බත් සහ පාන් ගැන ඇත්ත දැනගමු! | Bred & Rice , What is Best for Health By Nutritionist Hiroshan

  Рет қаралды 172,343

NuTri InFo

NuTri InFo

Күн бұрын

Пікірлер: 344
@Disna0608
@Disna0608 2 ай бұрын
ඇත්තටම ජර්මනියෙ විවිධ වර්ගෙ පාන් වර්ග සහ පාන් හදන පිටි වර්ග සිය ගානක් තියෙනව.මෙහෙ උදේ කෑම සහ හවස කෑම පාන් ප්‍රධානව හැදෙන්නෙ.ඒත් මිනිස්සු මහත නෑ.මොකද එක පාන් ගෙඩියක් තරමක අල ගෙඩියක් ගානට හදන්නෙ.ඒ වගේම හොඳ පිටි වර්ග වලින් සහ විවිධ ඇට වර්ග පුරවල මේ පාන් හදන්නෙ.අපේ රටේ කොච්චර කුරක්කන්,බඩ ඉරිගු,තල,මෙනේරි,මුන් එහෙම තිබ්බත් මං දැකල නෑ අලුත් විදිහට හදපු පාන් වර්ග.හැමදාම අර ඇමෙරිකන් සුදු පිටි එකෙන් හදන පාන් කන්නෙ.මෙහෙ ඒ පාන් වලට ප්ලාස්ටික් පාන් කියන්නෙ.ඒව කන්නෙ නෑ මෙහෙ අය.ඒව පාන් නෙවේ කියල හිනාවෙනව.ඇත්තටම මෙහෙ බේකරි ගාවින් යනකොට පිස්සු හැදෙන සුවඳයි.ඒ වගේම පාන් රසයි.
@sumithpali3684
@sumithpali3684 2 ай бұрын
Great 👍
@deepikadamayanthi3715
@deepikadamayanthi3715 2 ай бұрын
ඒක ඇත්ත.මම ඉන්නේ ඩුබායි.මෙහෙත් ගොඩක් අය සුදු පාන් කන්නේ නැ.මම කන්නෙත් බ්‍රවුන් පාන්.ඒ පාන්වල ගොඩක් නට්ස් වර්ග තියෙනවා
@sumithpali3684
@sumithpali3684 2 ай бұрын
@deepikadamayanthi3715 aththada
@AloysiusHettiarachchi
@AloysiusHettiarachchi Ай бұрын
@@Disna0608 Listen to Olaf der Flipper's Marzipan our version of Chuunpan. Or 'Du bist suess so wie Marzipan' meaning 'you are as serious as Marzipan '
@maleeekanayake5548
@maleeekanayake5548 Ай бұрын
ඇත්ත ජර්මනිය පාන් ගැන ලංකාවෙ අය දන්නෙ නැ😢
@pradeepekanayake92b
@pradeepekanayake92b 2 ай бұрын
කවුරු කොහොම පැහැදි කළත්, ලංකාවට ගෙන්වන පිටිවලින් හදන පාන් කාල නැති ලෙඩ හදාගෙන ඉක්මනට මැරෙන්න නම් පුළුවන් අනිවාර්යයෙන්ම.
@meegahawattenimal2521
@meegahawattenimal2521 2 ай бұрын
Aniwa
@arunapriyashantha710
@arunapriyashantha710 Ай бұрын
❤❤❤❤ සහතික ඇත්ත
@dayawathiemenike7090
@dayawathiemenike7090 Ай бұрын
Gluten gena kathawak nehe. Aka me kathawe thahanam wachanaya wenna athi. Thahanam wachanaya kiwwoth tharagayen paradayi. Oba thuma dinum..minissu thamai kawadath paradinne gluten thiyana paan kala.
@KajangaMiyanadeniya
@KajangaMiyanadeniya Ай бұрын
Ow
@ThejaniDissanayake
@ThejaniDissanayake 2 ай бұрын
ඔබතුමා පැහැදිලි කල ආකාරයට වෛද්‍ය උපදෙස් වැඩිදියුණු නැති ,1970 කාලයෙ මගේ මිත්තණියට උපදෙස් දී තිබුනේ පාන් පෙති 2 යි,බිත්තරයක් බටර් එලවලු තම්බල. මට මතක් උනා..ඔබතුමාට ස්තූතියි දැනුවත් කලාට.
@ProposalCom
@ProposalCom 2 ай бұрын
බොහොම ස්තුතී Dr. කාලීන සමාජ සත්කාර්යට.දැනුම ප්‍රග්ඤාව වැඩිදියුණු වේවා..බුදු සරණයි.
@diaryoflife7266
@diaryoflife7266 2 ай бұрын
ඔබතුමාගෙ විඩියෝ එකක් අපු ගමන් බලන කෙනෙක් මම ඇත්තටම ඉතා වැදගත් වැඩසටහනක් ඔබ තුමා කරන්නේ. ආහර වලින් මිනිස්සුන්ට වෙන හොද හා නරක ගැන තවත් වැඩසටහන් කරන්න කියල ඉල්ලනවා බොහොම ස්තූති.❤
@ruvanmaligalvehera1873
@ruvanmaligalvehera1873 2 ай бұрын
බොහෝම පිං ඩොක්ටර් මේ තරම් පැහැදිලිව අපිව දැනුවත් කරනවට...
@mahindasamaranayake2444
@mahindasamaranayake2444 Ай бұрын
ඔය කියන විදියට ගනන් බල බල මම නම් කෑවෙ බීවෙ නෑ. අවුරුදු 77 ක් වෙනවා. තවමත් කන්නේ මට හිතෙන දේවල් මිසක් දොස්තරලා ටා ඕන විදියට නෙමෙයි. ඒ නිසා මරෙන්න බයේ ජීවත් වෙන්නෙ නැතුව ආසයි හොදයි කියල හිතෙන දේ ප්‍රමාණයක් ඇතුව කන්න. බයවෙන්න එපා. බෙහෙත් ගන්න යන්න එපා. සිහල බෙහෙත් ඕන තරම් රට පුරා තියෙනවා. ඇස් පේන්නෙ නෑ කියල දොස්තරට පෙන්වල කාච දාන්නත් යන්න එපා. ඕවා ඔක්කෝම අපි විදවන්න සොයා ගත්තු දේවල්. අපි සුවපත් දිවියක් පතමු. යහපත් විදියට කටයුතු කරමු. .
@KajangaMiyanadeniya
@KajangaMiyanadeniya Ай бұрын
👍
@RithuKularathna
@RithuKularathna 4 күн бұрын
ඇත්තටම
@mghalwis9741
@mghalwis9741 Күн бұрын
තමන්ගේ මට්ටම් තම්මැට්ටම් කිව්වලු
@oriljayakody8757
@oriljayakody8757 Күн бұрын
මෙතුමාවෛද්‍යවරයෙක් නෙවෙයි තමා,නමුත් ඔහු පෝෂණවේදියෙක් මා දන්නා තරමින්
@DevikaDevika-b3p
@DevikaDevika-b3p 3 сағат бұрын
Obata godak pin doctor ...mehema kiyala denne apee waradi hadala nirogi manussek karanna .oba karana mehewara උතුම් ...🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@peraraperara639
@peraraperara639 21 сағат бұрын
බොහොම ස්තුති Dr.ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@DarshanaWimu
@DarshanaWimu Ай бұрын
Sugar , Stevia දෙක අතර සංසන්දනයක් කරන්න පුළුවන් නම්.
@SiriyalathaVithanage
@SiriyalathaVithanage 6 күн бұрын
ඔබතුමාගෙ වැඩසටහන් මම බලා සීනි පාලනය කරගෙන ඉන්නෙ, ගොඩාක් පිං, ඔබතුමාට දළදා සමිඳුන් ගෙ පිහිටයි
@JJK451
@JJK451 Ай бұрын
හැමදාම වගේ අදත් වැදගත් කරුණු ටිකක් පැහැදිලි කර දුන්නට බොහොම ස්තුතියි ඩොක්ට .මම මගේ යාලුවෝ හැමෝටම ඩොක්ටගෙ චැනල් එක ගැන දැනුවත් කරා හැමෝම දැන් බලනවා...ඩොක්ට කියල දීපු සමහර උපදෙස් දැන් එයාල මට කියල දෙනවා😂..මට ඇත්තටම සතුටුයි ඩොක්ට .තෙරුවන් සරණයි ඔබට 🙏
@romiyoalex8629
@romiyoalex8629 2 ай бұрын
මොනා කිව්වත් පාන් කන්න හොඳ නෑ. 🥰😄ඒවා තන්තු ගතිය අඩුයි වතුර ගොඩක් බොන්න ඕන නිකම්ම ලෙඩ වෙනවා මේ (ලංකාවේ පාන් ගැන) 🤣
@dilupieris4398
@dilupieris4398 Ай бұрын
😂😂
@kumudufernando6581
@kumudufernando6581 2 ай бұрын
හරිම වැදගත් වැඩසටහන ක් doctor , thanks
@GillianBuultjens
@GillianBuultjens 2 ай бұрын
A nutritionist is not a doctor.
@suedeundara8766
@suedeundara8766 3 күн бұрын
😂
@sisds
@sisds Ай бұрын
You are correct about number comparison but they are 2 different carbs. The reason eating rice is better option because it’s natural and therefore you get fibre and other nutrients. However, bread is made with refined flour and won’t get the same level of nutrients.
@yanara9635
@yanara9635 5 күн бұрын
Yes, it's processed food.
@chandanistephen9632
@chandanistephen9632 Ай бұрын
ඉතාමත් පැහැදිලියි , කන ප්‍රමාණය තමන් හසුරැවා ගතයුතුයි. ස්තුතියි විඩියෝවට.
@shiamwickram3424
@shiamwickram3424 2 ай бұрын
බොහොම ස්තුතියි සර් මේ පැහැදිලි කිරිම ස්තුතියි මම ජෝර්දාන් සිටයි මොකද මට දියවැඩියාව තියනනිසා තෙරැවන් සරනයි 🎉🎉🎉🎉🎉🎉
@srimaliwarakapitiya3293
@srimaliwarakapitiya3293 2 ай бұрын
ස්තුතියි doctor දැනුවත් කරාට..
@nimalkumara5675
@nimalkumara5675 2 ай бұрын
ස්තුතියි ඔබ තුමාට🙏 ගොඩාක් වටිනවා මේ දැනුවත් කිරීම.
@rathnaseethadias6494
@rathnaseethadias6494 27 күн бұрын
මේ පැහැදිලිකිරීම ගැන ඔබතුමාට බොහොම ස්තුතියි
@chandanifernando7456
@chandanifernando7456 2 ай бұрын
Thank you sir ,දැනුවත් කිරීමට ❤❤❤
@janithgamage5934
@janithgamage5934 Ай бұрын
මේක සන්පූර්ණ වැරදියි , අනික මේ මෑන් Doctor කෙනෙක් නොවේ .... ගොඩක් අය ඩොක්ටර් කියලා තිබුනා ඒක ඇත්ත ඩොක්ටර්ලස්ට කරන අපහසයක් මේයා යූ ටියුබ්කාරයෙක් . ඉතාම වැරදි අදහස් සමාජ ගත කරනවා වීව්ස් ගන්න .
@gaminibandula8766
@gaminibandula8766 Ай бұрын
මොකා වුවත් දේශපාලුවන් කියනදේට වැඩියෙන් හොඳයි නේද🎉
@dayanimalsiri726
@dayanimalsiri726 Ай бұрын
ඔබ හිතලු කියන්නඑපා..ඔහු පෝශන්වේදී උපාධිධාරී යෙක්....ඔබේ සුදුසුකම් මොනවාද....මිනිස්සු ඩොක්ටර් කිව්වම ඔබට රිදුනද....කුහක කම කියන්නෙ ඕකට....
@sisiramsd3214
@sisiramsd3214 Ай бұрын
උඹ දොස්තර කෙනෙක්ද..මොකෙක් උනහම මොකද බං හරි දෙයක් කියනවනම් හරි දේ අරගෙන වැරදි දෙයක් කියනවනම් වැරදි දේ අහක දාලා අහගෙනෙන ඉන්නවා මිසක්..ඇරියස් කවර් කරන පිස්සෝ...😂😂😂😂
@zakni-h4g
@zakni-h4g Ай бұрын
ඔයාගේ මොලේ කචල්ද මෙයා ඩොක්ට කෙනෙකුට වැඩිය මිනිසුන්ව දැනුවත් කරනවා මෙයා යූටියුඛර් කෙනෙක් කියල අපහාස කරන්න එපා මෙයා පෝෂණවේදියෙක් මම මෙයාගෙන් උපදෙස් සහ.ඛෙහෙත් අරන් තියනව
@BKM-y2r
@BKM-y2r Ай бұрын
ආහාර ගැන කියන්න දන්නේ ඩොක්ටර්ස්ලා විතරක් නෙමෙයි.ඩොක්ටර්ස්ලා කිව්වහම හැමදේම දන්නවා කියලද ඔයා හිතන් ඉන්නේ.විශ්ව විද්‍යාලවල තව ගොඩාක් විෂය ධාරා තියෙනවා.doctors ලත් පෝෂණය ගැන උපදෙස් ගන්න ලෙඩ්ඩු යොමු කරන්නේ පෝෂණවේදීන්ට.පෝෂණවේදී උපාධි ධාරාව වෙනවා විශ්ව විද්‍යාලවල තියෙනවා.ලංකාවේ මෙන්ම පිටරටවලත් ආදී විතරක් නෙවෙයි ඉතා ඉහළ පශ්චාත් උපාධි ආචාර්ය උපාධි පවා තියෙනවා. මේ වගේ පෝස්ට් දාලා මෝඩකම සහ නූගත්කම ප්‍රදර්ශනය කරන්න එපා.මෙයා එම ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක්.පෝෂණය ගැන දොස්තරලා උපදෙස් දුන්නේ මීට සියවස් දෙකකට විතර පෙර,එයාලා කරන්නේ දැන් සුදුසුකම් ලත් ෂායනික පෝෂණ වේදනියෙක්ට යොමු කරන එක.ඔයාලා යුග ගානක් පිටිපස්සේ ජීවත් වෙන්නේ
@Feathers59
@Feathers59 18 күн бұрын
ස්තූතියි. ඉතා වැදගත් විග්‍රහයක්.
@htmangalika4667
@htmangalika4667 2 күн бұрын
Thanks Doctor තෙරුවන් සරණයි ❤
@dhanushkamadushanlk25
@dhanushkamadushanlk25 Ай бұрын
බත් කෑවට කවදාවත් gastritis එන්නෙ නෑ ඒත් පාන් කෑවොත් ඊලග දවසෙ gastritis .. පාන් promote කරන එක නම් අනුමත කරන්න බෑ
@DammikaWasanthi-w1s
@DammikaWasanthi-w1s Ай бұрын
Eka aththa.
@gracedecoonghe4079
@gracedecoonghe4079 Ай бұрын
පාන් වලට ඊස්ට් දානවා ඒකයි ගෑස්ට්‍ර්‍යිටීස් එන්නේ
@amilawk277
@amilawk277 8 күн бұрын
හොඳ බ්‍රෑන්ඩ් එකක් ගන්න
@pathmaranjani4389
@pathmaranjani4389 8 күн бұрын
ස්තූතියි ඔබට තෙරුවන් සරණයි උතුම් බුදු පිහිටයි
@rohinimanachanayaka1581
@rohinimanachanayaka1581 2 ай бұрын
ගොඩාක් ස්තුතිය ඔබතුමාට 🙏🙏🙏🙏
@chandrachad6733
@chandrachad6733 2 ай бұрын
බෙහෙවින් ම ඩොක්ටර් ගොඩක් ස්තුතියි මෙ ගැන පැහැදිලි අවබෝධයක් කර දුන්නාට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@හිතුවක්කාරි-ඨ2ඬ
@හිතුවක්කාරි-ඨ2ඬ 2 ай бұрын
සුබ දවසක් ඔබට ගොඩක් ඉස්තුතියි හොද වටිනා කාරනා ගොඩක් ලැබුනා දවසට ගෑම් කියක්ද කන්න ඔනේ
@subatheja7574
@subatheja7574 2 ай бұрын
Good morning doctor ,,thanks a lot...👌👌
@HemanthaadikariAdikari
@HemanthaadikariAdikari Ай бұрын
මම නම් ගෙදර පාන් හදාගන්නව.පාන්පිටි වලට රටකජු පව්ඩර් කරල දාල රුලං පිටි දාල ..රසයි වගේම ගුනයි.අපිට පුළුවන් ගෙදර හදාගන්න පුළුවන් නම් අපිට ඕනෑ දේවල් දාල පුළුවන්
@upulkumarasiri7478
@upulkumarasiri7478 6 күн бұрын
දියුණු රටවල සියලු ආහාර වලටම තත්ව පරික්ශාවක් රජයන් මගින් කරනවා.ඒවෙනි ක්‍රම වේදයක් අපේ රටේ නැති එකයි ප්‍රදාන හේතුව
@veronicadiasabeysighe130
@veronicadiasabeysighe130 Ай бұрын
Good information and excellent explanation .
@leelanandabandaraherath2909
@leelanandabandaraherath2909 12 күн бұрын
ගොඩාක් ස්තුතියි ඔබතුමාට ❤❤❤
@donakusuma2536
@donakusuma2536 2 күн бұрын
Thank you doctor for the explain
@rohiniwalpola7945
@rohiniwalpola7945 2 ай бұрын
දැනූවත් කිරිම් ඉතා අගයකරමි
@lalithaalahakoon4743
@lalithaalahakoon4743 Ай бұрын
පැහැදිලි කිරීම ගැන බොහොම පින් සිදු වේවා .
@dananjaperera7922
@dananjaperera7922 Ай бұрын
බත් කියන්නේ natural grains. පාන් highly processed. පෝෂ්‍ය කොටස් අයින් කරනවට අමතරව,රස පවත්වා ගන්න තව දේ එකතු කරනව ඇති. අමෙරිකාවෙ නොව ලංකාවේ භාවිතා කරන පාන් වල මෙහෙ කරපු analysis ඔබතුමා ළඟ තිබෙනවද. එයයි වැදගත්.
@leenapadmini2523
@leenapadmini2523 Ай бұрын
Dr ට ගොඩක් ස්තූතියි දැනුවත් කරාට
@jeewanthapriyasad8593
@jeewanthapriyasad8593 Күн бұрын
Dcotor paan,,,Gediyakui,,,,,,Bat pigan dekakui hamadama kaawoth ,,,mona weida😊,,,,hodata prooteen ekka
@ShiranthiWeerasinghe
@ShiranthiWeerasinghe 2 ай бұрын
You explained very important subject. We got to know the truth. Theruwan saranai.😮😮😮
@rohiniwalpola7945
@rohiniwalpola7945 2 ай бұрын
Thanks 🙏 for everything ❤️
@chrishantidewapura2324
@chrishantidewapura2324 2 ай бұрын
Thank you 🙏
@spriyadhershani9743
@spriyadhershani9743 2 ай бұрын
👏👏තෙරැවන් සරනයි ඔබ තුමාගේ හැම විඩියෝ එකක්ම මම බලනවා එදැනුම මම යාලුවෝ ද දැනුවත් කරනවා
@disnaswarnapali902
@disnaswarnapali902 2 ай бұрын
Very good explanation doctor. Thank you for making us aware of things about which we have been mislead.
@Sinnadore
@Sinnadore Ай бұрын
This guy is not a medical doctor.
@padmarathnasinghe1713
@padmarathnasinghe1713 2 ай бұрын
ගොඩාක් වැදගත් දැනුමක් ලැබුනා.
@sanjeewanijayasinghe-kw2ej
@sanjeewanijayasinghe-kw2ej 7 күн бұрын
අපේ රටෙත් ඔවුන තරම් ධාන්‍ය වර්ග තියෙනවා. ඒවා මිශ්‍ර කරලා පාන් හදන්න ගන්නවා නම් කොච්චර හොඳයිද පාන් හදන අය මේ ගැන හිතනවා නම් ලොකු දෙයක් වෙනවා ස්තුතියි ..
@ushaniweerasingha2026
@ushaniweerasingha2026 2 ай бұрын
බොහෝම හොද පැහැදිලි කිරීමක් Docter soleus push ups ගැනත් විස්තරයක් කරන්න පුලුවන්නම් ස්තුතියි
@seelaganegoda9077
@seelaganegoda9077 2 ай бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි..අපිව දැනුවත් කරනවට බුදු සරණයි..
@sandyakumuduni5809
@sandyakumuduni5809 2 ай бұрын
ගොඩක් ස්තුතියි ඉතාමත් වැදගත් විඩියෝ එකක් තෙරුවන් සරණයි
@vickywilson5614
@vickywilson5614 2 ай бұрын
Very important.Thank you doctor.
@agnesdubsi6863
@agnesdubsi6863 2 ай бұрын
ඉතාමත් වටිනවා doctor බොහොම ස්තූතියි ඹබතුමාට
@Sinnadore
@Sinnadore Ай бұрын
This guy is not a medical doctor.
@samanthibandara1624
@samanthibandara1624 2 ай бұрын
Harima wadagath wadasatahanak doctor...❤thanks
@chandichandi7173
@chandichandi7173 2 ай бұрын
Harima watinawa ada program eka.oba thumata godak isthuthi.budu saranai.
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 2 ай бұрын
ගොඩක් ස්තුතියි Dr හොද පැහැදිලිකිරිමක්
@zndjsjenendd6310
@zndjsjenendd6310 2 ай бұрын
ඇක්රිලමයිඩ්,වැනි දෙවල් ගැන කියන්න ඕන.නැත්නම් අසම්පූර්ණ යි.
@ItsukaTravel
@ItsukaTravel 2 ай бұрын
මට අහම්බෙන් හම්බවෙච්ච චැනල් එකක් දැන් ඒකට ඇබැහි වෙලා!!
@DammikaDesilva-r2p
@DammikaDesilva-r2p 2 ай бұрын
ස්තුතියි doctor . දැනුවත් වුනා.
@RamyaThenuwara
@RamyaThenuwara 4 күн бұрын
Panpiti.aharayata.gathvita.gastritis.wediwenawa.pehedili.karala.denna.Dr..megena.
@sroshana5913
@sroshana5913 26 күн бұрын
මාර වටිනවා ❤
@AloysiusHettiarachchi
@AloysiusHettiarachchi 2 ай бұрын
Eating less curry and more mashed potato meat, etc, helped to improve my health. Perhaps this may be the reason most young ones from this country grow up to six feet when they go to European countries.
@manelhemachandra1048
@manelhemachandra1048 2 ай бұрын
A valuable vidio Thank you
@nimalperumaththanthriperum1244
@nimalperumaththanthriperum1244 2 ай бұрын
පාන්වල ඇති Gluten ගැන කියන්න ඇත්තේ කුමක්ද ?
@kushanbandara3407
@kushanbandara3407 2 ай бұрын
Thank you very much ❤ Content quality 200% Dress eke colours matching madi kiyala hithenawa , blazer & shirt . Misunderstand karaganna epa , content quality uparimai. Dress ekath colour change ekak try karoth hondai kiyala hithanawa . Thank you ❤
@chandrikakaluarachchi9704
@chandrikakaluarachchi9704 Ай бұрын
අනේ ඔබතුමානම් දෙවි කෙනෙක් හොදට කාරුනිකව පැහැදිලි කරනවා හරිම පින් ඔබතුමන්ට තෙරුවන්සරනයි දීර්ගායුශ ලැබේවා සම්මා සම්බුදු සරනයි නමෝබුධාය 🙏 ❤ස්තුතිය
@sigithikamadushani
@sigithikamadushani 2 ай бұрын
ඉතා හොද දෙයක් 😊
@ManikeYatawara
@ManikeYatawara 2 ай бұрын
ඔබට .තෙරුවන් සරනයි .
@surangamahanama4407
@surangamahanama4407 Ай бұрын
Hoda පැහැදිලි කිරීමකින් ,moletama vadinna kiyadimak. වටිනවා 🎉👑️👑️💯👍
@chamaripriyanga8738
@chamaripriyanga8738 2 ай бұрын
ස්තුති ඔබ තුමාට දැනුවත් කළාට.
@farrahcassim8910
@farrahcassim8910 Ай бұрын
Rice much better than wheat , white flour bread...has more gluten, eating a mixture of red n white rice is good, bread specifically white one eat I once a while, we must have bread with more fiber , make a variety of breads available that way
@ritamudalige5828
@ritamudalige5828 Ай бұрын
බොහොම වටිනවා ඩොක්ට දැනුවත් කිරිම ස්තුතියි .
@Matthew.com.a
@Matthew.com.a Ай бұрын
He is not a doctor!!!
@shiwzie
@shiwzie 2 ай бұрын
පාන් තිරිඟු පිටි වලින් හදන නිසා ග්ලූටන් අඩංගු වෙනවා නේද පාන්වල?
@hyou-h6z
@hyou-h6z 2 ай бұрын
Ow , glutan rahitha paan ganna puluwan. Habai godak ganan
@RanyRadnicka
@RanyRadnicka Ай бұрын
harim watinawa godak dawal dana gatta❤❤
@thilakaranjaniedonadanapal5788
@thilakaranjaniedonadanapal5788 2 ай бұрын
Aththa api kana pranamaya anuwa Thama hamadema sthuthi ❤
@gangaappuwa7795
@gangaappuwa7795 2 ай бұрын
Thanks lots for helping us thanks 🙏❤️❤️❤️
@j.premathilake3024
@j.premathilake3024 Ай бұрын
මේ calculation එක වැරදියි. බත් ග්‍රෑම් 100 ක හාල් ග්‍රෑම් 40ක් විතර තියෙන්නෙ. ඉතිරිය වතුර. පාන් ග්‍රෑම් 100ක පිටි ග්‍රෑම් 85 ක් තියෙනව. ඉතිරිය වතුර.
@p.g.ariyapala7525
@p.g.ariyapala7525 Ай бұрын
තවත් අරුත්බර වැඩසටහනක් ❤
@SanjuDilhami
@SanjuDilhami 2 ай бұрын
තෙරුවන් ..සරණයි 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@RozanaGnei
@RozanaGnei 2 ай бұрын
God bless you doctor 🙏🙏🙏
@ssutish484
@ssutish484 Ай бұрын
ඕක දන්න දෙයක් ප්‍රමාණය තමයි වැදගත්
@ishankaishanka8983
@ishankaishanka8983 2 ай бұрын
බොහෝමත්ම ස්තූතියි ඔබතුමන්ට
@priyanipriyani6862
@priyanipriyani6862 Ай бұрын
ගොඩාක් ස්තුයි..සර් ❤
@JahankeerThuwan
@JahankeerThuwan 2 ай бұрын
Asarana menusunwa anatha karana apa dasheeya hall gana hadarannaa
@niranjalawijesinghe7568
@niranjalawijesinghe7568 2 ай бұрын
Thanks Doctor.👍👍👍
@Amarafernando-z3s
@Amarafernando-z3s 2 ай бұрын
මේක නිවැරැදි කරලා දුන්නා TA ගොඩක් ස්තුතියි .වෛද්‍ය තුමා ta .
@udhayanthakumara4734
@udhayanthakumara4734 18 күн бұрын
පාන් කැවම ගැස්ට්‍රයිටිස් හැදෙනවා නේද
@SunilS-uv2vw
@SunilS-uv2vw 2 ай бұрын
බත් පාන් ශීතකරණයේ තබා නැවත රත්කර ආහාරයට ගැනීම වැරදිද...
@judithmerlin-c4p
@judithmerlin-c4p 2 ай бұрын
👏❤️🙏Thank you doctor for information
@chandaniramyalatha297
@chandaniramyalatha297 Ай бұрын
තෙරුවන් සරණයි ඩොක්ටර්....❤❤❤❤❤
@Alfa-j8f
@Alfa-j8f Ай бұрын
පාන් රාත්තලක් කන අයනේ මහත්තයෝ දැං ඉන්නේ,,😂
@kumudinigalbokka2280
@kumudinigalbokka2280 Ай бұрын
Thank you do.denuwath kirima godak agaya karunawa. ❤
@padmakanthiasurappulige5333
@padmakanthiasurappulige5333 2 ай бұрын
Thnkyou doctor 🙏🙏🙏
@jayanthikadanarachchi5088
@jayanthikadanarachchi5088 Ай бұрын
❤❤ thanks 💯💯💯💯
@gaminikarunanayake3834
@gaminikarunanayake3834 2 ай бұрын
Doctor, පාන් පිටි වල තියෙන ගුලූටන් සම්බන්ධව ඔබතුමා සඳහන් නොකළේ මන්ද. Gluten free කියා පිටරට රෙස්ටුරන්ට් වල ගසා තබනවා දැකල තියෙනවා.
@ChandraSiriyalatha-tj1qx
@ChandraSiriyalatha-tj1qx 2 ай бұрын
Harima wedagath Obathimata Budu Saranai
@chitrovideos7018
@chitrovideos7018 Ай бұрын
Dr, jayaweawa 🙏🤲👍💯🇱🇰
@shashiwijesekera4851
@shashiwijesekera4851 2 ай бұрын
ග්ලුට්න් ශරීරයට අහිතකරයි නේද
@venukavethmal8022
@venukavethmal8022 2 ай бұрын
Paratha nutrition ganath video ekak denna ko Doctor
@kumarisamarasekara8695
@kumarisamarasekara8695 2 ай бұрын
Doctor wenath ratawala tiyenawa sourdough bread ewa hodaida sugar tiyana ayata
@DammikaWasanthi-w1s
@DammikaWasanthi-w1s Ай бұрын
Pahadili kireem ona ne pan kapuwam leda wadi ape sinhal hale bath kapuwam leda ne.pan hoda ne.
@ChandraBh-io4yx
@ChandraBh-io4yx 2 ай бұрын
Thanks dr.❤
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19