No video

දවසට 1 කෝපි කෝප්පෙකින් ජීවිතයට ලැබෙන සුපිරිම වාසි 10 ක් | සෑම වාසියක්ම විද්‍යාත්මකව තහවුරුයි

  Рет қаралды 204,321

Nurse Hesh

Nurse Hesh

3 ай бұрын

FITNURSE නාලිකාවේ මගේ වැඩසටහන : මතක ඇතුව subscribe කරන්න 😉
හති දාගෙන දඟලපු කාලෙ ඉවරයි | මේද දහනයේ විද්‍යාත්මක පැතිකඩ
• හති දාගෙන දඟලපු කාලෙ ඉ...
මෙම වැඩසටහන මගින් මා දවසට එක කෝපි කෝප්පයක් පානය කිරීමෙන් අපට ලබාගත හැකි වටිනා වාසි 10ක් පිළිබඳ දැනුවත් කිරීමක් කර ඇත.මේ හැම දෙයක්ම විද්‍යාත්මක පර්යේෂණ මගින් තහවුරු කල දත්ත වන අතර එම පර්යේෂණ වාර්තා පහත දක්වා ඇත.
වැඩසටහන අන්තර්ගතය
00:49 - මගෙන් පුංචි ඉල්ලීමක්
01:14 - අත්තටම කෝපි කියන්නෙ මොනවද?
01:50 - කොහොමද මේ කෝපි නිශ්පාදනය අපේ ළඟට එන්නෙ
03:46 - දවසට එක කෝපි කෝප්පයක් දිනපතා බිව්වොත් මොකද වෙන්නෙ
04:54 - පලවෙනි වාසිය ශක්තිය වැඩිකරනව
05:52 - දෙවෙනි වාසිය දියවැඩියාවෙන් බේරගන්නව
06:50 - තුන්වන වාසිය මතක ශක්තිය වැඩිකරනව
08:16 - හතරවෙනි වාසිය කෙට්ටු වෙන්න උදව් කරනව
10:19 - පස්වෙනි වාසිය මානසික පීඩනය නැතිකරනව
11:00 - හයවෙනි වාසිය අක්මාව බේරගන්නව
11:51 - හත්වන වාසිය සුපිරි හදවතක්
12:23 - අටවන වාසිය වැඩිකාලයක් ජීවත් වෙන්න පුලුවන්
12:39 - නමවෙනි වාසිය ව්‍යායාම සඳහා උදව් කරනව
13:57 - දහවන gout වැනි රෝගතත්ව ඇති වීම වලක්වනව
මේ සඳහා භාවිතා කල පර්‍යෙෂණ වාර්තා
www.ncbi.nlm.nih.gov/pmc/arti...
pubmed.ncbi.nlm.nih.gov/29590...
pubmed.ncbi.nlm.nih.gov/27194...
www.sciencedirect.com/topics/...
pubmed.ncbi.nlm.nih.gov/17004...
pubmed.ncbi.nlm.nih.gov/26944...
pubmed.ncbi.nlm.nih.gov/32361...
pubmed.ncbi.nlm.nih.gov/31055...
pubmed.ncbi.nlm.nih.gov/29276...
#coffee #cofeelover #bellyfatloss #nursehesh #ketodiet #intermittentfasting #nutrition #howtolosebellyfat #howtoloseweightfast #fatburn #fatlosstips #bellyfatloss #bellyfat #bellyfatblaster #bellyfatinformation #nursehesh #ketodiet #intermittentfasting #weightloss #fatburn #fatloss #fatlosstips #bellyfattips #bellyfatlosein7day #intermittentfastingandexersice #exercise #fastingandexercise #hiitworkout
#bellyfatloss #ketodiet #nursehesh
#intermittentfasting #intermittentfastingsinhala #diabetesawarenesl #ketofoodslist #ketodiet #keto #ketogenic #ketoweightloss #obesity #bellyfatloss #bellyfatloss #nursehesh #healthyeating #nutrition #balanceddiet #healthyliving #nutritiontips #ketolifestyle #diabetesawareness #ketogenicdiet #ketosinhala #diabetescontrol #howtolosebellyfat #howtoloseweightfast ​⁠‪@NurseHesh‬

Пікірлер: 701
@NurseHesh
@NurseHesh 3 ай бұрын
00:49 - මගෙන් පුංචි ඉල්ලීමක් 01:14 - අත්තටම කෝපි කියන්නෙ මොනවද? 01:50 - කොහොමද මේ කෝපි නිශ්පාදනය අපේ ළඟට එන්නෙ 03:46 - දවසට එක කෝපි කෝප්පයක් දිනපතා බිව්වොත් මොකද වෙන්නෙ 04:54 - පලවෙනි වාසිය ශක්තිය වැඩිකරනව 05:52 - දෙවෙනි වාසිය දියවැඩියාවෙන් බේරගන්නව 06:50 - තුන්වන වාසිය මතක ශක්තිය වැඩිකරනව 08:16 - හතරවෙනි වාසිය කෙට්ටු වෙන්න උදව් කරනව 10:19 - පස්වෙනි වාසිය මානසික පීඩනය නැතිකරනව 11:00 - හයවෙනි වාසිය අක්මාව බේරගන්නව 11:51 - හත්වන වාසිය සුපිරි හදවතක් 12:23 - අටවන වාසිය වැඩිකාලයක් ජීවත් වෙන්න පුලුවන් 12:39 - නමවෙනි වාසිය ව්‍යායාම සඳහා උදව් කරනව 13:57 - දහවන gout වැනි රෝගතත්ව ඇති වීම වලක්වනව
@mayurierangika8620
@mayurierangika8620 3 ай бұрын
How can i contact you sir
@NurseHesh
@NurseHesh 3 ай бұрын
0712560075
@champikaparanawithana1561
@champikaparanawithana1561 3 ай бұрын
සර්, මේ නම්බර් එකට මම වට්ස්ඇප් පනිවිඩයක් දැම්මා. ඒත් ආන්සර් එකක් නැහැ 😢😢
@aruniranasinghe8808
@aruniranasinghe8808 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@user-cq1nx2if3z
@user-cq1nx2if3z 3 ай бұрын
Bro. Kopi bonna honda natte creating gatta gamn neda. Nattam creating හවසට gannawa nm. Udeta kopi biwwata awlak nane.
@user-wl5vf4qk9p
@user-wl5vf4qk9p 2 ай бұрын
දැන් තමයි මේ වැඩ සටහන බලන්න පටන් ගත්තෙ.බොහෝ වැරදි මත දුරුවුනා . වියපත් වුනත් කොහොම හරි ලෙඩ දුක් නැතුව ඉන්න මහන්සි ගන්නවා.excesis කරනවා.pasting ඉන්නවා.ඇවිදිනවා. මේදැනුවත් කිරීමට බොහොම ස්තූතියි පුතේ !තෙරුවන් සරනයි !දීර්ගායු වේවා !🌹🥀🌺❤️❤️
@Nilunilu3699
@Nilunilu3699 3 ай бұрын
මම තේ බොන්න කැමති නැහැ කෝපි බොන්න කැමති ඒත් ශරීරයට අහිතකරයි කියල බිව්වෙ නැහැ බොහොම ස්තුති ඩොක්ටර් දැනුවත් කරාට 🙏❤️
@thakshilamadumali6197
@thakshilamadumali6197 2 ай бұрын
මම ඉයෙ ඉදලා තමයි මේ වවසටහන බලන්න පටන් ගත්තෙ හරිම වැදගත් ඔයාට ස්තුතියි ඩොක්ට අහන් ඉන්න ආසයිමටනම්❤❤
@sandyasiromi9489
@sandyasiromi9489 3 ай бұрын
ස්තූතියී ගොඩාක් වටිනවා වැඩසටහන බුදුසරනයි ....
@Umaliyanage
@Umaliyanage 3 ай бұрын
සීනි දාන්නේ නැතුව බොන්න පුළුවන් විදිහට ඇගටත් හොද විදිහට coffee හදාගන්නේ කොහොමද.. Please reply ❤️🥰
@nayananadeekakumari9902
@nayananadeekakumari9902 3 ай бұрын
කතා කරන්න දන්නෙ නෑ.මෙච්චර මහන්සි වෙලා අපිට වටිනවා දෙයක් කියලා දෙන සර්ට බුදු සරනයි දෙව්පිහිටයි
@NurseHesh
@NurseHesh 3 ай бұрын
🙏🏿❤️
@user-sv7io4sx3p
@user-sv7io4sx3p 3 ай бұрын
🙏🙏🙏🙏
@thilakaedirimanne2739
@thilakaedirimanne2739 Ай бұрын
5:46 ​@@NurseHesh
@romaineleonard7555
@romaineleonard7555 3 ай бұрын
I have my morning coffee with cinnamon, no sugar no milk, ❤❤ Thank you for explaining ❤
@user-nm1mz9sp7p
@user-nm1mz9sp7p 3 ай бұрын
මමත් කොපි බොන කෙනෙක් ❤️ඒ වගේම වීඩියෝ එකක් කරන්න මොනවගේ කොපි ද බොන්න හොද කියලා thank you
@user-qw4gq2iv5m
@user-qw4gq2iv5m 3 ай бұрын
ඉතාම වැදගත් වීඩියෝවක් .ඔබ තුමාට ගොඩාක් පිං.
@arunayapa4079
@arunayapa4079 3 ай бұрын
සාමාන්‍ය ජනතාවගේ කෑම බීම රටාව තමුන්ට ගැලපෙන ආකාරයට සකසා ගැනීමට ඔබගේ මෙම වැඩසටහන් ඉතා ප්‍රයොජනවත් වෙනවා...ඉතා මහන්සියෙන් තැනෙන මේ වැඩසටහන් මාලාව තවදුරටත් සාර්ථක වේවා ....!🙏💐❤
@NurseHesh
@NurseHesh 3 ай бұрын
බොහොම ස්තූති මට මේ comment මාර වටිනව බොහොම ස්තූති 🙏🏿❤️
@sanathsamarasingha9081
@sanathsamarasingha9081 3 ай бұрын
ඔබ තුමාට ගොඩාක් ස්තුතියි
@Cheruedirisinghe12345
@Cheruedirisinghe12345 3 ай бұрын
බොහොම ස්තුතියි ඩොක්ටර් දැනුවත් කිරීම ගැන
@dahanayakac3417
@dahanayakac3417 2 ай бұрын
thak you so much sir for your valuble presentation. it s very clear and very useful to life. i learnt lot very essential facts. i wish to carry on this programme to help people. god bless you.
@yashinisamudika2860
@yashinisamudika2860 2 күн бұрын
ගොඩක් වැදගත් .....බොහොම ස්තූතියි ඔබතුමා ට❤❤❤❤
@user-jg2cf9ey4n
@user-jg2cf9ey4n 3 ай бұрын
very useful 😊Can you please explain about the benefits of green tea for weight loss also?
@fgjjgf2902
@fgjjgf2902 3 ай бұрын
Apiwa danuwath kalata obatumata godak pin niduk nirogi dirgausa lebawa teruwan saranei
@anjuanju3707
@anjuanju3707 3 ай бұрын
Godak watinawa mamath sirge diet plan eke coffee one time use karanawa thanks sir 🙏🙏🙏
@priyanipriyani6862
@priyanipriyani6862 2 ай бұрын
ගොඩාක් වටිනවා සර් බුදුසරණයි ඔබතුමා ට..❤
@malikamalika2269
@malikamalika2269 3 ай бұрын
සර්ට ගොඩක් පිං දැනුවත් කරනවට බුදුසරණයි
@ashanperera6855
@ashanperera6855 3 ай бұрын
Great explanation with lot of researchers....
@champasenevirathne7074
@champasenevirathne7074 3 ай бұрын
Respect for your strenuous work ...It's really a hard work ....
@annefernando7473
@annefernando7473 2 ай бұрын
ගොඩක් වටිනා වැඩ සටහනකි.ස්තුතියි 🙏
@roshanipriyanka2976
@roshanipriyanka2976 2 ай бұрын
ඇත්තටම වටිනවා මේ දැනුවත් කිරීම . මම දවසට කෝපි කෝප්ප දෙකක් විතර බොනවා.
@geethakumuduni4703
@geethakumuduni4703 3 ай бұрын
මමත් හැමදාම කෝපි බොනවා මගේ වයස 59 තවම දියවැඩියා රෝග වැලදිලා නැහැ මේ වැඩසටහන බැලුවාට පස්සෙ හරි සතුටික් දැනුනා ස්තුතියි
@NurseHesh
@NurseHesh 3 ай бұрын
💪🏿❤️
@sadeeviews1644
@sadeeviews1644 2 ай бұрын
මට 57 යි ගුණයිද කියලා හරියටම දැනගෙන හිටියේ නෑ පුරුද්දට වගෙ දවසට දෙපාරක් වත් බොනවා මටත් සීනි, කොලෙස්ටරෝල්, ප්‍රෙෂර්, අතපය අමාරු මොකුත් නෑ මගේ වයසෙ ඉන්න අනිත් අයට වඩා බොහොම නිරෝගීව තරුණ පෙනුමෙන් යුතුව ක්‍රියාශීලීව හොඳ මානසිකත්වයකින් ඉන්නවා හොදට නින්ද යනවා මළ මූත්‍රා පිටකිරීම කිසිදු අපහසුවකින් තොරව නිරෝගීව සිදු වෙනවා කලින් හොදට සීනි දාලා බිව්වේ මෑතක ඉදලා සීනි නොදාම බොනවා (එහෙම හොදයි කියන නිසා) දවස් තුන හතරක් සීනි නොදා බොනකොට ඒකට හුරු වෙනවා ඇත්තටම මෙහෙම දැනුවත් කිරීම හොඳ දෙයක් අපි හැම දෙයක්ම කරන්නේ හරි වැරැද්ද හරියටම දැනගෙන නොවන නිසා
@shayanikachandrapali4724
@shayanikachandrapali4724 Ай бұрын
මම ආසම පානයක් තමයි coffee ❤ එක එක කතා කියන නිසා බයෙන් හිටියෙ. ගොඩාක් පින් ඇත්ත පහදල දෙනවට සරි 🙏 හෙට ඉදන් හැමදාම ☕ ❤😍
@anomadesilva5362
@anomadesilva5362 Ай бұрын
Thank you very much for this important information. God bless 👍🙏
@user-us8we6mo8g
@user-us8we6mo8g Ай бұрын
Theruwan saranai shar. Apiwa denuwath karata thanks you.
@lakshanimadushika6083
@lakshanimadushika6083 3 ай бұрын
Godak watina video ekak👍👍
@saromunasingha3679
@saromunasingha3679 3 ай бұрын
ඔබ තුමාට පින් ❤
@nilanthirajapaksha1668
@nilanthirajapaksha1668 3 ай бұрын
ගොඩක් ස්තූතියි.. සර්.තෙරුවන් සරණයි ❤🙏🙏
@ramyajayalath9975
@ramyajayalath9975 3 ай бұрын
මේ වගේ වටිනාකමක් තියෙන දේ පැහැදිලිව කියා දුන්න ඔබතුමාට බොහොමත්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි ..
@NurseHesh
@NurseHesh 3 ай бұрын
🙏🏿❤️
@KumariJayasinghe-nh5gx
@KumariJayasinghe-nh5gx 3 ай бұрын
Thank you very much nurse Hesh ...God bless you ..
@chandramalkanthi2892
@chandramalkanthi2892 2 ай бұрын
👌👌👌👌
@lakshithakasun9839
@lakshithakasun9839 3 ай бұрын
Dr .ape gedara thiyenne samanya coffe .ewa kamak ne neda sini noda neda bonna one .samaharu kiyanawa dehi dala banna kiyala ehema hodaida
@jantKanthi
@jantKanthi 2 ай бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි❤❤❤
@samuddrakanthi7838
@samuddrakanthi7838 3 ай бұрын
ගොඩක් හොඳ පනිව්ඩයක්❤❤❤❤❤❤❤❤
@s.mohotti3479
@s.mohotti3479 3 ай бұрын
වටිනා දැනුවත් කිරිම් ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා
@NurseHesh
@NurseHesh 3 ай бұрын
බොහොම ස්තූති 🙏🏿❤️
@rushiniwanniarachi8883
@rushiniwanniarachi8883 3 ай бұрын
Sir oyata godak pig. Me vidiyo oya godak hodin karanawa pehedil karanawa. Sir coffi. Peshar ekata hodaida coffi biuwama peshar wediwenawa kiyanawa athtatada
@kottapolagesugath
@kottapolagesugath Ай бұрын
Dr,thank you so much,regarding this one explained
@premilafernando7984
@premilafernando7984 3 ай бұрын
ඔබතුමාගේ පැහැදිලි කිරීම අගය කරමි.God bless u sir and ur family
@NurseHesh
@NurseHesh 3 ай бұрын
🙏🏿❤️
@user-bx1xi6rt1w
@user-bx1xi6rt1w 3 ай бұрын
සර්..ඔයා..කරන..මේ..උතුම්..කැප..කිරිමට..හද..පිරි .ස්තුතිය..ස්තුතියි ස්තුතියි ස්තුතියි ..අනේක වාරයක් ස්තුතියි ..සම්මා..සම්බුදු සරණයි 🙏🙏🙏
@NurseHesh
@NurseHesh 3 ай бұрын
🙏🏿❤️
@garagesale4232
@garagesale4232 3 ай бұрын
කෝපි බිව්වම බඩ වේලෙන එකට මොකද කරන්නේ සර්?
@H.A.JHabarakada
@H.A.JHabarakada 3 ай бұрын
මගේ දුවත් කෝපි පානය කලා මම එපා කිවුවා දැන් එපා කිවුව එක අපරාධය ක් ගොඩක් පිං සර් මේවා දැනුවත් කලාට🎉❤
@user-tz6wv9iu9d
@user-tz6wv9iu9d Ай бұрын
Thank you sir marama watina dewal kiyala denne good luk ❤
@InnocentPotluck-rm3rg
@InnocentPotluck-rm3rg 3 ай бұрын
Mage yaluwekuth kalin kiwwa eya coffee biwwa bada adu una kiyala masa kipayakata kalin thanq sir
@shahanperera2056
@shahanperera2056 3 ай бұрын
When drinking coffee should we drink with sugar or without sugar? thanks
@suddi0728
@suddi0728 3 ай бұрын
ඇත්තටම ගොඩාක් වටිනව මේ පැහැදිලි කිරීම. බුදුසරණයි ❤
@user-gc4ni6hs6i
@user-gc4ni6hs6i 3 ай бұрын
Thank you sir.man kuwet enni.me රටවල nitharama bonne nescafee kiyal coffee ekak eka eka hodada.
@shanthiwijesinghe1984
@shanthiwijesinghe1984 3 ай бұрын
ගොඩක් පිං සර් දැනුවත් කරාට
@rpdahanayaka7490
@rpdahanayaka7490 2 ай бұрын
Aththatama denagena hitiye ne koffe me tharam hodai kiyala. Godak is sthuthiyi oyata.
@chathurikamelani6657
@chathurikamelani6657 3 ай бұрын
ගොඩක් මහන්සිවෙලා කරපු වටිනා වැඩසටහනක්
@NurseHesh
@NurseHesh 3 ай бұрын
🙏🏿❤️
@user-lm5ox3no7p
@user-lm5ox3no7p 2 ай бұрын
Budusaranai obatumata niueamea vidiyata pahadilikarala deanaewa❤👌🙏♥️
@indrikachandrakanthi4940
@indrikachandrakanthi4940 3 ай бұрын
Math asama kopy bonna.godak pin mewa kiyala denawata.obathumata niduk nirogibawaya labewaaaa.budusaranai.🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️
@r.tmusicproduction6702
@r.tmusicproduction6702 3 ай бұрын
Thanks for the information 👍
@NK-pc7iu
@NK-pc7iu 3 ай бұрын
Keep up the good work
@NuraSenarathna
@NuraSenarathna 24 күн бұрын
වටිනා විඩියෝව ක්.ස්තූතියි සර්.
@anuradhimanawadu6563
@anuradhimanawadu6563 3 ай бұрын
Thank u so much sir. Mamath godak asai coffee bonna .God bless u ❤🙏🙏
@NurseHesh
@NurseHesh 3 ай бұрын
Thank you 🙏🏿❤️
@sandhyafernando2025
@sandhyafernando2025 12 күн бұрын
Math baye hitiye doctor Mata diabetic thiyanawa meka ahuwain passe dan coffee bonna puluwanthank you
@damaweweldeniya2995
@damaweweldeniya2995 3 ай бұрын
Coffe bona hodama welawa kopana pramanayakda Nescafé wage ewa hoda natida
@user-ee9ms7cb5d
@user-ee9ms7cb5d 3 ай бұрын
James kiyl coffee ekak thiye keels .mata hambuna rasama coffee eka.❤
@vineethaseinthuragedara7141
@vineethaseinthuragedara7141 Ай бұрын
හරිම වටිනවා ඔබ තුමාගේ වැඩ සටහන් pls කැමතියි දැනගන්නට සමෙහි ඇති vena සුදු පැල්ලම් (සුදු කබර) ගැනත් vidio එකක් කරන්න එය සුවපත් කරන්න පුළුවන් බෙහෙතක් තියෙනවා da ???නැති nam සම්පූර්ණයෙන් එක පාට k වෙන්න බෙහෙත් ගන්න පුළුවන් da මම ඉන්නේ europe රටක නිසා බෙහෙතක් කරගන්න පුළුවන් හොඳම විදිහක් කියලා pls vidio එකක් කරන්න ඔබ තුමාට ගොඩක් pin ස්තුතියි
@user-gi7tk2dl2p
@user-gi7tk2dl2p 3 ай бұрын
Sir mn oyage video akk balala සීනි භාවිතය newettuwa, den athakota coffee walata sini dala biwwata getaluwak nedda
@shamalimalkanthi2786
@shamalimalkanthi2786 2 ай бұрын
Coffee valata suger vediyen danna onane.diabetic ayage suger vedi venavaneda doctor.
@nipunilakma4374
@nipunilakma4374 3 ай бұрын
Ethkota sir coffee eka boddi suger add karanna epada ?
@rupikaperera815
@rupikaperera815 Ай бұрын
Godak sthuthii sir obata mama nam udeta coffee bonava .... without ...sugar...
@ronperera7221
@ronperera7221 3 ай бұрын
I mix coffee with cocoa powder 1 cup at 9.00 ,1 cup at 16 00.I am t2 Diabetes.What is your view?
@champikapriyadarshani3587
@champikapriyadarshani3587 2 ай бұрын
What is the best coffee brand
@user-xz5lc3ll9i
@user-xz5lc3ll9i 3 ай бұрын
Coffe lemon mix karala bonna hodada
@tharinduabishek3557
@tharinduabishek3557 3 ай бұрын
How about milk coffee. Is it good?
@Spicy77777
@Spicy77777 Ай бұрын
Excellent presentation but can improve if you don’t hold the microphone and talk. You could like prasad sir.
@manelhenake9522
@manelhenake9522 2 ай бұрын
බොහොම ස්තුතියි .🌷
@sameeramendis1648
@sameeramendis1648 3 ай бұрын
ඉතාම පැහැදිලි වැඩසටහනක් ❤🎉
@NurseHesh
@NurseHesh 3 ай бұрын
🙏🏿❤️
@rathnadhanasekera9880
@rathnadhanasekera9880 3 ай бұрын
හරිම වටිනා පණිවිඩයක් sir ...........ජය වේවා කියලා පතමි
@banchigamer5905
@banchigamer5905 3 ай бұрын
Sir beer ගැනත් පැහැදිලි කිරීමක් සහිත video ekak ගේන්න පුලුවන්ද 🙏
@janetries2533
@janetries2533 2 ай бұрын
That'is Alright sir. thank you so much .
@srimalrodrigo6149
@srimalrodrigo6149 3 ай бұрын
Very good informative 💯. All the best brother 💪👏
@NurseHesh
@NurseHesh 3 ай бұрын
Thank you brother 🙏🏿❤️
@sanskrit-8368
@sanskrit-8368 3 ай бұрын
හරිම වටිනවා. ඔබතුමා කරන මේ කාර්ය අපරිමිතයි.
@imeshahasanthi4782
@imeshahasanthi4782 2 ай бұрын
Normal coffee hadana widiyatamada hadala bonna oni?
@maduraperera7926
@maduraperera7926 3 ай бұрын
Sir Coffee walin heamoglobin walata balapamak thiynawada
@ranithakannangara5782
@ranithakannangara5782 3 ай бұрын
Good programme
@sall8582
@sall8582 3 ай бұрын
ගොඩක් ස්තුතියි සර්..❤❤🎉🎉
@deepikand5722
@deepikand5722 3 ай бұрын
බොහොම ස්තූතියි සර් ගොඩක් වටින වීඩියෝ එකක් ගොඩක් හොඳ දේවල් කියලා දුන්නට ස්තුතියි ඔබතුමාට පොඩි දෙයක් අහන්න සර් ගොඩක් අය කියනවා උදේම හිස්බඩ කෝපි කෝප් එකට දෙහි යුෂ ටිකක් දාලා බොන එක හොඳයි කියලා බඩ අඩු වෙන්න ඒකේ සත්‍යතාවයක් තියේද කියලා පොඩ්ඩක් වීඩියෝ එකකින් ඒ සම්බන්ධව පුලුවන්නම් කියලා දෙන්න බොහොම ස්තූතියි
@samudrawijesundara8716
@samudrawijesundara8716 3 ай бұрын
Mata tiyena problem ake ☕ coffe biwama high blood pressure ake wadi wena ake math coffe bonne kamathima kenek mea kiyapu dewal bohoma wadagath ath godak ayata bada wealenewa kiyala kiyanewa
@shirmilaperera1588
@shirmilaperera1588 3 ай бұрын
Thank you very much for this valuable video. Is there any particular kind/brand of coffee that should be used or will it be ok to use any type of instant coffee? 🙏🙏🙏💖💖💖🌹🌹🌹
@NurseHesh
@NurseHesh 3 ай бұрын
Actually I can’t say brand but people in my comment section definitely help you 👍
@shirmilaperera1588
@shirmilaperera1588 3 ай бұрын
@@NurseHesh Thank you 🙏💖🌹
@ireshperera8440
@ireshperera8440 3 ай бұрын
Great one again ❤
@NurseHesh
@NurseHesh 3 ай бұрын
🙏🏿❤️
@maduraperera7926
@maduraperera7926 3 ай бұрын
Tea walin labena benifits ganath video ekak krnnako
@nethmiimesha9179
@nethmiimesha9179 3 ай бұрын
Migraine and gastric thiyna ayta daily coffee biuwata kmk nedda dr
@vindayasaumaya1605
@vindayasaumaya1605 3 ай бұрын
Sir api masa 6n wage bada adu kara ganna nm coffee bonna oni dawasata kee wathawakda
@sam-d6614
@sam-d6614 3 ай бұрын
සුපිරි වීඩියෝ එකක් බොහොම ස්තුති මට රුදිර පීඩනය තියෙන නිසා decaffeinated coffee පාවිච්චි කරන්න කියලා තියෙන්නේ ඒගැනත් දැනුවත් කිරීමක් කරන්න පුළුවන්ද
@kasunmalshan6366
@kasunmalshan6366 3 ай бұрын
Good example.....good luck bro.❤️🖤💪💪
@NurseHesh
@NurseHesh 3 ай бұрын
Thank you 🙏🏿❤️
@rohanhettiaratchi7191
@rohanhettiaratchi7191 3 ай бұрын
Nice Lecture
@user-gg5gh8xr5w
@user-gg5gh8xr5w Ай бұрын
Sar podi prashnayak thiyenawa kopi biuwama mage bada burul wenne naha eka nisa ekata mokadda ganna thiranaya pahadili karala denna sar
@user-nq7tu6nf3k
@user-nq7tu6nf3k 3 ай бұрын
Thank you dir❤😊
@user-ry9fz7kb8j
@user-ry9fz7kb8j Ай бұрын
මම තේ බොනව කෝපි බොන්නෙ නැහැ ඒත් .අද ඉදන් කෝපි බොන්නෙ .ස්තුතියි පුතේ ඔයාට ගොඩක් පිං අපිව දැනුවත් කරාට
@LahiruChinthak
@LahiruChinthak 3 ай бұрын
Doctor මගේ වයස අවුරුදු 15 යි. මම bar එකක ඉල්ලිල ගොඩක් වෙලා හිටිය ඒක හින්දා growth plate වලට හානි වෙනවා ද. Bar exercise කරාට අවුලක් නැද්ද
@amjadeenabdullah6726
@amjadeenabdullah6726 3 ай бұрын
Thanks for the information
@user-cq1nx2if3z
@user-cq1nx2if3z 3 ай бұрын
Bro. Kopi bonna honda natte creating gatta gamn neda. Nattam creating හවසට gannawa nm. Udeta kopi biwwata awlak nane.
@wasanakumari9527
@wasanakumari9527 3 ай бұрын
Sir gastritis walata coffee hodaida saha coffee biwwama bada welanawada
@shasikalaambanaguruge1460
@shasikalaambanaguruge1460 3 ай бұрын
අඩු කරගත් බර නිසි ලෙස පවත්වාගෙන යන්නේ කොහොමද කියලා ඉක්මනින් vidio එකක් කරන්නකෝ.
@user-id6wd2ow5s
@user-id6wd2ow5s 3 ай бұрын
හැමදාම කෝපි බිවුවොත් බඩ වේලන්නේ නැද්ද ? Thnks me videos walata ❤
@Music-lb7ok
@Music-lb7ok 3 ай бұрын
Thank you aiyee ❤
ТЫ С ДРУГОМ В ДЕТСТВЕ😂#shorts
01:00
BATEK_OFFICIAL
Рет қаралды 6 МЛН
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН
ලෙඩ සියයක් වලක්වන එකම ආහාරය.
9:48