NPP එකට Wave එකක් තියෙනවා. නමුත්? | Manju Nishshanka

  Рет қаралды 33,201

SLVLOG POD TALKS

SLVLOG POD TALKS

2 ай бұрын

SL VLOG: slvlog.lk
Performance by Hasa: Modabhimanaya 4.0
slvlog.lk/watch/video-info/gL...
නැති කරන්න නං සමරන්නම වෙනවා...
සම්පුර්ණ උත්සවය බලන්න
slvlog.lk/watch/video-info/YR...
Join as a Patreon :
/ slvlog
/ slvlogccc
Subscribe us:
SL VLOG TAMIL: / @slvlogtamil
SL VLOG PODTALKS: / @slvlogpodtalks
COMEDY LAND: / @comedyland573
I AM ABISHEKA: / @iamabisheka
Follow us:
Facebook: / slvlog
Tiktok: / slvlog_lk
Instagram: / slvlog_lk
X: / bruno_diwakara
Other Social Media:
/ abisheka.fernando.39
#slvlog #podtalks

Пікірлер: 583
@piyalindika7260
@piyalindika7260 Ай бұрын
අපි A/Lකරන කාලේ ඔය මංඡු වගේම තමයි මිලින්ද මොරගොඩ ඇවිල්ලා හෙන වෘතීය දේශපාලනකයා, neo liberal ආර්ථිකය ගැන දෙඩෙව්වේ. අවසානයේ මිලින්ද මහිනදගේ ඔඩොක්කුවට වැටෙනවා අපි දැක්කා. මංඡු කොහේද යන්නේ කියන එක අනාගතයේදි පැහැදිලි වෙයි. කලින් video එකක, මංඡුගෙන් ඇහුවහම මුලින්ම තියන්න ඕනේ‍ parliament election එකද, presidential election එකද කියලා, මෙයා කියෙනවා parliament එක හොදයි කියලා. ඒ කියන්නේ අර පොහොට්ටු රාඡපක්ශ කල්ලිය වගේම parliament board වීමේ කෑදර කම. අර ශ්‍රීනාත් පෙරේරා UNP එකෙන් parliament board වෙන්න දගලන්නේ අපි පොඩි කාලේ ඉදන්. මංඡු ගිහින් මිනිහගේ පක්ශෙයකට හේත්තු වෙලා. අපි නිකමට හිතමු ඊලග parliament එකෙන්, මංඡුගේ team එකෙන් ශ්‍රීනාත් ලොක්කා parliament board උනා කියලා, රනිල් ගාවට නොගිහින් ඉදීද? ඔය මංඡුලා කතාකරන ධනවාදී economy එක, ඉංදියාවේ මිනිස්සු ප්‍රතික්ශේප කරලා තියනවා. මොකද ඒක අන්ත අසාධාරන මොඩලයක්. අනික අර Elon Musk seen එක හදුන් ලොක්කා නිවැරදි කිරීමක් කරලා තියෙනවා. මංඡු පොඩ්ඩක් සදාචාරාත්මක විදියට මාධ්‍ය හසුරවන්න. ඒ නිවැරදි කිරීටත් ඉඩක් දෙන්න.
@chandramalkanthi571
@chandramalkanthi571 Ай бұрын
වැදගත් පිලිතුරක්.
@qzd981
@qzd981 Ай бұрын
ඔයා හොඳ අදහසක් ගෙනහැර දක්වන්නේ. ඔයා මිලින්ද මොරගොඩ සහ මංජු නිස්සංකගේ දේශපාලන ක්‍රියාකාරකම් සංසන්දනය කරනවා . ඒක ඉතා හොඳයි , මොකද , අනුර කුමාරත් නැවතුණේ රනිල්ගේ ඔඩොක්කුවේ . ඒකෙ දිගුවක් විදියට තමයි 2018 යහපාලන ආණ්ඩුව සමයේ මෛත්‍රිපාල සිරිසේනගේ විධායක බලතල අනුර කුමාර විසින් පාර්ලිමේන්තුවේ දී රනිල්ට පවරන්න කටයුතු කරේ. පසුව සිවිල් සංවිධානයක් විසින් එම නීති විරෝධී ක්‍රියාව ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝග කළ පසු ව්‍යවර්ථ කළා. එදා මෙදා තුර පාර්ලිමේන්තුව නියෝජනය කරපු පක්ෂ විපක්ෂ සියල්ල දූෂිතයි . උන් ඔක්කොම ගේම් කාරයෝ . උන් ඔක්කොම යාලුවො. 1994 ඉඳන් ජවිපෙ ඇතුළු NPP එක සියලු පාර්ලිමේන්තු වරප්‍රසාද වරදාන භුක්ති විඳිනවා. කාර් පර්මිට් ගත්තා , විකුණුවා, මන්ත්‍රී විශ්‍රාම වැටුප් ගන්නවා . ජනතා බදු මුදල් මංකොල්ල කමින් දේශපාලුවන් කරගෙන ගිය මංකොල්ලයට ජවිපෙ ප්‍රමුඛ NPP එක කවදද ජනතාව පැත්තේ හිටගෙන විරුද්ධ උනේ . රට හදන්න වැඩපිළිවෙළක් තියෙන්නේ මංජු නිස්සංකට විතරයි. අනිත් උන් හැමෝම බොරු කයිවාරු කාරයෝ. හැබැයි මුන් හැමෝගෙම හෙළුව ඉදිරි මාස කීපය තුළ ප්‍රදර්ශනය වීමට නියමිතයි 🤣
@gayashanmaduwantha7977
@gayashanmaduwantha7977 Ай бұрын
පාඨලී එක්ක එකතු වෙන්නෙ.. Ss එකක් ගහලා තියාගන්න..
@menakapathirage8061
@menakapathirage8061 Ай бұрын
මංජු අන්තිමට රනිල්ගෙ ඔඩොක්කුවෙ.
@nipunanawarathne1143
@nipunanawarathne1143 Ай бұрын
මංජුට ඕනේ පාර්ලිමේන්තුවෙන් ආසනයක් ගන්න. එක තමා මේ SL VLOG එකේ ඔක්කොගෙම ගේම. පිටින් බලලා යන මිනිස්සුන්ට 225 න් එකක් මොකෝ කීවට ඒකෙන් තමා මේ පොර පිටියට යන්න ගේට් පාස් එක හම්බෙන්නේ. දැක්කනේ එක ආසනයක් තියෙන පක්ෂයක් මිනි මරාගත්තා පහුගිය දවස් වැල. ඒ එකකට. අනුරට ආසන 3යි තියෙන්නේ. 225න්ම තුනයි. ඒ තුනට මුළු ලංකාවම අල්ලලා ඉවරයි. පාර්ලිමේන්තු ආසනයක් කියන්නේ ආයේ ඉතින් ලංකාවම අල්ලන්න පුළුවන් තැන. නාලක ගොඩහෙවල එක්ක කාලයක් ඉදපු මංජුලා වගේ අය කොහොමද මේ පිටියට එන්න පාරක් කපාගන්නේ? ඒ පාර මහදවල් එළිපිට දවසින් දෙකෙන් කපන්න බෑ. ඉස්සෙල්ලා හොද නමක් හදාගෙන වරෙන්. කවුද එහෙම කිව්වේ? ඒක අහපු මංජු වගේ අය, පිටරට යනවා. පොඩි පොඩි සීන් ටිකක් කරගෙන ඉදල, ලංකාවට ඇවිත් මාධ්‍යකරණයේ ඉදපු පොරකගේ යූ ටියුබ් චැනල් එකකට Over Valued ඔෆර් එකක් දීලා චැනල් එක ගන්නවා. ඒ සල්ලි කොහෙන්ද? ඒ හරහා තමන්ම දාගත්ත නම ලොකුවට මාකට් කරගන්නවා. වැදගත්ම දේ, සම්ප්‍රදායික දේශපාලනේ කරන මෝඩයෝ නෙවෙයි මේ ගොල්ලෝ.
@user-po1xi6tr4q
@user-po1xi6tr4q Ай бұрын
දර්ශන හදුනගොඩ එලවල අභිශේක කියන චරිතෙ බස්සල ඉන් පස්සෙ බෲනෝ බැහැල ඉන් පස්සෙ මංජු කියන චරිතයක් බස්සල අරින්න හදන ඇරිල්ල තේරුම් ගන්න තරමට බුද්ධිමත් උනොත් ඇති...කොහෙන් ගියත් npp එකට ගැහිල්ල තමයි මුන්ගෙ එකම ඉලක්කෙ....මේ මංජු නිශ්ශංකල වගේ චරිත කාලෙකට මතුවෙනව...ඉස්සරත් ජන්දෙකාලෙට මෙහෙම චරිත ආව...😂
@user-fj3zg2nz7h
@user-fj3zg2nz7h Ай бұрын
Yes
@stk_lk
@stk_lk Ай бұрын
Bruno යි මංජුයි දෙන්නෙක් නෙවි. එක්කෙනෙක් ලෙස සලකන්න. එතකොට වැඩේ තේරේවි.
@sdvlog69
@sdvlog69 Ай бұрын
කවුද master mind
@user-rd2rz5wo1e
@user-rd2rz5wo1e Ай бұрын
Akagai. Manju aliyata apu davasvala idan mamath miniha diha balan hitiye manju kiyanne SL vlog aken pumbapu belumak lagadima pipirimata niyamithai
@user-yy8bb6wf9q
@user-yy8bb6wf9q Ай бұрын
අපි කැමති මේ වගෙම interview එකක් NPP එකෙ චතුරංග අබේසින්හ එක්ක කරනවනම්. මොකද එ පැත්තෙන් ටිකක් economy එක ගැන උනන්දු කෙනෙක්.
@MithunKzz
@MithunKzz Ай бұрын
මෙච්චර ලෝකය ආර්ථික විශේෂඥයෝ ඉද්දී පිස්සුද බං මේ පොඩි එකෙක්ව ලොක්කෙක් කරගන්න. උඹලගේ ගොම් මොල හින්දා තමයි උඹලා හිතුවේ පාදනියට පුළුවන් කියලා කාබනික ගොවිතැන කරන්න. උඹලා හැමදාම හිතන් හිටිය දොස්තර හැමදේම දන්නව ඒ හින්දා කාබනික ගොවිතැනත් දොස්තරටම දෙනවා කියලා. යකෝ මේ ලෝකේ ඉතා විශිෂ්ට ආර්ථික විශේෂඥයෝ ඉන්නවා. එංගලන්තයේ දුවන්නේ පුදුම විදිහේ මොලවලින්. උඹලා මේ පොඩි පොඩි කොල්ලෝ ලොකු කරගෙන අනේ මන්ද තොපිලට යන කල දසාව.
@lankameitech9300
@lankameitech9300 Ай бұрын
​@@MithunKzzමූ හිතන් ඉන්නේ වයසින් තමයි දැනුම ලැබෙන්නේ කියලා 😂 පොඩ්ඩක් හොයලා බලපංකො තොපේ ඔය වයසක හැත්තට වඩා ඌට තියෙන සුදුසුකම්.
@gayangaamarasekara9911
@gayangaamarasekara9911 Ай бұрын
Elon musk gena danne neti un inna paksheka mokekda yako economy danne 😂😂😂
@user-xw8ki7rx9i
@user-xw8ki7rx9i Ай бұрын
උබ ඔය මංජු කියන එකත් ලොක්කෙක් කියලද හිතං ඉන්නෙ ඊට වඩා බෘ නො හොදයි ​@@MithunKzz
@thusithathadikara9853
@thusithathadikara9853 Ай бұрын
​@@MithunKzz Harsha da charithe?😅
@pwkalana9
@pwkalana9 Ай бұрын
රනිල්- NPP, Sajith - NPP, Rajapaksha- NPP, Manju - NPP... ඇයි මේ කලබල? SLVlog පොඩි හොඳක් කියලා මිනිස්සු ටිකක් ඒ පැත්තට ගෙන්නගෙන ඊට පස්සේ දාලා ගහනවා. මේක Physcological and Gurilla marketing game එකක්‌. මේ කරන්නෙ දූෂිත කණ්ඩායමට නැවත වටයකින් මිනිස්සු රවටන්න කරන කොන්ත්‍රාත්තුවක්
@chamithdharmasena8159
@chamithdharmasena8159 Ай бұрын
වගකිවයුතු මාධ්‍යක් නම් SLvlog පාළු ගෙයි වළං නොබිඳ චතුරංග අබේසිංහවත් ගෙන්නන්න 👍 මම හිතන්නේ මංජු ප්‍රශ්න කරන සමහර තැන් වලට එයා මනස්ගාත එක්ක කරපු පොඩ්කාස්ට් එකේ උත්තර දීල තියේ සහ හදුන් කරපු කතාව වැරදී කියල පොරම පිළිගත්තා ඒක ගොං කතාවක් කියල කාටත් තේරෙනව මම දන්න තරමින් ප්‍රසිද්ධ දේශපාලනේ ඉන්න කිසිම කෙනෙක් එහෙම තමන්ගෙ අදහසක් වැරදී කියල ඕඩියන්ස් එක කිව්වම තේරුම් අරන් ස්ටෙප් බැක් වෙලා නෑ මීට කලින් ඒ අතින් හඳුන් සාධනීයයි.. ඒ නිසා ඒ වැරැද්ද තවත් උස්සන් යන්න එපා..ඔයාල මේ වගේ ටයිට්ල් එකක් දාන්නෙම NPP අයගෙ අවධානය අරගෙන ඔයාලගෙ මතය සමාජගත කරන්න කමක් නෑ අපේ අවධානය මේ වගේ දේකට විකුණුවට 😂..මංජුගෙ විවේචනාත්මක අදහස් දැක්වීම වටිනවා ✌️ ගෝලීය ශ්‍රීලාංකික කොංග්‍රසය ඔයාල NPP එකට වඩා රටක් පාලනයට දක්ෂ අය නම් NPP එක ෆේල් උනොත් ඊටපස්සෙ මිනිස්සු ඒක තීරණය කරලා ඔයාලගෙ ආණ්ඩුවක් බලයට පත්කරයි..ඒත් මුලින් මේ කාටෙල් එකෙන් බලය ගලවන්නම ඕනි ඉතින් මේක ඔයාලට වෙලාව නෙවෙයි මම හිතන්නෙ
@solito5717
@solito5717 Ай бұрын
චතුරංග ගෙන්නුවොත් මන්ජුගේ වගේම මුන් හිතාගෙන ඔහේ කියවන හිතලු බොරැ වෙනවා.මුන්ට හොද ට චතුරංග ගෙන්වන්න පුලුවන් හැබැයි මුන් ගෙන්වන්නේ නැතුව හිතලු කියව කියව ඉන්නවා කියන්නේ මුන්ට තියෙන්නේ Npp ඉදිරියේදී ආර්තික කරන හැටි ගැන බොරැ කියව කියව මන්ජුව තමා පොර මූ Npp එකටත් වඩා හොද යි බව පෙන්වන්නයි.😹
@rupikawewage9347
@rupikawewage9347 Ай бұрын
MANJUA AND. SRINATH ARE PLANTS. OF DESHAPALUWO
@IndeepaMaparathne
@IndeepaMaparathne Ай бұрын
@@solito5717 මෙකට මාත් එකගයි. හදුන්ගෙ කතාව අයෙම උස්සගෙන දුවන එක තෙරුමක් නැහැ. මංජුගෙ විවේචනාත්මක අදහස් වලට මාත් එකගයි. ඒත් discussion එකක දෙපැත්තක් තියෙනවම් එක මීට වගේ අර්ත්වත් වෙයි. චතුරංගවත් මේ discussion වලට එකතු කර ගන්න.
@pradeepnishantha7371
@pradeepnishantha7371 Ай бұрын
බෘනො, මන්ජු. විශේෂයෙන්ම මන්ජු. ඇත්තටම හොඳ ඔයා සාර්ථක පැහැදිලි කිරීමක් කළ. ඇත්තටම වහල් දේශපාලන වහල් බය වෙන් මිදිලා රටේ තාරුණ්‍ය ගැන හිතලා හෙට දවස ගැන හිතලා වැඩ කටයුතු කරන්න ඕනේ. බොහොම ස්තූතියි මංජුට සහ බෘනො
@user-fx8ct4xv5o
@user-fx8ct4xv5o Ай бұрын
ඇත්තටම හොද විග්‍රහයක් වුනත් ඔහු චෝදනා හා විවේචන සිදු කළා මිසක් අවසානය දක්වා හොදින් ඇහුව විසදුම් ඉදිරිපත් කරයි කියල....ඒත් ඔහු බලාපොරොත්තු වන දෙය සිදු කරන්නේ කෙසේද කියා බෘනෝ අහපු ප්‍රශ්නයටත් ලිස්සල යන උත්තරයක් දීල මාරු උනා😢....වැඩපිළිවෙලක් නෑනේ.
@priyanthagamage4409
@priyanthagamage4409 Ай бұрын
මුන් තමයි ඉතින් ඔක්කොම දන්නෙ 😁
@lankaequity8944
@lankaequity8944 Ай бұрын
යනගමං NPP එකට ගලක් ගහං යන්න කාරුණික වෙන්න .....🤣🙏
@dharmaarachchige3445
@dharmaarachchige3445 Ай бұрын
බ්රුනෝ, මැදින් පනින්නෙ නැතුව ඉන්න. මංජුලට කරුණු පැහැදිලි කරන්න ඉඩදෙන්න. Thank you.
@user-rd2rz5wo1e
@user-rd2rz5wo1e Ай бұрын
​@@dharmaarachchige3445manju kiyanneth dilith jayaweera vage kenek thama
@user-wq4yo8eu2c
@user-wq4yo8eu2c Ай бұрын
ඊයායා බෲනො. රටේ මිනිස්සු හිතන් ඉන්නෙ බොලා නිර්පාක්ෂිකයි කියලා.😂 බලන් යද්දි මාලිමාවෙ ඡන්ද කඩන්න මංජු ගෝතයාට සපෝට් නෙහ්.නෙදකින් තොපි වගේ මාධ්‍යවේදියො😂 තොපි කයිය ගැහුවට හැමදේම දන්නව වගේ, නයි දෙරණයි පච හිරුයිට වඩා තොපෙ ලොකු වෙනසක් නැහැ💀🤢
@user-wm3xw1vz6m
@user-wm3xw1vz6m Ай бұрын
@user-wq4yo8eu2c අනේ තොපි වගෙ වහල්ලු.
@user-mz7dt8ex9b
@user-mz7dt8ex9b Ай бұрын
මංජු මහත්මයා, මගේ අදහස නම් අපේ රටේ අනාගත පාලකයට ටෙක් ගැන සියළු දැනුම වඩා අවශ්‍ය ඒ ගැන දැනුම තියෙන අයගේ අදහස් bias නැහිව ක්‍රියාත්මක කිරීමට අවස්ථාව සලසා දීම. ඔබතුමා කියන විදියට අපේ රටේ නායකයො කරන්න වෙන්නෙ ඉතින් elon mask වගේ අයම තමා .. මම උදාහරණයක් කියන්නම් elon mask ඉන්න ඇමරිකාවෙම ජනාධිපති ලොකු entrepreneur කෙනෙක්ද? ලංකාවේ දේශපාලනයෙන් දූෂණය ඉවත් කරන එකම ඇතිවෙයි කියල මට හිතෙන්නෙ ඔබතුමා කියන තරම් ලොකු දේවල් නටන්න ඕන නෑ ...
@the90boy18
@the90boy18 Ай бұрын
පුලුවන්නම් මංජු සහ අනුර අතර සාකච්ඡාවක් හෝ සංවාදයක් පවත්වන්න
@NilminiAbeyratna
@NilminiAbeyratna Ай бұрын
මම නිතරම හිතන දෙයක්....මමත් දෙන්නටම කැමතියි....රටට අවශ්‍ය අය පිල් වලට බෙදිලා ඉන්නේ අපරාදේ
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 Ай бұрын
ගොඩක්ම සුපිරි වෙයි. 👍👍👍🤔☸️😇
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 Ай бұрын
​@@NilminiAbeyratnaඅනිවාර්යෙන්!!!
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 Ай бұрын
​@@NilminiAbeyratna👍එකෙන් වෙන්නේ,පොහොට්ටුව වගේ අයත්, නැවත සුදනෝ වගේ පාර්ලිමේන්තුවට හොට දානවා.❤හොද අය කෙලින්ම එකට එකතු විය යුතුයි.🤔
@maplefairy1277
@maplefairy1277 Ай бұрын
@@NilminiAbeyratna please check Maju's record, how he entered to politics
@Thilinabro2935
@Thilinabro2935 Ай бұрын
මෙතනදි මංජු කරපු තර්ක වලට පිළිතුරු දෙන්න NPP එකට අවස්ථාවක් දෙන්න ඕන. නැත්තම් ඒක පාර්ශවික අදහස් දැක්වීම සාධාරණ නැ.
@ranjithgalagedara6388
@ranjithgalagedara6388 Ай бұрын
වියට්නාමය දියුණුකළෙ මංජුගෙ ක්‍රමයද?
@kanishkagamage6628
@kanishkagamage6628 Ай бұрын
මංජුලා මොන බයිලා ගැහුවත් උඹලටත් වඩා ජනතාව ඉදිරියෙන් ඉන්නේ මේ පීඩනයෙන් කොහොමද ගොඩ එන්නේ කියලා .මිනිස්සු දැන් තෝරාගෙන ඉන්නේ මාලි මාව විතරයි .මංජුටත් වුවමනා කොහොම හරි පාර්ලිමේන්තුවට රිංග ගන්න .වැඩේ කරගන්න හැබැයි මාලිමාවට පාර නොගහ.කුහක වෙන්න එපා .
@indeewaraya
@indeewaraya Ай бұрын
මම හිතන්නේ මේ වගේම podcast එකකට NPP එකේ නියෝජනයකට අවස්තාව දෙන්න ඕනේ මේ කියවුන දේවල් ගැන පැහැදිලි කිරීමක් කරන්න.
@anurajith
@anurajith Ай бұрын
npp මේව ගැන අප්ඩේට් නෑ, මේවට වැඩපිලිවෙලක් නෑ කියල කව්රු හරි හිතනවනම් චතුරංග ලගදි කරපු මනස්ගාත පොඩ්කාස්ට් එක බලන්න.
@nirmanaadvertising2701
@nirmanaadvertising2701 Ай бұрын
aniwa
@MrSleeping
@MrSleeping Ай бұрын
මෙයාලට අවුල ආර්තිකේ විතරයි නම් එකතුවෙලා වැඩ කරන්න පුලුවන්නේ. විවේචනයම කර කර ඉන්නවට වඩා
@atharWeerasooriya465
@atharWeerasooriya465 Ай бұрын
@@MrSleeping පිස්සුද මචං. මංජු කියන්නෙ බලය හොයන කුහක පොරක්. රට හදන උවමනාවක් නෙමේ තියෙන්නෙ මෙයාලට. ඇයි මාලිමාව වගේ දූෂණය නැති, බලයටත් එන්න ඉන්න පක්ෂෙකට, මෙයාලගෙ දැනුමින් උදව් කරන්න බැරි?
@MrSleeping
@MrSleeping Ай бұрын
@@atharWeerasooriya465 ම්ම් ඒක වෙන්න පුලුවන්. මෙයාල දන්නවනම් කාඩර් එක දූශිතයි මාලිමාවේ අවුල ආර්තික ප්‍රතිපත්තියනම් ඇත්තටම මෙයාලට හදන්න පුලුවන් කතා බහ කරල. එලෝන් මාස්ක් ගේ ප්‍රශ්නේ මුලින්ම කතා කරේ සන්ජය අයිය හදුන් ඒකට සන්ජයට කතා කරල වැරැද්ද පිලි අරන් සමාව ගත්ත වගේම මේ ලඟදී චතුරංග එක්ක සන්ජය අයිය හොඳ සංවාදෙකුත් කරා ඒකේදි මේගොල්ලො කියන හනමිටි ආර්තික ප්‍රතිපත්තිනම් චතුරංග කතා කරේ නෑ මෙයාල ඒක ඕනවට වඩා එක මනුස්ස්‍යෙක්ගේ වචනේ අල්ලගෙන දඟලන එක කරන්නේ. මෙයලට ඒක ඇරෙන්න වෙන කියන්න දෙයක් නෑ.මෙයාලට එහෙනම් අනිත් පක්ශ ගැන ඇති තරම් වැරදි දූශන තීනවනේ කියන්නෙ ඇයි මාලිමාවටම ගහන්නේ
@priyanthagamage4409
@priyanthagamage4409 Ай бұрын
මේගොල්ල කඩේ යන්නේ කාටද ?
@lankameitech9300
@lankameitech9300 Ай бұрын
උබලා පාලු ගෙයි වළං බිඳින් නැතුව චතුරංග වගේ කෙනෙක් එක්ක ඔය මංජුවත් ගෙනල්ලා podcast එකක් කරානම් තමයි සාධාරණ. උබලත් නිකන් සජිත් වගේ තනියෙන් කටින් වැඩ කෝටියයි 😂😂
@shihansampath2454
@shihansampath2454 Ай бұрын
Npp විරෝධී තවත් කණ්ඩායමක් ආතල් එකක් ගන්නවා
@politicallyneutral2236
@politicallyneutral2236 Ай бұрын
Chathuranga kiyanne pussak 😂
@kanthiadikari1700
@kanthiadikari1700 Ай бұрын
​@@politicallyneutral2236චතුරංග පිස්සෙක් කියන්නේ තවත් අමුම අමු පිස්සෙක්..😂😂
@chandanakumara2733
@chandanakumara2733 Ай бұрын
මෙයා කියන විදිහට npp එක මොනවත් දන් නැ.ආර්ථික පොලිසිස් ඕක්කොම දුර්වලයිලු....යකො දැන් මේ කියන මංජු දේශපාලනය ආර්ථිකයේ මාර වැඩෙක්ද නැ නේද , කයිවාරැ කාරයෙක් විතරයි නේද මංජු කියන්නේ....මේ වගේම එක්කෙනෙක්.තමයි නාගානන්දත්..මාර නිති විසාරද⁣යෙක් රට හොල්ලපු කතා කිව්වේ අන්තිමට මොකද වුනේ නිතිඥකමත් නැත වුනා..
@isurulakshan3829
@isurulakshan3829 Ай бұрын
PLEASE DON’T DO THIS! We know NPP is not 100% good But it is better than other popular parties. These kind of videos will give life to other corrupted parties again such as pohottuwa, Unp
@politicallyneutral2236
@politicallyneutral2236 Ай бұрын
Palaya gono yannnaaa😂😂😂
@WimalaJayathissa
@WimalaJayathissa Ай бұрын
හදුන්නෙත්ති ඒ අදහස නිවැරැදි කලානෙ ඇයි ඒක ගැන නැවත නැවත කියවන්නේ
@sajithnadeera4576
@sajithnadeera4576 Ай бұрын
පව් නේ 😂😂😂😂
@CrazyJones-bg3hs
@CrazyJones-bg3hs Ай бұрын
@@sajithnadeera4576 Ehema niwaradi kala heki prashnada mewa
@hirushastrainze.4359
@hirushastrainze.4359 Ай бұрын
ඊලග ආණ්ඩුවකදී මුදල් ඇමති වෙන්නෙ ඉන්න කෙනෙක් ඉලෝන් මාක්ස් ගැන ඒවගේ කියවීමක් නම් තියෙන්නේ සොරිම තමයි, පස්සේ සමාව ගත්තට වැඩන් නෑ
@sajithnadeera4576
@sajithnadeera4576 Ай бұрын
@@hirushastrainze.4359 සර් වගේ , අන්තිමට 69 ලක්ෂෙට very very sorry කියලා කියයි 🤣🤣🤣🤣
@NimalChandra-xw8ez
@NimalChandra-xw8ez Ай бұрын
මේ යකාට කියන්න දෙයක් නෑනේ
@TheMrhop1
@TheMrhop1 Ай бұрын
please bring NPP or Anura too for your podcast
@piyalindika7260
@piyalindika7260 Ай бұрын
මම comments කරන්නේ ඹගොල්ලන්ගේ ඔක්කොම video බලන කෙනෙක් විදියට, වෙන දේශපාලන මතයක් දැරුවත්. ඇත්තට එන්න එන්නම සාම්ප්‍රදායික TV channel වගේ ethics නැති භාවිතයකට යන එක ගැන ඉතාම කනගාටුයි. Specially, ඉස්සර අභී කරපු monologue වල තිබුනු content quality එක දැන් කෝ. අභී හසාගේ joke වලට හිනා වෙන හිරු එකේ පැස්බරා ගානට වැටිලා.
@Anjanaventos
@Anjanaventos Ай бұрын
💯
@PTECSW
@PTECSW Ай бұрын
Indeed. 100% agree
@bernedettedekoning5893
@bernedettedekoning5893 Ай бұрын
Agreed. Most of the time, she is just kept there. In vain, I miss her work
@indus1613
@indus1613 Ай бұрын
දැන් මංජු ද මේ වෙලාවේ එකම විසදුම. NPP එක කියලා තියෙනවා රාජ්‍ය විසින් පවත්වා ගත යුතු දේවල්. එතැන කජු සංස්ථාව නෑහැ. අනික මහවැලි ව්‍යාපාරය ඉවරයි කිව්වාට ඔයා මංජු ඒ ගැන හොයලා බලන්න ඒ ප්‍රජෙක්ට් එක හරියටම ඉවරද කියලා. ඔයාගේ කියවීම තව කරන්න ඕනා මංජු. දැනට තියෙන එකම විකල්පය NPP. ඒක තමයි startover එක පවතින තත්වය අනුව. NPP එකේ startover එක අලූත් පාලනයක් ලෙසට ඉතාමත් හොදයි මංජූ වගේ අයට ඉස්සරහට එන්න. මංජු ලා වගේ අයට පාලනයට එන්න කවදාහරි දවසක එන්න නම් NPP කියන පාලන ක්‍රමය ඔවුන් හරහා පලමුව ඇති කල යුතුමයි. මංජු ඒකට විරැද්ධ නම් ඔයා ක්‍රමය කියන්නකො. Vague ආන්සවර්ස් එපා. අපිට නෑ නෑ කියලා නෙගටිව් මයින්ඩ් අවශ්‍ය නැහැ. අපි ඔය කියන නව ප්‍රවණතාවයට බද්ධ වෙන ලෙස සිස්ටම් එක හදන්න ඕනෑ. ඒ සදහා අදූෂිත දේශපාලන තත්වයක් ඇති කල යුතුයි.
@ShaminiDeSilva
@ShaminiDeSilva Ай бұрын
ක්‍රියාකාරී මහවැලියක් දැන් නැහැනේ. නඩත්තුවක් සහ පසුපෙල ව්‍යාපාර (projects) පමනක් නේ කෙරෙන්නෙ? ඒවා දැනට පවතින අදාල ආයතන වලට යටත් කල හැකියි නේද​?
@maplefairy1277
@maplefairy1277 Ай бұрын
Parachute Manju, it will take two decades for him to enter the SL politics
@solito5717
@solito5717 Ай бұрын
මුන් Npp ආර්තික ය කරන හැටි ගැන හිතලු කතා කරන්නේ .පව් මුන්🤣
@shihansampath2454
@shihansampath2454 Ай бұрын
ලෝකයම ගැන හොඳම කියවීමක් තියෙන මංජු උතුමාණන්ට රාජපක්ෂලාව කියව ගන්න බැරුව ගිහිල්ලා තමයි කියත්මගට ආවේ
@dharmaarachchige3445
@dharmaarachchige3445 Ай бұрын
NPP එක මේ ලන්තේ රනිල් - රාජපස්ස - පුතානෝලගෙන් බේරගත්තට පස්සේ ඊළඟ පෙරලිය මංජුලා කරයි. එනම් සැබෑ ධනවාදය තුලින් රට දියුණු කිරීම.
@umangaudaya
@umangaudaya Ай бұрын
ලෝකය කියවා අතබුලක් කරගත් සර්වතෝබද්ධ මංජු. මගේ උපකල්පනය නම් අනාගතයේ මේ විදියටම මේව කියන්න අවස්තාව ලැබේවා. වැඩේ හොදමට කරනවා.කරුමේ මේවා පිලිගන්න පුලුවන් ගාරාහකයෝ නැති එකම නේ බිල්ලෝ මවන වියවසායකයෝ
@shihansampath2454
@shihansampath2454 Ай бұрын
චන්ද කඩන්න උපක්‍රම හොයන කියති මගේ මංජු
@chimanthamahanama8763
@chimanthamahanama8763 Ай бұрын
පාලු ගෙවල් වල වලං බිඳිනවා වගේ එකක් පේනවා SL vlog. ගෙන්නන්නකෝ NPP එකෙනුත් කෙනෙක්. මංජු විතරක් interview කරන්නෙ එයා SL Vlog Produce කරන නිසාද?
@arunashantha6738
@arunashantha6738 Ай бұрын
ඉන්දියාවේ ප්‍රතිශතයක්‌ විදියට ගොඩක් දුප්පත් නුගත් ජනතාවක් හිටියත් ලංකාවේ චන්දදායකයින්ට් වඩා දේශපාලන සාක්ෂරාතාවයක් තියනවා අපට ඒ ගැන ලොකු කණගාටුවක් තියනවා
@sampath-kuruppu
@sampath-kuruppu Ай бұрын
ඉස්සර මූණ හන්ගගෙන කරපු podcast මාරම ගති bruno ❤
@mathewph5277
@mathewph5277 Ай бұрын
එස් එල් වොල්ග් එක අර පොඩි කෙල්ල කරන කාලෙ මංජු නිස්සන්ක කියල කෙනෙක් ඉන්ටවීව් එකකට ආවා.හොද කියැවිමක් ඒව ඇතුලෙ තිබුනා...ඊට පස්සෙ දිගින් දිගටම ආවා.ඊටත් පස්සෙ අර පොඩිකෙල්ල කියන්න ගත්ත එන්පිපි එකට ප්‍රතිපත්ති නෑ .කයිය විතරයි වගේඒව...හසාත් ඉදල හිටල හින් නුලෙන් ගැහැවා...අන්තිමට මංජු නිස්සන්ක එස් එල් වොල්ග් සල්ලි දිල අරගෙන..හිරුදෙරන කරන වැඩෙ එස් එල් වොල්ග් එකෙන් කරන්න ගත්ත ...තමන්ගෙ දේශපාලන මතයට අනුරූපවෙන විදියට වැඩේ කරගෙන යනවා..එන්පිපි එකට හීන්නුලෙන් ගහනවා..😅..දැන් ජනතාව ඉන්නෙ කොතනද කියලමෙගොල්ලන්ට තේරිලා....ඔයගොල්ලන් දෙශපානේ කරන්න ...ඒකට මංජුගෙ සල්ලි පාවිච්චි කලාටකමක්නෑ.....එන්පිපි එකටකරන විවෙචන සාධාරණ විදියට කරන්න සංජය ඇල්විටිගල වගේ...
@erangabuddika6593
@erangabuddika6593 Ай бұрын
Sahathika aththa Meya abisheka ekka npp eke honda kiyana weda satahanak mamath balala thiyenawa.. Passe meya hithapu welcome eka npp eken set une nathi unama meya wenama thani pakshayak hada gathha.. Eeta passe sl vlog ekatath financially support karala bruno saha kandayama ara gena wenama line ekaka yanawa.. Thaman kemathi mathayak daranna katath ayithiya thiyenawa.. Hebei mee welawe mee karana wede parana kramaya nethi karanna baadhawak.
@upalik9700
@upalik9700 Ай бұрын
හඳුන් ඒ කතාව වැරදීමක් කියලා පිළිගත්තට පස්සේ තව තවත් ඒක පස්සේ දුවලා තේරුමක් නෑ කියපු පුද්ගලයත් වැරදියි කියනවනම් . ඒක හරියි කියලා හිතාගෙන තව තවත් තර්ක කරන එවුන්ට මොංගල්
@user-nkd
@user-nkd Ай бұрын
මෙතැන ප්‍රශ්නය එයාගේ සමාව ගැනීම නෙවෙයි, මේ රට වැටිලා ඇති තත්ත්වයෙන් ගොඩ ගන්න තරම් අද ලෝකයේ ආර්ථිකය ගැන අංශු මාත්‍රයක් හෝ දැනුමක් නැති පුද්ගලයෙකු වීම.
@upalik9700
@upalik9700 Ай бұрын
@@user-nkd ඒ පොයින්ට් එකට කතා කරනවා නම් ඒක ඕකේ. ඒත් කියපු එකාත් වැරදියි කියන ප්‍රකාශයක් අල්ලගෙන කෙස් පැන්න තර්ක ඉදිරිපත් කිරීම ගොංකමක් තමයි.
@user-rq9ny8hx3i
@user-rq9ny8hx3i Ай бұрын
​@@user-nkd ow Maha banku horata chande denna math denne eyata
@chandralindell9991
@chandralindell9991 Ай бұрын
Ohoma hemawelema weradunakiyala samawenna kiyana unta rata dunnoth abasaranai. Rata walapallata dala apita weraduna kiyala samawenna kiyai.
@user-rq9ny8hx3i
@user-rq9ny8hx3i Ай бұрын
@@chandralindell9991 rata walapallata dapu un aduma Gane eka piligannawada
@chanakaniroshan7380
@chanakaniroshan7380 Ай бұрын
අනුරට වඩා රියල්ම කයියනායක මංජු ඒ කියන්නෙ ජනාධිපති තියා මේ ආත්මෙ පොරට අගමැතිකමවත් ගන්න පුලුවන් කියලා කියන්න අමාරුයි😂😂😂 ජනාධිපතිකම ට්‍රයි කරනව වෙනුවට කරන්න තියෙන්නෙ ආණ්ඩුවට රට කරන හැටි දායක සභාවට හැමදාම කිය කිය ඉන්න එක පොරත් සතුටින් දායක සභාවත් සතුටින්😂😂😂
@nalinsampath7744
@nalinsampath7744 Ай бұрын
You wage bayyan innakan yes manjuta enna ba Thawath bayyek thamai president wenne
@chanakaniroshan7380
@chanakaniroshan7380 Ай бұрын
@@nalinsampath7744 social media භාවිතය තව හොඳට ඉගෙන ගන්න... මොකද එහා පැත්තෙ ඉන්න කෙනා දැවැන්තද??? නැද්ද??. ගම් බයියෙක්ද ඔන්න ඔය ඔක්කොම ඔයා හරියටම දන්නෙ නෑ ඒකයි....
@chathurabuddima6146
@chathurabuddima6146 Ай бұрын
හිටපු කයිය නායකයොම ආය ජනධිපතිකම් කරවන්න අසයිද 😂
@arunaaruna912
@arunaaruna912 Ай бұрын
මේ වැය කරන කාලය මීට වඩා ප්‍රයෝජනවත් දේකට වැය කරා නම් හොඳ නැද්ද...
@saminda
@saminda Ай бұрын
ඉතිං ඔයා කරන්නකෝ එයාට කියන්නේ.
@arunaaruna912
@arunaaruna912 Ай бұрын
@@saminda ඔව් මීට වැඩිය හරවත් යමක් කරන්න තිබ්බ තමා මීට වඩා දැනුම තියෙන මනුස්සයෙකුට දුන්නනම්
@maarafernando
@maarafernando Ай бұрын
මංජුගේ NPP විරෝධය තමන්ට සංවිධානයක් හැටියට තවමත් නැගිටින්නට නොහැකිවීමේ කම්පනය නිසා හටගත්තක් බව සිතෙන්නේ මට විතරද?
@chathurabuddima6146
@chathurabuddima6146 Ай бұрын
Npp එකට නැගිටින්න කොච්චර කාලයක් ගියාද… එ කාලය තුල කොච්චර කම්පනයක් තියෙන්න ඇද්ද අනිත් පක්ෂ එක්ක
@nikilamara4649
@nikilamara4649 Ай бұрын
Manju is in npp. Fobia.
@IMOMAX-jp6pv
@IMOMAX-jp6pv Ай бұрын
ඩොලර් එක 600 ට යනවා කිවුවා වගේ 100%ක්ම සාර්තක වෙන අනාවැකියක් මේකත්🤣🤣
@CeylonTrader18
@CeylonTrader18 Ай бұрын
මංජුගෙ කතාව ඇතුලෙ ඇත්තටම හරයක් තියනව. ඒත් මේ කතාබහ පුරාවටම මම දැකපු එකම දේ උන්ටත් බෑ මුන්ටත් බෑ කියන එක විතරයි. කිසිම තැනක කතා කලේ නෑ විසඳුම මොකක්ද කියල.
@shashindramadushan8573
@shashindramadushan8573 Ай бұрын
Godahewa ta witarai puluwann..
@Thilinabro2935
@Thilinabro2935 Ай бұрын
Correct 👍
@elephantvoicelanka7317
@elephantvoicelanka7317 Ай бұрын
Simple - Global Sri Lankan Congress leader Manju, Advisory Council member- Bruno 🤣
@CeylonTrader18
@CeylonTrader18 Ай бұрын
@@elephantvoicelanka7317 එහෙමනම් ඒක හරි කෙලින් කියල එයාලගෙ plan එක මේකයි කියල කියන්න ඕනෙ. එතකොට අපිටත් අදහසක් ගන්න පුලුවන්නෙ.
@NimalChandra-xw8ez
@NimalChandra-xw8ez Ай бұрын
පිලිතුර හොරුන්ට බලේ ගියත් කමක් නෑ npp එකට බලය යනවට වඩා
@gamingbragan
@gamingbragan Ай бұрын
මන්ජු කියන විදිහට මොනවයින්ද රට හදන්නෙ සහ ඔන්ජු තනියම ද කරන්නෙ.
@manthilamindula5530
@manthilamindula5530 Ай бұрын
ඔබතුමා නිසැකවම දක්ශයෙක් නමුත් ලාංකීය දේශපාලන කියවීමට අනුව ඔබට තනියම ජයග්‍රහණයක් කරා යා නොහැක....ඔබවැනි දක්ශයන් මව්බිම ජනතා පක්ෂය සමග අත්වැල් බැදගන්න මන්ද ශ්‍රී ලංකාවේ දැනට තිබෙන සාම්ප්‍රදායික නොවන නව දේශපාලන පක්ෂය එයයි....ජයවේවා!
@user-qu3ge3gr3t
@user-qu3ge3gr3t Ай бұрын
දෙවැනි හර්ශ ...මම් පොරවාදය ..මිනිස්සු පිටමං කිරීම මොවුන්ගේ ක්‍රමය ...මේ වගේ අය හතු පිපෙනවා වගේ ..ටික දවසයි ...😅😅😅
@user-fj3zg2nz7h
@user-fj3zg2nz7h Ай бұрын
Meru wage
@RavindraJayawardana-lv1ce
@RavindraJayawardana-lv1ce Ай бұрын
බෘනෝ ,මංජු කියන දේ හොදටම පැහැදිලියි නමුත් මේ ඉන්න දූෂිතයන් ගෙන් බලය ගන්නේ නැතුව කොහොමද ප්‍රතිසංස්කරණ වලට යන්නේ
@lankameitech9300
@lankameitech9300 Ай бұрын
මුන් ඔක්කොටම තියෙන්නේ NPP භීතිකාව.
@chathurabuddima6146
@chathurabuddima6146 Ай бұрын
Npp ekata chande denna wahallu novi, apith denne npp thamai, eth waradi unoth ekata viruddawa kathakaranna puluwan paksikayo innai oni
@NimalChandra-xw8ez
@NimalChandra-xw8ez Ай бұрын
Yes
@harindukodippili8922
@harindukodippili8922 Ай бұрын
බොහොම හරි !
@shihansampath2454
@shihansampath2454 Ай бұрын
තවත් npp විරෝධීය කන්ඩායමක්
@niroshikagayani2224
@niroshikagayani2224 Ай бұрын
👍🏻💐 🧭❌
@bandarathilakarathna514
@bandarathilakarathna514 Ай бұрын
ඇත්තෙන්ම අනුර සහ චතුරංග එක්ක සංවාදයක් තියෙනෙවනන් ගොඩක් වැදගත් කියල හිතනවා.
@CrazyJones-bg3hs
@CrazyJones-bg3hs Ай бұрын
Aida
@solito5717
@solito5717 Ай бұрын
චතුරංග ගෙන්නුවොත් මන්ජුගේ වගේම මුන් හිතාගෙන ඔහේ කියවන හිතලු බොරැ වෙනවා.මුන්ට හොද ට චතුරංග ගෙන්වන්න පුලුවන් හැබැයි මුන් ගෙන්වන්නේ නැතුව හිතලු කියව කියව ඉන්නවා කියන්නේ මුන්ට තියෙන්නේ Npp ඉදිරියේදී ආර්තික කරන හැටි ගැන බොරැ කියව කියව මන්ජුව තමා පොර මූ Npp එකටත් වඩා හොද යි බව පෙන්වන්නයි.😹
@wimaladharmasooriya
@wimaladharmasooriya Ай бұрын
@@solito5717 චතුරංගගේ නෙමේ බං ප්‍රශ්නේ.. NPP හම පොරවන් එන ටිල්වින් හදුන් වසන්ත අනුර ලාල්කාන්තල වගේ අවුරුදු 30ක් 40ක් සමාජවාදේ කොරන්න බලන් ඉන්න උන්ගෙයි ප්‍රශ්නේ.. උන් ආවම චතුරන්ගලාගේ ලිබරල් ටෝක් කුණු බක්කියේ 😂
@heransd
@heransd Ай бұрын
​@@wimaladharmasooriyaසමාජවාදේ කියන්නේ ඹයා හිතන් ඉන්න communism නෙවෙයි. මගෙට තේරෙන්නේ නෑ ඇයි මිනිස්සු සමාජවාටද් කිවවාම බය වෙන්නේ කියලා. Socialist democratism තමයි Scandinavian රටවල් වලත් තියෙන්නේ. අයප් රටෙත් තියෙන්නේ ඒකමය් ඒ වුනාට හිටපු නායකයෝ කලේ fasicism and nationalism 😂
@solito5717
@solito5717 Ай бұрын
@@wimaladharmasooriya එහෙම නෑ.එහෙනම් හරිනිට ජාතික ලැයිස්තු මන්ත්‍රි දූරය දුන්නේ එහෙනම් ඒකත් jvp එකේ උන්ට ගන්න තිබ්බා.jvp එකට වඩා Npp un තමා ආර්තික කමිටුවේ ඉන්නේ.ලාල් ආර්තික යට සම්බන්ධ ත් නෑ🤣
@DimithriDevaka
@DimithriDevaka Ай бұрын
මූත් බොරදියේ මාලු බාන තක්කඩියෙක් තමයි. මූ නේද අර බත් පැකට් 10 බෙදලා සුදත්ත තක්කඩියත් එක්ක යූ ටියුබ් එකේ දැම්මේ. ඊයා මූ නම්.
@IamZachintha
@IamZachintha Ай бұрын
කියන එක තේරැම් ගනින්කෝ බන්
@lankameitech9300
@lankameitech9300 Ай бұрын
ඇත්ත. මුන් අහසින් පාත් වෙලා වගේ ආවේ. අපේ හරක් රවට්ටන්න හරිම ලේසියි
@DimithriDevaka
@DimithriDevaka Ай бұрын
@@IamZachintha මූ කියන එකත් හොදට තේරෙනවා. මුන් එක පාරට ඇවිත් දාන රංගනයත් හොදටම තේරෙනවා. පහුගිය ටිකේ අපි හොදට මූ ගැන ඇහැ ගහගෙන ඉදියේ.
@pushpakrathna2181
@pushpakrathna2181 Ай бұрын
මංජු ඔයත් නන්දසේන ගෝඨාභයගේ ආර්ථීක කමුටුවේ ට්ක කාලයක් වැඩ කරා නේද රට මෙච්චර ප්‍රපාතයකට වැටෙන තුරු නිහඩ වුනා නේද 😢 එතනින් එලියට ඇව්ත් ආර්ථිකය ගැන කතා කරා කියන්නේ ඇත්තටම ඔබ ගැන මොකද හිතන්නේ මංජූ 😢 ඔයාලා හැමෝගේම එකම අරමුණ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න පමණයි ඔයාලා හිතනවාද එතනින් එහා පාලනය කොහොමද කරන්නේ ඔයාලාටත් එක දෙයක් කරන්න වෙනවා අවුරුදු 20වත් ඔබට ලංකා පොලවේ වැඩ කරන්න වෙනවා සජිත් වගේ පාසැල් දේශපාලනය නම් ඔබගේ අවසානයයි මොකද මම දැක්කා සුදා එක්ක ගමනක් යන්න ගියා ඒත් ඒක අසාර්ථකයි මම හැමදාම ප්‍රාර්ථනා කරන්නේ රටට බුද්ධිමත්ව හිතන පරපුරක් බ්හි වේවා කියලා
@CrazyJones-bg3hs
@CrazyJones-bg3hs Ай бұрын
umba monada beduwa hengila dodawanawa herenna
@-unthinkablereality-or5wd
@-unthinkablereality-or5wd Ай бұрын
හිතාමතා හෝ තාම ඒ ගැන හදාරා නැතිනිසා මාලිමාව මැතිවරණයෙන් ඇනගන්න ලොකුම හේතුවක් කියන්නම මම යූටියුබ් වැඩසටහනක් කලා...මන්ද මොනතරම් ඒ හේතුව ඔවුන්ට සංනිවේදනය කලත් ඔවුන් ගනන් ගන්නෙ නෑ...වීව්ස් නැති නිසා රැල්ලට නොබල ඉන්නෙ නැතිව කැමතිනම් මේක බලල මාලිමාවෙ නායකයන් වහා දැනුවත් කරන්න.මේ කතාව වතුකරය හා උතුරු නැගෙනහිර මාලිමාවෙ ලකුනවත් නොදන්න මිනිසුන් ගැන
@roshanfernando2264
@roshanfernando2264 Ай бұрын
බැරි උනාට පස්සෙ ..පට්ට නෙගටිව් ...තරහට නෙමේ කුහක කමට කියන්නෙ ඔබ
@smokioubalasa2560
@smokioubalasa2560 Ай бұрын
මට තියෙන ප්‍රශනේ අපිට ඉස්සරහට යන්න පොලිටිකල් තොර ගැනීම් සීමා සහිතයි... එක්කෝ මේ විදිහටම රනිල් තොරගන්න ඕන නැත්නම් රට බෙරගන්න රාජපස්ස දියසේන් කුමාරයෙක් ගෙන්න ඕන... නැත්නම් NPP එක ගෙන්න ඕන... නැත්නම් ඔයගොල්ලෝ Offer කරන Option එක මොකක්ද මංජුව ජනාධිපති කරන එකද, ඒක කරන්න පුලුවන්ද මේ කෙටි කාලෙන්
@R-me5ey
@R-me5ey Ай бұрын
අනාගතයේ දවසක අලුත් පක්ෂ බිහිවිය යුතුයි.
@chathurabuddima6146
@chathurabuddima6146 Ай бұрын
@prasadsilva3699
@prasadsilva3699 Ай бұрын
😂😂😂
@slsudda3579
@slsudda3579 Ай бұрын
මෙයාල හදන්නෙ මිනිස්සුන්ගෙ බ්‍රේන් වොශ් කරන්න . මුල ඉඳන් බැලුවහම Npp හොඳයි කියල වගේ කතාවක් කියාගෙන Npp අයව ලඟට අරන් ඒ අයගෙ බ්‍රේන් වොශ් කරනව වගේ දෙයක් පේන්නෙ .. මොකද මෙයාල සමාජය කියවන විදිහට අපිට චන්දය දෙන්න කෙනෙක් නෑ ... උනුත් වැරදී මුනුත් වැරදී ..ඒත් මුන්ට වැඩියෙන් උන් වැරදී ආයෙත් උන්ට වැඩියෙන් මුන් වැරදී .... අපි තමයි හරියටම කලේ වගේ එකක් මට ඔයාලගෙ කියවීමෙ තියෙන්නෙ ..අවසානයේ බෲනෝ වත් ජනාධිපති අපේක්ශකය විදිහට ඉදිරිපත් වෙනවද කියල හිතෙනව ..😢😢
@shihansampath2454
@shihansampath2454 Ай бұрын
මුන් කරන්නේ ඒකම තමයි රනිල්ලගේ, රාජපක්ෂලාගේ කොන්ත්‍රාත් කරුවෝ .. මංජු කියත්මගේ එකෙක් නේ . මූ ආවට පස්සේ දර්ශන හදුන්ගොඩ නැතිව ගියේ කිහොමද කියලා කියන්න පුළුවන් වෙයිද දන්නේ නෑ ..
@harindukodippili8922
@harindukodippili8922 Ай бұрын
නිවැරදියි !
@maths3424
@maths3424 Ай бұрын
Exactly mn danna apu comment eka..mn nam therum gaththa satha hareddi.oka nodana munta hure dana un innw 😢
@maths3424
@maths3424 Ай бұрын
මංජු පාර්ලිමේන්තුවට රිංගවන්න දගලන්නෙ මුං
@dharmaarachchige3445
@dharmaarachchige3445 Ай бұрын
NPP ප්‍රජාතන්ත්‍රවාදී නම් විරුද්ධ මත ඉවසිය යුතු නේද?
@chamalsandaruwan1625
@chamalsandaruwan1625 Ай бұрын
කතාවෙ හරයක් තියෙනවා.ඒත් ඔයාලා දැන් කියන්නෙ කාට දෙන්න කියලද.අනික ලංකාවෙ හැමෝම මේව බලලා කතිර ගහන්නෙ නෑ.එතකොට මොකද්ද ඔයාලගෙ අරමුන.ඔයාලා කියන විදියට nppහොද නෑ කියමු.මොකද්ද විකල්පය .විකල්පයක් නෑ.ඔයාල කියන විදියට npp epaa.එතකොට කව්ද එන්නෙ. ඒ එන අය ඔයාගෙ ඔය කියන කතාව කරාවිද.නෑනේ.අන්න ඒකයි.අඩු ගානෙ npp මොනා හරි හොද දේවල් ටික්ක් හරි කරාවි.හැබැයි එහෙම නොවුනොත් ඔයිට අන්ත වෙයි එච්චරයි .
@rekajaya2778
@rekajaya2778 Ай бұрын
ජනාධිපති වෙන්න හින මවන ඔස්තාර් ජන්ද 2000 ක් අරන් බලමු
@fireheart5004
@fireheart5004 Ай бұрын
සිරාවටම ඇත්ත , මන්ජු උගත් කමක් තියෙන පුද්ගලයෙක් කියලා හිතුවත් ඇත්තටම ප්‍රායෝගික බුද්දිය හීන පුද්ගලයෙක් කියලා ඔහුගේ දැන් හැසිරීම දකින කෙනෙක් මුලින්ම තෙරුම් ගන්නා කාරනාවක්. ඔය කාරනාව ලන්කාවේ විතරක් නෙවෙයි අන්තර් ජාතිකවත් පොදු කාරනාවක් යම් ක්ශෙස්ත්‍රයක උගතෙක් වුනු සැනින් සියල්ල දත් කියලා සිතීම සහ ප්‍රායෝගිකත්වය බින්දුවට වැටීම. මට පෙනෙන විදිහට අර නාගානන්දට සිද්ද වුනු දේ වෙනවා සහ එක දැනට සිද්ද වෙමින් තියෙනවා. සමාජ මාද්‍ය්ය ලන්කාවේ ප්‍රබලව දෙසපාලනය හැසිරීම් වලට බලපෑම් කරත් සාමාජ මාද්‍ය්ය කියන්නේ ලන්කාවේ සමස්ථ ජනතාව නෙවෙයි. සාමාජ මාද්‍ය්ය ව්සින් අමතක කරවන කාරනාවක් එක. එක නිසා මේ මන්ජු උගත් කම පාවිච්චි කරලා තමන් දෙසපාලනය හරි සමාජ ක්‍රියාකාරිත්වය ආරම්භක අවස්තාවේදී සිටි තත්ත්වය සහ දැන් තත්ත්වය සන්සන්දනය කරා නම් ඔහුගේ ගමන් මග ගැන හොදින් අවබෝධ කරගන්ඩ පුළුවන් වෙයි. කොහොම හරි මෙහෙම කියන්නේ හුදෙක් මාලිමාව විවෙචනය කීරීම නිසාම නෙවෙයි මොකද මාලිමාවට දැඩි විවෙචන කල යුතුයි හැබැයි එවා සිල්ලර කාරනා හො වැරදීම් වචන පදනම් කරගෙන යන එවාට එහා ගිය ජනතාවට වැදගත් ප්‍රතිපත්ති හා ඉදිරියට එන යහපත් පාලනයක් බිහිකිරීමට උපයෝගී වෙන කරුණු වීම වැදගත්. නැත්නම් ජාජාබ විරොදී කියලා අර ලාල්කාන්ත කියුව කතාව ඊලගට හදුන්නෙත්තීගේ එලොන් මස්ක් කතා , එවා ගැන ජාජාබ වැරැදි පිලිගෙන සහ කරුණු පැහැදිලි කර සාමාව ගැනීම් කරලා තියෙන තත්ත්වයක නැවත නැවත එවායේ එල්ලෙනවා කියන්නේ ඉතින් අදහස් අතින් බන්කොලොත් වෙලා සහ හිස් වචන විතරයි . කොහොම හරි ජාජාබ කියන ඔනෙම දෙයක් සාදුකාර දීලා බාරගන්නා ලෙස කියන්නේ නැත . ඊලගට මොන හෙතුවක් මත හරි ජාජාබ විරොදී නම් එම මත වලට ද ඉඩක් සහ එම මතය ඇති දැරිමට අයිතියට ගරු කරමි.
@user-rd2rz5wo1e
@user-rd2rz5wo1e Ай бұрын
National people party ( NPP ) Manju putha apinam dannawa oya pol Pele kanna hadanne kiyala
@NatureFrameCeylon
@NatureFrameCeylon Ай бұрын
මංජු නිසංක ඊර්ෂ්‍යාකා රය
@Bhanuka-tk6tx
@Bhanuka-tk6tx Ай бұрын
අනේ මේ පොඩ්ඩක් නටන්නෙ නැතිව ඉදපන් මංජු 👍 උබල කියන විදිහට ආර්ථිකය කරපු රනිල් ලොකු වෙනසක් කරාද අවුරැදු 2.5 ට 😅
@sharminiabayaratna1624
@sharminiabayaratna1624 Ай бұрын
Superb discussion.. this is what we need for our motherland Sri Lanka..All the best Manju Nishshanka & Bruno ❤.. pl do hv one with Manju n Anura..
@erandamudalige139
@erandamudalige139 Ай бұрын
හිතන්න අලුත් යමක්
@atharWeerasooriya465
@atharWeerasooriya465 Ай бұрын
Not knowing Elon Musk is the biggest blunder he sees in NPP. Manju is a big man with a very small head. He sees only his narrow dream world 😂😂
@kanthiadikari1700
@kanthiadikari1700 Ай бұрын
😂😂😂
@pofansrilanka7345
@pofansrilanka7345 Ай бұрын
Bruno and Manju, your verbal world of economics is not the right time for our nation, on the death bed. We have a long way to go before that. But Malima government can get this country on its feet and then you both would be welcome.
@arunashantha6738
@arunashantha6738 Ай бұрын
ඔයාලා කොච්චර සමාජ මාද්‍ය බාවිතා කලත් අනුර සහෝදරයා කරන කතාවල් අහලා නැද්ද? ඔහු කවදාවත් කියන්නේ නැහැ සියළුම දේවල් රජයෙන් කරන්න ඕනේ කියලා ඔහු කියන්නේ හැමවෙලේම ආරක්ෂව, සෞඛ්‍ය, අද්‍යාපනය පමණයි රජයෙන් කරන්නේ අනිත් දේවල් පුද්ගලික අංශ සමග සාමුහිකව කරනවා
@thats_whatshesaid
@thats_whatshesaid Ай бұрын
මංජුනම් NPP එක ගැන කතා කරන්නෙ උපකල්පන මත. ඒ උනාට එයාගෙ දේශපාලන අනාගතේ රදාපවතින්නෙ NPP එකේ චන්ද ප්‍රතිඵලයමත.
@suniljayaweera-wb6sr
@suniljayaweera-wb6sr Ай бұрын
npp එකට ගල් ගැහුවම උබල දෙන්න හිතනවානම් උබලගේ ඔඩොක්කුවට අබ වැටෙයි කියල එක හීනයක් . උබල වගේ එවුන් 48 ඉදන්ම හින දකින්න ඇති dollar ටිකක් ලංකාවට ගෙනල්ල social media වලින් ජනප්‍රිය චරිත ට්‍රොල්ල් කරලා එකේ වාසිය ලැබෙයි එකෙන් ලංකාවේ මෝඩ මිනිස්සු අන්දන්න පුලුවන් කියල , යකෝ ලංකාවේ මිනිස්සු චන්දෙ දෙන්නේ 48 ඉදන් උබල වගේ usa වල ඉදල කගේ හරි project එකකට ලනක්වේ dollar ටිකක් වියදම් කරලා විමලය චීන වෙනුවෙන් කඩේ යනවා වගේ උබල usa වල කාට හරි කඩේ යනවා .
@nikilamara4649
@nikilamara4649 Ай бұрын
Very correct.
@manjula856
@manjula856 Ай бұрын
AKD and NPP clearly said that government will not do the business. Only strategic business keeps with government e.g. Electricity.
@MohMoh-ib5nk
@MohMoh-ib5nk Ай бұрын
Does this mean that if Sri Lanka is led by the UNP, SLFP and SLPP, it will make Sri Lanka move forward and compete with the rest of the world?
@anandarajakarunadewanaraya1900
@anandarajakarunadewanaraya1900 Ай бұрын
Mr. Manju, Mr. Bruno, අපි ඉස්සෙල්ලම ජනතාවගේ සැබෑ ප්‍රශ්න address කරමු නේද ? NPP එකට Wave එකක් කිව්වහම wave කියන word එකෙන් මට එනව තේරුම් දෙකක්: එක මුහුදු රැල්ල: ඒකනම් ආපස්සට යනවනෙ, අනික අත වනන එක: tata, bye, bye කිව්ව ගියා . trend කියන වචනෙටත් අපි කියන්නෙ " රැල්ල" කියල නෙ. ඒක තියේද නැත්ද කියන එක අපේ අවශ්‍යතාවය නෙවෙයි. මගේ youth base එකක් ඉන්නව islandwide. අපට ඕන නව දේශපාලන සංවිධානයක්. මම party politics පටන්ගත්තෙ 1976 දි නැවැත්තුවෙ 2004 දි. මම දැන් කරන්නෙ general politics. අපි ගාල්ලෙදි 1977 විජේවීර සහෝදරය හිරෙන් එන්නත් ඉස්සෙල්ල තමයි ජවිපෙ තරුණ සංගමය පිහිටුවාගත්තෙ. මගේ classmate වජිර අබේවර්ධන (G/ Mahinda College) ඒවනවිට UNP තරුණ සංගමය පිහිටුවාගත්ත. මම 2004 වනතුරුත් JVP එකට youth base එක හැදුව, හැබැයි 2004 දි ideological conflict එක මත අපි party leave කලා. අපි new political party එකක් expect කරනව වගේම support කරන්න කැමතියි. හැබැයි අපේ youth base එකේ issues address කරන්න ඕන. Foreign jobs හරි සොයල දෙන්න ඕන. - I am ex-English Teacher Adviser, ex- English Lecturer at Hardy SLIATE, Coordinator for Santander International Partner University, and Assignment Supervisor- Whatsapp: 077 8291 430
@chathurangachamara7738
@chathurangachamara7738 Ай бұрын
අන්තිම කතාවනම් සිරාවටම ඇත්ත. NPP බලය අරන් ඇන ගත්තොත් ආයමත් අර පරණ පුරුදු දේශපාලනයට රට යනවා. ඒ කියන්නේ ආයිත් මේ රටේ කිසිම ඇත්තකට චාන්ස් එකක් නැති වෙනවා. 💯agreed මන්ජු.
@prabodashashi2102
@prabodashashi2102 Ай бұрын
එතකොට අපි කාටද දෙන්න ඕනේ ..මාලිමාව හැර වෙන දෙන්න කෙනෙක් නෑ
@chathurangachamara7738
@chathurangachamara7738 Ай бұрын
@@prabodashashi2102 නෑ මන් කියන්නේ මන්ජු කියන විදිහට fail නොවී NPP බලය අරන් කරන්න ඕනි කියන එක. මොකද මන්ජුට ඡන්දෙ දීල මේ කාඩර් එක පරාද කරන්න බෑ එයාලට ඒ තරම් ශක්තියක් නෑ. මන්ජු වගේ කෙනෙක්ට back කලොත් ඒකෙ වාසියත් රාජපක්ෂලට. (සංවාදයට)
@nipuna7876
@nipuna7876 Ай бұрын
Npp එක ඇණගත්තොත් ඒ වෙද්දී රට ගන්න මන්ජුලා සංවිධානය වෙලා හිටියේ නැත්තං මංජුලා තමා ෆේල්. ඇත්තම බය ඒක නෙවෙයි npp එක හරියටම කරොත් තමා මංජුලා ශුවර් ඇන්ඩ් ශොට් එකටම ඉවර වෙන්නේ ඒකටයි බය. Npp එක ඇණ ගත්තොත් මිනිස්සු තමන්ගේ කොලෙන් නිළට නිලෙන් කොලට මයින්ඩ් බැරියර් එක කඩලා ඉවරයි. ඒ ඉඩේ මන්ජුලා සංවිධානය වෙන්න ඕනේ.
@chandramalkanthi571
@chandramalkanthi571 Ай бұрын
මංජු, ඔයා කියන්න ඔවා රනිල් ට . ආර්ථික අදහස් දෙනාගෙම එකයි.
@lovethenaturedeepani4315
@lovethenaturedeepani4315 Ай бұрын
සිහින ලෝකයේ ඉන්න අයටත් මෙය බලනවානම් වටිනවා.
@kumarihiyarapitiya2952
@kumarihiyarapitiya2952 Ай бұрын
Good discussion .well explained.Good luck .
@dulajgajaba1633
@dulajgajaba1633 Ай бұрын
ඩෝනෝ සහ මංජු , akd සහ චතුරංග අබේසේකර එකතුවෙලා කතා කරනවනම් තමයි මම නම් කැමති එතකොට මේ කතාබහේ තුළනයක් තියෙනවා. නැත්නම් මේක එක පැත්තකට බරයි වගේ තමයි මටනම් තේරෙන්නේ මේ හතර දෙනාම එකතුවෙලා ඉදිරියේදී සාකච්ඡාවක් ලෑස්ති කරනවා නම් ගොඩක් හොඳයි
@sharaahettiarachchi4468
@sharaahettiarachchi4468 Ай бұрын
Not ඩෝනෝ , he is බෲනෝ
@naviya98
@naviya98 Ай бұрын
This social favor within the NPP is not a very optimistic wave. This is only a temporary wave. In 2019, the wave of Gotabaya is already present in the NPP itself. And Anura has no desire to be the president of this country. He is more likely to propose someone else as the election approaches. Also, there is a possibility that some crisis will arise in the future between those who have the right to this NPP and the JVP. It's slowly happening now. I do not see any economic policy in the NPP. And anyone can understand that the procedures of some of their JVP speakers are really very undeveloped and impractical. So let's wait and see how this political game will end in another 4 months. Also understand what I said above correctly and හෝ.ම.ත.ග.යු. Speakers of the "JVP" party within the "NPP" party. Two parts are read here 🙂 Finally, this is my opinion. Everyone is free to hold any opinion in this country. ❤
@upalirajapaksha7357
@upalirajapaksha7357 Ай бұрын
මොන මතවාද ඉදිරිපත් කළත් ජනතාවට සුදුසුම දේ සිදු කිරීමට මුළුමහත් මහපොළොවම බල සිටියි.
@AjithAjith-rt7nj
@AjithAjith-rt7nj Ай бұрын
Bruno හෙට මෝදි දිවුරුනද දිනේට ලංකාවේ නායක ඇවිදියට රනිල් යන්න නෑ පුළුවන් නම් ඩීඩී එකේ ඒ ගැන සාකච්ඡාවක් කරන්න ඇයි නොයන්න හේතු කියලා මං දන්න විදිහට හේතු පහක් නැත්නම් හයක් තියෙනවා ඒක කාටවත් රනිල් කියන එකක් නෑ මං හිතන්නේ ඒක රනිල් තනියම ගත්ත තීරණයක් පුළුවන් නම් ඔයගොල්ලෝ ඒ ගැන කියන්න බලන්න
@qzd981
@qzd981 Ай бұрын
අපේ බලාපොරොත්තුව, පැතුම මංජු නිස්සංක. ඔහුට පමනයි රට ගොඩ නගන්න ආර්ථික වැඩපිළිවෙළක් දැක්මක් තියෙන්නේ
@gamingbragan
@gamingbragan Ай бұрын
චතුරන්ග අබෙසින්හ දවසක ගෙන්න.. හොද discussion එකක් කරන්න පුලුවන් වෙවි
@keerthigamage5711
@keerthigamage5711 Ай бұрын
අනිවාර්යයෙන්ම, ඔබ තනියම තර්ක් විතර්ක කරමින් ඉන්න එක නොවේ කළයුත්තේ. Plz invite Chathuranga Abeysinghe for a discussion and let the country know which side represents a viable solutions for the prevailing gravest economic problems on this land, we're impatiently waiting for such an event and opportunity to see and weigh the pros and cons. And plz sooner the better. Thanks.
@deepapathirage7143
@deepapathirage7143 Ай бұрын
Excellent conversation. I too believe that current trend for NPP is because there is no alternative but I am doubtful that NPP has a clear path forward especially in economics.
@elephantvoicelanka7317
@elephantvoicelanka7317 Ай бұрын
"Bruno, we are very happy to see you as an Advisory Council member in the Global Sri Lanka Congress. We hope to see you as a minister in the future. Congratulations and all the best!"
@user-qm5bo6pg6l
@user-qm5bo6pg6l Ай бұрын
What a stupid idea is that, because of what ? You Idiot ?
@Rdot19
@Rdot19 Ай бұрын
Hukanawa 😂😂😂
@solito5717
@solito5717 Ай бұрын
හදුන් ගැන කියන්න තියෙන්නේ dial එක අතින් කතා කිරීමේ දී සිදු වු වරද ක්ශනිකව පිලිගත්තා.මිනිහෙක් කතා කිරීමේදී තමන් අදහස් කල අදහස නැතිව වෙන අදහසක් ඇති වෙන අයුරින් කතා සිදුවිය හැක.හැබැයි අපි බලාපොරොත්තු වන්නේ එතන වරදක් සිදූ වූ බව හැගෙනවා නම් ඒකට සමාව ගන්න පුලුවන් මට්ටමේ නිහතමානීව බවක් ඇති මනුස්සයෙක් වීමයි.ඒකට සමාව ගෙනත් ඒ ආශ්‍රයෙන් Npp ආර්තික ය කරන උන් නවීන ලෝකය සමග update නැ මුන් පරන කාලේ ආර්තික මානසිකත්වයේ ඉන්නේ වගේ ගොන් ප්‍රකාශ කරන්න එපා🤮🤮🤮🤮🤮
@pradeepgunawardena273
@pradeepgunawardena273 Ай бұрын
Hari machanla... ehenan oggolloma kiyannako katada chande denna one kiyala please.... wateta yanawa but ekama thenane machanla
@MerwinStanly
@MerwinStanly Ай бұрын
අපේ පාසල් වීරයා සජිත් ප්‍රෙමදාස ස්වර්ණවාහිනී නාඩිය වැඩ සටහන ට පුලුවන් නම් එන්න කියන අය මෙකට 👍 like එකක් දාන්න ජනතාව ට ජයවෙවා ජයවෙවා ජයවෙවා
@elondare8990
@elondare8990 Ай бұрын
මේ කතාව continue කරගෙන එන්නේ නැතිව ඇයි හයමාසයක් විතර සද්දේ වහලා හිටියේ? ජෙප්පෝ මේ සැරේ හාගත්තට පස්සේ කෑලි අහුලන්නද හිතාගෙන ඉන්නේ? Too late වෙයි මං හිතන්නේ 😮
@user-ms8ef4hm3e
@user-ms8ef4hm3e Ай бұрын
Nice Bruno your questioning to inquire the core of the problem and appropriate alternatives.
@ppppppppggggg5355
@ppppppppggggg5355 Ай бұрын
Bruno pls manjuth ekka chathurangawa genna
@dulee5272
@dulee5272 Ай бұрын
මං අහන්නේ මෙච්චරයි npp එක එපා කාටද පුලුවන් ඒක අපි දැනගත යුතු දෙයක් ඇයි ඒක නොකියන්නේ
@dasithkemil
@dasithkemil Ай бұрын
Lankaweth India wala thathwema neda thiyenne?Chandeta issella(Pakisthan+India mix ekak lankawe thiyenne)
@roshanfernando2264
@roshanfernando2264 Ай бұрын
මට පේන්නේ ජේ ආර් ගෙ ක්ලෝන් එකක් වගේ ඔයවගේ ඩික්ටේටිව් එකොනොමි ස්ට්‍ස්ට්‍රැටජීඑ එක්ක මේ රට හදන්න බෑ අනිවා මේක රීවිසිට් කරන්නම වෙනව ඔයා එදාට ෆේල් මංජු
@bandarathilakarathna514
@bandarathilakarathna514 Ай бұрын
මම ඇත්තටම මංජුගෙ පැහැදිලි කිරීම ගැන එකග වෙමි...බෘනෝට සහ මංජුට බෙහෝම ස්තුතියි.
@erandamudalige139
@erandamudalige139 Ай бұрын
ගොඩක් දැනුමත් වීමක් වෙනව මංජුගෙ වැඩසටහන් බලද්දී
@pofansrilanka7345
@pofansrilanka7345 Ай бұрын
Bruno and Manju, the issues with Handunneththi and a few others are not about the plans but they are simply about the jargon they use. That's all.
@premkanahara9749
@premkanahara9749 Ай бұрын
දැන් මන්ජුද සියල්ල දත්?
@clarenceseneviratne307
@clarenceseneviratne307 Ай бұрын
Mr. Manju, Polgas yana, vivida kamkaruwan, 1920 - 30 econe strategics systems heta apita oanda? Esenam dan dangalana wikatayan samaga natanna waida?
@liuupson8593
@liuupson8593 Ай бұрын
මිහින්තලේලගෙ මන්ජුවගෙ කතාව Dijibouti ගැන හැබයි Bolivia වල coup එක කරද්දි Elon Musk twit කරපු දේ අහල නෑ.😂
@saseeka-weerasinghe
@saseeka-weerasinghe Ай бұрын
වෙනදා වගේම හොද පැහැදිලි කිරීමක්.. ජය ❤❤
@risijayasrikantha998
@risijayasrikantha998 Ай бұрын
SL Vlog shoud not over play secularism at the expence traditional values.
@dharmaarachchige3445
@dharmaarachchige3445 Ай бұрын
Are you sure that you used the term Secularism correctly?
@risijayasrikantha998
@risijayasrikantha998 Ай бұрын
I am with them. But have some reservations with regard to certain ideologies that they try to propagate specialy promoting people like Kekirawe thro.
@skyspaceful
@skyspaceful Ай бұрын
මේ podcast එකට ගැලපෙනම නම තමා මනස්ගාත 😂😂 ගොං කතා ගොඩයි උන් හිතාගෙන උන්ම කියවනව
@priyanthasilva2495
@priyanthasilva2495 Ай бұрын
This young man looks prominent character but his views are traditional when criticise other political characters any way He should join with future power in Sri Lanka
@dharmaarachchige3445
@dharmaarachchige3445 Ай бұрын
He is the precursor of next political system of the country.
@priyanthasilva2495
@priyanthasilva2495 Ай бұрын
@@dharmaarachchige3445 yes I am Happy to see Him in future
@TrollButWithAPoint
@TrollButWithAPoint Ай бұрын
මම කැමති මංජුගේ පක්ෂේ ආර්ථික කමිටුව ඇවිත් podcast එකක් කරනවානම්... අහ් වැරදුණා බුවත් තනියමනෙ ඔක්කොම කරන්න හිතන් ඉන්නේ...
@arunashantha6738
@arunashantha6738 Ай бұрын
සුනිල් හදුන්නෙත්ති කියන්නේ තනි පුද්ගලයෙක් විතරයි
@darshananalingwickramasing1929
@darshananalingwickramasing1929 Ай бұрын
සුබ දවසක් සැමට
@user-js5rv1qj8n
@user-js5rv1qj8n Ай бұрын
project එකක් කරනකොට, හැම දේම එක පාර කරගෙන, market එකේ main competitor එක්ක fight කරන්න පලවෙනියටම තියෙන අඩියෙන් perfect කරන්න හදන startup 90% විතර කඩන් වැටෙනව. version 2 එකේ හදන්න තියෙන දේවල් version 2 එකේ තියෙන්න ඕනි මම නං හිතන්නේ.
@lovethenaturedeepani4315
@lovethenaturedeepani4315 Ай бұрын
සමුපකාර level එකෙන්ද කරන්නෙ ඒ අය කුඩා ප්‍රමානය කියන්නේ
@dasithkemil
@dasithkemil Ай бұрын
Machnla Oyala kiyana dewal walata lankawe bahuthara chandadayakayo update na. Api kohomath dn loken awurudu 10k withara passe inne.
@jhaperer9929
@jhaperer9929 Ай бұрын
Seems Dollar Manju knows many like Ranil..😂
@solito5717
@solito5717 Ай бұрын
Npp ආර්තික ය ගැන තමන්ම හිතින් හදාගත් හිතලු කියව කියව ඉන්න ඔයාලා වගේ අයට උත්තර ය චන්දෙට කලින් ලැබෙයි.අම්මෝ, මන්ජු Npp ආර්තික කමිටුවටත් වඩා දන්න බව පෙන්වන්න උත්සහ කරනවා🤣පව්.[හො.ම.ත.ග.යු Npp ආර්තිකය සුනිල් හදුන්නෙත්ති ගේ තනි බූදලයක් නොවේ.ඒක හදුනුත් දන්නවා.හැබැයි ඔබලා හිතන්නේ ඔක්කොම තීරන ගන්නේ හදුන් කියලා 🤣]
@sisilliyanage549
@sisilliyanage549 Ай бұрын
ඉතාමත් කාලෝචිත වැඩසටහනක් ඔබලා දෙදෙනා අද ඉදිරිපත් කළේ ් bruno ඉතාමත්තයවශ්‍ය ප්‍රශ්න කීපයක්ම ඇසුවා. ඒකට බොහොම ස්තූතියි අපි නැවත නැවතත් ඔබලාගේ බලාපොරොත්තු වෙනවා හරි විසඳුමක් ද රාජපක්ෂලාද රනිල්ද සජිත්ද ු අනුරද ??,කියලා ඔබලා උත්තරයක් ලබා දෙන්නේ කියලා
@user-gz2qk2ms3u
@user-gz2qk2ms3u Ай бұрын
Very well said ! Spot on..
Son ❤️ #shorts by Leisi Show
00:41
Leisi Show
Рет қаралды 7 МЛН
哈莉奎因以为小丑不爱她了#joker #cosplay #Harriet Quinn
00:22
佐助与鸣人
Рет қаралды 7 МЛН
小蚂蚁被感动了!火影忍者 #佐助 #家庭
00:54
火影忍者一家
Рет қаралды 32 МЛН
අපෙන් එහාට තවත් ජීවයක්? | Hasa
59:09
Son ❤️ #shorts by Leisi Show
00:41
Leisi Show
Рет қаралды 7 МЛН