දවසට වතුර කොච්චරක් බොන්න ඕනෙද? වැඩිපුර වතුර බිව්වොත් මොකද වෙන්නෙ ?

  Рет қаралды 224,076

Nurse Hesh

Nurse Hesh

Күн бұрын

Пікірлер
@nethmirathnayaka730
@nethmirathnayaka730 Жыл бұрын
Nurse , එතකොට උණු වතුර බොන කෙනෙක්ට කොහොමද බලපාන්නෙ..? ඇල් වතුරට වඩා උණු වතුර ඇග ඇතුලේ ක්‍රියා කරන විදිහේ වෙනසක් තියෙනවද.?🤔😕
@NurseHesh
@NurseHesh Жыл бұрын
පොඩි වෙනසක් තියෙනව උණු වතුර මගින් අපේ පරිවෘතීය ක්‍රියාකාරිත්වය වේගවත් කරනව නමුත් මේද දහනය සඳහා වඩාත් සුදුසු සීතල වතුර හේතුව සීතල වතුර පානය කල විට නැවත එය සාමාන්‍ය උශ්නත්වයට ගෙන ඒමට ශරීරය යම් කැලරි ප්‍රමාණයක් වැය කල යුතු නිසා. reserch says "Stronger weight loss effect of drinking cold water Drinking iced water for weight loss actually helps you burn a few extra calories while digesting. This is because the body has to work harder to maintain its internal temperature. In other words, when drinking cold water, the body has to work hard to warm the water."
@nethmirathnayaka730
@nethmirathnayaka730 Жыл бұрын
@@NurseHesh උත්තරෙ පැහැදිලි. Thank you nurse 😊♥️
@ahasgawwa9375
@ahasgawwa9375 Жыл бұрын
ඒ උනාට සර් මම රාත්‍රී ආහාරයෙන් වැලකිලා හවස දෙකෙන් පස්සෙ උනුවතුර කෝප්ප තුන හතරක් බිව්වා ඉතාමත් කෙටි කලෙකින් මගේ ශරීරයේ බර අඩුවුනානේ....
@NurseHesh
@NurseHesh Жыл бұрын
ඒකත් බර අඩුකරගන්න පුලුවන් එක ක්‍රමයක් water fasting හැබැයි මම ඒක recommend කරන්නේ නෑ
@ajithsoysa5069
@ajithsoysa5069 Жыл бұрын
Thnq godak watinwa
@NisaraChanadarasiti
@NisaraChanadarasiti Жыл бұрын
ඔබතුමා ඉතා හොද නිහතමානී පුද්ගලයෙක්
@NurseHesh
@NurseHesh Жыл бұрын
🙏🏿❤️
@sunalikanchana4201
@sunalikanchana4201 Жыл бұрын
බොහොම වැදගත් අපිට .. ඔබතුමාගේ පැහැදිලි කිරිම ...ගොඩක් ස්තුති .
@NurseHesh
@NurseHesh Жыл бұрын
👍❤️
@anushadisna8005
@anushadisna8005 Жыл бұрын
මම වතුර බොන්නෙ ගොඩක් අඩුවෙන් ,වතුර ගොඩක් බොන එක හොදයි කියන නිසා කීප වතාවක්ම හිතලම වතුර බොන්න ගත්තා.ඒ හැම වාරයකදීම මට හුස්ම ගැනීමට අපහසු උනා.නිතරම පෙනහළු ප්‍රදේශය ශරීරය ඇතුලෙන් පිරුණු ගතියක් දැනෙනව.පුදුම අපහසුවක් දැනෙන්නෙ තිබහ නැතිව වතුර බිව්වම.ඔබතුමාට හැකිනම් එය කුමන තත්වයක්ද පහදා දෙන්න 🙏🙏🙏
@lyndagedara4351
@lyndagedara4351 Жыл бұрын
වැදගත්ම කරුණු ටිකක් ඉස්තුතියි ඔබතුමාට ❤🎉 බුදු සරණයි
@NurseHesh
@NurseHesh Жыл бұрын
💪🏿❤️
@nishanthipushpakumari7574
@nishanthipushpakumari7574 Жыл бұрын
Hariyatama therun ganna puluwan widihata pahadili kara bs sir❤❤
@NicolaDeRose
@NicolaDeRose 19 күн бұрын
Thankyou somuch nurse♥️🙏🏾
@NimalikaPriyanthi
@NimalikaPriyanthi 11 ай бұрын
Godak ස්තුතිය oba තුමාට.👍❤️
@NurseHesh
@NurseHesh 11 ай бұрын
🙏🏿❤️
@IraniFernando-pu9it
@IraniFernando-pu9it 11 ай бұрын
ස්තූතියි වෛද්‍ය තුමනි 🙏❤️💐
@PathimiPathimi
@PathimiPathimi Жыл бұрын
ගොඩක් ස්තුතියි තෙරැවන්සරණයි෴
@JayawardhanaJayawardhana-op7qb
@JayawardhanaJayawardhana-op7qb Жыл бұрын
නිවේදකයෙක් වෙන්න ඉදපු කෙනෙක් nurse කෙනෙක් වුනාම ☺😍👌
@NurseHesh
@NurseHesh Жыл бұрын
👍❤️
@bindubindutharaka844
@bindubindutharaka844 4 ай бұрын
❤❤😊 sri lankan fitness nutrition guru , fit 🇱🇰 ජය ජය. ආදරෙයි dr- nurse
@MalKanthi-r8w
@MalKanthi-r8w Жыл бұрын
මුත්‍රා ආසාදනයක් නිසා මම වසරකටත් වැඩි කාලයක් පීඩා විදිනව. මටත් දවසකට 3L,විතර වතුර බොන්න කියලයි උපදෙස් ලැබිල තියෙන්නෙ..ඔබේ පැහැදිලි කිරීමෙන් තවත් නොදන්න බොහෝ කරුණු ඉගෙන ගත්තා. ස්තූතියි ඔබට...
@NurseHesh
@NurseHesh Жыл бұрын
👍❤️
@RK-qj3fp
@RK-qj3fp Жыл бұрын
Could you make a video by explaining about factors which are cause for dry skin.
@dilinacherath
@dilinacherath 7 ай бұрын
Obata hekinam explanation ekak denna Middle East country wala ayage food behavior eka kohomada wenna oni kiyala. Plz thank you ❤
@arunamahesh1382
@arunamahesh1382 5 ай бұрын
Hoda pahadili kirimak godak istutiei sar🎉🎉
@WaruniChathurika-i9c
@WaruniChathurika-i9c 4 ай бұрын
Godaak wadagath deyak therum kare tanks😊
@Skzworld646
@Skzworld646 Жыл бұрын
සර් ආහාර ජීරණය ගැන වැඩසටහනක් කරන්න🎉🎉
@Nelum-h6y
@Nelum-h6y Жыл бұрын
Godak watina video ekak thanks obata ❤❤❤❤
@rohanaamarasinghe2719
@rohanaamarasinghe2719 Жыл бұрын
ඉදිරිපත් කිරීම හොඳයි ඒත් ඔබ කියන ආකාරයට වැඩිහිටි පිරිමියෙක් දවසකට ලිටර් 3.7 ක් වුනත් පාවිච්චි කරන්නේ කලාතුරකින් .
@NurseHesh
@NurseHesh Жыл бұрын
ඔව් ඒක හරි
@priyanthigunarathna-k3o
@priyanthigunarathna-k3o 5 ай бұрын
වටිනා video.1thank.Dr.
@thilinishanika2263
@thilinishanika2263 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට .වතුර බොන ප්‍රමාණ ගැන මේ විස්තරය ඉතාමත් වටිනවා .
@NurseHesh
@NurseHesh Жыл бұрын
🙏🏿❤️
@nirmalsusan28
@nirmalsusan28 Жыл бұрын
මේ ලගදි හොයාගන තියන විදිහට මාස්ටර් බෲස්ලී මියගිහින් තියෙන්නේ ජලය වැඩිපුය පානය කිරීම නිසා කියලා ප්‍රවුර්තියක් ගියා ඒත් මම හිතුවා එහෙම වෙන්නේ කොහොමද කියලා ........ දැන්නේ හරියට දැනගත්තේ..................ස්තූති........💌💌💌
@NurseHesh
@NurseHesh Жыл бұрын
😳
@GayanthaAdhikari-hr5jj
@GayanthaAdhikari-hr5jj Жыл бұрын
ඉහළ පැහැදිලි කිරීමක්. ස්තුතියි. හිසකෙස් වර්ධනය/ගැල්වීම ගැනත් වීඩියෝ ටිකක් කරමු. ගොඩක් අය හරියට දන්නෑ ඒ ගැන කියලා පේනවා. අනික fb එකේ ගොඩක් බොරු සහ මිනිස්සු රවට්ටන පෝස්ට්, වෙළඳදැන්වීම් ගොඩක් තියෙනවා ඒ සම්බන්ධව.
@HildaPriyadarshani
@HildaPriyadarshani 22 күн бұрын
ඔබ ඩොක්ටර් කෙනෙක් උනේ නැත්තෙ ඇයි කියලයි මට තියෙන ප්‍රශ්නේ ඔබට මිනිස් ශරීරය ගැන ලොකු දැනුමක් නෙ තියෙන්න
@jayanthiabeydeera9334
@jayanthiabeydeera9334 Жыл бұрын
Godak hoda denuwath kirimak.... thaks obata....❤
@anuradhimanawadu6563
@anuradhimanawadu6563 9 ай бұрын
Thank u so much sir.God bless u 🙏🙏❤️
@hemalipeiris2688
@hemalipeiris2688 4 ай бұрын
බොහොම ස්තූතියි පුතා 🙏
@sriyaniramanayake8644
@sriyaniramanayake8644 11 ай бұрын
oba thumaga mawada satahana mata harima watinawa
@NilukaJayamanna
@NilukaJayamanna Жыл бұрын
Obata deergayusha labevaa budu saranai devi pihitai godaaaaaaaaaaaaak vatinava
@ChathurikaSenavirathna-l6y
@ChathurikaSenavirathna-l6y Жыл бұрын
Watura wadipura biwwoth wediya urine yai kohenda igena gatte
@karrenpathirana1270
@karrenpathirana1270 Жыл бұрын
How about the tea, coffee intake? As it's also liquid does it add to the total intake we need per day?
@mihidum8177
@mihidum8177 Жыл бұрын
ආහාර රස කාරක ගැන වීඩියෝ එකක් ඕනී❤
@anjuanju3707
@anjuanju3707 Жыл бұрын
Hariyatama danagana hitiye nathi deyak danagattha.thank you so mush sir 🙏🙏🙏
@NurseHesh
@NurseHesh Жыл бұрын
🙏🏿❤️
@chamindakumara9647
@chamindakumara9647 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NurseHesh
@NurseHesh Жыл бұрын
👍❤️
@jayanichathurika222
@jayanichathurika222 3 ай бұрын
Mama dawasata 2Lta wada unu kra niwagat watura paanaya krnawa. Thank you sir me watina video ekata.
@gangaappuwa7795
@gangaappuwa7795 Жыл бұрын
Godak hodai ada thamai mn dakke mata awasya a wadasatahanak thanks 🙏 ❤
@NurseHesh
@NurseHesh Жыл бұрын
🙏🏿❤️
@DilipSanjeewa-jm8ii
@DilipSanjeewa-jm8ii 3 ай бұрын
Sri As Danawata Hodai Neda Wathura
@rubikscolla
@rubikscolla Жыл бұрын
Mama hamadam illapu video ekak. Godak pin. Thank you so much ❤
@NurseHesh
@NurseHesh Жыл бұрын
❤️👍
@PathmasiriGamage-s4g
@PathmasiriGamage-s4g 5 ай бұрын
❤❤❤❤jesasge asirwadaya labawa❤❤❤❤
@DilipSanjeewa-jm8ii
@DilipSanjeewa-jm8ii 3 ай бұрын
Sri wayasa 30 35 40 ayata wathura kochara pemanayak bonna onada
@chandaneeaththanayake69
@chandaneeaththanayake69 Жыл бұрын
ස්තූතියි ඔබතුමාට
@NurseHesh
@NurseHesh Жыл бұрын
👍❤️
@nimmiabeweera8543
@nimmiabeweera8543 Жыл бұрын
Mn Dn awrudu 6 idan puruddak vidiyta dawasata wathura liters 7k bonawa. Ude nagitta gaman unu wathura 2 liters saha anith 5L dawasa athulatha bonawa. Me nisa mage body eke loku wenaskam wela thiynw me awrudu gana athulatha ewa positive benefits danata nm.
@Nehasa2006
@Nehasa2006 3 ай бұрын
Mta අවුරුදු 17 i mta podi kale idnm doctors la kiww වතුර බොනවා මදි kiyl dan mn වතුර බෝතල් විදිහට bonn gtta purudu kra gnn dan mta වතුර nathuwa inn bane 😅😅aduma gane 6ලීටර් one ne 😢😢
@devikamunasinghe6421
@devikamunasinghe6421 Жыл бұрын
Thnx. Nurse nopenenna program eka karanna ethakota great
@NurseHesh
@NurseHesh Жыл бұрын
😂🫣
@dicelk
@dicelk Жыл бұрын
නිතරම cool water බොන එක හොඳද?
@samangamage7626
@samangamage7626 10 ай бұрын
Good luck 👍
@damayanthikodithuwakku8578
@damayanthikodithuwakku8578 Жыл бұрын
පුලුවන් ද ඔබට කනේ balance එක ගැන programme එකක් කරන්න tks
@madushankamasimbula6832
@madushankamasimbula6832 5 ай бұрын
Mata nitharama wathura bonna ona.nobi inna ba diwa walanawa waga.meka ledakda doctor
@vikumadithya5156
@vikumadithya5156 Жыл бұрын
electrolite sahitha paana warga monawada??????????
@NurseHesh
@NurseHesh Жыл бұрын
ජීවනී, තැඹිලි වතුර , පොල් වතුර
@vikumadithya5156
@vikumadithya5156 Жыл бұрын
🙏🙏🙏@@NurseHesh
@shilkisandanianjalika
@shilkisandanianjalika 4 ай бұрын
Mata wayasa 22i man dawasata wathura 3.5 bonawa ethakota e pramanaya wadida
@heshalasilva5499
@heshalasilva5499 11 ай бұрын
Exercise කරන අතරතුර බීමට සුදුසු පානයන් මොනවාද? උදාහරණ කීපයක් කියන්න පුලුවන් ද?
@ravindutheekshana5828
@ravindutheekshana5828 Жыл бұрын
Super Doctor
@dilujawijayathilaka3337
@dilujawijayathilaka3337 Жыл бұрын
Migrane වලට හේතුව සහ එය වලක්වා ගන්න මොන වගේ ආහාරද සහ කරන්න ඕනෙ දේවල් ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද?
@123321Snoopy
@123321Snoopy 7 ай бұрын
Your videos are like a full course: training program for us.. thank you
@ruvininisansala3420
@ruvininisansala3420 Жыл бұрын
ගොඩක් ස්තුතියි ❤
@NadeekaGayani-kq1bg
@NadeekaGayani-kq1bg Жыл бұрын
Sir man daibitic thiyena kenek man hawasata workout karsnava (class ekakata yanava) ethakota man jeewani ekak bonnada? Mokada godak dadiya danava mahansi venava 🤔🤔
@NurseHesh
@NurseHesh Жыл бұрын
Bonna gataluwak ne
@ruwandasanayaka3343
@ruwandasanayaka3343 Жыл бұрын
Dry skin එකට විසඳුමක් දෙන්ඩකෝ.
@Maheshmadusanka0
@Maheshmadusanka0 Жыл бұрын
Same here
@Fresh_Dawn
@Fresh_Dawn Жыл бұрын
බොහොම ස්තුතියි එතකොට මම හැමදාම දවසට වතුර ලීරර් 3.7 ක ප්‍රමාණයක් පානය කරානම් හරි ✅
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc 6 ай бұрын
Toilat ekema inna thama wenne rassawata yanne nethiwa😂❤
@Dinu9888
@Dinu9888 Жыл бұрын
Ut video is very amazing and very clear ur like a lecturer god bless you ur journey.
@NurseHesh
@NurseHesh Жыл бұрын
Thank you so much 🙏🏿❤️
@madukaransi7340
@madukaransi7340 Жыл бұрын
මාරම වටිනවා thank u so much nurse hesh 👍
@NurseHesh
@NurseHesh Жыл бұрын
❤️👍
@ajanthamanel2609
@ajanthamanel2609 Жыл бұрын
අනේ මට. වතූර. බ4නවා අඩූයි තේකහට. තමයි නිතරම. බොන්නේ වතුර. තිබහස. යක් ඇත්තේම. නැහැ මට පියවරක් කියා දෙන්න. ඔබ. තූමාට. ගොඩාක් ඉස්තූතියි
@bindubindutharaka844
@bindubindutharaka844 4 ай бұрын
Sir මට වතුර වැඩිය බොන්න baha, උපරිම dawasatama 1,L/2,L.අතර , ඊට වැඩිය peunoth නිතර නිතර woshroom යන්න වෙනවා ... මම සාමාන්‍යයෙන් ඉඳහිට workout කෙටි කාලීන 3-6 month කරනවා එතකොට ඔන්න අර මම කීව වතුර pramanayata වැඩිය ටිකක් උනන්දුවෙන් බොන්න පුළුවන්. 😊 ඒත් ara prasnema තමා නිතරම toilet එකේ ..(urine out) මට සාමාන්‍ය වියලි samak thiyenneth, සම ගැන හිතල වතුර බොන්න haduwath 😢😢, thibahak දැනෙන්නේ na. දන්නෙත් na මොකක්ද වතුර thibaha කියලා 😂 bonawata bonawa, please මට me ගැන punchi උපදේශk දෙන්න . බර 62/64 kg mage දැනුම අනුව fitness body එකක් පවත්වාගෙන තියෙනවා ... nirogimath, ඊට වැඩිය යමක් මම දන්නේ නැහැ .please මෙයට පිළිතුරක් බලාපොරොත්තු වෙමි.😊❤
@janakawijesinha
@janakawijesinha Жыл бұрын
super explained ❤️❤️❤️
@NurseHesh
@NurseHesh Жыл бұрын
👍❤️
@thaveepubg9105
@thaveepubg9105 9 ай бұрын
Creatine ekak gannawa nam kochchara wathura bonna ona da
@AiranganiYapa-rg8er
@AiranganiYapa-rg8er Жыл бұрын
Godak sthuthi obathumata god bless
@dammikadammika5285
@dammikadammika5285 Жыл бұрын
Thank you very much. Doctor
@shamodayarashani-km9sp
@shamodayarashani-km9sp Жыл бұрын
Breast burn wenna karanna oni monawada kiyala kiyann😢
@malosaimi7831
@malosaimi7831 6 ай бұрын
Thank you
@kanthipitiyage4114
@kanthipitiyage4114 11 ай бұрын
Godak pin ape doctor thrivida rathnyai ciyalu devi devathavo reksdeva
@nirmalal976
@nirmalal976 Жыл бұрын
Mn eka dawasakata goodak wathuru bonawa sir! Hema thissama wathuru bonnwa..... But body dry wage ai ea?
@NurseHesh
@NurseHesh Жыл бұрын
Eka ekkenage hama wenas topical application ekak pawichchi karanna
@PuujaSamanmali
@PuujaSamanmali 3 ай бұрын
Sir.මට..පිටරට.ඩොක්ට.කෙනෙක්.හොද.ලෙ බනනාන්..ඩොක්ට.කෙනෙක්.මට.කීවා.වතුර.ඔනවට.වැඩිය.බොන්න.එපාකියලා.තමන්ට.තිබහ.එනවිට.වීදුරුවක්බොන්න.කියලා.ඇත්තටම.මම.එය.පිලිපැද්ද.දැන්.බඩපුරව.දාන්නැහැ...දැන්.අවුරුදූ.ගානක්.වෙනවා.දැන්හොදයිමට.කවුරු.බීවත්..ගොඩාක්වතූර.මම.බොන්නැහැ..තිබහ.ආවිට.පමනයි.
@chandanigamaga7907
@chandanigamaga7907 Жыл бұрын
Thank you sri ❤️🙏
@mcramkumar6251
@mcramkumar6251 11 ай бұрын
Per day how much water should we drink
@dimuthulakshan6175
@dimuthulakshan6175 Жыл бұрын
ඩොක්ටර් මට මහත් වෙන්න විදියක් කියන්න....උස අඩි 5.4 බර 45kg
@sujeewapushpakumari2754
@sujeewapushpakumari2754 Жыл бұрын
Watina danuwath kiriimak❤❤❤❤❤theruwan saranai 🙏🙏🙏
@NurseHesh
@NurseHesh Жыл бұрын
🙏🏿❤️
@dahamidahami-c9c
@dahamidahami-c9c Жыл бұрын
Electroside sahitha drinks monada sir . Sir man wadiya wathura athtgatama bonna wenne naa .eth muthra pitawenne nitharama awarna widihe colour ekakin ayi e sir.
@NurseHesh
@NurseHesh Жыл бұрын
E ai kiyala balanna UFR ekak karanna wenawa FBS ekakuth karala balanna one samanya wennath puluwan
@dahamidahami-c9c
@dahamidahami-c9c Жыл бұрын
Sir ara drinks warga monada
@dineshjayaweera1303
@dineshjayaweera1303 Жыл бұрын
Sir cofee bona eka hoda nadda.
@gjmagtjgtpt
@gjmagtjgtpt Жыл бұрын
Mage muthra wathura patau kohomada kaha pata kraganne
@RavinduYuvantha-gd8rx
@RavinduYuvantha-gd8rx Жыл бұрын
අවුරුදු 30 panpu kanak dawasata wathura kochchara bonna onada .
@anushikapriyadarshani3142
@anushikapriyadarshani3142 Жыл бұрын
Thanks apiwa දැනුවත් karanawata Mamath oyage video balala interesting fasting karana kenek.adata dawas 5i.no sugar challenge ekat karanawa.prathipala kiyannm
@NurseHesh
@NurseHesh Жыл бұрын
Waiting
@pradeepranga5283
@pradeepranga5283 Жыл бұрын
Good video. Very useful 🎉
@NurseHesh
@NurseHesh Жыл бұрын
👍❤️
@E.DWasantha-ex9cm
@E.DWasantha-ex9cm 4 ай бұрын
Mmm.good sir
@shiromifernando9311
@shiromifernando9311 Жыл бұрын
ඉස්තුතිය් සර්
@RanjaniKandegama
@RanjaniKandegama Жыл бұрын
ගොඩාක් ගොඩාක් ස්තුතියි ඉතාමත් පැහැදිලිව අපව දැනුවත් කරනවාට 🎉🎉
@NurseHesh
@NurseHesh Жыл бұрын
👍❤️
@123321Snoopy
@123321Snoopy 7 ай бұрын
Face book and instagram page වල නම් මොනවද ?
@mangalajayawardena8387
@mangalajayawardena8387 Жыл бұрын
Good information Thank you
@NurseHesh
@NurseHesh Жыл бұрын
❤️👍
@SIGMA-q1l4m
@SIGMA-q1l4m Жыл бұрын
sirta biology clss ekak patan ganna thiyenne.marama pehediliy
@NurseHesh
@NurseHesh Жыл бұрын
👍❤️
@ashengunathilake8663
@ashengunathilake8663 Жыл бұрын
Apple cider vinegar වල කියනතරමි benefit තියෙනවද,..ඒ ගැන දැනුවත් කිරීමක් කරන්න😊 Thanks 😊
@NurseHesh
@NurseHesh Жыл бұрын
කලා මගේ playlist එක බලන්න
@ashengunathilake8663
@ashengunathilake8663 Жыл бұрын
@@NurseHesh Okay Thanks
@danushkasewwandi6087
@danushkasewwandi6087 Жыл бұрын
Green tea wala effects gana vedio 1k karanna puluwanda
@KalyaniBandara-n9q
@KalyaniBandara-n9q 10 ай бұрын
බෙ⁣ා්තල් වතුර පවිචිචිය ගැන යම පහැදිලි කරන්න
@madukumari9174
@madukumari9174 9 ай бұрын
අනිවාර්යයෙන්ම
@MailyAsdd-th7nn
@MailyAsdd-th7nn Жыл бұрын
මගේ බර 56ක්‌ ක්‌ තියෙනවා මං දවසට වතුර ලීටර් 3ක්‌ අනිවාර්යෙන් බොනවා ඒ ප්‍රමාණය මගේ බරේ හැටියට වැඩයිද සර් මට පැහැදිලි කරලා දෙන්න ස්තුතියි ඔබ තුමාට වැදගත් වැඩසටන් කරනවට ගොඩක් පිං ඉදිරියට යන්න සුබ පතනවා හදවතින්ම
@NurseHesh
@NurseHesh Жыл бұрын
නෑ ප්‍රමාණවත්
@NurseHesh
@NurseHesh Жыл бұрын
👍❤️
@MailyAsdd-th7nn
@MailyAsdd-th7nn Жыл бұрын
තැන්ක්ස් සර්
@hanxa_dj
@hanxa_dj Жыл бұрын
If you are taking Creatine Monohydrate how much water should you drink?
@NurseHesh
@NurseHesh Жыл бұрын
min 4 L
@yomalsanjeewa5684
@yomalsanjeewa5684 8 күн бұрын
මම දවසට ලීටර් 5මාරක් බොනවා ඒක අවුලක්ද මට ලෙඩක් හැදේවිද තිබහා එන තරමට පෙවෙනවා
@NadunNaethsara
@NadunNaethsara Ай бұрын
සර්. මට වයස 25යි .ගැහැණු ළමයෙක් මන් වතුර 4l ක් 6ක් පෙවෙනවමයි . ඒ තත්වෙ හොද නැද්ද
@priyanthigunarathna8032
@priyanthigunarathna8032 Жыл бұрын
වටිනා දැනුවත් කිරීමක් .Dr.
@NurseHesh
@NurseHesh Жыл бұрын
👍❤️
@priyanthigunarathna8032
@priyanthigunarathna8032 Жыл бұрын
@@NurseHesh samata hoda collagen supplement akak kiyannako Dr.
@Rash543
@Rash543 Жыл бұрын
well explained😊
@NurseHesh
@NurseHesh Жыл бұрын
👍❤️
@RavikiranaCooking
@RavikiranaCooking Жыл бұрын
Thanksss 🙏🙏🙏
@NurseHesh
@NurseHesh Жыл бұрын
👍❤️
@priyanganirenuka6929
@priyanganirenuka6929 Жыл бұрын
ස්තුතියි sir
@gangaperera7419
@gangaperera7419 Жыл бұрын
Itha proyajanawath thank you
@sapsa10
@sapsa10 11 ай бұрын
Thanks watinawa
@pererak.k.2714
@pererak.k.2714 Жыл бұрын
මන් ඇත්තටම වතුර බොන්නේ හුගක් අඩුවෙන් , ලගදි ඉදන් වතුර වැඩියෙන් බොන්න පටන් ගත්තා . ඒත් එහෙම බොනකොට සැහෙන්න වාර ප්‍රමාණයක් මුත්‍රා පිට කරන්න වෙනවා ඒක හරිම කරදරයක් .උපදෙස් අවශ්‍යයි sir
@sameeraranabahu8083
@sameeraranabahu8083 Жыл бұрын
Yes
@sameeraranabahu8083
@sameeraranabahu8083 Жыл бұрын
Please reply sir
@nipu-bl7yv
@nipu-bl7yv Жыл бұрын
Eka samanya deyk kalayk digt boddi oka palanaya krgnna puluwn.habai payakata wada muthra bara control krn inna epa
@NurseHesh
@NurseHesh Жыл бұрын
මන් මේ ගැන සම්පූර්ණ පැහැදිලි කරල ඉක්මනින් video එකක් කරනව
@pererak.k.2714
@pererak.k.2714 Жыл бұрын
​@@NurseHesh ok sir thank you
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН
චිචීගේ සාපය...!
29:07
SL Deshaya
Рет қаралды 10 М.
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.