TSH රුධිර පරීක්ෂණය ගැන සියල්ලම | TSH Blood Test With Nutritionist Hiroshan Jayaranga

  Рет қаралды 79,610

NuTri InFo

NuTri InFo

Күн бұрын

Пікірлер: 159
@sarojikajayamini227
@sarojikajayamini227 Жыл бұрын
අපිව නිතරගයෙන් නොයෙක් සෞඛ්‍ය තත්වයන් සමිබන්ධයෙන් දැනුවත් කරනවා ගොඩක් පින් ගොඩක් ස්තූතියි ඔබතුමාටත් සුවැති දිවියක් ප්‍රාර්ථනා කරනවා 👍👍👍🙏🙏🙏🙏❤❤❤️
@ארוניארוני
@ארוניארוני Жыл бұрын
මට තායිරොයිට් තියනවා doctor ගොඩාක් වටිනා වැදගත් පනිවිඩයාක් දුන්නා අනික තවාත් මම දැනුවත් උනා ගොඩාක් ස්තුතියි 🙏
@sriyanigodagampala4845
@sriyanigodagampala4845 Жыл бұрын
ගොඩාක් ස්තූතියී Docter🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඉතාම හොද****වටිනා පැහැදිලි කරා දීමක්🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sujeewadanawardane2596
@sujeewadanawardane2596 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබ තුමා ට 🙏 හරිම වටිනවා ❤
@ThamaraSamarasinha
@ThamaraSamarasinha Жыл бұрын
Baby
@janithacosta
@janithacosta Жыл бұрын
ඔබතුමාලට ගොඩක් ස්තුතියි 🙏❤❤
@saduni87
@saduni87 Жыл бұрын
Doctor දැනට තයිරොක්සින් ගන්න කෙනෙක් blood cheak කරද්දී tsh, t3, t4 Text තුනම කරන්න ඔනිද නැත්තන් tsh පමනක් කරන්න පුලුවන්ද ??????
@ritadoreen7234
@ritadoreen7234 Жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏 දැනුවත් කලාට
@NandaniDulcy
@NandaniDulcy Ай бұрын
ඉතාමත් වටිනවා .දීර්ඝායු වෙිවා
@padmasamarajeewa8164
@padmasamarajeewa8164 Жыл бұрын
Pls let me know what are the food affect to Thyroid gland . As I know cuufirecy plans are not good to eat . Is it correct .tThank you so much for educating all the time. Budusarani
@nayomipriyadarshani2059
@nayomipriyadarshani2059 11 ай бұрын
3rd genaration TSH - 0.462 Meka normal da
@ramanijayawardhana2109
@ramanijayawardhana2109 Жыл бұрын
ස්තුතියි ඔබ තුමාට
@jayalathsoma
@jayalathsoma Жыл бұрын
ගොඩක් වටින වීඩියෝවක් ඩොක්ටර්.මම මේ ලෙඩේට බෙහෙත් බොන කෙනෙක්.මට දැනගන්න පුලුවන්ද නිකටෙ රෝම අදිකව එන්නෙ ඇයි? ඒකට බෙහෙත් තියෙනවද? මා ගොඩක් අපහසුතායයකින් ඉන්න කෙනෙක්.මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න බොහොම පිං.
@shamalishamali8407
@shamalishamali8407 Жыл бұрын
මමත් බෙහෙත් බොනවා ඩොක්ට ගොඩක් මහතයි කොන්ඩේ යනවා වැවේන්නේ නැ මස හයෙන් හයට ලේ චෙක් කරනවා දැන්නම් ජිවිතේත් එපා වේලා තියේන්නේ
@Wimukthiruwini628Senawirathna
@Wimukthiruwini628Senawirathna Жыл бұрын
Matath anee
@aseas2429
@aseas2429 Жыл бұрын
Matath thiyenaca kalpana karanna epa sathutin inna
@menakahiakkiyoomenaka8359
@menakahiakkiyoomenaka8359 Жыл бұрын
Mamath ehemai ane kochchara kema palane karath bara adu wenne na
@Mobilephonerepair.
@Mobilephonerepair. Жыл бұрын
අනේ දැන් ඔයාලට කොහොමද.. සනීපද ❤
@chanukapriyanga2976
@chanukapriyanga2976 Жыл бұрын
බය වෙන්න එපා ඔයාලා හැමෝටම ඉක්මණටම හොඳ වෙයි 🤍 මං ප්‍රාර්ථනා කරනවා හැමෝටම ඉක්මණටම හොඳ වෙලා ආපහු පරණ තත්ත්වෙටම එන්න ලැබේවා කියලා 💖🥺
@KumariKumari-dk3ix
@KumariKumari-dk3ix Жыл бұрын
හරි මවැදග න් ඔබතුමා ලට තෙරුවන් සරනයි සුහ රාතිුයේ
@dayanimendis502
@dayanimendis502 Жыл бұрын
Thank you 🌹🌹🌹 Theruwansarani !
@seeta164
@seeta164 Жыл бұрын
❤❤❤❤⚘
@chandramalani6001
@chandramalani6001 19 күн бұрын
හරි වටිනවා පිං
@Shenulife4315
@Shenulife4315 Жыл бұрын
ගොඩක් වට්නවා ගොඩක් ස්තූති..👍👍👍
@SampathDissanayake-o9w
@SampathDissanayake-o9w 6 ай бұрын
8.457 3rd genaration tsh agaya,hodada ,narakada
@InokaPathmakumar-bp9de
@InokaPathmakumar-bp9de 9 ай бұрын
Godak wadagath thank you r🙏🙏🙏❤❤❤
@angelarmbro4859
@angelarmbro4859 2 ай бұрын
TSH 3.846 කියන්නේ කොහොමද තත්වය
@Mahindajayamaha64
@Mahindajayamaha64 Жыл бұрын
TSH නෝමල් නමුත් අධිකව දහඩිය දමනවා කරැනාකර පිලිතුරක් සදහන් කරන්න.
@lalibhadra5520
@lalibhadra5520 Жыл бұрын
තයිරොක්සින් නොමල් එත් එගට පනනෙ නින්ද යන්නෙ නෙ දහදිය දනව ප්‍ර්‍රති කරය්ක් කියන්න ස්තුති
@chamikulasekara7131
@chamikulasekara7131 3 ай бұрын
Mg pramanaya wadi
@AnjuAriyawansa-ht9yx
@AnjuAriyawansa-ht9yx Жыл бұрын
Doctor mage le ekk baluwe iye.eke thiyenawane tsh
@KumuduniKanchanamala-s8k
@KumuduniKanchanamala-s8k 2 ай бұрын
TSH report aka loku prmanyakin wedi unma beheth walinda hari thathweta ganna පුළුවන්
@samankumarigajanayake3323
@samankumarigajanayake3323 Жыл бұрын
Ane doctor Matath hypothyroidism thiyanawa. Dite plan ekak gana video ekak karanna pls. Kochchara dite karath bara adu wenne naha ne. 😢😢😢
@dloved4456
@dloved4456 Жыл бұрын
Mata doctor kiuwe thyroxine wadie kiyala e nisa mn bonne carbimezole tablet eka.
@dcthirimanne7657
@dcthirimanne7657 Жыл бұрын
Very useful video doctor thanks to you both
@samarakoonamg7703
@samarakoonamg7703 4 ай бұрын
බොහෝ වෙලාවට රජයේ රෝහල් වල එබදු බෙහෙත් නවත්වා පරීක්ශාවට යන්න උපදෙස් දෙනවා අඩුයි
@GalaxyA-ph3dx
@GalaxyA-ph3dx 9 ай бұрын
👍❤️❤️
@hasinimalika2449
@hasinimalika2449 9 ай бұрын
Thank you doctor ❤
@DipikaPriyangani-dd9uo
@DipikaPriyangani-dd9uo 22 күн бұрын
ඩොක්ට මම අවුරුදු 5 විතර තයිරොක්ශින් පෙති බොනවා mg 100k දැන් 0.727ට තියෙන්නෙ දිගටම mg100 බොන්න ඕනිද
@angelarmbro4859
@angelarmbro4859 2 ай бұрын
T.S.H. 3.846 කියන්නේ මේක නෝමල්ද ඩොක්ටර්...
@hdbjkrishantha3868
@hdbjkrishantha3868 Ай бұрын
Doctor mage report eke 1,6 tiyanawa tosh eka prasnayakda matath axial dahadiya Dana nisi chek kale bbeheth Hanna weida
@ashamendis370
@ashamendis370 Жыл бұрын
මමත් බෙහෙත් බොන කෙනෙක් .උදේ බෙහෙත් බිවුව ට පස්සෙ කොච්චර වෙලාවක ට පස්සෙ ද ආහාර ගන්න සුදුසු
@LaxmanPerera-c5k
@LaxmanPerera-c5k Жыл бұрын
1passa.mamath.bahath monawa😭😭😭😭
@chamilatharangani301
@chamilatharangani301 Ай бұрын
පැයකට පස්සෙ කන්න...මමත් බොනව
@dilhanichandimadilhani4064
@dilhanichandimadilhani4064 Жыл бұрын
සර් මමත් අඩු තයිරොකසින් free3 6.2 free 3.13.4. Tsh.0..21 L සර් මට තේරුම් ගන්න බැහැ මම මාස 6න් හයට බලනවා එත් මට රිපෝර්ට් බලා ගන්න විදිහක් නැහැ මම රට‍ ඉන්නේ මේ
@thihansaawijesinghe4734
@thihansaawijesinghe4734 Жыл бұрын
TSH report eka beluwama eeke result eka 4.5 ta wedi nam ange thairoxin aduy
@isankahettiarachchi3130
@isankahettiarachchi3130 Жыл бұрын
Thank you ❤️
@AkshikaSumuduni-il3cb
@AkshikaSumuduni-il3cb Жыл бұрын
Matath tniyenaw clinic yanawa බේත් bonawa මම හරිම kettui
@Dflix-DR
@Dflix-DR 9 ай бұрын
Range Eka kohomda balnnh
@chamilatharangani301
@chamilatharangani301 Ай бұрын
තෛයිරොක්සීන් ඇගෙ වැඩියෙන් නිපදවනවා ඇති ..ඒකට වෙන්න ඇති බෙහෙත් ගන්නෙ
@MdMd-il4zt
@MdMd-il4zt Жыл бұрын
Mage le ekak baluwa eey 😮mn inne saudi arabiye Mage ripot eka balanna .puluwan da
@kumarisinha2382
@kumarisinha2382 Жыл бұрын
doctor මම තයිරොක්සින් වලට බෙහෙත් ගන්න කෙනෙක්
@sridevi2541
@sridevi2541 7 ай бұрын
Doctor mata deniganimata awasyai TSH test result ekai T4 result ekai adu wenna berida
@wasanajeewanthi1538
@wasanajeewanthi1538 Жыл бұрын
Godak watina video akakk🙏🙏🙏
@InokaHerath-d1q
@InokaHerath-d1q Ай бұрын
Dokta mata danaganna puluwanda mata thairokshin adui mage babata masa 5i eyage tsh ekak chek karanna weida
@wimalaranjani6136
@wimalaranjani6136 Ай бұрын
Thanks ,,doctor
@PahanNathidu
@PahanNathidu 8 ай бұрын
Mage wife ගේ TSH leval eka 9.91 den 125mg gannawa wenas karanna weida doctor
@nsenanayake8845
@nsenanayake8845 Жыл бұрын
mama බෙහෙත් bonawa.blood test 4 karanta dan ganana dana ganta puluwanda
@mahindakoralage3463
@mahindakoralage3463 Жыл бұрын
එකම රුධිර පරීක්ෂණය දින දෙකක් තුළ ආයතන තුනකින් කලවිට අගයන් තුනක් ලැබුණා. ඒවා අතර පරතරයත් වැඩිය. එසේ වන්නේ ඇයි.
@chandanirenuka7470
@chandanirenuka7470 3 ай бұрын
මේකට මොකද කල්‍රෙ කියන්න පුළුවන් ද, මටත් ඔය ප්‍රශ්නෙම ආවා
@nimalthilakarathna-ji5vn
@nimalthilakarathna-ji5vn 11 ай бұрын
Mage tsh eka 1. 73,වයස 35 මගේ tsh අගය අඩුද
@jeevadarshanie8625
@jeevadarshanie8625 2 ай бұрын
Naha.oyage normal
@isurulakshan1015
@isurulakshan1015 Жыл бұрын
Doctor mage TSH 4.292 miu/L. Meka thyroxin aduda mage godak konde yanawa masa ganak thisse. Mokadda karanna oni ? Please upadesak denna
@sadasudu8548
@sadasudu8548 5 ай бұрын
Doctor kenek gawata yanna.ths) wadi kiyanne thyroxin adui neda
@sriyaniekanayake5752
@sriyaniekanayake5752 4 ай бұрын
මේ බෙහෙත ගන්නකොට අඩුම වතුර ප්‍රමාණයක් එක්කලු ගන්න ඕනි. කිසිම කෙනෙක් ඒ ගැන කියන්නේ නැහැනේ
@KumariKumari-zt5bj
@KumariKumari-zt5bj Жыл бұрын
Mata taerox teyanava Dan aurudu 12 vanava mama vedasa gatavala Enna bat bonna pasnayak vaneda .ata bayae
@manoriswarnamali-nf4nh
@manoriswarnamali-nf4nh 6 ай бұрын
Matath thiyenawa rata yanna puluwan da etakota
@sugandikathushari1411
@sugandikathushari1411 Жыл бұрын
doctor tpo ab test eka karanne ai
@Sandukaushi-d1i
@Sandukaushi-d1i 8 ай бұрын
Mage 1.176 kiyala result awe e kiyanne adud wadida
@nandanikumari270
@nandanikumari270 10 ай бұрын
ඇස්ප්‍රින් බොන ගමන් TSH චෙක් කලාම වෙනස් වෙනවාද රීපෝට් එක..
@Dflix-DR
@Dflix-DR 9 ай бұрын
Oya aspirin bonne ai
@damayanthipathiraja5799
@damayanthipathiraja5799 Жыл бұрын
Doctor mage raula konde dekama godak thaba wenawa...e me lede nisada
@MadhuPushpika-iz7yd
@MadhuPushpika-iz7yd 8 ай бұрын
Sir my daughter is 21years old she's TSH is 100
@chamikulasekara7131
@chamikulasekara7131 3 ай бұрын
😢
@chamikulasekara7131
@chamikulasekara7131 3 ай бұрын
Ikmanata doctor kenek meet wenna
@dinushadamayanthi6543
@dinushadamayanthi6543 Жыл бұрын
Doctor mage tsh legal eka 0.404 microiu/mL L 0.55-4.78 mat Dan ganna puluwanda aduida wedi welada kiyala
@HiruniUthpala-c6v
@HiruniUthpala-c6v Жыл бұрын
Thyroid adui e kiyanne thyrocsen vadi😁
@straight4423
@straight4423 Жыл бұрын
Thanks Dr
@inokakarunathilaka7247
@inokakarunathilaka7247 Жыл бұрын
Thankyou doctor
@sadaminithakshila6673
@sadaminithakshila6673 Жыл бұрын
Godak pin docter
@kavindumirash6614
@kavindumirash6614 7 ай бұрын
සර් මට වයස 23යි . මගෙ TSH අගය 10.25යි... 🙁🙁 හොඳටම අඩුයි නේද
@Ayodya-ps2ls
@Ayodya-ps2ls 5 ай бұрын
ෆාමසියෙන් බෙහෙත් එක කරගන්න මිල කීයක් විතර යනවද
@techacademy116
@techacademy116 2 ай бұрын
වැඩි අඩුයි නෙවෙයි
@kumarigunathilaka5380
@kumarigunathilaka5380 Ай бұрын
​@@techacademy116නෑ අඩුයි
@nimalilakshi6970
@nimalilakshi6970 6 ай бұрын
මොනවද මේ කියන්නෙ . අපිට ඩොක්ට කියලා තියෙන්නෙ ලේ එක දෙන දවසට බෙහෙත් එක බීමට කලින් ලේ දෙන්න කියලා. අවුරුදු 10 ක් එහෙමයි කලේ. අනික ප්‍රොපෙස කෙනෙක් බලන්නෙ.
@MdMd-il4zt
@MdMd-il4zt Жыл бұрын
Harima vatinawa
@kusumwijerathnamenike1795
@kusumwijerathnamenike1795 Жыл бұрын
මට රිපොට් එකේ තිබුනෙ TSH 5.323 ulu / ml , මට තයිරොයිඩ් ප්‍රශ්නයක් නෑ කිව්ව නෙ😢
@wonderfulnature5331
@wonderfulnature5331 8 ай бұрын
Ow ape ammageth 5.190 k tyanwa, doctor mukuth quwwa ne
@samanwijekoon2436
@samanwijekoon2436 5 ай бұрын
Mage 4.91 aulda
@nadunshalinda260
@nadunshalinda260 11 ай бұрын
තයිරොක්සීන් වැඩි උනාම දරුවන් ලැබීම පරක්කූ වෙනවද. දන්න කෙනෙක් කියන්නකෝ. ගොඩක් පින්
@RockRockshamil
@RockRockshamil 8 ай бұрын
Ou
@chamilatharangani301
@chamilatharangani301 Ай бұрын
මෙන්සස් හරියට හැදෙනවද..එහෙනම් අවුලක් නැ...දරැවෙක් හදන්න යද්දි dr කෙනෙක්ට කියලා බොන බෙහෙත් ප්‍රශ්මානය වැඩි කරන්න
@kalpanimadushani8117
@kalpanimadushani8117 Ай бұрын
Ou mge gataluwa eka
@sudusudu1173
@sudusudu1173 Жыл бұрын
Tanks dr
@rathnakahandawala9450
@rathnakahandawala9450 Жыл бұрын
Thank you!
@NadeeshaNadeesha-xk2is
@NadeeshaNadeesha-xk2is 7 ай бұрын
Mm ada tsh report eka baluwa mage 57.3 මේක අවදානම් තත්ත්වයක් ද plz rply karanna doctor
@NadeeshaNadeesha-xk2is
@NadeeshaNadeesha-xk2is 7 ай бұрын
Mm le denna yanna kalin peththa biwe na.වෙනදාට le denna යන්නේ බෙහෙත් peththa බීල නෙවෙයි mage thyroid glad eka ain කරලා තියෙන්නේ
@bonoaugust4328
@bonoaugust4328 Жыл бұрын
තයිරොක්සීන් පෙත්ත ගන්න කෙනෙක් tsh blood ටෙස්ට් එකකට යනවානම් තයිරොක්සීන් පෙත්ත බීලා පැය ගනනාවක් යන්න වුවමනාවක් නැද්ද
@dulanjalibentota2023
@dulanjalibentota2023 Жыл бұрын
Nh
@AnuRandi-j1d
@AnuRandi-j1d 3 ай бұрын
Nage 29.180 😢😢
@leelajayasundera9134
@leelajayasundera9134 Жыл бұрын
ස්තූතියි දැනුවත් කිරීමට. තයිරොක්සින් පෙත්ත අරන් කොපමන වේලාවක් නිරහාරව ඉන්න ඕනිද?
@ournewssrilanka5069
@ournewssrilanka5069 Жыл бұрын
පැයක් ඉන්නවා අයිසේ නිරාහාරව
@maleesha9552
@maleesha9552 Жыл бұрын
​@@ournewssrilanka5069yako eka
@kvvidanalagevidanalage8614
@kvvidanalagevidanalage8614 Жыл бұрын
සර් මමත් අවුරුදු 3විතර ඉදලා තයිරොක්සින් පෙති බොනවා මාස 6න් 6ට චෙක් කරනවා මේ වෙන තුරු දිගටම mg 100බිව්වේ.ඒත් ගිය සතියේ චෙක් කලහම mg125ගන්ඩ කිව්වා මම විදේශ රටක සිටින නිසා විස්තර ඇතුව එයාලා පැහැදිලි කරලා දෙන්නෙ නැ.මෙ විදිහට mg ගනන වැඩි කරන්ඩ හේතුව කුමක්ද ?සර් .තෙරුවන් සරණයි
@නලින්.නලින්යසරත්න
@නලින්.නලින්යසරත්න Жыл бұрын
Oya rata yaddi thibbada matath thiyenawa rata yanna beriweida
@sumiiiii-wn9
@sumiiiii-wn9 Жыл бұрын
Stop sugar Do a healty diet plan Eat more green foods Stop gluten Do some neck excesize 👍
@MemsLk-b7i
@MemsLk-b7i Жыл бұрын
ඔයා මොන රටෙද ඉන්නෙ
@manoriswarnamali-nf4nh
@manoriswarnamali-nf4nh 6 ай бұрын
Matath danaganna ona
@rimdeen5416
@rimdeen5416 Жыл бұрын
Thank you.
@lathaom8447
@lathaom8447 4 ай бұрын
ඩොක්ටර් මේ ලෙඩේට නිදි මත එනවද
@chamilatharangani301
@chamilatharangani301 Ай бұрын
කම්මැලි කම එන්නෙ.ඇගට පන නැ
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV Жыл бұрын
🙏🙏🙏🙏
@Dinud1217
@Dinud1217 Жыл бұрын
Thanks doctor
@kumarisinha2382
@kumarisinha2382 Жыл бұрын
doctor මමත් දියවැඩියාවට බෙහෙත් බොන කෙනෙක් ටයි rection වලටත් බෙහෙත් බොනවා
@malithiwarsha3703
@malithiwarsha3703 Жыл бұрын
මාවනම් හොදටම කෙට්ටු වෙනවා 🙂
@nvek1603
@nvek1603 Жыл бұрын
Thyroxine bonawada Oya? Mawa nam mahath wenawa😢
@Upul-ut9kn
@Upul-ut9kn 9 ай бұрын
Kettu unama leda aduini
@chamilatharangani301
@chamilatharangani301 Ай бұрын
තෛයිරොක්සින් වැඩි එක ඇත්තෙ ඒකයි කෙට්ටු වෙන්නෙ
@helessagelakmali5359
@helessagelakmali5359 Жыл бұрын
මම peti බොනවා. මගේ konde යනවා. ගොඩක්. මමත් mahatai.
@oneejherath5326
@oneejherath5326 8 ай бұрын
හිස් කබලේ උෂ්ණත්වය අඩු කරන්න ...පොල් තෙල්..කරවිල කොළ යුෂ..etc..දවසට දෙවතාවක් විනාඩි විස්සට වඩා ඇවිදින්න .
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 4 ай бұрын
🙏💛❤️💛❤️
@niroshasubashini4002
@niroshasubashini4002 10 ай бұрын
ඩොක්ටර් මගේ Tsh 1.300 ඒක අඩුද වැඩි ද බෙහෙත් ගන්න ඕනේ ද
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 9 ай бұрын
වැඩිහිටි කෙනෙකුගෙ තියෙන්න ඕන 0.3යි 4.2 අතර තියෙන්න ඕන.ඔයාට ඒ පරාසය අතර තියෙන නිසා නෝමල්. මගෙ 7.8 ක් තියෙනවා .ගොඩක් වැඩියි.
@Dflix-DR
@Dflix-DR 9 ай бұрын
​@@suneethasenevirathna5518 t4 tiyenna ona kiyda
@Dflix-DR
@Dflix-DR 9 ай бұрын
​@@suneethasenevirathna5518t4 agya kiyda tynna ona
@ndpriyadharshani4867
@ndpriyadharshani4867 6 ай бұрын
ඔයා ගොඩක් මහතයිද​@@suneethasenevirathna5518
@kumarigunathilaka5380
@kumarigunathilaka5380 Ай бұрын
​@@suneethasenevirathna5518ඔයා mg කීයක් ගන්නවද 75 ද 100ද
@kumarikarunarathna3101
@kumarikarunarathna3101 Жыл бұрын
ස්තුතියි
@Appufishroom
@Appufishroom Жыл бұрын
Mage 8.44
@nadunshalinda260
@nadunshalinda260 11 ай бұрын
මගේ නෝනගෙත් 8.19 අපිට දරුවෙක් දැන්ම ලැබෙන්නේ නැති වේද?
@ishufdo6169
@ishufdo6169 11 ай бұрын
අනිවාර්යයෙන් ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න ඔය ගාන තියෙද්දි ගොඩක් වෙලාවට ටික කාලයක් බෙහෙත් බීලා නවත්තන්න පුලුවන් . එ නිසා දැන් ම යන්න. මගෙ ගොඩක් වැඩි වෙනකම් මං දැනන් ජිටියෙ නෑ. දැන් මං ජීවිත කාලෙම බොන්න ඕනෙ. ජීවිතඅ එපා වෙලා ඉන්නෙ
@sudusudu1173
@sudusudu1173 Жыл бұрын
Dr mata pon no dannako
@RuwanJanaka-wg8uk
@RuwanJanaka-wg8uk 10 ай бұрын
Tyiroxin Aduwima nisa,yonimargaye gatithi Athiwenawadh?
@janatj3030
@janatj3030 Жыл бұрын
🙋🙋🙋❤️💙
@kumarisinha2382
@kumarisinha2382 Жыл бұрын
ඒත් මම ගොඩක් මහත් වෙනවා
@DayaniPerera-m8c
@DayaniPerera-m8c 9 ай бұрын
If tsh testis normal.Have I get thirokcine
@AlokaFernando-r1s
@AlokaFernando-r1s Жыл бұрын
👍👍🙏🙏
@නලින්.නලින්යසරත්න
@නලින්.නලින්යසරත්න Жыл бұрын
Mamat bonawa
@HkrLakmali
@HkrLakmali 9 ай бұрын
Doctor matath thayaroksin adui.habai mepara ripot eka gaththama 33.300 miu/l kiyala thibuna.mama beheth gaththe 75mg mama dan ganna ona kiyada?
@malshanawarathna6375
@malshanawarathna6375 Жыл бұрын
Thank doctor
@janitharathnayakemadugalla1925
@janitharathnayakemadugalla1925 3 ай бұрын
Thanks
@shanti3203
@shanti3203 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@dhilasl2002
@dhilasl2002 8 ай бұрын
Thank you ❤️🙏
@p.asrangith1570
@p.asrangith1570 2 ай бұрын
Thanks doctor
@nvek1603
@nvek1603 Жыл бұрын
Thank you❤
@blackdragon8k833
@blackdragon8k833 Жыл бұрын
🙏🙏🙏🙏
@DarshaniWickramaarachchi-y3e
@DarshaniWickramaarachchi-y3e 7 ай бұрын
🙏🙏🙏
@priyamaliwaththage1962
@priyamaliwaththage1962 Жыл бұрын
🙏🙏🙏🙏
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 35 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 12 МЛН
Интересно, какой он был в молодости
01:00
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 3,6 МЛН
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 35 МЛН