No video

ඔබත් කෑම හදන්නෙ මේ ක්‍රම වලටද ? | Preserve Nutrient in cooking By Nutritionist Hiroshan Jayaranga

  Рет қаралды 140,845

NuTri InFo

NuTri InFo

Күн бұрын

🔔Facebook පිටුව හා එක්වන්න - / nutri-info-8​​. .
🔔NuTri InFo App එක Download කරගන්න- play.google.co....
🔔 Contact NuTri InFo Assistance Team (Hotline) : 071 8 620 620
🔔Whatsapp - +947600 50 620
References
1.www.ncbi.nlm.n...
2.pubmed.ncbi.nl...
3.www.ncbi.nlm.n...
4.pubmed.ncbi.nl...
5.pubmed.ncbi.nl...
6.pubmed.ncbi.nl...
7.pubmed.ncbi.nl...
8.pubmed.ncbi.nl...
9.www.ncbi.nlm.n...
10.pubmed.ncbi.nl...
11.pubmed.ncbi.nl...
12.pubmed.ncbi.nl...
13.www.ncbi.nlm.n...
14.www.emerald.co...
15.pubmed.ncbi.nl...
16.pubmed.ncbi.nl...
17.pubmed.ncbi.nl...
18.pubmed.ncbi.nl...

Пікірлер: 148
@dineshpremasiri6258
@dineshpremasiri6258 Жыл бұрын
ඔබතුමා ජානතාවට කරන මහගු මෙහෙවරකි මෙය. කුරක්‌කන් ගැන පැහඇදිලි කිරීමක්‌ කරන්න ස්තූතියි
@gamunujayasinghe3829
@gamunujayasinghe3829 Жыл бұрын
ඉතා වටිනා උපදෙස් ටිකක් . ඔබතුමාණන්හට බොහොමත්ම ස්තූතියි . ගෝවා , කැරට් ,බෝංචි සහ අල වැනි එළවළු වර්ග වාෂ්ප මඟින් තැම්බීම කළොත් , ඒවායෙහි අඩංගු පෝෂ්‍ය පදාර්ථ විනාශ වීමක් සිදුවනවාදැයි කරුණාකර පහදා දෙන්න.
@sarojikajayamini227
@sarojikajayamini227 Жыл бұрын
⁣ගොඩක් වෙලාවට අපි ඉතුරු කෑම ශීතකරණයේ .තියලා රත් කරලා නැවත ආහාරයට ගන්නවා නමුත් එහෙම .නම් එක එචිචර සුදුසු නැහ දැනුවත් කලාට ගොඩක් ස්තූතියි වෛද්‍ය .තුමනි තෙරැවන්සරණයි ✍️✍️✍️✍️🙏🙏🙏🙏❤❤❤
@vijitharanjani3754
@vijitharanjani3754 Жыл бұрын
ගොඩක් වැදගත් ඔබතුමාගේ හැම වීඩියෝවක්ම, ගොඩක් ස්තූතියි , කෑම ප්‍රිජ් එකේ තියලා අවශ්‍යය ප්‍රමාණය පමනක් එක පාරක් පමණයි රත්කරන්නෙ . එයත් අහිතකරයිද?
@swarnamalifernando2333
@swarnamalifernando2333 Жыл бұрын
අද කාලය ට ගැලපෙන හොඳ වටිනා අදහස් පෙලක් ..ඔබට බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏🙏
@ramyaelkaduwa9035
@ramyaelkaduwa9035 Жыл бұрын
වටිනා තොරතුරු ටිකක්.ස්තූතියි . මස්බැද්ද පැළෑටිය ගැන සත්‍ය තොරතුරු ඔබතුමා සොයාබලා ඉදිරිපත් කරන්නේ නම් බොහෝ උපකාරී වනු ඇත.
@user-en2sp8ss9k
@user-en2sp8ss9k 4 ай бұрын
ස්තුතියි ඩොක්ටර් දිර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🙏❤
@hiroshannawagamuwa2699
@hiroshannawagamuwa2699 Жыл бұрын
ඉතා වටිනා තොරතුරු ඉදිරිපත් කිරීමක් ස්තුතියි සොයුර තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුව ❤🙏
@chandranisuraweera6226
@chandranisuraweera6226 Жыл бұрын
Your program is very useful Dr.Thank you.🙏
@Disna0608
@Disna0608 Жыл бұрын
Doctor background music එක වෙනස් විදිහෙ එකක් කරානම් හොඳයි.කනට හරිම අමාරුයි ඒ සද්දෙ.
@deepakulatunga9196
@deepakulatunga9196 Жыл бұрын
ඔව් කනට හරි අපහසුයි
@prarthanajayaweera5886
@prarthanajayaweera5886 Жыл бұрын
Ou eka amihiri...😖
@lahirunihal9893
@lahirunihal9893 Жыл бұрын
මෙයා doctor කෙනෙක් නෙමෙයි හරියට හොයල බලන්න
@sumithpriyantha1215
@sumithpriyantha1215 Жыл бұрын
​@@lahirunihal9893 sureda😂😂
@asankakumara251
@asankakumara251 Жыл бұрын
@@sumithpriyantha1215 පෝෂණවේදියෙක්.. එතුමාම කියනවා ඒ බව. විඩියොව හොදින් බලන්න
@user-lq2du6ul3e
@user-lq2du6ul3e 2 ай бұрын
වටිනා.. දැනුවත්. කිරීම. ඔබතුමාට. ජයවේවා 👍👍👍👍👍👍💞💞💞💞
@sksheela1334
@sksheela1334 Жыл бұрын
A Very good awareness programme. Thank you so much Sir
@kanthikan5145
@kanthikan5145 Жыл бұрын
බොහෝම ස්තූතියිි ඔබතුමාට 🌹🌹🌹
@brahmanageshantha9342
@brahmanageshantha9342 Жыл бұрын
වටිනා අදහස් .. ඔබට පින්.🙏🙏🙏
@uthpalashalini3716
@uthpalashalini3716 Жыл бұрын
මම අහලා තියෙනවා microwave උදුන් භාවිතා කරන්න හොඳ නැහැ.පිලිකා හැදෙන්න බලපානවා කියලා.ජපානේ මෙම උදුන් භාවිතායෙන් ඉවත් කරලා තියෙන්නේ කියලා.
@yvonnefernando9506
@yvonnefernando9506 Жыл бұрын
Obathumage avavadaya nisa api denuvath vuna oba thumata sthuthi 🙏🌹
@achalaamarathunga5557
@achalaamarathunga5557 Жыл бұрын
අන්තර්ජාලය භාවිතා කරල තොරතුරු සොයා බලන්න .යුරෝපා සහ ඕස්ට්‍රේලියාව ,කැනඩාව, ජපානය ඇතුලු රටවල මිනිසුන් ට microwave oven නැති ව කෑම ගැන හිත්න්නවත් බැහැ. හොඳින් කරුණු සොයා බලන්න .
@bhuddhigunasinghe8822
@bhuddhigunasinghe8822 Жыл бұрын
Microwave siyalu company japanaye wahala dala thiyenne.hondata hoyala balanna....
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 Жыл бұрын
එහිදී භාවිතා කරන ප්ලාස්ටික් උපකරණ හොදම ඒවා.බටහිර රටවලට උයන් කන්න වෙලාව නෑ.ඒ නිසා සතියේ එක දිනක් උයලා සතියම කනවා.ඒ නිසා නිවරදි ක්‍රම භාවිතා කරන්න ඕන.
@senadheerahemalathabulaths696
@senadheerahemalathabulaths696 9 ай бұрын
ඔව් මමත් අහලා තියෙනවා ජපානේ ඒ කම්පැනිත් රජයෙන් තහනම් කරලා ඒවා වහ්ස්ලා කියලාත්
@chamilanayanajith7117
@chamilanayanajith7117 Жыл бұрын
Oba thumage okkoma video's harima wedagath,wagema harima prayojanawath.
@nermalignermalig8222
@nermalignermalig8222 Жыл бұрын
Godak Sthuthi Oba Thumata Dergayousa Labewa ❤🙏❤
@umayaumaya2237
@umayaumaya2237 10 ай бұрын
Godak watina upades tikak .doctor obata bohoma isthuthi.budu saranai
@sriyaranasinghe5088
@sriyaranasinghe5088 Жыл бұрын
ගොඩක්ම ස්තූතියි.ඔබට.
@priyangakumari6095
@priyangakumari6095 Жыл бұрын
Sthuthiyi sir theyruwan saranai Dhirgayu weewaa. ..
@maleeperera9055
@maleeperera9055 Жыл бұрын
Thank you for the presentation. Could you please make a presentation about “Lectins?”
@asharasaleem7342
@asharasaleem7342 Жыл бұрын
Dr. Please advise is Canola oil good to use?
@sujathasuja302
@sujathasuja302 Жыл бұрын
Thank you. God bless you
@user-uiksnxjdnjsmzm
@user-uiksnxjdnjsmzm Ай бұрын
බොහෝම ස්තූතියී
@dharmasirikularatne2524
@dharmasirikularatne2524 6 ай бұрын
ඔබගේ උපදෙස් ඉතාම අගයකරමි.
@sadathraka9472
@sadathraka9472 Жыл бұрын
ගොඩාක් තුති "ඩොක්ටර්
@nadeeshasurangi5345
@nadeeshasurangi5345 Жыл бұрын
Thank you 👍❤
@dhammikapriyanthi8709
@dhammikapriyanthi8709 Жыл бұрын
Dr thanks danuwat karuwata Attatoma godak Waradi yata machara kalayak uyala tiyanna
@user-gi8kp8jr6t
@user-gi8kp8jr6t 2 ай бұрын
දැනුවත් කලාට ස්තුතියි ♥️♥️♥️♥️♥️♥️♥️♥️👍👍👍
@kanthi1038
@kanthi1038 Жыл бұрын
ස්තූතියි වෛද්‍යතුමනි .........💐
@tamaranugaliyadde2026
@tamaranugaliyadde2026 Жыл бұрын
ඔව් මමත් කැමතියි ඒ music එකේ ශබ්දය අඩු කරනව නම්.
@dinushaperera6580
@dinushaperera6580 Жыл бұрын
Thank you so much ❤️ 💓 💗
@sirimajayathilake3433
@sirimajayathilake3433 Жыл бұрын
❤❤❤ලස්සන කතාව පුතේ.මම හරිම ආසයි.
@lasanta123lasanta2
@lasanta123lasanta2 Жыл бұрын
Thank you ❤🙏🏼
@dharmasirikularatne2524
@dharmasirikularatne2524 6 ай бұрын
මේ උපදෙස්ඉතාමත් වටිනව.
@sarikadilrukshi5912
@sarikadilrukshi5912 Жыл бұрын
ඔබටගොඩක් ස්තුතියි 🙏👍👍👍
@marycolombage3026
@marycolombage3026 Жыл бұрын
Thank you very much sir 🙏♥️
@erinjayawickrema7204
@erinjayawickrema7204 Жыл бұрын
Thanks.
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 9 ай бұрын
ස්තූතියි ,ජයවේවා
@malikahhm6326
@malikahhm6326 Жыл бұрын
Isthuthi theruwan saranai oba thumata
@emiviji7959
@emiviji7959 Жыл бұрын
Dr.Thanks
@kamanirajapaksha9651
@kamanirajapaksha9651 28 күн бұрын
Thank you
@ramaniramani5551
@ramaniramani5551 Жыл бұрын
Thankyoudoctor very good lesson
@chandaniramyalatha297
@chandaniramyalatha297 Жыл бұрын
Theruwan saranai doctor
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 Жыл бұрын
Thanks
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 Жыл бұрын
Thank you for information.
@kumariindrani2962
@kumariindrani2962 Жыл бұрын
Thank you doctor 🙏 🙏 🙏
@sujanigamage845
@sujanigamage845 Ай бұрын
Thank you Doctor
@isankahettiarachchi3130
@isankahettiarachchi3130 Жыл бұрын
Thank you ❤️
@anujatab8030
@anujatab8030 Жыл бұрын
Thankyou Dr,
@janatj3030
@janatj3030 Жыл бұрын
දැනූවත් කලාට ඹඛතූමාට ඛොහොම ස්තූතියිgod bless
@chiarawijendra9195
@chiarawijendra9195 Жыл бұрын
Thank you❤
@ramanijayawardhana2109
@ramanijayawardhana2109 Жыл бұрын
සීතකරනයේ තැබූ ආහාර මයික්‍රොවෙව් උදුනෙ රත් කිරීමත් හොද නැතිද . පිටරට වල එය නිතර සිදු කරනවා
@samdaruwankumara8233
@samdaruwankumara8233 Жыл бұрын
Na
@upekhapeiris4159
@upekhapeiris4159 Жыл бұрын
Thank you...
@gxjxbxjxj3882
@gxjxbxjxj3882 Жыл бұрын
Thanks for you sir
@isuruarunakeerthigamaethig4412
@isuruarunakeerthigamaethig4412 Жыл бұрын
Is it ok to use microwaves? I hv herd that its not good for our health? 🤔
@spriyanthasenadheera6517
@spriyanthasenadheera6517 9 ай бұрын
Thanks a lot
@sajeewaniperera4413
@sajeewaniperera4413 Жыл бұрын
SunfloWER oil / olive oil kama pisa ganimata ganna epadA
@indrakulasooriya6364
@indrakulasooriya6364 Жыл бұрын
Thanks lot
@shanthidesilva1428
@shanthidesilva1428 Жыл бұрын
Thanks dr.
@kumarihapugoda7485
@kumarihapugoda7485 Жыл бұрын
ස්තුති නිතර අපව දැනුවත් කරනවාට,මට දැන ගන්න ඕනෙ ගෝල්ඩන් මිල්ක් විදිවට හඳුන්වන කහකිරි පානය නිතර බොන්න හොදද කියල
@user-ox2nk6op1h
@user-ox2nk6op1h Ай бұрын
Thanks doctor
@uditharajapaksa2460
@uditharajapaksa2460 Жыл бұрын
, Thank you so much doctor
@pavithramadubashini7789
@pavithramadubashini7789 Жыл бұрын
Avacado oil bavitha kalata kamak nadda
@europefoodhunters
@europefoodhunters Жыл бұрын
ගොඩක් වැදගත් ❤❤❤
@gnei0lovebayanrumi127
@gnei0lovebayanrumi127 Жыл бұрын
Thanks doctor 🙏🙏🙏🙏🙏
@priyangimallika7164
@priyangimallika7164 Жыл бұрын
Thanks docter ❤❤❤
@kanchanasenanayaka6813
@kanchanasenanayaka6813 Жыл бұрын
Tahnk you sir
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV Жыл бұрын
**first watching 🔥** **Thank You🙏**
@nutriinfosl
@nutriinfosl Жыл бұрын
Wow as usual 👍
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV Жыл бұрын
@@nutriinfosl still watching now😫
@anojasudarshani3237
@anojasudarshani3237 Жыл бұрын
Sadde ganayi dosthara sathikei hoyanne hoda de agayakarapallako
@s.senavirathna3835
@s.senavirathna3835 Жыл бұрын
Tq doctor 🤝
@damayanthiwn1553
@damayanthiwn1553 Ай бұрын
දේහය කියන්නෙ මැරුණම. ශරීරය කියල කියන්න
@MGAYEN733
@MGAYEN733 10 ай бұрын
කැරට් බෝන්චි පරිප්පු ගෝව අල කරපිංචා .. යොද හදන එලවලු සුප් ගැනත් එහි ගුන අගුන වැඩසනක් කරන්න.
@danojbro4733
@danojbro4733 11 ай бұрын
Godak pin obata.
@swarnikapitigala3321
@swarnikapitigala3321 Ай бұрын
Bohoma Pin Putha
@manorisamarasingha269
@manorisamarasingha269 Ай бұрын
eeth japan rate nitharama goowa,rabu.wage elawalu amuwen kanawane,,,,,maluth ee wage,amuwen.....eeth mee rate aau apeksawa itha ihalai, nirogi minissu inne,,, eekata.hethuwa mokakda doctor?hebei meyalage sea food godai,, excercise karanawa nitharama,,,mas wargath puduma vidihata kanawa,,hebei bath nam nokana tharam....
@shanthawijayamanna5629
@shanthawijayamanna5629 Жыл бұрын
වැදගත්
@samiththushara-jl3sw
@samiththushara-jl3sw Жыл бұрын
Beet root amusement Hanna hodada
@nelumrenuka6612
@nelumrenuka6612 9 ай бұрын
අරක කැවම අරම වනවා මෙක කැවම මෙහෙම වෙනවා අරක කන්න එපා මෙක කන්න එපා අනේ මන්ද කන්න දෙයක් නැ දැන්
@nishanthasenanayaka7116
@nishanthasenanayaka7116 Жыл бұрын
Dc.microwave වල කෑම රත්කරන්න හොඳ නෑ කියනවා නේද?
@mallikasarojini5845
@mallikasarojini5845 Жыл бұрын
Microweve hda naha neda?
@madupeiris9613
@madupeiris9613 Жыл бұрын
මයික්‍රවේව් අවන් නුසුදුසුයි කියනවා නේද එ් ගැන පහදන්න පුලුවන්ද
@mayanthigaragoda9638
@mayanthigaragoda9638 Жыл бұрын
කතා කරනකොට අහන්න අමාරුයි doctor නැවතීමෙන් කතා කරන්න.please ...🙏
@ashengunathilake8663
@ashengunathilake8663 Жыл бұрын
good job 🎉
@swarnalathanarayana1750
@swarnalathanarayana1750 Жыл бұрын
අලවර්ග රාත්‍ර්‍රි ආහරයට ගැනීම නොසුදුසුද.
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 Жыл бұрын
පිශ්ඨය රාත්‍රියේ අඩු කරන්න .
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 Жыл бұрын
Sthuthi godak 💐👍
@chandiherath3137
@chandiherath3137 Жыл бұрын
Bhoma hodai
@sumanawathielekamlage8378
@sumanawathielekamlage8378 Жыл бұрын
Thanks dear sir
@anupamapremarathne7810
@anupamapremarathne7810 Жыл бұрын
👍👍
@sujeewapushpakumari2754
@sujeewapushpakumari2754 Жыл бұрын
Hoda pahadili kiriimak doctor ❤
@niroshangunathilaka9811
@niroshangunathilaka9811 Жыл бұрын
Neutritionist kenekta monthly salary eka kohomada sir lankawe
@priyanthikumari-my4nw
@priyanthikumari-my4nw Жыл бұрын
ඔබ TUMATA GODK PIN අවුරුදු 40KTA PSSSS HSRI AIPIITA HODS DA KIYA DAN AVSTA A DAEAL MAGA දරුවන් WANUWAN ANU GAMANSYA KARMI ❤❤
@iresh1509
@iresh1509 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ආයු බොවන් dr
@kavinduweerasinghe5592
@kavinduweerasinghe5592 Жыл бұрын
වෛද්‍යතුමනි ඔබතුමාව Channel කරගන්න පුලුවන් විදිය කියන්නකෝ. කිහිප සැරයක්ම ඇහුවා.
@amandihasanya4529
@amandihasanya4529 Жыл бұрын
Poshanawediyek eya. (nutritionist)
@kavinduweerasinghe5592
@kavinduweerasinghe5592 Жыл бұрын
@@amandihasanya4529 ow ithin ehema ayawa channel k puluwannd
@inokafernando340
@inokafernando340 Жыл бұрын
🙏🙏🙏
@vinoshamalani82
@vinoshamalani82 Жыл бұрын
Budu saranai🙏🙏🙏
@dushyanthirambukwella7512
@dushyanthirambukwella7512 Жыл бұрын
👍👍❤️
@devindiimasha7628
@devindiimasha7628 Жыл бұрын
❤️
@SujeeDxb-vz8xl
@SujeeDxb-vz8xl Жыл бұрын
❤❤❤
@sabeethasabeetha-uc9bp
@sabeethasabeetha-uc9bp Жыл бұрын
❤❤❤❤❤
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 37 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 25 МЛН
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 47 МЛН
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 37 МЛН