නුඹ දකිනා වාරයේ | Numba dakina waraye | Maduu Shanka's NEW SONG |

  Рет қаралды 10,474,096

Maduu Shanka

Maduu Shanka

Күн бұрын

නුඹ දකිනා වාරයේ (සතුටක් නෑ වාගේ )| Numba dakina waraye (Sathutak na wage ) | Maduu Shanka's NEW SONG | 💕💕💕
To Set As your Ringin Tone
රිඟින් ටෝන් එකට දාගන්න කැමති අයට 😍
🔴Mobitel : 74751552 | 74751553
🔴Hutch : 369419504 | 369419505
🔴Airtel : 8880122381 | 8880122382
🔻Dialog : 8712090449 | 8712090397
😍ගොඩක් අය හොයපු මගේ අලුත්ම ගීතය දැන් ඔයාලට බාරයි. 😍
Artist - Maduu shanka
Lyrics - Namal jayasinghe
music - Maduu shanka‪@maduustudiomusicproduction6095‬
esraj - Sapna udara rajapaksha
flute - sawan Jayarathna
@numbadakina #numbadakinawaraye #sathutaknawage #maduushanka #newsong #2022new #2022mynewsong #newsinhalasongs #newsinhala #maduustudio

Пікірлер: 3 100
@MaduuShankaOfficial
@MaduuShankaOfficial 9 ай бұрын
රිඟින් ටෝන් එකට දාගන්න කැමති අයට 😍 🔴Mobitel : 74751552 | 74751553 🔴Hutch : 369419504 | 369419505 🔴Airtel : 8880122381 | 8880122382 🔻Dialog : 8712090449 | 8712090397
@aranjithranjith1388
@aranjithranjith1388 8 ай бұрын
❤❤❤❤❤❤❤
@praboda1239
@praboda1239 8 ай бұрын
Onna ada dagaththa
@AmilaIsuru-kd9jc
@AmilaIsuru-kd9jc 7 ай бұрын
අයියේ අයියාගේ සේරම සින්දු ඇහුවා මන්❤️❤️❤️❤️❤️ බොක්කටම වදිනවා මරම ලස්සනයි මත් සින්දු කියනවා එත් කිසිම අවාස් තාවක් හම්බුන්නේනැ😞 ❤️
@user-up2mf7mn1f
@user-up2mf7mn1f 6 ай бұрын
Ane dialog nadda😢😢😢 I love the song ❤❤❤❤❤❤❤❤
@SusilaJansz
@SusilaJansz 5 ай бұрын
Patta dukai
@tharuperera9185
@tharuperera9185 2 жыл бұрын
බූට් එකක් නොකෑවත් මේක අහද්දි මාර දුක හිතෙනවා😢 මාරම ලස්සන song එකක් අහන්න අහන්න ආසයි ජේසු පිහිටයි🙏❤️
@roshansuranga7662
@roshansuranga7662 Жыл бұрын
But kanna hithanna epa ..sathutinma inna..
@lahirusaranga8056
@lahirusaranga8056 Жыл бұрын
mmmmmmmmm
@padmasiripadmasiri2692
@padmasiripadmasiri2692 Жыл бұрын
Ou aiya
@apisoyanamanussakama13
@apisoyanamanussakama13 Жыл бұрын
💔😥
@dammikaranthunga2135
@dammikaranthunga2135 Жыл бұрын
😭😢
@prashadilakmini3435
@prashadilakmini3435 2 жыл бұрын
මට නැතත්, අනිත් හැමකෙනාටම තමන් පතන ආදරේම ලැබේවා! මදූ අයියේ ඔයාටත්..💯❤️🙏
@Ashmitha_Ruthi
@Ashmitha_Ruthi 2 жыл бұрын
Anee ehema kiyanna epa oyatath me loke thiyena lassanama adare labenna one❤
@nisansalasanjeewani1177
@nisansalasanjeewani1177 2 жыл бұрын
හ්ම්ම්
@priyanthavaasudewa3045
@priyanthavaasudewa3045 2 жыл бұрын
Mm
@t2dyt61
@t2dyt61 2 жыл бұрын
ඔයාටත් ලැබෙන්නම ඔනි. 🥺🎶
@shenu2711
@shenu2711 2 жыл бұрын
Matath himi na mage adare.eth kawada wath kata wath ehema dukak labenna epa
@musichub9599
@musichub9599 Жыл бұрын
දුක් විදින හැම කෙනාටම ලස්සන ආදරයක් හිමි වේවා❤😢
@LahiruSalinda-rr8ri
@LahiruSalinda-rr8ri Жыл бұрын
අනිවරෙන්ම 👍
@Hart-2023
@Hart-2023 10 ай бұрын
අනිවාර්යයෙන්ම
@beautyconner8776
@beautyconner8776 2 жыл бұрын
ඔයාගේ අර ඔබ මගේ මතකය වෙලා සින්දුවට ඇබ්බැහි වෙලා ඉන්නේ මන් විතරද....?❤️❤️❤️මේකත් ලස්සනයි...
@statuslovers8964
@statuslovers8964 2 жыл бұрын
♥️
@shalinimalsha5036
@shalinimalsha5036 2 жыл бұрын
නෑ .ඒ සින්දුවට ඇබ්බැහි උන අය අනන්තයි 💕💕💕💕
@staywithjay
@staywithjay 2 жыл бұрын
Mth asama 🥺
@rangichathu5234
@rangichathu5234 2 жыл бұрын
Apith.......♥️♥️
@videosonghub2980
@videosonghub2980 2 жыл бұрын
මාත් 😈
@prasadnawarathna6877
@prasadnawarathna6877 Жыл бұрын
ආදරේ නිසා දුක් විදින මගෙ කොල්ලො කෙල්ලො හැමෝටම තමන්ගෙ හරිම ආදරේ ඉක්මනටම ලැබේවා 🙏❤️
@dilapiyu3011
@dilapiyu3011 Жыл бұрын
🥺
@sandayakodipeeliy9502
@sandayakodipeeliy9502 Жыл бұрын
Anivaren
@ChamodKavinda-z7f
@ChamodKavinda-z7f Жыл бұрын
😊❤
@rathuchutivspuskolla9639
@rathuchutivspuskolla9639 Жыл бұрын
Mmm aniwarenma💔 apita nethath anith ayata eya asa kena lebewa kiyala parrthana karanawa🥹🥰
@hiruniprasadi5843
@hiruniprasadi5843 Жыл бұрын
එසේම වේවා 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@tharushipathirana2644
@tharushipathirana2644 10 ай бұрын
අහන වාරයක් පාසා හදවතට පිහියෙන් අනිනවා වගේ..මගේ කතාව අයියෙ මේ..අහද්දි කොච්චර රිදුනත් ඒ වේදනාවට මන් හරි ආසයි..😔❤️
@bandara4028
@bandara4028 8 ай бұрын
ඔයාට ඇත්තටම ආදරේ කරන.කෙනා ඉක්මනින්ම ඔයාට ලැබෙයි ❤
@Sashi-yh5yk
@Sashi-yh5yk 13 күн бұрын
අනිවාරේන් ලැබෙයි 🙂💗
@vjvvhavec9089
@vjvvhavec9089 4 ай бұрын
✨️❤️🥺🥰💐💐💐100.පාරක්. අහපු.සින්අුවක්.හරිම.ලස්සනයි....✨️🥀🥀🥀🥀
@NethuwaRiyalyt-pq5by
@NethuwaRiyalyt-pq5by Жыл бұрын
දවස් සති මාස ගෙවිලා ගියත් තාමත් හිතට වද දෙන එ අදරෙ මතක😞 අමතක කරන්න බැරුව ඇගට විස පොව පොව විදවන මට නැතත් අනිත් උන්ට පතාගෙන එන අදරෙ අවන්ක වෙන්න ඔන🥺😊
@ruwanfernando6446
@ruwanfernando6446 Жыл бұрын
e hagima nm harima amrui neda dara amthaka kranna bari mathakayan ekka jiwth wenna kiyna eka mari mari ipadenwa wge
@maleeshakaushan9744
@maleeshakaushan9744 Жыл бұрын
awanka kauruth na bn.apima awanka wela anthimata apima dawas sathi masa aurudu ganan widonawa e gana mathak kara kara.
@sameeralakmal-v1f
@sameeralakmal-v1f Жыл бұрын
Ela macho
@jayanthachandrasiri4378
@jayanthachandrasiri4378 Жыл бұрын
😂😂😂
@akilaneelanuwan1509
@akilaneelanuwan1509 Жыл бұрын
අනිවා බ්‍රදර්🥺💖
@charuanjal7596
@charuanjal7596 Жыл бұрын
මේ සින්දුව අහන කොට පරන දේවල් මතක්වෙනවා අයියේ ඔයාගේ මේ ලස්සන සින්දුවට ❤❤❤❤🥰🥰
@lovelykitty9218
@lovelykitty9218 2 жыл бұрын
සතුටක් නෑ වාගේ😖😖😖 නුඹ නැති මේ ලෝකේ😪😪😪 අපි මැව් ඒ හීනයේ, මියැදීලා😔😔😔
@nadeeshikaalvis7222
@nadeeshikaalvis7222 2 жыл бұрын
❤️❤️
@roxiff6672
@roxiff6672 2 жыл бұрын
😭😭😪😪ඇයි බන් මෙහෙම හිතට දුක හිතෙන්නෙ😭😭😭😪
@kaviXGara
@kaviXGara 2 жыл бұрын
@@roxiff6672 අනේ මන් ද බන් 😐😔🥺💔
@tharukakalpani548
@tharukakalpani548 2 жыл бұрын
😞💔
@tharushatharusha239
@tharushatharusha239 2 жыл бұрын
තනියෙන් ඉන්න බලහම් බැදිම් නැතුව කියනවට එක.ටයි කරලා බලනවා මාරම.නිදහස් බැදිමක් නැ .අදරේ කියන්නේ දුකක් බන් 😂👍
@thilankamanjula3237
@thilankamanjula3237 11 ай бұрын
මේ සින්දුව 20 පරකට වඩා අහපු අය?...🤞🥺💔....🙂
@dilini2306
@dilini2306 3 ай бұрын
මාත් අහනවා
@SurprisedCabezonFish-yk1ku
@SurprisedCabezonFish-yk1ku 2 ай бұрын
Hmm..😣
@MadushiMadu-yk6ub
@MadushiMadu-yk6ub 2 ай бұрын
Matth
@milanithilakarathne4895
@milanithilakarathne4895 15 күн бұрын
20 parata wada ahuwa ayye . Kochchara ahuwath epa wenne nah🥹🥹🫰🫰🤌🤌🫀🫀
@randikadilangakumara1997
@randikadilangakumara1997 Жыл бұрын
නුඹ දකිනා වාරයේ 🤗 පහු ගිය ඒ කාලයේ 🙂 මතකය මා පෑරුවේ 😕 හිත රිදවා 🥺 තව, දැවටෙන්න ආසයි තුරුලේ 🤗 පෙර වාගේ රහසේ 🤫 යලි හමු වීලා..ආයෙ 🙈 සතුටක් නෑ වාගෙ🥲 නුඹ නැති මේ ලෝකෙ🥺 අපි මැව් ඒ හීනයේ මියැදීලා 🥺😊 ❣️
@MethuliRihansa
@MethuliRihansa Ай бұрын
🥺❤️‍🩹
@dulanjanaamarasooriya7769
@dulanjanaamarasooriya7769 2 жыл бұрын
තාමත් මතකයි පලවෙනි පාරට එයාව ස්කොලේ ඇදුමෙන් දැකපු දවස රාගයක් දැනෙන්නැති ඒ පලවෙනි ආදරේ හරිම ලස්සනයි. හැමදාම ඒ ආදරේ ඒ මතකේ මගේ හිත ඇතුලෙම ජීවත් වෙයි. ආදරේ කරන හැමොම එකතු වෙන්නැල්ලුනේ. තව එක පාරක් එයාව දකින්න තිබ්බනම් ♥️
@erandeeliyanage9530
@erandeeliyanage9530 Жыл бұрын
@inokakumari4255
@inokakumari4255 Жыл бұрын
Ammoh😩
@helamankada7081
@helamankada7081 Жыл бұрын
❤❤❤ ragaayak nathi adarayak hamotama krnna baa.fatta bn
@hbrightihewawasam1265
@hbrightihewawasam1265 Жыл бұрын
eyawa hambei...
@namalchathuranga2009
@namalchathuranga2009 Жыл бұрын
Same me. Matakayak witrak Dan Hite tiye☺️
@danuka_prasantha
@danuka_prasantha 2 жыл бұрын
අධිමාත්‍රා ටිකක් දෙන්න පුලුවන් හඬක් 😍❤️
@LahiruSalinda-rr8ri
@LahiruSalinda-rr8ri Жыл бұрын
අනිවරෙන් ම ❤️✨️
@damithpriyankara2085
@damithpriyankara2085 11 ай бұрын
ටිකයිද දෙන්න පුලුවන් 🥲
@roshanasanka6088
@roshanasanka6088 6 ай бұрын
❤❤❤❤
@sashininimalsha1154
@sashininimalsha1154 Жыл бұрын
කිසිම කෙනෙක්ට තමන්ගේ ආදරේ නැති වෙන්න එපා ඒක මහා දුකකක්
@dinukaluarachchi3612
@dinukaluarachchi3612 2 жыл бұрын
මදූ මල්ලි. ඔයා සම්පූර්ණ අධි මාත්‍රාවක්. අපිට ගැලවෙන්න බෑ හඬින්.... හිත් පතුලම සූරන්න එපා. අසාදාරණයි ඒ තරම් ඔයා සාර්ථකයි..සුබ අනාගතයක් 🙏😍
@amaligamage937
@amaligamage937 2 жыл бұрын
එකගායි 💯💯💯❤️‍♥️
@MaduuShankaOfficial
@MaduuShankaOfficial 2 жыл бұрын
thank youu akkeeeeeee ❤😍😘🥰
@MaduuShankaOfficial
@MaduuShankaOfficial 2 жыл бұрын
@@amaligamage937 thank youuuuu ❤😍😘🥰❤😍😘🥰❤😍😘🥰
@ඉබ්බයිකබ්බයි
@ඉබ්බයිකබ්බයි 2 жыл бұрын
Voice eka👌❤️
@supuniimasha763
@supuniimasha763 2 жыл бұрын
Ane aiye e katahanda bawanawak ebbehi wela inne ekata hondatama 🥺🥺
@deshaniseuwandi6217
@deshaniseuwandi6217 2 жыл бұрын
අයියේ ඔයාට ගොඩාක් පින්.ඔයාගේ කටහඩ ඇහෙනකොට ඇස් වලින් කදුලු වැටුනත් හිත නිවෙනවා.පුදුම සැනසීමක්....ස්තූතියි අයියේ...❤️‍🔥
@MaduuShankaOfficial
@MaduuShankaOfficial 2 жыл бұрын
Thank youu nngooo ❤🙈
@pryanthikasandamali5572
@pryanthikasandamali5572 2 жыл бұрын
Ane shoy oyage voice eka ayye
@nethmisewmini0216
@nethmisewmini0216 2 жыл бұрын
හ්ම්ම් මේ කදුලූ නැති වෙන දවසක් නෑ 💔.තව දැවටෙන්න ආසයි තුරුලෙ 😖🥱
@npcthushari3694
@npcthushari3694 Жыл бұрын
🥺කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ අයියේ ... ඔයාගේ voice එක ලස්සනයි ❤️💫
@dinithisewmini5895
@dinithisewmini5895 2 жыл бұрын
පරන මතක අලුත් වෙන ලස්සන සින්දුවක්❤️
@amilaruwan8929
@amilaruwan8929 2 жыл бұрын
sathutak na wage niba nathi me loke api miyadilaAA..
@slsongs5364
@slsongs5364 2 жыл бұрын
kzbin.info/www/bejne/qJ2Yo6V8hdqVY80
@madu4770
@madu4770 2 жыл бұрын
ඔබමගේ මතකේවෙලා දවසට දහ පාරකට වඩා අහන සිංදුව ඒ හඬ ඒ තරමටහිත අතීතයට අරන් යනවා ❤️❤️❤️❤️ තෙරැවන් සරනයි
@sachinisachinthala9108
@sachinisachinthala9108 2 жыл бұрын
එක නම් ඇත්ත😁😁😂😂
@yasiruperera1321
@yasiruperera1321 Жыл бұрын
☺️
@sugathp4430
@sugathp4430 Жыл бұрын
😣😣. ඇයි අපිට මෙහෙම වෙන්නෙ . මෙ සින්දු අහලා . මනො ලොකෙක ජීවත් වෙනවා හැර වෙන මොනා කරන්නද .ලස්සනයි .🎶🎶🎶😣😣🙏🙏🙏🙏
@nimankamadushani3226
@nimankamadushani3226 2 жыл бұрын
ඔයා කියන හැම වචනයක්ම භාවනාවක් වගේ..හිත මාරම විදිහට නිවෙනවා අයියේ .......♥..අනිත් අයගේ හිත් හදන්න හැමදාම මේ වගේ ලස්සන වැඩ කරන්න තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....බුදු සරණයි අයියේ පරිස්සමෙන් සතුටින් හිනාවෙලා ඉන්න ....
@MaduuShankaOfficial
@MaduuShankaOfficial 2 жыл бұрын
Thank youu nngooo ❤🙈
@udeshtv4711
@udeshtv4711 2 жыл бұрын
😍😍😍😍
@niranjalatusari4849
@niranjalatusari4849 2 жыл бұрын
එකනම් අැත්ත
@sithuminanuwan8492
@sithuminanuwan8492 2 жыл бұрын
ඔයා එනකල් බලන් ඉන්නවා
@wellassatvasitha9769
@wellassatvasitha9769 Жыл бұрын
Hhh
@rizvinasalahudeensalahudee3242
@rizvinasalahudeensalahudee3242 2 жыл бұрын
කටහඬ නම් එල අයියේ.👌😍 Addicted song 🎧🎧
@slsongs5364
@slsongs5364 2 жыл бұрын
kzbin.info/www/bejne/qJ2Yo6V8hdqVY80
@Madu-jayalath1234
@Madu-jayalath1234 Жыл бұрын
ඇත්තටම භාවනාවක්..❤
@maheshiweerasinghe9492
@maheshiweerasinghe9492 2 жыл бұрын
අනේ ඒ සින්දුව 🥺🥺 හදවත පතුළටම දැනෙනවා... අයියගෙ කටහඬ එක්ක වෙනම ලෝකෙකට යනව ඇස් දෙක පියන් අහන් ඉද්දි 🥺❤🥺❤🥺❤
@sachinisaumya7725
@sachinisaumya7725 2 жыл бұрын
අනිවාර්යයෙන් ම 🥺🥺
@harshanimadhusha6216
@harshanimadhusha6216 2 жыл бұрын
හිතට දැනෙන වචන ......හිත නිවන voice එක...... මතක මතක් වෙන අදහස් ......ලස්සනයි ......good luck ❤❤
@slsongs5364
@slsongs5364 2 жыл бұрын
kzbin.info/www/bejne/qJ2Yo6V8hdqVY80
@manojikakumari9769
@manojikakumari9769 9 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ, කටහඬ භාවනාවක්,හිත නිවෙනවා💖💖💖
@mandakinidarmasena7206
@mandakinidarmasena7206 2 жыл бұрын
මාරම ලස්සනයි මදූ අයියේ .මෙකනම් පිස්සුවක්. Best of luck❤❤
@MaduuShankaOfficial
@MaduuShankaOfficial 2 жыл бұрын
Thankuuu nangi 🙈❤
@dinushikarasanjalee5085
@dinushikarasanjalee5085 2 жыл бұрын
මතක දහස් ගානක් ආපස්සට යන්න පුළුවන් අයියේ ඒ තරමටම ඔයාගෙ Voice එක හද පතුලටම දැනෙනවා 😍 ඇත්තමට මාර ලස්සනයි අයියේ ❤️❤️ පරිස්සමින් සතුටින් ඉන්න අයියේ බුදු සරනයි ජේසු පිහිටයි අයියේ 🙏🙏🙏
@dilmadu1103
@dilmadu1103 2 жыл бұрын
කියාගන්න තේරෙන් නැති මොකක්දෝ හැගීමක් එක්ක එක මොහොතකට නතර වෙනවා මේ සින්දුව ඇහෙද්දි...මාරම හිත නිවන කටහඩක්...❤
@samadhisankalpana2482
@samadhisankalpana2482 2 жыл бұрын
අයියෙ ඔයාගෙ voice එක නම් superb..හිතම සුවපත් කරන භාවනාවක් වගේ..කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ මේ song එක.මාරම ලස්සනයි..!හින්දි song එකට වඩා හදවතට ගොඩක් දැනුන..හදවතින්ම සුබ පතනව මෙවැනි තවත් ලස්සන ගීත බිහි කරන්න ලැබේවා කියල..!❤️👌
@my42avnik29
@my42avnik29 2 жыл бұрын
Ake oke hindi song eke name eka kiyankooo
@ruwindikaushani7388
@ruwindikaushani7388 2 жыл бұрын
Dil ko kara ayaa
@sarindusiriwardana6838
@sarindusiriwardana6838 2 жыл бұрын
හින්දි සෝන්ග් එක දැනෙන් නැත්තේ තොට හින්දි බැරි හින්දනේ යකෝ😂💔හින්දි එක නැත්තං මූ කරයි පම්කක්😂💔
@samadhisankalpana2482
@samadhisankalpana2482 2 жыл бұрын
අර්තෙ දැනගන්නම ඕනි නෑ හදවතට දැනෙන්න.🤭දැන් ඔය හින්දි සින්දු අහන හැමෝම හින්දි දැනගෙනද අහන්නෙ එතකොට..😍
@dilshandesilva5457
@dilshandesilva5457 2 жыл бұрын
❤❤
@dedunuvlogs6971
@dedunuvlogs6971 2 жыл бұрын
අහගෙන ඉද්දී මුලු හිත ම නිවෙනවා....💕 ලස්සනයි අයියේ බුදු සරණයි
@MaduuShankaOfficial
@MaduuShankaOfficial 2 жыл бұрын
Thank youu nngoo ❤🙈
@surangakumara9134
@surangakumara9134 2 жыл бұрын
සිංදු ලස්සනයි බුදුසරණ 💔💔😭🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤎
@suddi2723
@suddi2723 Жыл бұрын
Aththa akke
@DeshikaSenavirathna
@DeshikaSenavirathna 2 ай бұрын
ඒ සිංදුව හදවතටම දැනෙනවා 🥺❤
@MaduuShankaOfficial
@MaduuShankaOfficial 2 ай бұрын
@@DeshikaSenavirathna thnkuuuu aneeh 🙈😍
@gulfsocial4041
@gulfsocial4041 2 жыл бұрын
අද වෙනකොට .... මගේ දුවයි මමයි එයා... දාලා ගිහින්... අපි දෙන්න තනි වෙලා.... 🥀😭 මේ සිංදු අහනකොට අදටත් මතක් වෙනව... එයා...🙏
@slsongs5364
@slsongs5364 2 жыл бұрын
kzbin.info/www/bejne/qJ2Yo6V8hdqVY80
@hashnidissanayake4257
@hashnidissanayake4257 2 жыл бұрын
🥺🥺🥺🥺
@chathunikaushalya3815
@chathunikaushalya3815 2 жыл бұрын
හරිම ලස්සනයි අයියේ සින්දුව හිත නිවෙනවා මාරම විදියට ..කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ ඔයාගේ සින්දු ඒ තරම් ලස්සනයි සුබ පැතුම් අයියේ ඉස්සරහට කරන වැඩත් හොදට කරගෙන යන්න ❤😍
@MaduuShankaOfficial
@MaduuShankaOfficial 2 жыл бұрын
thank youu nnga❤😍😘🥰
@slsongs5364
@slsongs5364 2 жыл бұрын
kzbin.info/www/bejne/qJ2Yo6V8hdqVY80
@gangsters3084
@gangsters3084 Жыл бұрын
හැමකෙනාටම තමන්ගෙ හිතේ ඉන්න කෙනා ලැබෙන්න ඕනෙ!🙂❤
@killrightsanju3669
@killrightsanju3669 2 жыл бұрын
කට හාඩට...සින්දුවේ වචන...miusic ඔක්කොම සුපිරි 😢 ලස්සනයි අයියේ 😢✋ ගොඩක් දැනුනා 😇❤️‍🔥💙
@MaduuShankaOfficial
@MaduuShankaOfficial 2 жыл бұрын
Thank youuuuuuu 😍🙈
@laknisewmini9299
@laknisewmini9299 2 жыл бұрын
ඔයාගේ හැම cover එකක්ම ලස්සනයි අයියේ . හදවතටම දැනෙනවා . තවත් ආසම සින්දුවක් ආසම කටහඩකින්. ඔයාගේ කටහඩ භාවනාවක් වගේ . ඔයාගේ cover සින්දු කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ අයියේ . ❤❤❤❤❤❤🥰🥰🥰🥰🥰
@MaduuShankaOfficial
@MaduuShankaOfficial 2 жыл бұрын
තැන්ක්යූ නංගා🥰
@allone2005
@allone2005 Жыл бұрын
කවදාවත් ආදරෙන් පැරදිලා නෑ But මාර දුකක් දැනෙනවා හිතට👁️💖 මාර ලස්සන කට හඬක් හිතටම වදිනවා ඒක 🙂❤
@navindu6394
@navindu6394 2 жыл бұрын
අයියේ මම ආසම ඔයගේ සින්දු වලට ඔයාගෙ සින්දු අහනකොට අපිව වෙනම ලොකෙකට යනො වගේ 🤗goodluck අයියේ❤️
@shriyajayakanthi9678
@shriyajayakanthi9678 2 жыл бұрын
❤️❤️❤️❤️
@slsongs5364
@slsongs5364 2 жыл бұрын
kzbin.info/www/bejne/qJ2Yo6V8hdqVY80
@mahindapushpakumarahettiar5902
@mahindapushpakumarahettiar5902 2 жыл бұрын
අලුත් සිංදුවක් එනකම් බලන් හිටියේ.ලස්සනයි ගොඩාක්..💖💖💖💖ආදරෙයි ඔය කට හඩට හැමදාම.පරිස්සමින් සතුටින් ඉන්න .❤️❤️❤️❤️❤️
@MaduuShankaOfficial
@MaduuShankaOfficial 2 жыл бұрын
Thank youuu ah 😍🙈
@RoshanChandimal-bk3fg
@RoshanChandimal-bk3fg 11 ай бұрын
ආදරේ කරන්න දන්නේ නැති මං වගෙ අය නිසා කීදෙනෙක් විදවනවා ද ආදරේ රස දන්නේ ඔයා ගියාම තමයි 😭
@bandara4028
@bandara4028 8 ай бұрын
ඔයාට ඇත්තටම ආදරේ කරන.කෙනා ඉක්මනින්ම ඔයාට ලැබෙයි ❤
@shortvideo-pl9ly
@shortvideo-pl9ly 2 жыл бұрын
Ftta lyrics eka♥️😍♥️😍♥️
@nethmisandakumari831
@nethmisandakumari831 2 жыл бұрын
හරිම ලස්සනයි ❤🙃 භාවනාවක් වගේ ❤🙃බුදු සරණයි පරිස්සමින් ඉන්න 🙃❤
@MaduuShankaOfficial
@MaduuShankaOfficial 2 жыл бұрын
Thank youu ❤🙈
@raveeshanuwangi7768
@raveeshanuwangi7768 Ай бұрын
හදවතේ උඩින්ම ඉන්න පින්සාර ගැයුම් මාත්‍රාව....❤️🙏
@ameeshadewmini6748
@ameeshadewmini6748 2 жыл бұрын
ඇත්තටම මට එයාව මතක් උනා මල්ලි😢😢😢.ඔයාගෙ සිංදු ඇත්තටම .......කියන්න වචන නෑ ඒ තරමට ලස්සනයි.තවත් මේ වගේ ලස්සන සිංදු කරන්න
@deenaviola8820
@deenaviola8820 Жыл бұрын
එකදිගට අහනවා වෙන එක්කට දාන්නම හිතෙන්නෑ🖤✨
@shiranchandana9324
@shiranchandana9324 Жыл бұрын
ඇත්තටම අයියේ ඔයාගේ කටහඩ බාවනා වක් වගේ. මේ සින්දුව අහද්දී ඇත්තටම ඇඩෙනවා. එතරමට ඔයා මේ සින්දුව කියද්දී ගොඩක් ලස්සනයි අයියා ❤❤❤
@gayashakarunarathne8017
@gayashakarunarathne8017 10 ай бұрын
ඇස් වහගෙන අහන්න පුලුවන් කටහඩක්. ♥️
@lahirubandara4441
@lahirubandara4441 2 жыл бұрын
අයියේ ගොඩාක් ලස්සනයි...voice එක නම් භාවනාවක් .........😍❤️❤️❤️😘
@NaveeshaMiyurangi
@NaveeshaMiyurangi 25 күн бұрын
සින්දු අහන්න youtube එකේ watch later එකේ තීන සින්දුවලින් අනිවාර්යයෙන්ම අහන සින්දුවක්....ඒ තරම්ම හිතට වැදුනා....🥺🫶මාරම ලස්සනයි කටහඬ
@mokshathathsarani1698
@mokshathathsarani1698 2 жыл бұрын
මාරම ලස්සන voice එකක් ඔයාට තියෙන්නේ අයියේ ❤️❤️
@tharakamahesh8806
@tharakamahesh8806 2 жыл бұрын
මාරම ලස්සනයි ඒ වචන ටික .💕💕💕💕💕💕💕💕💕❣️❣️❣️❣️❣️
@piynthakumara5711
@piynthakumara5711 2 жыл бұрын
Anivaren
@Namal_Jayasinghe_Lyrics
@Namal_Jayasinghe_Lyrics 2 жыл бұрын
Tnx ❤
@niranjana-iroshan
@niranjana-iroshan 10 ай бұрын
කොච්චර ඇහුවත් කවම දකවත් එපා වෙන්නෙ නැති song එකක් 😔❤
@ruwanikalpana3314
@ruwanikalpana3314 2 жыл бұрын
Harima lassanai hitha niwena kata hadak asama gayakayek ❤
@chutibuhuti
@chutibuhuti 2 жыл бұрын
Voice is beautiful.... 💝💝💝
@MaduuShankaOfficial
@MaduuShankaOfficial 2 жыл бұрын
Thnkuuu ah 🙈❤
@Ravindu-vv4hr
@Ravindu-vv4hr Жыл бұрын
හිතට වදින මාරම ලස්සන සින්දුවක් ඔයගෙ කටහඩත් මාරම ලස්සනයි ❤️❤️
@AyenGamage
@AyenGamage Жыл бұрын
මම විදින වේදනාව මේලෝකේ කිසිම කෙනෙක්ට විදින්න නොලැබේවා! හැම කෙනෙක්ටම තමන්ගේ හිතට දැනුනු කෙනාව ලබාගන්න වාසනාව ලැබෙන්න ඕනේ ඒවාසනාව මට නැති උනත්.🥀💔
@oshadhidineshika750
@oshadhidineshika750 Жыл бұрын
මේ සිංදුව 🎶මට කොච්චර අැහුවත් එපා වෙන්නෙ නැ. අයියගේ කටහඬ භාවනාවක් වගේ 🙂.......... බුදු සරණයි good luck🍀🍀.
@lahiruashen6326
@lahiruashen6326 Жыл бұрын
භවනාවකටත් වඩා අගමක්...නංගි.... ඒ තරමට....අගමක්
@oshadhidineshika750
@oshadhidineshika750 Жыл бұрын
🙂❤❤❤...
@heshanianuththara4454
@heshanianuththara4454 2 жыл бұрын
මට නැති උනත් අනිත් අයට තමන් පන වගේ ආදරේ කරන කෙනා හම්බෙන්න ඔනී අනිවාරෙන්ම❤️😊
@monster-zs1vo
@monster-zs1vo 2 жыл бұрын
ඒ සින්දුව වෙනම ලෝකෙකට ගෙනියනවා අයියේ😍😍
@shashi2951
@shashi2951 2 жыл бұрын
අයියා ඔයාගේ voice එක මාරම ලස්සනයි අයියා.. හිතම නිවන භාවනාවක් වගේ ❤🥀🙂 සුබ පැතුම් අයියා ඔයාට ❤
@dilkaalahakoon6634
@dilkaalahakoon6634 10 ай бұрын
@AsankaAnanda-n4o
@AsankaAnanda-n4o Күн бұрын
හරිම ලස්සනයි ජිවිතේ එක තැනක නතර උනා වගේ දැනෙනව...❤
@dilshimaduwanthi597
@dilshimaduwanthi597 2 жыл бұрын
Tiktok එකෙන් ඇහිලා youtube එකට මේ සිංදුව හොයන ආවේ..ඇත්තටම ඔයාගෙ කටහඬ භාවනාවක්...හිතට දැනෙනවා ගොඩක්...මේක අහද්දි මං වෙනම ලෝකෙක ඉන්නෙ.ඒ තරම් ලස්සන නිවෙන කටහඬක්.. 💥♥️
@user-ui4qq4vo2g
@user-ui4qq4vo2g 2 жыл бұрын
ඒ voice එකනම් superb 🎶💯 දැන්නම් මධූ අයියගෙ voice එකට ඇබ්බැහි වෙලා ..❤️ ඒ තරම් ලස්සනයි ❤️ god bless you අයියේ හැමදාම මේවගේ song කරන්න ❤️😍
@dilminawodya5370
@dilminawodya5370 Ай бұрын
හැම කෙනෙක්ගෙම හිතේ ඉන්න කෙනා ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා 💯🥺❤️
@sashikasashika9578
@sashikasashika9578 2 жыл бұрын
අම්මෝ ඇත්තටම ඒ කටහඬ පිස්සුවක් 😳❤️🥰 good job brother ❤️🥰
@brokenangel5697
@brokenangel5697 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදුවක් ❤
@user-qi8eg1ot7v
@user-qi8eg1ot7v Жыл бұрын
Nuba dakina vare ❤❤❤❤wow beautiful song 😍😍😍love filing song 😢😢😢😢😢sathutak nh Nuba nhthi loke 💔😭💔😭💔😭💔😭💔😭
@buddhiherath20
@buddhiherath20 Жыл бұрын
හැම කෙනෙක්ටම තමන් පතන ආදරේ ඒ විදිහටම ලැබෙන්න ඕනි.❤
@imalkahansani1139
@imalkahansani1139 2 жыл бұрын
හැමදාම වගේ අදත් super...👍🎧 භාවනාවක්.. බුදු සරණයි අයියේ..🙏❤️
@MaduuShankaOfficial
@MaduuShankaOfficial 2 жыл бұрын
Thank youuuuu ❤🌹
@udeshtv4711
@udeshtv4711 2 жыл бұрын
😍😍😍
@SamaSathsaraniNeshikala
@SamaSathsaraniNeshikala Ай бұрын
රෑ 2.16 මේ වචන ඔක්කොම මටම ලියලා වගේ... හිතට මාරම දුකයි මේ සිංදුව ඇහෙද්දී. එයාට අන්තිමට මං මේ සිංදුව යැව්වා. 2024.07.22 💔😢 රසංජන 🫶 (S+R) සත්සරණී
@user-gs1ht2lc6d
@user-gs1ht2lc6d 2 жыл бұрын
කතා දෙකක් නෑ ඉතිං අයියගෙ cover එකක් නම් heart touching තමා ❤🙁 I felt It good luck for ur future අයියාහ් ❤🌸
@MaduuShankaOfficial
@MaduuShankaOfficial 2 жыл бұрын
Thank youuu ah ❤🙈
@kalingaaththanayaka1640
@kalingaaththanayaka1640 2 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍👍
@supipisewwandi1098
@supipisewwandi1098 2 жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි.හිත වෙනස්ම තැනකට අරන් යනවා වගේ.tax.🥰
@nimeshgimhan6225
@nimeshgimhan6225 2 жыл бұрын
A͏D͏O͏ o͏w͏ b͏a͏n͏ e͏ s͏i͏n͏d͏u͏w͏a͏ m͏a͏r͏u͏❤️
@wsn9001
@wsn9001 2 жыл бұрын
අනේ කාලෙකට පස්සෙ මදූ අයියව මතක් වුනේ 🥺 වැඩත් එක්ක හිත නොසන්සුන් වෙලා ඉන්න වෙලාවක ඔයාගේ කටහඬ කියන්නේ අපිට පට්ට සැනසීමක් 💝✨
@kaveeshadilshani5957
@kaveeshadilshani5957 10 ай бұрын
🥺මේ සිංදුවට මාර විදියට ඇබ්බැහි වෙලා.. කිසිම හෙතුවක් නැතුව ලොකු දුකකුත් දැනෙනවා 😢
@nuwanasela443
@nuwanasela443 2 ай бұрын
Hh😊😢🎉🎉😮❤
@rasali8725
@rasali8725 2 жыл бұрын
Lassnai aiye maru😌🤞
@shyamikawshalya6470
@shyamikawshalya6470 Жыл бұрын
හදවතටම වදින සින්දුවක්🥺 හරිම ලස්සනයි ❤️
@user-uu3nh4ye8m
@user-uu3nh4ye8m 6 ай бұрын
❤❤Mama 😢😂
@chamodanidilhara1978
@chamodanidilhara1978 2 жыл бұрын
ලස්සන කටහඩක් අයියෙ. සිත නිවෙන භාවනාවක් වාගේ . Best of luck ❤️
@shehanrathnayaka8075
@shehanrathnayaka8075 2 жыл бұрын
සතුටුයි බන් ...ආදරෙයි කොල්ලො❤️💪
@MaduuShankaOfficial
@MaduuShankaOfficial 2 жыл бұрын
Thank youuuuu hodee ❤🙈
@Namal_Jayasinghe_Lyrics
@Namal_Jayasinghe_Lyrics 2 жыл бұрын
ගිලිහී ගිය උරුමේ මේ කතාවේ... අපි ආදරේ කල කාලේ ඔය සුවඳ සොයයි හිත අදටත් සිහිනෙන් වාගේ... ඉල්ලාවී ඒ ආස හීන ගානේ... සංසාරයේ අවාරේ නුඹ නැතිව තැවෙයි හද ගැහෙනා හුස්ම පාහේ... තව, දැවටෙන්න ආසයි තුරුලේ පෙර වාගේ රහසේ යලි හමුවීලා... ආයේ... සතුටක් නෑ වාගේ... නුඹ නැති මේ ලෝකේ... අපි මැව් ඒ හීනයේ... මියැදීලා... 🤕🤕❤✌
@thiwankadilshan5927
@thiwankadilshan5927 2 жыл бұрын
😇❤️
@shalikanishani6328
@shalikanishani6328 8 ай бұрын
Hemotama thaman pathana adaraya himiwewa..❤❤❤❤❤❤
@bangel3765
@bangel3765 2 жыл бұрын
සැනසිල්ල තිබුනෙම අහම්බෙන් හමුවන නුඹේ උණුහුම ලඟ ගුලිවෙන්න හෙව්වෙම උබේ පපුවේ රවුමට කැරකුණ කෙස් අතර.. පෙරේත වුනේම සරාගික බැල්මෙන් බලා ලංවෙන තොල්වලට.. ඇබ්බැහි වුනෙම රිද්දන විටත් ආදරෙන් තවත් තුරුළු කර ගන්නට #සම්මතයෙන්__ඔබ්බට🖤🍂
@madiwadanimiral2263
@madiwadanimiral2263 Жыл бұрын
😢
@dilanitharanga5158
@dilanitharanga5158 Жыл бұрын
@@madiwadanimiral2263 🥺💗
@pathumpathum9906
@pathumpathum9906 2 жыл бұрын
දවසක උබෙ හිනෙ රජකරන අහිංසක හදවතක් හමුවෙනවාමයි අයියෙ ,හැමදාම මම උුක දැනුනු වෙලාවට අහන්නෙ ඔයාගෙ.සින්උු අයියෙ ඔයාගෙ..කට හඬ හිතට කොඋුරැන බාවනාවක් ..❤️‍🔥❤️‍🔥❤️‍🔥
@kawiandroshan5455
@kawiandroshan5455 2 жыл бұрын
Man oyage songs walat goodk asai very nice songs 💯♥️ man kathi aiya ekka songs ekarane. 🥰♥️
@user-gs1ht2lc6d
@user-gs1ht2lc6d 2 жыл бұрын
සතුටක් නෑ වාගේ.... නුඹ නැති මේ ලෝකේ.... මා මැව් ඒ හීනයේ මියැදීලා.....❤🙁 One Side Love 😣😶
@jayamiwickramasinghe1095
@jayamiwickramasinghe1095 2 жыл бұрын
එකම ටික හැමදාම කියන්න බෑ මධූ...🥺🥺 හැමදාම වගෙ ඔය හඩ අහන්න තමා දුවන් ඉන්නෙ...පෑරුනු අතීතෙ සුයුම් රස තැන් හෙමීට හිතට එන්නෙ ඒ හඩ එක්ක ..😘😘😘❤️❤️❤️❤️
@MaduuShankaOfficial
@MaduuShankaOfficial 2 жыл бұрын
Jayeeeee🙈❤
@sashidulanjali2202
@sashidulanjali2202 2 жыл бұрын
Oya nam aththatama pissuwak...oyage sindu walata abbahiwela enne man... oyage sinduwak ahauwe naththa mata ninda yanneth ne dan...♥️♥️♥️♥️🤗
@MaduuShankaOfficial
@MaduuShankaOfficial 2 жыл бұрын
🥺❤ අනේ🙈🙈❤️❤️❤️ තැන්ක්යූ හොඳද
@kavidukavidu8477
@kavidukavidu8477 Жыл бұрын
අයියෙ😞 මේ සිංදුව අහාන කොට මතක් වෙනවා මාගෙ දොනිව ❤️‍🔥,, පට්ටම ලස්සනයි අයියෙ 🙏
@piumisandarekha4428
@piumisandarekha4428 Жыл бұрын
අදයි ඇහුවේ ඒක භාවනාවක් වගේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@asankanapawala5456
@asankanapawala5456 Жыл бұрын
හිතට wadina ලස්සන song ekak 😍
@prashadilakmini3435
@prashadilakmini3435 2 жыл бұрын
මදූ අයියගේ සිංදු ඕනිම එකක් අහද්දි හිතට දැනෙන්නෙ, මට කියාගන්න බැරි දුක, වේදනාව, මේ සිංදුවල අන්තර්ගත වෙලා තියෙනවා කියලා 🥺❤️🧚❤️ ඒ කටහඩට තමයි මං ආසම..❤️
@MaduuShankaOfficial
@MaduuShankaOfficial 2 жыл бұрын
Thank youu nngaa 🙈❤
@sachinilakshika2468
@sachinilakshika2468 2 жыл бұрын
ඒක🥺💫🥰❤️😘
@SL3000LK
@SL3000LK Жыл бұрын
🥲 සතුටක් නැ වාගේ.නුඹ නැති මේ ලොකයේ 😌
@brokenangel5697
@brokenangel5697 Жыл бұрын
සතුටක් නෑ වාගේ......... නුඹ නැති මේ ලෝකේ............. අපි මැව් ඒ හීනයේ, මියැදීලා...................💔💔💔💔💔💔
@crick9576
@crick9576 2 жыл бұрын
බුදු සරණයි තෙරුවන් සරණයි මචන් මාරම ලස්සනයි
@MahichaPerera
@MahichaPerera Ай бұрын
හැමදාම..පැය.ගානක්ම..ඇව්වා.මේ.සින්අු.ලස්සනයි ♥️♥️😌🥰💐💐
@maleesha4961
@maleesha4961 2 жыл бұрын
සතුටක් නෑ වාගේ.... නුබ නැති මේ ලෝකේ... අපි මැව් ඒ හීනයේ මියැදීලා... 🥺🥺🥺 අයියගෙ කටහඩත් ඒ හැම වචනක්ම හිතට තදින්ම දැනෙනවා ❤️මාරම ලස්සනයි ❤️❤️❤️
@MaduuShankaOfficial
@MaduuShankaOfficial 2 жыл бұрын
Thank youuuu 🙈❤
@lakshikaofficial
@lakshikaofficial 2 жыл бұрын
මගේ අයියේ ඒ කටහඩ නම් භාවනාවක් ❤
@MaduuShankaOfficial
@MaduuShankaOfficial 2 жыл бұрын
Thnkuuuu nngaa ❤😍
@nadeeshikaalvis7222
@nadeeshikaalvis7222 2 жыл бұрын
@@MaduuShankaOfficial ❤️❤️
@imashikawya1470
@imashikawya1470 Жыл бұрын
ම්ම්ම්ම්ම් මරු....✌️❤
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 102 МЛН
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 14 МЛН
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44
Min Mathu Mage Papuwe | Trending Song With Lyrics |
6:09
Zin Studio
Рет қаралды 586 М.
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 102 МЛН