Nugasewana | දිරිය මිනිසුන් - සුමීර ගුණසේකර | 2023-06-06 | Rupavahini

  Рет қаралды 165,120

NUGASEWANA

NUGASEWANA

Күн бұрын

Пікірлер: 630
@kanchanaperera5800
@kanchanaperera5800 Жыл бұрын
මෙවැනි දරුවෙකු අප ඉදිරියට ගෙන ආ නුග සෙවණ වැඩ සටහනට මාගේ ගව්‍රරවනීය ප්‍රණාමය !!! සිනි බෝල වැනි අය අප වෙත ඉදිරිපත් කරනවාට වඩා මෙවන් අයයි අපට මුණගැසීමට සැලැස්විය යුතු ඇත්තෙන්ම !!!! ඔහු අපට වටින පුතෙක් !!! මත් කුඩු පසුපස යන අප ගේ තරුණයන්ට ඔහු වටිනාම තරුණයෙක් !!! ඔහු අපිට වටිනවා වටිනවා !!! ජයෙන් ජය පතමි පුතේ !!!!
@sheronraveedhashyamsilva3234
@sheronraveedhashyamsilva3234 Жыл бұрын
සම්පූර්ණ ඇත්ත
@SriyaLatha-v4z
@SriyaLatha-v4z Жыл бұрын
Budusaranay puthe obata
@yasamuhandiram3759
@yasamuhandiram3759 Жыл бұрын
පුතේ, ඔබේ සියලු බලාපොරොත්තු ඉටු වේවා! බුදු සරණයි.
@NC-ud1lk
@NC-ud1lk Жыл бұрын
සීකි බෝල හොදයි හොරැන්ට වඩා
@kanthimathijayarathne1575
@kanthimathijayarathne1575 10 ай бұрын
Obage siyalu balaporoththu waha wahaa ituwewa puthe.....Teruwansaranai.!
@judithp125
@judithp125 Жыл бұрын
සූමීර පුතා ඔබේ සියළු බලාපොරොත්තු ඉටු වේවා. ඔබ සැමට ආදර්ශයක්
@NandaAthapaththu
@NandaAthapaththu Жыл бұрын
Budusarani puthe
@NC-ud1lk
@NC-ud1lk Жыл бұрын
හොරැ කොහොමද රටට ආදර්ශ වෙන්නෙ
@devikajayawardena625
@devikajayawardena625 Жыл бұрын
බලාපොරොත්තුව ජිවිතයට එක්කළ රත්තරන් පුතේ අවෛරිය ලෙස සමාජය දකින්න ඔයා පින් කරලා තියනවා ඔයා හැදුනෙ දේව අමිමගෙ තුරැල්ලෙ දහම තුල හැදෙන දරැවන් හරි ලස්සනයි පුතේ ඔයාට ජේසු පිහිටයි ..වැටි වැටි නැගිටලා ලෝකයම ජය ගන්න පුතේ..
@vishakastephen7808
@vishakastephen7808 Жыл бұрын
සුමිර එක වසරෙ සිට අපෙ පුතාගෙ පංතියෙ සිටියෙ හරිම අහිංසක දරුවෙක් මගෙ පුතා කවදාවත් ඔහුට වචනයකින් වත් හිත රිදෙව්වෙ නැ පුතා ඒ කාලෙ මට කියනවා ඔහු ගැන ඔහුට සිදුවු හිරිහැර ගැන අද සිටින තැන ගැන හරිම සතුටුයි
@sheronraveedhashyamsilva3234
@sheronraveedhashyamsilva3234 Жыл бұрын
පවු එයා
@mnniluka5790
@mnniluka5790 Жыл бұрын
අනේ පුතේ ඔයා වගේමයි මගේ පුතාත්
@renukafernando565
@renukafernando565 Жыл бұрын
ජය වේවා පුතේ සුමිර
@dtironi4489
@dtironi4489 Жыл бұрын
මම පලමුවෙන්ම ස්තුති වෙන්න ඕන මේ වගේ හරබර වැඩසටහන් සමාජයට දායාද කරන රූපවාහිනී නාලිකාවට ...නුගසෙවන නිවේදක ඔබ දෙපලට...වැඩසටනට සහබාගී වූ සියලු දෙනාට...පුතා ..ඔයා මම දකින නියම moral එකක් තියෙන උතුම් දරුවෙක් ..අම්මා තාත්තා මේතරම් දෙයක් කරලත් ඔයා එයාලා ගැන කතා කරන බක්තියම ඇති අපිට ඔයා ගැන අවබෝධ කර ගන්න..වාසනාවන්ත අනාගතයක් පුතා !
@punniyabalagalla4595
@punniyabalagalla4595 Жыл бұрын
බොහොම සතුටුයි දරුවාගේ දක්සතා ගැන. ඔහුට උදව් කරන්න ඉදිරිපත් උනූ මලින්ගටත් සුවර්ණවාහිනිය ඇතුළු හැමෝටමත්. ඉදහිට හෝ දනාත්මක ආරංචි ඇසීමට ලැබීම වාසනාවක්. අපේ ලක්මවගේ ගුනයහවත් කම් වලින් යුතු දරුවන් සිටිනවා යන්න පෙන්වා දීමත් නිතරම ඇහෙන රිනාත්මක පුවත් වලින් හෙම්බත් වී සිටින ලක්මවගේ දරුවන්ට බලාපොරොත්තු දැල්වීමක්. සුබ අනාගතයක්
@kumarikarunanayake1481
@kumarikarunanayake1481 Жыл бұрын
Pute oya va anit daruvantat adarsak amma tatta pin karala ne oya va laga tiya gana budusaranai pute
@chandimallawarachhi1628
@chandimallawarachhi1628 Жыл бұрын
සමීර පුතේ ඔයාගේ සියලු බලාපොරොත්තු සිතුම් පැතුම් ඒ අයුරින්ම සපල කරගැනීමට ශක්තිය ධෛර්ය ලැබේවා බුදු සරණයි පුතේ
@NC-ud1lk
@NC-ud1lk Жыл бұрын
හරියන්නෙ නෑ තව කෙනෙක් ගේ දෙවල් හොරා කන උන්ට
@chandanikumarapeli8118
@chandanikumarapeli8118 Жыл бұрын
සුමීර, අපි ආදරෙයි ඔයාට ගොඩාක් . ඔයාගෙ සියලු බලාපොරොත්තු ඉටුවේවා !!! ❤❤❤❤❤❤❤❤❤
@serimaserima2019
@serimaserima2019 Жыл бұрын
රත්තරන් පුතෙක් අද අපිට වටිනා වස්තුවක් ආදරෙයි හරිම අසාවෙන් අහගෙන උන්නා දුකක් හිතෙන්නේ නෑ හරිම සතුටුයි යේසුස් පිහිටයි ❤️❤️❤️❤️👌
@shakilachamod8776
@shakilachamod8776 Жыл бұрын
මගේම වයසේ ඒ උනට අත්දැකීම් වලින් මෙයා එක්ක බලද්දී මම අත දරුවෙක් වගේ. මට ගන්න ගොඩක් දෙවල් තියනවා මේ කාතාවෙන්. ඒ අදහස් දරා ගැනිමේ හැකියාව මට නම් හිතා ගන්නවත් බැ respect සහෝදරයා ❤️
@herathchandra4082
@herathchandra4082 Жыл бұрын
රටට දැයට බරක් නොවී ආත්ම විශ්වාසයකින් ජීවිතය ජයගන්නට වෙරදරන ආදර්ශමත් දරුවෙක් 😥 තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන්ගෙ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා හැමදාමත් ඔබට පුතේ !!!🙏
@vedithasooriyaarachchi13
@vedithasooriyaarachchi13 Жыл бұрын
සවනට සුමිහිරි වදන් පෙලක් ,පුතේ නුඔට තෙරුවන් සරනයි !!!
@ayeshanilmini1039
@ayeshanilmini1039 Жыл бұрын
ඔයා ගොඩක් වාසනාවන්ත දරුවෙක් පුතේ. ඔයාගේ සියළුම යහපත් බලාපොරොත්තු ඉෂ්ට වේවා කියලා මං හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා 🙏🙏තෙරුවන් සරණයි පුතේ ඔයාට 🙏🙏🙏🙏🙏
@sagarikalalindri299
@sagarikalalindri299 Жыл бұрын
සමීර පුතේ ඔයා .......සතුට දැනෙන කදුලු බිදුවක්❤❤❤❤❤❤ ජිවිතයේ වචනයේ පරිසමාප්තියෙන්ම හොඳ පුතෙක් දෙව්පිහිට නිරතුරුවම ලැබේවා
@ashokawijethunga9312
@ashokawijethunga9312 Жыл бұрын
ලස්සන දරුවෙක් ,පුතේ ඔයාගේ සියලුම සිතුම් පැතුම් ඒකාන්තයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා !!! කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා :
@kk3480
@kk3480 Жыл бұрын
රටක් වටින රත්තරන් පුතා ගේ ජිවිතය ජය ගන්න අතදුන් සියලු දෙනාට සහ මෙම වැඩසටහන මෙහෙයවන නාලිකාවට පින් පුතාගේ අනාගතය තවත් සාර්තක වෙිවා බුදුසරනයි
@SeethaAriyarathna
@SeethaAriyarathna 10 ай бұрын
පුතේ ඔයාට ජයවේවා ලෝකයම ජයගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@ajanthikabandaranayake5753
@ajanthikabandaranayake5753 Жыл бұрын
පුතේ ඔයා වගේ දරුවන් ,මිනිසුන් ඉන්නවා නම් මේ ලෝකය කොයිතරම් සුන්දරද?
@bitabitadorin9881
@bitabitadorin9881 Жыл бұрын
සුමීර ගෙනාවේ කදුලු කතාවක් ජීවිතය දිනන්න ඔබේසියලු පැතුම් සිතූ ලෙසම ඉටුවේවා පුතුනි ඔබට බුදුසරණයි
@indranisubasinha6267
@indranisubasinha6267 Жыл бұрын
රත්තරන් පුතේ ඇස්වලින් වැටෙන කදුලුනම් නවතින්නෙම නෑ.😥 සුමීර මැනික ඔයා රත්ත්රන් පුතෙක්🙏. පුතේ ඔයා හරි හොදයි🙂.ඔයාගෙ අම්මත් පව්. ඔයා ආපු ගමනනම් ගොඩාක් දුෂ්කරයි. පුතේ ඉදිරියටම යන්න👍. අම්මගෙ ආශිර්වාදය ඔයාට ලැබේවි🙏. පුතේ මට ඔයත් එක්ක කතා කරන්න ආසයි.🤔 හදවත ගොඩක් ලස්සන කෙනෙක් ඔයා 🙂 පුතේ ඔයා පතන සියලුම පැතුම් ඉටුවේවා👍. අපේ බුදුපියානන්🙏 වහන්සේගේ පිහිට ආරක්ෂාවත් දෙවිපිහිටත්🙏 ලැබේවා නිදුක් නීරෝගි වේවා🙏.දීර්ගායුෂ ලැබේවා🙏
@dhettiarachchige2326
@dhettiarachchige2326 Жыл бұрын
පුතේ ❤️ මම ඔයාගේ සිහිනයකි රෑ වැඩසටහන මුලින්ම බැලුවේ දැනට දවස් දෙකකට කලින් ඒ කතාව අහලා මම ගොඩක් ඇඬුවා ඊටත් වඩා මම ඔයා ගැන ගොඩක් සතුටු වුණා ඔයා වගේ ධෛර්යවන්ත කොල්ලෙක් මේ ලෝකෙට පැමිණීම ගැන ඒ වගේම මම ප්‍රාර්ථනා කළා ඔයාගේ ප්‍රාර්ථනාවන් ඉක්මනින්ම ඉටු වෙන්න කියලා ❤️ අද අහම්බෙන් මේ වැඩසටහන මම දැක්කේ ඔබ වැනි බෝසත් පුතෙක් මේ ලෝකයට දායාද කළ ඒ උතුම් මවට මතු භවයකදී නිවන් අවබෝධ කරගැනීමට වාසනාව ලැබේවා🙏
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 Жыл бұрын
කොන්වන්ට් එකක හැදුන යහපත් ගතිය ඔයාට පිහිටල තියෙනව.ජේසු පිහිටයි
@nuwanwanninayaka2223
@nuwanwanninayaka2223 Жыл бұрын
කොන්වන්ට් වලගේ පන්සල් වලගේ හැදිච්ච කුඩු ගහන සමාජ අපචාර කරන මිනිස්සු නැද්ද ....? ඒක නෙවෙයි ඇත්ත ඒ මනුස්සයා විසින් ඒ මනුස්සයා තේරුම් අරගෙන..සමාජය තේරුම් අරගෙන ජිවිතේ හදාගෙන තියෙන්නේ ...
@ajithdisnika350
@ajithdisnika350 Жыл бұрын
බුදු සරණයි පුතා මම ඔයට ගොඩාක් .adaraie..පුතා
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn Жыл бұрын
පුතේ මේ කතාව අහද්දී හරිම සංවේදී උනා තෙරුවන් සරණයි ❤❤❤❤
@kpjp1012
@kpjp1012 Жыл бұрын
පුතා මුලින්ම සුභපැතුම් ඔයාගෙ ජීවතය සාර්ථක වේවා කියල 🙏❤️,දෙයක් ලියන්නම්,මගෙ අම්මත් අපි පුන්චි කාලෙ දාල ගියා හැබැයි තාත්තා අපිව බලාගත්තෙ ,ගොඩක් කතා පුතාගෙ ජීවතයෙ මගෙත් අත්දැකීම්,හැබැයි අපි ජීවතය ගෙනියන්න ඕන මම අද දරුවො තුන්දෙනෙක් ඉන්න අම්ම කෙනෙක් වුනත් මමත් තවම ඉන්නෙ මගෙ අම්ම මට හිටියනම් කියන අදහසින් ඒත් එයා මේ ලෝකෙ අද ජීවතුන් අතර නැහැ,තනියම ආව ගමන අද ගොඩක් ලස්සන කරගත්තෙ හිතේ හයියෙන් සහ අත්දැකීම් වල ආශිර්වාදයෙන්, ඔයාට ලස්සන අනාගතයක් වෙන්න ඕන බුදුසරණයි පුතා
@ruvinikarodrigo5018
@ruvinikarodrigo5018 Жыл бұрын
මෙතෙක් මම දැක්ක මිනිසුන්ගෙන් ඉතාම වටිනා කෙනෙක් මේ. හඳුන්වා දුන්න නුග සෙවනට ගෞරව කරමි.
@NC-ud1lk
@NC-ud1lk Жыл бұрын
ණයක් දීලා පලපන් මිනිහව හරියට තේරැම් ගන්න. පල් හොරෙක්. ගිය ආත්තමෙ කරපුව මේ ආත්මෙ පලිසන් දීලා හෙද වැඩේ
@sriyanivithanawasam8404
@sriyanivithanawasam8404 Жыл бұрын
ඔබට සුන්දර ජිවිතයක් ලැබේ‍වා…තුනුරැවන් සරනයි..❤❤❤
@isurugamage7992
@isurugamage7992 Жыл бұрын
නුගසෙවන කරපු ඉතාමත් හොද වැඩසටහනක්.සුමීර පුතේ ඔයාට ලස්සන අනාගතයක් තියෙනවා. ඉතාමත් සාර්ථකයි පුතේ. සුභ අනාගතයක් .යහපතක්ම වෙත්වා. සෙතක් වෙත්වා. සුවපත් වෙත්වා පුතේ . 💜💐
@kalyaniihalagama2326
@kalyaniihalagama2326 Жыл бұрын
ඔබේ ජීවිතය සාර්ථක වේවා පුතා.
@bright6800
@bright6800 Жыл бұрын
තෙරුවන් සරනයි ජිවිතයම සාර්ථක වේවා මල්ලී!! 🌹🌹❤️❤️
@pradeepagalappaththi9938
@pradeepagalappaththi9938 Жыл бұрын
ඔයගේ අනාගතය ජයෙන් ජයම වේවා !!!පුතුනි , ඔයාගේ පෙර අකුසල් මේ බවයෙන්ම අවසන් වේවා !!! ඔයාගේ ඔය සිතුවිලි මගේ ඇසටත් කදුලක් ඉපැද්දුවා.කවදාවත්ම ඔයාට දුකක් නොමවේවා !!තුනුරුවන් බලමහිමයෙන් ජයවේවා පුතේ!!!
@thilinimadushani5224
@thilinimadushani5224 Жыл бұрын
Skip nokara balapu program ekak.jayawewa..siyalu sithum pathum itu wewa Malli oyage .
@gamagehemamali635
@gamagehemamali635 Жыл бұрын
හරිම බුද්ධිමත් වාසනාවන්ත පුතෙක්. පුතේ ඔයාගේ ඉදිරි අනාගත බලාපොරොත්තු සියල්ල ඉෂ්ට වේවා" තෙරුවන් සරණයි🙏❤
@dilshanrathnasooriya8623
@dilshanrathnasooriya8623 Жыл бұрын
හිතින් වගේම ගතිනුත් බොංදුවටම වැටිලා ඉන්න මේ වෙලාවේ ජීවිතේ කියල දුන්නට ගොඩක් පිං...
@madikagunasekara9538
@madikagunasekara9538 Жыл бұрын
රෝස කැලෙන් ආව ලස්සන මල්ලියෝ ඔයාට බුදු සරනයි....❤❤
@renukafernando565
@renukafernando565 Жыл бұрын
හොද පුතේක් මේ වගේ රත්තරන් පුතේක් අම්මා වගේ හොද බිරිදක් ලැබේයි පුතේ ඔයාට තෙරුවන්සරණයි පුතේ සුබ අනාගතයක් ලැබේවා
@upalislk6553
@upalislk6553 Жыл бұрын
God bless you my brother 🙏🙏 you became so strong in faith and love because you raised in convent with the grace of almighty God. Nothing will harm you my brother..God bless you brother 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦💞💞💞
@sepalikakumuduni9947
@sepalikakumuduni9947 Жыл бұрын
ලෝකෙට දෙවියන් පොදු වස්තූන් දෙන්නෙ පුද්ගලිකව යෙන් ගලවල. පුතාට ලෝකයක් ආදරෙයි...❤
@punyawijesinghe9605
@punyawijesinghe9605 Жыл бұрын
පුතේ ඔයා රෝස කැලෙන් ආව පුංචි කුමාරයෙක්. ඔය තරම් හොඳ හදවතක් දෙන්න ඇත්තෙ ඒ රෝස කැලේ සුරංගනාවියක් වෙන්න ඇති.ඔයාට සුබ අනාගතයක් පුතේ❤️❤️
@cryptorace3501
@cryptorace3501 Жыл бұрын
Programme eka agatama baluwa.. etaram akarshaneeyay obage idiripath kireema. Aniwaryen obata idiriyatama yanna labenawa.. maithree sithuwili walin ape hadawath unu una.. oba karanne samajayata dawantha mehewarak ❤️❤️❤️❤️ obage siyalu katayuthu prarthana saaarthakama weewaa.. suwa seema sapala kara ganeemata shakthiya dairyaya waasanawa labeewa.. 😇😇😇
@ChandrasenaKodithuwakku-iz7uv
@ChandrasenaKodithuwakku-iz7uv Жыл бұрын
හිත විතරයි අපි යනවිට ගෙනියන්නෙ.පුතේ ශරීරයෙ අඩු පාඩු අපිට වලක්වගන්න බෑ.ලැබුනු දේ ගැන සතුටුවන්න.ඔබ ජය ජය ජය සතුටුවෙන්න.
@brahmanageshantha9342
@brahmanageshantha9342 Жыл бұрын
සිදූහත් කුමරුගේ මව නෑ කියලා බුදුබව ලබාගන්න බාදාවක් උනේ නෑ නේ පුතේ..❤❤❤❤❤❤❤❤❤❤❤
@hooralhosani9241
@hooralhosani9241 Жыл бұрын
❤bs
@kumaridamayanthi1623
@kumaridamayanthi1623 Жыл бұрын
තෙරුවන් සරණයි පුතේ! යහපත් අනාගතයක් උදා වේවා!!
@Wimalarathna-l8x
@Wimalarathna-l8x 9 ай бұрын
සුමීර පුතේ ඔයාගෙ වචන ජීවිතයේ සියලු ප්‍රශ්න වලට පිලිතුරු තියනව හැමට ආදර්ශයක් බුදුසරණයි
@chandanihemamala9256
@chandanihemamala9256 Жыл бұрын
තෙරුවන් සරනයි 🙏
@siriyanikuwaith2685
@siriyanikuwaith2685 Жыл бұрын
පුතාට වරදීන්නේ නැහැ පුතාට වීස්වය පිහිට ලැබේවා සත්තීය දහීරය ලැබේවා යෝඨබල යෝඨශත්තීය ලැබේවා බුදුසරනයි 🙏🙏💐💐❤❤🌺
@anomaekanayake9477
@anomaekanayake9477 Жыл бұрын
Budu.sarani.puthe
@inokasamanthi
@inokasamanthi Жыл бұрын
❤️❤️❤️❤️❤️💕💕💕💕💕😘😘😘😘
@likestar9301
@likestar9301 Жыл бұрын
මම ආසම චරිතයක් නියමයි අහන්න අසා හිතේ වාදන් බුදු සරණයි මල්ලි 🙏🙏🙏🌹🌹🌹
@sundunmadawa9017
@sundunmadawa9017 Жыл бұрын
පුතේ ඔයාට බුදු සරණයි.වාසනාවන්ත දරුවෙක්.දිරිය ශක්තිය බුද්ධිය.මිනිස්කම ඔබ තුළින් එළි දකී.පුතේ ඔයාගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා ජය සිරි මහ බෝ සමිදු පිහිටයි
@pradeepakariyawasam5199
@pradeepakariyawasam5199 Жыл бұрын
ඔබගේ අත, ඔබේ නිවේදන සිහිනයට බාධාවක් නොවේවා.... ඊශ්‍රායලයේ ඉතාම දක්ෂ නිවේදිකාවක් ඉන්නවා ඇයගේ එක අතක එකම ඇඟිල්ලක්වත් නැහැ. (ආබාධිත අතක්) අපේ රටේ මිනිස්සු මහ මානසිකව උද්ධච්ච අය. ඔබ ඒ බැරියර් එක කඩන්න පුතා. ජේසු පිහිටයි...🙏🙏 ආදරෙයි පුතේ. සියලු අනාගත සිහින සැබෑවේවා...!!!!
@wathsalasamurdika8905
@wathsalasamurdika8905 Жыл бұрын
Budu saranai malli !! Harima sathutui oya katha karana vidiyata..oyata lassana katahadak thiyenne.minissunge sith suwapath karana.oya hithana de oyata labevi...❤
@madn..marasingha
@madn..marasingha Жыл бұрын
Putha oya mata ahamben dakinna labune ada.. Adambarai.. Oya hithana vidiyata... Ada idala mama hithana vidiya wenass karagannava.. Godak pin oyata siyaluma prarrthana ishta jayasirimaha bo samiduge pihita arakshava labeva ♥️🙏
@kumarikumari8346
@kumarikumari8346 Жыл бұрын
පුතා ඔයාට කවදත් වරදින්නෙ නැ බුදුසරණයි දෙවියන්ගේ පිහිටි ලැබේ වෙිවා පුතා ♥🌹🇱🇰🇰🇼🇱🇰🇰🇼
@NC-ud1lk
@NC-ud1lk Жыл бұрын
හොරැන්ට හරි යන්නෙ නෑ
@indrakumari8584
@indrakumari8584 Жыл бұрын
තෙරුවන් සරණයි. පූතේ. සමීර.. ඔයාගෙ. ආදරනිය.. වචන වලට. මට.දුක්...සතූට ක්.. දැනූනා.. පුතෙ. ඔයාට. මෙ. විශ්වයේ පවතින. විශ්ව යේ. බලයෙන්. ඔබේ. බලපොරොත්තූ ව.. ඉටුවෙවා. යොධ. බල. යොධ. සක්තීය දහිරිය දිර්ඝ. අයූෂ ලැබෙනවා. සමිමා සමිබූදු සරණයි
@sriyanthaperera2008
@sriyanthaperera2008 Жыл бұрын
පොසිටිව් දේවල් වලින් පිරිපුන් පුතෙක් සියලු පැතුම් බලාපොරොත්තු ඒ ආකාරයෙන් ම ඉටු වේවා බුදුසරණයි
@sadunihimansha9193
@sadunihimansha9193 Жыл бұрын
😢ඇඩූනා මහ ගොඩක් පුතේ .හැමදාම සතුටාන් ඉන්න බුදු සරණයී ජේසූ පිහීටයි 19:02
@malijayaruwan2802
@malijayaruwan2802 Жыл бұрын
අනෙ.පුතෙ ඔයා ලොකෙටම ආදර්ශයක්.එවගෙම රත්තරන් පුතෙක් සියලු දෙවියන් පුතාව ආරක්ශා කරාවි🙏🏻❤️❤️❤️❤️❤️❤️
@ashokapadmjni6115
@ashokapadmjni6115 Жыл бұрын
Harima watina adahas ada samajayata me daruwa dunne theruwan saranai puthe
@vimalavimala8190
@vimalavimala8190 Жыл бұрын
සුමීර ඔයාගෙ සිතුමි පැතුමි සියලුම දේ සාර්ථක කර ගැනිමට ශක්තිය ලැබේවා
@RanjaniPerera-wh4gp
@RanjaniPerera-wh4gp Жыл бұрын
Ath dekama tibilath deyunu wenna beri minissu inna rate oba mini pahana kiyala mata hithenawa putha wachan liyanna getagahaganna mata amaruyi puthe math godak sanwediy yali ipadena athma wala obata ahimi wu hema deyakama himi wewa.❤ ❤❤❤
@kumuduperera8351
@kumuduperera8351 Жыл бұрын
පුතේ ඔයා මාරම වාසනාවන්ත දරුවෙක් ,කොහොම,කොතන ඉපදුනත් ඔයා නියම මග ගමන් කරන දරුවෙක්. මම මේවැඩ සටහන බලලා ඔයාගෙන් ඉල්ලා සිටිනවා ,,නොමගට වැටුන අපේ තරුන ,දරුවාන්ට මග කියා දෙන්න වැඩ සටහන් කරන්න කියා.තෙරුවන් සරනණයි .
@chamodikavishka6284
@chamodikavishka6284 Жыл бұрын
කතා හදන උන් සේරම බෝසත්ද..හරියටම හරි මගෙ රත්තරන් අයියේ... වට්ටන තරමට වැටුනනම්, පද හදන තරමට ඒවා පිලිගත්තනම්.. ජීවිතේ මේ තරම්හරි ගොඩ යාමක් නැතිවෙයි මගෙ අයියේ.. වැරෙදෙන්න එපා කාටවත් මේ ලෝකේ අඩුපාඩු තියෙන හෝ පරිපූර්ණ කිසිම කෙනෙකුට...🙏🙏
@B24961
@B24961 Жыл бұрын
අනාගතය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සහෝදරයා
@apsarathejani7499
@apsarathejani7499 Жыл бұрын
සුම්ර ලස්සනයි ගොඩක් පුතෙ ඔයා කතා කරන විදිය අහන් ඉන්න ආසයි මට ඇත්තටම සතුටුයි මගෙ හිතට
@samithekanayaka5543
@samithekanayaka5543 Жыл бұрын
🙏🙏🙏බුදුසරණයි. ජේසු පිහිටයි 🙏🙏🙏ජයවේවා. සුභ අනාගතයක් 🙏🙏🙏👍🏽❤️❤️සුමිර 👍🏽👍🏽
@rasangikanarangoda1358
@rasangikanarangoda1358 10 ай бұрын
No putha my father in law was like you. He was a very prominent civil servant. You have a long way to go putha. You are great! Good luck putha❤❤❤❤
@ramanide3926
@ramanide3926 Жыл бұрын
සුමීර පුතා ඔයාගේ සියළුම සිහින ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉටු වේවා ඔයාට බුදුසරණයි පුතා
@princygamage4171
@princygamage4171 Жыл бұрын
තරුණ තරුණියන්ට ලොකු ආදර්ශයක් සුමීර ගුනසේකර හැම දෙයක්ම තියාගෙනත් පොඩි පොඩි දේවල් වලින් කලකිරීම් ඇති කරගෙන ජිවිතේ අහිමි කරගන්න හිතන අයට ලොකු ආදර්ශයක් සූමීර ගුනසේකර කියන චරිතය හරිම සංවේදී කතාවක් ඔයාට නිදුක් නිරෝගී සුවය ලැබේවා පුතා තෙරුවන් සරණයි 🙏
@mangalikapriyadarshani5156
@mangalikapriyadarshani5156 Жыл бұрын
පුතේ ඔයාට වරදින්නේ නෑ ඔයාට සුභ අනාගතයක් වෙවා තෙරුවන් සරනයි පුතේ ❤❤🇰🇼
@suramyanir7584
@suramyanir7584 Жыл бұрын
බුදු සරනයි පුතා ඔයාට. සියලු බලාපොරොත්තු ඉටු වේවා .අනාගතය සුහ වේවා .ජයෙන් ජයම වේවා .
@thilinikasandamali151
@thilinikasandamali151 Жыл бұрын
Budusaranaii malli.oyage siyalu pathum itu wewa! !!
@marinajames1730
@marinajames1730 Жыл бұрын
Verytrue my dear well said wish you all thebest💓❤😘
@nadeeramadhu8769
@nadeeramadhu8769 Жыл бұрын
හදවතින්ම ආදරෙයි මල්ලි ....බුදුසරණයි
@Latha-i4t
@Latha-i4t Жыл бұрын
බුදසරනයි බුදසරනයි හොඳම හොඳම අදස්
@ruthmathew130
@ruthmathew130 Жыл бұрын
ඔබගෙ සියලු බලාපොරොත්තු ඉටු වෙිවා ❤️ජේසු පිහිටයි පුතේ ❤️
@manelmadanayaka7211
@manelmadanayaka7211 Жыл бұрын
සුමීර පුතා ඔයාට තෙරුවන් සරණයි.ජයෙන් ජයම වේවා...
@imeshamadushani5858
@imeshamadushani5858 Жыл бұрын
බුදුසරණයි සියලු සිතේ පැතුම ඉටු වී සාර්ථක ජීවිතයක්ම ලැබේවා🙏 ❤️
@chandimakumari4434
@chandimakumari4434 Жыл бұрын
බුදුසරණයි පුතේ හැමදාමත් සතුටින් ඉන්න .
@BADHAMMIKABA
@BADHAMMIKABA Жыл бұрын
බොහෝම වැදගත් වැඩසටහනක් ☝️🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍🤝🤝
@ranigeetha1312
@ranigeetha1312 Жыл бұрын
සුමීර පුතා, ඔබ හොද දක්ශයෙක්.👍 කිසිම දෙයකට පසු බසින්න එපා. ඔබේ අරමුනු කරා තව තවත් ඉදිරියටම යන්න.🙂 ඒවා ඔබ සිතන පතන විදියටම සාර්ථක වේවා!!!🙏🙏🙏 තෙරුවන් සරණයි! 🙏🙏🙏❤️❤️❤️
@premasrilanka4167
@premasrilanka4167 Жыл бұрын
සුමිර ඔබගේ පැතුම් ඉටුවෙිව ඔබට සුභ අනාගතයක් පාරතනා කරනවා ඔබට දළදා හාමුදුරුවගේ පිහිට ලැබේවා .. ජේසු පිහිටයි ..
@sandyakanthipathirana
@sandyakanthipathirana Жыл бұрын
Anthutt
@SayaniFrame
@SayaniFrame Жыл бұрын
Mage පුතේ ඔයාට සියලු දෙවියන්ගේ පිහිටයි දලදා සමිදු පිහිටයි
@rohitharajapaksha8649
@rohitharajapaksha8649 10 ай бұрын
තෙරුවන් සරණින් දෙවි රැකවරණින් විශ්ව ශක්තියේ ආශිර්වාදයෙන් ඔයාගෙ ජීවිතයට සතුට , සැනසිල්ල , සෞභාග්‍යය අඛණ්ඩව ගලා ඒවා!!!
@nihaldh
@nihaldh Жыл бұрын
සුපිරි චරිතයක්.❤
@premakulathilaka950
@premakulathilaka950 Жыл бұрын
මාද්‍ය වේදියෙකු ලෙස දැකීමට ලැබේවා ඉතා ඉක්මනින්ම...
@anomawalakulu3256
@anomawalakulu3256 Жыл бұрын
අහිංසක යි ලස්සනයි පුතා සුභ පතනව තෙරුවන් සරනයි
@pardipaatukoral9161
@pardipaatukoral9161 Жыл бұрын
මාරම කොල්ලෙක් අප්පා මාරම කතා ටිකක් උඹ වගේ දහයක් හිටියා නම් පුතේ මගේ රටාද දිව්‍ය ලෝකයක් උතුම් දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ඔයාට කියන කරන සියලුම දේවල් ඉෂ්ට වේවා හරිම ආඩම්බරයි
@lilasri3440
@lilasri3440 Жыл бұрын
ඔබ hare.daksa.දරුවෙක් .ඔබට sethana.setum.patum.seyalla.esta වේවා අපේ prartana කරනවා පුතාට budusarani davepehetai දළදා sameduga araksawai pehetai jayawewa
@kalingachandima
@kalingachandima Жыл бұрын
සූමීර මල්ලී, ඔබේ සෑම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....✌️
@nilukasanjeewani7273
@nilukasanjeewani7273 Жыл бұрын
සියලු සිතුම් පැතුම් ඉටුවේවා ඔබ ගොඩක් සක්තිමත් දරුවෙක් ඔබේ කතාව අපිටත් ආදර්ශමාත් කතාවක් අපිත් ජීවිතය ගැන ඔබෙන් ඉගෙනගන්නවා බුදුසරණයි පුතේ
@sithimutucumarana2980
@sithimutucumarana2980 10 ай бұрын
👉 Brave intelligent young boy 👈 සුවපත් වේවා නිරෝගී වේවා 🙏🙏🙏
@dhammikaadhikari8001
@dhammikaadhikari8001 Жыл бұрын
පුතේ ඔයාගේ සියලුම යහපත් බලාපොරොත්තු ඉටුවන සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ,තෙරුවන් සරණයි !!!
@iranganimangalika7176
@iranganimangalika7176 Жыл бұрын
ජයවේවා පුතා ඔයට ජේසු පිහිටයි ඔයාගෙ බලාපොරොත්තු ඉටු වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි පරිස්සමින් ඉන්න
@mangalikasajatha7901
@mangalikasajatha7901 Жыл бұрын
Budusaranai devipihitai puthe ආදරෙයි godak ❤❤❤❤
@anoka8364
@anoka8364 Жыл бұрын
බ්ලාපොරොත්තුවක් හිතෙ තියාගෙන..පුන්චිම රුපයක් මෙ ඇස් වල දරාගෙන බලන් ඉන්නව මගෙ වස්තුව දකින්න...
@h.l.malani.6278
@h.l.malani.6278 Жыл бұрын
හරිම දුකයි පුතා ඔයාගේ කතාව .ඔයා වාසනාවන්ත පුතෙක් .බුදු සරණයි පුතා ❤❤
@renuperera9050
@renuperera9050 Жыл бұрын
ඔබ නිවේදකයෙක් උනොත් ඔබ ඉන්න චැනල් එක ඉතාමත් ජනප්‍රිය වෙනවා sure
@RaniRani-bh2eh
@RaniRani-bh2eh Жыл бұрын
තෙරැවන් සරනයි .❤🙏💙🙏💚🙏
@srksams6316
@srksams6316 Жыл бұрын
පුතේ සැබෑ සිරිදහම සොයායන්න.ඔබේ පිරිසිදු මෙත් සිතුවිලි තවත් දියුණු කරගනිමින් ප්‍රඥාව වඩා ගැනීමට ලොකුපිටුවහලක් වේවි.ජීවිතය ජයගන්න ගමන් සංසාරදුකෙන් ජයගැන්මට ඔබට හැකියාවලැබේවි.
@kavindrawelegodage8645
@kavindrawelegodage8645 Жыл бұрын
ඔයා මෙච්චර වටින කෙනෙක් උනේ ඔයාව හදා වඩා ගත්තු ඒ පිරිස නිසයි මල්ලි ..දරුවෙකුට පුංචි කාලේ ඉදන් විස පොවන්නේ නැතිව කරුණාවෙන් හදන්න ඕනේ..සමාජයට සාපයක් නොවෙන දරුවෙක් බිහි වෙන්නේ එවිටයි..ගරු කරනවා ඔබට හදවතින්ම..ඒ වගේම හැමටම කරුණාව බෙදන්න හැකිවේවා🙏...
@krishanifernando4857
@krishanifernando4857 Жыл бұрын
මල්ලියා ඔයා අලුත් පරපුරට මාරම ආදර්ශයක් ❤️🙏
@maryjoyce7310
@maryjoyce7310 Жыл бұрын
Most valuable program I ever watch. May god grant your hearty wishes Though I'm. 65 I learn. a lot. from you son. You are my inspiration. Jesus loves you. God bless you abundantly. You are my inspiration. Jesus loves you son. Thank you for.opening your lovely heart..
@alagiyawaduchamara699
@alagiyawaduchamara699 Жыл бұрын
Budusaranai !
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 128 МЛН
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 62 МЛН
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
00:32
路飞与唐舞桐
Рет қаралды 82 МЛН
Can You Find Hulk's True Love? Real vs Fake Girlfriend Challenge | Roblox 3D
00:24
Nugasewana - Athkam | 2022-01-21|Rupavahini
30:20
Sri Lanka Rupavahini
Рет қаралды 23 М.
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 128 МЛН