Nugasewana 2021-03-03 | ඕට්ස් වලින් ප්‍රෝටීන් බාර් - රිද්මා පිලපිටියගෙන් ...

  Рет қаралды 140,502

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

3 жыл бұрын

© 2021 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official Twitter Page - / rupavahinitv
Official KZbin Channel - / srilankarupavahinitv
Rupavahini Music Channel - / rootunes

Пікірлер: 222
@lankavithanage2478
@lankavithanage2478 3 жыл бұрын
චතුරිකා එක්ක බැලුවාම රිද්මා දහෙන් සම්පතක් ...🤩
@lovelygirl4087
@lovelygirl4087 2 жыл бұрын
අවුරුද්දක් පරණ අහම්බෙන් හම්බුන හොද වීඩියෝ එකක්
@Judekumara75
@Judekumara75 3 жыл бұрын
ඇගේ වචන හැසිරවීම හරිම අගෙයි රිද්මා කාන්තාවකට ආදර්ශයක් ඔයා හැමදාමත් 👍👍👍👍👍 නැන්දම්මා ලේලි ආදරේට ඇස්වහ නොවැදේවා
@alwayscalm1225
@alwayscalm1225 2 жыл бұрын
බොරැ අහංකාර සෝභන කමි නැති නිහතමානී යුවලක්...තෙරැවන් සරණයි දෙවි පිහිටයි ..💙
@sripalik2010
@sripalik2010 2 жыл бұрын
රොශාන් ගැන හරි දුකක් තිබුනා ..දැන් හරි සතුටුයි සත්තකින්ම ..♥️♥️
@ranjanirathnayaka2659
@ranjanirathnayaka2659 3 жыл бұрын
රිද්මා ගුනවත් චරිතවත් දක්ෂ කාන්තාවක්
@pawaniudeshika6051
@pawaniudeshika6051 3 жыл бұрын
පාරමීගෙ අක්කගෙ කටහඩට ආදරෙයි....😍
@nadeeshaniranasinghe8169
@nadeeshaniranasinghe8169 2 жыл бұрын
හැමදේම වෙන්නෙ හොදටයි කියන එකට ලොකුම ආදර්ශය තමයි රොශාන්ගෙ ජීවිතෙ. සතුටින් ඉන්න. බුදු සරනයි.
@kumarigeorge7743
@kumarigeorge7743 3 жыл бұрын
රොෂාන් ඔබ ඉතාම වාසනාවන්තයි. ජීවිතය හරියාකාරව අවබෝධ කරගත් මෙවැනි බුද්ධිමත් කාන්තාවක් ඔබටත් සමාජයටත් වැඩදායකය.
@krsrupika5442
@krsrupika5442 3 жыл бұрын
හරිම වාසනාවන්ත ගෘහණියක්. ඔබවන් කතක් ගෙදරට පහනක්.
@Ekanayakemudiyanse
@Ekanayakemudiyanse 3 жыл бұрын
ආදරෙයි රිද්මා මිස්. අපි ඔයාලගේ හැම වීඩියෝ එකක්ම බලනවා බුදුසරණයි💕💕💕💕💕💕
@uchinimarasinghe7797
@uchinimarasinghe7797 3 жыл бұрын
රොශාන්ට ලබුන ආදරණීය බිරිඳක්.ආදරෙයි හදවතින්ම ❤️❤️❤️
@rupirupi7629
@rupirupi7629 3 жыл бұрын
ඔබ දෙදෙනාම කියන කතාව අැත්ත හිතනව නම් මොනාද කරන්න බැරි හරිම වටිනා අදහස් සුභ අනාගතයක් බුදුසරණයි❤❤❤
@nisansalanilusha2245
@nisansalanilusha2245 3 жыл бұрын
රොෂාන් අයියා කලින් ජිවිතේ ගෙව්වට වඩා ගොඩාක් පිලිවෙලයි දැන් ඇත්තටම ඒකට හේතුව එයාගේ බිරිඳ රිද්මා හරිම පිලිවෙලක් තියෙන කාන්තාවන් කතා කරද්දි අහන්න ඉන්න හරිම ආසයි කියන්න වචන නැ රොසාන් අයියා ගොඩාක් සතුටින් ජීවත් වෙනවා කියලා පැහැදිලි යි දෙන්නට ම ජිවිතේ හැමදාම සතුටින් ජීවත් වෙන්න සක්තිය දහිරිය නිරතුරුවම නොවඩුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා දරුවාට ත් අම්මාටත් ඔයාලා දෙන්නට ත් දීර්ගායුෂ ප්‍රාර්ථනය කරනවා බුදු සරණයි
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 3 жыл бұрын
දැනුමක් සමඟ කරන වැඩ සටහන ගොඩක් සාර්ථකතය ඔබලා සියලු දෙනාට තෙරුවන් සරණයි ජෙසු පිහිටයි 🙏 🙏
@dayanikanthi8936
@dayanikanthi8936 2 жыл бұрын
අය්යෝ චතුරිකා බැන්දනම් හැමදාම කඩෙන්
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 3 жыл бұрын
Thanks.. 🙏👍💐💖Godak sathutui, Sthuthi Ridma.. 💖💖
@nilanthirenuka7960
@nilanthirenuka7960 3 жыл бұрын
හරිම ලස්සනයි කතා කරන විලාසය රිද්මා නංගී .හොදින් ඉන්න
@user-cn1hk7ee3l
@user-cn1hk7ee3l 3 жыл бұрын
ඇත්තටම ගොඩාක් හොඳ පනිවිඩයක් දුන්න රිද්මා අක්කේ ඔයා
@witcherworld9570
@witcherworld9570 2 жыл бұрын
රිද්ම හරි ශෝයි අනේ හරිම ආදර්ශමත් 😘
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 21 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 7 МЛН
Iron Chin ✅ Isaih made this look too easy
00:13
Power Slap
Рет қаралды 35 МЛН
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 41 МЛН
රස සරණිය 2021-10-31
46:47
Swarnavahini TV - Live
Рет қаралды 29 М.
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 21 МЛН