දිනපතා ග්‍රීන් ටී පානය කිරීමෙන් ලැබෙන වාසි | දිනකට පානය කල හැකි ප්‍රමාණය | නිවැරදිව හදන විදිය

  Рет қаралды 14,514

Nurse Hesh

Nurse Hesh

Күн бұрын

Пікірлер: 141
@S_han1210
@S_han1210 5 ай бұрын
මම ඉන්නේ ජපානේ.. මෙහේ එක එක ග්‍රීන් ටී තියෙනවා. ඔය කැතචින් (catechine カテキン) දැගුණයක් තියෙන තේ එක මම බොන්නේ. තිත්තම තිත්තයි බොන්නවත් බැරි තරම්. නමුත් ඒකත් එක්ක මගේ Fatty Liver හොඳ වෙලා.. බඩ බැස්සා. ඇත්තටම ඒක බිව්වම නිදිමත නැතුව කැම්පස් එකේ වැඩ කරන්නත් පුලුවන්.
@NurseHesh
@NurseHesh 5 ай бұрын
ඒකනෙ කියන්නේ 💪🏿❤️
@tharindulakshitha4168
@tharindulakshitha4168 4 ай бұрын
カテキン අඩන්ගු ඔයා ගත්ත green tea එක මටත් කියන්නකො. කොන්බිනි වල එක එක green tea තියන නිසා මටත් ඔයා ගත්ත එක ගන්න ඕන.
@tharindulakshitha4168
@tharindulakshitha4168 4 ай бұрын
මටත් ගන්න ඕන . ඔයා ගත්ත green tea එක මොකක් ද?
@chamithathukorala1985
@chamithathukorala1985 4 ай бұрын
අයියේ මේක ගැනත් දන්න දෙයක් කියන්නකෝ please human body recvery clock
@teshikateshika5612
@teshikateshika5612 4 ай бұрын
Hoda green tea ekak recommend කරන්න koo
@premilafernando7984
@premilafernando7984 4 ай бұрын
ඉතාම වටිනවා සත්‍ය අදහස්. ඉදිරියටත් අපිව දැනුවත් කිරීමට දේව ආශිර්වාදය ලැබේව.
@levanjayasuriya4050
@levanjayasuriya4050 19 күн бұрын
Thank you ❤❤ danuwath කිරීම gane මේ සම්බන්ධව
@nilboy2194
@nilboy2194 3 ай бұрын
Green tea අසුරන සියුම් කඩදාසි බෑගය අහිතකර නැද්ද?
@princesachira4721
@princesachira4721 5 ай бұрын
❤❤❤🎉🎉🎉 super 👍👍👍 හැමදේම අපිට හොදින් කියල දෙනවට ගොඩාක් පිං සර්ට....
@sumithrapriyanandani2248
@sumithrapriyanandani2248 5 ай бұрын
ග්‍රීන් tea කොලයම පොඩියට ගුලි කර තියෙන ග්‍රීන් ටී එකෙයි කුඩු පැකට් වලයි වෙනස කියන්න. ස්තූතියි ! හොද පැහැදිලි කිරිමක්.
@arunishanthi3008
@arunishanthi3008 5 ай бұрын
මටත් ඒක දැනගන්න ඕන
@shanedwayne8023
@shanedwayne8023 5 ай бұрын
Ekak tea guli anika tea kudu.
@DharshaniDevika
@DharshaniDevika 5 ай бұрын
ඉතාමත්ම වටිනවා... තේරුම් ගන්න පුළුවන් ආකාරයට සරලව කියාදීම පිළිබඳව අගය කරනවා... හැමෝටම එකවගේ සිතන්න යමක් නිර්මාණය කල කාලෝචිත ආකාරයකින් ඔබ ඉදිරිපත් කරන ආකාරය විශිෂ්ටයි
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@arunishanthi3008
@arunishanthi3008 5 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක් 🎉 ස්තුති ඔබට 🌼🌼🌼
@kumarans-s7c
@kumarans-s7c Ай бұрын
ග්‍රීන් ටී..... ඉඟුරු....... දෙහි ..... ජීවිතයට අළුත් වසන්තයක් උදාකරයි ❤😂❤❤❤
@hemarupa558
@hemarupa558 5 ай бұрын
ඇත්තටම හරිම හොද පැහැදිලි කිරීමක් බෙහෙවින්ම ස්තුතියි 👏👏👏👏
@SujeewaHemanthi-o3t
@SujeewaHemanthi-o3t 2 ай бұрын
ඔබට godak pin ❤
@nimalihettige7821
@nimalihettige7821 Ай бұрын
weight loss Journey my motivation vedio nurse hesh🥰🥰 keep it up
@pradeepapriyanka7270
@pradeepapriyanka7270 4 ай бұрын
Good explanation. Thank you Nurse Hesh 🎉❤
@nilaniwickramasinghe752
@nilaniwickramasinghe752 4 ай бұрын
හොද ග්‍රින් ටී වර්ගයක් කියන්නකෝ ඩොක්ටර්
@rolliogamage4085
@rolliogamage4085 4 ай бұрын
ස්තූතියි
@ThilakshiJayathilaka-n8z
@ThilakshiJayathilaka-n8z Күн бұрын
Steuarts green tea hoda nedda
@tilinimihiran3305
@tilinimihiran3305 4 ай бұрын
Thank you sir.🙏👍
@bernadeenbulner5552
@bernadeenbulner5552 5 ай бұрын
හරිම වටින දෙයක්....නොදන්නා බොහෝ දේ ඉගෙන ගත්තා.....ඔබට බොහෝම පින්.....🙏🙏🙏🌹
@kumarimadagodage6486
@kumarimadagodage6486 4 күн бұрын
Tea bags hoda na පිළිකා hadenawalu 😮
@kanthikan5145
@kanthikan5145 5 ай бұрын
මම දවසකට එක පාරක් අනිවාර්යයෙන්ම බොනව සර් ස්තූතියි දැනුවත් කිරීම ගැන බුදු සරණයි සර්ගෙ වීඩියෝ නොවරදවාම මම බලනව මම ඉන්නෙ රට
@NurseHesh
@NurseHesh 5 ай бұрын
Thank you 👍❤️
@charnipriyangika9028
@charnipriyangika9028 5 ай бұрын
හරිම වැදගත් දනුවත් කිරිමක් .ස්තුතී ඔබට 🩷🌷🙏
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@dananjaya8986
@dananjaya8986 5 ай бұрын
නොදන්නා දේවල් ගොඩක් ඉගෙනගත්තා. ගොඩක් ස්තූතියි 🙏
@nalikafernando4188
@nalikafernando4188 5 ай бұрын
@pinkbeauty3987
@pinkbeauty3987 4 ай бұрын
Silver tips kiyanneth green tea ekak da eketh benefit me vidiha mada ....thank you
@janetries2533
@janetries2533 4 ай бұрын
Thank you so much Dr.
@gamage3953
@gamage3953 4 ай бұрын
Thank you so much 🙏🏻😍
@anomadesilva5362
@anomadesilva5362 4 ай бұрын
Thank you for this important information. 👍🙏
@SunethraRajapaksha-kf7bx
@SunethraRajapaksha-kf7bx 4 ай бұрын
Tanks sir ❤
@samanthachandrasena279
@samanthachandrasena279 2 ай бұрын
Green tea kiri dena ammalata bonna puluwanda.1year baby kenek inna
@gangaappuwa7795
@gangaappuwa7795 5 ай бұрын
Mamath bonawa godak thanks for helping us 🙏🙏🙏👌👍
@wasanawasana8492
@wasanawasana8492 4 ай бұрын
Thank you nurse Hesh❤
@ThiliniZoysa
@ThiliniZoysa 4 ай бұрын
Thank you ❤❤❤
@umayaumaya2237
@umayaumaya2237 5 ай бұрын
Denuwath kalata bohoma isthuthi.sir ❤❤❤❤❤
@oshadianuththara6276
@oshadianuththara6276 5 ай бұрын
Thank you. Very useful ❤
@chamaneesiriwardana350
@chamaneesiriwardana350 5 ай бұрын
Thank you mr Hesh 😊
@IrisJurie
@IrisJurie 4 ай бұрын
Matcha green tea powder.eka ganna widiya phadili karanna.
@arunishanthi3008
@arunishanthi3008 5 ай бұрын
Organic green tea kola hondai neda... kiyanna puluwan da... thank you ❤️
@ayeshashehani5939
@ayeshashehani5939 5 ай бұрын
Hesh....evening pimrose oil gena vedio ekk krnnako ❤ plz...
@SanjuDilhami
@SanjuDilhami 5 ай бұрын
ගොඩාක් ..පින්..තෙරුවන් ..සරණයි 🙏🙏🙏
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@nafla3186
@nafla3186 4 ай бұрын
Please can you make a detailed programme about cortisol
@lakminisilva9200
@lakminisilva9200 4 ай бұрын
Thank you putha ❤
@sunethranissanka9974
@sunethranissanka9974 5 ай бұрын
ස්තුතිය තෙරුවන් සරණයි 🙏
@NurseHesh
@NurseHesh 5 ай бұрын
👍❤️
@nalikarajakaruna4154
@nalikarajakaruna4154 4 ай бұрын
Bogawanthalawa green tea hoda nedda nurse Hesh? Mn eke tea leaf ekka tyena green tea eka bonawa godak kal idan?
@ManojPerera-tp5go
@ManojPerera-tp5go 5 ай бұрын
Very useful video as usual..
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@chamithathukorala1985
@chamithathukorala1985 4 ай бұрын
අයියේ මේක ගැනත් දන්න දෙයක් කියන්නකෝ please human body recvery clock
@sangeethsenadeera1494
@sangeethsenadeera1494 5 ай бұрын
❤❤❤❤❤ thank you 🙏
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@SamanThilak
@SamanThilak 5 ай бұрын
Tharuwan saranai 🙏🙏🙏
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@sanudasandeepa-ni4fh
@sanudasandeepa-ni4fh 4 ай бұрын
mama kettu kenek eth mage bada tiyanawa mama aga size karanna bulk karana gamn gym ekatath yanawa . mata dena ganna puluwanda bulk karana gamn green tea bona eka prashnayak nedda kiyala . musel grovth ekata green tea balapanawada plase replay ekak dennako
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 5 ай бұрын
Thanks ❤
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@nadiniisanka218
@nadiniisanka218 5 ай бұрын
Thank you
@NurseHesh
@NurseHesh 5 ай бұрын
👍❤️
@rushiniwanniarachi8883
@rushiniwanniarachi8883 4 ай бұрын
Dr mata obathuma samaga kata karanna oni. Obathumage waysap no dennako
@chanikapremadasa8264
@chanikapremadasa8264 5 ай бұрын
Vitamin C ගැනත් vidio ekak kranna .
@NurseHesh
@NurseHesh 5 ай бұрын
👍❤️
@Danumasaura
@Danumasaura 4 ай бұрын
Nitharama oluwe kakkuma hadenawa doctor.semath aduwennenaha.a ay doctor
@lakshaninelunika
@lakshaninelunika 4 ай бұрын
1 tea bag ekak 3 times use krnna puluwanda?
@Isharagmhani
@Isharagmhani 2 ай бұрын
ඩොක්ට මම ග්රීන් ටී බීවා දවල් සහ හවස රෑට කෑම ගත්තේත් නෑ .උදේ අවදි වනවිට මගේ ඇස් යට ඉදිමිලා අත් දෙකේ රෑෂ් දාලා තිබුනා.මට තෛරොයිඩ්,ප්‍රශර් තියෙනවා .ඒවාට මම බෙහෙතුත් බොනවා.නැවත මම ග්රීන් ටී පාවිච්චි කලොත් එහෙම වෙයිද ?හේතු ව මොකක්ද? ඩොක්ට.
@neranja84
@neranja84 4 ай бұрын
ඉතාම වටින වීඩියෝ එකක්. Fasting ඉන්න වෙලාවේ කොළකැඳ බිව්වට කමක් නැද්ද? එහෙම බිව්වොත් fasting ඉන්න එකෙන් වැඩක් නැති වෙනවාද?
@akenyastory
@akenyastory 4 ай бұрын
Kol kada bonna Hoda na fasting eken wadak na ethakota green,tea , coffee,tea no sugar
@arunasanjeewa5736
@arunasanjeewa5736 4 ай бұрын
කොරියාවේ තියෙන්නේ සහල් කැබලි මිශ්‍ර ග්‍රීන් tea එකක්
@asokawijekoon6254
@asokawijekoon6254 5 ай бұрын
දැනුවත් වුනා. මොනවා හෝ අසනීප වලින් ඉන්න අයට වුණත් මේවා පානය කලාට කමක් නැද්ද dr❤🙏🏼
@NurseHesh
@NurseHesh 5 ай бұрын
ගැටලුවක් නෑ
@asokawijekoon6254
@asokawijekoon6254 5 ай бұрын
@@NurseHesh ස්තූතියි ඔබතුමාට. ❤️
@rushiniwanniarachi8883
@rushiniwanniarachi8883 4 ай бұрын
Dr kolestarolwalatathhdaida
@priyanthimunasinghe1072
@priyanthimunasinghe1072 5 ай бұрын
තැන්ක්ස් brother
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 5 ай бұрын
වාවු.... මග බලන් හිදිය වීඩියෝවක්..
@NurseHesh
@NurseHesh 5 ай бұрын
👍❤️
@stedi8621
@stedi8621 5 ай бұрын
ස්තූතියි....!!!කුඩා ලමුන්ට green tea පානය හොදයිද?
@NurseHesh
@NurseHesh 5 ай бұрын
ගැටලුවක් නෑ
@shiromanithamel
@shiromanithamel 4 ай бұрын
බොහොම ස්තුතියි ඔබගේ පැහැදිලි කිරීමට.. වකුගඩු වලට කිසිදු හානියක් වෙන්නේ නැද්ද කියලා දැන ගන්න පුළුවන් ද දිනපතා මෙහෙම පානය කිරීම තුලින් ? ස්තුතියි..
@NurseHesh
@NurseHesh 4 ай бұрын
නෑ එවැනි හානියක් නෑ
@shiromanithamel
@shiromanithamel 4 ай бұрын
@@NurseHesh හරි ස්තුතියි.. 👍
@buddothpadaawadiya3536
@buddothpadaawadiya3536 5 ай бұрын
❤🙏
@ruwaniPerera-p5p
@ruwaniPerera-p5p 4 ай бұрын
Green tea බොන්න හොද වෙලවන් 3 ක් කියන්න දවසේ .
@thejapanditharatne580
@thejapanditharatne580 5 ай бұрын
I was waiting for this info. Thank you 🌷
@NurseHesh
@NurseHesh 5 ай бұрын
👍❤️
@packkvijesinghe6655
@packkvijesinghe6655 5 ай бұрын
බලා හිටිය වීඩියෝ වක්, මට ග්‍රීන්ටී බිව්ව සැනින් තද බඩගින්නක් එනව,කෑවෙනැත්නම් ඇගට පන නැති වෙනව .ඒනිසා බොන්නෙ නැහැ ,මගෙ සීනි මට්ටම අඩුයි , කරුනාකර පිළිතුරු දෙන්න
@NurseHesh
@NurseHesh 5 ай бұрын
එහෙම වෙන්න පුලුවන්. ඒ වෙලාවට කාබෝහයිඩ්‍රේට් නොවන සැලඩ් එකක් බිත්තර වගේ මොනාහරි ප්‍රෝටීන් හරි මේදය සහිත ආහාරයක් ගන්න
@packkvijesinghe6655
@packkvijesinghe6655 5 ай бұрын
@@NurseHesh ස්තුතියි 👍👍
@janakirathnayake3825
@janakirathnayake3825 4 ай бұрын
Green tea වල කොල පාට ගොඩක් නැ අපේ රටෙි
@sujithjeewaka2991
@sujithjeewaka2991 5 ай бұрын
ප්‍රමතියෙන් යුතූ green tee කොහොමද හොයා ගන්නේ.
@NurseHesh
@NurseHesh 5 ай бұрын
Dilmah, Lipton කියන්නේ ලෝකේ හොඳම ග්‍රීන් ටී වර්ග
@imalshanidissanayaka6423
@imalshanidissanayaka6423 4 ай бұрын
@nimalipriyadarshani8113
@nimalipriyadarshani8113 5 ай бұрын
❤❤❤❤❤
@SajiniPrisholi-zy1vx
@SajiniPrisholi-zy1vx 4 ай бұрын
ලංකාවේ monada thiyena hodama eka oba thuma mata kiyanawada ස්තුතිවන්ත wenawa oba thumata
@RuwanthiMoragodaarachchi
@RuwanthiMoragodaarachchi 4 ай бұрын
Me video qwe Lipton and Dilmah kiyala
@chathurikaushalya4879
@chathurikaushalya4879 4 ай бұрын
Fatna tummy tea hodada
@lankadarshani7270
@lankadarshani7270 4 ай бұрын
ලංකාවෙන් ගන්න පුළුවන් හොදම ග්‍රීන් ටී එක මොකක්ද සර්
@NurseHesh
@NurseHesh 4 ай бұрын
Dilmah & lipton
@pushpawikramanayake7939
@pushpawikramanayake7939 4 ай бұрын
Kemata peya dekakata kalinda hoda neththe.ethana pehedili madi.anika kemen peya dekakata passeda hoda.
@wasanawasana8492
@wasanawasana8492 4 ай бұрын
දෙකකට පෙර.දෙකකට පසු
@sayurikaveesha2963
@sayurikaveesha2963 5 ай бұрын
Green tea බීලා බඩ විතරක් අඩු කර ගන්න පුළුවන් ද? නැත්නම් මුළු ශරීරයම කෙට්ටු වෙනවද? කෙට්ටු බඩ විතරක් ලොකු කෙනෙක්ට green tea බීලා බඩ විතරක් අඩු කර ගන්න පුළුවන් ද
@NurseHesh
@NurseHesh 5 ай бұрын
මුලු ශරීරයේම මේද දහනයක් වෙනව
@nuwanthihettiarachchi2333
@nuwanthihettiarachchi2333 5 ай бұрын
එකම tea bag එකෙන් තුන්වරක් බොනවා කියන්නේ එකම bag 1 නැවත නැවත භාවිතා කරන්න පුලුවන්ද? මෙච්චර දවසක් tea bag එකකින් එකපරයි හැදුවෙ. තුන්වරක් හදද්දි ගුණාත්මකබවේ වෙනසක් වෙන්නැද්ද?
@NurseHesh
@NurseHesh 5 ай бұрын
නෑ ටී බෑග් එක ගොඩක් වෙලා වතුරට දාල තියන්න ඔන නෑ මන් කියල තියෙන ගාන දැම්ම නම් ඇති
@sehanirangila4256
@sehanirangila4256 5 ай бұрын
Mata bonna bee nee mage aga ushana wenaawa
@CharuniMaheshika-c6t
@CharuniMaheshika-c6t 4 ай бұрын
Monawada hoda green tea warga sir
@NurseHesh
@NurseHesh 4 ай бұрын
Dilmah , lipton හොඳ ග්‍රීන් ටී
@CharuniMaheshika-c6t
@CharuniMaheshika-c6t 4 ай бұрын
Thank you sir
@sumithjayawardhane2109
@sumithjayawardhane2109 4 ай бұрын
උදේ නැගිටපු ගමන් බොන්න හොදයිද
@lalithherath2311
@lalithherath2311 4 ай бұрын
Green TEA bonn Epa. Meka besnas poiet ekak. Oya lage demau pio me wa beiuve nee
@slhotnewschannel5498
@slhotnewschannel5498 5 ай бұрын
16/8 ඩයට් එක කරන ගමන් ඉන්නෙ.එතකොට ග්‍රීන් ටී බොන්න ඕන මොන වෙලාවෙද
@NurseHesh
@NurseHesh 5 ай бұрын
ඕනෙම වෙලාවක පුලුවන්
@MadushaLakshani-qt8fb
@MadushaLakshani-qt8fb 5 ай бұрын
Lipit walata godaida
@damikayeyewerdane1168
@damikayeyewerdane1168 5 ай бұрын
ස්තුතියි ඔබට. මගේත් බඩ ඉදිරියට නෙරා ඇවිත්. කොලොස්ටරෝල් ටිකක් තියෙනවා. ගෑස්ටික් තියෙන නිසා ග්‍රීන් ටී බොන්ඩ හොඳ නැද්ද.
@NurseHesh
@NurseHesh 5 ай бұрын
එහෙම ගැටලුවක් නෑ බොන්න පුලුවන්
@dinujayawardhana2454
@dinujayawardhana2454 4 ай бұрын
ග්‍රීන් ටී එක හදල ලෙමන් චුට්ටක් දාල බොන්න හොද නැද්ද ?
@ushamikandambi4290
@ushamikandambi4290 4 ай бұрын
මයික් එක අල්ලන් ඉන්න ඔබ තුමාට අපහසු නැද්ද
@Rangi7243
@Rangi7243 5 ай бұрын
ලිප්ටන් ග්‍රීන් ටී වලින්ද ෆැඩ්නා ටමී ටී වලින්ද ඉක්මනට බඩ අඩු වෙන්නෙ
@NurseHesh
@NurseHesh 5 ай бұрын
දෙකම හොඳයි
@Rangi7243
@Rangi7243 4 ай бұрын
​@@NurseHeshඔව් දෙකම හොදයි ඒත් ඉක්මන් රිසාල්ට් තියෙන්නෙ මොන වර්ගයෙන්ද කියල ඔයා දන්නෙත් නැද්ද
@chanikapremadasa8264
@chanikapremadasa8264 5 ай бұрын
සමහරු කියනවා ..green tea biwama sariraye tiyena hoda fat ekath ain වෙනවා කියලා ..gym වලින් කියනවා ..green tea බොන්න epa කියලා ..e gena ඔබතුමා මොකක්ද කියන්නේ ..?
@NurseHesh
@NurseHesh 5 ай бұрын
Weight loss wenna ona ayata biwwata getaluwak ne Honda fat eka Aun wena katha boru
@chanikapremadasa8264
@chanikapremadasa8264 4 ай бұрын
@@NurseHesh thanks reply karata.♥️
@Prasadikaweerasingha
@Prasadikaweerasingha 5 ай бұрын
කලින් වීඩියෝ එකක තිබුන හරි විදියට හදල බොන විදිය..දැන් අනිවාර්යයෙන් දවසට ග්‍රීන් ටී තුන්සැරයක් බොනව..👍👍👍👍👍👍
@NurseHesh
@NurseHesh 5 ай бұрын
👍❤️
@sahabuddin2137
@sahabuddin2137 5 ай бұрын
dilmah. tea. mint. akahodaida
@NurseHesh
@NurseHesh 5 ай бұрын
හොඳයි
@malosaimi7831
@malosaimi7831 5 ай бұрын
Thank you
@sumanapathiranage61
@sumanapathiranage61 4 ай бұрын
❤🙏🙏🙏
@tharangaranaweera4453
@tharangaranaweera4453 4 ай бұрын
Thank you
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 35 МЛН
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 19 МЛН
Одну кружечку 😂❤️
00:12
Денис Кукояка
Рет қаралды 2,1 МЛН
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 6 МЛН
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 35 МЛН