Nugasewana | සොඳුරු කතාබහ - උදාරි වර් ණ කුලසූරිය සමග රවීන් කනිෂ්ක | 2023-05-30 | Rupavahini

  Рет қаралды 62,827

NUGASEWANA

NUGASEWANA

Күн бұрын

Пікірлер: 122
@mihithilakna
@mihithilakna Жыл бұрын
ඒ ෆිල්ම් එකේනම් එතන හිටපු පොඩිඑකා තමා හොඳටම කරේ...ආදරෙයි හිරිමලෝ...😅❤😘🤭 උදාරි අක්කිටත් ❤ ඒ දැවැන්ත සිනමා නිර්මාණයෙ වයසින් අඩු දැවැන්තයො දෙන්නෙක් 🔥
@rehanikulasinghe651
@rehanikulasinghe651 Жыл бұрын
රවීන් උදාරි දෙන්නා නං හරිම එකතුයි වගේ..හරිම ලස්සනයි වැඩසටහන..උදාරිගේ ඒ වචන හරිම වටිනවා.. තිර පිටපත ලියපු ජැක්සන් ඇන්තනී මහත්මයා කියලා තියෙන විදිහට හේමාල්ගේ චරිතෙටත් වඩා තිබ්බ අභියෝගාත්මක චරිතය රවීන්ගේ හිරිමලා .ඔහු පළවෙනි සිනමා නිර්මාණයෙන්ම ඔහුගේ රංගන හැකියාවෙන් සිනමාවේ පෙරළියක් කලා රවීන්-උදාරි ඔබ දෙදෙනාටම ජය ❤❤❤
@dhananjikapukotuwa1860
@dhananjikapukotuwa1860 Жыл бұрын
Tanks rupavahini nugasewana pogam akt reween kanishka ganvat tankas ❤❤❤❤
@nethmipeiris
@nethmipeiris Жыл бұрын
එ හඬ වගේම එ සොඳුරු කතාවත් ඕනි තරම් වෙලාවක් අහගෙන ඉන්න පුළුවන්. ඇත්තටම එ වචන ඇහෙද්දී හිත නිවෙනවා ❤. ඔබ ගැන ආඩම්බරයි සොයුර. පලවෙනි සිනමා නිර්මාණයෙන් ම ක්‌ෂේත්‍රයේ ප්‍රවිණයෝ මේ වගේ අගය කිරීම් දෙද්දී ඔබ ගැන දැනෙන්නේ පුදුම තරම් ආඩම්බරයක් ❤️🔥 හිරිමලා ඔබ ජීවිතේ තවත් නැවුම් සන්ධිස්ථානයක් වූ බව නම් මේ ඇගයීම් පැසසුම් වලින් හොඳටම පැහැදිලි වෙනවා. ඔබට ජය සොයුර. ඉදිරියටම යමු ❤ අපි කවදත් ඔබ සමග 😍❤️
@MSMA1982
@MSMA1982 Жыл бұрын
උදාරී වර්ණකුලසූරිය රවින් කනිෂ්ක කියන්නේ තැන හඳුන වැඩ කරන නිවුන චරිතයක් වැඩ තැනේදී නැතුව වයින් කරපු බෝනික්කෙක්. ඔබ දෙදෙනාගේ රංගන විෂිස්ඨයී අපි මේ වේලාව අසනීප තත්වයේ සිටීන ඡැක්ෂන් ඇන්තනී සර් ආදරයෙන් මතක් කරන්න ඕනේ ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි රංගනයේ හැමෝටම තෙරුවන් සරණයී
@akilairoshani8712
@akilairoshani8712 Жыл бұрын
ආසම දෙන්නෙක්....❤❤
@tharakanayanajith6738
@tharakanayanajith6738 11 ай бұрын
Raween kanishka 🎉🎉🎉🎉🎉🎉
@nethmipeiris
@nethmipeiris Жыл бұрын
රවීන් අයියා උදාරි අක්කි ඔබ අතැර එ තියෙන bond එක හරිම ආදරණිය යි. උදාරි අක්කා කිසිම ලෝභ කමක් නැතුව ඔහුගෙ රඟපෑම අගය කරපු විඳිය ❤🔥 ඔබ දෙපළට ම සුභ පැතුම් ♥️ ඉදිරි වැඩ කටයුතු සියල්ලම සාර්ථක කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ♥️🙏
@fai3379
@fai3379 Жыл бұрын
බොහොම සොදුරැ හෝරාවක් 🥰🥰
@leelawathie4336
@leelawathie4336 Жыл бұрын
රවීන් මම අදුරන්නෙ දෙවෙනි ඉනනිමෙන් හොද ලමයෙක් සුබ අනාගතයක් සුබ පතනව❤💗❤💗
@iis213
@iis213 Жыл бұрын
RK 🔥🔥 හිරිමලා අභියෝගාත්මක චරිතයක් 🔥 රවීන් සිනමාවට නවකයෙක් කියන එක මට දැනුනෙ නැහැ ksk movie එක පුරාවටම acting ගින්දර 🔥
@marianfernando2896
@marianfernando2896 Жыл бұрын
Wowww ආදරණීය දෙපලක් නිහතමානී දෙන්නෙක් ❤❤❤
@maliniwickramatunga6871
@maliniwickramatunga6871 Жыл бұрын
රවින් බලන්න හිරිමලා බලන්න යන්න ඕන
@sherikacader7859
@sherikacader7859 Жыл бұрын
රවීන් උදාරි අාදරෙයි දෙන්නටම 💗💗💗
@mtnmtn67968
@mtnmtn67968 Жыл бұрын
රවීන් අයියා 😍❤❤🔥🔥😎 රවීන් අයියගෙ කතාබහ...👌❤🔥 ඒ වගේම ඒ කියවිල්ල සොඳුරු සිනහව මනරම්..😍❤❤ ප්‍රථම සිනමා ආගමනය ම ඔබගෙ ජීවිතේ පෙරළියක් බව සක් සුදක් සේ පැහැදිළි ❤ හිරිමලා නම් මරු වෙනසක් සුපිරියක් 👌🔥🔥 උදාරි අක්කි නිහතමානීව රවීන් අයියා අගයපු විදිය මනරම්.❤❤👌 උදාරි අක්කි රවීන් අයියා අතරත් අපූර්ව වූ සුන්දර බැඳීමක් තියෙනව . ඒත් එක්ක මේ සොඳුරු කතාබහ මුහු වූ වැඩසටහන අතිමනරම්😍😍❤❤ රවීන් අයියා සහ උදාරි අක්කි ඔබ දෙපළගේම ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා🙏 🙏❤❤
@marianfernando2896
@marianfernando2896 Жыл бұрын
Jakshan ඇන්ටනි mahatmayata නිතරම ඉක්මනින් සුවය ලැබේවා කියලා නිතරම prarthana කරනවා etumata jesu පිහිටායි බුදු සරණයි ❤
@rkdon3880
@rkdon3880 Жыл бұрын
RAWEEN KANISHKA 🔥aka HIRIMALA. Getting younger everyday. YOU made HIRIMALA, the most memorable character of all times. the word acting doesn't belong there. It's real to the core. HIRIMALA is getting attention bcz you did an amazing performance. It's YOU after all... Glad to hear from your own words Raween. Udari seems to adore Raween as always. They enjoy each other's company for sure. And it's a pleasure to see you on Jathika Rupavahini. Pleasant conversation with two down to earth souls. All the best and looking forward to seeing your upcoming work and to see you excel in everything you put your hands on...
@lalithaperera8494
@lalithaperera8494 Жыл бұрын
Raween Udari all the best❤❤
@thanujajanika271
@thanujajanika271 Жыл бұрын
හරිම සොඳුරු කතාබහක් ❤️
@lakamalagedayani6626
@lakamalagedayani6626 Жыл бұрын
දෙන්නම ආදරණීයයි උදාරි රවීන් ඔබලාට තෙරුවන් සරණයි ❤❤
@manujaharshani124
@manujaharshani124 Жыл бұрын
උදාරි හැමදාම නොවෙනස් චරිතය...❤️❤️👍👍
@KalpanaMovi
@KalpanaMovi Жыл бұрын
රවීන් අයියාගේ සින්දු වගේම කතා කරන ඒවාත් ඕන තරම් වෙලා අහන් ඉන්න ආසයි.ෂෝක් අනේ කියවිල්ල පොඩි ලමයෙක් වගේ🤭🤗❤ Raween - Udari May your all dreams come true 🥰❤
@ashi5030
@ashi5030 Жыл бұрын
ඒකනම් ඇත්ත..❤
@sujeewashiromani5231
@sujeewashiromani5231 Жыл бұрын
Raween putha 👍💯❤️❤️
@Achini-x5x
@Achini-x5x Жыл бұрын
My best raveen😘🥰☺️🙂
@thamalarodrigo4999
@thamalarodrigo4999 Жыл бұрын
Very nice discussion. Two lovely characters. Raween & Udari, Wish you two best of luck 🙏❤
@seethadasanayaka1927
@seethadasanayaka1927 Жыл бұрын
හෙළ සිනමාව යලි පුබුදවන්න. ධෙෙර්ය ලැබේවා.!නුග සෙවනට ස්තුතියි මේ දෙපල කැඳවිම ගැන.
@saduni6179
@saduni6179 Жыл бұрын
දෙන්නාට ම ගොඩක් ආදරෙයි 😍😍😍😍 rk and udari 😍😍
@bshvhegc3455
@bshvhegc3455 Жыл бұрын
Adarei dennatama ❤❤❤
@seethadasanayaka1927
@seethadasanayaka1927 Жыл бұрын
රවින් පුතේ ඉන්දියාවේ ඔබ දුටු ඔබ සඳහන් කල එ් පේක්ෂක සතුට ලංකාවේ රසිකයන් තුළ තිබුණ වකවානුවක් තිබුණා .
@wasanthimarashingha8425
@wasanthimarashingha8425 Жыл бұрын
Raven puta adarae udare mis mage adaneya done mata adambarae danna ganama adarae godak ♥️♥️♥️♥️♥️newedaka oba dapalata stute ❤️❤️❤️❤️❤️
@lalithaperera8494
@lalithaperera8494 Жыл бұрын
Hirimala ❤
@padminichandrika8523
@padminichandrika8523 Жыл бұрын
ඉක්මනින් බලන්න ඔනි
@nilukanayomi
@nilukanayomi 17 күн бұрын
නි ෙවිදිකාව ලස්සනයි ❤❤❤❤❤
@ChandraLatha-r7e
@ChandraLatha-r7e Жыл бұрын
🔥🔥🔥❣️❣️🌹🌹🌹💔🇱🇰
@samanthipathirana2876
@samanthipathirana2876 Жыл бұрын
රවීන් කියන්නෙ දක්ෂයෙක්.
@ashi5030
@ashi5030 Жыл бұрын
රවීන් අයියා..❤💗
@Hashini_Fernando
@Hashini_Fernando Жыл бұрын
RK ❤️
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 9 ай бұрын
👍👍👍👍👍❤️❤️❤️❤️
@swarnarohini3616
@swarnarohini3616 Жыл бұрын
Udari 👍❤️❤️❤️❤️
@avishifonseka4009
@avishifonseka4009 Жыл бұрын
8:24 උදාරිගේ ඒ වචන රවීන්ගේ හිරිමලා චරිතෙ ගැනයි රවීන්ගේ රගපෑම ගැනයි 🔥❤💥 ජැක්සන් ඇන්තනී මහත්මයා කියලා තියෙන විදිහට ක්ෂීර සාගරය කැලඹිණ සිනමා නිර්මාණයේ තිබ්බ අභියෝගාත්මකම චරිතය රවීන්ගේ..First film එකෙන්ම මේ වගේ දැවැන්ත සිනමා නිර්මාණයක ලැබුණු ඒ අභියෝගාත්මක චරිතය රවීන් හොදටම රගපාලා තියෙනවා කියන එකම ඔහුට ලැබෙන ඇගයීම් වලින් හොදටම ඔප්පු වෙනවා ❤... රවීනුත් interview එකක කිව්වා ජැක්සන් ඇන්තනී මහත්මයත් ඔහුගේ රගපෑම ගැන ගොඩක් අගය කරලා තිබ්බා කියලා. එතුමා අද හිටියා නං රවීන්ව කොච්චර අගය කරයිද කියලා හිතුනා 🥺
@fai3379
@fai3379 Жыл бұрын
ඒක ඇත්ත
@sirimarodrigo446
@sirimarodrigo446 Жыл бұрын
😢😢🎉😢😢😂😢😢😢😂😢😢😢😢🎉
@yapayapa2360
@yapayapa2360 6 ай бұрын
උදාරි ඔයා එදා වගේම අදත් හෙටත් හැමදාමත් සුරුපිනියකි ආදරය හිතෙන ආදරණීය සිත්ගන්න රුවක් ඇති ඔයා රසික සැමගේ ජනප්‍රිය රංගන ශිල්පිනියකි** උදාරි මම ඔයාගෙන් පොඩි ඉල්ලීමක් කරමි... බොඳ මීදුමේ සංසලා වගේ කොණ්ඩය පැත්තටවිසිරි තිබෙන ආකාරයට ඔයාගේවර්ථමාන රූසපුවෙන් ජායාරූප පෙළක් you Tube මගින් අප වෙත ගෙන එන්නේනම් ඉතා මැනවි❤❤❤❤❤❤❤
@nilukanayomi
@nilukanayomi 17 күн бұрын
රවින් උදරි ෙදන්නටම අාද ෙරස 💛💙💜💚❤💔💗💔❤💚💜💙💛💙💜💚❤💔💗💔❤💚💜💙💛💙💜💚❤💔💗💔❤💚💜💙
@fathimaahsa8066
@fathimaahsa8066 Жыл бұрын
Ane raween malli, udhary akki dhennatama aadharay .😊😊😊👍❤raween malli 😊👍
@AnomaSanjiwani-zh4kl
@AnomaSanjiwani-zh4kl Жыл бұрын
Mama asama dennek
@sajithdilrukshan3691
@sajithdilrukshan3691 Жыл бұрын
Supiri...
@nimashafernando2203
@nimashafernando2203 Жыл бұрын
❤❤❤❤
@sunethrachandrasekara8133
@sunethrachandrasekara8133 Жыл бұрын
අනේ අපි බලන්නෙ කෝමද 😢😢හිරිමලෝ උබව බලන්න අපේ ඇස් පින් කරල නැතෝඕඕ
@sugathasenasamarasinghe2583
@sugathasenasamarasinghe2583 Жыл бұрын
රවීන් ජනප්‍රියත්වයට පත්කළේත් ..... ඒ ජනප්‍රියත්වය නැති කළේත් දෙරණ සහ දෙවැනි ඉනිම නාට්‍ය
@MallikaDasanayaka-p1r
@MallikaDasanayaka-p1r Жыл бұрын
Heremala..oy.lassanata RagapewA..oy.daksaya..ne..oll.the..best...😅😅😅😊..b.s
@NiroshaMalkanthi-qj2id
@NiroshaMalkanthi-qj2id Жыл бұрын
Puduma lassanai udari wayasata yannethi rahasa mokadda udari jp bs adarei dennata.a❤❤❤
@fai3379
@fai3379 Жыл бұрын
ඒක නෙ
@nadeekumari9937
@nadeekumari9937 Жыл бұрын
Hedphone එකෙන් ඇහෙන්නේ නෑනේ
@nathashafernandez342
@nathashafernandez342 Жыл бұрын
Dr.Chamod Dushshantha ගෙන්නන්නකෝ❤
@channachandrasekera8319
@channachandrasekera8319 Жыл бұрын
Sunderalingam peoples interviews.
@fdd87ddfdg24
@fdd87ddfdg24 Жыл бұрын
Nodakin munga kakul kohada bun tiyanna munga loku kam wadagat kamakata eadagannawat mun dannawada awa panna matavetarada wadagat menessuta otanata anawa amenessu bohoma lassanta edagana ennawa munga kakul kara mun udan tibbat janatawa nodookig chik munga hadeyawaubal akakta pannadd bun munaga hadeyawa balapan apa parankalakarayo deha mata mundanna balanna appiriyai chik
@rkdon3880
@rkdon3880 Жыл бұрын
ඔව් තමුන් වගේ කැලෑවක ඉන්න අය විතරයි. නොබලා ඉන්න එපැයි. කවිද තර්ජනය කළේ බලන්න කියලා? මෝඩ උන පලියට ඒවා ප්‍රකාශ කරන්න එපා ප්‍රසිද්දියෙ. තමුන්ගෙ ගොන් කම පෙරෙනවා හතර පැත්තෙන්. දැන් මොනවද තමුන් කලේ ඒ දෙන්නව උඩ තියන්න? ඒ දක්ෂ කලාකරුවො දෙන්නෙක්. ඒ දෙන්නා ඔතනට ආවේ ඒ මිනිස්සුන්ගේ දක්ෂකම් නිසා. ඒ මිනිස්සුන්ගේ මහන්සියෙන්. ඒ මිනිස්සු කොතනද තමුන්ට හරි වෙන කාට හරි තර්ජනය කරල බලෙන් ඔතන්ට ආවේ, මාව උස්සලා තියන්න කියලා තර්ජනය කළාද තමුන්ට? මොන විහිළුද මේ? මිනිස්සු යමක් කලානම් කලේ, තමන්ගේ කැමැත්තෙන්, ආසාවෙන්. එහෙම කලේ එක එකාට ඕන විදියට ජීවත් වෙන්න, නීති දාලා තියාගන්න නෙවෙයි. ඒ කලාකරුවන්ට නිදහසේ ජීවත් වෙන්න ඉඩ දීලා. තමුන් කොහේ ඉඳන් ආව හරකෙක්ද? මේ කලාකරුවො දෙන්න කොහොම ඉද ගත්තත් තමුන්ට මොකද? මේ දෙන්නනම ඉතාම සංවරව, ලස්සනට සහෝදර කමින් ඒ කථාව කරල තියනවා. බලන් ඉන්න ආසයි. රවීන් එක්ක තරහට කීබෝඩ් එක තලන අසරණ ජීවිත.
@wish9837
@wish9837 Жыл бұрын
අප්පිරියයි නම් නොබලා හිටහන්කො .... මෙතන මැරෙන්න හදන්නෙ නැතුව ....😂 අනික කෝ මේකෙ කාගෙවත් කකුල් කර උඩ නෑනෙ ....😂
@fdd87ddfdg24
@fdd87ddfdg24 Жыл бұрын
Hoo mama kalawa haraka habi mama adum horak nami
@rkdon3880
@rkdon3880 Жыл бұрын
රවීන් කනිෂ්ක ජීවත් වෙන්නෙ, ජීවත් වෙන්න ඕන, රවීන් කනිශ්ක ට කැමති විදිහට. රවීන් වෙන කිසි කෙනෙක් වගේ වෙන්න ඕනේ නෑ. අනුන්ගේ කොපියක් වෙන්න නම් රවීන් කියන නම නැතුව, වෙන කාගේ හරි කොපියක් කියලා කියන්න පුළුවන්නේ. තමන්ගේ ආසාව ඉෂ්ට කරගන්න වෙන කොහේ හරි යන්න වද නොදී. අසරණ ජීවිත.
@fdd87ddfdg24
@fdd87ddfdg24 Жыл бұрын
Anam ubala ganat uden tiba api sms dahaya dolaha dala ubata dan awa amataki ubata onavediyat jeewat wayan waradda dakkaham kiyanawa ubata luluwan nam mwattapan ubata mula amatak unata apita mula mataki ubala udin tebba passhaka api
@ajiphawilangoru4219
@ajiphawilangoru4219 Жыл бұрын
Udari mokada mahath wela dan mahathai out fo shepe
@priya1736
@priya1736 Жыл бұрын
ඔඩෙල් හොරා...කකුල කරට ගනින්...
@SujaniManoli
@SujaniManoli 10 ай бұрын
ඇදුම් හොරකමයි රංගනයයි දෙකක් නේද. කෙනෙක් කරපු එක වැරුද්ද කට හැමදාම මඩ ගහන්න ඕනද කියන එක මට ප්‍රශ්නයක්
@AththanayakaD
@AththanayakaD 7 ай бұрын
@ravindralakmal4620
@ravindralakmal4620 Жыл бұрын
❤❤
@dayanimendis502
@dayanimendis502 Жыл бұрын
❤️❤️❤️❤️
@champamuthumala7558
@champamuthumala7558 Жыл бұрын
❤❤❤❤❤❤❤
@fdd87ddfdg24
@fdd87ddfdg24 Жыл бұрын
Kasunwa ganna
Ozoda - Alamlar (Official Video 2023)
6:22
Ozoda Official
Рет қаралды 10 МЛН
요즘유행 찍는법
0:34
오마이비키 OMV
Рет қаралды 12 МЛН
Nugasewana | Nutrition For a Slim Body | 2025-01-31|Rupavahini
15:40