දවසට 1 කෝපි කෝප්පෙකින් ජීවිතයට ලැබෙන සුපිරිම වාසි 10 ක් | සෑම වාසියක්ම විද්‍යාත්මකව තහවුරුයි

  Рет қаралды 218,982

Nurse Hesh

Nurse Hesh

Күн бұрын

Пікірлер: 748
@NurseHesh
@NurseHesh 7 ай бұрын
00:49 - මගෙන් පුංචි ඉල්ලීමක් 01:14 - අත්තටම කෝපි කියන්නෙ මොනවද? 01:50 - කොහොමද මේ කෝපි නිශ්පාදනය අපේ ළඟට එන්නෙ 03:46 - දවසට එක කෝපි කෝප්පයක් දිනපතා බිව්වොත් මොකද වෙන්නෙ 04:54 - පලවෙනි වාසිය ශක්තිය වැඩිකරනව 05:52 - දෙවෙනි වාසිය දියවැඩියාවෙන් බේරගන්නව 06:50 - තුන්වන වාසිය මතක ශක්තිය වැඩිකරනව 08:16 - හතරවෙනි වාසිය කෙට්ටු වෙන්න උදව් කරනව 10:19 - පස්වෙනි වාසිය මානසික පීඩනය නැතිකරනව 11:00 - හයවෙනි වාසිය අක්මාව බේරගන්නව 11:51 - හත්වන වාසිය සුපිරි හදවතක් 12:23 - අටවන වාසිය වැඩිකාලයක් ජීවත් වෙන්න පුලුවන් 12:39 - නමවෙනි වාසිය ව්‍යායාම සඳහා උදව් කරනව 13:57 - දහවන gout වැනි රෝගතත්ව ඇති වීම වලක්වනව
@mayurierangika8620
@mayurierangika8620 7 ай бұрын
How can i contact you sir
@NurseHesh
@NurseHesh 7 ай бұрын
0712560075
@champikaparanawithana1561
@champikaparanawithana1561 7 ай бұрын
සර්, මේ නම්බර් එකට මම වට්ස්ඇප් පනිවිඩයක් දැම්මා. ඒත් ආන්සර් එකක් නැහැ 😢😢
@aruniranasinghe8808
@aruniranasinghe8808 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@LakshmiSoysaz
@LakshmiSoysaz 7 ай бұрын
Bro. Kopi bonna honda natte creating gatta gamn neda. Nattam creating හවසට gannawa nm. Udeta kopi biwwata awlak nane.
@janiruInduwara-w5w
@janiruInduwara-w5w 6 ай бұрын
දැන් තමයි මේ වැඩ සටහන බලන්න පටන් ගත්තෙ.බොහෝ වැරදි මත දුරුවුනා . වියපත් වුනත් කොහොම හරි ලෙඩ දුක් නැතුව ඉන්න මහන්සි ගන්නවා.excesis කරනවා.pasting ඉන්නවා.ඇවිදිනවා. මේදැනුවත් කිරීමට බොහොම ස්තූතියි පුතේ !තෙරුවන් සරනයි !දීර්ගායු වේවා !🌹🥀🌺❤️❤️
@Nilunilu3699
@Nilunilu3699 7 ай бұрын
මම තේ බොන්න කැමති නැහැ කෝපි බොන්න කැමති ඒත් ශරීරයට අහිතකරයි කියල බිව්වෙ නැහැ බොහොම ස්තුති ඩොක්ටර් දැනුවත් කරාට 🙏❤️
@geethakumuduni4703
@geethakumuduni4703 7 ай бұрын
මමත් හැමදාම කෝපි බොනවා මගේ වයස 59 තවම දියවැඩියා රෝග වැලදිලා නැහැ මේ වැඩසටහන බැලුවාට පස්සෙ හරි සතුටික් දැනුනා ස්තුතියි
@NurseHesh
@NurseHesh 7 ай бұрын
💪🏿❤️
@sadeeviews1644
@sadeeviews1644 6 ай бұрын
මට 57 යි ගුණයිද කියලා හරියටම දැනගෙන හිටියේ නෑ පුරුද්දට වගෙ දවසට දෙපාරක් වත් බොනවා මටත් සීනි, කොලෙස්ටරෝල්, ප්‍රෙෂර්, අතපය අමාරු මොකුත් නෑ මගේ වයසෙ ඉන්න අනිත් අයට වඩා බොහොම නිරෝගීව තරුණ පෙනුමෙන් යුතුව ක්‍රියාශීලීව හොඳ මානසිකත්වයකින් ඉන්නවා හොදට නින්ද යනවා මළ මූත්‍රා පිටකිරීම කිසිදු අපහසුවකින් තොරව නිරෝගීව සිදු වෙනවා කලින් හොදට සීනි දාලා බිව්වේ මෑතක ඉදලා සීනි නොදාම බොනවා (එහෙම හොදයි කියන නිසා) දවස් තුන හතරක් සීනි නොදා බොනකොට ඒකට හුරු වෙනවා ඇත්තටම මෙහෙම දැනුවත් කිරීම හොඳ දෙයක් අපි හැම දෙයක්ම කරන්නේ හරි වැරැද්ද හරියටම දැනගෙන නොවන නිසා
@thakshilamadumali6197
@thakshilamadumali6197 5 ай бұрын
මම ඉයෙ ඉදලා තමයි මේ වවසටහන බලන්න පටන් ගත්තෙ හරිම වැදගත් ඔයාට ස්තුතියි ඩොක්ට අහන් ඉන්න ආසයිමටනම්❤❤
@nayananadeekakumari9902
@nayananadeekakumari9902 7 ай бұрын
කතා කරන්න දන්නෙ නෑ.මෙච්චර මහන්සි වෙලා අපිට වටිනවා දෙයක් කියලා දෙන සර්ට බුදු සරනයි දෙව්පිහිටයි
@NurseHesh
@NurseHesh 7 ай бұрын
🙏🏿❤️
@දෝණිදෝණි
@දෝණිදෝණි 7 ай бұрын
🙏🙏🙏🙏
@thilakaedirimanne2739
@thilakaedirimanne2739 5 ай бұрын
5:46 ​@@NurseHesh
@jayam1429
@jayam1429 3 ай бұрын
👏👏👏👏👏👏👏👏 ප්‍රාර්ථනා කරනවා ඔබ තුමන්ට උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ! බොහොම ස්තූති 💐💐💐
@NurseHesh
@NurseHesh 3 ай бұрын
ඔබටත් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනව
@ramyajayalath9975
@ramyajayalath9975 7 ай бұрын
මේ වගේ වටිනාකමක් තියෙන දේ පැහැදිලිව කියා දුන්න ඔබතුමාට බොහොමත්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි ..
@NurseHesh
@NurseHesh 7 ай бұрын
🙏🏿❤️
@Mary_Mary-y2f
@Mary_Mary-y2f 7 ай бұрын
මමත් කොපි බොන කෙනෙක් ❤️ඒ වගේම වීඩියෝ එකක් කරන්න මොනවගේ කොපි ද බොන්න හොද කියලා thank you
@arunayapa4079
@arunayapa4079 7 ай бұрын
සාමාන්‍ය ජනතාවගේ කෑම බීම රටාව තමුන්ට ගැලපෙන ආකාරයට සකසා ගැනීමට ඔබගේ මෙම වැඩසටහන් ඉතා ප්‍රයොජනවත් වෙනවා...ඉතා මහන්සියෙන් තැනෙන මේ වැඩසටහන් මාලාව තවදුරටත් සාර්ථක වේවා ....!🙏💐❤
@NurseHesh
@NurseHesh 7 ай бұрын
බොහොම ස්තූති මට මේ comment මාර වටිනව බොහොම ස්තූති 🙏🏿❤️
@shayanikachandrapali4724
@shayanikachandrapali4724 5 ай бұрын
මම ආසම පානයක් තමයි coffee ❤ එක එක කතා කියන නිසා බයෙන් හිටියෙ. ගොඩාක් පින් ඇත්ත පහදල දෙනවට සරි 🙏 හෙට ඉදන් හැමදාම ☕ ❤😍
@SanjuDilhami
@SanjuDilhami 7 ай бұрын
සර්..ඔයා..කරන..මේ..උතුම්..කැප..කිරිමට..හද..පිරි .ස්තුතිය..ස්තුතියි ස්තුතියි ස්තුතියි ..අනේක වාරයක් ස්තුතියි ..සම්මා..සම්බුදු සරණයි 🙏🙏🙏
@NurseHesh
@NurseHesh 7 ай бұрын
🙏🏿❤️
@garagesale4232
@garagesale4232 7 ай бұрын
කෝපි බිව්වම බඩ වේලෙන එකට මොකද කරන්නේ සර්?
@kishariimeshani651
@kishariimeshani651 7 ай бұрын
Sir...දරු ප්‍රසූතියෙන් පසුව උදරය මහත් වීමත් අඩු කර ගත හැකිද
@Nethmaliyanage
@Nethmaliyanage 7 ай бұрын
සීනි දාන්නේ නැතුව බොන්න පුළුවන් විදිහට ඇගටත් හොද විදිහට coffee හදාගන්නේ කොහොමද.. Please reply ❤️🥰
@shinu0216
@shinu0216 3 ай бұрын
දෙහි දාලා බොන්න පුරුදු වෙන්න. මට නම් ඒක රසයි
@arunimelon-sq2tc
@arunimelon-sq2tc 7 ай бұрын
ඇත්තටම මමත් ගොඩක් කැමති කෝපි බොන්න බයේ හිටියේ හොඳ නැහැ කියලා කියලා ඉස්තුති සර් පැහැදිලි කිරිමට❤️
@NurseHesh
@NurseHesh 7 ай бұрын
🙏🏿❤️
@romaineleonard7555
@romaineleonard7555 7 ай бұрын
I have my morning coffee with cinnamon, no sugar no milk, ❤❤ Thank you for explaining ❤
@roshanipriyanka2976
@roshanipriyanka2976 6 ай бұрын
ඇත්තටම වටිනවා මේ දැනුවත් කිරීම . මම දවසට කෝපි කෝප්ප දෙකක් විතර බොනවා.
@kumarinawarathna8602
@kumarinawarathna8602 4 ай бұрын
ඔබේ දැණුම හා මේ පිලිබද ඇතී උනන්දුව ගැන ඉතා සතුටුවෙනවා.මම ගොඩක් videos බැලුවා.හරිම වටිනවා.මම වෛද්‍යවරියක්.
@NurseHesh
@NurseHesh 4 ай бұрын
බොහොම ස්තූති මැඩම් ❤️🙏🏿
@IndiraFernando-d4x
@IndiraFernando-d4x 5 ай бұрын
ඇත්තටම මම වසර වැඩ් කාලයක් කෝපි බොන්න පටන් අරන් පුරුද්දක් හැටියට මගේ තිබුන තරබාරු ගතිය සෑහෙන ප්‍රමාණයක් අඩූ වුනා .සතුටුයි .
@lakmaliweerarathna8517
@lakmaliweerarathna8517 4 ай бұрын
😮
@H.A.JHabarakada
@H.A.JHabarakada 7 ай бұрын
මගේ දුවත් කෝපි පානය කලා මම එපා කිවුවා දැන් එපා කිවුව එක අපරාධය ක් ගොඩක් පිං සර් මේවා දැනුවත් කලාට🎉❤
@yashinisamudika2860
@yashinisamudika2860 3 ай бұрын
ගොඩක් වැදගත් .....බොහොම ස්තූතියි ඔබතුමා ට❤❤❤❤
@shahanperera2056
@shahanperera2056 7 ай бұрын
When drinking coffee should we drink with sugar or without sugar? thanks
@saromunasingha3679
@saromunasingha3679 7 ай бұрын
ඔබ තුමාට පින් ❤
@priyanipriyani6862
@priyanipriyani6862 6 ай бұрын
ගොඩාක් වටිනවා සර් බුදුසරණයි ඔබතුමා ට..❤
@Cheruedirisinghe12345
@Cheruedirisinghe12345 7 ай бұрын
බොහොම ස්තුතියි ඩොක්ටර් දැනුවත් කිරීම ගැන
@shasikalaambanaguruge1460
@shasikalaambanaguruge1460 7 ай бұрын
අඩු කරගත් බර නිසි ලෙස පවත්වාගෙන යන්නේ කොහොමද කියලා ඉක්මනින් vidio එකක් කරන්නකෝ.
@sanathsamarasingha9081
@sanathsamarasingha9081 7 ай бұрын
ඔබ තුමාට ගොඩාක් ස්තුතියි
@sandyasiromi9489
@sandyasiromi9489 7 ай бұрын
ස්තූතියී ගොඩාක් වටිනවා වැඩසටහන බුදුසරනයි ....
@annefernando7473
@annefernando7473 6 ай бұрын
ගොඩක් වටිනා වැඩ සටහනකි.ස්තුතියි 🙏
@AoaeshaLink-o2i
@AoaeshaLink-o2i 5 ай бұрын
මම තේ බොනව කෝපි බොන්නෙ නැහැ ඒත් .අද ඉදන් කෝපි බොන්නෙ .ස්තුතියි පුතේ ඔයාට ගොඩක් පිං අපිව දැනුවත් කරාට
@wasanawasana8492
@wasanawasana8492 7 ай бұрын
ගොඩක් ස්තූතියි සර්.. කෝපි වර්ග වලින් පාවිච්චි කරන්න හොද කෝපි ගැනත් කියලා දෙන්න..
@shalikakiramba3458
@shalikakiramba3458 7 ай бұрын
Coffee Arabica thamai hondama
@wasanawasana8492
@wasanawasana8492 7 ай бұрын
@@shalikakiramba3458 Thank you..
@samanthisenarath3127
@samanthisenarath3127 2 ай бұрын
Gedara hadala bonna baba
@suddi0728
@suddi0728 7 ай бұрын
ඇත්තටම ගොඩාක් වටිනව මේ පැහැදිලි කිරීම. බුදුසරණයි ❤
@vineethaseinthuragedara7141
@vineethaseinthuragedara7141 5 ай бұрын
හරිම වටිනවා ඔබ තුමාගේ වැඩ සටහන් pls කැමතියි දැනගන්නට සමෙහි ඇති vena සුදු පැල්ලම් (සුදු කබර) ගැනත් vidio එකක් කරන්න එය සුවපත් කරන්න පුළුවන් බෙහෙතක් තියෙනවා da ???නැති nam සම්පූර්ණයෙන් එක පාට k වෙන්න බෙහෙත් ගන්න පුළුවන් da මම ඉන්නේ europe රටක නිසා බෙහෙතක් කරගන්න පුළුවන් හොඳම විදිහක් කියලා pls vidio එකක් කරන්න ඔබ තුමාට ගොඩක් pin ස්තුතියි
@malikamalika2269
@malikamalika2269 7 ай бұрын
සර්ට ගොඩක් පිං දැනුවත් කරනවට බුදුසරණයි
@samudrawijesundara8716
@samudrawijesundara8716 7 ай бұрын
Udeta black coffe ☕ panaya sini natuwa harima uddipanayak sakthiyak dawasa hodin aramba keranne puluwan a handamai Europe rataeala arabi ratewalath boho rataeala ude coffee ☕ bonne Mea kiyapu hama benefits ma apita coffee bimen labenewa ❤
@NurseHesh
@NurseHesh 7 ай бұрын
👌💪🏿
@nishicover1419
@nishicover1419 6 ай бұрын
​@@NurseHeshmama padam karana kenek.. man reta witarai bonne coffee.. cup 4 , 5k wage bonawa sugar nethiwa.sugar dala bonna ba oluwa kekkumak enawa.ekata hethuwa kiyannako dr please
@rathnadhanasekera9880
@rathnadhanasekera9880 7 ай бұрын
හරිම වටිනා පණිවිඩයක් sir ...........ජය වේවා කියලා පතමි
@jantKanthi
@jantKanthi 6 ай бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි❤❤❤
@shamalimalkanthi2786
@shamalimalkanthi2786 6 ай бұрын
Coffee valata suger vediyen danna onane.diabetic ayage suger vedi venavaneda doctor.
@Spicy77777
@Spicy77777 4 ай бұрын
Excellent presentation but can improve if you don’t hold the microphone and talk. You could like prasad sir.
@ronperera7221
@ronperera7221 7 ай бұрын
I mix coffee with cocoa powder 1 cup at 9.00 ,1 cup at 16 00.I am t2 Diabetes.What is your view?
@rupikaperera815
@rupikaperera815 5 ай бұрын
Godak sthuthii sir obata mama nam udeta coffee bonava .... without ...sugar...
@gayanwijesinghe8374
@gayanwijesinghe8374 7 ай бұрын
මෙවැනි වීඩීයෝ වලින් අප ලබා ගන්නා දැනුම ඉමහත්.... මෙ⁣ම වීඩියෝව තුල කතා කල uric acid සහ gout රෝගී තත්වය පිලිබඳ වැඩසටහනක් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි...❤️❤️❤️💐💐💐
@DRP-w2h
@DRP-w2h 7 ай бұрын
very useful 😊Can you please explain about the benefits of green tea for weight loss also?
@PiyumiRuwanthika-wl7xk
@PiyumiRuwanthika-wl7xk 5 күн бұрын
Nescafe instant coffe hodaid sir.nattam nescafe gold ek hodaid
@damaweweldeniya2995
@damaweweldeniya2995 7 ай бұрын
Coffe bona hodama welawa kopana pramanayakda Nescafé wage ewa hoda natida
@sandhyafernando2025
@sandhyafernando2025 4 ай бұрын
Math baye hitiye doctor Mata diabetic thiyanawa meka ahuwain passe dan coffee bonna puluwanthank you
@dahanayakac3417
@dahanayakac3417 6 ай бұрын
thak you so much sir for your valuble presentation. it s very clear and very useful to life. i learnt lot very essential facts. i wish to carry on this programme to help people. god bless you.
@preethik3918
@preethik3918 7 ай бұрын
කෝපි වලට තිබුන බය නැති වුනා. ස්තුතියි.
@nandanaudawattage4223
@nandanaudawattage4223 2 ай бұрын
ජයවේවා සර්...
@senanandathantrige2584
@senanandathantrige2584 3 ай бұрын
Mama Australia genapu Mokona kiyanna coffee drink Eka hamadama bonawa adu seeni dala
@DanthilaChathuranga
@DanthilaChathuranga 7 ай бұрын
Sir mn oyage video akk balala සීනි භාවිතය newettuwa, den athakota coffee walata sini dala biwwata getaluwak nedda
@anjuanju3707
@anjuanju3707 7 ай бұрын
Godak watinawa mamath sirge diet plan eke coffee one time use karanawa thanks sir 🙏🙏🙏
@madushankadissanayake7469
@madushankadissanayake7469 7 ай бұрын
වටිනවා ❤. ලංකාවේත් දැන් දැන් කොෆී කල්චර් එකක් බිහිවේගෙන එනවා
@SarathKumara-v1c
@SarathKumara-v1c 7 ай бұрын
ඉතාම වැදගත් වීඩියෝවක් .ඔබ තුමාට ගොඩාක් පිං.
@deepikand5722
@deepikand5722 7 ай бұрын
බොහොම ස්තූතියි සර් ගොඩක් වටින වීඩියෝ එකක් ගොඩක් හොඳ දේවල් කියලා දුන්නට ස්තුතියි ඔබතුමාට පොඩි දෙයක් අහන්න සර් ගොඩක් අය කියනවා උදේම හිස්බඩ කෝපි කෝප් එකට දෙහි යුෂ ටිකක් දාලා බොන එක හොඳයි කියලා බඩ අඩු වෙන්න ඒකේ සත්‍යතාවයක් තියේද කියලා පොඩ්ඩක් වීඩියෝ එකකින් ඒ සම්බන්ධව පුලුවන්නම් කියලා දෙන්න බොහොම ස්තූතියි
@samanthisenarath3127
@samanthisenarath3127 2 ай бұрын
Ape gedara kopi hibuna api kopi kadala wela gedarma kopi sakas kara gahha kopi badina kota copi ateta dahadiya dannawage bada ganna Aweta hamai niyama rasa hamoma hamange niwase maywa kara ganna kada walin ganna apa .weweda dewal awata akahu karnawa
@samanthisenarath3127
@samanthisenarath3127 2 ай бұрын
Ase hada gena kopi beela balannakooo rasa ok
@chathurikamelani6657
@chathurikamelani6657 7 ай бұрын
ගොඩක් මහන්සිවෙලා කරපු වටිනා වැඩසටහනක්
@NurseHesh
@NurseHesh 7 ай бұрын
🙏🏿❤️
@premilafernando7984
@premilafernando7984 7 ай бұрын
ඔබතුමාගේ පැහැදිලි කිරීම අගය කරමි.God bless u sir and ur family
@NurseHesh
@NurseHesh 7 ай бұрын
🙏🏿❤️
@nilanthirajapaksha1668
@nilanthirajapaksha1668 7 ай бұрын
ගොඩක් ස්තූතියි.. සර්.තෙරුවන් සරණයි ❤🙏🙏
@dilushikadolamulla5910
@dilushikadolamulla5910 7 ай бұрын
Great 👍. කෝපි බොන්න හොද වේලාව , කෝපි වර්ග වල හොද නරක , විවිධ රෝගින් හෝ ගර්භනී අයට බලපෑම් වගේ කරුණු eelaga video ekta add krnna plz
@KusumNmaddekanda
@KusumNmaddekanda 7 ай бұрын
🎉😊
@champikapriyadarshani3587
@champikapriyadarshani3587 6 ай бұрын
What is the best coffee brand
@banchigamer5905
@banchigamer5905 7 ай бұрын
Sir beer ගැනත් පැහැදිලි කිරීමක් සහිත video ekak ගේන්න පුලුවන්ද 🙏
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 7 ай бұрын
අනේ ගොඩක් ස්තුතියි සර්.. මං කෝපි බොන්න ගොඩක් ආසයි.. හැමෝම කියනවා කෝපි බොන්න හොඳ නෑ කියලා.. අද ඉඳන් බොනවා.. ගොඩාක් ගොඩාක් ස්තුතියි සර්ට❤❤❤❤
@NurseHesh
@NurseHesh 6 ай бұрын
💪🏿❤️
@shanikaperera4555
@shanikaperera4555 25 күн бұрын
නිකන් කෝපිද බොන්න ඕන.කිරි කෝපි බීමෙනුත් මේ වාසිම ලැබෙනවද.නැත්නම් කිරිකෝපි හොඳ නැද්ද? මොකද මම කැමති කිරිකෝපි🙄 හරිම වටින වැඩසහන් පෙලක්.. ඔක්කොම බලාගෙන යනගමන්...❤
@NuraSenarathna
@NuraSenarathna 4 ай бұрын
වටිනා විඩියෝව ක්.ස්තූතියි සර්.
@shirmilaperera1588
@shirmilaperera1588 7 ай бұрын
Thank you very much for this valuable video. Is there any particular kind/brand of coffee that should be used or will it be ok to use any type of instant coffee? 🙏🙏🙏💖💖💖🌹🌹🌹
@NurseHesh
@NurseHesh 7 ай бұрын
Actually I can’t say brand but people in my comment section definitely help you 👍
@shirmilaperera1588
@shirmilaperera1588 7 ай бұрын
@@NurseHesh Thank you 🙏💖🌹
@s.mohotti3479
@s.mohotti3479 7 ай бұрын
වටිනා දැනුවත් කිරිම් ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා
@NurseHesh
@NurseHesh 7 ай бұрын
බොහොම ස්තූති 🙏🏿❤️
@anomadesilva5362
@anomadesilva5362 5 ай бұрын
Thank you very much for this important information. God bless 👍🙏
@rasikayatawara
@rasikayatawara Ай бұрын
Is nescafe ok to drink plain sir??
@LathaKusuma-k1w
@LathaKusuma-k1w 4 ай бұрын
Theruwan saranai shar. Apiwa denuwath karata thanks you.
@shanthiwijesinghe1984
@shanthiwijesinghe1984 7 ай бұрын
ගොඩක් පිං සර් දැනුවත් කරාට
@KumariJayasinghe-nh5gx
@KumariJayasinghe-nh5gx 7 ай бұрын
Thank you very much nurse Hesh ...God bless you ..
@chandramalkanthi2892
@chandramalkanthi2892 6 ай бұрын
👌👌👌👌
@PuujaSamanmali
@PuujaSamanmali Ай бұрын
Sir ගීනැතුව..ඔලිවු.ඔයිල්.හැන්දක්.දාල.බීවොත්.කොහොමධ
@sinhani5basnayaka
@sinhani5basnayaka 7 ай бұрын
බොහොම ස්තුතියි මේ video එකට සර්🙏.මම දවසට කොපි කප් දෙකක් බොනවා.
@ashantharuka9219
@ashantharuka9219 7 ай бұрын
Venasak thiyenavada
@sanskrit-8368
@sanskrit-8368 7 ай бұрын
හරිම වටිනවා. ඔබතුමා කරන මේ කාර්ය අපරිමිතයි.
@rpdahanayaka7490
@rpdahanayaka7490 6 ай бұрын
Aththatama denagena hitiye ne koffe me tharam hodai kiyala. Godak is sthuthiyi oyata.
@lakshithakasun9839
@lakshithakasun9839 7 ай бұрын
Dr .ape gedara thiyenne samanya coffe .ewa kamak ne neda sini noda neda bonna one .samaharu kiyanawa dehi dala banna kiyala ehema hodaida
@nimalfernando6364
@nimalfernando6364 7 ай бұрын
Nescafe වගේ instant coffee වලත් මේ වාසී තියෙනවද
@fgjjgf2902
@fgjjgf2902 7 ай бұрын
Apiwa danuwath kalata obatumata godak pin niduk nirogi dirgausa lebawa teruwan saranei
@prathinisamaradivakara9011
@prathinisamaradivakara9011 7 ай бұрын
පිටකොටුවෙ Dam street එකේ Bean's coffee එකට යන්න. හොඳම කෝපි වර්ග ගත්තෑකි. ☕
@E.DWasantha-ex9cm
@E.DWasantha-ex9cm 7 ай бұрын
Thanks
@SanjuDilhami
@SanjuDilhami 7 ай бұрын
එයාලාගේ..නම්බර්..එකක්..නැතිද..තියේනම්. දෙන්නකෝ
@jayanthamayadunne
@jayanthamayadunne 7 ай бұрын
Thank you.
@GayanPriyantha306
@GayanPriyantha306 7 ай бұрын
පිටකොටුවේ 😮රසකාරක.ඒව බොන්නෙ පා...කෝපි ඕනනම් මට කියන්න මෙහෙ කැලෑවල් වල කෝපි ඕන තරං තියනව සුද්දගෙ කාලෙ වගා කරලා අතාරපු ඉඩම් වල දැන් ඒව රක්ෂිත...
@prathinisamaradivakara9011
@prathinisamaradivakara9011 7 ай бұрын
@@GayanPriyantha306 එතන රසකාරක නැති හොඳම දන්න තැනක් නිසා තමයි මෙතන ලිව්වෙ. කෝපි ගැන හොදටම දන්න සුද්දො විතරයි ඒ තැන හොදටම දන්නෙ.
@sadeep2107
@sadeep2107 2 ай бұрын
Me widiyata pahadiliwa kiyala dena oba thuma neerogi wewa
@diaryoflife7266
@diaryoflife7266 7 ай бұрын
ඇත්තටම වටිනා වැඩසටහනක්, වටිනා දැනුවත් කිරීමක් මේ වගෙ වැඩසටන් දිගටම කරන්න බොහොම පින්❤🙏
@NurseHesh
@NurseHesh 7 ай бұрын
🙏🏿❤️
@vasanthakumara1974
@vasanthakumara1974 7 ай бұрын
400mg+ caffeine දවසකට ගන්න මම💪💪😎✌️ පොඩි ගැටලුවක්..... සාමන්‍යයෙන් bodybuilding compitition එකකදි අවසාන දවස් කීපයේ වතුර හා කෑම ලොකු පාලනයකින් යුතුවයි අපි ගන්නෙ.... බොහෝ අවස්තාවල on stage performance එකේදි ශක්තිය මද කම නිසා අපිට අපේ අව්ශ්‍ය ප්‍රමාණයට මස්පිඩු පෙන්වා ගැනීමේ අපහසුතා මතුවෙනවා.... මෙය මගහරවා ගැනීමට යම් කිසි උපදෙසක් බලාපොරොත්තුවෙනවා..... ඔබට ජය....💪💪❤️✌️
@NurseHesh
@NurseHesh 7 ай бұрын
මන් මේ සම්බන්දව c bumge video වල දැකල තියෙනව එයා stage ekata yanna kalin easy digestable carbs rice cake wage dewal kanawa mn me gena hoyala oyata kiyannam
@vasanthakumara1974
@vasanthakumara1974 7 ай бұрын
@@NurseHesh ගොඩක් ස්තූතී... දැනට ice cream එකක් වගේ කාල තමා නගින්නෙ.... ඒක water cutting එකට පොඩියට බලපානව කියල මට හිතෙනව... Pre workout එක වතුරෙ දිය නොකර capsule එකක වගේ දාලා ගත්තොත් ඒක අපිට කොහොම බලපායි ද...( මගේ අදහසක් )
@NurseHesh
@NurseHesh 7 ай бұрын
@vasanthakumara1974 ටැබ්ලට් ගන්න එපා පව්ඩර් එක හොඳයි
@vasanthakumara1974
@vasanthakumara1974 7 ай бұрын
@@NurseHesh powder එක වතුර නැතුව ගන්න ක්‍රමයක් තිබ්බනම් තමා වටින්නෙ.... ලොකු ප්‍රමාණයක් නෙවෙයි... Scoop එකෙන් 1/4 ක් වගේ ගත්තනං ඇති....
@sam-d6614
@sam-d6614 7 ай бұрын
සුපිරි වීඩියෝ එකක් බොහොම ස්තුති මට රුදිර පීඩනය තියෙන නිසා decaffeinated coffee පාවිච්චි කරන්න කියලා තියෙන්නේ ඒගැනත් දැනුවත් කිරීමක් කරන්න පුළුවන්ද
@prasannawijebandara621
@prasannawijebandara621 6 ай бұрын
Math coffy bonna godaak aasai.eth biwama bada welanawa .ekata wisadumak kiyanna sir.
@KauminiBrandigampala-lo7mb
@KauminiBrandigampala-lo7mb 7 ай бұрын
Thank you nurse hesh . Godak watina wedasatahanak. Coffee ekata lemon dala bonna hodaida ude hisbada. Ethakota medaya adu wenawa kiyanne aththakda. Coffee biuwama hame pata anduru wenawa kiyalath kiyanawa ekath aththakda. Hodama coffee nescafe da harishchandra coffee da
@NurseHesh
@NurseHesh 7 ай бұрын
එහෙම වෙන්නෙ නෑ nescafe hondai lemon dala bonna epa
@shehanikoshila397
@shehanikoshila397 6 ай бұрын
ලෙමන් දාන කතාව නම් දන්නෙ නෑ නමුත් මගෙ හම උපතින්ම සුදුයි. මට තේරෙන කාලෙ ඉදන් වැඩිපුරම බොන්නෙ කෝපි මහ දවල් උනත් කෝපිම තමා බොන්නෙ මගෙ හමේ පාට නම් කිසිම අඩුවක් වෙලා නෑ
@nipunilakma4374
@nipunilakma4374 7 ай бұрын
Ethkota sir coffee eka boddi suger add karanna epada ?
@renukakumari5890
@renukakumari5890 7 ай бұрын
බොහොම ස්තූතියි සර් දැනුවත් කලාට තෙරුවන් සරණයි 🙏🙏🙏
@NurseHesh
@NurseHesh 7 ай бұрын
🙏🏿❤️
@GLOBALVIEWSL
@GLOBALVIEWSL 6 күн бұрын
Instant coffee හොදයි ද?.ශරීරයට.. දිගටම බොන්න...
@NiranjalaAbesinghe
@NiranjalaAbesinghe 5 ай бұрын
Sar podi prashnayak thiyenawa kopi biuwama mage bada burul wenne naha eka nisa ekata mokadda ganna thiranaya pahadili karala denna sar
@SanjanaBandar
@SanjanaBandar 6 ай бұрын
Budusaranai obatumata niueamea vidiyata pahadilikarala deanaewa❤👌🙏♥️
@imeshahasanthi4782
@imeshahasanthi4782 6 ай бұрын
Normal coffee hadana widiyatamada hadala bonna oni?
@kottapolagesugath
@kottapolagesugath 4 ай бұрын
Dr,thank you so much,regarding this one explained
@InnocentPotluck-rm3rg
@InnocentPotluck-rm3rg 7 ай бұрын
Mage yaluwekuth kalin kiwwa eya coffee biwwa bada adu una kiyala masa kipayakata kalin thanq sir
@nadeeshaabeygunasekara6075
@nadeeshaabeygunasekara6075 6 ай бұрын
Korean coffee පැකට් හොඳයිද.මොකද මම coffee addicted කෙනෙක්.
@DhanushkaBandara-r4y
@DhanushkaBandara-r4y 7 ай бұрын
හැමදාම කෝපි බිවුවොත් බඩ වේලන්නේ නැද්ද ? Thnks me videos walata ❤
@niro3180
@niro3180 2 ай бұрын
Lankawe coffee walata thama e. Ratawal wala minissu coffee bonne toilet yanna
@DinushairanganiJayathilaka
@DinushairanganiJayathilaka 4 ай бұрын
ගොඩක් ස්තුතියි .අද ඉදලා මමත් කොෆි බොන්න පටන් ගන්නවා❤❤
@tharinduabishek3557
@tharinduabishek3557 7 ай бұрын
How about milk coffee. Is it good?
@chathukoralage2355
@chathukoralage2355 6 ай бұрын
Glutathion use karadddi coffee biwwama ehi prathipalayak nathi wenawada.pls reply me sir
@NurseHesh
@NurseHesh 6 ай бұрын
No ehema deyak wenne ne
@chathukoralage2355
@chathukoralage2355 6 ай бұрын
@@NurseHesh thank you sir
@nadiramanori7554
@nadiramanori7554 2 ай бұрын
Coffe valata malabaddaya athi venavata visadumak thiyenavada
@Champi1994
@Champi1994 7 ай бұрын
Coffe ekka gee dala bonna kiwwane.ane gee ganna tiyenne koheda kiyala kiyannako Sir
This Game Is Wild...
00:19
MrBeast
Рет қаралды 167 МЛН
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 53 МЛН
This Game Is Wild...
00:19
MrBeast
Рет қаралды 167 МЛН