Nugasewana | නුවර විහාර ම.බා.විද්‍යාලයේ ෂාතිමා අවුරා | 2024-09-16 | Rupavahini

  Рет қаралды 111,249

NUGASEWANA

NUGASEWANA

Күн бұрын

Пікірлер: 671
@shashikemadusanka-hk1dw
@shashikemadusanka-hk1dw 3 ай бұрын
සංගීත හැකියාව ඉතා ඉහලින් අගය කරමි.සුභ පැතුම් සහෝදරී👍👍👍👍👍
@NevilJayawardhana
@NevilJayawardhana 3 ай бұрын
ඔයා හරිම හොද දුවක්. ඒ. ඔයාගේ අම්මා තාත්තා. හැම ජාතියකටම ආදරේ නිසායි. ඔයාට මෙගීතය කියන්න දුන්නේ. අපි කොහේ බැලුවත් බෙදීම් තියෙන්නේ. බුදුසරණයි දුවේ. ♥️🌹
@KareenaOman
@KareenaOman 28 күн бұрын
❤❤❤❤❤❤😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@W.nsiripalaWijenarayanage
@W.nsiripalaWijenarayanage 3 ай бұрын
ෂා හරිම ලස්සනයි දුව අපිට හරිම ආඩම්බරයක්
@premasiriedirisooriya2376
@premasiriedirisooriya2376 3 ай бұрын
හරිම මිහිරි හඬක් ලදස්සන ජීවිතයකට වාසනාව ලැබේවා දුවට..ආදරෙයි ගොඩක්..❤❤❤❤️❤️💐💐💐
@eap7962
@eap7962 3 ай бұрын
හරිම සතුටුයි මේ විදියට හැම ආගම ,ජාතිය අය එකම ශ්‍රීලංකික ජාතියක් විදියට සිතීම හා වැඩකිරීම ගොඩක් වටිනව මේ දරුවගෙ අදහස් සහ තෝරාගැනීමත් අගය කරනව ඒ වගේම ඒ දරුවගෙ දක්ශතාවය අගය කරනව පුතේ ඔයාගෙ අනාගතයට සුබ පතනව අපේ රටට ලොකු සේවයක් කරන්න ලැබේවා අපේ ධර්මය අනුව තෙරුවණ් සරනයි.!!!❤️❤️❤️
@bandarajayathilaka9795
@bandarajayathilaka9795 4 ай бұрын
ලස්සනයි ගායනය දුවට අල්ලා දෙවියන් ආශීර්වාදය ලැබේවා ❤
@kavishkadissanayaka7504
@kavishkadissanayaka7504 2 ай бұрын
Harima lassanai duwe obata budu saranai siyaluma deviyange pihitai good luck ❤❤❤❤❤🌹🌹🌹🌹🌹 duwe
@nimalperera4801
@nimalperera4801 2 ай бұрын
සතුටුයි දුව///////. ඔයාට සුබ අනාගතයක්. තෙරුවන් සරණයි, දෙවි පිහිඅයි - Australia -
@henryperera1998
@henryperera1998 3 ай бұрын
ආදරණීය පුතේ ඔයාට සුුබ අනාාගතයක්.හරිම සන්තෝසයි කෙල්ලේ. සම්බුදු සරණයි...
@PrabathSamarakoon-rl2kc
@PrabathSamarakoon-rl2kc 4 ай бұрын
මගේ wife උගන්නනෙත් මේ දුවගේ ස්කොලේ.....එත් අද තමා මං දන්නේ මේ දුව විහාරමහා දේවි එකේ දරුවෙක් කියලා......ගොඩාක් ආඩම්බරයි දුවේ ඔබගේ හැකියාව ගැන.......බුදුදහම ට අනුව තෙරුවන් සරනයි......දෙවි පිහිටයි.....
@FathimaAwraOfficial
@FathimaAwraOfficial 4 ай бұрын
බොහෝම ස්තූතියි මාමේ❤❤
@NMS-cf8dv
@NMS-cf8dv 3 ай бұрын
Budusarani Duwa very nice Thanks​@@FathimaAwraOfficial
@NiluNilu-oq5ul
@NiluNilu-oq5ul 3 ай бұрын
​@@FathimaAwraOfficial❤️❤️❤️
@Ridmi-d8w
@Ridmi-d8w Ай бұрын
mt me school eke
@GemunuWijekoon
@GemunuWijekoon 3 ай бұрын
ලස්සනයි .ලාන්කික ද රුවෙක්. ඔබ ට ජාතියේ ප්‍රනාමය.
@Ericsilva_13
@Ericsilva_13 3 ай бұрын
දැන් තියන රැල්ලත් එක්ක මේ දරුවට ඉදිරියට යන්න උදව් කරන්න ඕනේ මේ ගීත අමරණීයයි ජේසු පිහිටයි පුතේ
@kittyhouse8506
@kittyhouse8506 3 ай бұрын
මියුරු හඬක් පුතේ ඔයා සංගීතය පැත්තෙන් ඉදිරියටම යන්න දෙවි පිහිටයි
@SureshAberathna-p7v
@SureshAberathna-p7v 3 ай бұрын
හරිම ලස්සනයි දුවේ සුබ පතනවා ඔයාට දුවේ❤❤❤❤
@DayaHapuarachchi-i8i
@DayaHapuarachchi-i8i 3 ай бұрын
Budusaranai duwe.
@NiroshaNirosha-p8g
@NiroshaNirosha-p8g 17 күн бұрын
Lassenai akki voice eka ❤ idiriyatama yanna onii...🎉❤
@NissankaPerera-nd1wk
@NissankaPerera-nd1wk 3 ай бұрын
චූටි දූ හරිම ලස්සනයි ,සුබ අනාගතයක් වෙවා ,තෙරුවන් සරනයි .මේ රටේ ඉන්නේ එකම එක ජාතියයි,ඒ මිනිස් ජාතියයි.
@chamaliranasinghe
@chamaliranasinghe 3 ай бұрын
අනිවාර්යයෙන්ම .. අපි හැමෝම මිනිිස්සු ...ජාති ආගම් බේදයක් නැතිවම
@NiluNilu-q2i
@NiluNilu-q2i Ай бұрын
හරිම ලස්සනයි දුව ඔයෑට දෙවිපිහිටයි
@jayalathmadihahewa2918
@jayalathmadihahewa2918 4 ай бұрын
ගොඩාක් ලස්සන ට ගායනා කරනවා පුතේ සුභ පතනවා ඔයාට හදවතින්ම.. 👏👏👏 ❤️❤️❤️
@fmnreyal3383
@fmnreyal3383 4 ай бұрын
Thank youuu❤
@FathimaAwraOfficial
@FathimaAwraOfficial 4 ай бұрын
Thank youuu❤❤❤
@KoinmanikeAththanayaka
@KoinmanikeAththanayaka 4 ай бұрын
Harima military gayananawa puthe, anagaya jayen jayama wewa Theruwan saranai, devi pihiitai puthe
@MohamadNawf
@MohamadNawf 3 ай бұрын
B🎉🎉🎉❤
@ThilinaWeerasinghe-l4s
@ThilinaWeerasinghe-l4s 4 ай бұрын
මුස්ලිම් දියණියක් වෙලා සිංහල සිංදු කියන්න එක අපි ඔක්කොටම ආදර්ශයක් අපේ රටේ ජාති භේදයකින් තොරව අපි සියලු දෙනා ශ්‍රීලංකා පුරවැසියන් ලෙස කටයුතු කරමු ඒවගේම අපේ පාතිමා දියණියට සුභ අනාගතයක් වේවා
@fayezaishrath7412
@fayezaishrath7412 4 ай бұрын
May the Almighty Allaha bless u and guide u in the correct path!
@niroshanilmini2612
@niroshanilmini2612 4 ай бұрын
හරිම මිහිරි කටහඩක් දුවේ ඔයාට තියෙන්නේ.සුභ පතනවා දෙවි පිහිටයී
@fmnreyal3383
@fmnreyal3383 4 ай бұрын
Thank youuu❤❤
@FathimaAwraOfficial
@FathimaAwraOfficial 4 ай бұрын
Thank youuuu❤❤❤❤
@jayam1429
@jayam1429 4 ай бұрын
තුණුරුවන්ගේ සරණයි පුතේ ඔයාට .... හරිම ලස්සන ගායනයක්, අහගෙන ඉන්න පුලුවන් , හරියට භාවනාවක් වගේ ... 💐💐💐💐❤❤❤❤
@nuwanwijerathna5712
@nuwanwijerathna5712 9 күн бұрын
බුදුසරනයි බුදුසරනයි දුවෙි ඇයි මිනිසුන් මෙචිචර සංවෙිදි වුනේ බුදුසරනයි ❤❤❤❤❤❤❤
@ChanakaWarnakulasuriya
@ChanakaWarnakulasuriya 2 ай бұрын
හරිම ලස්සනයි මං හැමදාම අහනවා..🥰🥰🥰🥰🥰🥰
@hashinikawijesingha3633
@hashinikawijesingha3633 4 ай бұрын
හරි ම හැඩයි ලස්සනයි පුතේ ඔයාගේ ගායනය...විහාරමහාදේවියට ආඩම්බරයක් ඔයා....ඔයාගේ..අනාගතය පැහැදිලි පුතේ..ජයමවේවා...නංගි ටත් සංගීතයෙන් ඉහළට යන්න සුබ පතන මා ...යටිගම්මන මැඩම් ❤❤❤❤
@FathimaAwraOfficial
@FathimaAwraOfficial 4 ай бұрын
දිරිගැන්වීමට බොහෝම ස්තූතියි මැඩම් ❤❤
@loyal_boy243
@loyal_boy243 4 ай бұрын
Oya puddagatama giuth hoday
@GaminiPriyantha-p7y
@GaminiPriyantha-p7y 3 ай бұрын
පාතිමා දුවෙ ඹබගෙ ගායනය මට හරිම සතුටක් ඔබගෙ ඉදිරි අනාගතය ලස්සන වෙවා කියා ප්‍රාර්ථනා කරමි ❤
@ChamaraLasantha-sh1ke
@ChamaraLasantha-sh1ke 3 ай бұрын
@donj.christy2308
@donj.christy2308 3 ай бұрын
ඔය දරුවානම් අපෙ රටටලැබූන දායදයක් අපි හරි ආදරෙයි දූව ඔයාට ආගමෙන් දර්මයෙන් වැඩක් නෑ ❤❤❤❤❤❤❤🇱🇰🙏🙏👑👑👑♥️♥️♥️💐💐💐
@rizwanrizwan3297
@rizwanrizwan3297 3 ай бұрын
බුද්ධර්මය.අනුව.ඡිවත්.උනොත්.මෙරටට.ලෝකයමවැදනමස්කා.කරනවා.එකකොඩිය.යට.අපි.ලාන්කිකයන්.රටෙ.අනාගතයට.ජයවෙවා.සාන්තිවෙවා.සමාදානවෙවා.
@dammikanayani-v6n
@dammikanayani-v6n 4 ай бұрын
අනේ හරිම ලස්සනට කියනවා දුව සුභ අනාගතයක් වේවා . දෙවියෝ ඔබව රකිත්වා.
@shanduminda2957
@shanduminda2957 2 ай бұрын
ලස්සනයි නංගී ...ඇත්තටම සිංහල කෙල්ලෙක් වගේම ගායනා කලා ඔයා❤❤❤
@rafeekbuhary7704
@rafeekbuhary7704 4 ай бұрын
Beautiful Voice and Lovely Song!
@AnihalPushpakumara
@AnihalPushpakumara 3 ай бұрын
බුදු සරනයි පුතෙ ඔයාට
@nalindasampath1393
@nalindasampath1393 2 ай бұрын
හදවතීම්ම කියන්නේ පුතේ සිංහල වචන ලස්සනට කියනවා ඔයා මුස්ලිම් කියලා හිතන්නවත් බැ මාරම ලස්සනයි බුදුසරණයි. අල්ලා දෙවියන්ගේ පිහිටයි
@devikamadawala2371
@devikamadawala2371 4 ай бұрын
Excellent! Well done Duwa !👏 Budusaranai 🙏 Allah will bless you 🌸🌸🌸
@sudathweerarathna5445
@sudathweerarathna5445 3 ай бұрын
මේ දරුවා රටට වාසනාවක්
@SirimaRohini
@SirimaRohini 2 ай бұрын
හරිම ලස්සනයි දුව .දුවට සුභ අනාගතයක් වෙිවා .
@PriyanthaKumara-kp1pz
@PriyanthaKumara-kp1pz 4 ай бұрын
Alhamdulah 🎉 future of Sri Lanka. So proud of you as a Sri Lankan. Best wishes all the way from kingdom of Saudi Arabia.
@AjithDon-d8h
@AjithDon-d8h 4 ай бұрын
තෙරුවන් සරණයි සුදු දුවට සුභ අනාගතයක් පතනවා ජයවේවා
@rukshanvithanage3427
@rukshanvithanage3427 4 ай бұрын
සුභ අනාගතයක් දුවේ.ඉගනුම් කටයුතු සාර්ථකවම සපලකරගන්න හැකිවේවා කියා ප්‍රාර්ථනා කරනවා.තෙරුවම් සරනයි
@mejayawardhana
@mejayawardhana 4 ай бұрын
දියණියට අපේ ආචාරය!❤️මොහිදීන් බෙග් මාස්ටර් සිහිපත් කරමින් දියණියට දීර්ඝ ගමනකට සුබාශිංසය කරමි!❤️🌹
@NipulChandana
@NipulChandana 3 ай бұрын
ආගම් බදාගෙන මේ ළමයිට නිදහස අද නැති වෙලා අනාගෙතේ බාරගන්න ඉන්න දරුවෝ❤❤❤ අල්ලා දෙවි පිහිටයි දුව🌹🌹🌹🌹🌹🌹
@faisarhamza
@faisarhamza 2 ай бұрын
ඒ මොකද ආගම බදාගෙන?නැතිවූනූ නිදහස් මොකද්ද?හැමදෙයක්ම ඇදේට බලන්න එපා .සූදූ ගෑණූ බිකිනි පිටින් එළිමහනේ නෑවට සිංහල බෞද්ධ කාන්තාවන් නාන්නැහැ .එතකොට ඒකත් ආගම බදාගෙන කව්රැත් තම තමන්ගේ තැන හිටගෙන නිදහස් බූක්ති විඳිනවාන්තම් ඒකයි නිදහස්.නැතූව මං හැටියට වරෙං කියලා ඇද දාන්න බලන්නේ අන්තවාදි කමක් .
@t.m.a.aamathatheek6459
@t.m.a.aamathatheek6459 2 ай бұрын
ආගමක් බදා ගත්තා ම නිදහස නැති වෙනවා නම්, මේ ළමයා කොහොමද ඔතන ඉන්නේ.
@kumaridehigama4293
@kumaridehigama4293 4 ай бұрын
Wow so wonderful and lovely singing , 👌👍❤💖 well done daughter , respect you 👌👍🌹 you are very beautiful ,👌🌹 excellent grade job go ahead ... 🌟🏆✨
@kittyhouse8506
@kittyhouse8506 3 ай бұрын
මම නුවර අපි හැමා්ම එකයි දුව ඔයා ලස්සනට සංහල කතා කරනවා
@DESH791
@DESH791 4 ай бұрын
ඔයාට දීප්තිමත් අනාගතයකට සුබ පතනවා වගේම ඔයා විහාරමහාදේවියට ලොකු ආඩමිබරයක් වෙිවි දවසක..❤🙏
@princejayasinghe7029
@princejayasinghe7029 4 ай бұрын
Dearest Daughter , Very Good Performance , Sweet Beautiful Thoughts and Voice , Duwa You are Good Example For Srilanka Mother Land / Whole World . BUDU SARANAI ! ALLAH BLESS ! JESUS BLESS !
@sandunikumarasinghe
@sandunikumarasinghe Ай бұрын
Namo BUDDHAYA ❤ BUDUSARANAI ❤💗 නමො බුද්ධාය ❤ බුදුසරණයි 💗🫶
@sriyanlanka4941
@sriyanlanka4941 4 ай бұрын
දුව ඉතාම ලස්සනට ගීතය ගායනා කරනවා 🌟🌟🌟🌟🌟 ඔබට. දීප්තිමත් අනාගතයක් ප්‍රාර්ථනා කරමි !!!
@සමිපත්සමිපත්ශිුලංකා
@සමිපත්සමිපත්ශිුලංකා 4 ай бұрын
ලස්සනයි දුවෙි ලස්සන කටහඬක් තියෙන්නේ ඔයාට අල්ලා දෙවියන්ගේ පිහිටයි 🌹
@ferozamizreen4142
@ferozamizreen4142 4 ай бұрын
Mashallah.goos voice dear.go ahead.goodluck.
@piyasiripiyasiri6480
@piyasiripiyasiri6480 2 ай бұрын
දෙවි පිහිටයි දුවේ ඔයාට
@NuwanGunawardhana-nj8on
@NuwanGunawardhana-nj8on 3 ай бұрын
Lassanai chuti nangiyo oyage sindu ahinsaka katahadak ❤❤❤ alla dewi pihitai budu saranai
@MaheshChathuranga-pb8pf
@MaheshChathuranga-pb8pf 3 ай бұрын
We Sinhalese are very proud to become a Muslim child and sing Sinhala songs. We need to encourage this child regardless of caste and religion. God bless you all. May you have a good future.
@hafilms-p2e
@hafilms-p2e 3 ай бұрын
Good..................jayawewa sada.........................
@nandalekamge1250
@nandalekamge1250 3 ай бұрын
සතුටුයි දියණිය .මම ඔබේ පාසලේ හිටපු සංගීත ගුරුවරියක් .ගොඩක්ම පැහැදුනා දූගේ අදහස් වලට ගොඩක් දුර පැහැදිලිව ගමන් කිරීමට ඔබට මං සැලසේවා
@FathimaAwraOfficial
@FathimaAwraOfficial 3 ай бұрын
Thank you madam❤
@nandalekamge1250
@nandalekamge1250 3 ай бұрын
@@FathimaAwraOfficial ok dear
@KumaraNandakumar-yv2bd
@KumaraNandakumar-yv2bd 17 күн бұрын
🙏. නබිතූමා. වෙනූවෙන් 👉. ලස්සන. ගිතයක්. 🙏 🙏🌹. බුදු සරණයි. 🙏🌷 🙏 අල්ලා. දෙවි පිහිටයි
@deepaldeepal2223
@deepaldeepal2223 4 ай бұрын
Fathima ,දියණිය ඔයාට සුභ ආනාගතයක් පතමි ලස්සනයි මිහිරි කටහඬක් ❤❤❤❤❤
@susanthakumara-zb1ow
@susanthakumara-zb1ow 4 ай бұрын
හරිම මිහිරි හඩක් දුවේ සුභම සුභ අනාගතයක් ලැබේවා ඔයාට දුවේ
@ameenmohamed4361
@ameenmohamed4361 4 ай бұрын
Beautiful voice and lovely voice 💐💐💐
@bmesbandara3859
@bmesbandara3859 4 ай бұрын
බුදුසරණයි දුවේ
@priyaniwirakoon6201
@priyaniwirakoon6201 4 ай бұрын
ලස්සන හඩක්. අනාගතය සුභ වේවා ❤
@donj.christy2308
@donj.christy2308 3 ай бұрын
ඇයි අපෙ ආදරණීය මොහිදින් බෙග් මාස්ටර්වත් මතක් කලා නම් කොච්චර ලස්සනද ❤❤❤❤❤❤❤❤
@champaperera1794
@champaperera1794 4 ай бұрын
ඉතාම සංයමයෙන් කරන ගායනය හරිම මිහිරියි දීප්තිමත් අනාගතයකට සුබ පැතුම් 🌷🌷🌷
@FathimaAwraOfficial
@FathimaAwraOfficial 4 ай бұрын
Thank you❤
@NaimaHassen-qx6zj
@NaimaHassen-qx6zj 4 ай бұрын
L1qqq❤❤❤❤❤🎉🎉🎉🎉😅😅​@@FathimaAwraOfficial
@chamindabandara4917
@chamindabandara4917 8 күн бұрын
බුදු saranai...🙏🙏🙏🙏🙏🙏🙏
@IroshaSanjeewani
@IroshaSanjeewani 2 ай бұрын
Budu saranai puthee oyata. 7:16
@upulhevanayake7418
@upulhevanayake7418 3 ай бұрын
Obata jaya duwa
@AyishaMuhammad-p1n
@AyishaMuhammad-p1n 2 ай бұрын
Tajw cear salf my dear sister
@SumedhaSampath-w5b
@SumedhaSampath-w5b 4 ай бұрын
Excellent 👍
@ImranRafay-n2t
@ImranRafay-n2t 4 ай бұрын
Very matured speech from this little daughter .... Salute to her parents...May Allah bless her with her wishes ...
@DushanSilva-x6i
@DushanSilva-x6i 3 ай бұрын
ලස්සන හදවත් ඇති දරුවෝ .ජාතිබේද කුල බේද නැති පිරිසිදු හදවත් ඇති දරුවෝ .කුනු වලින් පුර වන්න එපා දරුවන්ගේ මනස. අල්ලා දෙවියන්ගේ පිහිටයි! බුදු සරනයි.ඔබට වාසනාවන්ත අනාගතයක් දුවේ.ආදරෙයි රටම ඔයාට.
@WSajith-p5c
@WSajith-p5c 12 күн бұрын
Lassanai puthe gayanaya budu saranai alla Dewi pihitai ❤❤
@AyishaMuhammad-p1n
@AyishaMuhammad-p1n 2 ай бұрын
You s very nice y sing good lucl
@mrifkan7124
@mrifkan7124 3 ай бұрын
Harima lassana voice ekak
@kanchanadissanayaka4672
@kanchanadissanayaka4672 4 ай бұрын
ගොඩක් ලස්සනට කිව්වා පුතේ ඔයා .ඔයා දක්ශ දරුවෙක් .ඔයාගෙ අනාගතය සාර්ථක වේවා බලාපොරොත්තු ඉශ්ට වෙවා කියලා ප්‍රාර්ථනා කරනවා
@FathimaAwraOfficial
@FathimaAwraOfficial 4 ай бұрын
බොහොම ස්තූතියි 🙏 ❤❤
@MohammadnawasMohammednawas
@MohammadnawasMohammednawas 3 ай бұрын
Good
@roybrown4711
@roybrown4711 4 ай бұрын
wow great my daughter.. very nice.. from new zealand...😍😍😍😍😍😍😍
@DarshanaSuneth-o6l
@DarshanaSuneth-o6l 3 ай бұрын
අපි හරි ම සංවේදී මිනිස්සු කියල මුස්ලිම් ජාතිකයන් කියනවා මම සංවේදී නිසාද මෙ නංගී මෙ සිංදු ව කියද්දි මගෙ ඇස් වලට කදුලු එන්නේ ❤
@FathimaMubasira
@FathimaMubasira 3 ай бұрын
Excellent ❤❤❤
@fawsar9484
@fawsar9484 3 ай бұрын
lovely song❤❤❤
@Miniunicornlk1234
@Miniunicornlk1234 3 ай бұрын
පැතීම. දුව. ඔබේ. සාම්ප්‍රදායික. අඳු. ඔයාගෙ. ලස්සන. තවත්. Wadiwenawa
@AnandaAnanda-f1f
@AnandaAnanda-f1f 4 ай бұрын
තුනුරුවන්ගෙම සරනයි දෝනි ඔයාට .රටට ආදර්ශමත්. දක්ෂ කෙනෙක් වෙන්න
@WasanthaKKumara-l9s
@WasanthaKKumara-l9s 2 ай бұрын
පාතිමා දුව ගේ අදහස් ඉහලම බුද්ධිමත් බාවයක් ප්‍රදර්ශන වෙනව
@SafnaSafna-wo1un
@SafnaSafna-wo1un 3 ай бұрын
Good nice ❤
@I.Fernando
@I.Fernando 2 ай бұрын
Very nice voice best of luck for the future you made your community proud
@farihaahhuzair1801
@farihaahhuzair1801 4 ай бұрын
❤❤❤❤ Beautifull 👍👌Mashaallah
@FathimaAwraOfficial
@FathimaAwraOfficial 4 ай бұрын
Jazakallah khair❤❤
@lakshmigodigamuwa2483
@lakshmigodigamuwa2483 4 ай бұрын
හරිම ලස්සනයි දුවේ
@NawasMohamed-w2s
@NawasMohamed-w2s 4 ай бұрын
மாஷா அல்லாஹ் அருமையான பாடல்
@nadeeshagayani5813
@nadeeshagayani5813 3 ай бұрын
Good luck
@mohamedmiflal206
@mohamedmiflal206 4 ай бұрын
Great Great 🎉🎉🎉🎉🎉🎉🎉🎉Happy
@AmeenNurul-r1x
@AmeenNurul-r1x 4 ай бұрын
Lovely song very cute and cool voice. Wish you all the best. ❤️❤️❤️
@somasirikb4240
@somasirikb4240 4 ай бұрын
මිහිරි හඬක් ඇති දියණියක්, ඔබ‍ට සුබ අනාගතයක්...
@SiriyawathiSiri-p1i
@SiriyawathiSiri-p1i 4 ай бұрын
සුබ පැතුම් දුවෙ ඉදිරියටම යන්න දුවෙ අල්ලා දේව් පිහිටයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@RenukaHemamali-w6l
@RenukaHemamali-w6l 3 ай бұрын
Marama lasani duwe.hosa anagathyak manika 💖😘😘
@AriyadasaHapugoda
@AriyadasaHapugoda 2 ай бұрын
Hon. President Anura Kumara please help this bright Srilankan daughter .
@pradeepng-yi9gw
@pradeepng-yi9gw 4 ай бұрын
ලස්සනයි ❤බුදුසරණයි....
@Kalaimahan
@Kalaimahan 4 ай бұрын
Congratulations fathima awra... again congratulations...
@bandaraherath8553
@bandaraherath8553 2 ай бұрын
Mashallah. What a gifted voice! Congratulations God bless you always daughter ❤
@UdayaPushpakumara-p8r
@UdayaPushpakumara-p8r 16 күн бұрын
Super ❤❤
@afathima482
@afathima482 4 ай бұрын
Whatever you said was really insightful and your voice was so good...❤❤❤ You have a bright future ahead...Don't quit at any cost and keep aiming for the stars...❤❤❤
@fmnreyal3383
@fmnreyal3383 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@FathimaAwraOfficial
@FathimaAwraOfficial 4 ай бұрын
Thank you Afra dhathaaaa❤❤❤❤
@rajwickramasinghe9635
@rajwickramasinghe9635 3 ай бұрын
Singnhala apata adambarai. Duwa. Jesu pihitai doni..
Andara Yaye   Junior Super Star
8:54
Sinhala Songs & Lyrics
Рет қаралды 1,9 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Nugasewana-Sujatha Aththanayaka | 2024-10-21|Rupavahini
55:46
NUGASEWANA
Рет қаралды 10 М.
Part 3 Kagama Sirinanda Thero Elamalpotha
36:53
chamil niranjan
Рет қаралды 2 МЛН