sajeev Rajaputhra සජීව් රාජපුත්‍ර Lassana Derana ලස්සන දෙරණ

  Рет қаралды 120,524

Lassana Derana - ලස්සන දෙරණ

Lassana Derana - ලස්සන දෙරණ

Күн бұрын

Пікірлер: 123
@LassanaDerana
@LassanaDerana Жыл бұрын
අපේ රටේ හිටපු වටිනා හස්ති රාජයෙක් ගැන විස්තර මෙන්න 👉 kzbin.info/www/bejne/gKbYdKxvq55knMU
@rosewall1885
@rosewall1885 Жыл бұрын
ඔබතුමාගේ උත්සාහයෙ නිහතමානීත්වයෙන් ආ ගමනතව තව දිවුනුවෙන් දිවුනුවට පත් වේවා!!!!!!!!!
@asokarathnayaka5128
@asokarathnayaka5128 Жыл бұрын
පොලවේ පය ගහල ඉන්න නිහතමානි පුතෙක් මම හරිම කැමති චරිතයක් තෙරුවන් සරණයි
@ummbasitmalik7349
@ummbasitmalik7349 Жыл бұрын
වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනැ හොද හිතක් පපුවක් තියෙන❤ මහත්තයට සුබ පතනවා
@thusharisaku5417
@thusharisaku5417 Жыл бұрын
ධනාත්මක චින්තනය සම්බන්ධ ඔහුගෙ හැම වීඩියෝ එකක්ම මන් බලනවා.ඒ වගේම ඒ පව්ලටම හරිම ආදරෙයි. නිහතමානී චරිත.අවංකකම කතාකරන ආටෝපය නැති ආදර්ශ මත් චරිතයක්.ඔහු ඉදිරියේ මන් පොඩි කුහුඹු වෙක්.ඒත් දවසක ඔහු මුන ගැහෙන්න කතාකරන ආසයි.වැටුන ජීවිතයකට ඒ වචන හරිම ශක්තියක්.
@kumaridarmapala2586
@kumaridarmapala2586 Жыл бұрын
හොද මනුෂ්‍යයෙක් වාසනා වන්ත මනුෂ්‍යයෙක් ඔහුගේ පින එ මනුෂ්‍යයාගෙ හොද දකින්න .ඊරිසියාව කුහකනම විදහපාන්න එපා එ මනුෂ්‍යගෙ හොද පිංවන්ත කමට
@vipulidevika7035
@vipulidevika7035 Жыл бұрын
සතුට සැනසුම උපරිම ලෙස භුක්ති විඳින ඔබ සහ ඔබේ පවුලේ සියලු දෙනා පෙර භවයේදී බොහෝ පින් කලාවූ පිරිසක්. ඔබලාගේ ඉදිරි ජීවිතය තව තවත් දියුණු වෙලා රටට ලෝකෙට යහපතක්ම කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි
@mishararoshani9290
@mishararoshani9290 Жыл бұрын
😂Ammaga redda
@Hashee00
@Hashee00 Жыл бұрын
මම ආසම චරිතය සජිව් රාජපුත්‍ර ❤
@shashikalaedirisinha1182
@shashikalaedirisinha1182 Жыл бұрын
ඔබතුමාගේ උත්සහයෙන් ආ ගමන් මග ආඩම්බරයක් ❤️❤️❤️❤️❤️
@lakmaliedes.wijeratne2797
@lakmaliedes.wijeratne2797 Жыл бұрын
God Bless you and your lucky family !! Jesu පිහිටයි lucky seven !!🌹🌹🌹🌹🌹🌹🌹
@samodarachamindi
@samodarachamindi Жыл бұрын
A brave and humble person I see. ❤ Proud of you Mr. Rajaputhra.❤
@vimalpriyantha7438
@vimalpriyantha7438 Жыл бұрын
පොළොවේ පය ගහලා ජීවත් වෙන හොද මනුස්සයෙක්.ඔබතුමාට බුදුසරණයි!!!
@dumij3888
@dumij3888 Жыл бұрын
ඇත්තටම ඔහුගේ අදහස් වලට මම නම් මාර කැමතියි මගේ එකම උත්සාහය කවදහරි දවසක හම්බ වෙලා මොහු එක්ක කතා කරන්න හරිම possitve අදහස් තියෙන කෙනෙක් ❤❤
@LassanaDerana
@LassanaDerana Жыл бұрын
ඔහු ඔයාගෙ මේ කමෙන්ට් එක දැක්කොත් ඔයාට කතා කරාවි 🙂✌️
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
ඔය කපටියව දෙකට නමල පුකේම ගහගෙන අමු පිස්සු තෝ... ඉක්මනටම අංගොඩට පල.
@eshruhansa4168
@eshruhansa4168 6 ай бұрын
@@sahasdulmina4783thopi wage gon wassao tama ara club wasanthalata puka denne😂
@dammijayasooriya8041
@dammijayasooriya8041 7 ай бұрын
ඔව් ඇත්තටම හොදයි ...අපේ රටේ අපේ කෙනෙක් එහෙම ඉන්නවා කියන්නේ ආඩම්බරයක් ..බුදු සරනයි පවුලේ සැමට
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 Жыл бұрын
මාමණ්ඩිය වගේම දක්ෂ බෑනා කෙනෙක්. මුලු පවුලටම තෙරුවන් සරණයි!
@mishararoshani9290
@mishararoshani9290 Жыл бұрын
Mama hal hora
@thilinipramodya3644
@thilinipramodya3644 Жыл бұрын
❤ කැමතිම චරිතයක් 😍
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 Жыл бұрын
අපේ සිංහලයගේ ගතිය අරින්න බැහැනේ කුහක කමයි ඊර්ෂ්‍යාවයි ඇග පුරා මා නම් දන්න තරමින් අද සමාජයේ ඉන්න හොදම පුද්ගලයෙක් ලකුනු සීයෙන් සීයම දෙනවා අනිවාර්යයෙන්ම 👍
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
ඉන්දියාවේ වේසියක් එක්ක හැමනුන වේස බල්ලෙක්.
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 Жыл бұрын
​@@sahasdulmina4783 appachchiye Sahas
@nnneee33-
@nnneee33- Жыл бұрын
Sajeev Rajaputhra කියන්නේ දක්ෂ සාර්ථක මිනිසෙක්....
@suneethaweerasinghe1186
@suneethaweerasinghe1186 Жыл бұрын
Ohu saba dakshayek....sri lankikayek....adamabaryi..siya pavulatama budu saranyi....jayawewa...!
@LalaniPerera-j9s
@LalaniPerera-j9s 7 ай бұрын
Sajeev sir mn kamathima obe kathawata goodluck sir
@shamaleeranasinghe2658
@shamaleeranasinghe2658 Жыл бұрын
සත්තයි විසාල ආඩම්බරයක්ම තමය්❤❤❤
@gssdayanandasajeewanie6150
@gssdayanandasajeewanie6150 Жыл бұрын
Great person....... Unique person
@KanthiSunanda-t4d
@KanthiSunanda-t4d Жыл бұрын
Jayaweva jayaweva anagathaya saru weva budusaranai
@chamkachamika6660
@chamkachamika6660 Жыл бұрын
ඇත්තටම ඔහු ඉතාම හොද පුගලයෙක්.
@AviskaShamara
@AviskaShamara 5 күн бұрын
Oyalata mama ❤❤❤❤❤❤❤❤❤🎉
@udayaraniwickramashiha525
@udayaraniwickramashiha525 4 ай бұрын
Excellent 🌹🌹🌹
@anojarajaguru3687
@anojarajaguru3687 Жыл бұрын
කැමතිම චරිතයක්
@menikkodikara7979
@menikkodikara7979 Жыл бұрын
Loketama adarshamath puggalayek.budusaranai.
@rupikabaknidwniya8899
@rupikabaknidwniya8899 Жыл бұрын
I also like to talk with him, always he has very positive ideas
@yvonnefernando8053
@yvonnefernando8053 Жыл бұрын
Great Person God Bless You All
@mekhalagunasekara5588
@mekhalagunasekara5588 Жыл бұрын
🎉🎉❤❤👍👍 jayen jaya Rajeew 🙏🙏
@Sureshrohan-dt9nf
@Sureshrohan-dt9nf 4 ай бұрын
මමත් oya වාසනාවන්ත පවුලට හරිම ආදරෙයි
@Dhamanmalimal
@Dhamanmalimal 6 ай бұрын
Sajeev sir❤
@janakiwasantha4464
@janakiwasantha4464 Жыл бұрын
Bs oba thumatath Paule seyalu denatath
@nirmalatennakoon2776
@nirmalatennakoon2776 Жыл бұрын
I love it family Mr rajaputhra one day I want to meet u n ur loving wife I use to watch ur all the vedioes budusaranai to ur family
@bhrainsadusadusadubhr4658
@bhrainsadusadusadubhr4658 8 ай бұрын
Obathumata wadiwadiyen labewa theruwansaranai.
@prithikhashivakumar11
@prithikhashivakumar11 Жыл бұрын
Mama asama pawlak, kawadahari. Ea. Ayawa dakinna yanawa
@PriyaNilanthi-n6t
@PriyaNilanthi-n6t 2 ай бұрын
Aththatam apa Ratata adambayk thmyi obaweni putun adarey puta api amadamath jesu pihitai obe pule samata
@chrishanthiwijesinghe1679
@chrishanthiwijesinghe1679 Жыл бұрын
He is a different powerful and kind character ❤❤❤ All the best
@AshokaAshoka-r1v
@AshokaAshoka-r1v 5 ай бұрын
mama blana vidiyo walina lasanma vidiyo saha lasanma family ekka hrima adaraniyai .koi trm baluwathe epa wennha .mama dan drama blannha ea trmta eylage vididiyo mta bawanwk wage❤❤❤❤❤❤
@KanthiSunanda-t4d
@KanthiSunanda-t4d Жыл бұрын
Good luck ❤❤❤❤
@khsshemachandra2140
@khsshemachandra2140 Жыл бұрын
Congratulations putha!.
@suriyakanthidassanayake96
@suriyakanthidassanayake96 Жыл бұрын
All the best putha
@LalaniPerera-j9s
@LalaniPerera-j9s 7 ай бұрын
Goodluck sir
@susanthakumara2682
@susanthakumara2682 4 ай бұрын
Good luck ❤
@renukawickramasekare3224
@renukawickramasekare3224 Жыл бұрын
RESPECT ❤
@dinithinisansala5015
@dinithinisansala5015 Жыл бұрын
ඔබතුමාගේ නෝනට වගේම ඔබතුමාටත් නිරෝගිසුව දීර්ඝායුෂ සැනසීම නිරෝගිසුව නිරතුරුවම ලැබෙන්න ඕනී.... 🙏🙏🙏🙏🙏🙏🙏🙏 අහම්බෙන් සතියකට වඩා අඩු කාලයකදි "" සුදු බෝලේ ලෙඩ උනා "" කියන විඩියෝ එක මට හම්බ උනා...එතනදි මං හිතුවා ආදරණීයම සාමාන්‍ය පවුලක් එයාලගේ විඩියෝ දානවා කියලා... මාත් ආසාවෙන් බැලුවා... සැබැවින්ම ආදරණීයයි ...ඔබ , නෝනාමහත්මිය වගේම දරුවොත්.... විඩාබර මනසට ඔබේ කඩවසම්බව , ආදරණීය බව වගේම ලෙංගතුබවක් මුසු ඒ විඩියෝ පට , ගේන්නේ මොහොතකට සැනසීමක්. පසුව මං දැනගත්තා.. ඔබ වගේම ඔබේ නෝනගේ පවුල් පසුබිම්.... එතනදි මං හිතන්න ගත්තා හදවතින් නෙමි මොළෙන්... ඔබ දෙපළම ඉන්නේ ශක්තිමත් ම පවුල් පසුබිම් දෙකක... ජිවිතේ ආර්ථිකව ඔබලා කුඩාකළ සිටන්ම ශක්තිමත්... එය ඔබලගේ දෙමාපියන්ගේ බුද්ධිමත්භව,අලසනැතිකම වගේම නිර්මාණශීලිත්වය ... ඒ පවුල් වල දරුවෝඋනු ඔබලාට ඉදිරියට සාර්ථක ව යන්න හොද අඩිතාලම ඉබේම හැදිලා ඉවරයි... එයට ඔබේ කැපවීම , උනන්දුව , දක්ෂකම අනිවාර්යයෙන්ම උවමනාවෙනවා කියන එක මං පිලිගන්නවා...ඒත් ... ඕනී කරන මූලික අඩිතාලම .. ශක්තිය ,මුල්‍යමය හයිය ...දෙමාපියන්ගෙන් ලබන්න ඔබ දෙපළම අතිශයින්ම වාසනාවන්ත උනා... තාමත් එයාලා හතර දෙනාම ඔබලට හයියක් වෙලා ඔබලා වටා ඉන්නවා.... ඔබතුමා, ඔබතුමාගේ , දරුවන්ගේ... විනෝදචාරිකා, අලුත් ව්‍යාපාර ,ගන්න අලුත් වාහන., දාන පාර්ටි, කනබොන තැන් , හරිම සතුටින් විඩියෝ කර කර දානවා... අපේ සමහර අය තාමත් ඒවා බලලා සතුටු වෙන්න තරම් පිරිසිදු හිත් තියන අය වීමම සතුටක්...ඒත් මහත්තයෝ... ඒවා බලලා හිතින් දුක් වෙන්න අය කොයි තරම් ඇද්ද... ඊරිසියාවක් තියන් නෙමී... එයාලට ඔබලට වගේ මහ හයියක් පසුපසින් තිබුන්නැති නිසා...එයාලට කොයි තරම් මහන්සි උනත්..ඒ මහන්සියට සාධාරණ ලැබීමක් නැති නිසා..එයාලත් නෝනගේ දරුවගේ උපන්දින ගන්න ඕනී උනත්..වත්කමක්නැති නිසා... එයාලටත් ලංකාවේ හරි අල්ලපු ගමට හරි දරුවව විනෝද ගමනක් ගෙනියන්න අමතරමුදල් නැති නිසා... අපේ ලංකාවේ මිනිස්සු බහුතරයක් අන්ත දුක්විදිනවා මහත්තයෝ අඩුම ගානේ ජිවත්වෙන්න ඕනීම පහසුකම්වත් නැතුව....මං දන්නවා මේ අපි එක් එකෙනා සසරේ ගෙනාපු පිං පව් කියලා..අපිට බැහැ හැමෝම දුක් වලින් ගොඩ දාන්න...පාරේ ඉන්න අසරණයෙක්ට අපි රුපියල් 1000/= ක් 5000/= ක් දේවී ඒ අසරණකම දැකලා...ඒත් .. අපි කවුරුත්ම ඒ අසරණයව ගෙදර අරන්‍ යන්නෑ....එහෙම කරන්නෑ.... ඒත් ... අපි අපිට තියන සැප සම්පත් අනික් අයට පෙන්න පෙන්න නැති එකගේ හිතේ පුංචිම හරි පසුතැවීම් නොහද...කාටම හරි පුලුවන් තරමින් උදව්වක් වෙලා ඉන්න එක මේ හැමදේටම වඩා වටිනවා නේද? ??? ඔබතුමාලගේ පෞද්ගලිකත්වය, ඒ බැදීම්, ඒ ආදරේ, ඒ එකමුතුකම් හැමදාවත් ඒ වගේම ලෙංගතුව තියාගන්න ඒ කූඩුව ඇතුලේ.... ඒ ගුණයහපත්කම් හරිම වටිනවා...ඒත් ..ඒවා හැමවෙලාවේම මාධ්‍යට ගේන්න එපා.... මං ආසාවෙන් බැලුවා කොහේ හෝ තියනවද කියලා , ඔබලා ඔබලාවම සතුටු කරන දේ ඇර ඔබලා නිසා , අසරණයෙක් , ඇත්තටම උදව් ඕනී අපේ රටේ අසරණයෙක් සතුටු වෙන වීඩියෝවක්... ඒත්... මටනම් එවන්නක් ඇස ගැටුනේ නැහැ... සමහර විට ඔබතුමා කරන උදව් ප්‍රසිද්ධ කරන්න ආස කෙනෙක් නොවෙන්න පුලුවන්...කොහොම උනත් , යමක් අඩුවක් නැතුව තියන කෙනෙක් මනුස්සත්වයක් ලැබුවනම් අපි , තවත් අසරණයෙක්ට පිහිටක් වෙලා ඒ සතුට සැදීම .. හරිම වැදගත් ... "" හෑම තාත්තා , හැම අම්මම ආස ඇති ඔය වගේම ලස්සනම , සැප පිරුණු ජිවිත දරුවන්ට දීලා, තමනුත් සැනසීමෙන් ආදරෙන් ඉන්න.... ඒත්... සල්ලී නැති තැන , ... අනික් ඒවත් , ඈත් වෙලා යනෝ මහත්තයෝ......
@sriyanijayasekara1260
@sriyanijayasekara1260 Жыл бұрын
All the best putha.very proud❤
@roshanisudarshani5400
@roshanisudarshani5400 6 ай бұрын
Aththatama puduma kenek methuma mama harima garu karanawa a adahas walata
@methushasuraweera3148
@methushasuraweera3148 Жыл бұрын
Ahankara manussayek
@sumudu8485ganegoda
@sumudu8485ganegoda Жыл бұрын
I really like this person
@dilkidissanayaka4338
@dilkidissanayaka4338 Жыл бұрын
Hisa nama Achara karanawa obathumata🙏🙏🙏🙏
@AnomaHettiarachchi-qq9mq
@AnomaHettiarachchi-qq9mq Жыл бұрын
🙏🙏🙏🙏💐👌👌
@chandaniedirisinghe2167
@chandaniedirisinghe2167 Жыл бұрын
ඔබ තුමාට පුඑවන්ද දුප්පත් අපිට උදවි කරන්න
@sakuntharanaweera2457
@sakuntharanaweera2457 4 ай бұрын
ඔබ ඇයි හැමදාම අනුන්ගෙන් යැපෙන්න බලන් ඉන්නෙ ??
@chethiyalavinda
@chethiyalavinda Жыл бұрын
Proud of you
@AnomaHettiarachchi-qq9mq
@AnomaHettiarachchi-qq9mq Жыл бұрын
👌🙏🙏🙏🙏🙏
@supunrandika4863
@supunrandika4863 Жыл бұрын
Ape rate buddimath daruvo ekethu karala me rata goda ganna.oba.thumata jaya.
@AnomaHettiarachchi-qq9mq
@AnomaHettiarachchi-qq9mq Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏👌
@hanannaggar4555
@hanannaggar4555 Жыл бұрын
👍👍❤️🙏
@ammaherath6488
@ammaherath6488 Жыл бұрын
👍👍👍👍❤️
@NimanthiSamarasinghe
@NimanthiSamarasinghe Жыл бұрын
රජීව් mahathya oba තුමාගේ නෝනා wa hambha wenna ආසයි ,awsthawak ලබා denna puluwan da???
@tharangakumari5812
@tharangakumari5812 Жыл бұрын
Karana kiyana siyalu de sarthak wenna one b.s.sathutin inna
@cookingwithsumudu184
@cookingwithsumudu184 Жыл бұрын
Budu sarne
@rajithasamarasinghe2682
@rajithasamarasinghe2682 Жыл бұрын
Thamange jaathiye ekek udata yanakota gahana ekama jaathiya Sinhala( niyama Sinhala newei kalawam Sinhala)
@jayanadamayanthi1475
@jayanadamayanthi1475 Жыл бұрын
💐💐💐
@asafernando6290
@asafernando6290 Жыл бұрын
මේ වගේ මිනිස්සු ලංකාවට ඉන්නවා කියන එක මොනතරම් සතුටක්ද සම්පතක්ද ඩඩ්ලි මිනිස්සු හිතාන ඉන්න හාල් මුදලාලිට වඩා රටට ඩොලර් ගේන හෝටෙල්ස් කිහිපයක අයිතිකාරයා. අනුන්ව විවේචනය කර කර කාලේ කන අයට ඒ ආදරණීය පවුල් ආදර්ශයක් වේවා!
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
කපටි සූත්තර වලින් පෝසත් උන වැලේ වැල් නැති ගස් නරි. තූ නොදකින්.
@chitraperera1025
@chitraperera1025 Жыл бұрын
​@@sahasdulmina4783ඔබේ කුහක ඊර්ෂ්‍යාව තිබුනට වැඩක් නැහැ.. සජීවි මහතා ලෝකප්‍රකට උගත් බුද්ධිමත් සාරධර්ම ඇති, උත්පත්ති යෙන්ම ධනවත් පුද්ගලයෙක්
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
@@chitraperera1025 උගේ හිඟන මහ එකා .... කසඩ දේශපාලුවන්ට අල්ලාගෙන ආදායම් බදු නොගෙවා දියුණු කර ගත්ත ව්‍යාපාර , බොල.
@marianfernando2896
@marianfernando2896 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@JayanthiJaya-s2p
@JayanthiJaya-s2p 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@seethakumari2772
@seethakumari2772 Жыл бұрын
Ape game kollek adambarai b.s
@tharushadilshan-lw8zl
@tharushadilshan-lw8zl Жыл бұрын
Man kamathi eyage hodama samiya kiyana charitheta...
@Surangiවර්ණකුලසූරිය
@Surangiවර්ණකුලසූරිය 3 ай бұрын
මම. කැමති ඔයාලගේ අදහස්
@nirmalasilva9981
@nirmalasilva9981 Жыл бұрын
අර එකෙක් බුරනවා නේද. ඌ කොහෙද රාජපුත්තර ලඟින් තියන්න පුළුවන් ද. Respect sir. අපි වගේ අයට ලං වෙන්න බැහැ. ජය
@buddikaprem238
@buddikaprem238 Жыл бұрын
ඒ බුරන එකා දන්නෙ බිබී නටන්න. ගෑනිත් හෙන පුස් මාන්නක්කාරයි. ළමයිත් උඩුම්බූරැවො වගේ. ඒකට සජීව් ගෙ ෆැමිලිය ඩිසිපින් මාරයි. සජීව්ගෙ පවුලටම සුබපැතුම් ❤️❤️❤️
@Muitha2005
@Muitha2005 Жыл бұрын
​@@buddikaprem238 කවුරු ගැනද කිව්වෙ ?
@buddikaprem238
@buddikaprem238 Жыл бұрын
@@Muitha2005 ක්ලබ් වසන්ත කියන කෙනා
@SIRI-SL
@SIRI-SL Жыл бұрын
@SumithraAmarasighe-fb9gj
@SumithraAmarasighe-fb9gj Жыл бұрын
ආඩම්බරයි අපේ ගමේ දරුවෙක් මෙහෙම ඉන්න එක
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
ඉන්දියන් වේසියක් එක්ක හැමනිච්ච වේස බල්ල
@socialhits3227
@socialhits3227 Жыл бұрын
Mokadda ane e.. kathawa? Eya kochchara hoda mahathmayekda?
@sandunkeshan6933
@sandunkeshan6933 Жыл бұрын
Hoda gathogunakenek
@SamadiRathnayakaOfficial
@SamadiRathnayakaOfficial 3 ай бұрын
#SajeevRajaputhra
@PalikaManchanayaka-hj9hy
@PalikaManchanayaka-hj9hy 4 ай бұрын
එතුමා ඩඩ්ලි මහත්තයා ගේ බූදලයෙන් ජීවත් වෙන්නේ නැහැ .එතුමාගේ සහ දෙමව්පියන් ගේ ශක්තියෙන් නැගිටපු උගත් කෙනෙක් ස්වෝත්සාහයෙන්
@chandikadealwis2479
@chandikadealwis2479 Жыл бұрын
A boy of Rajapakse and Sirisena
@AbithDulen
@AbithDulen 4 ай бұрын
Sajiwi raja puthtra
@saharasaranga5980
@saharasaranga5980 Жыл бұрын
❤❤❤❤❤
@DEWNYASISIRUKARAOKEdasi
@DEWNYASISIRUKARAOKEdasi Жыл бұрын
Dakshayek athama hoda nihathamani minisek ..katha karanna asai
@Randeepaabhilasha
@Randeepaabhilasha 3 ай бұрын
Oya ape scole
@thajudeenthaj1603
@thajudeenthaj1603 13 күн бұрын
මාමණ්ඩියා මිනිසුන්ගෙ බතට කැලියා බැනා අහිනසක මිනිසුන්ගෙ යකඩ සිහිනයට කැලින්නයි ඔය හදන්නේ
@sathya-100
@sathya-100 Ай бұрын
😂😂😂😂 පපඩම් චරිත...
@hansikarunanayaka1315
@hansikarunanayaka1315 Жыл бұрын
මෙච්චර උගතෙක් සල්ලිකාරයෙක් වෙලත් පොලොවෙ පය ගහලා ඉනින මනුස්සයෙක්...කවදාහරි දවසක කතාකරන්න හමුවුනොත් හොදයි...
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
ඌණ පූර්ණයක් , බොල.... ඉන්දියන් වේසියක් එක්ක හැමනිච්ච වේස බල්ලෙක්.
@nirmalaperera7891
@nirmalaperera7891 Жыл бұрын
සිංහල buddhist very jealous , කුහක ජාතියක්. ඔබතුමා ගෙ video දැක්ක very fist day ම මා ඔබ තුමා ගේ වාසනාවන්ත කම අවබෝධ කරගත්තා. විශ්වයේ ත් ආශිර්වාද ලබාගෙන ඉදිරියට රට ත් පාලනය කරන්න පුලුවන් . නමුත් ඔබතුමා තෙරුවන් සරණය ලග තබාගෙන ( වීශේසයෙන් බුදු දහම බැබලවන්නට ක්‍රී‍යා කරන ස්වාමීන් වහන්සේ ලා ගේ උපදෙස් අරගෙන වැඩකලොත් ගොඩ . රත්තරං බුදු දහමේ තියෙන පිලිවෙලට රට පාලනය කලොත් 💐❤විතරයි මා එහෙම කියන්නේ ඔබ තුමා complete මිනිසෙක් . ඔබ තුමා උපටතින් ම සියල්ල අරගෙන ඇවිත් තියෙන කෙනෙක් Handsome Wealth Wife , love Children Education Happy 100% complete person Future not need to bad even ඩශමයකින්වත් හොඳ තීරණ කෙලින් ගන්න පුලුවන් . හැබැයි කොච්චර හොඳ කලත් රටට හූගාක් සේවය කල, කරමින් ඉන්න ස්වාමීන් වහන්සේ ලා කීහිප නමක් ගෙ උපදෙස් ඇතිව , එතකොට ඔබතුමාට ලබාගෙන තියෙන වාසනාව සදහටම එක මට්ටමින් රැකගන්න පුලුවන් ❤💐🍷🎂🍷☕🌟🙏🙏🙏 මා සියලු ආගම් වලට ආදරය කරන, බුදුසරණ ගිය , ආබාධිත එක දුව ක් සිටින මවක්.
@chitraperera1025
@chitraperera1025 Жыл бұрын
ඇත්ත, සිංහල බෞද්ධ කියලා කියන්නෙ ඊර්ෂ්‍යාවෙ කුහක කමෙ සංකේතයයි.මටත් දැන් නම් මටත් එපා වෙලා තියෙන්නේ.
@chandanadesilva3915
@chandanadesilva3915 Жыл бұрын
Ohuge piya s s h weerasinha mahathath again kala yuthui
@KanthiShila
@KanthiShila 3 ай бұрын
🩷🩷🩷🩷🩷🩷🩷😍💐
@deepikavidanapathirana1012
@deepikavidanapathirana1012 Жыл бұрын
ලංකාව ගොඩ ගන්න උදව් කරන්න.
@boshbaaa2609
@boshbaaa2609 Жыл бұрын
Eka,e,minissunge,Pina,Irshad,karanna,epa
@senshadil2893
@senshadil2893 Жыл бұрын
SAS3=සස්ත්‍රී
@sandunkeshan6933
@sandunkeshan6933 Жыл бұрын
Apivatg badava gannako viyaparayakata....
@sahanr27
@sahanr27 11 ай бұрын
Money laundering is very beautiful business 😂
@DakshariBahavya
@DakshariBahavya 10 ай бұрын
Boruth theyenawa eelagata rata kanee mun kasadaa 2ka lamaee me
@cartoonaiya
@cartoonaiya 11 ай бұрын
අම්මල තාත්තලගෙ මහන්සියේ ප්‍රතිපල බන්
@roylong2995
@roylong2995 Жыл бұрын
😓 'promosm'
@AshokaPremakanthi
@AshokaPremakanthi Жыл бұрын
Proud of you
@naturewithg9362
@naturewithg9362 Жыл бұрын
❤❤❤
@chandanadesilva3915
@chandanadesilva3915 Жыл бұрын
@tharushithennakoon8282
@tharushithennakoon8282 Жыл бұрын
She wanted to set me up #shorts by Tsuriki Show
0:56
Tsuriki Show
Рет қаралды 8 МЛН
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН
GTR R-34 Nismo Tokyo Experience (Sinhala Review) - Auto Vision with Sajeev Episode 03
16:23
She wanted to set me up #shorts by Tsuriki Show
0:56
Tsuriki Show
Рет қаралды 8 МЛН