Nugasewana | හද නිම් නාදය | 2022-09-02 | Rupavahini | Ravin Kanishka | රවීන් කනිෂ්ක

  Рет қаралды 45,782

NUGASEWANA

NUGASEWANA

Күн бұрын

Пікірлер: 297
@ishinishanaya8481
@ishinishanaya8481 2 жыл бұрын
මේ වගේ සාකච්ඡා වලට ඇවිත් දුක මාකට් කරලා අනුකම්පාව හිගාකන, බොරුවට පොශ් වෙන්න දඟලන බහුතරය අතරේ සමාජයට ආදර්ශ සපයලා වෙනස්ම චින්තනයකින් ජීවිතය ගැන දකින්න ඒ ගැන හිතන්න යමක් ඉතුරු කරපු තරුණයෙක්. රවීන් කතා කරන වචනයක් ගානේ ඇත්තටම ඔහුගේ උගත්කම බුද්ධිමත්කම සහ ඔහු සතු ඒ දැනුම් සම්භාරය තමයි එළියට එන්නෙ. පොඩි කාලේ ඉදන්ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනගත්තත් ඔහුගෙ සිංහල දැනුම හරිම විශිෂ්ඨයි. ඔහු ඒ භාවිතා කරන සිංහල යෙදුම්, ගන්න උදාහරණ, කතා කරන විදිහ අහන් ඉන්න හරිම ආසයි. කලාකරුවෙක් විදිහට ඔබ මේ පොඩි වයසට ඕනෑවටත් වඩා සාර්ථකයි. ව්‍යාපාර ක්ෂේත්‍රයේ සාර්ථකත්වයත් ඊට නොදෙවෙනි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
@koresh.9362
@koresh.9362 2 жыл бұрын
අඩේ Raween😜නොකියම තමා මෙයාගෙ වැඩ😑RKfc එකෙන් දැකලා ආවෙ🤭මරු මරු 🤪එදත් අදත් හෙටත් ආදරෙයි මචෝ🙃ඇත්ත ආ😂උබ නම් වයසට යන්නෙම නෑ😉කරන හැම වැඩක්ම හරියන්න කියලා wish කරනවා..දැනටමත් උබ Brand එකක් වෙලා ඉවරයි..ඉංග්‍රීසි මාධ්‍යයයෙන් ඉගෙනගෙන තනිකරම සිංහල කතාකරන හැටි නම් පහරක්🤭God Bless you bro🤩
@avishifonseka4009
@avishifonseka4009 2 жыл бұрын
ස්වාධීන රූපවාහිනියෙ දැක්කට පස්සෙ ගොඩක් කාලෙකින් මෙහෙම වැඩසටහනකින් රවීන් අයියව දැකගන්න ලැබුනේ. මේ වැඩසටහන YT නාලිකාවේ දැමීම පිළිබද ජාතික රූපවාහිනියට ස්තූතිවන්ත වෙනවා 👍❤ ජීවිතයට වැදගත් ගොඩක් දේවල් ගන්න තිබ්බ හරිම වටින පැයක්. හැමදාමත් ආදරෙයි රවීන් අයියට. සුභ පතනවා ඉදිරි හැම වැඩකටම ❤❤❤
@mtnmtn67968
@mtnmtn67968 2 жыл бұрын
ඒ සොඳුරු කතාබහ රසබර හරබර බොහෝ දේ උගෙනීමට ඇති තාරුණ්‍යයෙන් නැගුණා වූ සුපිරි කතාබහක්..රවීන් අයියගෙ කතා විලාසය තුළ තියෙන්නෙ හරිම සරල ඒත් අරුත් බර බවක්...අහන්න ඉන්න ප්‍රිය උපදවන කතා විලාසයක් තියෙන්නෙ 👌🔥🔥❤ අපට උගෙනීමට බොහෝ දේ තිබුණා...හරිම සුන්දර අව්‍යාජ නිහතමානී මනුස්සෙක්..වයසට එහා ගිය පරිණත බවක් තියෙනව.. මොන බාධක ආවත් ඔයාල වගේ අයට වරදින්නෙ නැහැ අයියෙ❤ හදවතේ නූතන කලාකරුවානනි ඔබට ජය..තෙරුවන් සරණයි 🙏
@wish9837
@wish9837 2 жыл бұрын
Raween Kanishka 😎අපේ කාලයේ උඩුගම් බලා යන සොදුරු ලයාන්විතයා😌💙ආදරෙයි රවීන් ...ඔයා තමයි නව පරපුරේ මන් දැනට දැකපු නිහතමානීකම උපරිමයෙන්ම තියෙන තාරුණ්‍යයේ සිහින තරුව♥️♥️God Bless U RK💙
@rkdon3880
@rkdon3880 2 жыл бұрын
Raween Kanishka... දක්ෂ නිහතමානී, තමාගේ දක්ෂතාවයන් මෙන්ම තමා කව්ද යන්න ඇති සැටියෙන් අදුනාගත් සරල මිනිසෙක්. තම දක්ෂතාවයන් මෙන්ම තම අනන්‍යතාව යත් තම රැකියාව තුළ පැහැදිලිව කලමණාකරනය කරගත් දක්ෂ කලාකරුවෙක්. ඔබට ජය රවීන්...
@teshini8
@teshini8 2 жыл бұрын
තරුණ කොල්ලෙක්ගෙන් මෙහෙම හරවත් කතාවක් අහන්නත් ආසයි. නිහතමානීකම කරුණාව පිරිච්ච සරල සුන්දර මනුස්සයෙක්. රවීන්ට ඇත්තටම බැරි දෙයක් ඇති කියලා මම නම් හිතන්නෑ. තමන්ගෙ ඉදිරිය ගැන සැලසුම් කරලා ඒ ඉලක්ක අති සාර්ථකව ජයගත්ත වගේම ජයගනිමින් පවතින උගත් බුද්ධිමත් කොල්ලෙක්. අපිට ඔබගෙන් ගන්න ආදර්ශ බොහොමයි රවීන්. ජය වේවා කොල්ලෝ 👌
@venurithamashi5377
@venurithamashi5377 2 жыл бұрын
නිවේදිකාව කිව්වා වගේ රවීන් නම් වයසට යන්නෙ නෑ එන්න එන්න තරුණ වෙනවා ලස්සන වෙනවා 🤭❤ තමන්ගෙ වයසට වඩා හරි පරිණත අදහස් තියෙන බුද්ධිමත් තරුණයෙක් රවීන්. අපිටත් ජීවිතයට ගන්න දේවල් ගොඩයි ඔහුගෙ චරිතයෙන්. ආඩම්බරයි රසිකයෙක් වීම ගැන. ඔහු ගැන තියෙන ගෞරවය ආදරය තවත් වැඩි උනා ❤💯
@Love_942
@Love_942 2 жыл бұрын
රවීන් කණිෂ්ක කියන්නේ ආදර්ශමත් තරැණ කඩවසම් දක්ශ හරිම ආදරණීය නිහතමානී කලාකරුවෙක්. ඔහුගෙන් අපිටත් ජීවිතයට පාඩමක් ගතහැකියි. ජයවේවා රවීන්. නිවේදක දෙපලත් මරැ.
@sachde28485
@sachde28485 2 жыл бұрын
තවත් තිබ්බා නං කියලා හිතුනා. වෙලාව යනවා දැනුනෙවත් නෑ. හරිම වෙනස් විදිහට හිතන කොල්ලෙක් රවීන්. හැමෝටම ආදර්ශයක්. හැමදේටම දක්ෂ ඔයා ඒ හැමදේටම තියන හැම පියවරක්ම අති සාර්ථක වේවා 💖
@AnukshaRRRK
@AnukshaRRRK 2 жыл бұрын
රවීන් කියන්නෙ කාගෙවත් කකුලෙන් ඇදලා/තව කෙනෙක්ව කපාගෙන ඉස්සරහට ගිය කෙනෙක් නෙමෙයි...අදටත් එදා තිබුනා වගේම ජනප්‍රියත්වයක් රවීන්ට හිමි වෙලා තියෙන්නෙ ඒ නිසාමයි....ඔය නිහතමානීකම/ලස්සන හිනාව හැමදාම ඔයා ලග තියා ගන්න රවීන්....Good luck and God bless you😉
@ma-lu7db
@ma-lu7db 2 жыл бұрын
පැයක් ගෙවුණු දැනුණෙත් නෑ. ඇත්තට ම රවීන් අයියා හරි ම ලස්සනට කතා කරනවා. සැහැල්ලුවෙන් වගේ ම හරි ම කල්පනාකාරී ව උත්තර දෙන්නේ.♥️♥️ ගීතයක් අහන්න තිබුණා නම් හොඳයි කියලා හිතුණා. රවීන් අයියා ජාතික රූපවාහිනියෙන් දකින්න ලැබීම සතුටක්. ඉස්සරහටත් මේ නාලිකාවල ගුණාත්මක නිර්මාණ, වැඩසටහන්වලින් දකින්න ආසාවෙන් බලාගෙන ඉන්නවා. විශේෂයෙන් ම මේ වගේ නාලිකාවක ටෙලි නිර්මාණයකින් දකින්න ලැබුණොත් හොඳයි. කරන කියන හැමදෙයක් ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ පැතුම්....🥰🥰
@kelumsenarathna5086
@kelumsenarathna5086 2 жыл бұрын
රූපයේ සුන්දරත්වය -100%😍 දක්ශතාවය-100%👍😎 උගත් බව-100%👍👍 ජනප්‍රියත්වය-100%❤️❤️ නිහතමානී බව-100%🙏🙏 ඒ තමා අපේ Rk👍❤️‍🔥
@iroshanilmini7776
@iroshanilmini7776 11 ай бұрын
Full package ekak තමයි ඉතින් .වාසනාව පින උත්සහය හැමදේකම එකතුවක් ❤️
@hashijayawardane2389
@hashijayawardane2389 2 жыл бұрын
තරුණ පරම්පරාවෙ ආසම කලාකරුවා රවීන් කණිෂ්ක 🌟 දක්ශ නිහතමානී සුන්දර පුද්ගලයෙක්, සුපිරි තරුවක් ❤
@thiyasha844
@thiyasha844 2 жыл бұрын
රවීන් කතා කරපු වචනයක් ගානේ හරිම වටිනවා, ජීවිතයට ගන්න දේවල් බොහෝමයි ❤ හැමදාමත් වගේ ඒ මූණේ තියෙන හිනාවෙයි නිහතමානීකමෙයි කිසිම අඩුවක් නෑ ❤ හැමදේටම දක්ශ සම්මානනීය කලාකාරයෙක් වගේම කිසිම දේකින් අඩුවක් නැති උගත් බුද්ධිමත් ලස්සන කොල්ලෙක් ❤ කලා ක්ෂේත්‍රයේ සහ ව්‍යාපාර ක්ෂේත්‍රයේ යන්න පුළුවන් උපරිම දුර ගිහිල්ලා ජීවිතයේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ඨ වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤
@savindifonseka2255
@savindifonseka2255 2 жыл бұрын
රවීන් බහුතරයක්ම අය වගේ interviews වලට වැඩසටහන්වලට එන්නෙම නැති තරම්. ඒත් ජනප්‍රියකමේ කිසිම අඩුවකුත් නෑ. බොහොම වටින හරවත් කතාබහක් ❤
@RR-iy2iu
@RR-iy2iu 2 жыл бұрын
අනේ රවීන් අයියා so cute 😍😍😍🥰🥰 කොච්චර කැපිලි කෙටිලි ආවත් ඒවා ගනන් නොගෙන ඉස්සරහටත් වැඩ ටික කරගෙන පරිස්සමෙන් අයියේ 😌 ඔය නිහතමානීකමට හැමදාමත් අපි ආදරෙයි 😍😍😍 Gold Bless You ayiya 👍👍
@shevinid7652
@shevinid7652 2 жыл бұрын
රවීන් කණිෂ්ක 🌟 වැඩසටහන පුරාවටම ආදරණීය විදිහට හිනාවෙලා හරිම ලස්සනට උත්තර දුන්නා. ජීවිතයට ගන්න දේවල් ගොඩක් තිබ්බ හරවත් කතාබහක් ❤ වාණිජ අංශයෙන් හොදට උසස් පෙල සමත් වෙලා ඊටපස්සෙ වාණිජ අංශයෙන්ම උසස් අධ්‍යපනයත් ලබලා දැන් තමන්ගේම ව්‍යාපාරයක් කරගෙන යන ව්‍යාපාරිකයටත්, කලාකරුවටත් වගේම බහු විධ දක්ශතා වලින් සපිරි දක්ශ නිහතමානී තරුණයටත් සුභ පතනවා ❤ ජය වේවා රවීන් 💕💕
@pasidunirmal9955
@pasidunirmal9955 2 жыл бұрын
රවීන් අයියා චාටට් කරලා 😌
@thamalarodrigo4999
@thamalarodrigo4999 2 жыл бұрын
@@pasidunirmal9955 yes correct 👍 " Chartered Accountant " .
@shevinid7652
@shevinid7652 2 жыл бұрын
@@pasidunirmal9955 චාටඩ් 👍
@shevinid7652
@shevinid7652 2 жыл бұрын
@@thamalarodrigo4999 Chartered accountant, businessman and a multitalented artist with too many talents. This boy is like a miracle 🌟
@thamalarodrigo4999
@thamalarodrigo4999 2 жыл бұрын
@@shevinid7652 Proud to be a fan of this Humble earthdown person. ❤
@nw5079
@nw5079 2 жыл бұрын
රවීන් කතා කරන්න ගියාම කොහොමත් කතුර වගේනෙ 😁 නිවේදිකාවත් කිව්වනෙ අපි නිහඩ උනත් රවීන්ට පුළුවන් ලස්නට ගලපලා කතා කරලා වැඩේ ගෙනියන්න කියලා. රවීන් ඒ කියපු පොඩි දේවල් පවා අපේ ජීවිතවලට හරිම වටිනවා. හැමදේම සමබර කරගෙන ඉහලින්ම කරන විදිහ ගැන වෙලාවකටත් පුදුමත් හිතෙනවා.ඔහොමම යන්න කවදාවත් ඔයාට වරදින්නෑ
@rnrfan6422
@rnrfan6422 2 жыл бұрын
රවීන් කණිෂ්ක ❤️ ගොඩ කාලෙකින් අයියාගෙ programme එකක් බැලුවෙ. ඒකත් හිනාවෙවී 🙂😌 හැබැයි කියන හැම වචනෙකම හැම වාක්‍යයකම ගන්න දෙයක් තියෙනවා 🙂❤️ All the best RK හදවතේ කලාකරුවා ❤️🙊😎
@dar4942
@dar4942 2 жыл бұрын
කොතැනක ගියත් ඒ හිනාව නම් ඒ විදියට ම තමයි 🤭 ඒ නිහතමානී කමට හැමදාමත් ආදරෙයි .
@චුට්ටා-ඬ8ද
@චුට්ටා-ඬ8ද 2 жыл бұрын
හරිම හරවත් කතාබහක්🙊අපේ ජීවිත වලට ගන්න ගොඩක් දේවල් තිබුනා ඒ කතාබහ ඇතුලෙ.හැමදාමත් වගේ අදත් කියන්න තියෙන්නෙ රවීන් අයියේ ඔයා තමයි අපේ හදවතේ තරුව ඉදිරි අනාගතයට සුබපැතුම් 🙊💖ගොඩක් ආදරෙයි🤗💖
@ravishi919
@ravishi919 2 жыл бұрын
කියන්න වචන නෑ රවීන් ඇත්තටම මාරම කොල්ලෙක්. හැමදේම අති සාර්ථකව කරන ගමන් ජීවීතේ පුදුම විදිහට විදින පුදුමාකාර ආදරණීය චරිතයක් ❤ ඔයාගෙ උගත්කම ප්‍රයෝජනයට අරන් ඔයාගෙම ව්‍යාපාරයක් ආරම්භ කිරීම ගැනත් ගොඩක් සතුටුයි. බුදුසරණයි! ❤
@chalanigamage759
@chalanigamage759 2 жыл бұрын
රවීන් ගෙ දක්ෂතා වලට වගේම වැඩිපුරම ආදරේ හිතෙන්නෙ ඒ ගතිගුණ වලට ඒ හිත හොද කොල්ලට. Wishing you all the very best for everything you do in all the fields Raween.
@theharavithana8324
@theharavithana8324 2 жыл бұрын
රවීන් 💗🌟🔥 හොදට අධ්‍යපන කටයුතු කරලා පොඩි වයසෙන්ම ගායන අනුශූරතාවයට කප් එක උස්සලා කලා ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 19 න් 20 න් රටේම ජනප්‍රිය වෙච්ච මේ පුංචි කොල්ලා ඊටපස්සෙ නළුවෙක් වෙලා පළවෙනි නාට්‍යයෙන්ම මනුස්සයෙක්ට ලබන්න පුළුවන් උපරිමම ජනප්‍රියත්වයක් ලබලා තවත් කලා ක්ෂේත්‍රවලත් දක්ශතා දක්වලා ඒවයෙත් ස්ථාවර වෙලා ව්‍යාපාර ක්ෂේත්‍රයටත් පය තබලා අද මේ පොඩි වයසට ඉන්න තැන ගැන රසිකයෙක් විදිහට පුදුම සතුටක් ආඩම්බරයක් තියෙන්නෙ ♥️🥹 ඒ හැමදේටම අමතරව ඒ නිහතමානී කරුණාවන්ත කොල්ලට ආදරේ හිතෙනවා ♥️🥹
@sewwandiweerathunga5206
@sewwandiweerathunga5206 2 жыл бұрын
ITN එකේ සිත් යාය programme එක මතක් වුනා ඒ වගේම රසවත් අර්ත්වත් සොදුරු කතා බහක් එදා හිටපු රවීන්මයි අදත් හිටියේ කිසිදෙයක් වෙනස් වෙලා නෑ very humble & honest youg gentleman 👍
@Udaya780
@Udaya780 2 жыл бұрын
Habai ada hitiye praveena nivedika idunil.e nisa eda venna athi meeta vada thanpath bavakin hitiye.monava unath Hama vachanayakma harima arthavath
@rnrfan8690
@rnrfan8690 2 жыл бұрын
රවීන් එනවා කියලා දන්නේ නෑ නැත්තං බලනවා අනිවාර්යයෙන් 😌 All the best Raween
@fathimaahsa8066
@fathimaahsa8066 2 жыл бұрын
Ekene.samanyen tv balanne ne .phone ekemay okkoma balanne.meka dhekketh dhen.raween malli enaway kiyala dhannawanag aniwaryen tv eke balanna thibba.eth kamakne kohomahary yt dhemmane.thankyou jaathika rupawahini crew.
@profw.a.wimalaweera6328
@profw.a.wimalaweera6328 2 жыл бұрын
@@fathimaahsa8066 මාත් ට්ව් බැලුවට ජාතික නාලිකාව එච්චර බලන් නෑ මාත් දන්නෙ iye di comment ,baladdi
@dedunu7803
@dedunu7803 2 жыл бұрын
මාර Surprise තමයි දෙන්නෙ 🙊🙊🙊🙊 දැන් තමයි RKFC එකෙන් දැකල ආවෙ.... 🥺🥺🥺 දන්නවා නම් TV එකෙන් බලනව උදේම....💖💖💖 හරිම වැදගත් කතාබහ ක්... 👌💯💯💯💯
@Udaya780
@Udaya780 2 жыл бұрын
me too vada karana gaman dakke .off Vena kam agili ganna meka balanna.
@fathimaahsa8066
@fathimaahsa8066 2 жыл бұрын
Oww appa .aniwaryen balanawa .eth dhannewath nene 😌👍❤
@umejasanmini5993
@umejasanmini5993 2 жыл бұрын
පොළොවේ පය ගහල ජීවත්වෙන සුන්දර මනුස්සයෙක්❤️😘 ඒ වගේම ආදර්ශමත් චරිතයක්💖 අව්‍යාජ සුන්දර හිනාව, ඒ නිහතමානීකම අයියව තවත් බබල වනවා. තාරුණ්‍යයේ දිදුලන තාරකාව #Rk#❤️‍🔥
@sgamage1777
@sgamage1777 2 жыл бұрын
මාරම ආඩම්බරකාර, ආදර්ශමත්,දක්ශ චරිතයක් !! හැමදාමත් අපි ඔයා එක්ක ඉන්නවා අයියේ 🙂🙂🙂❤️💖
@SA_SLUK
@SA_SLUK 2 жыл бұрын
රවීන් කියන්නේ නව පරම්පරාවේ දක්ෂ ආදරණීය කොල්ලෙක්,හැමදාමත් ආදරේයි ❤️😁
@yashodyasathsarani9808
@yashodyasathsarani9808 2 жыл бұрын
දන්නෙත් නෑ මේක ගැන හොරගෙඩියා වගේ ඇවිත්නේ ඉතිම්🤭🙉😂❤️ අනේ හරිම ලස්සන හරවත් කතාබහක් රවීන් අයියා කතා කරනවා අහන් ඉන්නත් ආසයි..වෙලාව යනවා තේරුනේවත් නෑ 🥺❤️
@mtnmtn67968
@mtnmtn67968 2 жыл бұрын
Eknee itim kiynee🤭 👍👌🔥❤
@pawandilhara3472
@pawandilhara3472 2 жыл бұрын
වැල් වටාරන් නෑ ,බොරු නෑ, ලොකු සීන් නෑ, පොර talk නෑ පොලවේ පය ගහලා ජීවත් වෙන සුපිරි කොල්ලෙක් Raween Kanishka 🔥
@nethmipeiris
@nethmipeiris 2 жыл бұрын
රවීන් අයියා ❤️ Programme එක පුරාම හිනා උනා අයියගේ කතා අහල 😍 හරිම විනෝදයෙන් හැම ප්‍රශ්නයකටම උත්තර දුන්න විඳිය ❤️😎 ඔයා කියපු හැම වචනයක් ගානේම ජීවිතේට ගන්න ගොඩාක් දේවල් තිබුණා අයියේ... ♥️ හරවත් කතා බහක්. අයියගෙ අනාගතයට සුභ පැතුම් ♥️ හිතන පතන හැමදේම සාර්ථකව කරගන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ♥️🥰 කිසිම ආඩම්බරකමක් නැති නිහතමානි කලාකරුවෙක් කියලා ඔයා හැමදාමත් වගේ අදත් මේ කතා බහ තුළ ඔප්පු කරලා පෙන්නුවා ♥️ සතුටින් පරිස්සමින් ඉන්න අයියේ. හැමදාමත් අපි ඔයත් එක්ක ඉන්නවා ♥️😎
@hansanipiyumali7459
@hansanipiyumali7459 2 жыл бұрын
නිහතමානී සුන්දර තරුණයෙක් . මෙයාගෙ වයස නම් යන්නෙ ආපස්සට . සුබපතනවා ඉදිරිගමන සාර්ථක වෙන්න කියලා 😍
@binurialwis1830
@binurialwis1830 2 жыл бұрын
2021/03/11 - හිත හැදුන විදිහ මීට අවුරුද්දකට කලිනුත් නුග සෙවනට ආවා සිහිනයකි රෑ වැඩසටහන් 6ක් හෝ7කට සම්බන්ධ වුනා කොහොමත් ජාතික රූපවාහිනිය රවීන්ට පුරුදු ලෙන්ගතු තැනක්
@aptlyrics1356
@aptlyrics1356 2 жыл бұрын
අපේ ජීවිතවලටත් ගන්න දේවල් ගොඩක් තියෙන හරිම හරවත් කතාබහක්. ඔබට ජය!!
@ishiniwanigasooriya8199
@ishiniwanigasooriya8199 2 жыл бұрын
බොහොම ස්තූතියි ජාතික රූපවාහිනිය , නුග සෙවන මේ වගේ දක්ශ තරුනයෙක්ව නිර්ලෝභීව අගය කලාට 🙏 ජාතික රූපවාහිනියත් එක්ක හිතුවට වඩා ලොකු සම්බන්ධයක් බැදීමක් ලෙන්ගතුකමක් රවීන්ට තියෙනවනේ මේ multitalent එකෙන් වැඩක් ගන්න
@kavinduperera5706
@kavinduperera5706 2 жыл бұрын
රවීන් මම ගොඩක් ආසම චරිතයක්. හරිම දක්ශ හිත හොද කරුණාවන්ත කොල්ලෙක් ❤❤
@madushirathnayake6553
@madushirathnayake6553 2 жыл бұрын
රවීන්ගේ වයස ආපස්සටනේ යන්නේ හිනාව කතාව හුරතය දඟකාරකම එකතුවුනාම පොඩි එකෙක්ම තමයි 🥰❤️
@Shash447
@Shash447 2 жыл бұрын
තරුණ පරපුරට ආදර්ශමත් නිහතමානී කලාකරුවෙක්, සුපිරි කොල්ලෙක්, සුපිරි බ්‍රෑන්ඩ් එකක් තමා රවීන් කණිශ්ක කියන්නෙ ❤️ Program එක හුඟක් ලස්සනයි රවීන් එක්ක නිසා වෙලාව යනවා දැනුන්නෑ තව තිබ්බනම් කියලා හිතුනා..🙊🙈❤️ අපේ හදවතේ හැමදාමත් වැජඹෙන අපේ තරුව RK ❤️😍🤩 ආදරෙයි...❤️❤️
@nadeekumari9937
@nadeekumari9937 2 жыл бұрын
රවීන් අයියා ඉන්න ඕන ප්‍රොග්‍රෑම් එකක් බලනවා අනිවාර්යයෙන් හරිම ආසයි අයියා ඉන්න වැඩසටහන් බලන්න ඔයා කතා කරපු හැම වචනයක් ගානෙ හරිම වටිනවා මගේ ජීවිතේ අම්මට පස්සේ මන් දැකපු ආදර්ශමත් චරිතේ ඔයා මගේ ජීවිතේ හීරෝ කෙනෙක් ඔයා 👍👍👍❤️❤️❤️
@omeshavidurangi6607
@omeshavidurangi6607 2 жыл бұрын
ඒ කියපු හැම වචනයකින්ම ජිවිතේට ගන්න දේවල් බොහොමයි🙏❤️ අයියාගේ අනාගතයට හදවතින්ම සුබ පතනවා❤️
@senu7644
@senu7644 2 жыл бұрын
රවීන් කනිෂ්ක 😎🔥 ජීවිතේට ගොඩාක් දේවල් එකතු කරගන්න පුළුවන් හරවත් කතාබහක්👍
@sithmininavodya7898
@sithmininavodya7898 2 жыл бұрын
කතා කරද්දි වයසට එහා ගිය පරිණත බවක් තියෙනවා වගේම රවීන් අයියා කිව්වත් වගේ එයාගෙ ඒ හුරතලයයි දාංගලයයි නං පොඩි එකෙක් වගේම තමයි ❤😘
@mtnmtn67968
@mtnmtn67968 2 жыл бұрын
Aniwaa🙈❤👍👌🔥
@RS20223
@RS20223 2 жыл бұрын
අදටත් සසර කින්නරාවි එකේ සින්දු තාම අහනවා 🙂ආයෙත් කතාව බලනවා ගොඩක්ම ඒ සින්දු ටික හින්දා😘😘😘 true beauty එකෙත් dubbed කරනවා වගේ😍😍😍🙂
@nishu5117
@nishu5117 2 жыл бұрын
Raween Kanishka❤️❤️ හදවතේ නවාතැන් ගත්ත නිහතමානී කලාකරුවා..❤️ කඩවසම් නලුවා❤️ හදවතේ ගායකයා❤️ දක්ශ වගේ ම ආදරණීය රංගන ශිල්පියා❤️ ඉදිරි ගමනට සුබ පැතුම් කොල්ලෝ..🌝😎❤️❤️
@umejasanmini5993
@umejasanmini5993 2 жыл бұрын
ගොඩක් වැදගත් සුන්දර කතාබහක්. වටින කරැණු රැසක්ම ඒ තුළ තිබුණා. වෙලාව යනව දැනුනේවත් නෑ හැම ප්‍රශ්නෙකටම සැහැල්ලුවෙන් උත්තර දෙනවා. ආදරණීය නිහතමානී හදවතේ කලා තරැව Raween Kanishka ❤️🔥😘 හැමදාමත් ආදරෙයි අයියේ💖 ඉදිරි කටයුතු සියල්ලක්‌ම සාර්ථකව කරගන්න ලැබෙන්න කියලා හදවතින්ම සුභ පතනවා❤️
@ruwandiperera3346
@ruwandiperera3346 2 жыл бұрын
තරහ යන්නේ නැති නිසා වෙන්න ඇති දවසින් දවස ලස්සන වෙන්නේ 🥰🥰🥰 Mr Handsome ❤️
@nowty6319
@nowty6319 2 жыл бұрын
දැනුයි අප්පා දන්නේ..🙄 රවීන් අයියා සිංදු කියනවා වගේම කතා කරනවත් දවස් ගනන් උනත් අහන් ඉන්න පුලුවන්...❤️‍🔥 28:06 cute 😍
@mtnmtn67968
@mtnmtn67968 2 жыл бұрын
👍❤❤👌🔥
@ddk121
@ddk121 2 жыл бұрын
සුපිරිම වැඩ්ඩෙක් , කියන්න වචන නෑ , ඉදිරියෙන් ඉදිරියටම යන්න කියලා හදවතින්ම සුබ පතනවා.♥️
@anujinuhansa9054
@anujinuhansa9054 2 жыл бұрын
රවීන් අයියා ගැන නම් කියන්න දේවල් ගොඩයි ❤❤ රවීන් අයියා කියන්නේ අපේ හදවතේ ගායකයා වගේම අපේ හදවතේ රංගන ශිල්පියා 😍😍😍 ඒ වගේම ඉතා සරල, සුන්දර ජීවිතයක් ගත කරන, උගත්, හරිම ලස්සන රූපයක් තියෙන, කඩවසම්, අපි වෙනුවෙන් පායපු දිදුලන සුපිරි තරුවක් තමයි රවීන් අයියා කියන්නේ 🔥🔥💫💫 අයියගෙන් අපේ ජීවිතයට ගන්න ගොඩාක් ආදර්ශ තියෙනවා ❤❤ තව කියනවනම් රවීන් අයියා ඉන්නේ කොතනද එතන හිනා ලෝකයක් 🤭🤭😂 අයියගේ තියෙන ඒ නිහතමානීකමට, අවංකකමට හැමදාමත් ගොඩාක් ආදරෙයි අයියේ ❤❤😘😘 අයියගේ ඉදිරි ගමනට හදවතින්ම සුභ පතනවා 🥰🥰 තෙරුවන් සරණයි!
@menikw1965
@menikw1965 2 жыл бұрын
මේ කොල්ලගේ ගීත, රංගනය , නර්තනය, නිවේදනය වගේම කතා කරන එකත් මුලු දවසක්ම අහන් ඉන්න පුලුවන්
@shehani6787
@shehani6787 2 жыл бұрын
අති දක්ශයි + ජනප්‍රියයි + උගත් + කඩවසම් + නිහතමානීයි + ආදරණීයයි.... රවීන් කණිෂ්ක ❤🔥❤🔥
@iroshaudayangani6476
@iroshaudayangani6476 2 жыл бұрын
රවීන් කියන්නෙම පුදුම නිහතමානි ආදරණීය කෙනෙක්. තමන්ගේ දක්ෂතාවය නිවැරදි දැක්මකින් නිවැරදි මාර්ගය ඔස්සේ දක්ෂ ලෙස හසුරැවා ගනිමින් ප්‍රේක්ෂක ආදරය අසීමිතව දිනා ගනිමින් ඉදිරියටම යන දිදුලන තරැවක්.ජයම වේවා!!!!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@purplerange265
@purplerange265 2 жыл бұрын
ගායනය, රංගනය නිවේදනය, නර්තනය මේ හැම දේම වගේම කතාවත් රසවත් අර්ත්වත් දවසක් හරි අහන් ඉන්න බලන් ඉන්න පුලුවන් අනික Mr Handsome නේ 👍
@y.wijesinghe2004
@y.wijesinghe2004 2 жыл бұрын
රවීන් අයියා 💕 හදවතේ නලුවා 😇 හදවතේ ගායකයා 😇 දැකපු නිහතමානීම මනුස්සයෙක් ..හැමදාමත් ආදරෙයි 💕
@samadhipabasarani7549
@samadhipabasarani7549 2 жыл бұрын
Aniwaaa❤❤😍😍
@mtnmtn67968
@mtnmtn67968 2 жыл бұрын
Aniwaa ❤❤
@erangaabishk722
@erangaabishk722 2 жыл бұрын
RK පට්ට කොල්ලෙක් 👍 එල කොල්ලෙක් 🔥 ඒකනේ කියන්න හැදුවේ
@viharakavi8101
@viharakavi8101 2 жыл бұрын
Raween අයියා, අහන් ඉන්න ආසයි කතා කරනකොට ❤️🌸
@Chethi773
@Chethi773 2 жыл бұрын
රවීන් අයියා ඔහොම යමු..ඔයාට කවදාවත් වරදින්නෙ නෑ ♥️
@raweenkanishkafan8912
@raweenkanishkafan8912 2 жыл бұрын
රවීන් කණිෂ්ක හදවතේ කලාකරුවානෙනි හැමදාමත් වගේ හරවත් අපේ ජීවීතේටත් ගොඩක් දේවල් ගන්න තියෙන ලස්සන කතාබහක් මේ වගේ රවීන් අයිය වගේ චරිතම මේ කලාවට තවත් එනවනම් කලාව උනත් කොච්චර ලස්සන වෙයිද හැමදාම කියනව වගේ රවීන් අයියගෙ ෆෑන් කෙනෙක් වීම ගැන ආඩම්බරයි සහ ඔබට අපේ අපේ හිතේ තියෙන්නෙ ප්‍රේක්ෂකයෙක්ට එහා ගිය ආදරයක් ❤️
@fathimaahsa8066
@fathimaahsa8066 2 жыл бұрын
👍👍👍👍❤ettha.raween malli ge fan kenek weema gena godak aadambaray.
@mtnmtn67968
@mtnmtn67968 2 жыл бұрын
👍👌💯💯❤
@thanujajanika271
@thanujajanika271 2 жыл бұрын
දක්ෂ, නිහතමානී, පොලොවෙ පය ගහලා ඉන්න, හැකියාවන් ගොඩක් තියෙන, සුපිරිම තාරකාවක් තමයි අපේ රවීන් කණිෂ්ක කියන්නෙ. රවීන්ට අපි රසිකයො විදියට ගොඩාරියක් ආදරෙයි. මේ වැඩසටහන හරිම ලස්සනයි 😍. ඔහුට සුබ පතනවා ඔහුගේ ඉදිරි අනාගතේ හැම කටයුත්තකටම ♥️🙏.
@duvi...8082
@duvi...8082 2 жыл бұрын
A / L bio ත් අවුරුද්ද ක්ම කරලා , ඊට පස්සේ ඉතුරු වෙච්ච කෙටි කාලය තුල කොහොම හරි A/L commerce සුත් කරලා. ඒකෙනුත් හොදටම පාස් මරු ඈ .♥️♥️♥️
@fathimaahsa8066
@fathimaahsa8066 2 жыл бұрын
👍👍👍
@Udaya780
@Udaya780 2 жыл бұрын
Aththatama ow
@abcabc-bb9ms
@abcabc-bb9ms 2 жыл бұрын
පලවෙනි පාර programme and එක බලද්දී කියපු කිසි දෙයක් ඇහුනේ නෑ ඔය ලස්සනට වශී වෙලා වගේ බලන් හිටියා ❤ දෙවෙනි පාර තමයි කිව්වේ මොනවද කියලා ඇහුවේ
@Udaya780
@Udaya780 2 жыл бұрын
💯🥰🥰🥰
@fathimaahsa8066
@fathimaahsa8066 2 жыл бұрын
Ane ane .🤣🤣🤣🤣🤣
@ppm5036
@ppm5036 2 жыл бұрын
වෙලාව යනව දැනුනෙ නෑ. ගීත වගේමයි කතාකරද්දි තියන මිහිරි බව ❤️
@PN1486
@PN1486 2 жыл бұрын
රවීන් අයියා..💛🙈 ආසම ගායකයා..ආසම නළුවා...🙈 ගොඩ කාලෙකින් interview එකක දැක්කෙ..🤭❤️ ආසාවෙන් බලපු program එකක්...🙈 හිනා වෙලාම උත්තර දෙනවා...🤭 ජීවිතයට එකතු කරගන්න වැදගත් දේවල් ගොඩක් තිබුණා ඒ කතා ඇතුලෙ..😌 ඉදිරි වැඩකටයුතුවලට සුභ පතනවා අයියා..👍
@RS20223
@RS20223 2 жыл бұрын
රවීන් අයියගෙන් හරියටම වැඩක් ගන්නේ ජාතික රූපවාහිනිය 😘😘 respect rupavahini 😍
@shenalifernando3973
@shenalifernando3973 2 жыл бұрын
Raween why so handsome boy 😭 Aging backwards for real 🔥 An interview from Raween after ages and loved it to the core. Really proud of Raween for who he has become over these years. Each day he gives us new reasons to respect and love him even more. May you become even more successful ❤
@positivevibes1938
@positivevibes1938 2 жыл бұрын
මේ කොල්ලා කතා කරන්න ගියාමත් මුළු ලෝකයක්ම වසඟ කරගන්නවා. රවීන් කටහඬ රුව ගුණ හැම දේම තියෙන පුතෙක් 🔥.
@nirmani613
@nirmani613 2 жыл бұрын
පවුල් බලයක් සල්ලි බලයක් නැතුව තමන්ගෙ ජීවිත කතාව තමන්ගෙ උත්සහයෙන් අති සාර්ථකව ලියා ගත්ත නිහතමානී කොල්ලෙක් ❤
@ගල්ටික්කා-ල4න
@ගල්ටික්කා-ල4න 2 жыл бұрын
ඒ පැය ගියා තේරුනෙත් නැ. රවින් ගෙ ගීත විතරක්ම නෙවෙයි භාවනාවක් වෙන්නේ ❤️
@senulyadil6206
@senulyadil6206 2 жыл бұрын
Raween Ayya🥺❤️ Such a human being🥺 Day by day I am very happy and proud to be a your die hard fan❤️ you are such a inspiration to the whole youth in SL. Each and every word that you diliver had a value. I wish you the best from my heart❤️❤️ Ayya, you are not only a singer, an actor, an announcer, a dancer or whatever but also most significantly you are a great human being❤️hats off to your invaluble qualities🤗 love you ayya as always❤️ keep shining🤩 Finally, thank you sooo much Jathika Rupawahini to give this opportunity to his fans to hear him after a loooong time🤗❤️
@nimeshafernando2499
@nimeshafernando2499 2 жыл бұрын
ජාතික රූපවාහිනිය රවීන් අයියට කවදත් පුරුදු තැනක්නේ. සිහිනයකි රෑ වැඩසටහනට වැඩිම වාර ගානක් ආරාධනා ලබපු ගායකයා කියලා වැඩසටහනේ කිව්වා මතකයි. අපි ආරාධනා නොකලත් රවීන්ව සිහිනයකි රෑ එකට ගෙන්නගන්න එක නවත්තගන්න බැරි තත්වයක් තියෙන්නෙ රවීන්වම රසිකයා ඉල්ලනවා කියලත් කිව්වා 🤭💗 ඉස්සරහට ආයෙමත් හඩ කවනවත් කිව්වනේ. තවත් රවීන් අයියගෙ විවිධ කලා දක්ශතා රූපවාහිනීයෙන් ඉදිරියට බලාපොරොත්තු වෙනවා 😊❤
@gayankadawatha7070
@gayankadawatha7070 2 жыл бұрын
RK.....හදවතේ කලාකරුවා..... එක දිගට දවසක් කතාකරත් අහන් ඉන්න පුළුවන්..ඒ සරලකම,නිහතමානීකම එක්ක මෙතරම් පේක්ෂකයන්ගෙ ආදරයත් එක්ක හෙටත් අපි ඔබ සමග රැදී ඉදීවි..💥💪
@sherkarunarathna6454
@sherkarunarathna6454 2 жыл бұрын
Another beautiful segment from Raween. He is always a fluent speaker, but this has become my favorite now. What a package speaker and thinker he is, he never drops any tiny detail about a topic. Really enjoyed this convo. Thank you Rupawahini.
@kusumjayakodi2444
@kusumjayakodi2444 2 жыл бұрын
ඔබ කතා කරන විලාශය හරිම ලස්සනයි ඒවගේම රන්ගනයට සහ ගායනයටත් දක්ෂයි ඔය නිහතමානි කම හැමදාටම තියාගන්න ඔබට තව තවත් ඉදිරියට යන්න ⁣දෙවියන්ගේ අශිර්වාදය ලැබේවා චුට්ටක් මහත් වෙලා නේද ඒ ගැනත් ටිකක් හිතන්න
@lavenderlily4961
@lavenderlily4961 2 жыл бұрын
ආදරේ❤️...ඔව් ... මන් දන්නවා ඒ මූන මන් ඇහුවේ ඕක නෙවෙයි රවීන් ....🙂🙂 Soooooo cute 😍
@fathimaahsa8066
@fathimaahsa8066 2 жыл бұрын
Raween malli ithin e maathrukawa aawama hemeeta lissala yanawa .🥰😅😅😅👍kamakne e gena kiyanna ona welawata kiyayne .❤❤❤❤👍🙈
@akshanilupul5400
@akshanilupul5400 2 жыл бұрын
දැනුයි හොයාගත්තේ.. ❤️❤️❤️ ආදරෙයි හැමදාමත් .නිහතමානි, දක්ෂ,හඳ බැදි කලාකරුවානෙනි.ඔබ මේ කලා අහසේ නොනිමිව දිදුලන සුපුන් සඳක් වේවා. අපි හැමදාමත් හෙවනැල්ල වගේ ඔබ කොතැනද එතන ඇති ...❤️❤️❤️❤️
@fathimaahsa8066
@fathimaahsa8066 2 жыл бұрын
Aniwaryen 😊👍
@mtnmtn67968
@mtnmtn67968 2 жыл бұрын
👍👍👌
@harini580
@harini580 2 жыл бұрын
Raween is becoming more handsome each passing day ❤ A live discussion you cannot miss! So many things to learn from Raween's words. May God bless this pure soul ❤
@thamalarodrigo4999
@thamalarodrigo4999 2 жыл бұрын
Very good discussion. Raween you have a great sense of humor, you always know how to find that silver lining. Wish you all the best young man for your future endeavors! Budusaranai 🙏❤
@sureshdias8482
@sureshdias8482 2 жыл бұрын
ජීවත් වෙන්න අවශ්‍ය හැම ආදරයක්ම කන පැලෙන්න ලැබෙන කෙනෙක් මම❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ හාකෝ...හාකෝ නොලැබෙනවා නම් තමයි පුදුමේ Good luck කොල්ලෝ
@keshiniweerasiri3682
@keshiniweerasiri3682 2 жыл бұрын
ඒ හිනාව නම් ඉනාවක් 😍 ජයම වෙන්න ඕන හිත හොද ආදරණීය චරිතයක් 🙏
@hnj4614
@hnj4614 2 жыл бұрын
RAWEEN 🌟❤ Truly an inspiration to everyone out there irrespective of the age. A meaningful conversation worth watching. Loved it ❤ Keep shining like you always do Superstar 💫
@dinarawijesinghe2498
@dinarawijesinghe2498 2 жыл бұрын
හැමදාමත් වගේ රවීන්ගෙ කතා බහෙන් ජීවිතයට ගන්න ආදර්ශ ගොඩයි. තරුණ පරම්පරාවට විතරක් නෙවෙයි ඕනම වයසක කෙනෙක්ට ආදර්ශමත් චරිතයක් 💕
@vishmikurukulasuriya5123
@vishmikurukulasuriya5123 2 жыл бұрын
හිතට වැදුණුම දේ තමයි අද කාලේ බොහෝ දෙනෙක් සිංහල භාෂාව අමතක විදිහට භාෂා මිශ්‍ර කරගෙන කතා කරද්දි රවීන් අවුරුදු ගානක්ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යපන කටයුතු කරලත් කිසිම බොරු සෝබනයක් නැතුව හොදට සිංහලෙන් විතරක් ලස්සනටම කතා කරන විදිහ 👏 දක්ශතාවයෙන්ද රූපයෙන්ද ජනප්‍රියත්වයෙන්ද උගත්කමෙන්ද නිහතමානීකමෙන්ද කිසිම දේකින් අඩුවක් නැති තරුණයෙක් ❤
@thamalarodrigo4999
@thamalarodrigo4999 2 жыл бұрын
You are correct. 👍💯
@Udaya780
@Udaya780 2 жыл бұрын
👍👍👍👍👍
@fai3379
@fai3379 2 жыл бұрын
අනිවාර්යයෙන් 😍😍😍😍
@fathimaahsa8066
@fathimaahsa8066 2 жыл бұрын
Mamath raween malli ge godak kal idhala fan kenek. Eth adhay dhanne raween English mediam iganegathay kiyala.mokadha eya kawadhawath English keli dhala kathAkaranawa ehilama ne.hodhata sinhala kathakaranawa.respect malli.👍👍👍❤
@charukaranasingha3181
@charukaranasingha3181 2 жыл бұрын
සමහර කලාකරුවන්ට සිංහල කතාකරන එක ලැජ්ජාවක් වගෙයි. ඉංග්‍රීසි කෑලි ටිකක් එහෙන් මෙහෙන් දාපුවාම හරි පොශ් කියල හිතන් ඉන්නෙ. නමුත් ඇත්තටම දෙයක් දන්න කෙනාට බොරුවට දන්නව කියල පෙන්නන්න උවමනාවක් නෑ.රවීන්ගෙ කතාවෙ කවදත් බොරු මවාපෑම් නෑ.
@fearlessheart115
@fearlessheart115 2 жыл бұрын
ආදරණීය හැඟුම්බර චරිතයක් raween kanishka 🔥❤️
@niroshanperera7748
@niroshanperera7748 2 жыл бұрын
වර්තමාන තරුන පරපුරේ දැක්ක දක්ශ නිහතමානී කොල්ලෙක් කතා කරද්දී ගන්න උදාහරන , කියන දේ හරිම ප්‍රායෝගිකයි එකෙන්ම වැඩ්ඩෙක්
@nishinikulasinghe4122
@nishinikulasinghe4122 2 жыл бұрын
Raween you were born to shine and inspire people all over the world 🌟 A great comminicator and a public speaker as always. Every time I think you have inspired me to the fullest you prove me wrong and inspire me even more. Sky is the limit for you our multitalented boy. May God bless your beautiful soul Mr. Handsome ♥️♥️♥️
@kasunpeiris1186
@kasunpeiris1186 2 жыл бұрын
රවීන් කණිෂ්ක සුපිරිම වැඩ්ඩෙක්. ඒ හැමදේටමත් වඩා පුදුම නිහතමානී ගුණ යහපත් මනුස්සයෙක්. ඉදිරියට කලා ක්ෂේත්‍රයට වගේම ව්‍යාපාර ක්ෂේත්‍රයට නැතුවම බැරි චරිතයක් වෙනවා නොඅනුමානයි. ජය වේවා කොල්ලෝ...
@sevinipeiris4943
@sevinipeiris4943 2 жыл бұрын
What a meaningful discussion 👌 I honestly don't think that there's anything Raween can't do. Probably he must be the God's favourite child to be blessed with literally everything without lacking anything. Proud of you is an understatement Love you big time 💗 Keep shining forever Raween. Sky is the limit for you 💗
@piyu_dissanayake_rnr_fan
@piyu_dissanayake_rnr_fan 2 жыл бұрын
කාලෙකින් රවීන් අයියාගේ program එකක් බැලුවේ ❤️ කියපු එක වචනයක් ගානේ ගන්න දේවල් ගොඩක් තිබුණා . Video එක එක තත්පරේකටවත් skip කරන්න හිතුනේ නෑ කිසිම වෙලාවක ❤️ කොහේ ගියත් රවීන් අයියාගේ හිනාව නම් නැති වෙන්නෑ ❤️ හැම වැඩකටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️
@Udaya780
@Udaya780 2 жыл бұрын
e hinava sadakalikavama Radee thiyenne one e Moone. asvahak katavahak vadinnna epa.
@mtnmtn67968
@mtnmtn67968 2 жыл бұрын
Aniwaa👌❤
@rehanikulasinghe651
@rehanikulasinghe651 2 жыл бұрын
තරහා යන්නෙම නැති නිසා වෙන්නත් ඇති එන්න එන්නම මූණ ලස්සන වෙන්නෙ රවීන්ගේ...❤❤❤
@cutedream9925
@cutedream9925 2 жыл бұрын
Woow this conversation 💯🙏❤️..Proud of you raween aiya 🥰...
@Lakaisikai123
@Lakaisikai123 2 жыл бұрын
රවීන් එනවා කියලා කලින් දන්නවා නම් බලන්න තිබුනා. ස්තුතියි ජාතික නාලිකාවට YT upload කරාට🙏 සුපුරැදු නිදහස් හරවත් කතා බහක්.
@Lakaisikai123
@Lakaisikai123 2 жыл бұрын
@Pink Panther හායි හායි 🤭 අපිටත් මොනාහරි බලන්න හම්බවෙනවා නේද 😌
@user-cv9jc7gc8e
@user-cv9jc7gc8e 2 жыл бұрын
එයා කොහොමත් අපිව suprise කරනවා වැඩී 🤭
@thamalarodrigo4999
@thamalarodrigo4999 2 жыл бұрын
Me too. ( RKFC) RK ge education qualification gana pahugiya dawaswala mada gahapu ayata hoda kane parak 👍
@Lakaisikai123
@Lakaisikai123 2 жыл бұрын
@Pink Panther මාත් මේ අහම්බෙන් ඒක දැකලා ආවේ 😁
@avishifonseka4009
@avishifonseka4009 2 жыл бұрын
@@thamalarodrigo4999 අනිවාර්යෙන්ම උසස් අධ්‍යාපනය වගේම සංගීත අධ්‍යපනය එක්ක අධ්‍යපන සුදුසුකම් ඉහලින්ම තියෙනවා රවීන් අයියට. ඉගෙන ගෙන තියෙන්නෙත් පොඩි කාලේ ඉදන්ම English medium නේ 🤭 ඒ කියපු අයට දැන් මේක අහන් ඉන්න අමාරු ඇති 🤭
@anomagunasekara8364
@anomagunasekara8364 2 жыл бұрын
මනුස්සයෙක් විදියට ඛදීම් නැති කර ගන්නම ඛැහැ . ඔයා කියපු විදියට නම් ඛැදීම් අඩු කර ගන්න නම් පුලුවන්. ඛුදු දහමට අනුව මේ හැම දේම අනිත්‍යයි නෙ. අපට මේ හැමදේම දාලා යන්න දවසක් එනවා . ඔයා ඵ්වා තේරුම්ගත්ත කෙනෙක් කියලා හිතෙනවා. තරහා යන්නෙ නැති එක නම් හොද ලක්ෂණයක්. තරහා ගත්තොත් තමන්ටමයි හානිය. ඔය වයසට ඔය විදිහට කරුණු අවබෝධවීම ඔයා ලද ලොකු ජයග්‍රහණයයක් කැමතිම නව පරපුරේ ගායකයෙක්. තවත් එක වික්ටර් රත්නායක කෙනෙක් ඔයා. සුභ පතනවා. ඔයාට ඛුදුසරනයි.
@ruviweerasekara685
@ruviweerasekara685 2 жыл бұрын
හැකියාවයි හැදියාවයි උගත්කමයි එකතු වෙච්ච මේ ලස්සන කොල්ලට මිනිස්සු මෙච්චර ආදරය කරන එක පුදුමයක් නෑ ❤❤❤
@fathimaahsa8066
@fathimaahsa8066 2 жыл бұрын
👍👍👍❤
@nadiniperera6561
@nadiniperera6561 2 жыл бұрын
RK🌸❤ Keep rocking boy.... And wish you all the best for your future as always🤗
@rraa310
@rraa310 2 жыл бұрын
ජාතික රූපවාහිය ආදරය කරන , ජාතික රූපවාහිනියට ආදරය කරන මේ සුපිරි දක්ශයා සම්බන්ධ කරගෙන teledrama එකක් කරනවානම් කියලා හිතුනා විශේෂයෙන් ඉනිමට කොටුවෙලා ඉන්න රවීන් & රොශෙල් screen couple එකෙන්
@ranjithkuruppuge1987
@ranjithkuruppuge1987 2 жыл бұрын
💯💯💯💯💯
@chalanigamage759
@chalanigamage759 2 жыл бұрын
අනිවාර්යෙන්ම රවීන් කිව්වනෙ නැවතත් ජාතිකෙ හඩ කවනවා කියලත්. තව කලා වැඩවලින් රූපවාහිනීයෙන් දකින්න පුළුවන් වෙයි. කොහොමත් ඉනිමට නම් කොටුවෙලා නෑ ඉනිම ඔහුගෙ එක වැඩක් විතරයිනේ. ඒකෙ තවමත් රැදීම ඔහුගෙ මුල අමතක නොකරන ගුණය.
@Udaya780
@Udaya780 2 жыл бұрын
/agree 💯
@fathimaahsa8066
@fathimaahsa8066 2 жыл бұрын
Raween malli sihinayaki re eketh kiwwa .eya jaathika rupawahini ye wedasatahan karanna aasai kiyala.
@dewminirathnayake6438
@dewminirathnayake6438 2 жыл бұрын
His talents, his words ,his look,his voice,his smile everything is so perfect ❤️and above everything his humbleness.
@sgamage1777
@sgamage1777 2 жыл бұрын
English සාහිත්‍යයත් 6 වසරෙ ඉදන්ම ඉගෙන්ගෙන කිසිම සෝබනයක් නැතුව ඉන්න නිසා තම යි අයියේ ඔයා පිට පිට ජනතාවගේ හදවතේ නලුව උනේ!!!!🙂🙂🙂🙂💞
@deshanikumarasingha6956
@deshanikumarasingha6956 2 жыл бұрын
Eka nam aththa
@hasithagamage5504
@hasithagamage5504 Жыл бұрын
ඇත්ත මිනිහා දන්නවා කියලා පෙන්න පෙන්න රඟන්නෑ අනික් උන් වගේ 🙂💯
මාත්‍රා (Mathra) | RAWEEN KANISHKA (Live) | Cover
20:33
RAWEEN KANISHKA - Official
Рет қаралды 732 М.
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 10 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 130 МЛН
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,4 МЛН
නයනතාරා ඇඹරුනු හැටි
38:32
FM Derana
Рет қаралды 87 М.
Nugasewana -Doctor -Dr.Gotabhaya| 2024-10-09|Rupavahini
31:30
NUGASEWANA
Рет қаралды 40 М.
මාත්‍රා (Mathra) | RAWEEN KANISHKA (Live) | Cover
23:55
RAWEEN KANISHKA - Official
Рет қаралды 215 М.