තයිරොයිඩ් රෝග වලට හේතුව ? | Reason for Thyroid Disease with Dr.Niranjala Meegoda Widanage

  Рет қаралды 292,981

NuTri InFo

NuTri InFo

Күн бұрын

Пікірлер: 341
@IdunilLakmalee-wz4cc
@IdunilLakmalee-wz4cc Жыл бұрын
මටත් tairoid තියෙනවා 2021 තමා දැන ගත්තේ මාස 6 yen 6 ලේ චෙක් කරනවා ripot hodai kiyala දොස්තර kiyanawa උගුර ගෙඩි 4 තියෙනවා .2023 කිරණ පරීක්ෂණය කරා ripot nomal kiyala කිව්ව ආයෙත් මාස 6 ලේ චෙක් කරන්න එන්න කිව්වා දොස්තර .ගෙඩි උගුර තියෙන නිසා bayath හිතෙනවා thairoid gena දැනුවත් කිරීම කරාට godak pin ❤🙏💎
@shyamaranawake2342
@shyamaranawake2342 Ай бұрын
බොහොම වටිනා වෛද්‍ය සාකච්ඡාවක්.මමත් තයිරොක්සින් රෝගියෙක්.මම තයිරොයිඩ් ඔපරේෂන් කරලා මේ වෙනකොට අවුරුදු 21ක් පමණ.100mg පෙත්ත ගන්නවා.නමුත් මේ කාලය ඇතුලත නැවත පරීක්ෂා කලේ නෑ..අතුරු ආබාධ තියේද මෙමගින්..දැනුවත් කරන්නකො දන්නා කෙනෙක්...🙏
@anuladesilva4706
@anuladesilva4706 2 жыл бұрын
සිය දෙනෙකුට වැඩි ‍රෝගීන් පිරිසක් මෙතන ප්‍රශ්න අහලා තියෙනවා රෝගය ගැන, ඒත් කිසිම කෙනෙක් නෑ උත්තර ලියන්න.
@ChandaniVithanage-f5y
@ChandaniVithanage-f5y 5 ай бұрын
🙏🙏👍👍
@sadeethairomi3607
@sadeethairomi3607 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබ දෙපලට.පිං සිදු වෙනවා🙏🏻🙏🏻🙏🏻🙏🏻 වටිනා පැහැදිලි කිරිමත්
@sriyanigodagampala4845
@sriyanigodagampala4845 2 жыл бұрын
ගොඩාක් වටිනා**** අත්‍යාවශ්‍යම;පැහැදිලි කරාදීමකී...දොස්තර ඔබදෙදෙනාටම ගොඩාක් පින්සිදුවේවා!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ස්තූතීයී🙏🙏🙏🙏🙏🙏🙏
@darshanagunasekara4477
@darshanagunasekara4477 2 жыл бұрын
වටිනා උපදෙස් ඒවගේම මීට වඩා ජනතාව අතරට ගොස් අපේ රටේ අහින්සක මිනිස්සුන්ට හොද සේවාවක් ලබාදීමට කටයුතු කරන ලෙසට ඉල්ලා සිටිමි
@sunimalwijerathna9982
@sunimalwijerathna9982 2 жыл бұрын
ස්තුතීයි වෛදය තුමීයනි..මෙම වැඩසටහන කරපු මහත්මාටද ස්තුතියි..ගොඩක් කරුණු අපිට පහදා දුන්නට.
@anushaperera2967
@anushaperera2967 Жыл бұрын
ඔයාට දැන් තයිරෝඩ්සින් හොඳයිද
@apegedarakaema5627
@apegedarakaema5627 3 жыл бұрын
doctor .මම හැමදාම උදෑසන තයිරොක්සින් මිලී 50 පෙත්ත ගන්නවා .නමුත් මගේ කොණ්ඩය යෑම අඩු වීමක් නැහැ ඒ වගේම දත් සහ මුහුණ කැසීමක් නිතරම තියෙනවා සමෙහි රතු පැහැ ලප ඇවිත් නැති වී යනවා .පිළිතුරක් බලාපොරොත්තුවෙන් සිටිනවා .thank you .❤️❤️
@tharunethara3718
@tharunethara3718 3 жыл бұрын
ඔව් මාත් මිලී 100 ගන්නවා එත් මහාතයි ☹️☹️
@deepikad7734
@deepikad7734 3 жыл бұрын
මටත් හයිපෝ තයිරොයිඩ් තියෙනවා මිලි 100 ගන්නවා මම ඉන්නේ සවුදි
@devindiapsara1763
@devindiapsara1763 3 жыл бұрын
Matath mehemai ane pilithurak denna.100mg gannawa hodatama kettui
@KHUSNUMAKhan-pt1ht
@KHUSNUMAKhan-pt1ht 5 ай бұрын
​@@deepikad7734අනේ අක්කේ එකේ නම දාන්න කෝ සවුදියෙන් ගන්න
@ajithrohan9110
@ajithrohan9110 2 жыл бұрын
ඉතාම වැදගත් මේ වැඩ සටහන මගේ බිරිදට ස්තුතියි ඔබ දෙපලට 👍👍💕💕
@sadathraka9472
@sadathraka9472 3 жыл бұрын
වෛද්‍යතුමියණි"ඔබතුමියට"ගොඩාක් පින් තුති ඉතා වටිනා වැඩසටහානක්" බුදුසරණයි"
@p.asrangith1570
@p.asrangith1570 11 ай бұрын
Harima vadagath. Thanks doctors
@nadeekakumari2578
@nadeekakumari2578 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබ දෙපලට
@ranjithhennayaka7434
@ranjithhennayaka7434 9 ай бұрын
මෙම රෝගය නිටිටාවට සුවකල හැකිද
@sampicadesana2077
@sampicadesana2077 2 жыл бұрын
මෙම මහත්මයාටත් මහත්මියටත් ගොඩාක් පින් අපව දැනුවත් කරාට මම දැනට අවුරුදු දහඅටක් තයිරොක්සින් බෙහෙත් පාවිච්චි කරනවා මාස හයකට සැරයක් ටෙස්ට් කරලත් බලනවා මට ගොඩක් වෙලාවට තියෙන්නේ දනිස් කැක්කුම් බෙල්ලේ කැක්කුම ගොඩක් තියෙනවා කොලොස්ට්‍රෝල් තියෙනවා ඒකට මොකක්ද කරන්න ඕනේ
@sagarikaidunil7488
@sagarikaidunil7488 Жыл бұрын
Wannakumethod group eka balanna
@colambagenadeesha9031
@colambagenadeesha9031 11 ай бұрын
Carbimazole me beth aka mm gannawa. Mekath ude his badata bonna one doctor
@S.Slva2808
@S.Slva2808 3 жыл бұрын
ඉතාමත් වටිනා වැඩ සහටනක්‌ ස්තුතියි
@malkanthipeeris4424
@malkanthipeeris4424 3 жыл бұрын
දැනුවත් කලාට ගොඩාක් පින් මමත් කලුබෝවිල ක්ලිනික් ඉන්නවා
@shamaleeramya8090
@shamaleeramya8090 2 жыл бұрын
තයිරොයිඩ්. කියන .ලෙ⁣ෙඔ මටත් තියෙනවා කයලා .මං ඉයේ තමයි දැනගත්තේ ..හරිම .දුකයි .මට ....දැන් මං .පුුතිකාර .කරනවා .. ....මෙ.වාගෙ .ලෙඩ කසිම .කේනෙකුට ..හැදේන්න එපා කියලා මං පතනවා .......
@ahasyamandakini5251
@ahasyamandakini5251 Жыл бұрын
Oya sinhla beth krnna try kre nadda?math wayasa 16 idan beth bonwa 150mg.dn mt 25i sinhla beth patan gttata passe tika tika adu una math hithan hitiye kawadawath sanipa krnna bari wei kiyla.dn mn bonne 75mg.godk kal ynwa eth hemita hoda wenwa habai beth krnna godak mahansi wenna oni.
@DESERT_FIGHTER
@DESERT_FIGHTER Жыл бұрын
තෙරුවන් සරණින් ඔබ මා ඇතුලු ලෙඩ දුක් කරදර පීඩාවන්ගෙන් පීඩා විදින සියලු සත්වයෝ සුවපත් වේවා....!!!
@renuliyanage692
@renuliyanage692 Жыл бұрын
දුක් වෙන්න එපා...ඔයාට වඩා ගොඩක් දුක් විදින රෝග හැදුනු මිනිස්සු අතර ඔයා වාසනාවන්ත යි..😊👌 හිත ශක්තිමත් කරගන්න..👌ඔයාට මුලින්ම දැනුනු රෝග ලක්ශන මොනවද? කොන්ඩේ ගියාද ගොඩක්?
@chandrapeiris2846
@chandrapeiris2846 Жыл бұрын
Obathumalata pin
@hasnthikalalith118
@hasnthikalalith118 Жыл бұрын
​@@ahasyamandakini5251kohada behath gatha
@විශාදිසේරසිංහ
@විශාදිසේරසිංහ Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ දෙදෙනාටම මට කයිරෝ සි තියෙනවා මම දැනටමත් බෙහෙත් පෙත්තක් ගන්නවා නොදන්න ගොඩක් දේවල් කියලා දුන්නා ගොඩක් පිං තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
@tuansaldin5725
@tuansaldin5725 2 жыл бұрын
Can you please tell me any herbal for diabetics.please reply in English
@jdhdhyddhdhdbd1279
@jdhdhyddhdhdbd1279 3 жыл бұрын
ගොඩක් වැදගත් කතාවක් thanks
@dabreygunawardexna9491
@dabreygunawardexna9491 3 жыл бұрын
1990 thy..opperated at one side still lm taking medicine?
@delanidelani5844
@delanidelani5844 Жыл бұрын
Bohoma esthuthi 🌹 belle athule athi wena gedi ganath upades dennako. Mage duwage belle athulen gediyak thiyanawa. 🙏
@sonipereira1168
@sonipereira1168 3 жыл бұрын
Thank u nirosan great post
@kusumpeiris7107
@kusumpeiris7107 Жыл бұрын
THANK YOU VERY MUCH DOCTOR.OBATA TERUVAN SARANAI..DEERGAYU VEVA.....
@madarapiyadigamage7629
@madarapiyadigamage7629 27 күн бұрын
Thank you doctors..❤
@user-nf4jw7um4h
@user-nf4jw7um4h Жыл бұрын
I’m 44 and I got my report that I got a thyroid problem
@sameerasachintha4687
@sameerasachintha4687 Жыл бұрын
Matath me asanipe thiyenawa...prethikara gana kiyala dennko
@ashayadubai7534
@ashayadubai7534 3 жыл бұрын
වටිනා වැඩසටහන ස්තුතියි සර් 🙏🙏🙏❤️❤️
@harshanimarasinhe2789
@harshanimarasinhe2789 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔබ දෙපලටම..ඉතාමත් වටින සාකච්ඡා නිතරම ලබා දෙන ඔබතුමාට පින්🙏
@jantKanthi
@jantKanthi 4 ай бұрын
ඩොක්ටර් ඔබතුමියට ස්තුතියි ගොඩාක් මේ කියල දුන්නු වචන ක් ට 🙏🙏🙏
@sriyanirupika9670
@sriyanirupika9670 4 ай бұрын
මේ රෝග හදුනා ගැනීමට TSH test එක විතරක් ප්‍රමානවත්ද
@dhasunkavinda162
@dhasunkavinda162 11 ай бұрын
HRrema. Hoda. Wadasatahanak. Thanks again
@wijesekaranirmala1131
@wijesekaranirmala1131 Ай бұрын
Doctor meka bo wenawada.mage operation krala ain karapu eka cancer ekak.mn beheth krala tika dawasakin ammaget belle wenasak penuna.scan krala baladdi getithi 8k.mage 3k tibune.
@Chanu75
@Chanu75 3 жыл бұрын
Thanks a lot!
@Thariduekanayaka
@Thariduekanayaka 10 ай бұрын
Mahath wenne nththeth me lede nisada
@kmanelmanelk3333
@kmanelmanelk3333 3 жыл бұрын
වටිනා වීඩියෝව, ගොඩක් ස්තුතියි ඩොක්ට🙏🙏🙏🙏
@NilaniWasanthika
@NilaniWasanthika 7 ай бұрын
Sinsala beheth walin hoda karanna puluwanda ane danna kenek kiyanako.koheda kiyala thanak
@inokapathmakumari626
@inokapathmakumari626 Жыл бұрын
Godak wadagath bs dp❤❤
@gihanroshana4936
@gihanroshana4936 2 жыл бұрын
Doctor can we channel you please
@SamanKumara-ri4jj
@SamanKumara-ri4jj 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම
@always2533
@always2533 3 жыл бұрын
doctor මටත් තයිරොක්සීන් තියෙනවා කොණ්ඩෙ හොඳටම යනවා . එලවලු වලින් ගෝවා පුවක් කෑමට හොඳ නැද්ද. වීඩියෝ එක අප දැනුවත් කරාට බොහොම ස්තූතියි ..
@nutriinfosl
@nutriinfosl 3 жыл бұрын
මේකෙන් බලන්න kzbin.info/www/bejne/aJvOZmugodJ8a8k
@krishanthi4614
@krishanthi4614 3 жыл бұрын
ඔයා ඒක ට බෙහෙත් ගත්තා ද කොන්ඩේ යනවා ට
@khdulanjali546
@khdulanjali546 Жыл бұрын
Matath thyroxin vadi, 🥲kettu una, mahath venne nadda ethkot aai🥲
@deeplove1320
@deeplove1320 3 жыл бұрын
මිස් මගේ තයිරොක්සින් අඩු වුනාම බඩ පුරෝ දාලා, ටොයිලට් යන්න අමාරු වෙනවා, ඒ ඇයි එහෙම වෙන්නෙ
@Sriyani-db3tj
@Sriyani-db3tj Жыл бұрын
Matath eka dana ganna oni eth riply nane ..mageth ehema wenawa
@ruwanirasangika7284
@ruwanirasangika7284 Жыл бұрын
Hypothyroidism thiyanakota ළමයි හදන්න පුළුවන් ද.......mge bf මාව දාලා ගියා මට ළමයි හදන්න බෑ කියලා...😢😢😢 ane කවුරු hri kiyannako..
@rachelperaud1945
@rachelperaud1945 5 ай бұрын
ඌ ගිය එකම හොදයි . මට ඔය ලෙඩේ අවුරුදු 30 තිස්සෙ. නමුත් මාත් ලමයි හැදුවා. හොද කෙනෙක් ලැබෙයි ඒ බූරුව නැතුවට.
@susilaadikari6516
@susilaadikari6516 Жыл бұрын
බෙහෙම ස්තුතියි ඔබදෙපලට
@dilkifernando4386
@dilkifernando4386 10 ай бұрын
Thyroid walata bad matath wenawada
@mrsihan6688
@mrsihan6688 Жыл бұрын
Godak sthuthi matath thiyanawa mamath dayak danagaththa
@lakshikafonseka3081
@lakshikafonseka3081 3 жыл бұрын
Thank you Doctor
@mayurimayuri116
@mayurimayuri116 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබ දෙපලට
@AyeshaDilrukshi-yd7uz
@AyeshaDilrukshi-yd7uz Жыл бұрын
මටත් තයිරොක්සින් තියෙනව මගෙ කොන්ඩෙත් ගොඩක් ගියා මට ගොඩක් දුකයි මගෙ කොන්ඩෙ දිගට තිබුන නිස ගොඩක් දුකයි මට
@NuwanthaBandara-x3l
@NuwanthaBandara-x3l Жыл бұрын
Anee mage babat awarudu eka hamarai. Eyatat tairoxin adui. Eya ipadeddim e lede hoya gatta eth thawamat adu ne. Blood chek karand yand kalin behet bila yanna onid
@lathlath385
@lathlath385 3 жыл бұрын
Godak isthuthi madam math presar peththa ekka bonne thairoksin peththa ekath hodana neda
@chulanikarunanayake950
@chulanikarunanayake950 7 ай бұрын
මෙලෙස දැනුවත් කිරීම අගය කරනව.🙏🙏🙏
@kvvidanalagevidanalage8614
@kvvidanalagevidanalage8614 Жыл бұрын
මටත් තයිරෝයිඩ් තියෙනවා තයිරොක්ෂීන් අඩු වීම .දැන් අවුරුදු 2ඉදලා බෙහෙත් බොනවා මාස 6න් 6චෙක් කරනවා ගිය සතියෙ චෙක් කාලා මීට පෙර බිව්වේ mg100.ඒක දැන් ගිය සතියෙ ඉදලා mg125කලා .බෙහෙත් බීලත් අඩුවීමක් නැ හේතුව දන්බෙත් නැ.දවසින් දවස මහත් වෙනවා.😢.තව මාස 4න් චෙක් කරලා අඩු නැත්නම් ඊලග පියවර operation කරන එකලු.මම ඉන්නෙ විදේශ රටක ඒ නිසා ඒක කරන්ඩත් බයයි.
@PrasannaPremathilaka
@PrasannaPremathilaka 4 ай бұрын
Oya rata eddi Thai road thibunada medical ekata ahu une nedda
@ramyapremadasa9998
@ramyapremadasa9998 3 жыл бұрын
Thanks
@kumudumalkanthi4981
@kumudumalkanthi4981 3 жыл бұрын
Thank doctar godak wadagath deyak
@NishanthiLiyanage-n5s
@NishanthiLiyanage-n5s 2 ай бұрын
🎉🎉🎉ස්තුතියි
@sithumusic.7788
@sithumusic.7788 Жыл бұрын
tnq verry much
@IsharaSenadeera
@IsharaSenadeera 10 ай бұрын
අවුරුදු 16,17, දරුවන්ටත් මේ අවදානම තියෙනවද
@ajithpremakumara2937
@ajithpremakumara2937 10 ай бұрын
මගෙ නංගිට හැදුනා...අවු 16
@suneethasuneetha7502
@suneethasuneetha7502 3 жыл бұрын
ස්තුතියි තෙරුවන් සරණයි
@nimashafernando2203
@nimashafernando2203 3 жыл бұрын
thank you doctor❤️
@thilinisaumya6627
@thilinisaumya6627 Жыл бұрын
ඩොක්ට මට තයිරොග් සින් ගොඩක් වැඩි .මන් අධික ලෙස මහත් වෙලා.කකුල් පවා ගොඩක් ඉදිමිලා .බේත් ගත්තා ම තරබාරු කම අඩු වෙනවා ද ?
@wpsampath5605
@wpsampath5605 Жыл бұрын
මගෙත්
@pavanimadara5790
@pavanimadara5790 2 жыл бұрын
ව්‍යද්දය තුමිය හමුවන්නෙ කොහොමද
@dlicreation8989
@dlicreation8989 Жыл бұрын
මිරිස් සැරට කෑවම ඔලුවට දාඩිය දානවා.හිස මුදුනේ කොන්ඩේ ගිහින්.මොකක්ද හේතුව
@InokaPathmakumar-bp9de
@InokaPathmakumar-bp9de 10 ай бұрын
Godak wadagath❤❤❤🙏🙏🙏🙏
@hashinikaushalya371
@hashinikaushalya371 2 жыл бұрын
Doctor mata kama kanakota hirawenawa,konde yanawa,නිතරම badakin enawa ,samahara welawata ninnda yanneth na.oluwe kakumak thiyanawa .mehema wenna ai doctor
@SwarnaSwarna-wt8rg
@SwarnaSwarna-wt8rg Жыл бұрын
අත් බෙහෙත් නැද්ද
@PriyanathSurendra
@PriyanathSurendra 8 ай бұрын
තායි රොක්සින් හැදුනම කළු වෙනවද කන්නත් අමාරුයි මේකට බෙහෙතක් නැද්ද
@sarojadilrukshi3975
@sarojadilrukshi3975 2 жыл бұрын
Muna kwttu wenneth thyroxine wadi nisda dnna kenek kiynnko mge muna kettui
@SiriyawathiSiriyawathi-o4v
@SiriyawathiSiriyawathi-o4v 8 ай бұрын
තයිරෝසින් මටත් අඩුයි කෙට්ටු වෙන්නෙ කොහොමද
@ShamilaShamila-hv2ob
@ShamilaShamila-hv2ob 4 ай бұрын
Mage thairoit ganthiyee eka kotasak ain karala thiyenne.man mili graam 100 gaththa.eeth danata aurudu 3 withara kaalayak mata beheth awasaya naa kiyala doctor kiwwa.eeth mage konde galawenawa
@HansaniNavodya-ze6no
@HansaniNavodya-ze6no Жыл бұрын
තයිරොක්සින් වැඩි වෙන්න හේතුව මොකක්ද
@hashinikaushalya371
@hashinikaushalya371 2 жыл бұрын
Mage endescopy ekakuth kara eka normal eunata,tsh, normal doctor eunata
@samilaudayany441
@samilaudayany441 Жыл бұрын
Doctor Mata bahat patta biuwama nidi matati hariyata
@lokal_nex1666
@lokal_nex1666 5 ай бұрын
US scan එකෙන් මට mild chronic thyroiditis තත්වයක් ඇති බව කියනවා. මෙම තත්වය කුමක් ද?මට thyroxene 50 සහ vit D 2000 ගන්න කියලා තියෙන්නේ.
@kumariherath2917
@kumariherath2917 2 жыл бұрын
Ow madam kiuwa akaretama Mata me Leda tikama thiyanawa eth thama me gana dokta hoyamin pawathinawa belle podi gediyak thiyanawa Mata Kela giladdhi eya ridenawa
@achalapriyangani9220
@achalapriyangani9220 2 ай бұрын
වෛද්‍යතුමිය හමුවී මට දින දාගන්න විස්තර කියන්න
@fernendofernendo577
@fernendofernendo577 2 жыл бұрын
Thankyou madam mamath thirokseen bonava
@karuv9048
@karuv9048 3 жыл бұрын
Bada welima ,mala baddaya sabandawa videowak karanna doctor.eka walakwa ganna krama kiyala denna
@galabadagekumuduni4335
@galabadagekumuduni4335 20 күн бұрын
මටත් තයිරෝසෙන් තියෙනවා දැනට මම ඔමාන්වල විදෙස් ගතවී දැනට අවුරුදු තුනක් වෙනවා මට තියෙන ප්‍රශ්නේ ලංකාවේ ඉඳලා බේත් කරනවා බොනවා මමත් කෙට්ටු වෙනවා මහත් වෙනවා දැන් මිලී ග්‍රෑම් 75 හැත්තපා බොනවා උගුරේ සෙම හිරවෙනවා
@sriyanihettige9787
@sriyanihettige9787 3 жыл бұрын
Thank u doctor.mamath thairocsin wedi kenek denata mg 50.teblet ekak gannawa.aya pramanawathda
@SasankaMadumali
@SasankaMadumali 9 ай бұрын
Please මෙක සුව කරන්න පුලුවන් ලෙසිම බෙහෙත් කියන්න පුළුවන්ද කාට හරි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔
@rachelperaud1945
@rachelperaud1945 5 ай бұрын
සනීප කරන්න බෑ. බෙහෙත් වලින් පාලනය කරනවා මිසක.
@priyadarshanidisanayaka4792
@priyadarshanidisanayaka4792 2 жыл бұрын
Dokta mage agath mahathwenawa bara wadi wenawa kondeth yanawa me thairoksin nisada
@kumariweerakkodi3243
@kumariweerakkodi3243 2 жыл бұрын
තයිරොක්සින් නිසා කෙට්ටුයි . මහත්වෙන්න විටමින් තියෙනවා ද . කොන්ඩේ යනවා ට විටමින් තියෙනවා ද . ඔබලා දෙපලට බුදු සරනයි
@NiroshaJayalath-sm5et
@NiroshaJayalath-sm5et Жыл бұрын
Mata th danghan one eka,,,
@tlkumudinitlkumudini9689
@tlkumudinitlkumudini9689 2 жыл бұрын
Doctor thairocsin ar wenam uguru dande gedi anwad
@Madu202
@Madu202 2 жыл бұрын
Doctor mn thiroxceyn 200mg 175mg maruwen maruwata bonawa et mawa mahth wenwa bada enda enda wadi wenwa ekta hetuwa mkkda?
@nimaliandroid7701
@nimaliandroid7701 3 жыл бұрын
Thank u oba thumata
@kukw4706
@kukw4706 3 жыл бұрын
Doktrr magee ugura depas akiyanneehirawena gathi mokakda m3ka geessraitisda
@Heena1984
@Heena1984 6 ай бұрын
She is 100 % correct. One of reason Autoimmune disease
@RanjithMallawage-dv9vy
@RanjithMallawage-dv9vy Жыл бұрын
මට අවුරුදු 50 ක් වෙනවා වෙව්ලන්න පටන් ගත්තා මහතට හිටිය මාව ඉක්මනින්ම කෙට්ටු වුනා චෙක් කරලා බැලුවහම මට hypo තයිරොයිට් කියලා කිව්වා හැම අපහසුතාවයක් ම මට තිබුණා හිත සන්සුන් නෑ කේන්ති යනවා
@RashmiWarnasooriya
@RashmiWarnasooriya Жыл бұрын
Mama rata inna matath me Leda wanna ethi mara widihata katti wenna mama mahathata hitiye mara amaruwak egata monawa karannada hitha ganna be
@shamalirodrigo6055
@shamalirodrigo6055 3 жыл бұрын
Thenks
@malshisathsarani5196
@malshisathsarani5196 3 жыл бұрын
Godak pin dr❤️
@liyangesithulsehansa5973
@liyangesithulsehansa5973 5 ай бұрын
බබලට තියෙනවා කියලා දැන ගන්නේ කෙසේද, මගේ දරුවා 2 මාස 3ඉ තොයිල්ට් යනකොට බඩ වේලනවා හැම welawakama, බෙහෙත් ගන්නකොට හරි යනවා ආයේ බබාගේ බඩ වේලනවා, දෙන්න පුළුවන් හැම කෑමක් දෙනවා, අනේ පිළිතුරක් දෙන්න.
@nimeshamadushani4814
@nimeshamadushani4814 2 жыл бұрын
Godak sthutiy doktar me adahas tikata bohoma pin
@madusankakurera1218
@madusankakurera1218 Жыл бұрын
වෛද්‍යතුමියනි ,තයිරොක්සින් තියෙන කෙනෙකුට කෑමට සුදුසු හා නොසුදුසු කැම වර්ග තොයේද ?? මන් අහලා තියෙනවා ගෝවා මඤ්ඤොක්කා කෑමට සුදුසු නැ කියලා ,එකෙ සත්‍යතාවයක් තියේද ස්තූතියි ඔබ දෙපලට
@rachelperaud1945
@rachelperaud1945 5 ай бұрын
මටත් තියෙනවා අවුරුදු 30 තිස්සෙ. මන් නම් හැම කෑමක්ම ගන්නවා. අවුලක් නෑ
@kukw4706
@kukw4706 3 жыл бұрын
Godak sthuutji doktar.
@thushinahesharavi9714
@thushinahesharavi9714 3 жыл бұрын
Doctor mass hodai mahath wenawa monavada bona beheth
@madhushikanipunee5418
@madhushikanipunee5418 3 жыл бұрын
Doctor mamath thairokseen adu ekta beheth bonwa.enna enna mahath wenwa doctor.bara adu karaganna barida me lede nisa
@hirunisadunika7751
@hirunisadunika7751 3 жыл бұрын
Dr.thyroxin tablet eka bonakota folic acid gaththata Kamak nedda
@sachinimadubhashini8357
@sachinimadubhashini8357 Жыл бұрын
මමත් බොනවා ඒක හොද නැද්ද
@DarshaniKumari-qd8nz
@DarshaniKumari-qd8nz Жыл бұрын
Ugura tikk ridimak ,ugure boyayak hirawela wage denenawa nm eeka thyroyid case ekakda
@Sandu2960
@Sandu2960 Жыл бұрын
Ane oy beheth gaththada dear. Mageth ugura hira wela wage, ridenawa.
@NilaniWasanthika
@NilaniWasanthika 7 ай бұрын
Roga lakshana thamai konde yanawa adika lesa.nidi matha .bada gini. Mahansiya danenawa dahadiya danawa .matath thibuna me serama check karama dana gathe hadila kiyala mata hariyata dukI .ane kisima kenekuta me wage leda hadenna epa.🙏🙏🙏
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН