Nugasewana | Motivation - ඔබ සතුටෙන්ද ? | 2023-01-05 |Rupavahini

  Рет қаралды 50,398

NUGASEWANA

NUGASEWANA

Күн бұрын

#rupavahini #nugasewana #motivation #happy
© 2022 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official Twitter Page - / rupavahinitv
Official KZbin Channel - / srilankarupavahinitv
Rupavahini Music Channel - / rootunes
Rupavahini Educational Channel - / rupavahini_jathika_pasala

Пікірлер: 87
@ama5557
@ama5557 Жыл бұрын
ත්‍රිකලගේ දියුණුවේ රහස එයාගේ ධනාත්මක චින්තන රටාව විතරමයි❤❤❤❤
@noragallagenoragalla2332
@noragallagenoragalla2332 Жыл бұрын
ත්‍රිකලා දුව ,,මම හරිම ආදරෙයි,ඔයා ට,ඔයාව දකින්නට කතා කරන්න හරි ආසයි..
@nayanthidesilva8660
@nayanthidesilva8660 Жыл бұрын
ඇත්තටම අගය කරනවා ත්‍රිකලාගෙ අදහස. මේ වෙනකොට ලන්කාවෙ අය තමන් ගැන තමන්ගෙ රට ගැන ගොඩක්ම පසුගාමිව හිතන කාලයක්. ලන්කාවෙ පිටත රටවල් වල ජීවත් වෙලා අත්දැකීම් නැති අය හිතනවා වෙන රටවල් වල අය මාර වාසනාවන්ත යි කියලා. ලොකයෙ දියුනු රටවල් ගොඩක්ම තියෙනවා. නමුත් තාක්ශනික දියුනුව, මුදල් සහ විනයගරුක බව එක හා සමාන ලෙස රටක සෑම මනුස්සයෙක් තුලම බෙදි ගිහින් තියෙන රට වන්නෙ ජපානය පමණයි. ජපානය කියන්නෙත් අවුරුදු දහස් ගානක් බුදුදහම තුලින් පෝශනය උන ආසියානු රටක්. ලන්කාවෙ අපෙ අයගෙ හීන වලට හොදින් සම්පාත වන රටක්. නමුත් සත්‍ය නම් ලන්කාවෙ වගෙම ජපානයෙත් සිය දිවි හානි කර ගැනිම් ඉතාම ඉහලයි. ඇයි එහෙම වෙන්නෙ. සල්ලි, තාක්ශනික දියුනුව, සහ සැප පහසුකම් ලබා ගැනිමෙන් පමණක් සතුට හොයා ගන්න බැරි නිසා. මේ මොහොතෙ තමන් සතු දෙයින් සතුටු වෙන ගමන් තමන්ගේ හීනවලට යන්න උත්සාහයෙන් වැඩ කරන්න. මොකද හැම දේම හැම මොහොතම වෙනස් වෙනවා. මිනිස්සුන්ට දැනෙන භූමිකම්පා ප්‍රමාණය අඩු උනත් ජපානය තුල අවුරුද්දක් තුල සාමාන්‍යයෙන් භූමිකම්පා 1500 ක් 2000 ක් පමණ ඇති වෙනවා. නාය යෑම්, ගං වතුර, සුලි කුනාටු සහ සුනාමි සෑම අවුරුද්දක් තුලම ඇති වෙනවා. මෙවැනි සිදුවීම වලින් රටෙ ආර්ථිකය බිමට සමතලා උන වාර ගාන 13 යි. නමුත් ඔවුන් තිබුනට ත් වඩා හොදට ඒ සෑම වාරයකම තමන්ගේ ආර්ථිකය නැවත ගොඩනගා ගන්නවා. ජපන් ජාතිකයන් විනාශ වීම, නැති වීම භාර ගන්නෙ තමන්ට අලුත් වෙන්න ලැබුන අවස්ථාව ක් ලෙස. කොච්චර ද කීවොත් ජපානෙ සමහර නගර සභාවල් මේ හොදට තියෙන පේමන්ට් කඩලා අලුත් කරනවා. මොකද එයාලා කැඩෙන්නෙ නැත්නම් කඩලා අලුත් කරනවා. ඒ තරම් අලුත් වෙන්න ඒ අය කැමතියි. මට මුන ගැහුන ජපන් ජාතිකයෙක් මට කීවා අපි උණ වර්ග කන්න, එක බත් ඇටයක් වත් විසි නොකර කන්න ඉගෙන ගත්තෙ අපෙ රටෙ මිනිස්සුන්ට කන්න හාල් නොතිබුන කාලෙ. ලන්කාවට මේ ලැබිච්ච අවස්ථාවෙන් තමන්ගේ රටෙ තියෙන ශක්තින් හොයා ගන්න කියන්න කියලා. ලන්කාවට ඉතම හොදින් දියුනු වෙන්න පුලුවන් කියලා.
@gayathrimadushani744
@gayathrimadushani744 Жыл бұрын
The best mortivational, intelligent and well educated women in Sri Lanka❤
@dulanichandrasekara5841
@dulanichandrasekara5841 Жыл бұрын
Exactly Love you dear
@thushibandara4904
@thushibandara4904 Жыл бұрын
යකඩ ගැහැණියක් ඔයා ...... එත් හරිම නිහතමානී කෙනෙක් .... සුපිරි ........
@niroshini15
@niroshini15 Жыл бұрын
ඔබ මේ විදියට නිවේදිකාවක් විදියට වැදගත් විදියට ඉන්නවා නම් කොච්චර හොඳද
@amalidineshika3848
@amalidineshika3848 Жыл бұрын
මන් ගොඩක් කැමති අක්කා හිතන විදිහට කතා කරන විදිහට උගත් කෙනෙක් කතා කරද්දී ඒ වෙනස හොදට තෙරෙනවා...හරිම නිහතමානී කෙනෙක් ඔයා...ඔයා වගේ වෙන්න මන් ගොඩක් කැමති...හිතේ හයිය තියෙන යකඩ ගැහැනු කෙනෙක් ඔයා 🥺💗
@nimalimadushika9777
@nimalimadushika9777 Жыл бұрын
සුපිරි අක්කී.හිත ටිකක් අප්සෙට් ඉන්න වෙලාවක සෙට් උනේ.හරි වටිනවා....😍😍😍
@thelife..........3376
@thelife..........3376 Жыл бұрын
බොහෝම ස්තූතියි ඔබේ අදහස්වලට.....ජීවිතයට ගන්න බොහෝම දේවල් තියෙනවා ඔබේ කතාවෙ.....!
@nayanahariwijethunga136
@nayanahariwijethunga136 Жыл бұрын
හරිම වටිනවා මේ අදහස්..... මං මේ දේවල් අත්විඳලා තියෙනවා. හැම වෙලාවෙම අපි ගාව තියෙන දේ ගැන සතුටු වෙන්න ඕනේ මුලින්ම.......
@priyangikaudeni8258
@priyangikaudeni8258 Жыл бұрын
ඇත්තටම වටින අදහස් ටිකක්
@tharangilalani5760
@tharangilalani5760 Жыл бұрын
ආදරෙයි ඔයාට .මං වගේ හිතන ඔයා
@tkbbokolamulla4343
@tkbbokolamulla4343 Жыл бұрын
ඉතාම වටිනවා ඔබේ හැම වචනයක් ම. හරි ම සතුටුයි ඔබ ගැන .බුදු සරණයි !
@anushkasubhashini769
@anushkasubhashini769 Жыл бұрын
හරිම වටිනවා මේ කතාව , ආඩම්බරයි අක්කේ ඔයා ගැන
@imashachamodani5849
@imashachamodani5849 Жыл бұрын
ගොඩක් ස්තූති අක්කී...❤️🙏
@liah9598
@liah9598 Жыл бұрын
Very motivated... Niyama charactor ekak..😍 නිවේදනය කරන නිලියත් ගොඩක් ලස්සනයි....ලස්සනට කතා කරනවා....
@shanikadilrukshi9102
@shanikadilrukshi9102 Жыл бұрын
Mage ජීවිතයේ ආසම kena oya nangi .marama අදහස් oyatha tiyenne
@sampathmedheniya2185
@sampathmedheniya2185 Жыл бұрын
Oba thumiya keyanade hareyatama hare eka වචනයක් වත් අහක danna ba buddemath වැඩසටහනක්
@jeewanthirathnamali7501
@jeewanthirathnamali7501 Жыл бұрын
oyage adahase gehenu aya wana apita shakthiyak thank you darani
@kumuduthushara3725
@kumuduthushara3725 Жыл бұрын
Respect❤❤❤
@chathuryaherath2002
@chathuryaherath2002 Жыл бұрын
වටිනා කතවක් 🚩.. ගන්න දේ බොහොමයි 🙏
@athukoralagechamilavirajdi9766
@athukoralagechamilavirajdi9766 Жыл бұрын
aththatama supiri kathawa.........ada parapurath ekaka baluwahama oba godak ihalin innawa vishwa nithiya hodata dannawa
@sunithaperera7585
@sunithaperera7585 Жыл бұрын
Great❤
@chandimakumari4744
@chandimakumari4744 Жыл бұрын
ස්තුතියි ..obata..
@Yuhiyohanidilrukshi
@Yuhiyohanidilrukshi Жыл бұрын
Thank u so much
@chandimaabepitiys9414
@chandimaabepitiys9414 Жыл бұрын
Harima lassnikathwa ahan enna asai ❤❤❤❤
@kawyakodagoda5640
@kawyakodagoda5640 Жыл бұрын
Great woman
@ThamaraKumari-ye1ej
@ThamaraKumari-ye1ej 6 ай бұрын
ලස්සනට කතා කලා ඔයාට ගරු කරනවා ආදරෙයි
@kasunshiran6520
@kasunshiran6520 Жыл бұрын
Brilliant Motivation ... Hats off
@prishanthwanniarachchi418
@prishanthwanniarachchi418 Жыл бұрын
Ane mama ASA chrithyak ❤️❤️❤️💯💯😊😊🤗🤗👍👍👍
@kaushalyagamage8872
@kaushalyagamage8872 Жыл бұрын
Very greatfull lady ❤
@Lifediary7
@Lifediary7 Жыл бұрын
A useful motivation..thanks
@farihaawfar6641
@farihaawfar6641 Жыл бұрын
God bless great mam❤
@prettygirl-lm5lx
@prettygirl-lm5lx Жыл бұрын
Best exemplary character 🤟
@imeshaupendri6327
@imeshaupendri6327 Жыл бұрын
super.💯
@Crazyfox96
@Crazyfox96 Жыл бұрын
❤️❤️
@maheshikarathnaweera2613
@maheshikarathnaweera2613 Жыл бұрын
Super 👌👌
@RandikaSadamali-en4ml
@RandikaSadamali-en4ml Жыл бұрын
❤❤trekala oba gana harima adambarai bs dp
@KumariNawarathna-m1c
@KumariNawarathna-m1c Жыл бұрын
ආදරණීය ශක්තිමත් දියණියක් ඔබ කැමතියි මදක් දොඩමළු වන්න ඔඛ ට හැකි නම්
@nethmidilshara4828
@nethmidilshara4828 Жыл бұрын
@jayanirandika3627
@jayanirandika3627 Жыл бұрын
💖💖💖💖❤️❤️❤️❤️❤️
@dilhanilowe6021
@dilhanilowe6021 Жыл бұрын
Lassanai godak oya tekala ❤ congratulations ❤
@sujithpriyantha1793
@sujithpriyantha1793 Жыл бұрын
Great character
@sachininirupama6623
@sachininirupama6623 Жыл бұрын
The best motivation ❤️
@shyamalimadhushani120
@shyamalimadhushani120 Жыл бұрын
Godak watina adahas gonnak.
@lakshithaparagahawatta8541
@lakshithaparagahawatta8541 Жыл бұрын
Medha 👍
@amilashiromi4117
@amilashiromi4117 Жыл бұрын
Harima vatinawa
@ashokakumuduni4074
@ashokakumuduni4074 Жыл бұрын
Harima adarai
@charmde2008
@charmde2008 Жыл бұрын
Well said ❤
@dasunishamindi1703
@dasunishamindi1703 Жыл бұрын
Fav❤️
@buddikawikkramasigha464
@buddikawikkramasigha464 Жыл бұрын
Good persanality akki
@gadgetpodda5980
@gadgetpodda5980 Жыл бұрын
Great
@prashanthihettiaratchi1207
@prashanthihettiaratchi1207 Жыл бұрын
Lovely lady!!!
@indunilidananjanee4523
@indunilidananjanee4523 Жыл бұрын
👍 great women
@plant7189
@plant7189 Жыл бұрын
❤️💪🤟😎
@samanthiperera594
@samanthiperera594 Жыл бұрын
Presenter thawa tikak advance wenna. Karunu hoyanna
@Sushel123
@Sushel123 23 күн бұрын
Oya hrima nihatamani kenek adari
@nelikakumudunie2460
@nelikakumudunie2460 Жыл бұрын
Me dewal samahara welawata thamange sahodara sahodariyan gen pawa enawa deyak karanna gattoth oka karanna be kiyana eka
@ekanayakachathu7133
@ekanayakachathu7133 Жыл бұрын
Watina katha bahak
@checkmate3918
@checkmate3918 Жыл бұрын
මේදා ගොනා ...ආපු එකී පිස්සු බොල්ලෑවියක්...
@thevindusenarathna3059
@thevindusenarathna3059 Жыл бұрын
Ube amma wage
@supundilshanmusic
@supundilshanmusic Жыл бұрын
දවසෙම අනුන්ගෙ ඇද හොයන එකලු නේද කරනවා කියන්නෙ
@KrishanthiPerera-od5ub
@KrishanthiPerera-od5ub Жыл бұрын
Shik lajja nadda me wage cmnt danna.anukampa karanna ona me wage ayata.loku adu paduwak athi
@checkmate3918
@checkmate3918 Жыл бұрын
දත්ටිකට කම්බියක් දාගනිය
@dilmiperera8827
@dilmiperera8827 Жыл бұрын
අනුන්ගේ මෝටිවේශනල් කතා කට පාඩම් කරගෙන ඇවිත් හැක හැක ගාලා කියෝනවා කටර් එක වගේ 🙄
@nilulak1067
@nilulak1067 Жыл бұрын
Occhara mada gahanne mokada ,balanna barinam paduwe idapanko
@dilmiperera8827
@dilmiperera8827 Жыл бұрын
ඇත්ත කියනවට කියන්නේ මඩ ගහනවා කියලද? මීට කලින් මෝටිවේශනල් ස්පීච් අහපු කට්ටියනම් දන්නවා ඕක අනුන්ගෙන් හොරකම් කරලා කට පාඩමෙන් කියපු කතාවක් කියලා 😂 උඹලා වගේ මෝඩයෝ ඒවා දන්නේ නෑනේ 😂
@nilulak1067
@nilulak1067 Жыл бұрын
@@dilmiperera8827 ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ තොපි වගේ මිනිස්සු නිසා ,කාගේවත් දියුණුවක් බලාගෙන ඉන්න බැරි කුහක ජාතිකයක්
@supunperera8600
@supunperera8600 Жыл бұрын
@@dilmiperera8827 o
@shashikaweerakoon438
@shashikaweerakoon438 Жыл бұрын
Ow palaweni parata ahana ayata magic
@dilrukshijayalath877
@dilrukshijayalath877 Жыл бұрын
Kalakanni ganu denna..Issella hariyata andumak andapan ilangata ammata thaththa ta salakapan ilangata thamange minihata daruwanta salakapan umbala wage sankara ganuda ratata upades denna enne umbalata hora minissu kiiiyak innawada
@theshiningstar1758
@theshiningstar1758 Жыл бұрын
😂Mehemath eerisiyawata minissuth innawane
@theshiningstar1758
@theshiningstar1758 Жыл бұрын
Manasika ledak oyata
@dilmiperera8827
@dilmiperera8827 Жыл бұрын
මිනිහගේ සල්ලි වලින් වාහනයක් අරගෙන මෙයා හම්බ කරනවා වගේ කියවනවා ඉවරයක් නෑ.
@nilulak1067
@nilulak1067 Жыл бұрын
Oya chulage kawuruhari da?
@thevindusenarathna3059
@thevindusenarathna3059 Жыл бұрын
Ane gaaniye uba karala pennahanko
@dilmiperera8827
@dilmiperera8827 Жыл бұрын
මට හොද වාහනයක් තියෙනවා ඉතින්. ලෝකෙට පේන්න රගන්නේ නෑ හැබැයි 😂
@nilulak1067
@nilulak1067 Жыл бұрын
@@dilmiperera8827 paduwe hitapan moda gani
@thevindusenarathna3059
@thevindusenarathna3059 Жыл бұрын
@@dilmiperera8827 eya raganne na..minissunta hadenna kiyala denawa..oyage thiyenne kuhaka kama..mokada eyage kalin u tube videos balanna..eya amaruwen jeewith dinna hati kiyala denne..anika oya ewa ekko nobala inna..api nam ganna thiyana de ethanin aran hadenna balanne..gaaniyekta mada gahanna epa..eea thamanta enawamai
@amashadissanayake8031
@amashadissanayake8031 Жыл бұрын
Respect ❤️
@chandiwasana4194
@chandiwasana4194 Жыл бұрын
The best motivation ❤❤❤
@sachininirupama6623
@sachininirupama6623 Жыл бұрын
💜️💜️❤️❤️
@dilinilasanthi2115
@dilinilasanthi2115 Жыл бұрын
super❤️👍
@Pabasara673
@Pabasara673 Жыл бұрын
❤️❤️❤️
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 14 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 128 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 39 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 11 МЛН
Nugasewana | Hada Nim Nadaya - Yureni Noshika | 2022-07-08 | Rupavahini
46:15
Sri Lanka Rupavahini
Рет қаралды 106 М.
Nugasewana- Forward Focused |2021-06-17|Rupavahini
13:45
RUPAVAHINI PLUS
Рет қаралды 18 М.
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 14 МЛН