ඔබත් කෑම හදන්නෙ මේ ක්‍රම වලටද ? | Preserve Nutrient in cooking By Nutritionist Hiroshan Jayaranga

  Рет қаралды 184,194

NuTri InFo

NuTri InFo

Күн бұрын

Пікірлер: 185
@dineshpremasiri6258
@dineshpremasiri6258 Жыл бұрын
ඔබතුමා ජානතාවට කරන මහගු මෙහෙවරකි මෙය. කුරක්‌කන් ගැන පැහඇදිලි කිරීමක්‌ කරන්න ස්තූතියි
@gamunujayasinghe3829
@gamunujayasinghe3829 Жыл бұрын
ඉතා වටිනා උපදෙස් ටිකක් . ඔබතුමාණන්හට බොහොමත්ම ස්තූතියි . ගෝවා , කැරට් ,බෝංචි සහ අල වැනි එළවළු වර්ග වාෂ්ප මඟින් තැම්බීම කළොත් , ඒවායෙහි අඩංගු පෝෂ්‍ය පදාර්ථ විනාශ වීමක් සිදුවනවාදැයි කරුණාකර පහදා දෙන්න.
@hiroshannawagamuwa2699
@hiroshannawagamuwa2699 Жыл бұрын
ඉතා වටිනා තොරතුරු ඉදිරිපත් කිරීමක් ස්තුතියි සොයුර තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුව ❤🙏
@SiriyalathaVithanage
@SiriyalathaVithanage Ай бұрын
බොහොම හොදවැඩසටහනක් මෙය දැනුවත් කිරීම ගැන මම ගොඩක් ඔබතුමාට ස්තූති කරමි,
@leenapadmini2523
@leenapadmini2523 Ай бұрын
බොහොම ස්තූතියි හැමදාම පෝෂණයට අදාලා දේ පැහැදිලි කිරීම ගැන
@dharmasirikularatne2524
@dharmasirikularatne2524 9 ай бұрын
ඔබගේ උපදෙස් ඉතාම අගයකරමි.
@swarnamalifernando2333
@swarnamalifernando2333 Жыл бұрын
අද කාලය ට ගැලපෙන හොඳ වටිනා අදහස් පෙලක් ..ඔබට බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏🙏
@vijitharanjani3754
@vijitharanjani3754 Жыл бұрын
ගොඩක් වැදගත් ඔබතුමාගේ හැම වීඩියෝවක්ම, ගොඩක් ස්තූතියි , කෑම ප්‍රිජ් එකේ තියලා අවශ්‍යය ප්‍රමාණය පමනක් එක පාරක් පමණයි රත්කරන්නෙ . එයත් අහිතකරයිද?
@SaduniSaduni-z4e
@SaduniSaduni-z4e 7 ай бұрын
ස්තුතියි ඩොක්ටර් දිර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🙏❤
@smithrajapaksa7820
@smithrajapaksa7820 Ай бұрын
Microwave උඳුන් වල උඩින් තැටියක් තියල කෑම පිස ගන්න එතකොට පිළිකා ඇති වෙන්නේ නෑ .
@rosshenry1181
@rosshenry1181 Ай бұрын
බොහොම ස්තුතියි, ඔබට ,වටිනා ඉදිරිපත් කිරීමක්,
@nermalignermalig8222
@nermalignermalig8222 Жыл бұрын
Godak Sthuthi Oba Thumata Dergayousa Labewa ❤🙏❤
@sarikadilrukshi5912
@sarikadilrukshi5912 Жыл бұрын
ඔබටගොඩක් ස්තුතියි 🙏👍👍👍
@ramyaelkaduwa9035
@ramyaelkaduwa9035 Жыл бұрын
වටිනා තොරතුරු ටිකක්.ස්තූතියි . මස්බැද්ද පැළෑටිය ගැන සත්‍ය තොරතුරු ඔබතුමා සොයාබලා ඉදිරිපත් කරන්නේ නම් බොහෝ උපකාරී වනු ඇත.
@Disna0608
@Disna0608 Жыл бұрын
Doctor background music එක වෙනස් විදිහෙ එකක් කරානම් හොඳයි.කනට හරිම අමාරුයි ඒ සද්දෙ.
@deepakulatunga9196
@deepakulatunga9196 Жыл бұрын
ඔව් කනට හරි අපහසුයි
@prarthanajayaweera5886
@prarthanajayaweera5886 Жыл бұрын
Ou eka amihiri...😖
@lahirunihal9893
@lahirunihal9893 Жыл бұрын
මෙයා doctor කෙනෙක් නෙමෙයි හරියට හොයල බලන්න
@sumithpriyantha1215
@sumithpriyantha1215 Жыл бұрын
​@@lahirunihal9893 sureda😂😂
@asankakumara251
@asankakumara251 Жыл бұрын
@@sumithpriyantha1215 පෝෂණවේදියෙක්.. එතුමාම කියනවා ඒ බව. විඩියොව හොදින් බලන්න
@kanthikan5145
@kanthikan5145 Жыл бұрын
බොහෝම ස්තූතියිි ඔබතුමාට 🌹🌹🌹
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 Жыл бұрын
ස්තූතියි ,ජයවේවා
@kanthi1038
@kanthi1038 Жыл бұрын
ස්තූතියි වෛද්‍යතුමනි .........💐
@brahmanageshantha9342
@brahmanageshantha9342 Жыл бұрын
වටිනා අදහස් .. ඔබට පින්.🙏🙏🙏
@umayaumaya2237
@umayaumaya2237 Жыл бұрын
Godak watina upades tikak .doctor obata bohoma isthuthi.budu saranai
@ChithraPerera-w6x
@ChithraPerera-w6x Ай бұрын
තර්වන් සරනය් ඔබ තුමාට 👍👍👍👍👍
@chandranisuraweera6226
@chandranisuraweera6226 Жыл бұрын
Your program is very useful Dr.Thank you.🙏
@NandiN-f9m
@NandiN-f9m 5 ай бұрын
වටිනා.. දැනුවත්. කිරීම. ඔබතුමාට. ජයවේවා 👍👍👍👍👍👍💞💞💞💞
@sadathraka9472
@sadathraka9472 Жыл бұрын
ගොඩාක් තුති "ඩොක්ටර්
@sksheela1334
@sksheela1334 Жыл бұрын
A Very good awareness programme. Thank you so much Sir
@user-uiksnxjdnjsmzm
@user-uiksnxjdnjsmzm 4 ай бұрын
බොහෝම ස්තූතියී
@tamaranugaliyadde2026
@tamaranugaliyadde2026 Жыл бұрын
ඔව් මමත් කැමතියි ඒ music එකේ ශබ්දය අඩු කරනව නම්.
@sriyaranasinghe5088
@sriyaranasinghe5088 Жыл бұрын
ගොඩක්ම ස්තූතියි.ඔබට.
@priyangakumari6095
@priyangakumari6095 Жыл бұрын
Sthuthiyi sir theyruwan saranai Dhirgayu weewaa. ..
@sirimajayathilake3433
@sirimajayathilake3433 Жыл бұрын
❤❤❤ලස්සන කතාව පුතේ.මම හරිම ආසයි.
@maleeperera9055
@maleeperera9055 Жыл бұрын
Thank you for the presentation. Could you please make a presentation about “Lectins?”
@malikahhm6326
@malikahhm6326 Жыл бұрын
Isthuthi theruwan saranai oba thumata
@janatj3030
@janatj3030 Жыл бұрын
දැනූවත් කලාට ඹඛතූමාට ඛොහොම ස්තූතියිgod bless
@dharmasirikularatne2524
@dharmasirikularatne2524 9 ай бұрын
මේ උපදෙස්ඉතාමත් වටිනව.
@disnasenanayake9890
@disnasenanayake9890 Ай бұрын
ස්තුතිය 🙏
@ShiromiPerera-s9i
@ShiromiPerera-s9i 5 ай бұрын
දැනුවත් කලාට ස්තුතියි ♥️♥️♥️♥️♥️♥️♥️♥️👍👍👍
@sriyaniwijesekara-gt2ul
@sriyaniwijesekara-gt2ul 2 ай бұрын
Suwapath wewa Dr.
@sujathasuja302
@sujathasuja302 Жыл бұрын
Thank you. God bless you
@isuruarunakeerthigamaethig4412
@isuruarunakeerthigamaethig4412 Жыл бұрын
Is it ok to use microwaves? I hv herd that its not good for our health? 🤔
@dilanaravinna
@dilanaravinna Ай бұрын
Hi doctor I’m using olive oil for cooking I just wanna know is if safe?
@sajeewaniperera4413
@sajeewaniperera4413 Жыл бұрын
SunfloWER oil / olive oil kama pisa ganimata ganna epadA
@asharasaleem7342
@asharasaleem7342 Жыл бұрын
Dr. Please advise is Canola oil good to use?
@smithrajapaksa7820
@smithrajapaksa7820 Ай бұрын
🥥 oil good 👍
@dhammikapriyanthi8709
@dhammikapriyanthi8709 Жыл бұрын
Dr thanks danuwat karuwata Attatoma godak Waradi yata machara kalayak uyala tiyanna
@dilishyiacassiere1374
@dilishyiacassiere1374 Ай бұрын
Great service 🎉🎉🎉
@ramaniramani5551
@ramaniramani5551 Жыл бұрын
Thankyoudoctor very good lesson
@europefoodhunters
@europefoodhunters Жыл бұрын
ගොඩක් වැදගත් ❤❤❤
@uthpalashalini3716
@uthpalashalini3716 Жыл бұрын
මම අහලා තියෙනවා microwave උදුන් භාවිතා කරන්න හොඳ නැහැ.පිලිකා හැදෙන්න බලපානවා කියලා.ජපානේ මෙම උදුන් භාවිතායෙන් ඉවත් කරලා තියෙන්නේ කියලා.
@yvonnefernando9506
@yvonnefernando9506 Жыл бұрын
Obathumage avavadaya nisa api denuvath vuna oba thumata sthuthi 🙏🌹
@achalaamarathunga5557
@achalaamarathunga5557 Жыл бұрын
අන්තර්ජාලය භාවිතා කරල තොරතුරු සොයා බලන්න .යුරෝපා සහ ඕස්ට්‍රේලියාව ,කැනඩාව, ජපානය ඇතුලු රටවල මිනිසුන් ට microwave oven නැති ව කෑම ගැන හිත්න්නවත් බැහැ. හොඳින් කරුණු සොයා බලන්න .
@bhuddhigunasinghe8822
@bhuddhigunasinghe8822 Жыл бұрын
Microwave siyalu company japanaye wahala dala thiyenne.hondata hoyala balanna....
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 Жыл бұрын
එහිදී භාවිතා කරන ප්ලාස්ටික් උපකරණ හොදම ඒවා.බටහිර රටවලට උයන් කන්න වෙලාව නෑ.ඒ නිසා සතියේ එක දිනක් උයලා සතියම කනවා.ඒ නිසා නිවරදි ක්‍රම භාවිතා කරන්න ඕන.
@senadheerahemalathabulaths696
@senadheerahemalathabulaths696 Жыл бұрын
ඔව් මමත් අහලා තියෙනවා ජපානේ ඒ කම්පැනිත් රජයෙන් තහනම් කරලා ඒවා වහ්ස්ලා කියලාත්
@dinushaperera6580
@dinushaperera6580 Жыл бұрын
Thank you so much ❤️ 💓 💗
@danojbro4733
@danojbro4733 Жыл бұрын
Godak pin obata.
@pavithramadubashini7789
@pavithramadubashini7789 Жыл бұрын
Avacado oil bavitha kalata kamak nadda
@ramanijayawardhana2109
@ramanijayawardhana2109 Жыл бұрын
සීතකරනයේ තැබූ ආහාර මයික්‍රොවෙව් උදුනෙ රත් කිරීමත් හොද නැතිද . පිටරට වල එය නිතර සිදු කරනවා
@samdaruwankumara8233
@samdaruwankumara8233 Жыл бұрын
Na
@chandaniramyalatha297
@chandaniramyalatha297 Жыл бұрын
Theruwan saranai doctor
@chamilanayanajith7117
@chamilanayanajith7117 Жыл бұрын
Oba thumage okkoma video's harima wedagath,wagema harima prayojanawath.
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 Жыл бұрын
Thank you for information.
@kumarihapugoda7485
@kumarihapugoda7485 Жыл бұрын
ස්තුති නිතර අපව දැනුවත් කරනවාට,මට දැන ගන්න ඕනෙ ගෝල්ඩන් මිල්ක් විදිවට හඳුන්වන කහකිරි පානය නිතර බොන්න හොදද කියල
@sarojikajayamini227
@sarojikajayamini227 Жыл бұрын
⁣ගොඩක් වෙලාවට අපි ඉතුරු කෑම ශීතකරණයේ .තියලා රත් කරලා නැවත ආහාරයට ගන්නවා නමුත් එහෙම .නම් එක එචිචර සුදුසු නැහ දැනුවත් කලාට ගොඩක් ස්තූතියි වෛද්‍ය .තුමනි තෙරැවන්සරණයි ✍️✍️✍️✍️🙏🙏🙏🙏❤❤❤
@marycolombage3026
@marycolombage3026 Жыл бұрын
Thank you very much sir 🙏♥️
@anojasudarshani3237
@anojasudarshani3237 Жыл бұрын
Sadde ganayi dosthara sathikei hoyanne hoda de agayakarapallako
@erinjayawickrema7204
@erinjayawickrema7204 Жыл бұрын
Thanks.
@priyangimallika7164
@priyangimallika7164 Жыл бұрын
Thanks docter ❤❤❤
@MGAYEN733
@MGAYEN733 Жыл бұрын
කැරට් බෝන්චි පරිප්පු ගෝව අල කරපිංචා .. යොද හදන එලවලු සුප් ගැනත් එහි ගුන අගුන වැඩසනක් කරන්න.
@sohralalage6333
@sohralalage6333 Ай бұрын
Hello doctor, I want to make a kind request. We live abroad and can you add english we can discuss with our people here. Some people really need diatrician's ideas to follow. They also will join with you one day. Thanks.
@PiyasiliLs
@PiyasiliLs Ай бұрын
denuwath kirima mahath pala maahagu dayadayaki stuti doctor
@krishanthirajapaksha4055
@krishanthirajapaksha4055 Ай бұрын
Lankawe minissunta kochchara hodata kiyala dunnath e kiyala dena eke kohe hari wereddak hoyagena kiyawanna witharai danne.kiyana de therum ganna beri minissu inne.ethuma kiyana de therenne nethnam ahanna epa.
@swarnikapitigala3321
@swarnikapitigala3321 4 ай бұрын
Bohoma Pin Putha
@gxjxbxjxj3882
@gxjxbxjxj3882 Жыл бұрын
Thanks for you sir
@madupeiris9613
@madupeiris9613 Жыл бұрын
මයික්‍රවේව් අවන් නුසුදුසුයි කියනවා නේද එ් ගැන පහදන්න පුලුවන්ද
@SamanthiPriyadarshani-d4j
@SamanthiPriyadarshani-d4j Ай бұрын
ඔබගෙ සේවය අගය කරමි
@Looop321
@Looop321 Ай бұрын
Microwave oven පාවිච්චි කිරීම නුසුදුසුයි කියලා කිසිම පෝෂණ වේදියෙක් කියන්නේ නැහැ. බොහෝ scientist ලා ඒයින් කිසිම හානියක් නොවෙන බව කියලා තියනවා
@shanthidesilva1428
@shanthidesilva1428 Жыл бұрын
Thanks dr.
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 Жыл бұрын
Sthuthi godak 💐👍
@shanthawijayamanna5629
@shanthawijayamanna5629 Жыл бұрын
වැදගත්
@kanchanasenanayaka6813
@kanchanasenanayaka6813 Жыл бұрын
Tahnk you sir
@gnei0lovebayanrumi127
@gnei0lovebayanrumi127 Жыл бұрын
Thanks doctor 🙏🙏🙏🙏🙏
@mallikasarojini5845
@mallikasarojini5845 Жыл бұрын
Microweve hda naha neda?
@niroshangunathilaka9811
@niroshangunathilaka9811 Жыл бұрын
Neutritionist kenekta monthly salary eka kohomada sir lankawe
@s.senavirathna3835
@s.senavirathna3835 Жыл бұрын
Tq doctor 🤝
@sujeewapushpakumari2754
@sujeewapushpakumari2754 Жыл бұрын
Hoda pahadili kiriimak doctor ❤
@samiththushara-jl3sw
@samiththushara-jl3sw Жыл бұрын
Beet root amusement Hanna hodada
@nishanthasenanayaka7116
@nishanthasenanayaka7116 Жыл бұрын
Dc.microwave වල කෑම රත්කරන්න හොඳ නෑ කියනවා නේද?
@Looop321
@Looop321 Ай бұрын
මම දන්න තරමින් එහෙම දෙයක් තවම සොයා ගෙන නෑ
@chandiherath3137
@chandiherath3137 Жыл бұрын
Bhoma hodai
@HgChandralatha-w4p
@HgChandralatha-w4p 5 ай бұрын
🙏 ආයුබොහෝ....... වෙිවා
@ashengunathilake8663
@ashengunathilake8663 Жыл бұрын
good job 🎉
@AnushaPriyadarshani-g3w
@AnushaPriyadarshani-g3w Ай бұрын
Man mam reeta alavalu vutharai kanne akath humaalayen thambala kanne mata diyavediyaava ava but man ahaara rataava venaskarala heki velavata yooga kala a davasvala nam nitharama kala den mage pastin glukoos agaya 90ganan thamai 100 paninnema na beheth biilath na jivitheeeta
@swarnalathanarayana1750
@swarnalathanarayana1750 Жыл бұрын
අලවර්ග රාත්‍ර්‍රි ආහරයට ගැනීම නොසුදුසුද.
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 Жыл бұрын
පිශ්ඨය රාත්‍රියේ අඩු කරන්න .
@smithrajapaksa7820
@smithrajapaksa7820 Ай бұрын
Microwave උඳුන් වල උඩින් තැටියක් තියල කෑම පිස ගන්න එතකොට පිළිකා ඇති වෙන්නේ නෑ .
@AwanthiNelum-z1x
@AwanthiNelum-z1x Ай бұрын
තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන් ද?
@smithrajapaksa7820
@smithrajapaksa7820 Ай бұрын
@@AwanthiNelum-z1x මම විහිලුවටයි කිව්වේ, නමුත් මම අදහස් කලේ මයික්‍රවේව් අවන් එක ඇතුලේ කෑම දාල රත් කරාම සැකයක් එනවා කොහොමද කෑම රත්වෙන්නේ කියල, නමුත් මයික්‍රවේව් අවන් හදන කොම්පැණි වලට පුළුවන් ජලය වැනි දියරයක් රත් වෙන්න ඉඩ හැරීමෙන් මයික්‍රවේව් අවන් උඩ තහඩුවක නිර්මාණය කළ තැටියක් රත්න්වෙන්න නිශ්පාදනය කරන්න, එතකොට තාපය නිසා උඩ තැටියක් රත් වෙනකොර අපිට තියෙන්නේ අපි වෙනම පිසින තැටියක් තියල කෑම හදාගන්න එතකොට කිසි අවුලක් නැහැ, මම ඒ කොම්පැණි කීපයකටම කිව්වා තාම ප්‍රතිචාරයක් නැහැ, මයික්‍රවේව් අවන්වල කෑම රත් වෙන්නේ ජලය නිසා කියලයි එයාල කිව්වේ,නමුත් එයාල කිව්වා මම කියන විදියට උපකරණ නිර්මාණය කළොත් අනෙක් උදුන්වලට ප්‍රශ්න එනවා කියල එතකොට ඒ කොම්පැණි අයිතිකාරයෝ නඩු දානවා කියල තර්ජනය කරන්න ඉඩ තියෙනවා ලු ඒ වගේම අනෙක් සියලුම උදුන් මිනිස්සු ඉවත් කරනවා වගේම අනෙක් උදුන් වර්ග මිලට ගන්නේ නැති නිසා ඒ අයට ප්‍රශ්න එනවාලු.
@iresh1509
@iresh1509 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ආයු බොවන් dr
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV Жыл бұрын
**first watching 🔥** **Thank You🙏**
@nutriinfosl
@nutriinfosl Жыл бұрын
Wow as usual 👍
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV Жыл бұрын
@@nutriinfosl still watching now😫
@mayanthigaragoda9638
@mayanthigaragoda9638 Жыл бұрын
කතා කරනකොට අහන්න අමාරුයි doctor නැවතීමෙන් කතා කරන්න.please ...🙏
@g.w.langani7500
@g.w.langani7500 Жыл бұрын
ඔබතුමාට තෙරුවන් සරනයි
@kavinduweerasinghe5592
@kavinduweerasinghe5592 Жыл бұрын
වෛද්‍යතුමනි ඔබතුමාව Channel කරගන්න පුලුවන් විදිය කියන්නකෝ. කිහිප සැරයක්ම ඇහුවා.
@amandihasanya4529
@amandihasanya4529 Жыл бұрын
Poshanawediyek eya. (nutritionist)
@kavinduweerasinghe5592
@kavinduweerasinghe5592 Жыл бұрын
@@amandihasanya4529 ow ithin ehema ayawa channel k puluwannd
@anupamapremarathne7810
@anupamapremarathne7810 Жыл бұрын
👍👍
@roshanahamed1983
@roshanahamed1983 Ай бұрын
english??
@inokafernando340
@inokafernando340 Жыл бұрын
🙏🙏🙏
@dushyanthirambukwella7512
@dushyanthirambukwella7512 Жыл бұрын
👍👍❤️
@sujeewadamayanthi7611
@sujeewadamayanthi7611 Ай бұрын
👍👍👍👍👍
@nelumrenuka6612
@nelumrenuka6612 Жыл бұрын
අරක කැවම අරම වනවා මෙක කැවම මෙහෙම වෙනවා අරක කන්න එපා මෙක කන්න එපා අනේ මන්ද කන්න දෙයක් නැ දැන්
@irenewss8571
@irenewss8571 Жыл бұрын
🙏🙏🙏❤
@manorisamarasingha269
@manorisamarasingha269 4 ай бұрын
eeth japan rate nitharama goowa,rabu.wage elawalu amuwen kanawane,,,,,maluth ee wage,amuwen.....eeth mee rate aau apeksawa itha ihalai, nirogi minissu inne,,, eekata.hethuwa mokakda doctor?hebei meyalage sea food godai,, excercise karanawa nitharama,,,mas wargath puduma vidihata kanawa,,hebei bath nam nokana tharam....
@shiranibippus3750
@shiranibippus3750 Жыл бұрын
❤❤❤❤
@kumarkllgds691
@kumarkllgds691 Жыл бұрын
Thyroxine walata gowaa kema agunaida dr obathumata deergayuwewaa
@vinoshamalani82
@vinoshamalani82 Жыл бұрын
Budu saranai🙏🙏🙏
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 150 МЛН
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 99 МЛН
Wood Apple & Health By Nutritionist Hiroshan Jayaranga
13:15
NuTri InFo
Рет қаралды 195 М.
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН