Nugasewana | විවාහය විඳවන්නට නොව විඳින්නටයි! | 2023-05-08 | Rupavahini

  Рет қаралды 12,906

NUGASEWANA

NUGASEWANA

Күн бұрын

Пікірлер: 101
@wasanageeshani4837
@wasanageeshani4837 Жыл бұрын
ඔබතුමියගෙන් විෂය කරුණු වගේම ජීවිතාවබෝධයෙන් හරි මග යන්න උපදෙස් ලබන්නත් අපි ගොඩක් වාසනාවන්තයි.. ජීවිතේ පරම සත්‍ය ඇත්ත ඇති සැටියෙන් දකින්න තවත් මේ වගේ වටිනා දේශනා සමාජයට තිළිණ කරන්න ඔබතුමියට හැකියාව ධෛර්‍ය ශක්තිය ලැබේවා... 🙏🏻
@nnishanava68nava93
@nnishanava68nava93 Жыл бұрын
ඔබ තුමියට දීර්ගායුශ ලැබේවා .ලෝකවාසී සියලුම දෙනාට වහා වහා උතුම් නිබ්බාන සුවයෙන් සැනසේවා ..ඔබ තුමියට දීර්ගායුශ ලැබේවා 🙏❤
@deepaperera4595
@deepaperera4595 Жыл бұрын
අපේ රටට මේ මොහොතේ ඉතාමත් අවශ්‍ය කාලෝචිත හරවත් මාතෘකාවක් තුලින් අනර්ග සාකච්චාවක් කරන්නට මන් පෙත් විවර කල රූපවාහිනී නාලිකාවට අපේ ස්තුතිය .. ඒ වගේම ආචාර්ය ගයනි රනසින්හ මැතිනියට බොහෝම පින් සිදු වේවා 🙏🙏🙏 තව තවත් මේ වගේ සාකච්ඡාවන් කරන්නට සහ එමගින් බොහෝ අයට සෙතක් ,යහපතක්ම කරන්නට හැකි වේවා 🙏🙏🙏
@udaniliyanage6729
@udaniliyanage6729 Жыл бұрын
ගොඩක් ස්තුතියි රුපවාහිනි නාලිකා වට වෙසක් සතියේ හොඳම වැඩ සටහනක් දිගටම මේ මැඩම් ගෙන්වන්න
@travelwithdil7073
@travelwithdil7073 Жыл бұрын
රූපවාහිනි නාලිකාවේ ස්වර්ණමය යුගය උදාවී ඇත කිවුවොත් මා නිවැරදියි..
@deepaperera4595
@deepaperera4595 Жыл бұрын
මේ කරුනු කාරනා පැහැදිලිව තේරුම් ගන්න පුලුවන් වෙන්නෙත් ඉතාම කීප දෙනකුට පමනයි ... සියලු අයට ම යහපතක්ම වේවා 🙏🙏🙏
@dpkjayasekara8250
@dpkjayasekara8250 Жыл бұрын
අපේ කාලයේ විශාකාවන්ට ප්‍රධාන මාධ්‍යධාරව තුළ ගුවන්කාලයක් වෙන් කරන්නට කටයුතු කළ සියල්ලන්ටම සෙතක් ශාන්තියක්ම වෙත්වා, සියල්ලෝම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා.....!!! සියලු ලෝක සියලු සත්වයින් පෙර නොඇසුවිරු උතුම් සිරි සදහම් අසා, ඇසීම්මාත්‍රයෙන් ඔබ්බට ගමන් කර, අාශ්‍රයට ගෙන පරම පිවිතුරු නිබ්බාන සුවයම ළඟාකර ගනිත්වා...!!!
@DinanJanidu
@DinanJanidu Жыл бұрын
මෙතුමිය සමග දර්ම සාකච්චාවක් රූපවාහිනිය මගින් ඉදිරියේදි ගෙන එන්න.
@travelwithdil7073
@travelwithdil7073 Жыл бұрын
මෙතුවක් නුගසෙවන ඉතිහාසය පුරාවටම ආපු වටිනම චරිතයක් මේ උත්තමාවිය
@minujayasinghe5652
@minujayasinghe5652 Жыл бұрын
මෙතුමිය සමග වැඩසටහන් ඉදිරියටත් ගෙන ඒම වටිනවා.ඉතාම පැහැදිලියි
@deepanidevika8619
@deepanidevika8619 Жыл бұрын
ස්තුතියි නුග සෙවන ,මෙය යුගයේ අවශ්‍යතාවයක් ,ලොකුවට මුදල් වියදම් කරලා විවාහ වෙලා මාස තුන හතරකින් දික්කසාද වෙන බහුල යුගයක එකිනෙකා තේරුම් ගනිමින් තම තමන් තුළ තියෙන ගති ස්වභාවයන් ද තේරුම් ගනිමින් ලැබුණු උතුම් මිනිසත් බව ට වටිනාකමක් දෙන මෙවැනි දේශනා මහෝපකාරී වේ ,ඒ සඳහා මෙවැනි සාකච්ඡා නුග සෙවන තුළින් ඉදිරියටත් බලාපොරොත්තු වෙමු
@travelwithdil7073
@travelwithdil7073 Жыл бұрын
මේ උතුම් මිනිසුන් ගෙනත් කරන මේ වැඩසටහන් නවත්තන්න එපා ඔබෙන් ගෞරවයෙන් ඉල්ලනව..ඔබලා සියලු දෙනා සුවපත්වෙවා.රජයෙ නාලිකාවක් විදියට ආඩම්බරයි
@piyumihansika4389
@piyumihansika4389 Жыл бұрын
එක මාගධී වචනයක්වත් පාවිච්චි නොකර බුදු රදුන් දෙසූ දහම දේශනා කරන ආකාරය කොයිතරම් නම් අපූරුයිද. සුවපත් වේවා අරිය උත්තමාවියනි
@wasanthawickramasingha1837
@wasanthawickramasingha1837 Жыл бұрын
පරම සත්‍ය වෙනුවෙන් පෙනී සිටින රූපවාහිනී නාලිකාවට ස්තූතියි.
@morinabandara7458
@morinabandara7458 Жыл бұрын
මෙවැනි වැඩසටහන් මාලාවක් දිගටම පවත්වාගෙන යන්න ස්තුතියි සියලු දෙනාටම..යහපතක්ම වේවා
@bhagyaneranjana1843
@bhagyaneranjana1843 Жыл бұрын
රූපවාහිනී නාලිකාවට බොහොම ස්තූතී.😊 තවත් මේ වගේ වැදගත් දේවල්,උතුම් මිනිසුන් සමග වැඩසටහන් කරන්න...නුදුරේදිම රටේ වැදගත්ම නාලිකාව බවට පත්වෙනවා නොඅනුමනයි♥️
@nilushipredeepika1508
@nilushipredeepika1508 Жыл бұрын
ජීවිතයේ සැබෑ අරුත, තමන්ගේ ඇතුලාන්තය පීරමින් සොයා බලන්න මෙතුමියගේ දේශනා ගොඩක් වටිනවා..
@sarojanikumari8712
@sarojanikumari8712 Жыл бұрын
ඉතාමත් වැදගත්... යථාර්තය මැනවින් විස්තර කරනවා.. ඉදිරියටත් මෙතුමියගේ වැඩසටහන් බලාපොරොත්තු වෙනවා.. ස්තුතියි නුග සෙවන වැඩසටහනට 🙏
@gayanimadushika4051
@gayanimadushika4051 Жыл бұрын
කොයි තරම් වටිනා වැඩසටහනක් ද... දිගින් දිගටම මෙතුමිය හරහා මෙවැනි පණිවිඩ සමාජ ගත කල හැකි නම් ඒක අප වටා වඩා යහපත් සමාජක් ගොඩනගෙන්න උදව් වේවී.. 🥰😇🙏
@dineshjayalath3615
@dineshjayalath3615 Жыл бұрын
විවාහ ගැටළු නිසා ලෝපුරා, විශේෂයෙන් කාන්තාවන් ඇතුළු බොහෝදෙනෙක් විවිද අපහසුතාවන්ට මුහුණදෙනවා. එයින් මිදී නිදහස්වන මග පැහැදිලි කිරීම සසර දුකින් එක්තරා දුරකට මුදවීමක්. මගේ ජීවිතයේත් ගැටලුකාරී අවස්ථාවලදී විවිද විසදුම් සොයා ගියත් ඒවා එතරම් සංසිදවුයේ නෑ. මෙවැනි වටිනා වැඩසටහනකින් තමා තුලින් තමාම සොයන ලෝකය දන දැක තම පටි ස්වභාවයෙන් මිදී නිදහස්වී සැනසිල්ලේ ජීවත්වීම ඉතාම ලස්සනට කියාදුන්නා. විවාහ ජීවිතයක් සහනයෙන් සමාදානයෙන් ගතකිරීමේ, පෙර නෑසු, උතුම් කලාවක්, ආචාර්ය ගයනි, මැතිණිය මෙහිදී ප්‍රකාශ කිරීම මුළු මහත් සමාජයටම, රටටම කල අමිල සේවයක් කියල හිතෙනවා. මෙවැනි සම්පත්ධාරීන්, මෙවැනි උසස්‌ ප්‍රමිතියේ විශිෂ්ටතම මාධ්‍ය, මධ්‍යවේදීන් අපට දිවිහිමියෙන් උරුමවී ඇතිබව දැනීමෙන් මවුරට ගැන බලාපොරොත්තු ඇතිවෙනවා. බටහිර මනෝවිද්‍යවේ හෝ උපදේශන සේවාවේ හෝ මෙවැනි උපදෙස් විසදුම් අසා නැතිවීම, බටහිර සංක්‍රමණිකයකු හැටියට මවු රට ගැන නැවුම් සිතුම් ඇතිකරනවා. මෙවැනි හරවත් වැඩසටහන් නතරවුවහොත් තවත් සුවහසක් එවැනි දේ ඉදිරියට එන එක ප්‍රේ ක්ෂකයන්ගේ අධික ඉල්ලීම්වලින් ඔඑනවා. ජාතික රුපවාහිනිය රටටම ආදර්ශයක් දුන්න හරවත් මාධ්‍ය භාවිතය ගැන. ඒ කල ජාතික නෙහෙවරට නැවත ඉස්තුතිවන්ත වෙනවා.
@sathishmayuranga4067
@sathishmayuranga4067 Жыл бұрын
වටිනාම වැඩසටහනක්.මටත් විවාහයේදී ඇතිවන බොහෝ ප්‍රශ්න වලට පිළිතුරු ලැබුනා.ගයනි මහත්මියට බොහොම ස්තූතියි
@anuanusha3688
@anuanusha3688 Жыл бұрын
ගොඩක් හොඳ වැඩටහනක්
@mddammananda8100
@mddammananda8100 Жыл бұрын
ආසිර්වාද වේවා
@chamilarupasinghe3871
@chamilarupasinghe3871 Жыл бұрын
විවාහ ජීවිතයේ දී බොහෝ වෙලාවට,අනෙකාව අපි කැමති ආකාරයට පවත්වන්න උත්සාහ කරනවා. අපේ හිතේ ඉන්නවා අපි කැමති ආකාරයට හදා ගත් රෑපයක්.සහකරුවෙක් හෝ සහකාරියක්. ඒ රෑපය තමයි අපි බාහිරින් හොයන්නේ. විවිධ ගති ලක්ෂණ වලින් යුක්තව,යම් වටිනාකමක් දීලා මමම හදා ගත් ඒ රෑපය,බාහිරින් ලැබුනොත් අපි සතුටු වෙනවා. හිතේ හදා ගත් රෑපය ඒ ආකාරයෙන් බාහිර පාර්ශවය තුළින් නොලදහොත් දුක් වෙනවා. ** විවාහයකදී එකතු වෙන්නේ පුද්ගලයන් දෙදෙනෙකු වුවත්,එහි ඇත්තේ ගති පොදි දෙකක් හා ඒ ගති පොදියෙන් දෙන තල්ලුවෙන් නිර්මාණය කර ගත්,එකිනෙකා ට අනන්‍ය වූ පිරි අපිරි ලෝක දෙකක්. මේ පිරිඅපිරි ලෝක මුලුමනින්ම සමාන වු දෙදෙනෙක් ලොව කොහේවත් නොමැති බැවින්,අපි අනෙක් තැනැත්තාගේ ආශාවන්,කැමති දේවල්,පිරිඅපිරි පිලිබඳව යම් වැටහීමක් ලබා ගෙන ඒ අනුව කටයුතු කලහොත්,අපහට විදින්නට ලද ජීවිතය විදවන්නේ නැතිව සතුටින් සැහැල්ලුවෙන් ගත කල හැකියි. *** අපි සොයන්නාවූ පතන් නාවූ සහකරු හෝ සහකාරිය සිටින්නේ බාහිර ලෝකයේ නොව,තමා තුලම තැන්පත් ව පවත්නා ගති පොදියේ බවත්,මෙවැනිම වූ පටියකින් තද කර බැඳ ගත් තවත් රෑප සමුදායකින් අපගේ ගති පොදිය නිර්මාණය වී ඇති බවත් (උදා: පොලොස් ඇඹුල) ,අපගේ සිත තුල දුක් වේදනා,ගිනි හට ගන්නේත්, නොනවතින සංසාර ගමනක යෙදෙන්නේත් අපිම හදා ගත් මේ ගති පොදිය නිසා බවත් වටහා ගතිමි.
@sujithpresanna1355
@sujithpresanna1355 Жыл бұрын
ජිවන ගමනෙ ඇතුලාන්තය පිරා යථාර්ථය දකිමින් කරන දේශනා වටිනවා .රූපවාහිනී නාලිකාවෙන් කළ වටිනා උතුම් වැඩසටහනක්
@punyaamarage7373
@punyaamarage7373 Жыл бұрын
May සඳහා රූපවාහිනී nalikaway සම්බන්ධ woo සියලු දෙනාටම බොහොමයක් pin.🙏🙏🙏
@proudtobeasrilankan777
@proudtobeasrilankan777 Жыл бұрын
මෙය වැඩසටහන් මාලාවක් ලෙස පැවැත්වීමට කටයුතු කරන මෙන් , රූපවාහිනි සංස්ථාවෙන් කාරුණිකව ඉල්ලා සිටිමි....
@geethanganimallika8173
@geethanganimallika8173 Жыл бұрын
ගොඩක්....ගොඩක්....ගොඩක්.... පිං. ජාතික රුපවාහිනියට..... මෙතුමියගේ සාකච්චා දිගින් දිගටම කරගෙන යන්න..... පෙර පිං ඇති සියල්ලගේම ජීවිත නව මාවතකට යොමු වේවි. පරම සත්‍ය මතු වේවි. මෙතුමියට deergausha අදිටන් කරමි.....සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවා!!! 🌹🌹🌹🙏🙏🙏
@newtonpereraperera5599
@newtonpereraperera5599 Жыл бұрын
ඉතාමත් කාලෝචිත සාකච්ඡාවක්. බොහොම හොඳයි.
@chandima292
@chandima292 Жыл бұрын
This is an excellent program. We are very much thankful to Rupavahini and organisers of Nuga Sevena for broadcasting this type of programs that reveals the reality of life. We noted how Dr Gayani Ranasinghe managed to touch our hearts to open ourselves to the reality within the limited time allocated. This discussion revealed us that a good family life depends not on the sacrifices you make on behalf of each other but on the understanding of the bunch of habits and desires that you have within yourselves. Sacrifices may not be permanent and during the process of sacrificing what happens actually is that you are suppressing existing bunch of habits or desires with a new desire to sacrifice. We appreciate if you be abled to get Dr. Gayani Ranasinghe to continue this type of discussions in your channel.
@salonsasra
@salonsasra Жыл бұрын
සුවපත් වේවා....
@kasunranasinghe7502
@kasunranasinghe7502 Жыл бұрын
සම්මතයෙන් ඔබ්බට ගිය සුවිශේෂී පැහැදිලි කිරීමක්. අද කාලයේ කතාකලයුතුම මෙවැනි මාතෘකා සම්බන්දව, මේ ආකාරයේ විශිෂ්ට පැහැදිලිකිරීමක් බෝහෝ දෙනාට අලුතින් හිතන්නට සහ නිවරදි දැක්මක් ලබාගන්නට මහගුවූ උපකාරයක් වේවී.. මෙම පැහැදිලිකිරීම, ඉතා සරල ලෙස විග්‍රහ කරත් එහි ඇති ගැඹුරු හරය දහමට බහාගලපා මනා ලෙස තමාතුලින් දකින්නට පිලිවන් ආකාරයට මෙතුමිය කල සුවිශේෂී පැහැදිලිකිරීම, ඇත්තටම බොහෝදෙනාට මීට පෙර නොදැකපු පැත්තක් නිවරදි ආකාරයෙන් දැන දැක ගැනීමට ලැබෙන සුවිශේෂී සාකච්ඡාවක් සහ අවස්ථාවක් ලෙස මා දකිමි. එතුමියටත්, ජාතික රූපවාහිනී සංවිධාන කණ්ඩායමටත් මෙවැනි හරවත් වටිනා වැඩසටහන් ඉදිරියටත් සිදුකිරීමට අවැසි ශක්තිය නොවඩුව ලැබෙන්නට අදිටන්කරමි.
@nihalwijesinghe2727
@nihalwijesinghe2727 Жыл бұрын
දයාබර නුගසෙවන ...බොහෝම පින්..මේ සත් ක්‍රියාවට...
@udeshikakonara5027
@udeshikakonara5027 Жыл бұрын
වෙලෙවකට දුකයි වෙලාවකට සැපයි. මේ දෙක අතරේ දෝලනය වන ජීවිතයේ අැත්තටම සිදුවන දේ දැක ගන්නට නොහැකිව ගැටලු හමුවේ එකිනෙකාට අැගිල්ල දිගු කරමින් තාවකාලික සුවයක් සොයමින් අඳුරේ අතපත ගාමින් ගෙවන ජීවිතයේ අැත්ත අැතිසැටියෙන් දැන දැක ගෙන සදාකාලික සුවයක් ලබා ගන්නට පරම සති්‍ය පෙන්වා දීමට ගත් උත්සාහයක්. මෙම උතුම් කටයුත්ත ඉදිරියටත් කරගෙන යන්නට හැකි වේවා. එ් සදහා සහයෝගය දෙන සියලු දෙනාටම බොහෝම පින්. සියලු ලෝක සියලු සත්වයින්ටම යහපතක් සෙතන් වේවා.🙏🙏🙏
@hambanthota4608
@hambanthota4608 Жыл бұрын
මෙවැනි හරවත් සාකච්ඡා වක් ඉදිරිපත් කලාට බොහෝම ස්තුතියි !!!
@menikedissanayake3004
@menikedissanayake3004 Жыл бұрын
නුගසෙවන වැඩසටහන මෙහෙයවන හැම දෙනාටම බොහොම පින්. මෙවැනි උත්තමාවියන් සමග සාකච්ඡාවන් පැවැත්වීම සියලු දූ දරැවන්ගේ වාසනාවක් යැයි සිතමි. හැම දෙනාටම යහපතක්ම වේවා!!
@දැක්ම-ඤ6ම
@දැක්ම-ඤ6ම 11 ай бұрын
🙏🙏🙏❤❤❤🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏
@thusharanilmini5189
@thusharanilmini5189 Жыл бұрын
සිරි සද්ධර්මය දසදහසක් සක්වල වෙත පැතිරේවා.. සාදූ, සාදූ, සාදූ මේ නම් ඔබතුමිය තැබූ යෝධ පියවරක්. නිවන් දැ ක ගැනීමට හේතු සකස්කරගෙන ආ බොහෝ තරුණ දරුවන්ට හරි දහම තෝරා ගත නොහැකිව , අසරණ වී සිටිනවා. බොහෝ විට ගිහිව සිටියදීම අනුගමනය කල හැකි මේ උතුම් බුද්ධ අනුගමනීය පටිපදාව නොදැන , කලකිරීම් මත සිවුරු දරා සිටියාටත් වඩා මහත් දුක් කන්දක් උරුම කරගන්නා අවස්ථා පවා දකින්නට තිබෙනවා. තද නින්දේ දී හැර අනෙකුත් ඕනෑම වේලාවක, ඕනම ඉරියව්වක, මොනයම්ම හෝ වැඩක යෙදෙන ගමන් , සිත අපිරිසිදු වන විට සතර කමටහන් නිවැරදිව භාවිතා කරමින් සිතේ කුණු අස්කර ගත හැකි නිර්මල බුද්ධ දේශනාව මේ ලෙස සරළව කියා දීම යුගයේ අවශ්‍යතාවයක්. සියලු ලෝක සියලු සත්වයෝ ම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා.
@dilkisiriwardana868
@dilkisiriwardana868 Жыл бұрын
නුගසෙවන යූටියුබ් නාලිකාවෙ පරිපාලනය ටිකක් විමසීමෙන් බලන්න ඔබගෙ මෙතුවක් වැඩසටහන් වල නැරබුම් වාර වලට වඩා සතිමා මෙහෙනින් වහන්සේගේත් ගයනි ප්‍රසාදිකා උත්තමාවියගෙත් වැඩසටහන් වල ඇති නැරබුම් වාර අතර යම්කිසි වෙනසක් තිබේද කියා.ඔබ රජයේ ප්‍රදාන නාලිකාවක් ලෙස මෙ දහමට නැබුරු වී ඇති මිනිසුන් වෙනුවෙන් මේ හැරවුම් ලක්ශය වෙනස් නොකරයි කියා මා ඇතුලු මේ සත්‍ය සොයා යන සියලු මිනිසුන් සිතනව නිසැකවම
@Chandrachandra-fs5kz
@Chandrachandra-fs5kz Жыл бұрын
සියලුම දෙනාට පරම සත්‍ය අවබෝධ වෙත්වා 🙏🙏🙏 💐💐💐
@nelumsamarakoon8084
@nelumsamarakoon8084 Жыл бұрын
Great work Rupavahini
@chamilarupasinghe3871
@chamilarupasinghe3871 Жыл бұрын
අපගේ ලව්කික ජීවිතය යහපත්ව ගත කිරීමට මෙන්ම, සසර ගමන නිමා කර ගැනීමට ඉවහල් වන වටිනා කරුනු රැසක් ඉදිරිපත් කල ඒ ගයනි රණසිංහ උත්තමාවියටත්,මේ සදහා උදව් උපකාර කල සියලුදෙනා ටමත් මේ ජීවිතයේ දීම උතුම් වුපරම නිබ්බාන සුවයම අත් වේවා 🙏🙏🙏🙏🙏
@sujithpriyajanaka9594
@sujithpriyajanaka9594 Жыл бұрын
සමහර විට මේ වැඩ සටහන් නවත්වන්න කියා ඉහලින් නියෝග එයි..එය මේ හෙල දීපය තුල සත්‍ය වසන් කරන්නට දතකන සුළුතරයකගේ නියොගයක් වෙයි.නමුත් ඔබ බලන්න වැඩිම නැරඹුම් වාර ගනනක් මෙතෙක් කාලයකටම ලැබුන වැඩ සටහන් දෙක මේ වැඩසටහන් දෙකම නෙ⁣ාවේද කියා..මෙවැනි පරම සත්‍ය දේශනා කරන තව උත්තමයන් ඉන්නව..බෝපිටිය සුමංගල ස්වාමීන් වහන්සේ ,සිරි අරියවිමුක්ති ස්වාමීන් වහන්සේ ,අම්පාරෙ සිරිවිමල ස්වාමීන් වහන්සේ ,විදුලි ඉංජිනේරු සිසිර පෙරේරා මහත්මා,ප්‍රසන්ත මහත්මා..ඉදිරියෙදී ඔවුනවත් ගෙන්වන්න..සුවපත් වේවා .🙏🙏
@rnkroshiniramadeniya8461
@rnkroshiniramadeniya8461 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@adsmaster9576
@adsmaster9576 Жыл бұрын
බොහොම වටීන deyak Me wage deyak kalin ahala ne .newatha watawak me wage deyak karanna.rupawahini nalikawata apage ස්තුතිය
@malithperera1671
@malithperera1671 Жыл бұрын
විය යුතු දේ වෙමින් පවති... මාධ්‍ය මෙහෙවිය යුත්තේ හරසුන් දෙයට නොව මෙවැනි හරවත් දේ සමාජ ගත කිරිමටයි...
@isharasenarathna6381
@isharasenarathna6381 Жыл бұрын
මගේ ලෝකය නිවැරදිව දකින්න උපකාර උනේ මේ මැඩම්ගේ දේශනා නිසා.
@nirshapriyngani3939
@nirshapriyngani3939 Жыл бұрын
යූටියුබ් එකේ මොන නමින්ද බලන්න ඕනේ.
@isharasenarathna6381
@isharasenarathna6381 Жыл бұрын
kzbin.info/www/bejne/g4nVaGmXftyLhaM
@malshi3725
@malshi3725 Жыл бұрын
Daham atuwawa, damtharana, parama nibbana dharmayathanaya,damsak
@travelwithdil7073
@travelwithdil7073 Жыл бұрын
@@nirshapriyngani3939 දම්සක්,දහම් අටුවාව,දම්තරන,පරම නිබ්බාන දර්මායතනය ,සිරි සද්දර්ම සාකච්ඡා
@nirshapriyngani3939
@nirshapriyngani3939 Жыл бұрын
@@travelwithdil7073 ස්තූතියි ඔබට
@guruvlogsrilanka
@guruvlogsrilanka Жыл бұрын
මේ ගැන දීර්ඝ සාකච්ඡාවක් අවශ්‍ය බව දැනුනා..මොකද එතුමිය කියපු දේවල් සමහරකට තේරුම් ගන්නත් අමාරුන්වෙන්න පුලුවන්
@sudharmashanthi1183
@sudharmashanthi1183 Жыл бұрын
විවාහයක යථාර්ථය දහම තුළින් මනාව පැහැදිලි කරදෙන මෙතුමිය සමග, සියලු දෙනා ට වැදගත් වන වටිනා වැඩ සටහන් තවත් ඔබගේ නාලිකාව තුලින් අසන්නට ලැබේ වා.!!!!
@chathushikabhagya2388
@chathushikabhagya2388 Жыл бұрын
Thank you madam 🙏❤️
@udulavithanage4314
@udulavithanage4314 7 ай бұрын
කාන්තාවක් ලෙස මේ උතුම් විග්‍රහය කරන උත්තමාවිය රටට සම්පතක් ! දීර්ඝ කාලයක් ඇගේ හඬ අපට අසන්නට ලැබේවා ඇයට යහපතක් වේවා !
@travelwithdil7073
@travelwithdil7073 Жыл бұрын
බෝපිටියෙ සුමංගල හිමි,අම්පාරෙ සිරි විමල හිමි,බෝතලෙ අරියවිමුක්ති හිමි,විදුලි ඉංජිනේරු සිසිර පෙරාරා මහාතා,රසායනවිද්‍යා මහාචාර්‍ය ප්‍රසාන්ත මහතා,නීතීවේදි නිහාල් මහාතා, ආදි උතුම් මිනිසුන් ඉදිරියේදිත් ගේන්න..
@කාලේනදිප
@කාලේනදිප Жыл бұрын
🙏
@sumuduprasad8312
@sumuduprasad8312 Жыл бұрын
🙏🙏🙏
@geethanganimallika8173
@geethanganimallika8173 Жыл бұрын
👍🏻👍🏻👍🏻🙏🙏🙏
@sajeewanimanjula8366
@sajeewanimanjula8366 Жыл бұрын
🙏🙏🙏
@DinanJanidu
@DinanJanidu Жыл бұрын
මෙතුමියගේ හරවත් දේශනා සමාජයට මුදා හැරීමට ඔබ ආයතනය පියවර ගන්නේ නම් අගය කොට සලකමි.
@sujithpriyajanaka9594
@sujithpriyajanaka9594 Жыл бұрын
රෑපවාහිනියෙන් ගෞරවයෙන් ඉල්ලනව මේ වගේ උත්තමාවියන් ගෙන්නන්න වඩාත් අවශ්‍ය පොහොය වගේ දවස් වලටයි👌ඇසට නොපෙනෙන දේවල් පිලිබදව පහත් කොට හෙලා දකින හාමුදුරු කෙනෙකුයි දොස්තර කෙනෙකුයි ගෙනත් මිනිස් මනස ලෙඩ කරනවාට වඩා මනස සුවපත් කරවන මෙවැනි උත්තමාවිය වැනි මනා දහම් දැක්මක් ඇති අති ⁣ේශ්‍ර⁣ෂ්ට උත්මාවියන් ගෙන්වන්න.එතෙක් මෙතෙක් රෑපවාහිනී කලාව තුල ඔබ කලාවු අති ශ්‍රේෂ්ථතම වැඩ සටහන මෙයයි මන් දන්නා තරමින්.මෙය නැවත නැවත විකාශනය කරන්න,මෙතුමිය මෙයිට වඩා ජීවිතය යථාර්ථය දක්වා ගෙන යන ආකාරය පෙන්වා දෙයි' රෑ.සංස්ථාව තුල සිටින අයටත් රටේ සමස්ථ ජනතාවටත් එය අනිවාර්ය පලිහක් වෙනු නොවනු මානය..රටතුල ඇති අර්බුද කාරී තත්වයටත් විසදුන් ඒ තුල ඇත..මෙම වැඩ සටහන මෙහෙය වු සියලූම දෙනාටත් සියලූම කාර්‍යමණ්ඩලයටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ අදිථ්ථාන කරමි ..සුවපත් වේවා 🙏🙏🙏🙏🙏
@dineshjayalath2826
@dineshjayalath2826 Жыл бұрын
This has been a quality presentation that beautifully guided us to analyze within us to explore solutions to marriage issues, based on our feelings, emotions, and internal preferences. The discussion involving the cognitive aspect, may not have been done before. Can you also repeat the programme with English subtitles ? Thank you, Rupervahini, for this outstanding presentation, and courage to make the perfect difference.
@travelwithdil7073
@travelwithdil7073 Жыл бұрын
වැඩිහිටි පරම්පරාව වෙනස් කරන්න බැරි උනත් රටේ අනාගත පරම්පරාව මේ සත්‍ය තේරුම් ගනියි..ඒක කිසිම බලවේගයකට නැවැත්විය නොහැකියි..මේ පින්බිම අනාගතයේ ලෝකයෙ ඉහල තැනක ඉදියි.භෞතික ,ලෞකික වගේම ආද්‍යාත්මික වශයෙනුත්
@කාලේනදිප
@කාලේනදිප Жыл бұрын
🙏
@malshi3725
@malshi3725 Жыл бұрын
Rupawahini nalikawata bohoma sthuthiii.. me uthum minisun media ekata genweema gana.. ane apage maha therun wahanseth wadama karawanna... godak pin labei obata 🙏🏽🙏🏽🙏🏽🍃
@sajeewanimanjula8366
@sajeewanimanjula8366 Жыл бұрын
🙏🙏🙏🌸🌸🌸
@nalindasenanayake4548
@nalindasenanayake4548 Жыл бұрын
Me watina uththamawiya nonawathwama wedasatahanata genna.peyakwath ayagen upades ganna.godak yahapath purawesiyan ratata dayada wewi.
@sudeshnimantha4157
@sudeshnimantha4157 Жыл бұрын
🤗🤗🤗🙏
@imashianuradha9193
@imashianuradha9193 Жыл бұрын
Nugasewana youtube chanal eke wedima viwes gththa program eka methumiya sahabhaagi una program eka.❤❤
@asafernando6290
@asafernando6290 Жыл бұрын
ඔය කියන ඒවා ඇත්ත තමා. ඊටත් එහා ගිය චරිත තියෙනවා. කන දේවලට වඩා නොකන දේවල්. එක දවසක් අවුල් වුණොත් කවදාවත් කාලා නෑ වගේ කියවන, කවදාකවත් වෙනස් කරන්න බැරි චරිත ලැබී මානසික ආතතියෙන් පවුල් කාගෙන ඉන්න වෙනස් කර ගන්නම බැරි චරිත කොච්චර තියෙනවද ? ඒ නම් past arrears covering වලටම ලැබුන අය 🤣
@achinthasenadheera5661
@achinthasenadheera5661 Жыл бұрын
🙏🙏🙏
@Diyasena
@Diyasena Жыл бұрын
💚💚💚🙏🙏🙏
@punyaamarage7373
@punyaamarage7373 Жыл бұрын
🙏🙏🙏🙏 කාලයට උචිත ගොඩක් hoda mathtrukawak ඔබ thumiya ethamathma හොඳින් පැහැදිලි karala dunna.a kiya dun hama wachanayakma appe jeevithayata ගොඩක් වටිනවා .ඔබ thumiyata බොහොමයක් pin.කායික මානසික නිදුක් නිරෝගී සුව deerghausha labeywai අධිෂ්ඨාන කරනවා .🙏🙏🙏
@kusalpieris1455
@kusalpieris1455 Жыл бұрын
❤❤❤
@KHW-kn3bk
@KHW-kn3bk Жыл бұрын
Kalekata passe Rupavahini nalikawakin hoda weda satahanak dekka
@aloka1160
@aloka1160 Жыл бұрын
ලංකාවෙ මිනිස්සු බොහෝ දෙනෙක් අනුන්ගෙ වැරදි විතරක් හොයලා අනුන්ටම බනින්න බලාගෙන ඉන්නෙ. ඒත් ඔවුන් තමන්ගෙ වැරදි අඩුපාඩු හඳුනා ගෙන ඒවා නිවැරදි කර ගන්න කැමති නෑ. මෙතුමිය වගේ කෙනෙක්ගෙ දේශනයන් ලංකාවට අවශ්‍යම වෙන්නෙ ඒ නිසයි.
@priyalmapitiyage7965
@priyalmapitiyage7965 Жыл бұрын
All Of Them Suwapathweva 🙏🙏🙏
@paththinigerangagajamanlal3061
@paththinigerangagajamanlal3061 Жыл бұрын
@shriyalathws4792
@shriyalathws4792 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malshi3725
@malshi3725 Жыл бұрын
Siyalu saththwayo parama nibbana suwayen suwapath wethwa!!!!
@renukasmanmalee4867
@renukasmanmalee4867 Жыл бұрын
💐💐💐🙏🙏🙏🙏💐💐💐
@sahan346
@sahan346 Жыл бұрын
Methumiya sambanda කරගන්න phone no ekak denna
@charithjg1982
@charithjg1982 Жыл бұрын
මීරිගම ධර්මායතනය ඇමතන්න
@GunapalaMaliduwagamage
@GunapalaMaliduwagamage Жыл бұрын
විදින්න දුන් ජීවිතය අරන් මම විදවන්නද ජීවිතය පුරා.........? most of us know that happiness is in our mind, that can't be given by anyone.But the successful marriage defends on human qualities. Not the physical appearance or materialisme Think out of the box.......
@vinsri7129
@vinsri7129 Жыл бұрын
නොදන්නා නිසයි අහන්නේ ....මොරටුව uni eke lecturer කෙනෙක් me subject eka gana කතා karanna genawa gatte aiy???
@malshi3725
@malshi3725 Жыл бұрын
Ethumiya parama pavithra siri saddarmaya deshana karana uththamaviyak.
@nimalidissanayaka4330
@nimalidissanayaka4330 Жыл бұрын
Hethuwa mokk unath kathakrn denm hariytm hari neda
@vinsri7129
@vinsri7129 Жыл бұрын
@Nimali...mehemai , කාබනික වගාව gana Gota upades gatte, lama roga පිළිබඳ dokek gen ne? අවසානයේ prathipalaya dakinna athi ne ?
@nimalidissanayaka4330
@nimalidissanayaka4330 Жыл бұрын
OBATHUMATA METHUMIYA KATHAKRN DE WARADDK PENWADA
@ashiedirisinghe7130
@ashiedirisinghe7130 Жыл бұрын
V
@sunethradesilva7595
@sunethradesilva7595 Жыл бұрын
මේ රට අගාධයකට යමින් පවතින යුගයක මෙවැනි සාකච්ඡා වලට ඉඩ ලබා දෙන ජාතික නාලිකාවට මාගේ භක්ති ප්‍රනාමය සහ හර්දයාන්ගම ස්තුතිය , පුද කරමි. . . සරලව කාටත් තේරුම් ගත හැකි අයුරින් මිනිසුන් විදවන ප්‍රස්න වලට මේ අයුරින් පිලිතුරු ලබාගත හැකි සාකච්චා නිතර නිතර මෙවැනි චැනල් වලින් ඉදිරිපත් කරන්නේ නම් අපේ තරුණ පරපුරට ඉතාමත් හොද අනාගතයක් උදාවන බව නොඅනුමානය ..මෙවැනි දේවලට ඉඩලබාදෙන ඔබට යහපත් අනාගතයකුත් ඒවාට අකුල් හෙලන අයට අස්පනාපිටම දුක් කරදර ලබා දෙන අයුරු මේ බුද්දෝත්පාද කාලයේදීම ඔබට දැක බලාගත හැකිවනු ඇත. සුවපත් වේවා !!!
@sadeeshroshana3191
@sadeeshroshana3191 Жыл бұрын
අයියෝ මේ මීවනපලානේගේ කට්ටියනේ. තනිකරම බොරු දර්මයක් කියන කෙනෙක් මෙයා. නොදන්න අය අහුවෙනවා. ටිකක් හොයලා බලන්ඩකෝ මේයා කියන බන. මේ කට්ටිය තමයි මහා මයා දේවිය ලින්ග විපර්යාසයක් වෙලා පිරිමියෙක් වෙලා වෙනම ඇබිලිපිටියේ ගල්ලෙනක ඉන්නවා කිව්වේ. ඒවිතරක් නෙමෙයි සිදුහත් බෝසාතනන් වහන්සේ ඉපදුන ගමන් නෙලුම් මල් මතින් වැඩියා කියන කතාව බොරු කියලා කිව්වේ මේ කට්ටිය තමයි. බුද්ද පුජාව තියන එක බොරු වැඩක් කියන්නෙත් මේ කට්ටිය. මීවනපලානේ මිසදුටු චීවර දාරියාගේ පිරිසේ ප්‍රධාන කෙනෙක් මෙයා. රට වටේ මිත්‍යාදෘශ්ටිය පතුරවන විශේශ කෙනෙක් මෙයා
@GunapalaMaliduwagamage
@GunapalaMaliduwagamage Жыл бұрын
මම මෙකට අදහසක් ඉදිරිපත්කරන්න ඛලාපොරොත්තු වුනෙනැහැ. ඒත් අනෙක්අයට මම‌‌‌ අදහස් කලදේ නිවැරදිව තේරූම්ගන්න මෙය බාදාවක්.. 1. මම ඒ දේශනය විවේචනය කලේ නැහැ. මගේ අදහසක් එකතු කලා පමනයි.. 2.සහ ඔය විකාර කියන්න කිසිවක් මට අදාල නෑ.. *සමාජයක් හික්මවෙන්නෙ මානව ගුනධර්මතාතුලින්, ඒවගේම ආදර්ශයෙන්... ලැජ්ජා , භය,කරුනාව,මෛත්‍රිය,ආදරය,ඉවසීම,දරාගැනීම
@shanthig.d9669
@shanthig.d9669 Жыл бұрын
Sadeeshrosanata piliturak,obata kaurun ho pennala tiyanawada goda nelum pipenawa apinam dannawa oya diwyaawadanaya namati Mahayana pote sadahan boruwak bawa,obalawage mityadrustiyen innaayatanam etta
@aloka1160
@aloka1160 Жыл бұрын
මම නම් මෙයා කාගෙ කවුද කියල හොයන්න ගියෙ නෑ. මෙයා කියන දේවල් මගේ හිතට එකඟව බලනකොට සත්‍ය බව දැනෙනවා. හඳ පෙන්නුවම ඇඟිල්ලෙ ඇද හොයන්න එපා.
@pushpananayakkara1081
@pushpananayakkara1081 Жыл бұрын
🙏🙏🙏
@ishshani7730
@ishshani7730 Жыл бұрын
@thilinisamarasekara4619
@thilinisamarasekara4619 Жыл бұрын
Nugasewana | Hada Nim Nadaya - Yureni Noshika | 2022-07-08 | Rupavahini
46:15
Sri Lanka Rupavahini
Рет қаралды 107 М.
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 271 МЛН
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 7 МЛН
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
Роман Magic
Рет қаралды 23 МЛН
අයිස් ගැහුවම මොකද වෙන්නෙ ?
11:27
Leisure Time | Rupavahini | Television Musical Chat Programme | 2023-05-11
59:24
Webinar 14: Honing Skills For Success
1:01:45
MBCE SULTHAN BATHERY
Рет қаралды 2,2 М.
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 271 МЛН