Chatura | සීනිගම (Vlog 233)
26:18
Travel With Chatura
Рет қаралды 568 М.
අක්කර 98ක විවේකයක්! | Royal Taprobanian
22:18
Royal Taprobanian
Рет қаралды 93 М.