Nugasewana | සොදුරු හෝරාව - සජිව් රාජපුත්‍ර සමග දිමුතු රාජපුත්‍ර | 2023-01-12|Rupavahini

  Рет қаралды 639,750

NUGASEWANA

NUGASEWANA

Күн бұрын

#rupavahini #nugasewana #soduruhorawa
© 2022 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official Twitter Page - / rupavahinitv
Official KZbin Channel - / srilankarupavahinitv
Rupavahini Music Channel - / rootunes
Rupavahini Educational Channel - / rupavahini_jathika_pasala

Пікірлер: 944
@sanjaneeherath2543
@sanjaneeherath2543 Жыл бұрын
හැම ගැහෑණියක්ම රැජිනක් මෙවැනි රජෙක්වන් සැමියෙක් ලැබුනේනම්..වාසනාවන්ත කාන්තාවක් ....💕💕💕💕💕
@m.inthisar7659
@m.inthisar7659 Жыл бұрын
It's 💯 true
@sheronraveedhashyamsilva3234
@sheronraveedhashyamsilva3234 Жыл бұрын
මං වගේ මටත් ඉන්නව රාජපුත්ර සර් වගේම කෙනෙක්
@geethaniwijetunga8864
@geethaniwijetunga8864 Жыл бұрын
Harima adaraneeya pawulak❤ Theruwan saranai!
@deevikadeevika6652
@deevikadeevika6652 Ай бұрын
අනිවාර්යයෙන්ම
@anojamanamperi1363
@anojamanamperi1363 Жыл бұрын
ඇය කියනව ලෝකයේම ඉන්න වාසනාවන්තම බිරිද සහ මව ඇය කියා.ඊටත් වඩා සම්මානයක් ඔහුට කොහෙන් ලැබෙන්නද?මේ සම්මානය ලැබූ එතුමා මොනතරම් ශ්‍රෙෂ්ඨ පුද්ගලයෙකු විය යුතුද?මා දුටු සුන්දරම පව්ල.මේ ආදරය විශ්වාසය බැදීම සදාකාලිකව පවතීවා !!
@iraamarasinghe5481
@iraamarasinghe5481 Жыл бұрын
Budu Saranai eyalata.
@TheTrippleGem
@TheTrippleGem Жыл бұрын
ඇය ඩඩ්ලි සිරිසේන ගෙ දුව, හරිම වාසනාවන්ත දුවෙක්.
@lanichithrangani3289
@lanichithrangani3289 Жыл бұрын
Harima lassanai
@lanichithrangani3289
@lanichithrangani3289 Жыл бұрын
Harima lassanai
@jeewanthijayawardhana5946
@jeewanthijayawardhana5946 Жыл бұрын
It's true 👌
@dulipsilva9710
@dulipsilva9710 Жыл бұрын
සොදුරු පව්ල් ගැන කතා කරන්න අරන් තයෙන නිවේදිකාව නම් මරේ මරු. රුපවාහිනී යට ගිය කල.
@avanthimalthunga2979
@avanthimalthunga2979 Жыл бұрын
අනේ හා රුපවාහිනියවෙලත්
@Shamilka_D
@Shamilka_D Жыл бұрын
😂
@unibrawahini9770
@unibrawahini9770 Жыл бұрын
Mokakda aula ithin
@ElephantSoul
@ElephantSoul Жыл бұрын
සොදුරු බව සහ ආදරණිය මව සහ පියා යන දෙකට අරුතක් එක්කල මුළු ලොවටම ආදර්ශයක් දුන් ඔබ දෙපළට දළදා සමිඳු පිහිටයි
@bluesky1042
@bluesky1042 Жыл бұрын
මෙ ඩඩ්ලි සිරිසේනගෙ දුව නෙද, හාල් මොල අයිතිකරු
@resikapriyanthi464
@resikapriyanthi464 Жыл бұрын
@@bluesky1042 අරලිය හාල් නේද ..අරලිය හොටෙල්..
@ElephantSoul
@ElephantSoul Жыл бұрын
ඔව් නේද මමත් හරියට දන්නේ නෑ..
@rinozashashika7082
@rinozashashika7082 Жыл бұрын
හරීම අදරනීයයි ඇස්වහක් වදින්න එපා හැමෝටම ලැබේන්නැහැ ඔය වගේ ලස්සන පව්ල් ❤️
@sunethdisanyaka3829
@sunethdisanyaka3829 Жыл бұрын
😍😍😍😍😍
@Lalani168
@Lalani168 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
@indikakumarage3085
@indikakumarage3085 Жыл бұрын
😍😘😘😘
@lalanidamayanthi2242
@lalanidamayanthi2242 Жыл бұрын
නිවේදිකාව මේධා.......ඔයා ආදර්ශෙට ගන්න. ඇත්ත ටම මේ පව්ල නම් හරිම ආදරණීය පව්ලක්.ජයම වෙන්න ඕන.❤️
@sriyaniperera9468
@sriyaniperera9468 Жыл бұрын
ඇත්තෙන්ම.... වාසනාවන්තම ගැහැනිය .... වාසනාවන්තම බිරිඳ .... වාසනාවන්තම අමිමා....
@malarathnayake5306
@malarathnayake5306 Жыл бұрын
ඔබතුමාට මොනතරමි වත් පොහොසත් කම තිබුනත් හරිම සරල දුප්පතුන්ගෙ දුක හදුනන පවුලක් දරැවනුත් එවගෙ නැතිබැරි දුක සැප හැම විටම පොලවෙි පය ගහලා ජිවත්වන ලස්සන වුලක් ඔබතුමාගෙ බිරිදත් හරිම නිරහංකාරයා බොරැවට ඔළුව ඉදිමොගෙන ඉන්න කෙනෙක් නොවෙයි...හැම දාම සතුටින් නිහතමානිව ඉන්න...තෙරැවන්සරනයි.
@sunitahitti887
@sunitahitti887 Жыл бұрын
මුහුණු පොතෙන් මා දුටු ලංකාවේ අංක 1ට ඉන්න හොදම පැමිලි එක ❤️🌹හොද ම තාත්තා ❤️හොදම අම්මා ❤️🌹වැදගත්ම දරුවෝ ❤️🌹❤️🌹❤️🌹❤️👍❤️🌹❤️🌹බුදුසරණයි 🙏
@maduwanthi9155
@maduwanthi9155 Жыл бұрын
Aniwarenma ඇත්ත
@chalaniabeynayaka4802
@chalaniabeynayaka4802 Жыл бұрын
Hgjkugggj
@ranka7776
@ranka7776 Жыл бұрын
උබලා වගෙ හැලි ලියන හරක් සාපයක්
@vidumini648
@vidumini648 Жыл бұрын
@@ranka7776 නොබලා ඉදපන් 😂
@ranka7776
@ranka7776 Жыл бұрын
@@vidumini648 උබලා වගෙ හරක්..මොලෙ නැති ගොන්නු
@nishanmadushanka8747
@nishanmadushanka8747 Жыл бұрын
කොහොමත් වැදගත් සල්ලි තියෙන මිනිස්සු බොරු පොෂ් නෑ. ඒ මිනිස්සු සල්ලි වැඩි කමට very simple life❤❤❤
@sepalikaweerasinghe799
@sepalikaweerasinghe799 Жыл бұрын
මෙවන් සැමියෙක් සිටින බිරිඳ වාසනාවන්තයි මෙවන් සැමියන් සිටින තාක්කල් ලොව දික්කසාද නොමවේ පැයක් ගියා දැනුනේ නෑ මම live බැලුවා අඇත්තටම දිමුතු මහත්මිය ඔයා හරි වාසනාවන්ත බිරිදක් Happy familyම තමයි
@lionelsomachandra3852
@lionelsomachandra3852 Жыл бұрын
ප්‍රසිද්ධ නැතිව ට දුප්පත් අපි අතරත් ඉන්නවා සතුටෙන් ලස්සන ජිවත්වෙන අය .
@hasiniabeygunawardhana1693
@hasiniabeygunawardhana1693 Жыл бұрын
ඇත්තටම ඔව්. අපිට ලැබෙන ආදරේ social media වලින් පෙන්නලා ප්‍රසිද්ධ කලා නම් සමහරක්විට අපි සෑහෙන්න ප්‍රසිද්ධ අය. මොකද ඕන කෙනෙක්ට ආදරනීය husband /Bf කෙනෙක් ගෙන් ඇත්තටම ආදරයක් ලැබෙද්දි තමන් තමයි මේ ලෝකේ වාසනාවන්තම wife/Gf කියලා හිතෙනවා .❤😊
@samadiweerasinghe7456
@samadiweerasinghe7456 Жыл бұрын
පෙර සංසාරේ පෙරුම් පුරාගෙන ආපු දෙදෙනෙක් සහ දරු පැටව් ටිකක් හරිම ආදරණීයයි දැක්කම හිත පිරෙනවා ආදරණීය බිරිඳගේ චාම් බව කතා කරන විදිහ හරිම අවංක ආදරණීය කමක් තියෙන්නෙ ඒ වගේමයි මේ මහත්මයාගේ ආදරණීය බව ඔයාලට නම් ඇස් වහක් කට වහක් වදින්න නම් එපා තෙරුවන් සරණයි
@RoroRoro-nk8od
@RoroRoro-nk8od 8 ай бұрын
Harima lassaani budu sAranai dannatama ❤🙏🏻
@user-li4sg3er5k
@user-li4sg3er5k Жыл бұрын
ඇය තරම් සරල නිහතමානී නිරහන්කාර කෝටිපති කාන්තාවක් ආඩම්බරයක් .ජයෙන් ජයම වේවා
@chandhikarunarathne564
@chandhikarunarathne564 Жыл бұрын
ඇත්තටම ඔව්.
@lalanthiperera3964
@lalanthiperera3964 Жыл бұрын
බොරු සොබන නැහැ .හරිම ආදර්ශමත් පවුලක්.බුදු සරණයි ඔයාලට...
@nishamanijayamaha6579
@nishamanijayamaha6579 Жыл бұрын
මෙවන් සැමියෙක් ලද ඔබ නම් සැබෑම වාසනාවන්තියක්.....දකින හැම තැනකම බිරිඳ ගැන ලොකු ගරුත්වයකින්මයි කතා කරන්නේ....සැබෑම ආදරණීය පවුලක්.....
@liliputto2880
@liliputto2880 Жыл бұрын
රාජපුත්‍ර family එකනම් ඉතිං සුපිරිම තමයි 😍💯. ලංකාවේ ප්‍රධානම TV Chanel එකක් විදියට තව quality එක ගැන හිතන්න ඕනෙ ⚠️️
@manjulakarunarathna
@manjulakarunarathna 10 ай бұрын
මටත්, බලාපොරොත්තු වෙන අයටත් මේ වගේම පවුල් ජීවිතයක් ලැබේවා.
@indunimalkanthi2109
@indunimalkanthi2109 5 ай бұрын
පැතුම විතරක් මදි පෙරපින් තියෙන්නත් ඕන දෙයියා
@chamikamadushani8849
@chamikamadushani8849 Жыл бұрын
හරිම ආදරනීය පවුලක් ❤️❤️ පවුලේ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි🙏🙏 සියලු වැඩ කටයුතු සර්වප්‍රාකාරයෙන්ම සාර්ථක වේවා 🙏🙏
@ushanishashikala1686
@ushanishashikala1686 Жыл бұрын
ඔබ තුමියගේ චාම් බව අති විශිෂ්ඨයි.තෙරුවන් සරණයි!!!!!🙏🙏🙏🙏🙏
@surekamaduwanthi-yz6nl
@surekamaduwanthi-yz6nl Жыл бұрын
මගේ ජීවිත කාලය තුළ දැකපු ලස්සනම family එක තමයි ඔයාගේ family එක.දරුවො ටික හරිම ආදරණීය යි. ඔයාලා හැමෝටම දළදා සමිඳු පිහිටයි!! ❤❤❤😊😊
@DjnuwanDias
@DjnuwanDias Жыл бұрын
රූපවාහිනීයපුරුදු වෙන්නද මේ program කරන්නෙ 😂😂. රැප් එක ඇහුනෙත් නෑ රාජපුත්‍ර පවුලට තෙරුවන් සරණයි ❤
@maleeshafarnando9757
@maleeshafarnando9757 Жыл бұрын
කදුලු පුරෝගෙන හලන්නැතුව බැලුවෙ ඒ දයිර්‍යට මල්ලියෝ ඔයාගේ අනේ ලස්සන අනාගතයක් ලැබේවා දරුවෝ ඔයාට❤
@tharushinawodha3070
@tharushinawodha3070 6 ай бұрын
ඇත්තටම ඇය වාසනාවන්ත ගැහැනියක් , මවක් , බිරිදක් , මන් ආසම පවුලක් තමයි.. ගොඩාක් අදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤ හැමදාම මේ වගෙම අදරෙන් ඉන්න ලැබෙවා
@nadeearachchi138
@nadeearachchi138 Жыл бұрын
හැම ගැහැනියක්ම පතන ජීවිතේ...ඔබ හරි වාසනාවන්තයි ..❤💐😘ආදරනීය සැමියෙක් ,පියෙක් ලබන පව්ල ....පෙර පින්...සියලු දෙවිරැකවරනයි ....😘😘💐💐💐❤❤
@okindasenanayake9075
@okindasenanayake9075 Жыл бұрын
බුදුසරනයි
@rasifernando9117
@rasifernando9117 Жыл бұрын
මිල මුදල් කොපමණ තිබුණත් නිරහංකාරකම ගොඩක් වටිනවා.තෙරුවන් සරණයි ඔබලාට❤️🙏
@inokatharangani4983
@inokatharangani4983 Жыл бұрын
ඔයාල දෙන්නටයි බබාලා පස් දෙනාටයි මන් ගොඩාක් ආදරෙයි.......බුදු සරනයි🙏🙏🙏❤️❤️❤️
@jayakodyranjith5046
@jayakodyranjith5046 8 ай бұрын
අපේ රටටත් විශාල ආඩම්බරයක් තෙරුවන් සරණයි ඔයාලට 🙏❤️❤️❤️❤️🌹
@lahirupramod2422
@lahirupramod2422 Жыл бұрын
එලදෙනෙක්වනේ දාලා තියෙන්නේ ප්‍රශ්න අහන්න
@malkanthihewagama8546
@malkanthihewagama8546 Жыл бұрын
ඉතාම ආදරනීය නිරහංකාර ආදර්ශමත් මාපිය දෙපලක්. Thank you very much for the nice program
@ranjiniperera5402
@ranjiniperera5402 Жыл бұрын
BUDUSARANAI OBA SAMATAMA
@dinushamadushani7927
@dinushamadushani7927 Жыл бұрын
හරිම ආදරණීය,ආදර්ශමත් පවුලක්.කියන හැම වචනයකම අපිට ගන්න ගොඩාක් හොද වටිනා දේවල් තියනවා..ඔබ දෙපලටත් දරුවන්ටත් ජේසු පිහිටයි
@indranisilva6980
@indranisilva6980 Жыл бұрын
ඔවු
@dhananjanikarunarathna8098
@dhananjanikarunarathna8098 Жыл бұрын
ආදරනීය තාත්තේක් වටා ගොඩනැගුන ලස්සන පවුලක්.. මං හැමදාම මෙයාලගේ වීඩියෝ බලනවා.. හරිම ආදරනීයයි.. 😍
@lazyicebear
@lazyicebear Жыл бұрын
mama asama family aka suba patanawa
@rajithasamarasinghe2682
@rajithasamarasinghe2682 Жыл бұрын
Aadaraneeya thaaththek saha ammek wata
@pradeepwickramasinghe553
@pradeepwickramasinghe553 Жыл бұрын
මෑත කාලිනව දැක්ක සුන්දර ආදරිනීයම පවුලක් ❤
@ramyachandrika752
@ramyachandrika752 Жыл бұрын
ඔබතුමා ගැන හරිම ආඩම්බරයි, ලංකාවේ අයටත් උදව් කරන්න අද බෙහත් නැතුව ගොඩක් අසරණවෙලා.
@shashen_tharindu
@shashen_tharindu Жыл бұрын
මේ ලගදි ලංකාවේ හොස්පිටල් වල්ට ඕනේ බෙහෙත් වෙනත් උපකරන දුන්නා. එයා උදව් කරනවා උදව් ඕනේ ඕනෙම කෙනෙක්ට
@tecklawijenayake5001
@tecklawijenayake5001 Жыл бұрын
නිහතමානී කාන්තාවක්.දරු පැටවු ටිකත් ගෙනාවනම් වැඩසටහන ගොඩාක් ලස්සන වෙනවබුදු සරණයි මුළු පවුලටම.
@manjuladamayanthi7575
@manjuladamayanthi7575 Жыл бұрын
Okkoma japane ne
@thakshilasandeepani2936
@thakshilasandeepani2936 10 ай бұрын
Eee yakku patu tika awanm iwari❤❤❤
@wasanthakumara4752
@wasanthakumara4752 Жыл бұрын
ලංකාවේ හැම පවුලකටම මේ සතුට තිබුනානම් ,දැනුනම් එත්......කෝ ඒ සතුට අගහිගකම් පිරිලා.සතුට හොරු අරන් ගිහින් .මෙි රට අගාධයට ගෙන ගිය දේශපාලුවන්ට සාප වේවා.....දුප්පත් අහිංසක දරුවන්ගෙ අනාගතය විනාශකලාට
@pradeepikaruwanpathirana616
@pradeepikaruwanpathirana616 Жыл бұрын
හරිම ආදරණීය පවුලක්.රටටම ආදර්ශමත් පවුලක් .අපි ආදරෙයි හැමදාමත් ...❤❤❤
@iselaSG805
@iselaSG805 Жыл бұрын
පොළොවෙ පයගහලා ඉන්න, මම හරිම ආදරේ කරන පවුලක්...❤❤❤
@disnagamlath6839
@disnagamlath6839 Жыл бұрын
ඇත්තමයි අවවාදයට වඩා ආදර්ශය ඉතා වටිනවා...තෙරුවන් සරණයි ...!!! ඔබ පවුලට.❤
@raniranamuka6730
@raniranamuka6730 Жыл бұрын
ගොඩාක් ලස්සනයි ...ඔයාලට සියලුම දෙවියන් ගේ පිහිට ආරක්ෂාව නිරතුරුව ම ලැබේවා ..
@ransisenarathne106
@ransisenarathne106 Жыл бұрын
Family එකටම බුදුසරණයි 🙏 , ඔබගේ vedio clips බලන්නේ යමක් ගන්න තිබෙන නිසාමයි.... මගේ ජීවිතේ වෙනස් කරගත්ත තතැන් බොහොමයක් තිබෙනවා ඒ clips වලින්.. අක්කිට ගොඩක් ආදරෙයි...
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 Жыл бұрын
සැමදා සතුටින් රැදේවා ජිවිතේ ඔබලාගේ තෙරුවන් සරනයි 🙏❤🙏❤🙏❤🙏❤🙏
@ruush937
@ruush937 Жыл бұрын
හරිම ආස පවුලක්.බුදුසරණයි හැමෝටම
@nejaroshani202
@nejaroshani202 Жыл бұрын
"ඔබමයි ජීවිතේ මගේ" බුදු සරණයි !!! ජේසු පිහිටයි !!! ඔබ දෙපලට සහ දරු පැටවුන්ට.
@lalanikusum7655
@lalanikusum7655 Жыл бұрын
හරිම සතුටුයි .....හැම අතින්ම වාසනාවන්ත පවුලක් ....තව තවත් දියුණු වෙමින් ,පවුල තුළට තවත් අමුත්තන් කීප දෙනෙක් එකතු වෙන්න වාසනාව ලැබේවා !!!!!🙏🙏🙏
@sisirakumara6180
@sisirakumara6180 Жыл бұрын
හරිම වටිනා පවුලක් .ආදරනිය මවක් පියෙක් ලස්සන දරැවන් .සුභ පැතුම් ඔයාලට .හරිම පින්වන්තයි ආදරෙයි හැමදාම .
@gayaniudeshika6297
@gayaniudeshika6297 Жыл бұрын
හරිම ආදර්ශමත් දෙමාපියන්.හරිම නිරහංකාර ,බොරු සෝබන නැති ලස්සන දෙපලක්......... බුදු සරණයී පවුලේ සැමට.....🙏🙏
@mangamangali4017
@mangamangali4017 Жыл бұрын
තුණුරුවන් සරණයි හරිම අපූරු ආදරණීය පවුලට ආදරෙයි හැමදාමත් ... සතුටින් ඉන්න ලැබේවා .... දුකක් නම් එන්න එපා කවදාවත් ... ඔය නිහතමානී කමට හරිම ආදරෙයි ... ලස්සන ගුණයහපත් ඔයාලගේ ජීවිත් නිරතුරුවම සාර්ථක වේවා ... ❤️❤️❤️❤️❤️
@nilushiwijetunga8268
@nilushiwijetunga8268 3 ай бұрын
Muthu singing one of my favourite sinhala song. Love loads my friend ❤
@thamalijayaweeraa
@thamalijayaweeraa Жыл бұрын
මගෙ රත්තරං මහත්තයත් බුදු වෙන්න ඕන.ඇත්තටම පිරිමියෙක්ගෙ වංශවත් බව කියන්න පුළුවන් වයිෆ්ගෙ මූණෙ හිනාවෙන්.
@vindyaattanayake9701
@vindyaattanayake9701 Жыл бұрын
ආදරේ කරන දෙදෙනෙක් සහ family එකක්... මුතූ මහත්මිය ගොඩක් නිහතමානී බව දැනෙනවා.. ඉදිරියටත් සදහටමත් ආදරෙන් සතුටින් නිරෝගිමත් ජිවිතයක් ගත කරන්න වාසනාව ලැබෙන්න ඕනේ ❤️❤️❤️
@ushanishashikala1686
@ushanishashikala1686 Жыл бұрын
මුලු ලොවටම ආදර්ශයක් ලබා දෙන ඔබ දෙදෙනා ඇතුළු දරු පැටවු පස් දෙනාටමත් තෙරුවන් සරණින් නිදුක් නීරෝගී වාසනාවන්ත සුභම සුභ අනාගතයක් වේවා!!!!!💕🙏💕🙏💕🙏💕අපි හරිම ආදරෙයි ඔබ පවුලේ සියළු දෙනාටම💕💕💕💕💕💕💕💕
@dohaqatar9055
@dohaqatar9055 Жыл бұрын
ඔයාලා ගේ ඔය ආදරණීය පවුලටම දලදා සමිදුන් ගේ පිහීට ලැබේවා
@lankanhawk7153
@lankanhawk7153 Жыл бұрын
මේධා ගොන් ප්‍රශ්න අහන්න එපා 😂😂,, she don’t know how to do this show,,, And hats off to Sajeev ❤❤ a very blessed family, the way he manage things, excellent ❤
@chandramaltee2406
@chandramaltee2406 Жыл бұрын
Man inne lebanon,man akjai nangi kenekui balaganne,93,91vayase,eka ammek me davasvala ledin ade inne,man eyata sup ekapovangsman vadasatahane anthimatika baluve,,gayugi dinduva eya asaven ahala matakitsno,,singing very nice,dong very nicekiysla,eya godaaak davasakin hinavela dinduvak ahuva,eya air hoster kenek,thanks hamotama
@shanthisumithra7013
@shanthisumithra7013 Жыл бұрын
ඇත්තට නීයතමානි දරුපවුල්ලක්‌ ✨️✨️✨️❤️🇦🇺🇱🇰
@dhanushkasandaruwan2195
@dhanushkasandaruwan2195 Жыл бұрын
අනේ රැප් එක ඇහුනෙ නෑ😑 හරිම ආසාවෙන් ඉදියෙ වැඩසටහන යනකන්. රාජ්පුත්‍ර පවුලටම උතුම් බුදු ස‍රණයි🙏 පෞද්ගලිකවම මම මගේ ජීවිතේට ආදර්ශට ගන්න වැදගත් පවුලක්💝 බොහොම ස්තුතියි ඔබේ පැමිණීමට සහ මෙම වැඩසටහන ඉදිරිපත් කලාට🌷 දිනෙක මුණගැසී කාලය ගතකරන්න වටිනාකම් ජීවිතේට එකතුකරගන්න ආසයි.💪
@thilinaranasingha2022
@thilinaranasingha2022 Жыл бұрын
ඒක නේන්නං 🙄😒
@vindya718
@vindya718 Жыл бұрын
Ow ane
@Reviews_by_Yuwi.
@Reviews_by_Yuwi. Жыл бұрын
😪
@tanujalanka4024
@tanujalanka4024 Жыл бұрын
ඔව් ඒක නේන්නම්
@chamidulanga6062
@chamidulanga6062 Жыл бұрын
අනේ රැප් එක ඇහුනෙ නෑනේ 😑 ආසාවෙන් හිටියෙ මේ වැඩසටහන බලන්න... හරිම ආසකරන ආදර්ශමත් දෙපලක්... ❤️පවුලක්.... 🤗 තව තවත් දියුණු වෙන්න ප්‍රාර්ථනා කරනවා 🙏💐 තෙරුවන් සරණයි!!! 🙏
@darshikahemapala4903
@darshikahemapala4903 Жыл бұрын
ඔය නිවේදිකාවට ඉගෙන ගන්න බොහෝ දේ තියනවා ඔය කාන්තාවගෙන් බලන්න කොච්චර සල්ලි තිබ්බත් චාම් බව නිහතමානී බව නිරහංකාර බව ඇදුම් පවා කොච්චර සුන්දරද දෙවි පිහිටයියි ඒ සුන්දර පවුලට 🙏
@iukguy1
@iukguy1 Жыл бұрын
Oyaniwedikawath issara hodata hitiya. Passe swarnavahini wahuwata passe wate gihin winasa una. Paulath kaduna.
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 Жыл бұрын
ඇය නිවේදිකාවක්...මුතූට ඇයව සම කරන්න එපා.. ලෝකයේ ඉන්නේ එකම මුතු..මෙයා තමා ..අනුකරණය කරන්න පුලුවන් ඒත් මුතූට සම කරන්න බෑ... මුතුට මේ ලෝකයේ කාන්තාවකට හිමි හැම දෙයක් ම ලැබිලා තියෙනවා .. අපි තාම ආර්ථික ප්‍රශ්න එක්ක ජීවත් ගැට ගහ ගන්නවා..ඒ නිවේදිකාවත් එසේම වෙන්න ඇති .. මුතු චීත්ත ගවුමක් ඇදන් ආවත් මුතූම තමා .. ආදරේ මුතු.. Im from japan too..
@darshikahemapala4903
@darshikahemapala4903 Жыл бұрын
@@bandaranayakegayathri6138 ඔයා ජපානේ වෙන්නත් ඇති එයා යාලුවෙක් වෙන්නත් ඇති ඒක වෙනම ලියාගන්න මම කිවුවේ නිවේදිකාවට සම වෙන්නවත් සම කරන්නවත් නෙමෙයි හොදක් කිවුවේ එයා විතරක් නෙමෙයි සල්ලි තියන ගොඩාක් අය ඔය වගේ තමයි ඔයා නිකන් අපිව කපන්නෙ නැතුව ඔයා ජපානේ ඔයා යාලුවා කියලා දාගන්න 😀
@kushanisadunika6830
@kushanisadunika6830 Жыл бұрын
@@darshikahemapala4903 m
@indraninanayakkara2232
@indraninanayakkara2232 Жыл бұрын
මිහිදු ආරියරත්න වගෙ voice එක සජීව්ගේ💐💐💐💐💐
@thilinijayawardana743
@thilinijayawardana743 Жыл бұрын
මම මේ රාජීව් මහත්තයා එක්ක කතාබහ කරලා තියනවා. එක මේසේ කෑම කාලා තියෙනවා . හරිම නිරහංකාර පවුලක්. තෙරුවන් සරනයි අපේ ගමේ අහිංසක පවුලකට විදුලිය ලබා දුන්නා. කලාවට හරිම ලැදි කෙනෙක් .
@SajeevRajaputhra
@SajeevRajaputhra Жыл бұрын
❤️🙏🏼
@jayaminiherath8754
@jayaminiherath8754 Жыл бұрын
බොහොම සතුටුයි ඔබේ අලංකාර පවුලේ තොරතුරු කීවාට ...හැමදාමත් සතුටින් ඉන්න .........මම අදයි දන්නේ ඩඩ්ලි මහත්තයගේ දුව කියලා .ඔබේ පවුලේ වීඩියෝ මාත් බලලා තියෙනවා ......තෙරුවන් සරණයි .....ඔබ පවුලේ සියළුම දෙනාට ...
@kithumalisashinacooray178
@kithumalisashinacooray178 Жыл бұрын
ඔවුන් දෙපළගෙන් මීට වඩා විස්තර තොරතුරු ඔවුන්ගේ අත්දැකීම් මේ සාකච්ඡාවේ දී එළියට එන්න තිබ්බා නිවේදක දෙපළ අසාර්ථක මෙහෙය වීම නොතිබුණා නම්, නිවේදක දෙපළ අහන ප්‍රශ්න පැහැදිලි නැහැ නේ. මේ දෙපළ දැකලා එයාලා තැකී අරන් වගේ ඉන්නේ, කොහොම වුණත් ආදරණීය දෙපළක් ❤ මගේ ඉල්ලීම විදේශි අත්දැකීම් සමඟ මතු දිනක අපේ රටට හොඳ දෙයක් කරන්න. එය දේශපාලනය විය යුතු නැත. අලුත් සංකල්ප එක්ක අපේ රට ලස්සන කරන්න එකතු වෙන්න. 🙏
@dulanifernando3771
@dulanifernando3771 Жыл бұрын
ආදරණීය සුන්දර පවුලට තෙරුවන් සරණයි!සංසාරයෙන් සංසාරයේ ඔබ දෙපල හමුවේවා නිවන් දකින තුරු....
@tiyuligirl6871
@tiyuligirl6871 Жыл бұрын
@aleykajayathissa2400
@aleykajayathissa2400 Жыл бұрын
හරිම ආසාවෙන් මේ පවුලේ videos බලන්නේ..ආදරණියි❤
@sasifdo3642
@sasifdo3642 Жыл бұрын
අනේ හරීම ආදරනිය පවුලක් වගේම ආසම පවුලක්❤❤❤🙏🙏🙏දරුවො පස් දෙනත් ඉදියා නම් ශොක් අනේ....🙏🙏🙏❤❤❤බුදු සරනයී ආදරේයී හැමොටම....🙏🙏🙏
@nathalimatharaarachchi4029
@nathalimatharaarachchi4029 Жыл бұрын
ආදරණීය පවුලක්♥️තෙරුවන් සරණින් ජයෙන් ජයම වේවා!
@pushaplatha5178
@pushaplatha5178 Жыл бұрын
රජරට අපේ පොලොන්නරුවේ වීර මවක්💪❤️❤️🙏🙏 ,,, දරුවෝ පස් දෙනාටත් ඔබ දෙපලටත් තෙරුවන් සරණයි ,,, දවසක මිහිදු ආරියරත්න ගේ සිංදුවක් ඕන මාරම ලස්සනයි ඒ කට හඩ ,,,❤️❤️🙏🙏🙏
@sunethasunethasuneetha504
@sunethasunethasuneetha504 Жыл бұрын
අනෙ ගොඩක්ම ආසයි මමත් බලනවා ගොඩක්ම ආදරේ හිතේනවා එත් රැප් සින්දුව ඇහුනේ නැහැ ස්තූතිය ගොඩක් අපට අසන්නට දකින්නට ලැබෙන්න සැලැස්සුවට
@rohinifernando983
@rohinifernando983 Жыл бұрын
ඔබ දෙපලට හදවතින්ම සුභ පතනවා. ජේසු පිහිටයි
@kusumsirimanneweerakoon7819
@kusumsirimanneweerakoon7819 Жыл бұрын
"නිබ්බුතා නූන සා මාතා. නිබ්බුතා නූනසෝ පිතා. නිබ්බුතා නූන සා නාරී. යස්සානං ඊදිසෝ පතී." මේ ලෝකෙ සතුටින්ම ඉන්න කුටුම්භය! ජයවේවා!
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 8 ай бұрын
❤👍🙏
@chandiabeywardana5817
@chandiabeywardana5817 Жыл бұрын
ආදරණීය පවුල සැමට ආදර්ශයක් වේවා.(මේ දෙන්න එක්ක කතස් කරන්න ඒ වගේම හොද කෙනෙක් තෝර ගත්තනම්)
@harshanikumari372
@harshanikumari372 Жыл бұрын
බඩුවක් අරන් තියෙන්නෙ රූපවාහිනී ...මිනිහෙකුයි ලමයි දෙන්නෙකුයි අනාථ කරපු...රූපවාහිනී පච වෙනව
@isankagamage3683
@isankagamage3683 Жыл бұрын
හරිම නිහතමානී පව්ලක්...බබාලාත් ආවනම්.ශෝක් හරිම හොඳ දරුවොත් ඉන්නවා ...බුදුසරණයි හැමදාම සතුටින් ඉන්න ...
@ramanifernando1574
@ramanifernando1574 Жыл бұрын
හරිම ලස්සනයි.හරිම සතුටුයි.නිදූක් නිරෝගී සුවය පිරි වාසනාවන්ත ජීවිතයක් ගත කිරීමට සැමදාම ඔබටත් සෑම පවුලකටම ලැබේවා!!🙏🙏❤️
@hemalichandima799
@hemalichandima799 Жыл бұрын
සල්ලි තිබුනට හරිම නිහතමානි පවුලක් දරැවන් වැදගත් නිහතමානිව හදලා තියනවා තෙරැවන් සරණයි පවුලේ සියලු දෙනාටම
@jayasinghajapj620
@jayasinghajapj620 Жыл бұрын
ලස්සන ,ආදරනීය පවුලක්,ගොඩක් ආස හිතෙනවා,ඔයාලගෙ පවුල ගැන දකිනකොට❤❤❤❤❤
@usmanahmed3513
@usmanahmed3513 Жыл бұрын
හිත්වල තියෙන සුන්දරත්වය මුහුණු වලින් මනාව දිස් වෙනවා
@sriyanikarunanamage2488
@sriyanikarunanamage2488 Жыл бұрын
හරිම වාසනාවන්ත පව්ලක් තෙරුවන් සරණයි පව්ලේ සියලුම දෙනාටම
@tharangaprabodani7175
@tharangaprabodani7175 Жыл бұрын
වෙන ආදර්ශමත් නිවේදිකාවක් හිටියෙම නැද්ද
@Veneeshaofficial
@Veneeshaofficial Жыл бұрын
ලස්සන පවුලක් 🖤🖤❄️🐋🌝🍄❄️🖤🖤 මෙයාලා ජපානේනේ ඉන්නේ.ළඟදි ලංකාවට ඇවි ත් ද මේ වැඩසටහන ට සම්බන්ධ වෙන්න🙄
@C424c424
@C424c424 Жыл бұрын
හරිම ආදණීය පව්ලක් ..❤❤❤ ළමයින් පස්දෙනත් හිටියනම් තවත් ලස්සනයි වැඩසටහන
@samahithkisara2002
@samahithkisara2002 Жыл бұрын
Akka.kohomada.hondin innawada...
@samahithkisara2002
@samahithkisara2002 Жыл бұрын
Eka nam aththa
@needrar.n.mperera9517
@needrar.n.mperera9517 Жыл бұрын
Such a sweet wife. and a very sweet voice. You can sing beautifully, but need to sing quite often and train your voice to be more powerful. I am sure you are very talented.indeed and also may be very fluent in French. Love to hear you sing more and speak in French too. May be the Children would love to learn the language from you. Also, I felt a bit sad when you said that you feel a bit scared to do things by yourself.. hailing from such a wealthy family, I would love to see you drive around with the kids, continue your french learning and whatever language you prefer to learn including Japanese, love to see you excel in all those areas . No offence to your great and loving husband who is a jewel of a Man and a kind and compassionate humanbeing.. Once you Master your Language skills I am sure you will be a great asset to your Husband' s Buisnesses as well as your parents' s Buisnesses. Love your humble and down to earth personality sweety. Loving couple and he is indeed a very caring Husband'. Also , Sadeev , you truly can sing well and I learnt something about perseverance when I heard you speaking about the difficult moments in your life through sickness and surgery, how you achieved three degrees whilst taking treatment and suffering with so much pain. These are the life lessons I derive from your conversations and lovely family videos. The Unity, the Love and understanding and the strength you give to your wife and kids. You are a blessed humanbeing and a chosen one. May God Bless you and your loving family with love, peace and happiness always !
@needrar.n.mperera9517
@needrar.n.mperera9517 Жыл бұрын
We could not hear the sound of the rap . Did you mute that part ?
@C424c424
@C424c424 Жыл бұрын
@@needrar.n.mperera9517 i think so maybe copyright problem thats why they muted the rap part
@rajiperamunage8993
@rajiperamunage8993 Жыл бұрын
සැබැවින්ම ඔබ දෙපලගේ නිහතමානී අවංක ,නිරහංකාර පුවුල තුල අන්‍යොන්‍ය ලැබෙදියාවෙන් යුත් පවුල බොහෝ දෙනෙකුට මෙන්ම මෙය බලන අයට හදවතට සැනසිල්ලක් .ඔබ දෙපලටත් දුවා දරුවන්ටත් යේසු පිහිටයි
@sisirakumara6180
@sisirakumara6180 Жыл бұрын
හැමෝටම ආදර්ශමත් පවුලක් .සුභ පැතුම් ඔයාලට සතුටෙන් ආදරයෙන් පරිස්සමෙන් ඉන්න .
@abherath2524
@abherath2524 Ай бұрын
මම ආසා කරන, ලංකාවේ අති සුන්දර , නිහතමානී, රත්තරන් පවුලක්...❤🎉
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 Жыл бұрын
ෆැමිලි එක විනාස කර ගත්ත කෙනෙක් ෆැමිලි එකේ සතුට ගැන අහනවා 🤣 රජපුත්‍ර මහත්මිය හොඳ දෙයක් කීවේ .ආදර්ශමත් ❤️
@shaquilleoatmeal6045
@shaquilleoatmeal6045 Жыл бұрын
වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම නියම මවක් සහ පියෙක්. සැමියෙක් සහ බිරිදක්. හැබැවටම පින් කල යුතුයි මෙවැනි බැදීමක් ලබන්න. සසරේ හැම බවයකදිම ඔය බැදීම් ඔය ලෙසින්න පවතීවා.
@lperera1995
@lperera1995 Жыл бұрын
ඔබ තුමා ලග රැකියාවක් ගන්න පුලුවන්ද මගේ පුතාට හරිම අවන්ක නිහතමානී දරුවෙක් මම අම්මා මාව බලාගන්නෙ එයා
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 10 ай бұрын
Wow fantastic👌 interview absolutely happy loving couple & lucky too. Thank U so much රූපවාහිනී for Ur such a awesome progrum 🙏👍👌🤩🤗
@reetarathnamali4893
@reetarathnamali4893 Жыл бұрын
මුහුනු පොතෙන් මා දුටු නිහතමානි අව්‍යාජ මහත්මයෙක්.සහ ආදර්ශමත් නෝනා මහත්මිය.හරිම ආදරනීය පවුලක්.දරුවන්ද එසේමයි.උස් පහත් බේදයකින් තොරව සියළුම දෙනා සමග සුහදව කතාකිරීම සිනාසීම සජිව් මහත්මයා අනිවාර්‍යයෙන්ම කරනවා.ඔබේ පවුලට නිදුක් නිරෝගි සුවය සමග ජයෙන් ජයම වේවා!
@madushikapriyadarshani6070
@madushikapriyadarshani6070 Жыл бұрын
අනේ මං ගොඩක් ආසයි මේ family එකට 🙏😘❤️
@Dilru6666
@Dilru6666 Жыл бұрын
හරිම ආදරණීය පවුලක් ❤❤ ගොඩාක් සතුටුයි තෙරුවන් සරනයි රාජපුත්‍ර පවුලේ සියලුම දෙම්ව්පියන්ට දූ දරුවන්ට ... 💙💗💙💙💗💙💗🙏💐😍🏘️🤩
@LalaniWeerakoon-h6u
@LalaniWeerakoon-h6u 3 ай бұрын
නිහතමානී ,නිරහංකාර , මම දැක්ක සොදුරු ම මිනිසා ❤ ඔබටම හරියන සුන්දර බිරිදක්,මවක් ,❤හැමදාම මෙහෙම සතුට්න් ඉන්න ලැබෙවා❤
@priyanthidevikadissanayake8042
@priyanthidevikadissanayake8042 Жыл бұрын
Beautiful couple ❤♥Love you both, such good role models to the society 💞💕looking forward to watch your children grow and their talents too ❣😍🥰Love and take care 💖💝
@shashininonis18
@shashininonis18 Жыл бұрын
ඇත්තටම මම හරිම ආසයි මෙම පවුලට ඔබට හැකි විදියට අනිත් අයට උදව් කරනවා ඒකත් හරි අගෙයී
@sriyanisenevirathne1417
@sriyanisenevirathne1417 Жыл бұрын
මම මෙයාලගේ හැම වීඩියෝ එකක්ම බලනවා හරී ආදරණීය පව්ලක් ආදර්ශමත් .....දරුවෝ අම්මා ..තාත්තා ❤❤😍 ආදරෙයි හැමෝටම
@prabasrihasarawickramanaya5449
@prabasrihasarawickramanaya5449 Жыл бұрын
sajeev raja putrage videos baluwa patta sathutui habai meke inna niwedakayo denna gon pana eke iwarayak na
@ireshahemasinghe8444
@ireshahemasinghe8444 Жыл бұрын
ආසම කරන දෙපලක්.. ආදරෙයි , ආඩම්බරයි. තෙරුවන් සරණයි !❤❤❤
@rohinijayasekara2730
@rohinijayasekara2730 Жыл бұрын
වාසනාව න්.ඔබගේ අදහස් ඉතා විශිෂ්ඨ ඉ .තව දරුවන් ලැබේවා තෙරුවන් සරණයි
@hansamalifernando4087
@hansamalifernando4087 Жыл бұрын
ආදරණීය පවුලක් ජෙසු පිහිටයි සිය පවුලටම 🙏🙏🙏
@kumarawasantha9273
@kumarawasantha9273 Жыл бұрын
💑🙏
@vimalpriyantha7438
@vimalpriyantha7438 11 ай бұрын
ඔයාලා සියලු දෙනාටම හැදාමත් සතුටින් ඉන්න ලැබේවා!!!බුදු සරණයි!!
@nilukshi2794
@nilukshi2794 Жыл бұрын
ආදරනීය වාසනාවන්ත family එකක්...❤️❤️❤️❤️❤️❤️
@naazjainudeen746
@naazjainudeen746 Жыл бұрын
What wonderful family with their cute children. Simply the best! Stay safe may almighty Allah bless!
@latalata9952
@latalata9952 Жыл бұрын
ඔබ සියලු දෙනාටම තෙරුවන් සරනයි 🙏❤️🌹❤️🌹💖🌷💖🌷💖🌷💖💐ආදරනීය අම්මා තාත්තා ඔබ සියලු දෙනාට ජය වේවා 🇱🇰🇴🇲
@isankagamage3683
@isankagamage3683 Жыл бұрын
ඔයාලා දාන සමාන්‍ය video වලින් අපි අපෙ ජිවිතෙට ලොකු දෙයක් ගන්නවා ..දරුවන් එක්ක කොහොමද සතුටින් ඉන්නෙ ,කාලය.එ ආදරෙ ..එ වචන .,එකමුතුව ,තව ගොඩාක් ...තියෙනවා ...දෙමාපියන්ට දක්වන ආදරෙ ...පුළුවන් හැම වෙලේම video කරන්න ..බුදුසරණයි ..
@nirmaladayanthy9261
@nirmaladayanthy9261 Жыл бұрын
මෙන්න මේ අය තමයි ජනාධිපති වෙන්න ඕන මොකද දුප්පතාගෙ දුක දන්නවා අනික බිරිඳගෙ නිරහංකාර කම කෝටියක් වටිනවා බලන්න ලස්සන ඇඳුම් ආදරෙයි❤️ නිහතමානි කම
Sajeev Rajaputhra | Sajeev Rajaputhra Vew Video | චූටි මැනිකෙගෙ කන්දෙක විද්දා ❤️
19:06
Different Lifestyles - විවිධ ජීවන රටා
Рет қаралды 195 М.
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 25 МЛН
Зу-зу Күлпаш 2. Дартс
41:09
ASTANATV Movie
Рет қаралды 396 М.
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 12 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 99 МЛН
sajeev Rajaputhra සජීව් රාජපුත්‍ර Lassana Derana ලස්සන දෙරණ
3:33
Lassana Derana - ලස්සන දෙරණ
Рет қаралды 106 М.
Giriraj Kaushalya on Miyuru Kalpana | Rupavahini | Music Chat | Best Clip
34:52
Sri Lanka Rupavahini
Рет қаралды 579 М.
Nugasewana -Doctor -Dr.Gotabhaya| 2024-10-09|Rupavahini
31:30
NUGASEWANA
Рет қаралды 23 М.
Sajeev Rajaputhra | Sajeev Rajaputhra New Video | ඔන්න අපේ චූටි මැනිකෙගෙ birthday party එක ❤️
18:08
Danu on Fire | Sajeev Rajaputhra
26:14
HI!! Online
Рет қаралды 83 М.
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 25 МЛН