No video

NPP සහෝදර වරුනි ඔබේ සතුරා අප නොවේ.. ඇයි කියලා අහන ප්‍රශ්න වලට පිලිතුරු

  Рет қаралды 34,513

SLVLOG POD TALKS

SLVLOG POD TALKS

Күн бұрын

Original thinking of current affairs
Tap this link 👇
linktr.ee/slvlog

Пікірлер: 991
@KD-zj4ye
@KD-zj4ye Жыл бұрын
ඕගොල්ලන්ට NPP එකත් එක්ක එකතු වෙන්න කියන එකෙන්ම තේරෙනවා ලංකාවේ ගොඩාක් මිනිස්සුන්ට politics තේරෙන්නේ නැහැ කියලා. Politics කියන්නේ serious දෙයක්, නිකං සොමියට යාළුවෝ එක්ක කරන දෙයක් නෙමෙයි (හැබැයි ලංකාවේනම් එහෙම තමයි 😬). ඕගොල්ලන්ගේ සහ NPP එකේ මතවාද තනිකර වෙනස්, ඉතින් කොහොමද එක නමක් යට වැඩ කරන්නේ? NPP එකේ හොඳ මිනිස්සු ඉන්නවා තමයි, හැබැයි ඕගොල්ලන් සහ NPP එක political, economic, etc මතවාද වලින් වෙනස්. Thank you for explaining it again, hopefully people understand this time!
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
ඔබ NPP හරියට අධ්‍යයනය කරලා තියෙනවාද ?
@anushkachathuranga7646
@anushkachathuranga7646 Жыл бұрын
බලල මැටියෙන් හැදුවත් අල්ලන්නෙ මීයොනම් වැඩ හරිනෙ...කොහොමත් npp එක්ක එකතු වෙන්න නම් ඕනෙ නෑ..හැබැයි ඔය මොන බයිල ගැහුවත් මෙ උන්දල ගේම් කාරයො කියල පස්සෙ උබලට තේරෙයි...කොහ්මත් අපේ නාම්බො හහුවෙන්න හරිම දක්ශ හපන්නු...npp එකේ විශන් එක ඉස්සෙල්ලම හරියට කියවගත්තනම්...ඒකට විරැද්ද වෙන්න කිසිම හේතුවක් නෑ..කූබි පුකක් තරම් මොලයක් තියෙන ඕන එකෙක්ට...
@anushkachathuranga7646
@anushkachathuranga7646 Жыл бұрын
බලල මැටියෙන් හැදුවත් අල්ලන්නෙ මීයොනම් වැඩ හරිනෙ...කොහොමත් npp එක්ක එකතු වෙන්න නම් ඕනෙ නෑ..හැබැයි ඔය මොන බයිල ගැහුවත් මෙ උන්දල ගේම් කාරයො කියල පස්සෙ උබලට තේරෙයි...කොහ්මත් අපේ නාම්බො හහුවෙන්න හරිම දක්ශ හපන්නු...npp එකේ විශන් එක ඉස්සෙල්ලම හරියට කියවගත්තනම්...ඒකට විරැද්ද වෙන්න කිසිම හේතුවක් නෑ..කූබි පුකක් තරම් මොලයක් තියෙන ඕන එකෙක්ට...
@asanka2507
@asanka2507 Жыл бұрын
@@padmajayasinghe1443 මෙච්චර කියලත් ඔයාට තේරුනේ නෑ කියන්නේ ඔයානම් මනුස්සයෙක් වෙන්න බෑ..🤭
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
@@asanka2507 මොකක්ද මට තේරුනේ නැත්තෙ?
@Seoul_Machan
@Seoul_Machan Жыл бұрын
මගේ චන්දෙත් npp එක වෙනුවෙන් දෙන කෙනෙක් මම, npp සහ මංජු ඇතුළු කණ්ඩායම මාර්ග දෙකකින් ගියාට අරමුණ එකයි. ඒ නිසා npp කවුරුත් මංජු ඇතුළු පිරිස ට්‍රොල් කරන්න මඩ ගහන්න එපා, එයාලගෙ දේශපාලනයට සුබ පතන ගමන් අපේ මාර්ගයේ අපි යමු.
@moviclips
@moviclips Жыл бұрын
කවුද එහෙම troll කරන්නෙ...🤔🤔 Thumbnail එක upset වගේ කියලා හිතෙන්නෙ නැද්ද😐 As a whole, I agree with your point🙂
@Seoul_Machan
@Seoul_Machan Жыл бұрын
@@moviclips මංජුලා හිතන තරම් troll කිරීමක් නෑ ඇත්තටම, අවධානෙ ඉල්ලනව වගේ නේත 😅
@jayanthakumara7392
@jayanthakumara7392 Жыл бұрын
@@Seoul_Machan මේ chanel කිහිපයේ හැම video එකකම comments පරිශීලනය කර බලන්න. NPP අය හෝ NPP කියාගන්නා පිරිස් විශාල වශයෙන් comment කරලා තිබෙන හැටි බලන්න.
@sunethrak.a.9079
@sunethrak.a.9079 2 ай бұрын
ඔබ රටට ලොකු ආදරයක් thiyana කෙනෙක්
@pkds1983
@pkds1983 Жыл бұрын
අපිත් NPP 🧭 එකට ඡන්දය දෙන අලුත් පිරිසක්, ප්‍රථම වතාවට තමයි ජාතික ජනබලවේගය ට ඡන්දය දෙන්නේ,ඒ ඔවුන් පිළිබඳ පැහැදීමක් තියෙන නිසා, මංජු ගෙ ආගමනය පිළිබඳව අවංකවම සතුටුයි එය විය යුතු දෙයක්, විරුද්ධ මත දැරීමට නිදහස් මතයක් දරන්න ඕනෑම කෙනෙකුට අයිතිය තියෙන්න ඕන,සමහර comments දැක්කම අපිටත් හිතෙනවා Npp ඡන්ද කඩන්න හදනවා ද කියලා, ඔබලාට සුබ පතනවා, ජාතික ජනබලවේගය ට ජයවේවා 💜 රටට ජයවේවා 🇱🇰🧭
@worsetuna6877
@worsetuna6877 Жыл бұрын
දැන් හරිනෙ පැහැදිලි කරානෙ අනුරගෙ සෙට් එකට රෙද්දෙ රෙවෙන්නම. 😂
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
@@worsetuna6877 ඔයාට වෙන්න ඇති එහෙම වෙන්නෙ.
@worsetuna6877
@worsetuna6877 Жыл бұрын
@@padmajayasinghe1443 වීඩියෝ එක බලල කොමෙන්ට් කරන්න පද්මා
@MdhSM
@MdhSM Жыл бұрын
LOKKA apith NPP, me gollonta kiyanna one jvp ekata kindi danna epa kiyala
@MdhSM
@MdhSM Жыл бұрын
APIT one npp lal kanthage adahasa invite karanna oyagollonge program ekata
@tharindupeshl
@tharindupeshl Жыл бұрын
Ela ඔයාලායි වැඩසටහනම බැලුවා හරිම සතුටුයි මෙහෙම හොද පක්ශ හැදෙන එක ගැන. මගේ චන්දේ මේ පාර NPP එකට 👍
@pramudithakumara7327
@pramudithakumara7327 Жыл бұрын
ehenan mearun kanna leasthiveyan kollo hode NPP ekata dila
@visaladithya87
@visaladithya87 Жыл бұрын
@@pramudithakumara7327 ehema kiyana eke padanama mokakd kumara 🙄
@pramudithakumara7327
@pramudithakumara7327 Жыл бұрын
@@visaladithya87 padamana thama manju BALUSHANKA vage DITHVA PURAVEASIYANTA viruddava kathakorana eka
@visaladithya87
@visaladithya87 Жыл бұрын
@@pramudithakumara7327 therune na ne..pahadiliwa kiyanna puluwanda
@pramudithakumara7327
@pramudithakumara7327 Жыл бұрын
@@visaladithya87 sudda sinhalen ahaganna keamathida
@manelnissanka80
@manelnissanka80 Жыл бұрын
මම මේක තේරුම් කරගන්න හුගක් උත්සාහ ගන්නව. ඔබ හරිබව තෙරෙනවා.පුතේ ඔබ සැමටම ජයවේවා .මගේ රටට ජයවේවා .🙏🙏🙏🙏🙏🙏✌✌✌✌✌✌
@kavishkadilanjana3762
@kavishkadilanjana3762 Жыл бұрын
මට අවුරුදු 17 .ඔයාලගෙ වීඩියෝ හැම එකක්ම මේ වෙද්දි බලල තියෙන්නෙ.මගෙ සෝශල් මීඩියා වල පවා මේ වීඩියෝ ශෙයා කරනව.. ඔයාලගෙ මේ වැඩේ දිගටම කරගෙන යන්න සුබ පතනව...😇
@karunanayake2002
@karunanayake2002 Жыл бұрын
නියම වයස. ඔයා සුභ පතන්නෙක් නොවී ඊට සම්බන්දවීම වැදගත්
@emanside3519
@emanside3519 Жыл бұрын
මට හිතෙන්නේ පිරිසක් ඉන්නවා NPP එකයි SL Vlog අතරෙයි මත බේදය හදන්න උත්සහ කරන සෙට් එකක් ඇත්තටම ඔයාලට බනින්නේ NPP එකේ අයද කියල තව හොයල බලන්න , මම මේදා NPP එක වෙනුවෙන් වැඩ කරනවා ඒත් ඔයාල එන එක ගැන මාර සතුටුයි හොද මිනිස්සු කොහොම ආවත් කමක් නැ දෙයිහාමුදුරුවනේ
@k.g.phemantha9082
@k.g.phemantha9082 Жыл бұрын
ආරම්භයේ උත්ප්‍රේරකයක් ව ධනාත්මකව ක්‍රියාත්මක වූ බොහෝ දේ කාගේ? මොන? කරුමය?කටද මන්දා බෙදී වෙන්වී ව්සිර ගියා. ඒ යතාර්ථය වචන වලින් නොව ,හැගීමෙන් නොව, නුවණ මුසු දැනීමකින් පසක් කරන ඊනියා නොවන 'පුරවැසි' ජනතාවක් ඊළඟ වෙනසකට මග පාදනු ඇත.
@vf3236
@vf3236 Жыл бұрын
අපේ රටේ මිනිස්සු ඒ විදියට හිතන්න තරම් දියුණු නැහැ. උගත් කියල හිතාගෙන හිටියට.
@sarathvijayananda769
@sarathvijayananda769 Жыл бұрын
හොඳ අදහසක්.
@user-km5ub3bp7w
@user-km5ub3bp7w Жыл бұрын
මංජු වගේ කෙනෙක් දේශපාලනයට එන්න ඔිනි අැයි කියන එකම මේ සංවාදයෙන් මොනවට පැහැදිලි වෙි. පටිට. ඔබත් සමග මෙි ගමනට අපි එකතු වෙනවා, එකෙන්ම මංජු. ජයෙන් ජයම..!
@Visibletoanyone82
@Visibletoanyone82 Жыл бұрын
NPP එකට එකතු වෙන්න කියන අයට මම කියන්නේ....... මාධ්‍යය වේදියෙක් lal kantha ගෙන් ප්‍රශ්නයක් අහනවා ඇයි ඕගොල්ලෝ පෙරෙටුගාමී පක්ෂය සමග එකතුවෙලා තරග නොකරන්නේ කියලා Lal kantha දීපූ උත්තරේ = මතවාද වෙනස් අයට එකතුවෙලා වැඩ කරන්න අමාරුයි ඒ නිසයි එකතු නොවෙන්නේ කියලා මට කියන්න තියෙන්නෙත් එච්චරයි මේ ගොල්ලොන්ට එකතුවෙලා වැඩ කරන්න බෑ ............ බොරුවට අහලා වැඩක් නෑ ( මම NPP )
@jehan707
@jehan707 Жыл бұрын
හරිම සතුටුයි අපේ පැත්තෙන් ඉදිරිපත් වීම ගැන අපෙ ගෙදර හැමෝම ඔයාලාට 💯💞
@worsetuna6877
@worsetuna6877 Жыл бұрын
දැන් හරිනෙ පැහැදිලි කරානෙ අනුරගෙ සෙට් එකට රෙද්දෙ රෙවෙන්නම. 😂
@appuhamisir
@appuhamisir Жыл бұрын
අපිත් NPP එකත් එක්ක ගමනකට සැරසෙනවා... ඔයලා ඇයි මේ npp සමාජික අයගේ ප්‍රකාශ වලට සැලෙන්නෙ... ඔයලාට සුබපතනවා
@sameera5596
@sameera5596 Жыл бұрын
මම ගොඩක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ ඔගොල්ලො ගම්පහ දිනලා ඒ පැත්තෙ වැඩ කරන විදිහ බලන්න, එතකොට ඔගොල්ලො මුලු ලංකාවෙම තරඟ කරන කොට මට තීරනයක් ගන්න ලේසි
@shamip9696
@shamip9696 Жыл бұрын
Another fantastic discussion! Would like to see Manju and Bruno invite someone from the NPP for a face to face discussion on issues, especially on issues such as free education which seem to be a hot topic these days!
@rohanindranath3636
@rohanindranath3636 Жыл бұрын
I doubt very much NPP will come for a discussion. They are still old school, and adamant.
@vijayakumaraya1866
@vijayakumaraya1866 Жыл бұрын
@@rohanindranath3636 It's only a doubt. We can verify it by inviting.
@krishadonkod3407
@krishadonkod3407 Жыл бұрын
Why they want to be invited? They can invite Manju
@dil4035
@dil4035 Жыл бұрын
As explained by Manju there are fundamental differences in philosophy. Discussions can’t change these. No point in joining just to grab power, that will be similar to the dirty politics happening now.
@vijayakumaraya1866
@vijayakumaraya1866 Жыл бұрын
@@krishadonkod3407 Is it npp having this live program or singularity?
@Indisphere
@Indisphere Жыл бұрын
I have been keenly and very observantly following Singularity Sri Lanka and SL Vlogs since its inception. I have nothing but highest regard and respect 🙏🏼 for this team and its core objectives. In a time where lot of us had lost or almost lost hope for our birth country, this team and all those who are appreciating it gives a lot of hope! My thinking is and always have been extremely in sync with your philosophy and intention. Please move forward with all the might and wisdom! Bless your entire team and those who support this "Nobel Cause"
@deshabimani8248
@deshabimani8248 Жыл бұрын
👍
@susanthakumara3128
@susanthakumara3128 Жыл бұрын
අපිත් එන් පී පී එකට තමයි ඒත් මම නම් ඔයාලගේ මේ දැනුවත් කිරීම හරහා කරන්න යන වැඩපිළිවෙලට ගොඩක් කැමතියි ඕක දිගටම කරගෙන යන්න අවස්ථාවක් ආවොත් ඔබ යම් සිතා බැලීමක් කර මේ මොහොතේ ජාතික ජන බලවේගය සමග එකතු වී වැඩ කරනවා නම් අගය කොට සලකමි කෙසේ වෙතත් ඔබ මේ කරන්නාවූ පියවර ඉතා ප්‍රශංසනීය ලෙස අගය කරමි ජය වේවා
@truth...3917
@truth...3917 Жыл бұрын
පැහැදිලිව මත වාද 2ක් නිසා එකතු වෙන්න බෑ කියලා කියලා තියනවා නේ... (ඔබතුමාට ධනවාදය හා සමාජවාදය ආර්ථික ක්‍රමය කිසි අදහසක් නෑ වගේ පේන්නේ... ඒ වගේ සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ අදහස් 2ක් එකතු වෙන්න කියන තරම් මෝඩ ප්‍රකාශයක් මට නම් හිතාගන්න බෑ සමාවෙන්න) ඔබතුමා ගේ NPP තේරිම ගැන ගරු කරනවා.. හැබැයි පවතින දේශපාලන රික්තකය ඇතුලේ හොරු අල්ලයි කියන මතය නිසා හෝ විකල්පයක් නොමැති නිසා ඒ npp තේරිමට ගියා කියලා මට හිතෙන්නේ.. Npp ඇති සමාජවාදි ප්‍රතිපත්ති පිලිබද පැහැදීමෙන් නොවෙයි කියලා වගේ මට හිතෙන්නේ..
@dilkalakshan
@dilkalakshan Жыл бұрын
අරගලේ ඉල්ලුවෙ system change එකක් npp එකට වඩා ඔයාලා ගාව අපි හිතන change එක තියනවා මං හිතන්නෙ 🔥🔥
@k.g.phemantha9082
@k.g.phemantha9082 Жыл бұрын
මුලින් හිතුව system change ඕනෑම නෑ කියල(1978) දෙවනුව හිතුව system change ඕනෑම කියල(2019), දැන් තියෙනව system change වැඩක් ඇත්තේත් නැත-නැත්තේත් නැත වගේ මත වාද . මේව තවදුරටත් ඩෙවෙලොප් වෙනකොට බලමු කවුද කප් එක ගහන්නෙ කියල.
@vf3236
@vf3236 Жыл бұрын
ගොඩක් වටිනා දැක්මක්. පොදුවේ මහජනතාව ගැන හිතන විදිය වටිනවා.
@priyankarayatiyana9963
@priyankarayatiyana9963 Жыл бұрын
අපිට නම් නොදන්න දෙයියන්ට වඩා දන්න යකා හොඳයි. අපි ජාතික ජන බලවේගය සමඟයි. ඒක මොන විදියෙන් වත් වෙනස් වෙන්නේ නෑ.
@HTJRrawana1
@HTJRrawana1 Жыл бұрын
මොවුන් දෙපිරිසම යන්නෙ එකම මග NPP එකට අකමැති අය මේ අය බාගන්න එක කරන්නෙ. සියල්ල සමාජවාදය පෙන්නල ධනවාදයේ හැසිරෙන්නෙ වෙනත් මානයකින් මිනිසුන්ව අන්දනව. ලංකාවෙ භූමිය ඇමෙරිකාවට ඉංදියාවට පාවාදෙන කූට ලෙස යටින් game එක play කරන පක්ෂ තමයි JVP, NPP පෙරටුගාමීන්. අනෙක් ප්‍රධාන පක්ෂ එලිපිට රට පාවාදෙනව විනාශ කරනව මොවුන් ඒවා පෙන්නමින් ජනතාවගෙ අවදානය දිනාගනිමින් යටින් රට පාවාදෙන වෙනමම game play කරන්නො. Fan base එකට පසුව තේරේවි අවංකව රටට ආදරය කරන මිනිසුන් සිටීනම් වහල් නොවුන අයනම්. කලාකරුවො set එකක් ජනතාව වෙනමම මානයකින් අන්දමින් යනව
@krishaniperera4686
@krishaniperera4686 Жыл бұрын
මන්ජු පුතා අනුර කුමාර සමග ව්වුර්ත සන්වාදයක් කරන්න ස්ජිව්ව ප්‍රස්නෙ 50% ව්සදෙනවා
@SEIKAIJAPANESE
@SEIKAIJAPANESE Жыл бұрын
මම සිංහල. මම දෙමල භාෂාව දන්නේ නැ. එවුනාට ඔයාලා මේ කරන වැඩෙ රටෙ සිංහල භාෂාව බැරි දෙමල භාෂව පමනක් පුළුවන් අයටත් පණිවිඩය යන ආකාරයට වැඩසටහන කරානම් හොදයි කියලා හිතනව. නැත්නම් එයාලාගෙන් කොටසක් හො හොරුන්ට ඡන්දය දෙයි. හොර දේශපාලකයොන්ට කිසිම ඡන්දයක් නැති වෙන්න ඔනී. ඔයාලට පුළුවන් තව දිස්ත්‍රික 3 කින් වත් ඉල්ලන්න. මම පෞද්ගලිකව ධනවාදි ආර්‍ර්ථිකයකට කැමති.
@jayanthakumara7392
@jayanthakumara7392 Жыл бұрын
Yes agreed. SL vlogs podcasts should do some content with English and Tamil.
@asangarajapaksha6887
@asangarajapaksha6887 Жыл бұрын
මේ දේ තමා මේ අවස්ථාවේ නිවැරැදිම සිදුවිය යුත්ත.නවතින්න එපා ,⁣හැරෙන්න එපා,වෙනස්වෙන්න එපා.
@piyumalrathnayaka596
@piyumalrathnayaka596 Жыл бұрын
පැහැදිලිවම තේරෙන විදිහටම කියුවනි මෙතන NPP ඡන්ද මෙයාලා කඩන්නේ නෑ මෙයාල ගාව හිට ගන්නේ ධනවාදය විශ්වාස කරන අය විතරයි ඒ නිසා NPP සාමාජිකයන් හැම කෙනෙකුටම තේරෙනවා ඔයාලගේ ඡන්ද කැඩෙන්නේ නෑ කියලා ඒ නිසා තවත් කියන් එපා ඔයාලත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලා වාමාංශික මතවාදය එක්ක ඉස්සරහට යන්න අනික මංජු පැහැදිව කියුවනි වාමාංශික මතවාදය මේක ඇතුලේ තියෙන්න ඕනි කියලා විශ්වාස කරනවා කියලා මම හිතන්නේ ඒ පැහැදිලි කිරීම් හොදටම ඇති
@sampathk1212
@sampathk1212 Жыл бұрын
ඔය කීව දේම බොරුවක්නේ. ජාතික ජනබලවේගය කියන්නෙ විශාල කාර්මීකරණයට වැඩිම නැඹුරුතාවක් සහ අනාගත් පාසැල් සිලබස් එක පවා දැනටත් හදලා අවසන් , ලංකාවෙ තිබෙන ප්‍රතිපත්ති සහ සියලු අන්ශ සඳහා සැලසුම් සහිත එකම පක්ශය. ජ.වි.පෙ. ව්‍යාපාරික සහ කාර්මික ධනවතුන් ගනන මුන්ජුලාගේ ධනවතුන් ගාන මෙන් සිය දහස් ගුනයක් විශාලයි .... එකම වෙනස නම් මන්ජුලා විශ්වාස කරන්නේ 70% වැසියන්ගේ දුප්පත්කම පවත්වාගෙන ධනවාදය්න් ඉදිරියට යන ක්‍රමය , ජ.වි.පෙ. කරන්නේ අද්‍යාපනය , ප්‍රතිපත්ති සහ හැකියාව සමාජයේ විසුරුවා හැරීම මඟින් වසර 10 - 12 වගේ ප්‍රමානයක් තුල දුප්පත් කම අවසන් කර දැමීම ... ඇත්තටම ගත්තොත් ලංකාවෙ නියම ධනවාදියා වෙන්නෙ ජ.වි.පෙ. 🙂
@Lk_News957
@Lk_News957 Жыл бұрын
මලින්ද අයිය එක්ක තව පොඩ්කාස්ට් එකක් ගේනවනම් කෙනෙක් openminded වෙන විදිහ පොඩ්ඩක් කියල දෙන්ඩ කියන්ඩ, නැත්තන් ආයෙ හැදෙන්නෙ පක්ශෙකට වහල් සෙට් එකක්. ජය වේවා ♥
@InuriJ
@InuriJ Жыл бұрын
Yes! I also felt the same
@homeandgarden9991
@homeandgarden9991 Жыл бұрын
සුපිරි පැහැදිලි කිරීමක්. අපි ඉන්නව අනිවාර්යයෙන්ම ඔබලත් එක්ක. ස්තූතියි මංජු ♥️♥️♥️
@nandanarajapaksha7809
@nandanarajapaksha7809 Жыл бұрын
WE STAND WITH JVP NPP
@priyandaniwitharana1554
@priyandaniwitharana1554 Жыл бұрын
මංජු අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට ආ යුතුමයි. ඔබ සමග රටක්ම ඉන්නවා. මංජුට යෝධ බල ශ්කතිය❤💪💪💪
@gayanthennakoon2026
@gayanthennakoon2026 Жыл бұрын
NPP එක පස්සේ යන set එකේ pohottuwe හිටිය toxic fan base එක ඉන්නවා දැන්.... එයාලට අරමුණක් නෑ... අහුවෙන අහුවෙන එකක් පස්සේ යනවා...2023 චන්දෙ ලංවෙලා ආයේ නාමල් අවසන් බලාපොරොත්තුව කියලා කොම්බු චැනල් එකයි ඉර තියෙන එකයි එකතුවෙලා කැළණි ගගෙන් නයි ගොඩ දාලා ආවොත් එයාලා ඒක අස්සේ යනවා.... ඒත් ඕනම පක්ෂයක් බහුතර බලයක් හොයනවා නම් ඒ මිනිස්සු ඕන වෙනවා.... නැතුව උන් පිටුවහල් කරන්න නෙවෙයි නේ... ඒ මිනිස්සු ස්වභාවිකව වදවෙලා යන්න ඕන.
@nanayakkarananayakkara1082
@nanayakkarananayakkara1082 Жыл бұрын
කුණු දේශපාලනයට විරුද්ධ ඔබේ ගමනට සුබ පැතුම්.! අනිවාර්යයෙන්ම මේගමන NPP යට රට බාර දෙමු .නායකයින් එකට සාකච්ඡා කරන්න .
@clo-ela7041
@clo-ela7041 Жыл бұрын
සමහරුන්ගෙ cmt දැක්කම හිතෙනවා NPP එකත් අලි පොහොට්ටුව වගේ ම වෙයි කියලා.කතා අහලා ඒකෙ ප්‍රතිපත්ති කියවලා ජන්දෙ දෙන්න හිත හදාගන්න බෑ වටපඩයො ටික දැක්කම.🥲 අර පක්ෂ දේශපාලනේම තමයි.මට ඒ දේශපාලන campaign එක සෙට් නෑ ඇත්තටම.මොකද ඒකෙ මමත් හිටපු නිසා.දැන් ඕන හරියටම කරුණු කතා කරන campaign එකක්.කරන දේ කියන දේ එක්ක උත්තර ඕන....විසදුම් කතා කරන්න ඕන.On point කියන්නෙ දකුණු පලාතෙ අපේ ප්‍රාදේශීය සභාවට ඉල්ලනව නම් මගේ තනි ඡන්දෙ දෙනවා.අනිත් උන් මම දන්නෙ නෑ.🙂 මට වැඩකුත් නෑ.මම ඡන්දෙ පාවිච්චි කරන්නෙ මඩ නොගහ හරි විනිවිද දේශපාලනයක් කරන එකෙකුට විතරයි.ඌව ප්‍රශ්න කරන්න පුළුවන් නම් විතරයි.අනික මම විශ්වාස කරන්නෙත් ධනවාදී සමාජ සාධාරණත්වයක් තියෙන මතවාදය.❤🙂
@sanjayamaduwantha6859
@sanjayamaduwantha6859 Жыл бұрын
දනවාදයයි සමාජ සාදාරණත්වයයි කියන දෙක කවදාවත් තියන එකක් නෙමෙයි. දනවාදය කියන්නෙ මොකක්ද කියල දන්නැති අය ඒ විදියට හිතනවා.. දනවාදය ලස්සන කරලා ගන්ඩ අපි එන්නේ කියල කවුරු හරි කීවම ඒක ලස්සන වචනයක්! ඒක ඇතුලේ සාදාරණත්වය තියනවා හරි කරනවා හරි කියන්නෙ අමු බොරුවක්
@clo-ela7041
@clo-ela7041 Жыл бұрын
@@sanjayamaduwantha6859 මම ඉන්නෙ යුරෝප් රටක.ස්තූතියි ❤ PS : ඔයාට විශ්වාස නැති උනාට මට විශ්වාසයි.මම ඒක ප්‍රායෝගිකව දකිනවා..🙂👍
@sampathk1212
@sampathk1212 Жыл бұрын
ලංකාවේ ඕනෑම දූෂිත පක්ශයක් පහර ගහන්නේ ජ.වි.පෙ. ට පමනයි ( එහිම උත්තරය තිබෙනවා ) 🙂 ජාතික ජනබලවේගය කියන්නෙ විශාල කාර්මීකරණයට වැඩිම නැඹුරුතාවක් සහ අනාගත් පාසැල් සිලබස් එක පවා දැනටත් හදලා අවසන් , ලංකාවෙ තිබෙන ප්‍රතිපත්ති සහ සියලු අන්ශ සඳහා සැලසුම් සහිත එකම පක්ශය. ජ.වි.පෙ. ව්‍යාපාරික සහ කාර්මික ධනවතුන් ගනන මුන්ජුලාගේ ධනවතුන් ගාන මෙන් සිය දහස් ගුනයක් විශාලයි .... එකම වෙනස නම් මන්ජුලා විශ්වාස කරන්නේ 70% වැසියන්ගේ දුප්පත්කම පවත්වාගෙන ධනවාදය්න් ඉදිරියට යන ක්‍රමය , ජ.වි.පෙ. කරන්නේ අද්‍යාපනය , ප්‍රතිපත්ති සහ හැකියාව සමාජයේ විසුරුවා හැරීම මඟින් වසර 10 - 12 වගේ ප්‍රමානයක් තුල දුප්පත් කම අවසන් කර දැමීම ... ඇත්තටම ගත්තොත් ලංකාවෙ නියම ධනවාදියා වෙන්නෙ ජ.වි.පෙ. 🙃
@sarathvijayananda769
@sarathvijayananda769 Жыл бұрын
මෙවර ඉතා හොඳ පැහැදිලි කිරීමක්.සමාජවාදී මතයන්ට අකමැති නමුත් මංඡු පැහැදිලි කරන ධනවාදී ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන අයට දැනට ඒ සඳහා එකතු වීමට කණ්ඩායමක් නැහැ.ඒ සඳහා ඔබලාගේ මැදිහත්වීම අනර්ඝයි.අපගේ සහය ඔබට.
@sampathk1212
@sampathk1212 Жыл бұрын
ඔය කීව දේම බොරුවක්නේ. ජාතික ජනබලවේගය කියන්නෙ විශාල කාර්මීකරණයට වැඩිම නැඹුරුතාවක් සහ අනාගත් පාසැල් සිලබස් එක පවා දැනටත් හදලා අවසන් , ලංකාවෙ තිබෙන ප්‍රතිපත්ති සහ සියලු අන්ශ සඳහා සැලසුම් සහිත එකම පක්ශය. ජ.වි.පෙ. ව්‍යාපාරික සහ කාර්මික ධනවතුන් ගනන මුන්ජුලාගේ ධනවතුන් ගාන මෙන් සිය දහස් ගුනයක් විශාලයි .... එකම වෙනස නම් මන්ජුලා විශ්වාස කරන්නේ 70% වැසියන්ගේ දුප්පත්කම පවත්වාගෙන ධනවාදය්න් ඉදිරියට යන ක්‍රමය , ජ.වි.පෙ. කරන්නේ අද්‍යාපනය , ප්‍රතිපත්ති සහ හැකියාව සමාජයේ විසුරුවා හැරීම මඟින් වසර 10 - 12 වගේ ප්‍රමානයක් තුල දුප්පත් කම අවසන් කර දැමීම ... ඇත්තටම ගත්තොත් ලංකාවෙ නියම ධනවාදියා වෙන්නෙ ජ.වි.පෙ.
@user-oq4ry1ws3e
@user-oq4ry1ws3e Жыл бұрын
උඹේ කියවීම හරි මේ රට තියෙන්නෙ මේ තත්ත්වය තුළ නොවේ නම්. මොකද මේක වම ද දකුණද කියල බේරගන්න සුදුසු මොහත නෙවි රට බේරගනන තියෙන මෙහෛාත. දැන උගත් මිනිස්සු මේම පොඩි පොඩි කෑලි වලට කැඩුනම ඒකේ වාසිය අනිවාර්යයෙන් යන්නෙ රනිල් රාජපක්ෂ දූෂිත කල්ලියටම තමයි කියල නොතේරෙන්න මංජුට අං ඇවිල්ලා නැනේ.. ඒක නිසා මේ මොහොතේ රටට ඇත්තටම ආදරය කරන අය අදෂිත බලවේගය විධිවට දැන් පේන්න තියෙන ජාතික ජන බලවේගයට සහයෝගය පල කරමින් එකතු වෙලා ගියානම් තමයි හොද... මොකද උඹලට එකතු වෙන්න බැරි වුනාට අර හොරු හොරු නම් ලස්සනට එකතු වෙලා ඉන්නෙ .ඇයි උඹලට බැරි...
@gayanjayaweera2220
@gayanjayaweera2220 Жыл бұрын
මේ පාර ගොඩක් අය හිතන් ඉන්නේ චන්දය කටු ගන්න අපේ ගෙදර අයත් ඇතුලුව. ඒකේ බරපතලකමත් පොඩ්ඩක් කියා දෙන්න...ජය...!!
@ranganakankanamge3712
@ranganakankanamge3712 Жыл бұрын
අවස්ථාව මගහැරයනවාද?, පසුබහිනවාද?, නිසියාකාරව ප්‍රයෝජනයට ගන්නවාද යන්න ඔබම තීරණය කලයුතුයි අපී NPP වෙනුවෙන් දේශපාලන බුද්ධිමය ආයෝජනය මෙවර නිසි අයුරින් කරනවා ඊට පස්සෙ බලනවා Singularitarinism ගැන.. 🙏
@isurugunawardena6516
@isurugunawardena6516 Жыл бұрын
That is dumb idea.
@lalithmilroy
@lalithmilroy Жыл бұрын
ඒක කරන්න එපා මිත්‍රයා කරුනාකරලා. මේක තමා අවස්තාව හරි කොටුවේ කතිරය ගහන්න. ඒ අවස්තාව ප්‍රයෝජනයට ගන්න රට විනාශ කරපු මේ දෙගොල්ලවම එලවන්න. තීරණය කරන්න. අපේ දරුවන්නටත් මේ කරුමයම උරම කරලා මැරිලා යනවාද කියලා.
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
@@ranganakankanamge3712 අපිත්...
@alabawa7381
@alabawa7381 Жыл бұрын
ඉදල හිටල හරි බත් කාපන් එතකොට හරි 😅
@HarithHansaka
@HarithHansaka Жыл бұрын
I am really happy when people are doubting between you guys and NPP. That means people evolve.
@LayanalKarunarathna-ur6jw
@LayanalKarunarathna-ur6jw 2 ай бұрын
පක තමයි හරි prabuddayo
@sevand
@sevand Жыл бұрын
ප්‍රජාත්ත්‍රවාදයේ අනන්තය සමාජවාදය.....😇😇😇😇😇😇😇 මුලින් ආර්ථිකය හැදුවෙ නැත්තන් වෙන්නෙ හැමෝම සමාන මට්ටමේ හිඟන්නො වෙන එක.. (Like Bhuthaan ). ඊළඟට සමානත්මතාවය හදමු. සමාන පෝසත්තු...(ලෝක මට්ටමෙන්)🥳🥳🥳🥳
@binbin2550
@binbin2550 Жыл бұрын
ඔබලාට මුළුමහත් ජාතියේම උත්තමාචාරය💐🔥👌♥️
@dayanandasurage8721
@dayanandasurage8721 Жыл бұрын
I love both(NPP+ SINGU)but I will cast my vote to NPP diffinitely.
@huskylife-srilanka
@huskylife-srilanka Жыл бұрын
Fb එකේ රගන npp බ්‍යියො ගැන වදවෙන්න දෙයක් නෑ..චන්දෙකදි බලාගන්න පුලුවන් එයාලට තියන ජන මතය මොකද්ද කියල..බ්‍රේන් වොශ් කරපු සෙට් එකක් තමා ඔය හැම එකටම කොට කොට ඉන්නෙ..ඒකෙන් වෙන්නෙ npp ගැන සුභවාදීව හිතන් ඉන්න පිරිසත් ඔවුන්ට නැතිවෙන එක..පැහැදිලි මතවාදයක් එක්ක ලංකාවෙ මම දැකපු එකම දේශපාලන ව්‍යපාරය තමයි සින්ගියුලරිටි එක..ඉදිරියටම යමු ජය..
@hardinsciver5930
@hardinsciver5930 6 ай бұрын
ada 24 deweni mase 9 dan Bruno get diwa namenawa aAnura janadipathi wenawa kiyala kiyanna😅
@ajithfernando4343
@ajithfernando4343 Жыл бұрын
Even it is a new approach in political it shows the maturity the way of your explanation of responsibility. ඔබ වැනි තරුණ රටට ආදරය කරන දරුවො ඉදිරිට ආ යුතුයි.
@chop_chop
@chop_chop Жыл бұрын
තරමක් දුරට හෝ දැනීමක් ඇතී කෙනෙකුට මේ සාකච්ඡා ව හොඳ ආරම්භයක්. හැබයි දැනුමෙන් අඩු අයට වෙනස් plan එකක් ගෙනඒම අතිශය වැදගත්. අදහස් කෙතරම් හොඳ වුණත් සමහර අයට ඔලුවට වදින්නේ නැහැ. Basically a different plan to address those who can be manipulated easily with a bottle of arrak or lunch packet.
@piyumalrathnayaka596
@piyumalrathnayaka596 Жыл бұрын
බෘනෝ මම හිතන්නේ මේ ගැන පැහැදිලි කරපු POD TALKS දෙක හොදටම ඇති තවත් එකකින් මේ ගැන පැහැදි කරන්න ඕනි නැති වෙයි යමක් තේරුම් ගන්න පුළුවන් හැකි සෑම කෙනෙකුටම ඒ දෙය පැහැදිලි වෙනවා කියලා මම හිතනවා
@chandaniperera3384
@chandaniperera3384 Жыл бұрын
I am so proud of your team
@thsanjeewa
@thsanjeewa Жыл бұрын
ධනවාදය අවුරුදු 74 ක් තිස්සේ තිබුනනෙ රට දුප්පත් නෙ ..අපට උවමනා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ පරිවර්තනයක්.. ජාතික ජනබලවේගයේ මූලික අභිප්‍රාය එයයි ඔබ හැමෝටම ....ජය පතමි..
@truth...3917
@truth...3917 Жыл бұрын
ලංකාව තුල ධනවාදී ආර්ථික ක්‍රමයක් පැවතුනා කියන එකෙන් පැහැදිලි වෙනවා ඔබතුමා කිසි දිනෙක යුරෝපා රටකට පයවත් තබා නැති බව... අපි දීර්ග කාලයක් යුරෝපා රටක ජීවත් වන නිසා ලංකාවේ පැවතුන ධනවාදී සමාජවාදී මිශ්‍ර විකුර්තිය පැහැදිලිව පෙනුනා.. ධනවාදය කියන්නේ පවතින ක්‍රමයට නෙවෙයි 😂😂.. පොඩ්ඩක් ධනවාදය , සමාජවාදය පිලිබද කියවලා දැනුවත් වෙන්න මහත්මයා.. ලෝකයේ දේශපාලන විකාශනය සම්බන්ධව...ඔබේ Npp තෝර ගැනිම පිලිබද ගරු කරනවා ... හැබැයි vietnam , china වගේ උග්‍ර සමාජවාදී රටවල් උනත් ආර්ථිකය විවුර්ත කර අන්ත සමාජවාදී ලක්ශන වලින් බැහැර වෙනවා.. ( youtube එකේ search කරලා බලන්න ඔබටම දැනගත හැකියි) සමාජවාදයේ ප්‍රජාතන්ත්‍රවාදය උපරිමයි... හැබැයි වැරදී ගියොත් භූතානය වගේ සම මට්ටමේ හිගන්නු වීමේ වගේ අපිට පේන්න තියන උදාහරන සෑහෙන්න වැඩියි. සමාජවාදයෙන් පමනක් දියුනු වුනු එකදු රටක් වත් නෑ.. NPP එය කලොත් ඔවුන් එය සිදුකල පලවෙනියා වන්නට ඉඩ තිබේ ..එහෙම වන්නට මාත් පතනවා (මට අනුව ලංකාවේ පක්ශ සියල්ල සමාජවාදියි.. ජවිපේ,පෙරටුගාමි අන්ත සමාජවාදියි)
@pasinduXxx
@pasinduXxx Жыл бұрын
@@truth...3917 respect ❤️
@nilmininilmini1569
@nilmininilmini1569 Жыл бұрын
Waiting to see your videos thank you all for enlightening people, hats off you all ❤
@rochanamjj2050
@rochanamjj2050 Жыл бұрын
Very good Manju we are with you
@anneteacher-agovernmenttea5097
@anneteacher-agovernmenttea5097 Жыл бұрын
පුද්ගල නිදහස ඉතා වැදගත් බව එය නැතිවූ විට මිනිස්සුන්ට තේරුම් යනු ඇත .
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
දැන් තියෙනවා ද?
@vf3236
@vf3236 Жыл бұрын
තමන්ගේ මතය විතරක් හරි කියන කොමියුනිස්ට් ක්‍රමය පවතින රටවල් අධ්‍යනය කලොත් ඒක තේරෙයි. කොහොමත් වචන වලට රැවටෙන දේශපාලනය කරන මිනිස්සු බහුතරයක් ලංකාවේ ඉන්නවා.
@vf3236
@vf3236 Жыл бұрын
@@padmajayasinghe1443 NPPදැන් මෙහෙමනම් බලය ලැබුනදාට කොහොම වෙයිද , තමන්ගේ මතයට විරුද්ධ හැමෝටම 1971, 1988-1989 වෙච්ච දේවල් වල මතකය අයින් කරන්න හරිම අමාරුයි.
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
@@vf3236 පුරාණය කන එක නවත්වන්න . "දැන් මෙහෙම නම්"කිව්වෙ මොකක්ද ? 87, 89, වුනේ පැවති ආණ්ඩුව අනෙක් අයගේ මත මර්දනය කරපු එකයි. ඒකනෙ JR තමන් විහින්ම ජනාධිපති වුනා. ඊලඟ මැතිවරනය නොතියා කලගෙඩි සෙල්ලමක් කලා. ආණ්ඩුවම 83 ජූලි කලබල කරලා ඉන්දියානු ගිවිසුමට විරුද්ධවූ jvp එක තහනම් කලා ඔවුන් කරපු බව කියලා. අපි jvp නෙවෙයි . ඒ ආණ්ඩුවේ ක්‍රියාකලාපය දැනට මතක් වෙනකොටත් වෙහෙසක් දැනෙනවා, ඒ තරමට අසාධාරණයි. මහා පීඩනයක තරුණ පිරිස හිටියෙ Unp ට විරුද්ධ වුන. රැකියාවක් දුන්නෙ නෑ ඒ අවුරුදු ගානටම බුද්ධිමත් කොල්ලො උන්ගෙ අසාධාරණය ඉවසන්න බැරිව තමා තහනම් කල jvp ට එකතුවෙලා කැරලි ගැහුවෙ .
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
NPP එක කොමියුනිස්ට් නෙවෙයි . නියම ලංකාවට ගැලපෙන ප්‍රජාතන්ත්‍රවාදය අවුරුදු ගානක් අධ්‍යයනය කරමින් වෙනස්වූ පක්ෂයක් .
@dhanushka4u
@dhanushka4u Жыл бұрын
ඔය කණ්ඩායම් දෙකම පාර්ලිමේන්තුවේ ඉන්න ඕන. මතවාදී ගැටීම් මිසක් මඩ එපා.අන්ත සමාජවාදී වගේම අන්ත ධනවාදී මතදෙකම ලෝකයේ ප්‍රතික්ෂේප වෙමින් යනවා.නිදහස් වෙලද පොල පදනම් කරගත් සමජවාදී ධනෝත්පාදන ක්‍රමයක් පමණත් ඉතිරිවේවි
@hardinsciver5930
@hardinsciver5930 Жыл бұрын
මන් නම් කියන්නේ මේ ජවිපේ ගගා කමෙන්ට්ස් දාන්නේ exබයියොද කොහෙදෝ...😂
@worsetuna6877
@worsetuna6877 Жыл бұрын
Natuwa wena kauda.sinhalen kotala kotala athi wela mata tiyenne dan munwa troll karala. 😂
@-ibbaikabbai4110
@-ibbaikabbai4110 Жыл бұрын
NPP ♥️😘
@lakiabeysirigunawardena6234
@lakiabeysirigunawardena6234 Жыл бұрын
Confidence on your goal is unbelievable. Cheers !
@anuradhaabayasinghe
@anuradhaabayasinghe Жыл бұрын
ම⁣ම කිසිම පක්ෂයක සාමාජිකයෙක් නෙමෙයි..ඒත් දැන් රටේ උද්ගතවී තියෙන ප්‍රශ්න එක්ක අපට විශ්වාසය තබන්න පුලුවන් පක්ෂයකට තියෙන්නෙ NPP එක...ඒ වගේම ඔබලාගේ එකමුතුව ගැනත් දැඩි විශ්වාසයක් තියෙනව.... අපි ඉස්සරහ තියෙන පුබලම අභි⁣යෝගය තමයි මේ හොරු රැල පන්නා දැමීම... එසේ පන්නා දැමීමට නම් හොරු නොවන අය එක තැනකට ආ යුතුයි...මේ වෙලාවේ ධනවාදී හා සමාජවාදී ලෙස පිලවල් වලට බෙදෙනවාට වඩා පුබලම අභියෝගය වන හොරුන් පන්නා දමා රට සුද්ද කරගැනීම නොවෙද කල යුත්තේ...ඉන් පසුව රටේ මිනිස්සුන්ට ධනවාදය ද සමාජවාදයද ඕනෑ කියල තෝරාගැනීමට ඉඩ තිබ්බොත් හොඳ බවයි මගේ නම් අදහස... NPP - 30% ක් සහ ඔබගේ එකමුතුව 30% ක් ජන්ද ගත්තායයි නිකමට හිතමු... සජිත් පිල 20%ක් සහ පොහොටුව - 20%ක් ජන්ද ගත්තායැයි හිතමු...(තාම කඩේයන පිරිසක් සිටින නිසාත්,මොන මගඩියකින් හරි ජන්ද දායකයන් රවට්ටන නිසාත්) ඔවුන් කිසි හිරිකිතයකින් තොරව තමන්ගෙ වාසිය වෙනුවෙන් එකතු වේවි..එවිට 40% ක ප්‍රතිශතයක් ලබාගෙන යලිත්.රට පාලනය කරාවි... .ඔබවෙනුවෙන් ජන්දය ප්‍රකාශ කරන්නේ NPP එකට ජන්දය දෙමිින් රටට ගොඩ ගැනීමට කැමැත්තක් ඇති මිනිසුන්...එහෙත් ඔබලාගෙ අන්තදෙක වෙනස් නිසා කවදාවත් එක තැනනට එන්නට හැකියාවක් නැති බවයි ප්‍රකාශ කරන්නෙ...එයින් වාසි ගන්නෙ හොරු රැලමයි...මේ මොහොතේ ඇති ප්‍රබලම අවශ්‍යතාවය වන හොරු පලවාහැරීම ගැන හිතා බැලුවොත් නරකද? අද ජන්ද දායකයන් බොහෝ දෙනෙකුට සමාජවාදයද ධනවාදයද යන්න අදාල නෑ...දැනුමකුත් නෑ..ඔවුන් දන්නේ හොරුද නැද්ද යන්න විතරයි...
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
බොහෝ දුරට ඔබ කිව්ව දේ හරි. ඒ වුනාට ඡන්ද ප්‍රතිශතය නම් ඔහොම වෙන්නෙ නෑ. උන් දෙගොල්ලො එකතුවුනොත් කෙලින්ම දිනනවා. එහෙම නොවුනොත් ,NPP -30% , ස.ජ.බ.30% , මංජු 20%, ආණ්ඩුව 20 % ගත්තත් උන්ට එකතුවෙලා ආණ්ඩුව හදන්න පුලුවන් . ඒකයි අපි නිතරම කියන්නෙ .
@sanjeewapradeep9850
@sanjeewapradeep9850 Жыл бұрын
ඔයාගෙ කතාව ඇත්ත ........මේ කට්ටිය කරන දෙයින් අන්තිමට වෙන්නෙ ඒ දේ ....
@mylangepathmanee6087
@mylangepathmanee6087 Жыл бұрын
ඉතා හොඳ පැහැදිලි කිරීමක් ,ජයවේවා ....
@priyankanuwan1976
@priyankanuwan1976 Жыл бұрын
මම ජවිපෙත් නෙවෙයි NPP ත් නෙවෙයි. ඒ වුනාට ලංකාවෙ දේශපාලනය ගැන හොදට දැන ගෙනයි කතා කරන්නෙ. මම මෙි "එල්ලෙන්නෙ" ඔි ගොල්ලන්ට යමි ගරැත්වයක් හිතේ තියන නිසා, නැතුව "දුර්වල දේශපාලන ප්රකාශ " කරන්න නෙවෙයි. ජවිපෙ සහ NPP කිසිසේත්ම දුර්වල නෑ කියල පොඩිඩක් එලියට බැස්සම තේරේවි. අභිෂේකගෙ හැම වීඩියෝවක්ම වගේ බැලුවා. ඒවගෙ content එක අගය කරා. ජූලි 09 තිබුනෙ එක අරමුණයි, හොරැන්ව එලවන්න. එදා එකතු වුනේ සියලු භේද මග හැරල. අපි කියන්නෙ NPP එක කියන හැමදේම කරන්න කියල නෙවෙයි NPP එක්ක "මෙි පාර එකතු වෙලා" තරග කරන්න කියල. අචිචර ගුටි කාගෙන කදුලු ගෑස් කාගෙන තරැණ තරැණියො මහ පාරෙ උගුර ලේ රහ වෙනකන් කෑ ගැහුවෙ වෙනසක් ඉල්ලල ඒ වෙනස ලබා දෙන්න COMMON SENSE සහ SACRIFICES කරන්න වෙනවා. ඇත්තටම ඒ අය පවි. මම කවදාවත් හිතුවෙ නෑ SL Vlog එකට මෙහෙම ලියන්න වෙයි කියල. හරිම කණගාටුවෙන් ලියන්නෙ. ඔිගොල්ලන් මෙහෙම භේද වෙලා වෙනම ඉල්ලනකොට අනිවාර්යයෙන්ම හොරැ ටික නැවත බලයට ඒවි. Ground reality එක තේරැමි ගන්න බැරිනමි රටට ආදරේ මිනිස්සු ඔි ගොල්ලො එක්ක නෑ. ඉතාම වගකීමෙන් කියන්නෙ. ප.ලි. වෙනම ඉල්ලල ජන්ද ප්රතිපල ආවම මම මෙි කියන දේ ඇත්තද බොරැද කියල ඔිගොල්ලන්ටම තේරේවි. එදාට දුක්වෙන්න එපා.
@damayanthiJ
@damayanthiJ Жыл бұрын
Interesting conversation about accountability and taking responsibility. These should be qualities start from childhood. First parents, teachers, elders should be role models. It is sad to know that we don’t have these qualities despite a country with so many religions. All the best to your group and thank you starting these valuable conversations. Merry Christmas & Happy New Year!
@deslinsilva9712
@deslinsilva9712 Жыл бұрын
අන් අයගේ මතයක් නොඉවසන පිරිස් නිසා ජරාජීර්ණ වු දේශපාලනයම මේ ලංකාවට ඕනෙම නෑ. සියලු දෙනා NNP එකම තෝරාගත යුතුයයි යන මතයම ඒකාධිපති අදහසක් නොවේද..ඉදිරියටම යමු .ජය නියතයි.
@ajithcooray3725
@ajithcooray3725 Жыл бұрын
Thanks, Mr. Manju what a great justification. I love it.
@chinthakawagawaththage467
@chinthakawagawaththage467 Жыл бұрын
Need frequent discussions like this. This is a very good way to bring the knowledge to the people. There are a lot of people here to support and join you.
@nalinfernando5842
@nalinfernando5842 Жыл бұрын
Very well presented. It is logical to bring forward a political set up to be clean and a party which bring out a model that suit the country at best.
@dileepanuwan9432
@dileepanuwan9432 Жыл бұрын
ධර්ශනව එලවල මංජු ප්ලාන්ට් වුනා කියන කතාවටත් උත්තරයක් දිගෙනම යමු...
@kesavankumara8252
@kesavankumara8252 Жыл бұрын
JVP ය‍ට, රැස්වීම් නරඹන්නට එන තරම් සෙනඟ චන්ද නොදෙන බවට ඇති මතයට හේතුවත් ඔබ දැන් කී, ඔවුන්ගේ හොරු ඇල්ලීමේ මත වාදය බව මමද දකිමි. ඒ ගැන ඔවුන් තවම සිතූ බවක් නොපෙනේ. හොරුන් ඇල්ලීමේ මතයට හොරා පමණක් නොවේ, නොහොරාත් බියවීමයි ඇත්ත කතාව. පරීක්ෂණ වලට මුහුණදී, නිවැරදි කරු වී එලියට ඒමද අනවශ්‍ය කරදර හරහා ගමන් කිරීමකි. මීට වඩා හොරුන් ඇල්ලීමේ අවධානය ජනතාව ඉදිරියේ නොතිබීම පොදුවේ චන්දදායකයා සතුටුවන කරුණකි, මා සිතන විධියට.
@DonRathnasiri-hv7rk
@DonRathnasiri-hv7rk 2 ай бұрын
වර්තමානයේ NPP JVP Policies ඔබ කියන දෙයට සමාන්තරය, Privatization , Investments & Government support too the same .. NPP සමග කතිකාවට කාලය පැමිණ ඇති බව සිතමි සුබ පැතුම්❤ කැනඩාවේ 🇨🇦සිට
@rathnasrihendawitharana1659
@rathnasrihendawitharana1659 Жыл бұрын
කාගේ වත් කුමන්ත්‍රණ වලට අසු වෙන්න එපා වෙන්ව සටන් කලත් එකට ගමන යන්න නැති නම් දුෂිත බලවේග වලට ගමන පහසූ වෙනවා
@dhammikawijayawickrama9881
@dhammikawijayawickrama9881 Жыл бұрын
NPP සමීපව නිරීක්ෂණය කර බැලියයුතුයි ....එලියෙන් පමණක් බලා යමක් කියන්න බැරි ඔවුන් සතුව විශාල සංවිධාන ශක්තියක් දැනුම් අවකාශයක්, දෘෂ්ටියක් තිබෙනවා ...
@thsanjeewa
@thsanjeewa Жыл бұрын
දිනන සටන ශක්තිමත්ව පෙරට !! මේ මොහොත ඓතිහාසිකයි...අවුරුදු ගනනාවකට පසුව එළබෙන යම් අත්දැකීම් හා අවබෝධය ඇතිව මහජනයා ජාතික ජනබලවේගය වටා සංවිධානය වෙමින් සිටිනවා .......සාමූහික ප්‍රයත්නය සහිත නායකත්වය . සංවාදාත්මක දැනුම් කලාපය සහිත බුද්ධිමත් මිනිසුන්ගේ ප්‍රවිශ්ඨය.....
@chan400
@chan400 Жыл бұрын
Very good explanation discussion. I have a suggestion : We need an effective program to boost the thinking pattern of common people. Then only they can appreciate the value of your valuable efforts.
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 Жыл бұрын
2019 නාගානන්ද ආව පැරදුනා සල්ලි අරන් පැනල ගියා නැවත ඇවිල්ල ජවිපෙට මඩ ගහහ ඉන්නව මෙයාලත් එචිචරයි පැරදුනොත් පැදුරටත් නොකිය රට යයි
@jagathamarasinghe458
@jagathamarasinghe458 Жыл бұрын
well done Manju. we are with your agenda.
@priyandaniwitharana1554
@priyandaniwitharana1554 Жыл бұрын
මේවගේ බුද්ධිමත් පුද්ගලයින් අපේ ම්වු රටේ සිටීම කිව නොහැකි වාසනාවක් . කාලකන්නි පාර්ලිමේන්තුවේ නින්දිතයින් එලවා, අතුගාලම දාන්න ඕනි. ගෙම්බා වගේ ජෑගහන කිරුල පලදින්න ඉන්න නාමලය් , හොර නීතිඥ්ඥයාට පුලුවනිද මේ වගේ කතා කරන්න. මේ මංජුව අපි පාර්ලිමේන්තුවටම යැවිය යුතුමයි.මංජු , ඔබ මැවු දෙමාපියන්ටත් පිං. දිගටම මේ සටන කරන්න. ජයග්‍රහණය නියතයි. ඔබ සමග අපි 💪💪💪💪❤❤❤
@QuietPro8051
@QuietPro8051 Жыл бұрын
මේක බලද්දි NPP එක ගැන මතුපිටින් අධ්‍යනයක් කරල විතරයි කියල හිතෙනවා. එකතු වෙන්නවත් නවත්තන්නවත් කියනවා නෙවෙයි නමුත් ගැඹුරින් අධ්‍යනයක් කරල අදහස් දක්වන්න මම යෝජනා කරනවා. මේ සමස්ත වැඩ පිළිවෙලත් අගය කරනවා. ❤
@dcnk1977
@dcnk1977 Жыл бұрын
NPP එකත් එක්ක ඔයාලට එකතුවෙන්න බැරිනම් එයාල ගැන කතානොකර ඔයාලගේ වැඩේ කරගෙන යන්න. කොහොම කීවත් අපේ රටේ මේ විනාසයට වගකියන්න ඕන මේ රටේ පැවතුන ධනවාදී ක්‍රමය නිසා කියන මතයේ ඉන්නවා. මංජු මහතා හොඳම දේ NPP එක ගැන කතා නොකර ඔයාලගේ ගමන යන්න බලන්න. NPP එක එයාලගේ ගමන යයි. එක නිසා NPP එක ගැන දැන් ඔයාල කරන ඔය 3න් වෙනි කතාව මේ දවස් 3ක් ඇතුලත. මගේ බලපොරුත්තුව අපේ රටේ මීලග පාලනය අනිවාර්යෙන්ම NPP පාලනයක් බිහිවේවා කියලයි.
@wasanthumagalika5607
@wasanthumagalika5607 Жыл бұрын
Niyamai manju pahadili kirima ❤❤❤❤❤❤💪💪💪💪 api oyalath aka
@mangalajayasekera4249
@mangalajayasekera4249 Жыл бұрын
කොහොම වුනත් විකල්ප කන්ඩායම් එකට එකතු නොවනතුරු මේ කාලකන්නින් පලවාහැරිය නොහැකිවනු ඇත
@a.h.r.samantha924
@a.h.r.samantha924 Жыл бұрын
ඔබ ගැන අපට විශ්වාසයි අපි comment එකක් දැම්මත් ඒකටත් දායක සබාව කලබල
@pehekuluwayo9791
@pehekuluwayo9791 Жыл бұрын
ඔයාලා හොද විදිහට කරන්න. පුළුවන්නම් NPP එකත් එක්ක සාකච්ඡා කරලා මතවාදය, එකගතාවයටක එන්න. බලශක්ති පෞද්ගලීකරණය ගැන කතා කරනකොටම තේරුනා ඔයාලා NPP එකත් එක්ක එකග නෑ කියන එක. හැබැයි මේ තීරණාත්මක මොහොතේ විසදුම ජාතික ජනබලවේගය. ඔයාල ඔය කියන Step එක එන්න ඕන මූලික අඩිතාලම දාලා ඉවර වෙලා. ඒ නිසා අපි මේ පාර ජාතික ජනබලවේගයට.
@StarlightUnderDaSea
@StarlightUnderDaSea Жыл бұрын
Singularity ඉන්නෙ ගම්පහ විතරයි.
@sasankakarunarathna6761
@sasankakarunarathna6761 Жыл бұрын
නියමයි මන්ජු
@chandraniroslin6476
@chandraniroslin6476 Жыл бұрын
හරි ම දිශාවට ගමන පුතේ. එහෙම රටක් දකින්නට ලැබුනෝත් වැඩි හිටි අපිත් ට වාසනාවකි . පුලුවන් තරමට අය දැනුවත් කරනවා .
@gehannissanka1252
@gehannissanka1252 Жыл бұрын
Good job well done and congratulations for your success
@nadikanarayana9607
@nadikanarayana9607 Жыл бұрын
NPP VOTERS DON'T HAVE ANY PROBLEM WITH YOU. BE YOURSELF THAT'S IT.
@kramanoj1
@kramanoj1 Жыл бұрын
100% true.
@moviclips
@moviclips Жыл бұрын
ඒක නේන්නං... මොනාද අප්පා මේ thumbnail 😐😐
@jayanthakumara7392
@jayanthakumara7392 Жыл бұрын
කලින් video කොමෙන්ට්ස් සහ fb කොමෙන්ට්ස් පරිශීලනය කර බලන්න NPP/JVP අය කියලා තියෙන දේවල්
@thilakarathnapallek7714
@thilakarathnapallek7714 Жыл бұрын
ලෙනින් වරක් කියනවා නොදන්නා සතුරාට වඩා මිතුරකු ලෙසින් පිටු පසින් පැමිණ පිහි පහරක් එල්ල කරන්නාවූ මිතුරාගෙන් වඩාත් පරිස්සම්වන්නට කියල. හැම්ලට් නා ටක්යෙත් මෙයම පෙන්වා තිබෙනවා. ලෙනින් මෙවන් අවස්ථාවක් හදුන්වන්නේ අවස්ථාවාදයේ කුරිරුම අවස්තවක් ලෙසින්ය. තීරනාත්මක මොහොතක කරන්නාවූ බලවත්ම විනාශයක් ලෙසින්ය.බුදු රජාණන් වහන්සේ තමන්ගේ නිර්මල දහම විනාශ කරන්නාවූ බලවත්ම සතුරා වැරදි මතවාද සහ විස්ව්සයන් කියල “ මහණෙනි,මිත්‍යා දෘෂ්ඨිය තරම් බලවත් වරදක් මාගේ සර්වඥතා ඥාණයෙන්වත් මා නොදකිමි..මහණෙනි මිත්‍යා දෘෂ්ඨිය වූ කලී වරදවල් අතරින් සියල්ලටම මහත් වූ වරද වන්නේය-” බුදුරජාණන් වහන්සේ. යුක්තියෙන් යුක්තව ක්‍රියා කිරීමකින් තොරව යහපත් සමාජයක් පිලිබදව බලාපොරොත්තුන් සිහිනයකින්වත් සිතන්නට එපා කියල ඇරිස්ටෝටල් වසර දහස් ගනනකට පෙරදී සදහන් කල. මනුෂ්‍ය සමාජය ක්‍රියාත්මක වීමට ඉඩ සලසන ගුණධර්ම පිරිහී විනාශවෙමින් යන මොහොතක සමාජයේ නීතිය, යුක්තිය සහ සදාරණත්වයද ගිලිහී යන්නාසේම අවසානයේ මිනිසුන් නරකම සතුන්බවටද පත්වනබව කීව. මෙනිසා ඇරිස්ටෝටල් කීවා සමාජයක පැවැත්මට වැදගත්ම මුලිකම අවශතාවය වන්නේ ධනය හෝ ආරක්ෂාව හෝ ආරක්ෂාව හෝ හමුදා ශක්තිය ලුහුබැඳීමට වඩා යායුත්තේ ගුණධර්ම ගොඩනගමින් ලුහුබැඳීම කියල. “එබැවින් දේශපාලන හවුල්කාරිත්වය සැලකිය යුත්තේ උතුම් ක්‍රියාවන් සඳහා මිස නොවේ. එකට ජීවත් වීම සඳහා" (1281a1)“The political partnership must be regarded, therefore, as being for the sake of noble actions, not for the sake of living together” (1281a1). එවන් සදාචර සම්පන්න ලෙසින් සමාජයක් ගොඩනගමින් යන්නාවූ බලවේගයකට පමණි මෙවන් විනාශකාරී සමාජයක්, රටක් නැවත ගොඩ නැගිය හැක්කේ කියල ලෝකය පෙන්වා ඇත. සොරුන් විසින් එවන් රටක් කිසිදා ගොඩනගා නැත. මේ සදහා වෙදකු රෝගයට හේතුව පළමුව හදුනා ගන්නේ කෙලෙසින්ද දේශපල්නිකයද සමාජයේ, රටේ විනාශයට හේතුව නිදානය පළමුව හදුනාගත යුතුබවය. karl Marx ලස්සනට මෙම කරුණ පෙන්වා දුන්න සමාජ සාධාරණත්වය, යුක්තිය්, නීතිය සහ ගරුත්වය යහපත් ආකරයෙන් පවත්ව ගැනීමට ප්‍රදානම බාදකය සීමිත පිරිසක් විසින් අසීමිතව හිමි කරගැනීමය කියල. මෙම ක්‍රියාවලිය රටින් රටට මෙන්ම ජතන්තරවද ගොස් අවසානයේ අධිරජවාදය නමැති ඉහලම තැනකට ගමන් කරනබව පෙන්වා දුන්නා ශතක දෙකකට පෙරදී. ඒවගේම මෙම ආධිරජ්ජයවදී ගමනේ අවසාන අරමුණද වෙළදපලවල් හිමි කර ගනිමින් ආධිපතය තහවුරුකර ගනිමින් ලාබය උපාය ගැනීම කියල. යුද්දය තීරනතමකවන බවය. ධනවාදයේ උච්චතම අවස්තාවවුන අදිරජ්ජවාදය මෙවන් තැනකට පත්වනබව පෙන්වා දුන්න. ලෙනින් තවදුරටත් දකිමින් කීව සම්ජවාදයේ පැවත්ම තනි රටක සමාජවාදයකින් පැවතිය නොහැකි බවත් මෙම වෙළදපල ජයගතයුතුබවත්. චීනයේ ඩෙන්ශියාවොපින් මෙම ගැටලුව යථාර්තයෙන් දකිමින් දනේශ්වර වෙළදපල තම රටට මුහුකරමින් මධග්ත සමාජවාදී ප්ලනයද මුලික කරගෙන ලෝක වෙළදපලට හැඩ ගස්වමින් යන්නට සැලසුම් කල. චීන්නය අද එම ගමන් මග යමින් ලෝකයේ වේගවත්ම සන්වර්දනයවන සහ ලෝක වෙළදපලේ ඉහලම ඉස්තන්යන් පවා අබිබවනය කරමින් ඉදිරියට යාමට ශක්තිය, දිරිය සහ මන පදනමක් ලබා ගත්ත. අපේ රටේ ප්‍රදානම ප්‍රශ්න වන්නේ 1. ආර්ථික, දේශපලනික, සමාජීය අපරාදකරන සොර රැලකින් රට අවංක එඩිතර පිරිසක් විසන් බෙරා ගැනීමය. එවන් අබියෝගයකට ඔබලාගේ අටවගත් සන්විදනවලින් කිසිසේත් මුහුණදිය නොහැකිය. ජනතාව තවත් අගාදයකට දැමීමකි. අවසානයේ ගහපු බෙරයකුත් නැත, නටපු තොවියලුකුත් නැති තැනටම පත්වන්නේය. 2. එවන් බලවත් සොර රැලකට මුහුණ දියහැකි කාඩර් එකක් සහිත සංවිදාන ශක්තියක් නොමැතිව ඉදිරීපත්වීමෙන් කරන්නේ ජනතාව දැනුවත්වම නොමග යැවීමකි. අතරමන් කිරීමකි. නොකෙරෙන දීගයකට කපුකම් කිරීමක් වැනිය. 3.සොර රැල පරාජය කිරීමටත්, දඩුවම් සහ සොරා කෑ දේවල ආපසු ලබා ගැනීමට හැකියාවක් සහ වැඩපිළිවෙලක් තිබිය යුතුය. ඔබලාට එවන් කිසිදු වැඩ පිළිවෙලක් නොමැතිව ජනතාවගේ බලවත්ම බලාපොරොත්තුන් මගහරවා ලීමකි. නොමග යැවීමක්ය. 4.අවසාන අරමුණක් සහ ඉලක්කයක් තිබිය යුතුය. කිසිදු අයුරකින් ඉහත දැක්වූ කරුනුවලට නිසි වැඩපිලිවෙලක් නොමැතිව ඔබලාගෙන් කිසිදු ඉලක්කයක් හෝ අවසාන අරමුණක් ජනතාව හමුවේ කියන්නේ කෙසේද යන්න කරුණ කර පහදා දෙන්න. අපේ රටේ පවත්නා ප්‍රදානම ගැටලුවලට නායකයන් හෝ නව සන්විදන පොකුරු පිටින් මැතිවරණ ලන්වනවිට බිහිවන්නාසේ රටම දකින්නේය. ජනතාව වඩාත් අවබෝදවී සමාජයේ ඉදිරි ගමන අබීතව සන්විදනත්මක්ව යාහැකි එකම බලවේගය ජවිපෙ නායකත්වයෙන්යුත් ජාතික ජන බලවෙගයබව හදවතින්ම සහ නෙතින්ම හදුනා අවසන්ය.
@nihalepa400
@nihalepa400 Жыл бұрын
ඔබතුමාත් මාර දේවල්නෙ දන්නෙ
@gaminiwijeratne5281
@gaminiwijeratne5281 Жыл бұрын
Happy to note that someone has taken the initiative to revive our mother land from its current state. I think you have taken a very bold step and I like the strategy. I am sure this pilot program will be a great success. I will do what I can to assist this project in my personal capacity.
@williamratanayane3276
@williamratanayane3276 Жыл бұрын
ඔබ අභිශේක සමග කරපු මුල් සාකච්චාව මට මතකයි ඒ වෙලාවේ අපට හිතුන
@realeye9571
@realeye9571 Жыл бұрын
NPP 👍👍👍
@AppleSriLanka
@AppleSriLanka Жыл бұрын
යල් පැන ගිය කසි කබල් සමාජවාදී අදහස් නිසා තමයි ලංකාවෙ රාජ්‍ය සේවාව මෙච්චර වැඩි, සහනාධාර දෙනකං ඉන්නෙ. රට විනාශ උනා. 🤮🤮🤮 ප්‍රායෝගික විසදුම් දෙන පැතුම්, මංජු වගේ අය ඉදිරියට එන්න ඕනෙ. අපි ඩොලර් වලින් උදව් දෙන්නම්. ❤️❤️❤️
@shanaka5734
@shanaka5734 Жыл бұрын
Yako mechchrakal thibbe samaja wadeda 😂👉👌
@isurugunawardena6516
@isurugunawardena6516 Жыл бұрын
Great depression and 2008 financial crisis අන්ත දක්ශිනන්ෂක පර්තිපතිවල් results එකක්, FDR clean the mess with government spending and 2008 financial crisis controlled by Obama and, Benarki with banking regulations.
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 Жыл бұрын
අනේ පල යන්න වාමාංශික පක්ෂද ධනවාදී පක්ෂ ද රට පාලනය කරේ නොදන්න දේසපාලනය කතා නොකර
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
රාජ්‍ය සේවය වැඩිවුනේ එන එන ආණ්ඩුව උන්ගෙ හෙංචයියලා ගොඩවල් පිටින් ඇතුලු කරපු නිසා. අනික උන් සුලු සේවකයො. සාමාන්‍යයෙන් ආයතනයක සුලු සේවකයින් සිටිය යුත්තෙ 3%-4% ප්‍රමාණයක් කියා මා අසා තිබෙනවා. සමහර ඒවට අවශ්‍යයි ඊට වඩා. ඒත් ලංකාවෙ 35% ට වැඩියෙන් ඉන්නවාලු. ඔය මිනිස්සුන්ට මොකද කරන්නෙ ?
@meemanagerajitha3984
@meemanagerajitha3984 Жыл бұрын
🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭
@janakaruvan7457
@janakaruvan7457 Жыл бұрын
යන විදිහට යන්න මරු ජයවේවා ඔබලාට සුබපැතුම් 👍👍👍❤️❤️❤️
@kumaragunasinghe9454
@kumaragunasinghe9454 Жыл бұрын
Agree with manju we are with your ideology
@dayachandrapala7591
@dayachandrapala7591 Жыл бұрын
මේවෙලාවෙ කිසිම කණ්ඩායමක් සමග ඔබලා එක්වියයුතු නැහැ.ඔබලාගේ මතවාදවලට කිසියම් කණ්ඩායමක් කැමතිද එ් අය ඔබලාට එක්විය යුතුබව මගේ අදහසයි
@vishvanathsilva9604
@vishvanathsilva9604 Жыл бұрын
Yess
@abeykoonrathnayake9705
@abeykoonrathnayake9705 Жыл бұрын
ඔවු ඒ රට විනාශ කරා ගෙන ගිය දේශපාලන පක්ෂයක් වන unp දේශපාලනයේ තවත් දිගුවක් වන දේශපාලනයේ තව දුරටත් රැදී සිටීමට බෝඩ් ලෑල්ලක් අටවා ගත් sjb වැනි දේශපාලන පක්ෂයක් පමණි
@aroshafernando2437
@aroshafernando2437 Жыл бұрын
🎀🎀🎀කවුරැ ආවත්..බුද්ධිමත් ආන්ඩුවක් හා බුද්ධිමත් විපක්ෂයක්.. කොහොම mix වුනත් no problem..මොකද දැන් තියෙන්නෙ මෝඩ ආන්ඩුවක් හා මෝඩ විපක්ෂයක්.. ranil and sajith 😂😂
@vindya333
@vindya333 Жыл бұрын
ඔබලාගේ මතවාදය හා එකගයි.දිරිමත්ව ඉදිරියට යමු.ජය වේවා
@mahindasamarasekera1817
@mahindasamarasekera1817 Жыл бұрын
Very well explained of the disparity between you and the JVP and the NPP Well done Manju !
@deshabimani8248
@deshabimani8248 Жыл бұрын
ද්‍රවිඩ භාශාවෙනුත්... වැඩ සටහන ක්..කරන්න ...
@dilanekama
@dilanekama Жыл бұрын
මංජුල NPP ප්‍රතිපත්ති හරියට කියවගෙන නෑ...වාමාංශික කෑල්ලකට ලඝු කරගෙන කතාකරන්නෙ
@dilinisharmilafernandomahawadu
@dilinisharmilafernandomahawadu 2 ай бұрын
Good luck 🤞💪🏼
@dheeshanabhathiya9974
@dheeshanabhathiya9974 Жыл бұрын
බෲනො නියමයි ඔබේ වැඩසටහන් .මන්ජු මගෙත් අදහස තමයි.දැනට මිනිස්සුන්ට දෙයක් කරන්න.විශාල පිරිස් බලයක් ඕන.ඉතින් NPP, ඔබලා,නාගානන්ද මහතා යන අයවටා රටට ආදරය කරන බොහොම පිරිසක් එකතුවෙමින් ඉන්නවා.මත ගැටුම් කොහොම තිබ්බත් ඔබලා එකතුවීමෙන් රටට හොදින් හුස්ම ගන්න පුළුවන් පරිසරයක් හදලා දෙන්න. please please please
@dustbinlk
@dustbinlk Жыл бұрын
ඕගොල්ලො දූෂිතයෝ හැමෝම විවේචනය කරනව නම් ඇයි sjb එකේ අය ගැන වැඩිය විවේචනයක් කරන්නේ නැත්තේ?
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 Жыл бұрын
සජබ එකට එකතු වෙන්න ඉන්නේ හිරුණිකාල වගේ වටිටි අමිම මෙයාලගේ යාඵවෝ කැට කියල කියන්නේ මෙයාල දිනුවොත් හොරු ඉන්න සජබ එක්ක එකතු වෙයි
@deshapriya2575
@deshapriya2575 Жыл бұрын
මුන් SJB campaign එකක් කරන්නේ
@best10hub34
@best10hub34 Жыл бұрын
ජවිපෙ ලාල්කාන්ත දැනටමත් ප්‍රසිද්දියෙ කියලා තියෙනවා මිශ්‍ර ආර්ථික ක්‍රමයක් Npp එකේ තියෙන්නෙ කියලා.. මලින්දත් කියන්නෙ සමාජ ධනවාදී රටක් අවශ්‍ය කියලා.. ඉතින් ඇයි තව පරක්කු සාකාච්චා කරන්න ඔවුන් එක්ක ❤
@slvlogpodtalks
@slvlogpodtalks Жыл бұрын
Soe ගැන ටිකක් අහලා බලන්න මොකද ඒවට කරන්නේ කියලා
@pasanwicky
@pasanwicky Жыл бұрын
@@slvlogpodtalks Nalinda Jayatissa kiyanawa. Ahala balanna. You guys are media personalities. So do some more research and find out. Have an open discussion with NPP leaders. Chathuranga Abeysinghe might be a good source of information.
@manikkathuppahigesanjeewaf2023
@manikkathuppahigesanjeewaf2023 Жыл бұрын
Jaya wewa manju nissanka awanka nihathamani ugath budhdhimathek obalata jaya wewa ape ratata yahapathak wewa🙏
@leelasokarathne5806
@leelasokarathne5806 Жыл бұрын
Good effort. Make it simple as much as possible. Idear should be projected on mind of people. Political literacy is very poor in our people.
@ajithperera5109
@ajithperera5109 Жыл бұрын
ඔයාලා ඇයි ඕවාට උත්තර දෙන්නේ...ඔයාලා ඔයාලගේ ගමන යන්න .. එයාලා දැනටමත් දිනලා කියලා හිතාගෙන ඉන්නෙ ..එයාලට ඒ සිහිනේ විදින්න ඉඩ දෙන්න ...
@pasindush158
@pasindush158 Жыл бұрын
ලංකාවෙ අයට හුරු නෑ මංජු අයියේ දේශපාලනය..වෙන පක්ශ වලට චන්දෙ දීපු කඩේ ගියපු අය තමයි දැන් npp එක වටා එකතු වෙලා ඉන්නේ..කාලයක් යනකොට හරියයි ගනන් ගන්න එපා
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
ඔව්, ඒකනෙ මේ වතාවෙ ඔවුන් ඉදිරියෙන් ඉන්නෙ.
@pasindush158
@pasindush158 Жыл бұрын
@@padmajayasinghe1443 මමත් npp තමයි ඒ උනාට හොද පක්ශයක් බිහිකරනව වගේම ශක්තිමත් විපක්ශයකුත් රටට තියෙන්න ඕන කියල මන් හිතනවා..මංජු අයියලාට සුබ පතනව ❤️
@worsetuna6877
@worsetuna6877 Жыл бұрын
@@padmajayasinghe1443 😂 pissuda eei
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
@@pasindush158 ඔබේ කතාව හරි.
@dayawanshamadanasinghe523
@dayawanshamadanasinghe523 Жыл бұрын
Wow .. Harima showkk discussion EkA .. Godakk aasaawenn ahagena hitiya .. Aayubowann JayaWaewaaa ..
@mahesh.kodithuwakku
@mahesh.kodithuwakku Жыл бұрын
බිම්මට්ටමේ අපි අනිවාර්යයෙන් සහයෝගය දෙනව
@tommy-hw1op
@tommy-hw1op Жыл бұрын
12:24 දුෂිත දේශපාලනය කියල කිරිඇල්ල , බදිඋදීන් , හිරුනිකා ප්‍රමුක සජියව mention නොකළේ ඇයි 🤭🤔කියල හිතන 2 වසරේ ඕලු පන්තියේ මම .😂😉💔
@tharindudeshanhimahansa
@tharindudeshanhimahansa Жыл бұрын
නම් කිව්වොත් රටෙන් බාගයක් කියන්න වෙනවනෙ😂🥴
@tommy-hw1op
@tommy-hw1op Жыл бұрын
@@tharindudeshanhimahansa එහෙමද හැබැයි කටක් ඇරලා සජිත් කිව්වනම් ඔය ඔක්කොම අයිති වෙනවනේ 🤔😂, eg - රාජපක්ෂ කීවම සනත් නිශාන්ත කියන්න ඕනේ නෑ නේ .😅🙊💔
@No_name50608
@No_name50608 Жыл бұрын
අනිවාරෙන් ඇත්ත
@user-xx3ok1vq4h
@user-xx3ok1vq4h 2 ай бұрын
ජයවේවා මාලිමාවට
@shana2509
@shana2509 Жыл бұрын
SLVLOG, SLVLOG Pod talks ගොඩක් දෙනෙක් බලලා නෑ. ඒ ගැන අවබෝධයත් නෑ. දැනුවත් කරන්න ක්‍රමවේදක් නම් හදන්න වෙනවා.
@kramanoj1
@kramanoj1 Жыл бұрын
ඔය කරන්නේ ඒක තමා. මේ වෙලාවේ NPP එකට ඇටැක් කරන ඒක තමයි ප්‍රසිද්ධ වෙන්න තියන හොඳම ක්‍රමය.මම හිතන්නෙනම් NPP එතරම් ලොකුවට ගන්නේ නැහැ මංජුල ලගේ දේශපාලන ආගමනය.
Look at two different videos 😁 @karina-kola
00:11
Andrey Grechka
Рет қаралды 15 МЛН
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 8 МЛН
බිත්තර ගෙඩි බණ
1:05:48
Royal Taprobanian
Рет қаралды 116 М.
Comments
1:17:42
SLVLOG POD TALKS
Рет қаралды 30 М.
අපට ආගමක් අවශ්‍ය ඇයි? - Manasgatha episode 37
2:59:40
මුස්ලිම් ප්‍රශ්න - බෞද්ධ උත්තර
1:38:16
Look at two different videos 😁 @karina-kola
00:11
Andrey Grechka
Рет қаралды 15 МЛН